Spa Ceylon Huge Haul 🌸🌹🥰

Поділитися
Вставка
  • Опубліковано 30 січ 2025

КОМЕНТАРІ • 46

  • @dulangachithrananda3040
    @dulangachithrananda3040 5 місяців тому +6

    මාත් ආසම බ්‍රැන්ඩ් එකක් නැන්දි ....❤

  • @Tt-fq8rv
    @Tt-fq8rv 5 місяців тому +3

    Their creams and Masque are perfect for me. Highly recommend. I have been using them from 2016.

  • @reshani5038
    @reshani5038 4 місяці тому

    ගොඩක් වටින review එකක්❤

  • @mis.darshi1236
    @mis.darshi1236 5 місяців тому

    තෑන්ක්ස් තෑන්ක්ස් තෑන්ක්ස් සුදු ආදරෙයි තිසත්මි බෝලෙට ❤❤❤❤❤

  • @vinithakumarasinghe677
    @vinithakumarasinghe677 5 місяців тому

    Thank you dear.මමත් godak kamati brand eka.godak විස්තර oya nisa dana gaththa.❤❤ god bless you

  • @smm-h6v
    @smm-h6v 5 місяців тому +2

    සුදු අක්කියෝ, warm skin undertones එකක් තියන අයට makeup එකක් කරන හැටි video එකක් කරන්නකෝ❤

  • @Kumudu2000
    @Kumudu2000 5 місяців тому

    Oyala kiyana vidiyata kisima deyak nodanna kenekuta unath godak vatinva..mama baluva vedio valin kisima kenek oya විදියට kiyala denne naha. .oyala hadavathinamai okkoma kiyanne. ..oyala hamadama sathutin inna ona..❤❤❤❤adrei godak.❤❤❤

  • @nishanisenarathna1230
    @nishanisenarathna1230 5 місяців тому

    Anee shok akke..oyalage video ekk enakal balaana inne....nitharama videos danda hode...budusaranai හැමෝටම ..❤

  • @kaveeshacharukshi5486
    @kaveeshacharukshi5486 5 місяців тому

    Thank you mis hari asawen baluwa video eka❤❤

  • @A.u.A.u
    @A.u.A.u 5 місяців тому +3

    මට ගන්න බැරි උනත්.සතුටුයි ඔයාලා ගැන.බලලා සතුටු වෙනවා.💜

  • @sajinijayamanna3713
    @sajinijayamanna3713 5 місяців тому

    Perfume,mist use කරලා review එකක් දෙන්නකෝ ඉක්මනට.long lasting ද කියලා ❤❤

  • @piumideshani3595
    @piumideshani3595 5 місяців тому

    Akke use karala tiyena lipstick brand ekai shade ekai kiyannako

  • @Kumudu2000
    @Kumudu2000 5 місяців тому

    Thank you.. ❤❤🎉🎉🎉

  • @tpiyumiharshani8406
    @tpiyumiharshani8406 5 місяців тому +2

    අනේ මම නමි ඔය තරමි ගනන් ඒවා අරන් නැ කවදාවත්.❤❤❤❤❤❤❤❤

  • @TtPal-dx6es
    @TtPal-dx6es 5 місяців тому

    Anee Thankuuu❤❤❤

  • @BriminuRankoth
    @BriminuRankoth 4 місяці тому

    Thisathmita me tika use karama රිසාල්ට් එකක් ලැබුනා ද

  • @Nethuu180
    @Nethuu180 5 місяців тому +1

    Awww thisa innawa❤❤❤

  • @harshijansz405
    @harshijansz405 5 місяців тому +2

    To be honest I wz not so impressed with their creams but I feel like tying the perfumes can u plz give an update on the perfumes if a long lasting smell also need a review on the pimple range plzzzz

    • @wasanasilva7770
      @wasanasilva7770 5 місяців тому +1

      Indeed, I too am dissatisfied with their creams.

    • @saranya549
      @saranya549 5 місяців тому

      @@wasanasilva7770scrubs and shampoos are good bt the creams arent good at all

    • @A123-5
      @A123-5 5 місяців тому

      I haven’t tried their perfumes but the mirissa body mists lasts for about 4-5 hours❤

  • @BhagyaKA-i4x
    @BhagyaKA-i4x 5 місяців тому

    Thama offer eka thiyenawa da?

  • @sanidirathnayake5783
    @sanidirathnayake5783 5 місяців тому

    Thank you for telling these prices ❤

    • @A123-5
      @A123-5 5 місяців тому

      It’s anyway not a secret, available on the website

  • @nelumgamage7359
    @nelumgamage7359 5 місяців тому +3

    සල්ලි තිබුණ නම් අපි ඉගෙන ගෙනත් ගන්න සොච්චම් පඩියෙන් ඕව ගත්තොත් කාලා ඉවරයි . තව කෙනෙක්ට තියෙන දේ දැකලා සතුටු වෙමු❤

    • @HasiPasi
      @HasiPasi 5 місяців тому

      මේවා ගන්න බැරිඋනා කියල දුක් වෙන්න එපා ඔයාට ලස්සනට ගොඩාක් සුවදට ඉන්න අතේ තියෙන ගානට ගන්න පුලුවන් දේවලුත් තියෙනවා 4rever brand eka godaaaaaaaak hodai milath pahasui use krla blnna

    • @A123-5
      @A123-5 5 місяців тому

      @@HasiPasi4 ever perfumes thiyenawada?

    • @HasiPasi
      @HasiPasi 5 місяців тому

      @@A123-5 4rever perfumes nb ne e unta adu ganata gnna pluwan dawasema unath suwda thiyena ewa lovers wala thiyenwa try krla blnna

  • @Hasi-l8p
    @Hasi-l8p 5 місяців тому

    Mage ammige birthday eka eeye ammita mn gift kaleth aunty spa ceylon eke calming balm ekai perfume ekai

  • @ruuusri7535
    @ruuusri7535 5 місяців тому

    OGF giye nadda tanu

  • @loiedranil658
    @loiedranil658 5 місяців тому +1

    ❤️❤️❤️🌹🌹🌹👩‍❤️‍

  • @chathurikaperera291
    @chathurikaperera291 5 місяців тому

    Sleep intense roll on eka nun maru.reta nidaganna yaddi gaawama saneepeta ninda yanewa

  • @Yakamorego
    @Yakamorego 5 місяців тому +1

    Oyage du lucky😢

  • @wrsamanthisovissamanthisov7283
    @wrsamanthisovissamanthisov7283 5 місяців тому

    ❤❤

  • @priyankajayasinghe3596
    @priyankajayasinghe3596 5 місяців тому

    ❤❤❤❤❤❤❣️❣️❣️❣️❣️❣️

  • @Ruri25296
    @Ruri25296 5 місяців тому

  • @vidyapathirana3811
    @vidyapathirana3811 5 місяців тому +1

    මට ගොඩාක් ගිෆ්ට් හම්බෙලා තියෙනවා spa ceylon ලොකු පැක් මට නම් කියන්න තියෙන්නෙ සල්ලි අපරාදෙ . මම 9000/- (Royal Lotus) දීලා ගත්ත පර්ෆියුම් එකත් සුවද උනාට ගොඩක් වෙලා තියෙන්නෑ . හැබැයි ලංකාවෙන් දෙයක් මේ වගෙ පිටරට යන එක ගැන සතුටුයි

    • @ruuusri7535
      @ruuusri7535 5 місяців тому

      First apply there body cream on top of that apply body spray any way body spray last only 2-3 hours

    • @A123-5
      @A123-5 5 місяців тому

      Royal lotus body mist eka hodai

    • @A123-5
      @A123-5 5 місяців тому

      @@ruuusri7535she is talking about a perfume not the body mist

  • @BhagyaKA-i4x
    @BhagyaKA-i4x 5 місяців тому

    Thama thiyenawa da offer eka?

    • @A123-5
      @A123-5 5 місяців тому +1

      They do have a 20% off for uni students till tomorrow

  • @geethmafernando2799
    @geethmafernando2799 4 місяці тому

    අනේ නැන්දා තිසත්මි නන්ගිගේ එයා අයින් කරන ඇදුම් තියනවා නම් මට දෙන්නකෝ 🙂

  • @KasunLankahaluge
    @KasunLankahaluge 5 місяців тому

    Acne set eke results kindo.dhoni katha karanne hari himn

  • @anudodangolla8010
    @anudodangolla8010 5 місяців тому

    ❤❤❤

  • @camilife7172
    @camilife7172 4 місяці тому

    ❤❤❤