කොරියානු යුද්ධය නිසා ලංකාවට එන්න වෙයිද?.korean war in 2024.learn korean in sinhala.

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 193

  • @AnuruddhaKarawita
    @AnuruddhaKarawita Місяць тому +37

    කොලකෑලි වල අච්චු ගහපු මුදලක් එක්ක නූතනත්වය තුල අපි ජීවත් උනාට.ඒ මුදලට ජවය දෙන්නේ භාන්ඩ හා සේවා.භාන්ඩ හා සේවා රඳාපවතින්නේ.ස්භාවික සම්පත් මත. ස්වාභාවික සම්පත් ඇතිවෙන්න අවුරුදු මිලියන ගානක ප්‍රථිපල විදිහට ඒත් පහුගිය අවුරුදු 100 ය ඇතුලත අපි ඒවා ඉවක් බවක් නැතුව භුක්ති විඳලා ඉවරයි.විශේසයෙන් ඇමරිකාව වගේ ප්‍රභල රටවල් තමයි කොරියාව වගේ රටවල් ගොඩ නගන්නේ තමන්ගේ උවමනාවට ඒත් දැන් තත්වය වෙනස් වෙමින් පවතිනවා කෙලවර මොකද්ද කියලා දන්නේ නැතිඋනාට.බුද්ධිමත්ව බැලුවොත් විනාසයක් අත ලඟ ලෝකෙටම .ලෝක ඉතිහාසය බැලුවත් තීයෙන්නෙ ශිශ්ඨාචාර නැගී සීටිම කඩා වැටීම විතරයි. කවිරුවත් දියුනු වෙලා අජරාමර වෙලා නෑ. ඒ ලෝක ස්භාවයේ හැටි අනිච්චයි දුක්කයි අනත්තයි. බුදුවදන එයයි.හැමෝම කල්පනාවෙන් බුද්ධිමත්ව ප්‍රග්ඥාවන්තව කටයුතු කරන්න,තීරන ගන්න .මොනවා නැතත අපේ මව්භූමියටනම් විසාල කරදර වෙන්න හේතු නෑ ජීවිතය හරි රැක ගන්න පුලුවන් වෙයි නොමැරි .තව අවුරුදු 2000 කට හේතුඵල අනුව බැලුවහම පේන්නේ ඒක. සැමට තෙරුවන් සරනයි.

    • @koreanlifewithnamal798
      @koreanlifewithnamal798  Місяць тому +12

      ඇත්තටම හරිම සතුටුයි අවබෝධයෙන් ජීවත් වෙන මිනිස්සුත් ඉන්නවා කියලා දැක්කාම..මම බලාපොරොත්තු උනේ මේ වගේ අදහස්.. මේ වගේ අදහසක් ඉදිරිපත් කිරීම දැනුම හොයන මිනිස්සුන්ට වටිනවා..ස්තූතියි.❤

    • @AnuruddhaKarawita
      @AnuruddhaKarawita Місяць тому +2

      @@koreanlifewithnamal798 තුති 🙏

  • @koreanlifewithnamal798
    @koreanlifewithnamal798  Місяць тому +64

    ලමයි මේක සෙල්ලමක් නෙවෙයි.සම්පූර්ණ කතාව අහලා හරි අවබෝධයක් ගන්න.මේක තමයි ඇත්ත කතාව.අනිත් ලමයින්ටත් share කරන්න.කිසිම කෙනෙක් බයවෙන්න එපා.නමුත් ප්‍රශ්නයක් තියනවා..සම්පූර්ණ කතාව අහන්න.බය නොවී ඉන්න.ජයවේවා..❤

  • @Beesestube
    @Beesestube Місяць тому +53

    මගේ තාත්තා වගේම තවත් තාත්තලා ඇති එහෙ ඒ හැමෝවම පරිස්සම්කරලා දෙන්න බුදු හාමුදුරුවනේ…🙏❤

  • @suguidingofficial9777
    @suguidingofficial9777 Місяць тому +65

    එහෙම දෙයක් උනොත් ගොඩක් මිනිස්සුන්ගෙ අහින්සක හීන බොද වෙනව 😢
    ඒක නිසා අපි එහෙම දෙයක් නොවෙන්න කියල ප්‍රාර්ථනා කරමු 🙏

  • @champikakumari5973
    @champikakumari5973 Місяць тому +27

    ලොව පුරා සාමය උදාවෙලා, මිනිස්සුන්ට සැනසීම ලැබෙන්න ඕනේ.🙏

  • @ThissaKumara-rc3ud
    @ThissaKumara-rc3ud Місяць тому +20

    සමාජය දැනුවත්කිරීම හරි වැදගත්.සියලු යුදබිය නැතිවී ලොකසාමය උදාවේවා.බුදුසරනයි!

  • @SUSATRADE
    @SUSATRADE Місяць тому +37

    කල බල වෙන්න දෙයක් නෑ මම මේ අවුරුදු 15 ට මේ වගේ නිව්ස් ගොඩක් දෑකලා තියනවා කොරියන් ජාතිකයන් වැඩිය හිතන්නේ නෑ නමුත් අපි දැනුවත් වීම වැදගත්.

  • @ThusariJayalath-b6p
    @ThusariJayalath-b6p Місяць тому +23

    අනේ දෙයියනේ හැමෝගෙම ලස්සන හීන බොඳ නොවෙන්න අපි දෙයියන්ගෙන් ඉල්ල්මු....❤❤❤❤

  • @madhushankasupun6876
    @madhushankasupun6876 Місяць тому +35

    ඕක වුන දවසේ මම ඕකත් කල්පනා කලා සර්.. ඒත් යුද්දයක් ඇති නොවෙන්න කියලා පාර්තනා කරනවා.. යුද්ද කරන්න හරි දැන්නම් එන්න ඕනී.. 😢

  • @ajjj772
    @ajjj772 Місяць тому +13

    පුතා ඔබගේ පැහැදිලි කිරීම හරිම උසස් අන්දමින් ඒ වගේම ලෝකය ගැන හරි වර්තමාන තත්ත්වය ගැන අපක්ෂපාතී පිරිසිදු අවබෝධයක් තියෙනවා.
    මේ ගැන ඉතා අගය කරනවා.
    කිසි දෙයකින් කරදරයක් නොවී ඔබලාගේ බලාපොරොත්තු කරා යන්න ලැබෙන්නේ නැති අය ප්‍රාර්ථනා කරනවා

  • @chamarashirantha-jf7tn
    @chamarashirantha-jf7tn Місяць тому +10

    බුදු සරණින් කිසිම දෙයක් නොවේවා 🙏
    සියලුම දෙනාට සතුටින් ඉන්න 😂❤ ලැබේවා.❤❤

  • @kamakada6717
    @kamakada6717 Місяць тому +23

    මොකටද මුං මෙ යුද්ද කරන්නෙ🥺😔. සියලු රටවල් සාමකාමි වෙවා🙏. බුදු සරණයි

    • @1nikojohnson
      @1nikojohnson Місяць тому

      මේ ලෝකෙ මිනිස්සු වැඩී ස්වභාවයෙන්ම අඩු කරනව. ලංකාව විතරයි බේරෙන්නෙ💪💪

  • @rash6311
    @rash6311 26 днів тому +4

    ලංකාවේ බෞද්ධයෙක් වෙලා ඉපදීම වාසනාවක් ❤🙏 මන් බුදු දහම තදින් විශ්වාස කරන කෙනෙක්, බුදු දහම රැක ගන්නා තාක් කල් මගේ රටට නම් මෙවන් විපතක් වෙන්න නෑ කියලා මට විශ්වාසයි. මොකද බෞද්ධයෝ කියන්නේ ලෝකේ ගැන සහ යථාර්ථය ගැන අවබෝධයෙන් ඉන්න පිරිසක්, සහ අපේ රට වෙන රටවල් වලින් ඈත් වෙලා දූපතක් උන එකත් අපේ වාසනාව. මොනවා උනත් නියම බෞද්ධයෙක් විඳියට, මේ ලෝකේ සෑම මනුස්සයෙක් ම ලොකයේ යථාර්ථ ය අවබෝධ වේවා යැයි ප්‍රර්ථනා කරනවා. මොකද අපිට අනිත් අයත් එක්ක යුද්ධ කරලා, රණ්ඩු කරලා අල්ල ගන්න දෙයක් නෑ, මේ ලෝකේ සෑම දෙයක්ම කෙටි කාලයක් ඇතුලත නැති වි යනවා. අපිට තරගය තියෙන්නෙ අපේ හිතත් එක්ක සහ හැගිම් එක්ක විතරයි. වෙන අයත් එක්ක නෙවෙයි

  • @priyanipriyani6862
    @priyanipriyani6862 Місяць тому +9

    අනෙ...දෙවියනේ එහනම් වෙන්න එපා සාමය .උදාවේවා...බුදුසරණයි

  • @chamodNavoda
    @chamodNavoda Місяць тому +16

    මේක පිලිබද දැනුවත් කරපු අයියා වෙනුවෙන් හැමෝම හාර්ට් එක දාගෙන යන්න ...❤

  • @baitgranada6454
    @baitgranada6454 Місяць тому +3

    තුණුරුවන් සරණයි සියලුම දෙනාට 🙏🙏❤️

  • @AIAttanayake
    @AIAttanayake Місяць тому +2

    තෙරුවන් සරණයි. ජයවේවා. මම subscribe කරා.

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 Місяць тому +1

    ස්තුතියි දැනුවත් කිරීම යාලුවා ගුඩ්ලක් ❤.👉🇰🇷

  • @nishanvlogs2399
    @nishanvlogs2399 Місяць тому +7

    හැමදේම හොඳ අතට වේවි🎉❤.

  • @disnadisna5303
    @disnadisna5303 Місяць тому +3

    ඔබට බුදු සරණයි අනේ දෙයියනේ පපුව පලාගේන ගියා හේම නේන්නං එපා බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤❤❤❤

  • @NethmiSanjana-zn9tu
    @NethmiSanjana-zn9tu Місяць тому +4

    අනේ අයියේ....ඒ ගැන තොරතුරක් දැනගත්තොත් ආයෙත් අපිව දැනුවත් කරන්න අයියේ දිගටම...❤🎉🎉

  • @SachiniPerers
    @SachiniPerers Місяць тому +6

    සාමය..උදා.වේවා.🙏🇱🇰

  • @SudarshanSuda-y8d
    @SudarshanSuda-y8d Місяць тому +1

    Ahama wenne kiyala visvasayak thiyanava .....❤

  • @SoulwithDila
    @SoulwithDila Місяць тому +12

    අපේ හීන බොද වෙන්න දෙන්න එපා අනේ දෙවියනේ 😫🇰🇷

  • @AaSs-gx4yk
    @AaSs-gx4yk Місяць тому +2

    හැමෝටම ජේසු පිහිටයි පරිස්සම් වෙන්න ඕනා

  • @DarshaniMaduwanthi-w9d
    @DarshaniMaduwanthi-w9d Місяць тому +2

    බුදුන්ගේ සරණින්..මින්නේරි දෙවියන්ගේ පිහිටෙන්..මයේ අප්පච්ච් ඇතුළු කොරියාවේ සිටින සියලුම දෙනා ආරක්ෂා කරලා දෙන්න...🙏🙏🙏, කිසිම දුකක් කරදරයක් වෙන්න එපා අනේ කිසිම කෙනෙක්ට,සාමය උදාවෙිවා....🙏🙏🙏

  • @janidushantha8566
    @janidushantha8566 Місяць тому +3

    අනේ දෙවියනේ එහෙම දෙයක් නම් වෙන්න එපා හැමෝටම සාමයෙන් සතුටෙන් ඉන්න ලැබේවා යුද්දය නම් කිසිම රටකට එපා

  • @දේශපාලනතක්ෂිලාව

    දැන් අවුරුදු 70ක් වගේ ඉදන් ඔහොම තමා. නමුත් ඔය රටවල් දෙකම යුද්ධයකට යන්නෙත් නෑ. දෙගොල්ලොම කරන්නෙ තර්ජන කරගනිමින් එකිනෙකාගේ ශක්තීන් පෙන්වා ගැනීම.

    • @everlasting8678
      @everlasting8678 Місяць тому +2

      දැන් යුද්ද කරන රටවලුත් එහෙම තමා හිටියෙ.😂

    • @දේශපාලනතක්ෂිලාව
      @දේශපාලනතක්ෂිලාව Місяць тому +4

      @@everlasting8678 කොරියානු යුද්ධය සහ කොරියානු අර්ධද්වීපය මේ ගැටුම ගැන ඔයා දන්න තරම තමා. ඔයාල වගේ මානසික ලෙඩ්ඩු යුද්ධයක් බලාපොරොත්තු උනාට ඒක වෙන්නෙ නෑ. මොකද රටවල් දෙකම දන්නවා මේකෙන් එයාලට වෙන්නෙ මොකද කියලා.

    • @everlasting8678
      @everlasting8678 Місяць тому +3

      @@දේශපාලනතක්ෂිලාව මම කොරියාවෙ ඉදන් යුද්දයක් ප්‍රාර්තනා කරන්ඩ වුබ වගේ බූරුවෙක් නෙමෙයි. ලෝකෙ බලය වෙනස්වෙන කාලයක් මේක. අනිවාරෙන් යුද්ද ඇති වෙනව.

    • @දේශපාලනතක්ෂිලාව
      @දේශපාලනතක්ෂිලාව Місяць тому

      @@everlasting8678 නැ උඹ බූරුවෙක් නෙවෙයි. උඹ හරකෙක්. උඹ් කොරියාවේ හිටියට ලෝක දේශපාලන ගැන දන්නෙ නැති එකෙක්නේ. උඹ හිතුවද යුද්ධ කියන්නෙ උඹ game ගහනවා වගේ ඒවා කියලා. යුද්ධ පටන් ගන්නවනම් මීට වඩා අවස්ථාවන් තිබ්බ කොරියාවට. උතුරු කොරියාවෙන් දකුණු කොරියානු දූපත් වලට කාලතුවක්කු ප්‍රහාර පවා එල්ල කලා. උඹ කොරියාවේ company එකක් වැඩ කලා කියලා උඹ දන්නේ නෑනේ. ඒ රටවල් දෙකේ දේශපාලන තත්වය. පොතක් පතක් කියවපන්. නැත්නම් net එකේ පොඩ්ඩක් හොයල බලපන්

    • @visalbuddika3288
      @visalbuddika3288 Місяць тому

      ​@@everlasting8678දෙන්නම කියන එක ඇත්ත...හැබැයි දැන් තියන තත්වෙ එක්ක අපිට ඉස්සරහට වෙන දෙයක් කියන්න බැ.යුක්‍රේන රුසියා යුද්දෙදි උතුරු කොරියානු සෙබලුන්ගෙ මලසිරුරු හම්බෙලා තියනවා.ජපන් මුහුදට මිසයිල අත්හදා බලන නිසා ජපානෙ ඉන්නෙත් උතුරු කොරියාව එක්ක ඇරියස් එකෙ.ජපානෙ කියන්නෙ දකුනු කොරියාවෙ හොදම මිතුරෙක්.ඇමරිකානු ජනාදිපතිවරනය ලගදිම තියනවා මේකෙන් ලෝකෙම වෙනස් වෙන්න පුලුවන්.ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නෙ කුකුල් කේන්ති කාරයෙක්.කියන දේ නෙමේ කරන්නෙ.අනික ඉරානයෙන් රුසියාවට මිසයිල දීලා තියනවා ලෝක යුද්දෙකට හැරෙන්න බොහො විට ඉඩ තියනවා.මේකේ පාර්ෂව දැන් හොදටම පේනවා.උතුරු කොරියාව නොදියුනු උනත් දකුනු කොරියාවට වඩා කිහිප ගුනයකම යුද ශක්තියක් තියෙනවා න්‍යශ්ටික අවි තියනවා චීන රුසියා සහය හිමි ගිවිසුම් ගත වෙලා තියනවා යුද්දෙකදි එකිනේකාට උපකාර කර ගන්නවා කියලා.ඉතින් තුන් වන ලෝක යුද්දයක් ආරම්බ වීමට ප්‍රදානම හේතුව වෙන්නෙ ඊශ්‍රායල් පලස්තීන අර්බුදය දැන් කිහිප පෙරමුනකම ඊශ්‍රායලය යුද කරනවා.ඉතින් තුන් වන ලෝක යුද්දයක් ආරම්බ උනොත් උතුරු කොරියාව මෙයට සෘජුවම සම්බන්ද වෙනවා.මොකද නොදියුනු උනත් යුද ශක්තිය අතින් දියුනුම රටක්.උතුරු කොරියාවෙ පලවෙනි පියවර ලෙස දකුනු කොරියාවයි ආක්‍රමනය කරන්නෙ එහෙම උනොත්.එවෙලෙට ඇමරිකාවට ලොකු සහයක් දෙන්න අමාරු වෙනවා ඉරාන ඊශ්‍රායල යුද්දයක් ඇති වෙලා තිබ්බොත්,මොකද දකුණු කොරියාවට වඩා ඊශ්‍රායලට හිතවත් ඇමරිකාව

  • @shegiofficial7939
    @shegiofficial7939 Місяць тому +2

    කොහෙවත් කිසිම යුද්දයක් ඇති වෙන්න එපා විශේෂයෙන් දකුනු කොරියාවෙ අහින්සක කොල්ලොන්ගෙ හීන ❤️

  • @chamidupushpakumara3184
    @chamidupushpakumara3184 Місяць тому +2

    Ane ape hiina 🥺.... hodin serama sidda veva yuda gini niweewaa ❤❤❤

  • @honorhuawei3574
    @honorhuawei3574 Місяць тому +1

    බුදු සරණයි පුතා පරිස්සමෙන්

  • @mipitas
    @mipitas Місяць тому +2

    "දකුණු කොරියාව එක්සත් ජනපදය විසින් ආධාර ලබයි. ඔයා ගොඩක් පැත්තෙන් කාන්තාවෙන්න ඕන නෑ. ඔවුන් සීමාවේ සටන් කරාවි. ඔවුන් කාර්මික ප්‍රදේශ ආරක්ෂා කරයි."

  • @vipulasena4625
    @vipulasena4625 Місяць тому +6

    ලෝකය ගැන මම කලින්ම දන්නවා තුන්වන ලෝක යුද්ධය පටන් ගන්නවා ප්‍රබල රටවල් යුද්ධය නිසා විනාශ වෙනවා එදා ආතර් c ක්ලාක් මහතා කිව්වා 2045 වෙනකොට ලංකාව ලෝකේ බලවත් රටක් වෙනවා කියල එහෙම වෙන්න නම් මේ ප්‍රබල රටවල් යුද්ධය .නිසා විනාශ වෙන්න ඕනෑ එහෙම නොවේවා කියල පතන්නේ නමුත් එක වලකාලීමට කිසිදු පුද්ගලයෙකුට ba

    • @Kalubandara-0909
      @Kalubandara-0909 27 днів тому

      ඔව් එහෙම දෙයක් වෙන්න නියමිතය. නොවේවා කියල පතනව ඒත් සොබාදහමට අනුව නීති තියෙනව. 2030 වගෙ වේවි යුද්ධය.

  • @pathumnirmal3036
    @pathumnirmal3036 Місяць тому

    බුදු සරණයි.! හැමොටම❤

  • @sD7641sD
    @sD7641sD Місяць тому +3

    එහෙම කිසිම ප්‍රශ්නයක් ඇති නොවේවා!!! ❤❤❤

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng Місяць тому +6

    කොරියන් කාරයො දන්නෙ යුද්ධ කරන්න නෙමෙයි. වැඩ කරන්න.. ඒක නිසි ඔය රටවල් දෙක කවදාවත් යුද්ධ කර ගන්නෙ නෑ..බය වෙන්න එපා

    • @Dercsshyer3451
      @Dercsshyer3451 Місяць тому

      කලින් කොරියන් යුද්දේදි දකුණු කොරියාව නැති වෙනවා ඇමරිකාව නැත්තම් අන්තිම අඩියටම පහු බැස්සා

  • @SubodaSamanmali
    @SubodaSamanmali Місяць тому +2

    😢❤ budu saranai sir... 🙏💖💖💖

  • @visalbuddika3288
    @visalbuddika3288 Місяць тому +11

    කොරියානු යුද්ධයෙ තාම කිසිම සාම ගිවිසුමක් අත්සන් කරලා නැ.සටන් විරාමයක් තමා තියෙන්නෙ.ඒ නිසා තවමත් යුද්දය නිමා වෙලා නැ.කවදා හරි රට එක්සේසත් කරනකන් මේ යුද්දයෙ අවසානයක් දකින්න හම්බෙන්නෙ නැහැ.මේ යුද්දෙට ප්‍රදානම හේතුව බලවත් රටවල් රට දෙකට බෙදලා උතුර රුසියාවත් දකුණ ඇමරිකාවත් 1945න් පස්සෙ පාලනය ගෙනියව්ව එක.අන්තිමේදි දකුනෙ ඇමරිකාවට සමාන ආකාරයෙ මැතිවරනයක් තියලා ජනාදිපති කෙනෙක් පත් කරා ඇමරිකානු හමුදාව දකුනෙන් ඉවත් උනා.ඊට පස්සෙ උතුරෙත් මැතිවරනයකින් නායකයෙක් පත් කරා කිම් ජොන් උන්ගෙ සීයා තමා ඒ.මේ වෙනකන් රටවල් දෙකෙ මිනිස්සුන්ගෙ ලොකු වෙනසක් තිබුනෙ නැ උතුරෙ මේ වගෙ දැඩි නීති තිබුන් නැ...රුසියාවෙ උදව් ඇතිව උතුරු කොරියාව කොමියුනිස්ට් පාලනයක් ගෙනියව්වා හමුදාවට මුල් තැන දෙමින් යුද බලයට මුල් තැන දුන්නා රටෙ ආර්තිකයට වඩා.ඒත් දකුනට ඇමරිකාවෙ සහය හම්බුනත් ඇමරිකාව තමන්ට අභියෝගයක් වෙච්ච ජපානය දෙස අවදානය යොමු කල නිසා දකුනු කොරියාව දෙස වැඩි තැකීමක් කලෙ නැ.සීතල යුද්දයෙ ආරම්බයත් එක්ක උතුරෙ හමුදාව දකුනට ප්‍රහාරයක් එල්ල කරා සිඕල් අගනුවර උතුරෙ හමුදාවට යටත් උනා මෙලෙස දකුනෙ හමුදා පසු බැසීමත් එක්ක රුසියාවෙ හා චීන ආදාර ඇතිව උතුරෙ හමුදාව පහසුවෙන්ම දකුනෙ හමුදා පරාජය කරමින් ඉදිරියටම එද්දි එක්සත් ජාතින්ගෙ සංවිදානයෙන් සාමසාදක හමුදා යෙදවීම සම්මත වීම නිසා ඇමරිකානු හමුදා දකුනු කොරියාවට ආවා.නිෂෙද බලය තිබුනු රුසියාව ඒ ගිවිසුමට නිෂේද බලය යෙදෙව්වනම් අදටත් කොරියාව එක රටක් උනත් දකුණ මෙන් දියුනු නොවි උතුර මෙන් දුගි රටක් වෙන්නට ඉඩ තිබුනා එහෙනම් අපි දන්නෙත් නැ කොරියාව කියන රටක් ගැන.කොහොම හරි ක්‍රමයෙන් ඇමරිකානු හමුදා හා දකුනු කොරියානු හමුදා උතුරෙ රුසියානු ආදාර ලබන සේනාවන් දකුනෙන් පන්නා දැමීමට සමත් උනා.පස්සෙ සටන් විරාම ගිවිසුමකට දෙපාර්ශවයම අත්සන් කලත් මේ වන තෙක් දකුනු කොරියාවෙන් ඊට කිසිවෙක් අත්සන් කර නොමැති බවටයි සදහන් වෙන්නෙ.ඒ නිසා මේ යුද්දය තාමත් අවසන් නැති යුද්දයක් ලෙසයි පවසන්නෙ.බ්‍රිතාන්‍යන් විසින් ඉන්දියාව කොටස් 4ට බෙදීම නිසා ඉන්දියාව සනග පාකිස්තානය බංගලාදේෂය යුද නොවැද යුද වදිනවා අදටත්.රුසියාව කැලි උන නිසා ඇමරිකාවෙ වැඩ නිසා යුක්‍රේන රුසියානු යුද්දය අදටත්.පලස්තිනය දෙකඩ කර ඉශ්‍රායලය ඇති කිරිම නිසාත් ඉශ්‍රායල් පලස්තීන අර්බුදයද නිර්මානය උනා.එමෙන්ම ඉන්දියාව නිසා ශ්‍රී ලංකාව දෙකඩ උනානම් උතුරත් දකුනත් අද කොරියාව සේම යුද වදිනවා.මේ සේරටම හේතුව බලවත් රටවල් මේවට මැදිහත් වෙන එක නොවේද ?....

    • @chathuishan6232
      @chathuishan6232 22 дні тому

      මුගේ ගොන් කාතාවට වඩා බුද්ධිමත් comment එකක්

  • @asokasamaranayake7779
    @asokasamaranayake7779 Місяць тому

    Dot worry Anura will look after everything ❤

  • @ginsibaba8067
    @ginsibaba8067 Місяць тому +28

    යුද්දෙට හරි කමක් නැ කොරියාවට ගන්නවා නම් යනවා 😊

    • @Dev-HN
      @Dev-HN Місяць тому +1

      😂Mage eka ❤

    • @NipuniShanuli
      @NipuniShanuli Місяць тому +1

      Math ehemai😊

    • @dilukarosha7297
      @dilukarosha7297 Місяць тому

      ​@@NipuniShanuliඅනේ පිස්සු නැතුව ඉන්න අනේ 🥺

    • @NipuniShanuli
      @NipuniShanuli Місяць тому +1

      @@dilukarosha7297 මට පිස්සු හැදෙන්නේ කොරියාවට යන්න බැරි උනොත් තමයි🥺

    • @dilukarosha7297
      @dilukarosha7297 Місяць тому +1

      @@NipuniShanuli 🥺 යමු යමු

  • @WnDilani
    @WnDilani Місяць тому +1

    මගේ මහත්තය ත් ඉන්නව.අනෙ කවුරුත් පරිස්සමෙන් ඉන්න .දලදා සමිදු පිහිටයි.ඔයාල හැමෝට ම

  • @LoveBirds18523
    @LoveBirds18523 Місяць тому

    Tnx ayiye oka pahadili karala dunnata❤

  • @manjularajapathirana7739
    @manjularajapathirana7739 Місяць тому

    මෙවැනි දේවල් ඉතාම සුලභයි.කොරියානු ජනතාව මේව ගනනකට ගන්නේ නෑ.1953 මොවුන් වෙන් කල පසුව නිතර මෙය සිදුවෙනවා.මීට වැඩිය දරුණු සිදුවීම්වලට මොවුන් මුහුණ දුන්න. කොරියාවට යන්න බලාපොරොත්තුව ඉන්න අය කලබල නොවී යන්න.

  • @YUSHIKA_CHAMALKA
    @YUSHIKA_CHAMALKA Місяць тому +3

    Thank you ❤

  • @malinduhansani5685
    @malinduhansani5685 Місяць тому +3

    දකුණු කොරියාව උතුරු කොරියාව එක්ක ‍යුද්දෙකට පටලෝනකන් ඇමරිකාවට නින්ද යන් නෑ.. නායකයෝ නොදකින ඇත්ත ඕකයි..🇺🇸❌

  • @DhammiGamage-by6ct
    @DhammiGamage-by6ct Місяць тому +2

    Anyway ,be careful sir..❤❤❤

  • @ShalikaMadushanka-mh2ej
    @ShalikaMadushanka-mh2ej Місяць тому

    aiye man skill karala koriyawe weda karala hamba karanna enna hithagwna inne.eth mage admishan eke name akuru 2k wenas wela thiyanawa.eka hadaganna puluwan weida kiyannako.😢

  • @NelumGunawardene
    @NelumGunawardene Місяць тому +1

    අනේ මගෙ පුතත් කොරියාවේ එහෙම යුද්ධය ක් එන්න එපා කියලා පර්තනා කරන වා සියලුම දෙනාට ම තෙරුවන් සරනයි දෙවි පිහිටයි ❤❤❤

  • @nadeekalakmali2607
    @nadeekalakmali2607 Місяць тому

    Ane man godak baye hitiye mage mahaththayath Korean wala inne bohoma pin me wachana tiken hithe thibuna baya tikak adu una thank

  • @LakshiSandaru
    @LakshiSandaru Місяць тому +1

    Hoda deyak ma wewi. ❤

  • @WasanthaAbeyrathna-sq2ws
    @WasanthaAbeyrathna-sq2ws Місяць тому +4

    ස්තුතියි sir කාලය මේ වෙනුවෙන් කැප කරාට ❤

  • @Dhanushks22
    @Dhanushks22 Місяць тому +3

    Ane ehema kisima deyak kisima ratakata venna epa deyyane😢😢😢😢

  • @NihalJayawardana-cw7bb
    @NihalJayawardana-cw7bb Місяць тому

    Putha oyanam no:1❤❤❤👍

  • @JmhLasantha-bs8tl
    @JmhLasantha-bs8tl Місяць тому +4

    ලන්කාව දියුණු කරානම් හරි පාලකයෙක් ඇවිල්ල අපි කොරියාවෙ යන්ඩ ඕන නෑ

    • @niroshanilakmali9382
      @niroshanilakmali9382 Місяць тому

      ශ්‍රීලංකා වත් ලොකු අවදාන්මක ඉන්නෙ..ලගදිම මිනිස්සු ඒ ගැන දෑන ගනියි...රටවල් 3 ක් ලන්කාවෙ වරායන් සහ මුහුදු කලාප වල බලය ගැන ලොකු කුමන්ත්‍රණයක් දියත්වෙනවා.ඒක ලෝක යුද්ධය ට සම්බන්ධ යි...

    • @idk89317
      @idk89317 Місяць тому

      Korea neme kohewath yanna one naha ehenam .

  • @GayanthaDeshappriya
    @GayanthaDeshappriya Місяць тому +1

    අයියෙ ඔයාව සම්බන්ද කරගන්න පුලුවන්ද...?

  • @rahulfernando5155
    @rahulfernando5155 Місяць тому +4

    War eka awoth okkoma hina wature

  • @piuminisansala8951
    @piuminisansala8951 Місяць тому

    Ammo man baya una goadak udde patan gaththoth godak jivitha nathi weno pau mona rataka unath minissu eyala hariyata thaman ge rate janathava gana hithuva nam kisima prashnayak ne

  • @cj-gn1sp
    @cj-gn1sp Місяць тому +6

    රුසියාවත් උදව් කරන කතාවක් මන් දැක්ක අද 😐 උතුරු කොරියාවෙ අගනුවර උඩින් දකුණු කොරියාවෙ ඩ්‍රෝන් දෙකක් ගිහිල්ලලු

    • @Dercsshyer3451
      @Dercsshyer3451 Місяць тому

      ඕක තමයි ලෝක දේශපාලනය ඇමරිකාව දකුණු කොරියාවට උදවු කරද්දී රුසියාව අනික් රටට උදවු කරනවා

  • @swarnakanthi6238
    @swarnakanthi6238 Місяць тому +1

    Mage putath inne Korean wala tunuruwange saranin deviyange aashirwadayen siyaluma ratawala yudha gini nivi samayen satutin siyaluma denata jeewath vimata wasanawa lebewa!!

  • @Lakshan-b3y
    @Lakshan-b3y Місяць тому +2

    ලෝකයේ අස්සක් මුල්ලක් නෑර බුදුදහම ව්‍යාප්ත කළ යුතුයි.

  • @sajithpriyantha716
    @sajithpriyantha716 Місяць тому +4

    සිංහලයට තමයි සිංහල භාශාව ලොකු නැත්තේ

  • @EATHTHA-
    @EATHTHA- Місяць тому +2

    💗🥀🥀💚෴කොරියාවම නෙවෙයි ජිව්තේ෴ 💘❤️🥀💗💘

  • @sunokasewwandi
    @sunokasewwandi Місяць тому

    Koriya koriya yuddaya patan gaththe ..e ratawala hamuda ..uthsanna viya haki meslim yudew yuddayata hamuda siiruwen thabimak wasayen wenna puluwan ..😮😮😮😮😮

  • @sachibroo1116
    @sachibroo1116 Місяць тому +3

    1 st

  • @MishelMishel-s4t
    @MishelMishel-s4t Місяць тому

    God.blas.cute.malle.oyata.daveyan.wahansege.peheta.ark.sawai.koreyan.rataa.uddayak.ath.nowewa.samaya.uda.wewa.ape.prthana.karamu.loketa.samaya.uda.wewa.oyage.tawath.ape.souru.soureyange.pounch❤.punchi❤.hena❤.bala.porothou.sarthka.wewa.oyata.neduk.neroge.dergausa.lebewa❤❤❤❤❤♥️🌹❤♥️🌹❤oyata.subama.suba.dawasak.wewa.jesu.pehetai❤🇱🇰🙏🇱🇰🙏👍👑👍👑🙏🇱🇰🙏🇰🇼🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰✡️✝️✡️✝️✡️✝️🌺📌♥️🌹❤🌹🌹🌹🌹🌹🌹🌹♥️

  • @SandyInoka
    @SandyInoka Місяць тому +1

    ජිවිතේ සතුටින් ඉන්න හැමොම කොයි වෙලෙ මෙ ලොකෙ දාල යන්න වෙයිද නොවන්න නිසා

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf Місяць тому

    යුද ගිනි dyal niwewa සාමය උදාවේවා කිසිම කෙනෙකුට කරදරයක් නොවේවා බුදු සරණයි

  • @UmiFox
    @UmiFox Місяць тому +3

    ජෝන් කාරයා කොහොමත් රැගුවෙ නැත්තම් තමයි පුදුමෙ. පොරට මේ දවස්වල අවදානෙ ලැබෙන්නෙ නෑ ඊශ්‍රායල් යුද්ධය නිසා අවදානෙ ගන්න ඕවා කරන්නෙ. තව ඇමරිකාවෙ ජන්දෙත් ලගයි , open fire නම් ඉස්සර ඉදන්ම කරගන්නවනෙ කොහොමත්. උතුරු කොරියාවට යුද්ධයක් කරගෙන යන්න තරම් සල්ලි නෑ. එයාල ඒක හොදටම දන්නවා, මං හිතන්නේ නෑ යුද්ධයක් පටන්ගනියි කියලා.

    • @ShehanShashika-b7j
      @ShehanShashika-b7j Місяць тому +1

      RUSSIAN and belarus full supporting special USSR COUNTRY AND HIGH SPECIAL RUSSIAN

    • @nilanthipahalagama1749
      @nilanthipahalagama1749 Місяць тому +1

      රටවල් 10 ක් කොහොමත් යුද්දේ කරනවා තව ඉදිරියේදී ගොඩාක් රටවල් ව්ල ඉන්න අයට තමන්ගේ රට බලා යන්න වේනවා...අපිත් ඇතුලුව...

    • @ErangaMadhushan-zr8ro
      @ErangaMadhushan-zr8ro Місяць тому

      sajith kiyala hithuve.🙂​@@ShehanShashika-b7j

  • @upalikumarasiri9677
    @upalikumarasiri9677 Місяць тому

    Northern Korian dictator leader doesn't like Southern korian country becomes developing. Southern experiencing happy life but Northern people are experiencing poor, scared, dictatorship government. It's a so unfortunate nebouring leader is fool eminent to have this sort of suffering situation to experience.

  • @ExcitedBlackberries-ci2kq
    @ExcitedBlackberries-ci2kq Місяць тому

    Sir.koheda inne koreawe?

  • @nandane4647
    @nandane4647 Місяць тому +1

    මම අදුරන මල්ලි කෙනෙක් ඉන්නවා එයා දැන් දවස් දහයක් වගේ කිසිම තොරතුරක් නෑ අනේ පව්

  • @shamilademel5162
    @shamilademel5162 Місяць тому

    Ow Lankata enna. Anura dan meka godadala thiyenne. Kusata Sagini Hadata so gini na. Rata inna uwamanawak na. Api meka hada gamu. enna lankawata .

  • @Kalubandara-0909
    @Kalubandara-0909 27 днів тому +1

    2030 වගෙ තමයි ලෝක යුද්දෙ තාම පටන් ගැන්මක් විතරයි.

  • @seeta164
    @seeta164 Місяць тому

    Pahadelekerema hodai lamaya uda wawa🙏🇱🇰

  • @PriyanthiGamage-x7m
    @PriyanthiGamage-x7m Місяць тому

    Good

  • @thilinadilshan4972
    @thilinadilshan4972 Місяць тому

    Tnx sir ❤

  • @mohamedrafeek1326
    @mohamedrafeek1326 27 днів тому

    Oyatath bunge pihitai hamadewi kenekgema pihitai koriyawe inna hamakenektama

  • @sandamalimali6060
    @sandamalimali6060 Місяць тому

    දෙයියනේ ගාසාතීරය ලෙබනන් යුද්දය නිසා මම තනියම හිතුවා උතුරු දකුනු කොරියානු යුද්දයක් ඇතිවෙලා අඔඒ කොරියානු හීනෙත් නැති වෙයිද් කියලා..මේක දකිද්දි මේක පරන එකක්ද කියල ආයේ ගිහින් බැලුවා..මෙහෙම වෙන්න පුලුවන්ද් කියල

  • @arjunawimalasena-t7c
    @arjunawimalasena-t7c Місяць тому

    ඉස්සරහට වෙන්න දෙයක් නෑ
    කොහොමත් දකුණු කොරියොන්ට ගහනවා.තව අවුරුදු 03 යි දෙන්නේ.

  • @Dinusha-2007
    @Dinusha-2007 Місяць тому +1

    මම කලින්ම හිතුවා.මෙහෙම වෙයි කියලා 😢

  • @kelumsampath3195
    @kelumsampath3195 Місяць тому

    Ane ahemanam wenna epa mage mahaththayath innawa

  • @dagge.verron7624
    @dagge.verron7624 Місяць тому

    As soon as possible

  • @rajlowreance8657
    @rajlowreance8657 Місяць тому +1

    කොරියාවේ යුද්දයක්
    කිසිසේත්ම යන්නේ නැත.

  • @LankaCool-nw7sl
    @LankaCool-nw7sl Місяць тому

    Yuddayak kieyanne maha keadavachakayak. Meada pearadiega ho yuropaye reakieyaval karanne manussayo . Yaddekadie sieduvanne vienashayak. Kuesiema rataka yaddayak siedu noveeava. Sieyalu deana sueakeava.

  • @upul1684
    @upul1684 Місяць тому +1

    දෙවෙනි මවුබිම රැකදේවා...

  • @bawantha_d_weerasena
    @bawantha_d_weerasena Місяць тому +2

    ❤❤

  • @VirajSandakalum-k6h
    @VirajSandakalum-k6h Місяць тому +3

    අනෙ එහම deyak nam wenna epa

  • @Clayaza
    @Clayaza Місяць тому +1

    Hamadema hoda widyta wisadenawnm hodai😢 ktwth mokut wennpa

  • @Tharindu-d9n
    @Tharindu-d9n Місяць тому

    Dannet ada malli

  • @KanthiWijenayake-s7h
    @KanthiWijenayake-s7h Місяць тому

    Samaya uda wewa

  • @HeenbandaSantha
    @HeenbandaSantha Місяць тому +1

    ලෝකයට සාමය උදා වේවා

  • @SepalikaWeerasinghe-v8y
    @SepalikaWeerasinghe-v8y Місяць тому +1

    Uda thatwayak now ewa bs

  • @CharlieJone-b8m
    @CharlieJone-b8m Місяць тому +1

    මුලු ලෝකය ටම සාමයෞද 7:27 ාවෙවා

  • @buddikanuwan9992
    @buddikanuwan9992 Місяць тому

    2023 ඔහොම දෙයක් උනා මම exam කරන දවස් වල..

  • @GeethaDamayanthy
    @GeethaDamayanthy Місяць тому +1

    අපිත් බය.නැතුව ඉන්නව ඊශ්‍රායල්වල

  • @AyeshDDesighns
    @AyeshDDesighns Місяць тому +1

    💜

  • @hasithmadusanka1005
    @hasithmadusanka1005 Місяць тому

    2025 අපිට එන්න බැරිවෙයිද අයියේ 💔 අපේ හීන බොදවෙලා යයිද ගොඩක් ආසාවෙන් ඉන්නෙ 💔

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu Місяць тому

    CoriyaeEth udhae
    Apae aya kochchranam.ennavafa..anae daeviyanae Mae uthaya nimaaeseva .kisima vipathak.bowaaevaa sammada
    Budisatanaei

  • @pathiranagepunnyasiri-kq1lz
    @pathiranagepunnyasiri-kq1lz Місяць тому

    බය නොවී ඉන්න ඔය දෙවල් වසර ගණනක් තිස්සේ සිදුවන දෙ මායිම් වල පමණි

  • @SagarikaSandamali-j3u
    @SagarikaSandamali-j3u Місяць тому +1

    🥰🥰