Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Good job thanks 🇦🇿
හොඳ නම තැන පතුරු ගසායපිළිවෙත් බණ දම් නිති වනසායමොකටද ආගම් පක්ෂ නිකායලෝකය ලස්සන ගැහැණු නිසාය--------------------------ජාතිය ආගම ලොකුකර ගත්තේ පන්ඩිත කමකුත් ඩැහගෙන ඇත්තේගැහැණිය වහළිය කරගත් මුත්තේමිනිසත්කම නම් උඹ දැක නැත්තේ --------------------------ප්‍රේමය කුමක් දැයි නෑ උඹ අදුරන්නේ රාගය නිසා නිතරම පීලියි පැන්නේඇඹිණිය කරන් රැජිණියකට වද දෙන්නේඇදගෙන නාන උඹ කවදද බුදු වෙන්නේ --------------------------ප්‍රේමයේ මිහිර ලොව දස දෙස විසිර ඇත සාමය සමග බණ දම් එහි වෙළී ඇත රාගය නිසා සිරකර තැබූ සොදුරු වතනමින් විවාහය මිහිපිට අපා ඇත-----------------------------වනචර කමින් බලවත් වුන පිරිමි කැලේ පිවිතුරු කතට පරගැති බව පුරුදු කලේ රැකගෙන ඇති නමුත් ජඩකම් අමන රැලේනැති කර දමලා මව් සෙනෙහස මවගේ පැලේ--------------------------දහමට සොභා ගරු කරමින් මිනිස්සුනේ වීරිය කරව් දැක ගන්නට මිනිස් ගුනේදෙපා දොවා මව් පදවිය පිපුණු වනේඅවනත වෙයව් දහමයි ලොව මවගේ සෙනේ----------------------------ලොව හැම අයිතිය ගත් පිරිමි වනේ වනසන එකද මිනිසත් කම් නැතුව සෙනේපිංබර ලොවට අඩු පෙම්බර හැගුම පනේමිහිකත අයිති ඇගේ දුවලට දෙන්න අනේ--------------------------අස්වාභාවික කවි කතන්දර කට පාඩම් කරලා ඇස් දෙකත් පොට්ට කරගෙන,මනසත් කුණු ගොඩවල් වලින් පුරෝගෙන,විදින්නට තියෙන වාසනාවන්ත මිනිස් ජීවිතය විදවන,නැතිනම්, නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන්,දවසේ පැය 24 පුරාවටම ඉල්ලගෙන පරිප්පු කන අයට, සදාතණික ධර්මය සරලව අවබෝධ කිරිම පිනිසලියා ඇත. බුදු සරණයි. ජේසු පිහිටයි.
For
චීනෙ රුසියාව කියන්නෙ කෝමත් සමාජවාදයක් නෙවේ, ඒකාධිපති වාදයක් තියෙන්නෙ
Good news Malli ❤
චීන ජනාධිපති විස්වාසයක් තියන්න පුළුවන් කෙනෙක්ද?
උතුරු කොරියානු පාලනය පෙරලල දාන්න ඕනිමිනිස්සු දුක්විදිනවා
Lankawe minissu sepakda ban widinne.dahaduk widinne.unta kondak hari thiyanawa.ape jathiyata kondakwath na ban.issalla eka dakinna purudu weyan
@@krishanthaprabath2010 උතුරු කොරියාවෙ මිනිස්සුන්ට අපි තරම්වත් කන්න නෑ අපිට ජීවත් වෙන්න පුලුවන්නෙ නිදහසේඕන දෙයක් අදින්න පුලුවන් ඒත් උතුරු කොරියාවෙ රජය හැම එකකටම නීති දාලා
බටහිරුට ජය 🙏
අද ඇමරිකාවෙ ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇමරිකන් කොංග්‍රස් එකට පිටසකවල යානා හා පිටසක්වල ජීවීන් ඉන්නා බවට සාක්ෂි ඉදිරිපත් කරනව. යකෝ උඹල එච්චර වැදගත් දෙයක්වත් news වලට කියන්නැද්ද බන්??? අඩුම තරමෙ ඒ ගැනවත් දන්නෙ නැද්ද??😂
Mmm
උතුරු කොරියාව රුසියාවෙ පැත්තට ගැලපෙන්නෙ නැහැ
අ අ අ අ මූට කවුරුහරි නිවුස් කියන්න උගන්නලා දීපන්කො
බිල්ග්‍ර්‍ර්ඩ් පිස්සෙක් ලෝකෙ හූරගෙන කනව කාලකන්නි කෘතිම බුද්දිය පිලිගන්නෙ බුදුන්වහන්සේගේ බුද්දිය අභිභවා යන්නද ඒක කවදාවත් වෙන්නෙ නැහැ ලෝකයේ විනාශය මිනිසා විසිම්ම ලගා කර ගැනීමක් ලෝකෙ ජීවත් වෙන හැම කෙනෙක්ම බුදුන්වහන්සේගේ ධර්මයට අනුගත වෙමු ලෝකෙ ඉන්න සල්ලිකාරයන්ට සල්ලි වලට කරන්න දෙයක් නැතුවද ලෝකයේ විනාශයට අත වනන්නෙ කාලකන්නි මනුස්සයෙක් විදියට ලෝකෙ ජීවත් වෙන එකත් අහිමි කරන්න ඔය හදන්නෙ ටෙක්නොලජි කියල ලෝකෙට ගෙනාපු හැම දේකිම්ම ලෝකෙට වෙලා තියෙන්නෙ විනාශයක් ලෝකෙ ජනතාව ජාති බේදයකිං පාට බේදයකිං තොරව කාලකන්නි කරන විනාශ කාරී වැඩ වලට කැමතී විනාශ කාරී දේවල් ලෝකෙට හදුන්වා දෙන්නෙ උං කරන විනාශයට ලෝකෙ ජනතාව ඇබ්බැහි කරල ශෝශල් මිදිය උනත් එහෙමයි අද ජීවත් වෙන මිනිස්සු මලමිනී වගේ වෙන්නෙ මොකද්ද කරන්නෙ මොකද්ද ඉන්නෙ කොහේද කියල මතක නැහැ ජීවත් වෙන්නෙ වෙන ලෝකෙක බිල්ග්‍ර්‍ර්ඩ් ඉලෝන්මස්ක්ල හදන්නෙ ලෝකෙ ජීවත් වෙන මිනිස්සු මරන්න උං හිතාගෙන ඉන්නෙ නොමැරී ජීවත් වෙන්න උං දන්නෙ නැහැ උනුත් මැරෙන මිනිස්සු කියල ඇමරිකාව කියන්නෙ බොර දියේ මාලු බාන ගමං දිය යටිං ගින්දර ගෙනියන කාලකන්නි දේශපාලකයො ඉන්න රටක් ඕක හැමදාම කරන්න බැහැ කෙලවෙන දවසක් එනව ලග ලගම රුසියාව ඊලග ලෝක බලවතා චීනය සමග පෙරට ජය වේවා වාමාංශික පෙරමුනට 💪💪💪
පිස්සෙක්ද උඹ😂😂
ඇමෙරිකාව චීනය ගැන බලන්න කලින් ඒකාධිපතියෙක් වෙන්න යන නෙතන්‍යාහු ගැන බලන්න 😂
සුනාමියක් අාසියාවෙන්.කවුරැත් කටින් විකල පුකෙන් රෙනව.විකටයෙක් මාරාන්තික විහිථු කරාවි.කුමක් වුනත් ලංකාව හිගමනේ
Good job thanks 🇦🇿
හොඳ නම තැන
පතුරු ගසාය
පිළිවෙත් බණ දම්
නිති වනසාය
මොකටද ආගම්
පක්ෂ නිකාය
ලෝකය ලස්සන
ගැහැණු නිසාය
--------------------------
ජාතිය ආගම
ලොකුකර ගත්තේ
පන්ඩිත කමකුත්
ඩැහගෙන ඇත්තේ
ගැහැණිය වහළිය
කරගත් මුත්තේ
මිනිසත්කම නම්
උඹ දැක නැත්තේ
--------------------------
ප්‍රේමය කුමක් දැයි
නෑ උඹ අදුරන්නේ
රාගය නිසා නිතරම
පීලියි පැන්නේ
ඇඹිණිය කරන්
රැජිණියකට වද දෙන්නේ
ඇදගෙන නාන
උඹ කවදද බුදු වෙන්නේ
--------------------------
ප්‍රේමයේ මිහිර ලොව
දස දෙස විසිර ඇත
සාමය සමග
බණ දම් එහි වෙළී ඇත
රාගය නිසා සිරකර
තැබූ සොදුරු වත
නමින් විවාහය
මිහිපිට අපා ඇත
-----------------------------
වනචර කමින් බලවත්
වුන පිරිමි කැලේ
පිවිතුරු කතට පරගැති
බව පුරුදු කලේ
රැකගෙන ඇති නමුත්
ජඩකම් අමන රැලේ
නැති කර දමලා මව් සෙනෙහස මවගේ පැලේ
--------------------------
දහමට සොභා
ගරු කරමින්
මිනිස්සුනේ
වීරිය කරව්
දැක ගන්නට
මිනිස් ගුනේ
දෙපා දොවා
මව් පදවිය
පිපුණු වනේ
අවනත වෙයව්
දහමයි ලොව
මවගේ සෙනේ
----------------------------
ලොව හැම
අයිතිය ගත්
පිරිමි වනේ
වනසන එකද
මිනිසත් කම්
නැතුව සෙනේ
පිංබර ලොවට
අඩු පෙම්බර
හැගුම පනේ
මිහිකත අයිති
ඇගේ දුවලට
දෙන්න අනේ
--------------------------
අස්වාභාවික කවි කතන්දර කට පාඩම් කරලා
ඇස් දෙකත් පොට්ට කරගෙන,
මනසත් කුණු ගොඩවල් වලින් පුරෝගෙන,
විදින්නට තියෙන වාසනාවන්ත මිනිස් ජීවිතය විදවන,
නැතිනම්,
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන්,
දවසේ පැය 24 පුරාවටම ඉල්ලගෙන පරිප්පු කන
අයට,
සදාතණික ධර්මය සරලව අවබෝධ කිරිම පිනිස
ලියා ඇත.
බුදු සරණයි.
ජේසු පිහිටයි.
For
චීනෙ රුසියාව කියන්නෙ කෝමත් සමාජවාදයක් නෙවේ, ඒකාධිපති වාදයක් තියෙන්නෙ
Good news Malli ❤
චීන ජනාධිපති විස්වාසයක් තියන්න පුළුවන් කෙනෙක්ද?
උතුරු කොරියානු පාලනය පෙරලල දාන්න ඕනි
මිනිස්සු දුක්විදිනවා
Lankawe minissu sepakda ban widinne.dahaduk widinne.unta kondak hari thiyanawa.ape jathiyata kondakwath na ban.issalla eka dakinna purudu weyan
@@krishanthaprabath2010 උතුරු කොරියාවෙ මිනිස්සුන්ට අපි තරම්වත් කන්න නෑ
අපිට ජීවත් වෙන්න පුලුවන්නෙ නිදහසේ
ඕන දෙයක් අදින්න පුලුවන්
ඒත් උතුරු කොරියාවෙ රජය හැම එකකටම නීති දාලා