කේක් පාඩම් මාලාව-3 / බටර් අයිසින් වර්ග 2 ක්

Поділитися
Вставка
  • Опубліковано 13 жов 2024
  • කලින් වීඩියෝ එකේ මම පෙන්නුවා හරියට බටර් කේක් එකක් හදන විදිහ. අද වීඩියෝ එකින් අපි ඉගෙන ගනිමු හරියට බටර් අයිසින් හදන හැටි.

КОМЕНТАРІ • 168

  • @RT_EM___Thinithi
    @RT_EM___Thinithi 3 роки тому +1

    Plzz kiynn මේ මිල්ක් වෙනුවට කිරි පිටි දිය කරලා ගත්තට කමක් නැහැ ද??? එවා නොදා හැදුවත් ප්‍රශ්නයක් නැද්ද??

  • @nadeeshak6899
    @nadeeshak6899 4 роки тому +3

    Miss hataras cake ekak icing karana hati karala pennannako...eka neet ekata icing karaganna tikak amarui ne..

  • @SanaRoTV
    @SanaRoTV 4 роки тому +1

    ගොඩක් වටින වීඩියෝවක්.....ස්තූතියි

  • @arafathifthikar6574
    @arafathifthikar6574 4 роки тому +2

    Very good job keep it up miss

    • @rasauyana7919
      @rasauyana7919  4 роки тому +1

      Arafath Ifthikar, Thank you very much.

  • @melanigunarathna5179
    @melanigunarathna5179 4 роки тому +3

    ගොඩක් ගොඩක් ම ස්තුතිවන්ත වෙනවා අක්කෙ ඔයාට මන් ,..❤❤❤

  • @sonalicooray9670
    @sonalicooray9670 4 роки тому +1

    Thanks for the recipe Ma'am. A kind request.. Can you please do a tutorial on cake quantities or rather cake to frosting ratio. For an example, if a client request for an one kilo cake.. how much of cake do we need and how much of buttercream do we need to get the end result of an one kilo cake? It's bit confusing.. The total weight of the cake needs to be one kilo or just the cake itself (excluding the buttercream) needs to be one kilo? Please answer or do a tutorial on this in your upcoming videos.. Thank you so much. In love with your recipes.

    • @rasauyana7919
      @rasauyana7919  4 роки тому +1

      Thanks for watching my videos. Stay in touch . I'll do that.

    • @sonalicooray9670
      @sonalicooray9670 4 роки тому +1

      @@rasauyana7919 Thank you so much!! God bless you.. ♥️

  • @dulaharshamala1126
    @dulaharshamala1126 3 роки тому

    Miss mata kiyanna 1k cake ekak icing karanna kocchara icing peramanayak onida kiyala

  • @kumari5159
    @kumari5159 Рік тому

    ගොඩක් ස්තුතියි❤❤

  • @kavindyaekanayaka3916
    @kavindyaekanayaka3916 4 роки тому

    miss vegitable shortening noda hada gnna butter icing walin cake eka wate decorate ehema karanna puluwann neda? ikmnta diya venna balana ekak na neda

    • @rasauyana7919
      @rasauyana7919  4 роки тому

      Highland Hari kothmale hari butter dala hadanna. Ethakota diya wenne naha

  • @stuntvishal2153
    @stuntvishal2153 3 роки тому

    Bitarak netam blender eke hadaganna berida

    • @rasauyana7919
      @rasauyana7919  3 роки тому

      blender එකේ හදන්න අමාරුයි නේද ? විස්කර් එකකින් හරි පත්තකින් හරි අතේ බිට් කරලා නම් හදන්න පුළුවන්.

  • @chathuriniroshani9825
    @chathuriniroshani9825 4 роки тому

    thank you miss. oya icing pramanaya cake kochcarak cover karanna puluwanda/ e kiyanne 1kg cake ekakata athi wenawada? vegetable short neens ganna cake badu kada wala thiyenawada?

    • @rasauyana7919
      @rasauyana7919  4 роки тому

      මේ අයිසින් ප්‍රමාණය 1 kg කේක් එකකට ඇති. වෙජිටබල් ශෝර්ට්නින්ග් කියන්නේ මාවෝ. ඒක කොටුවේ ලතිෆියා , st. ඇන්තනි , පෙටා එසන්ස් , කදානේ ශාන්ති ස්ටෝස් , මීගමුවේ ජයන්ති ස්ටෝස් තියෙනවා.

  • @ramanivithna839
    @ramanivithna839 4 роки тому

    Well explained Thank you so much very kind of you 💟 🌼 🌺 💐 🌹 🌷 🌻 🌺 🌼 🌸 🏵 ♥

  • @gamersart1010
    @gamersart1010 4 роки тому

    Miss mawo butter kalawam kerala icing email haduwata kamak nadda? Cream of tata kalawam karala icing hie wenawada?

    • @rasauyana7919
      @rasauyana7919  4 роки тому

      Butter 200 g kata mavo 50 g danna. Eeta wada danna epa. Eka agata echchara hoda naha.
      Cream of tartar thiyenne royal icing hadanakota dannayi. Icing eka sudu wenawa.

  • @zkoppa_aziya
    @zkoppa_aziya 4 роки тому +1

    Patta oyage video eka wede denawa lesatama 👌💯

  • @lifestory6577
    @lifestory6577 4 роки тому +1

    බීටර් එකක් නෑනෙ...blender කරල ගන්න බැරිද

    • @rasauyana7919
      @rasauyana7919  4 роки тому +1

      Puluwan nam kamak naha.
      eeta wada hodayi paththak wage ekakin hodata kalawam karala gaththa nam.

  • @siyaniaththanayaka3926
    @siyaniaththanayaka3926 4 роки тому

    Red colour icing hadaganna use karana liquid colour eke brand eka mokakda.

  • @manikprimrose9202
    @manikprimrose9202 4 роки тому

    Please mata kiyanna kohomada rasa May white butter cream hadagannay kiyala

    • @rasauyana7919
      @rasauyana7919  4 роки тому

      Mama pineapple gateaux eka hadala thiyenawa. Coco powder noda e widihata hadanna

  • @nadeeshaabeygunasekara6075
    @nadeeshaabeygunasekara6075 4 роки тому +1

    බොහොම ස්තූතියි මිස්.❤️❤️❤️

  • @kktharangani8363
    @kktharangani8363 3 роки тому

    Thanks. Meke roses hadana kota white pet dana widiha kiyanna අයිසිං එකට. එක කියලා නැනේ. ප්ලිස්

    • @rasauyana7919
      @rasauyana7919  3 роки тому +1

      Butter icing warga 2 k mama deela thiyenawa. 1 weni kramayatayi haduwe. E widihatama oyata puluwan butter daana welawema vegetable shortening/white fat/mavo daala hadanna.

  • @isthikarhussain7936
    @isthikarhussain7936 3 роки тому

    Beeter nethuva icing hadanda berida?

    • @rasauyana7919
      @rasauyana7919  3 роки тому

      පුළුවන්. හොදට අතින් බිට් කරන්න වෙනවා. (පත්තකින්)

  • @nimmadu1045
    @nimmadu1045 4 роки тому

    Butter icing eka hadanna ganne mona butter ekada? Cake shop wala aya icing eka hadanna denne sudu pata butt
    butter ekak

    • @rasauyana7919
      @rasauyana7919  4 роки тому

      Highland butter hodayi.
      Kadawal wala mavo pawichchi karanawa icing walata

    • @nishanimallawaarachchi8972
      @nishanimallawaarachchi8972 3 роки тому

      @@rasauyana7919 mavo kiynne monada miss. Ewa kaamata hithakarada

  • @sfsplayingbro9945
    @sfsplayingbro9945 4 роки тому

    Akki mata kiyannako butter icing wala pani rasa adu kara ganne kohomada kiyala

    • @rasauyana7919
      @rasauyana7919  4 роки тому

      Butter icing wala pani rasa adu karanna baha.

  • @umaspecialtiktok822
    @umaspecialtiktok822 4 роки тому

    Miss mn ekatama cake hadanna yanne mn oyage vedio mula idanma beluwa mn hithanawa oya kiyala dunna vidihata heduwoth hari yai kiyala

  • @siyaniaththanayaka3926
    @siyaniaththanayaka3926 4 роки тому

    Cake cover karaganna Me icing recipy dekenma puluwanda.

  • @sewvandigamage3838
    @sewvandigamage3838 4 роки тому

    Madam,
    Condensed milk add Karala icing haduwama cake eka dawas kiyak vitara thiyaganna puluwanda?

    • @rasauyana7919
      @rasauyana7919  4 роки тому +1

      Dawas 3 k wage eliye thiyala fridge ekata dala dawas 7 k wage thiyanna puluwan

    • @sewvandigamage3838
      @sewvandigamage3838 4 роки тому

      @@rasauyana7919 thanks madam

  • @nadeeshak6899
    @nadeeshak6899 4 роки тому

    Miss vegetable shortning dala icing eka hadanawa samaharu..eka rasa na ..math hadala baluwa...eka anith icing eka taran rasa na...e vdiyata hadana eka hodada naddha???

    • @rasauyana7919
      @rasauyana7919  4 роки тому

      Vegetable shortening (mavo) agata guna naha. Butter dala icing hada ganna. Mama dala thiyenne 50 g wage podi pramanayak .
      Ethakota cake icing karanakota hari lesiyi. Godak danna epa. Butter 200 g ta mavo 50 g wage kamak naha.

    • @nadeeshak6899
      @nadeeshak6899 4 роки тому +1

      @@rasauyana7919 hari miss tnq...

  • @who940
    @who940 4 роки тому +1

    Butter danne nathuwa astra dammoth wena prashne mokadda?

    • @rasauyana7919
      @rasauyana7919  4 роки тому

      දිය වෙනවා. අයිසින් කරන්න බැහැ. ඇස්ට්‍රා දානවනම් වයිට් ෆැට් දාන්න. (මාවෝ)

    • @who940
      @who940 4 роки тому

      Godak sthuthi

  • @hesharadushmanthi7508
    @hesharadushmanthi7508 3 роки тому

    Good job

  • @umapriya5259
    @umapriya5259 4 роки тому

    Whisk ekha use karala hadanna berida

  • @sujanifernando8492
    @sujanifernando8492 4 роки тому

    Mis condence milk walata ganne monada piti kirida ??

    • @rasauyana7919
      @rasauyana7919  4 роки тому

      පිටි කිරි , ෆ්‍රෙෂ් කිරි ගන්න

  • @nishanipinnawal4576
    @nishanipinnawal4576 4 роки тому

    Me icing ikmanin diyawenne nadda?.frige eke nathiwa.

    • @rasauyana7919
      @rasauyana7919  4 роки тому +1

      Butter walin hadana icing ehema diya wenne naha.
      Margarine walin nam diya wenna balanawa.

  • @apsaraudayangani5645
    @apsaraudayangani5645 4 роки тому

    Condensed milk damma wena wenasa mokadda miss? Rasaya wadi wenawada?

  • @thakshilamadhumali5711
    @thakshilamadhumali5711 4 роки тому +1

    බොහෝම ස්තූති මිස්

  • @madukarunanayake3110
    @madukarunanayake3110 4 роки тому

    කොහොමද පදම දැනගන්නේ ම්ස් කප් තුනකට දැම්මේ අපිට බලාගන්න ද? එ කප් වල තියෙන අයිසින් මල් මයික්‍රෝවෙව් දලා මල් ගන්න පුලුවන් ද අනේ ම්ස් මට අඩුගානේ try කලත් අයිසින් මලක් වත් හදන්න බැහැ නේ නොදන්නා නිසා ව්ස්තර අහන්නේ තෙරුවන් සරනයී ❤️❤️❤️❤️❤️

    • @rasauyana7919
      @rasauyana7919  4 роки тому

      බටර් අයිසින් හැදුවට පස්සේ හැන්දෙන් අයිසින් එක උඩට ඉස්සුවහම කන්ද වගේ හිටිනවා. දිය වගේ නම් අයිසින් සීනී මදි.
      මයික්‍රෝ වෙව් දාලා මල් ගන්න නම් බැහැ.

  • @yashoraschannel9405
    @yashoraschannel9405 4 роки тому

    Orders walata hadanwanm butter wenuwata astra gaththoth rasa godak wenas weida miss

    • @rasauyana7919
      @rasauyana7919  4 роки тому

      Kamak naha, astra danna. Eth astra walin karana icing diya wenna balanawa. E nisa eken hadanakota white fat/ vegetable shortening/mavo 50 g k dala hadanna.

    • @yashoraschannel9405
      @yashoraschannel9405 4 роки тому

      @@rasauyana7919 ane thanks miss.misge hama vedio ekakma mn ekin eka balanawa..harima saralawa kiyadenawa..thawa issarahatat me wagema hodata karan yanna miss.good luck.♥️

    • @rasauyana7919
      @rasauyana7919  4 роки тому

      @@yashoraschannel9405 , bohoma sthuthiyi.

  • @hirurajapaksha3317
    @hirurajapaksha3317 4 роки тому

    Vegetable shortening ganna puluwan kohenda miss

    • @rasauyana7919
      @rasauyana7919  4 роки тому

      Kotuwe latheefia, pettah essence, st. Anthony
      Kandane shanthi stores
      Meegamuwe jayanthi, the cake way

  • @princessprincess6343
    @princessprincess6343 4 роки тому

    Margarine walata vegetable shortning danna beridha akki

    • @rasauyana7919
      @rasauyana7919  4 роки тому

      මාගරින් අයිසින් වලට දාන්නේ නැත්තේ අයිසින් එක දිය වන නිසා. මාගරින් සහ වෙජිටබල් ශෝර්ට්නින් දැම්මොත් දිය වන ප්‍රමානේ අඩුයි. දාන්න පුළුවන්. බටර් දැම්මොත් රසයි. මේකේ රස අඩුයි.

    • @princessprincess6343
      @princessprincess6343 4 роки тому

      Orders walata akki thanks akki

  • @sugandisuga1874
    @sugandisuga1874 4 роки тому

    උෂ්ණ රටවල් වල ඉද්දි milk දාන එක සුදුසුද

    • @rasauyana7919
      @rasauyana7919  4 роки тому

      Noda hadanna puluwan. Rasa wadi wennayi danne

  • @sumuduranga1582
    @sumuduranga1582 3 роки тому

    Mis bitar ekakin nathuwa handakin kalawam kranna puluwanda

    • @rasauyana7919
      @rasauyana7919  3 роки тому +1

      කමක් නැහැ . පුළුවන් ඒත් හොදට කලවම් කරන්න. පොඩි පත්තක් වගේ තියෙනවානම් හොදයි.

    • @sumuduranga1582
      @sumuduranga1582 3 роки тому +1

      @@rasauyana7919 thank you mis

  • @nandanaruwan8155
    @nandanaruwan8155 3 роки тому

    Piz වෙජිටබල් ශේර්ට්නින්ග් කියාන්නේ මොනවා ද ...

  • @user-76rme
    @user-76rme 5 місяців тому

    මිස් ඔයා සනීපෙන් නේද ? ඔයා දැන් වීඩියෝ දානෙ නැද්ද

  • @kumarikumari7136
    @kumarikumari7136 3 роки тому

    ❤️❤️❤️❤️

  • @shashiew7884
    @shashiew7884 4 роки тому +1

    Me icen warga 2ke wenas mokakd miss.

    • @rasauyana7919
      @rasauyana7919  4 роки тому +1

      Vegetable shortening dapuwahama diya wena gathiya aduyi.

  • @heavenelycakesbyzaru5409
    @heavenelycakesbyzaru5409 3 роки тому

    Miss shortening daana eka hnda na neda

    • @rasauyana7919
      @rasauyana7919  3 роки тому

      ඔව් හොද නැහැ. අයිසින් එක නැත්නම් හොදට හිටින්නේ නැහැ. එකයි දාන්නේ. (අපි දාන්නේ පොඩි ප්‍රමාණයක්. )
      එහෙනම් බටර් විතරක් දාලා හදන්න.

  • @subashinisandamali1937
    @subashinisandamali1937 4 роки тому

    Butter cake 2 kg icing kara ganna ganna pramana kiyanna puluwanda miss.

  • @nadeeshak6899
    @nadeeshak6899 4 роки тому

    Miss, mata loku prashnayak tiyanawa...api mechara hoda badu daala hadana cake eka adu gaanakata denna bane..tikak ganane..bahutarayak tan wala godak aduwata cake denawa...e kohomada??mata me dwasat duka tunak udadi una deyak me kiyanne.. magen bday cake 1kg ekkata ganan ahuwa..man itin yana vyadama balala mage mahansiyath tiyan qwa..eka ganan wadiy kiyala wena tanakin 2kg k eyala 2000/=ta aran tibba...kohomada miss ehema 2kg k icing karala 2000/=ta denne...mata loku prashnayak meka..

    • @rasauyana7919
      @rasauyana7919  4 роки тому +3

      Nadeesha, minissu danne naha, adu wiyadamin hadana cake walata dana dewal gana.
      Jel ekak e gollo pawichchi karanawa, pramane wadi wenna. Agata harima ahithakara rasayana dewal. Passe cancerous walata balapanawa. Ithin ape rate minissu purudu wela inne labeta aduwata kanna. Api mokada karanne.
      E gollanta therenne naha.
      Harinam icing karapu 1kg cake ekak 1900-2000/= k wenawa. Mama danna kenek 2200 ta wikunanawa.

    • @nadeeshak6899
      @nadeeshak6899 4 роки тому +1

      @@rasauyana7919 ekane miss..man qwe 2300/=k...ekath aduma karala..mage gaana wadida danne naa...cake 1kg icing karala badu wala gaana arala mahansiya kiiyak ganna oneda ???cake 2kg k haduwath e mahansiyamada ganna one..danne nati nisa miss ahanne...පිළිතුරක් denna..

    • @rasauyana7919
      @rasauyana7919  4 роки тому +3

      @@nadeeshak6899, kohomath icing karapu 1kg cake ekak 2200 k kiyanna. Eka thamayi gana.
      Cake ekakata kochchara mahansi wenna oneda.
      Nikan butter cake ekak 750-800 k wenawa.

    • @nadeeshak6899
      @nadeeshak6899 4 роки тому +1

      @@rasauyana7919 tnq miss.

  • @sehaniridmika35
    @sehaniridmika35 4 роки тому

    Mavo butter pamanak dama icing kalata prashnayak nadda

    • @rasauyana7919
      @rasauyana7919  4 роки тому

      Mavo witharak dala icing hadanna epa. Agata hoda naha. Kanna epa.

    • @sehaniridmika35
      @sehaniridmika35 4 роки тому +1

      @@rasauyana7919 thank you miss

  • @anomajayawardana6178
    @anomajayawardana6178 4 роки тому

    Pl explain me the effect using butter

    • @rasauyana7919
      @rasauyana7919  4 роки тому

      Butter is creamy, it makes the icing tastier than using margarine.

  • @lavanyayadav5042
    @lavanyayadav5042 4 роки тому

    What language is she talking?? just curious

    • @nimeshal1455
      @nimeshal1455 4 роки тому

      "Sinhala" Language. - Sri Lanka

  • @sarojadilrukshi9636
    @sarojadilrukshi9636 3 роки тому

    Shortning nthuwa hdna widiha kiyla dennko plz

    • @rasauyana7919
      @rasauyana7919  3 роки тому +1

      මගේ රෙසිපි එකම මාවෝ නොදා බටර් විතරක් දාලා හදන්න. ඇස්ට්‍රා, මෙඩොලි දන්නා එපා. හයිලන්ඩ්, කොත්මලේ බටර් දාලා හදන්න. එතකොට ඒ අයිසින් එකට කිරි එහෙම දාන්න එපා.

  • @sinharathushari8707
    @sinharathushari8707 4 роки тому +1

    Adath pehediliwa kiyadunna.🎂🎂

  • @amani5829
    @amani5829 4 роки тому

    What is vegetable shortening

    • @rasauyana7919
      @rasauyana7919  4 роки тому

      It's like butter. But not creamy. No taste. You call it vegetable fat or white fat as well. Brand name is "mavo".

  • @Rio12789
    @Rio12789 4 роки тому

    Akki vegetable shortening dmmth diywnne nathuwa thygnna puluwan da

  • @Fa6298
    @Fa6298 4 роки тому

    Would you please make a frosting recipe for Russian piping tips ?

  • @arunishanika9719
    @arunishanika9719 4 роки тому

    Meka eliye thiyala thibbama diyawrnne naneda.mn hadapu ekak diya una ekata hethuwa mokkda

    • @rasauyana7919
      @rasauyana7919  4 роки тому +1

      Diya wenne naha. Vegetable shortening (mavo) tikak pawichchi karanna.

    • @arunishanika9719
      @arunishanika9719 4 роки тому +1

      @@rasauyana7919 hariii බොහොම ස්තුතියි ...

  • @fathimanarzana2143
    @fathimanarzana2143 4 роки тому

    How to measure the ingredient for 1kg brownie?

    • @rasauyana7919
      @rasauyana7919  4 роки тому

      Please watch my brownie recipe. I have uploaded the video. Its only 500 g. Double it for 1 kg.

  • @hemalivenderlen149
    @hemalivenderlen149 4 роки тому +1

    Tnx..god bless u...

  • @dianaindunil6945
    @dianaindunil6945 4 роки тому +1

    Thank you Rasa Uyana

  • @rpsranehipura8570
    @rpsranehipura8570 4 роки тому

    Anchor butter ganna berida

    • @rasauyana7919
      @rasauyana7919  4 роки тому +1

      පුලුවන්. ගොඩක් රසට තියෙයි. ගණන් නිසයි හයිලන්ඩ් / කොත්මලේ දාන්නේ.

    • @Athiya87
      @Athiya87 4 роки тому

      Miss astra medoli butter hodAida ?

    • @rasauyana7919
      @rasauyana7919  4 роки тому

      @@Athiya87 , ow hodayi.

  • @samadinisansala1672
    @samadinisansala1672 4 роки тому

    ස්තුයි මිස්🙏

  • @kumarirathugamaghe8727
    @kumarirathugamaghe8727 4 роки тому

    Missa mata mvikunanawa vekatath udau karanna pen godak ahannako man kek hadala

    • @kumarirathugamaghe8727
      @kumarirathugamaghe8727 4 роки тому

      Aaa vikunanawa aisen karadde laba adui mata ekata veyadam aduwata aisen karana videhak keyannako

    • @rasauyana7919
      @rasauyana7919  4 роки тому +1

      @@kumarirathugamaghe8727 , wholesale price ekata badu gaththoth laabe ganna puluwan.
      Prima piti 10 kg ganna thiyenawa,
      Astra, meadowle, highland butter 1 kg , 5 kg labeta ganna puluwan.
      E widihata aragena cake hadanna. Ethakota labayi.
      Me than wala telephone numbers hoyala katha karanna.

  • @princessprincess6343
    @princessprincess6343 4 роки тому

    Butter brands poddak kiyannako

    • @rasauyana7919
      @rasauyana7919  4 роки тому

      හයිලන්ඩ්, කොත්මලේ බටර් ගන්න. රසයි.

  • @safnisafnimuhamed4565
    @safnisafnimuhamed4565 4 роки тому

    Thanks sister

  • @iroshaweerasingha2453
    @iroshaweerasingha2453 4 роки тому +1

    Thank you miss

  • @trevino0017
    @trevino0017 4 роки тому +1

    Thank you madam

  • @chathunilakshika443
    @chathunilakshika443 4 роки тому

    Mata cake eka hariyata smooth kara ganna Be miss.cake kudu udata mathu wenava ne.Ai ehema wenne.

    • @rasauyana7919
      @rasauyana7919  4 роки тому +1

      Mulinma cake ekata soft butter icing ganna. Yanthamin.
      (Icing walata wathura mesa hadi 1 k 2 k dala soft butter icing hada ganna. )
      Fridge eke winadi 15 k thiyala, icing nawatha gala smooth karanna. Nawatha fridge eke winadi 15 k thiyala icing thawa parak ganna. Ethakota hari yayi. Scraper ekak one wenawa smooth karanna.

    • @chathunilakshika443
      @chathunilakshika443 4 роки тому +1

      Thanks miss oyata.mama try karannam.

    • @chathunilakshika443
      @chathunilakshika443 4 роки тому

      Soft icing ekai hard icing ekai hadana vidiya miss dala tiyanava da video .

    • @rasauyana7919
      @rasauyana7919  4 роки тому +1

      @@chathunilakshika443 , ow . Lagadi Cake ekak icing karala pennuwa. Ethakota mama ekedi soft butter icing hadana hati kiwwa.
      E video ekata kalin butter icing hadana widiha pennuwa.

  • @ajanthadharshani6879
    @ajanthadharshani6879 4 роки тому

    කොච්චර කාලයක් තියන්න පුළුවන් ද ශීතකරණ යක

  • @kumariajith5374
    @kumariajith5374 4 роки тому +1

    Thank oyata 🙏 🙏 🙏 ❤❤❤❤❤

  • @nipunikaadikari6084
    @nipunikaadikari6084 4 роки тому

    Condensed milk valai fresh milk valai venasa mokadda miss..

    • @rasauyana7919
      @rasauyana7919  4 роки тому

      Condensed milk kiyanne tin kiri walata.

    • @nipunikaadikari6084
      @nipunikaadikari6084 4 роки тому

      @@rasauyana7919 mn dannawa miss.. Mn ahuwe kiri dammai fresh milk dammai icing eke venasak venawada.. Tin kiri dammama rasa vadida

    • @rasauyana7919
      @rasauyana7919  4 роки тому +1

      @@nipunikaadikari6084 , sorry Nipunika, tinkiri dammahama rasa wadiyi.
      Fresh kiri diyaru nisa icing poddak wadi wenawa.

    • @nipunikaadikari6084
      @nipunikaadikari6084 4 роки тому +1

      @@rasauyana7919 thank you miss thank you very much

  • @sakusaku5625
    @sakusaku5625 3 роки тому

    Magarin hariyannedda

    • @rasauyana7919
      @rasauyana7919  3 роки тому

      කමක් නැහැ. ටිකක් දිය වෙනවා. මාවෝ ටිකක් වැඩිපුර දාන්න. පුද්ගලිකව නන් මම මාවෝ වලට් වැඩිය කැමති නැහැ.

  • @nelmalichandima2192
    @nelmalichandima2192 4 роки тому +1

    Thank you miss❤❤

  • @yashoraschannel9405
    @yashoraschannel9405 4 роки тому

    Missge classes nadda kranne

  • @niroshamaharage1160
    @niroshamaharage1160 3 роки тому

    Class karanawada

  • @nelalakmali6127
    @nelalakmali6127 2 роки тому

    Batar astra kiyanne ekakkda

    • @rasauyana7919
      @rasauyana7919  2 роки тому

      බටර් කියන්නේ හයිලන්ඩි, කොත්මලේ බටර් වලට.
      මාගරින් කියන්නේ ඇස්ට්‍රා, මෙඩෝලි වලට.

  • @SaakyasKitchen
    @SaakyasKitchen 4 роки тому

    මාගරින් ගන්න බැරිද ආක්කා බටර් වෙනුවට අයිසින් ගැනම් මම දන්නෙම නැහැ මම ඉන්නෙ hot kitchen ne akka

    • @rasauyana7919
      @rasauyana7919  4 роки тому +1

      naha margarine gaththoth hariyata icing karanna baha , diyaru wenawa. Mal, boarders dammahama hariyata hitinne naha.

    • @SaakyasKitchen
      @SaakyasKitchen 4 роки тому

      @@rasauyana7919 Thank you

    • @ajanthadharshani6879
      @ajanthadharshani6879 4 роки тому

      කොච්චර කාලයක් තියන්න පුළුවන් ද

  • @nadeeshak6899
    @nadeeshak6899 4 роки тому

    Meke sound neththe y???

  • @diltharakaa1307
    @diltharakaa1307 4 роки тому

    👍❤️❤️❤️💐

  • @chandanakumara3032
    @chandanakumara3032 4 роки тому +1

    Aiyo oyage Reload sund na

    • @rasauyana7919
      @rasauyana7919  4 роки тому

      Mama wena software ekakin upload kale. Sound madida?

  • @inokadilrukshiinokadilruks6984
    @inokadilrukshiinokadilruks6984 4 роки тому

    Thank you

  • @chami.pfernando7807
    @chami.pfernando7807 4 роки тому

    Harima vatinawa.මාගරින් ගන්න එපාදඅපි රට ඉන්නේ.මෙහේ රටේ බටර් අමුතු ජරා රහක් එනවා .එකයි

    • @rasauyana7919
      @rasauyana7919  4 роки тому

      Kamak naha margarine dala hadanna. Oyata mavo/white fat ganna puluwan nam eken 50 g k wage dala hadanna.

  • @svetlanachamathkanimeshi6629
    @svetlanachamathkanimeshi6629 4 роки тому +1

    Sudu auntyaaa tylooo fondant oniiii ilgtaaa

  • @kumarirathugamaghe8727
    @kumarirathugamaghe8727 4 роки тому

    Ow ehema tamai badu ganne eth aisen karadde tamai padu mokada sine godak yanawane ekata mukuth nadda

    • @rasauyana7919
      @rasauyana7919  3 роки тому

      icing sugar ලාබෙට ගන්න පුළුවන් නේද . whole sale ප්‍රයිස් එකට.

  • @sabeeradeena6624
    @sabeeradeena6624 4 роки тому +1

    Modem cack

  • @damayanthiad3725
    @damayanthiad3725 4 роки тому +1

    Thank you miss ❤