Marian Song/Hymn - Namo Kanya Maw Mariyani - Archdiocese of Colombo

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 242

  • @SuranthaWarnakulasuriya
    @SuranthaWarnakulasuriya Рік тому +24

    ආදරෙයි ජේසු අම්මේ..❤❤මහරගම අපේක්ෂා රෝහලේ ඉන්න පුන්චි පැන්චියන්ටත්,ලොව පුරා පිලිකා රෝගයෙන් දුක් විදින සැමට සුවය ලබා දෙන්න මගේ අම්මේ..❤❤❤❤❤

    • @MF-lg4jd
      @MF-lg4jd 4 місяці тому +1

      Amen 🙏🙏

  • @ruwanthikalakmali8466
    @ruwanthikalakmali8466 2 роки тому +37

    මන් බුද්ධාගමේ.මන් අම්මට ගරු කරමි.මට සමාවෙන්න අම්මෙ. මන් ජීවන ගමනේ අසරන වෙලා අද.මට යා යුතු හරි මාවත පෙන්වන්න අම්මෙ..🌸🌸🌸😌

  • @sarathvaas7117
    @sarathvaas7117 2 роки тому +15

    නෙක විද මාවත් පැටලුනු මංසලේ සග මග පෙන්වන ඊතලයයි...... 🥺💖✝️🌏

  • @Choristerdiaries_123
    @Choristerdiaries_123 3 роки тому +14

    ඔබ වචනය ලෙස මට සිදු වේ යැයි පවරාදුන් ඒ අභිමතයයි
    කිතු සමිඳුන් ඔබ කුස තුල ජන්මය මනුසන්හතියේ අභිමානයයි
    නෙක විද මාවත් පැටලුනු මංසලෙ සගමග පෙන්වන ඊතලයයි
    විමුක්ති වෙරළට යන්නට වෙහෙසෙන ඔරුවට මුහුදේ පෑ තරුවයි
    නමෝ කන්‍ය මව් මරියෙනී - දිව්‍ය සත්ප්‍රසාද මහිලාවෙනී
    කිතු සමිඳු වෙත යන්න හරි පාර පෙන්වන්න - ජපමාල රාජිනියෙනී
    සුභාහුල්‍ය දෙව් ස්නේහෙනී- ස්වර්ග අව්‍යාජ ආචාරිනී
    කල්වාරි සිප් අරණේ ඔබෙ දැනුම ලැබ දුලබ සග ජෙරුසෙලම වෙත ඒමී
    මේ මම සමිඳුන් දාසිය වෙමි යැයි සැල කෙරුවේ ඔබ ඇදහිල්ලයි
    එලෙසබෙතුන් බැහැ දකින්න යන්නට ඔබ යොමු කෙරුවේ ආදරයයි
    වසරක් පාසා ජෙරුසෙලමට ගොස් අවනත වූයේ පිළිවෙතටයි
    කල්වාරිය මත ගැලු සිරි රුධිරෙට මුසු වූයේ ඔබෙ ලේ කඳුලයි
    බෙත්ලෙහෙමේ ගව මඩුවේ නිහඬව සියල්ල සිතේ නිධන් කෙරුවා
    නාසරෙතේ වඩුමඩුවෙ පුබුදුව දෙව් පුතු දිවි මග දිරි කෙරුවා
    කානාවේ මංගල සාදෙට විත් දේව පුතුට ඇවිටිලි කෙරුවා
    පුතු කියනා දේ කුමක් වුවත් එය කරන්න අපටත් අණ කෙරුවා
    පුතු යා යුතු මග නිතරම පසුපස සෙවනැල්ලක් මෙනි ඔබ සිටියේ
    බෙත්ලෙහෙමේ පුතු නැලවූ උකුලම පුතු මළ සිරුරට යහන වූයේ
    ගිනි දිවි විලසින් ශුද්ධාත්මධානෙදි සිටියේ ඔබ ශ්‍රාවක කුටියේ
    ඔබමයි අම්මේ අප ලඟ ඉන්නේ දිවි ගමනේ රුදු පොර පිටියේ
    Credits: sinhala hymns
    sinhalahymnsblog.wordpress.com/

  • @sarathcanisiusandradi8623
    @sarathcanisiusandradi8623 4 роки тому +38

    ශුභ උදැසනක් .අපේ කිතුනු ගීතීකා වල පිරිණු භක්තිමත් හැගීම්බර අදහස් වලින් උදැසනක් ලස්සන වෙනවා. ඔබට ස්තුතිවන්ත වෙනවා. ඉදිරිපත් කිරිම ගැන ජේසු පිහිටයි .

    • @fatimarafiq4963
      @fatimarafiq4963 2 роки тому +1

      ආදරෙයි මැරියතැමනි

    • @finncollins5696
      @finncollins5696 Рік тому +1

      @@fatimarafiq4963 What? She is Mother Mary..

  • @nilukadilrukshi1721
    @nilukadilrukshi1721 3 роки тому +24

    මගේ ආසම ගතිකාව

  • @DisnaKumuduni-y8x
    @DisnaKumuduni-y8x 6 місяців тому +4

    අම්මාගේ මැදිහත් කම අපට නිරතුරුව ලබා දුන මැනවි 🙏🙏🙏

  • @jayanijayani8016
    @jayanijayani8016 2 роки тому +8

    දේව අම්මාට ගයන ලස්සන අර්තවත් යාච්ක්ඣ්ව සම්බන්ධ කරන් ලියවුණු මේ ගීතිකාවට කටහඩින් පන පොවන ඒ කාන්තා කටහඩ කාගේ ද ඒ කටහඩ නිසාම මේ ගීතිකාවට මහා පනක් ලැබෙනව ඇයගේ ගායනය තලෙන්තුව දෙව වරමින් තවත් පෝෂණය වේවා ස්තුතියි 🙏

  • @nadeeshanilmini9138
    @nadeeshanilmini9138 7 місяців тому +4

    අපේ ජේසු අම්මා ඔබයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤🙏🙏🙏

  • @IndiraSaubhagya-xj9xq
    @IndiraSaubhagya-xj9xq 3 місяці тому +1

    ගොඩක් ආදරේ යි මගේ අම්මේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️මේ ලෝකේ රැජීනිය ඔබයි අම්මේ අපේ පණ ඔබයි අම්මේ 🙏🙏🙏🙏🙏🙏ජීවිතේ පෙර මග ඔබයි අම්මේ ❤️❤️❤️❤️❤️❤️💙💚💖🌹🌹💜💛🌻🌷🙏🌺⭐❤️

  • @nkbzvthanage
    @nkbzvthanage 4 роки тому +21

    ආදරෙයි ජෙසු අම්මේ ... මේ අපි හැමෝගෙම ආදරනීය අම්මා..🙏🙏🙏🙏❤️

  • @b.s.afranando.618
    @b.s.afranando.618 2 роки тому +7

    නමෝ කන්‍ය මව් මරියනී ! ,🙏🙏

  • @sachinitharaka908
    @sachinitharaka908 3 роки тому +17

    අපේ අම්මා!!!💚💚💚

  • @KaduluAruna
    @KaduluAruna 11 місяців тому +2

    Jesus Jesusmoth 🙏🙏🙏🙏❤❤💐💐🌍🌎🌏

  • @antonesthar2656
    @antonesthar2656 Рік тому +3

    Ikmnatama mge ayyata awidinna udaw krnna amme❤

  • @DismiMsanjana
    @DismiMsanjana Рік тому +4

    Happy birthday amma ❤️🥺💗

  • @harrybiggmuth2765
    @harrybiggmuth2765 8 років тому +22

    Greetings to my Sri Lankan brothers and sisters through Christ Jesus and his and our Mother Mary!

    • @Shadow-ij5vl
      @Shadow-ij5vl 7 років тому +2

      Harry Reeves thanks☺

    • @isurulakshan9629
      @isurulakshan9629 7 років тому +1

      Thanks Harry...appreciate your greetings...God bless you!

  • @IndiraSaubhagya-xj9xq
    @IndiraSaubhagya-xj9xq 2 місяці тому

    මේ ❤️ගීතිකාව ගොඩක් ලස්සනයි 💖💛මම ගොඩක් ආසයි 💙💛
    ආදරේ යි 💚💛❤️මේ වීඩියෝ එකට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @tharindihansila6123
    @tharindihansila6123 6 років тому +2

    ane mage jesu amme ape jivitha oba thumiyata barai.jesuta adare kala wage apa hamotamath adare kranna amme

  • @sarathvaas7117
    @sarathvaas7117 2 роки тому +4

    ඔබ වචනය ලෙස මට සිදු වේවා 🌏🌏✝️✝️✝️

  • @marifernando7242
    @marifernando7242 4 роки тому +2

    Ane mage jesu amme. Me divi kathare atharaman wela inna api hamovama oba thumiyage madahath kamin araksha kala manavi.

  • @dineshchandimalfernando1174
    @dineshchandimalfernando1174 7 місяців тому

    ඔබමයි අම්මේ අප ළඟ ඉන්නේ දිවි ගමනේ රුදු පොර පිටියේ...🥺❤️💫❤

  • @lakshanfrenando2421
    @lakshanfrenando2421 5 років тому +43

    I♥️ you Amma...........

  • @chayaac175
    @chayaac175 4 роки тому +6

    කිතු සමිදු වෙත යන්න
    හරි පාර පෙන්වන්න
    ජපමාල රාජිණියෙනී....

  • @RasikaKumari-i6d
    @RasikaKumari-i6d 8 місяців тому +2

    අපෙ අම්මා ඔබයි❤❤

  • @udeshikaruwanmali1718
    @udeshikaruwanmali1718 Рік тому +12

    මට ජේසු අම්මා ගැන කියන්න වචන නෑ එතරම් මේ අම්මා ගේ ආදරේ මට හැමදාම ලැබෙනවා ආදරේ අම්මා ආදරේ අම්මේ ගොඩක් මගේ අම්මා ආදරේ ආදරේ ❤️🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏🌹🌹🌹

  • @manoriwijesuriya6867
    @manoriwijesuriya6867 11 місяців тому +1

    Dewa amma apita godak adere karanawa ❤
    Obamai amme apa langa inne divi gamane rudupora pitiye 😮
    Dewa amme apiwa yana ena gamanedi araksha kala manawa😊❤❤

  • @sinethnethsara7177
    @sinethnethsara7177 3 роки тому +7

    ගොඩක් ලස්සනයි මේක හදලා තියන විදිය...❤❤

  • @iyandewon1164
    @iyandewon1164 Рік тому +2

    i Lova Amma ❤️❤️🥺

  • @boydpriyanthamendis681
    @boydpriyanthamendis681 6 років тому +12

    Listen this lovely hymn more often / each morning, you will definitely in a correct path as saying in this wonderou s devine intervention hymn !

  • @joycefernando3057
    @joycefernando3057 2 роки тому +2

    I Praise and thank You for Dear MOTHER MARY for all the graces which you gives me and my dear once. Please help us to walk with You to YOUR SON JESUS OUR SAVIOUR......AMEN.

  • @PriyanganiPia
    @PriyanganiPia Місяць тому

    ආදරෙයි මගේ අම්මේ හැමදාමත්❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @IndiraSaubhagya-xj9xq
    @IndiraSaubhagya-xj9xq 2 місяці тому

    💕💞✝️💖💛l ❤️. Love you 💕♥️💞❤️❤️Amma
    💞✝️💕✝️💞💕✝️ගොඩක් දැනෙනවා ආම්මේ 💙💛💚💖💖💛💖💖
    I❤️miss 💖💛you ❤️amma ❤️

  • @diyanamikayel1207
    @diyanamikayel1207 3 роки тому +2

    Me lowa siduwana sama aparadayakma, minisunwa waraddata pelabena sama deyakinma apawa mudawanna amme 🙏🏻❤️

  • @manjularanathunga5855
    @manjularanathunga5855 2 роки тому +1

    Swaraga raja kumariya..obath aneka gana sithamin siyalu de kapa karqmin..adre gana uganwana guruthumiyani..edata wada oba shakthimath dqnumin adarshayen..maw rajaniyani..sadarqna bawe maniyani..obe jiwithaya devi pihitien thawath babalewa...

  • @blackscissors3502
    @blackscissors3502 2 роки тому +6

    ලස්සනයි ගීතිකාව

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 4 роки тому +2

    Obamai Amme❤Apa laga inne Divigamane Rudu pora pitiye🙏

  • @jayaperera1914
    @jayaperera1914 2 роки тому +3

    අපේ අම්මා ඔබයි මෑනියනී.😘♥️😘

  • @piumifernando2925
    @piumifernando2925 2 роки тому +2

    This is the most beautiful sinhala hymn i listened in my 31 years of life.

  • @malkasamanthi9317
    @malkasamanthi9317 Рік тому +1

    Jesuge pihitai adara dewa amme man.adaren hana lassana gitikawa stuti 🙏🙏🙏👨‍👩‍👦‍👦🌷

  • @IndiraSaubhagya-xj9xq
    @IndiraSaubhagya-xj9xq 3 місяці тому

    ගොඩක් ආසයි එකයි ❤️❤️❤️

  • @TharinduFonzeka-iv6on
    @TharinduFonzeka-iv6on 3 місяці тому

    පිහිට වෙන්න අම්මා ❤

  • @sabrinafernando2706
    @sabrinafernando2706 7 років тому +9

    Mother Mary is mother for all nation's

  • @SirimapereraSirimaperera
    @SirimapereraSirimaperera 2 місяці тому

    Love u අම්මා , you always with your family and bless your family ,

  • @LakshanLakshan-k5p
    @LakshanLakshan-k5p 2 місяці тому

    ආදරෙයි ජෙසු අම්මෙ හරිම ලස්සනයි❤❤❤❤

  • @CatherineAmarasinghe
    @CatherineAmarasinghe 5 місяців тому

    Jesuni thaniwela inna mata mema geethikawa asana with hithata sanaseemak denenawa

  • @gresionfernando308
    @gresionfernando308 2 роки тому +1

    Deva amme mama obata.aderei.

  • @manjularanathunga5855
    @manjularanathunga5855 2 роки тому

    Eda thaniwa duk vinda mage adara mawta ada mulu lokayak adare karanawa..obata sthuthi wewa..mage adara dev mawni..ape ada dawase duka wedanawata pihitak uwa manavi..sada adara mavni mage daruwanuth ataksha karathwa.

  • @ChapaDilrukshi-ko3tf
    @ChapaDilrukshi-ko3tf 4 місяці тому +1

    I❤you my mariya mother ❤❤❤❤

  • @nimaliranasinghe5661
    @nimaliranasinghe5661 4 роки тому +1

    Me hymn eka ahana hamotama dewa maniyange ashirvadaya labewa

  • @albibiadvertisingdammam5361
    @albibiadvertisingdammam5361 8 років тому +36

    this is my favorite hymn

  • @ireshasudarshani7984
    @ireshasudarshani7984 2 роки тому +1

    අාදරෙයි ජෙසු අමිමෙි මෙි අපි හැමෝගෙම අාදරනීය අමිමා❤❤❤

  • @blackscissors3502
    @blackscissors3502 2 роки тому +1

    මගෙ ආසම ගීතිකාව

  • @raneefernando124
    @raneefernando124 5 років тому +3

    This hymn must be reaching Our Sweet Mother in Heaven,everytime some one sings, or plays it. The melody, lyrics, & the accompaniment are so heavenly. I understand this is one more of Fr. Cecil Joy's compositions. God Bless You Fr. & everyone else who was involved in producing this.

  • @AnneKumarasiriPerera
    @AnneKumarasiriPerera Рік тому

    Praise the Lord! Thank you very much every each of you and prayers for good future ,Ave Maria! God Bless you all , Kumarasiri

  • @anndelambert29
    @anndelambert29 4 роки тому +2

    Mother Mary is my beloved Mother and my Patron saint

  • @WarnakulasooriyaKurera
    @WarnakulasooriyaKurera 9 місяців тому

    Amen adara dewa amme ❤❤❤

  • @antonesthar2656
    @antonesthar2656 Рік тому +1

    Mage amma❤

  • @JesminSamuwel-wz5vf
    @JesminSamuwel-wz5vf 10 місяців тому +1

    adareii amma❤❤

  • @flowerygirl9937
    @flowerygirl9937 8 років тому +13

    this hymn is so beautiful

  • @disnagomes6841
    @disnagomes6841 6 років тому +6

    Nice song.. This is my favorite song and it's so sweet to hear 💗

  • @samanthaperera6882
    @samanthaperera6882 3 роки тому +2

    I baby girl.my mother is mary.and my god is my Jesus 💘

  • @sanduniprabashika3213
    @sanduniprabashika3213 Рік тому

    Godak adarei amme😭♥️

  • @NimeshRangana-nq8pm
    @NimeshRangana-nq8pm Рік тому +1

    Adarei amma ❤💪

  • @WarnakulasooriyaKurera
    @WarnakulasooriyaKurera 5 місяців тому +1

    Amen jesu amme 🙏🏻❤️🌹♻️

  • @lorancejenita9768
    @lorancejenita9768 Рік тому +1

    I Love You Amma..... ❤❤❤❤

  • @madushanfernando7664
    @madushanfernando7664 4 роки тому +4

    Nice ...good 🙏

  • @Maverickheightswantimgtocruise

    thank You Mother Mary

  • @malkasamanthi9317
    @malkasamanthi9317 Рік тому

    Amen dewa amme adarei 🙏🙏🙏🌷❤

  • @indusaraonline
    @indusaraonline Рік тому +4

    Beautiful hymn✝️❤️ Love you mother mary💗

  • @nishransi5592
    @nishransi5592 Рік тому

    අපේ අම්මා❤😘😘

  • @denzilsilva6759
    @denzilsilva6759 3 роки тому

    Aadara amme asaranavee sitina daruwan rakagathamanavi,Amen!!!

  • @nethminavoda9665
    @nethminavoda9665 2 місяці тому

    Adarei Jesu Amme. ❤❤❤

  • @RajaGOPAL-g9j
    @RajaGOPAL-g9j 7 місяців тому

    Lovely hymn ❤

  • @isurulakshan9629
    @isurulakshan9629 7 років тому +2

    japamala bathiya thula dew mawunge balaya ath dakinna.....

  • @rohanantony1869
    @rohanantony1869 Рік тому

    ❤අපනිසා යදිනූ අම්මෙ❤

  • @prasadnandakumara4761
    @prasadnandakumara4761 Рік тому

    Pray for my family please 🙏🏻 amen 🙏🏻 amen 🙏🏻 amen

  • @semraveera3370
    @semraveera3370 4 роки тому

    Harama..lassana..geehiakwak...💕💕💕💕🙏🙏🙏🌲🌲🌲🌲🙌🌟

  • @shashinirameshika6784
    @shashinirameshika6784 4 роки тому +5

    Praise the Lord ❤

  • @chandanihemanthiwaththuhew9349
    @chandanihemanthiwaththuhew9349 5 років тому +6

    It is nice to hear ❤❤

  • @MRSJK-xm4db
    @MRSJK-xm4db 3 роки тому

    Jeewithaya thiyena thuru mama adarei amme

  • @semraveera3370
    @semraveera3370 4 роки тому

    Amen...amen...prasansawawa..mahimayawawa..amen..💕💕💕💕🙏🙏🙏🙏🌲🙌🌟🙌🙌🌟

  • @senaliniluka8332
    @senaliniluka8332 7 років тому +7

    Kithusamidu weth yanna haripara penwanna

  • @janindurajapaksha
    @janindurajapaksha 2 роки тому

    My favourite hymn for mother Mary. Praise the lord 🕊️🕊️

  • @robertmathaiasz5806
    @robertmathaiasz5806 Рік тому

    ❤❤❤❤I love yoi tooooo ammiyoo

  • @jayaperera1914
    @jayaperera1914 Рік тому

    I love you mother.♥️♥️ mine wold ... mine happiness ....♥️♥️♥️♥️♥️♥️♥️👍👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @senurachandimal3817
    @senurachandimal3817 3 роки тому +1

    Happy Birthday mother ❤🙇🏻‍♂️

  • @anushapriyadarshani6845
    @anushapriyadarshani6845 8 років тому +3

    godak lassana Geetikawak

  • @anneshalinifernando2615
    @anneshalinifernando2615 3 роки тому +1

    Adarei Jesu amme 🙏

  • @sriyanivithanage1822
    @sriyanivithanage1822 9 років тому +5

    Inspiring! I love this Song so much, but after the Marian year this is not using much. Thanks for sharing!

  • @prasadnandakumara4761
    @prasadnandakumara4761 Рік тому

    Pray for my family 🙏🏻

  • @jenitajeni1029
    @jenitajeni1029 2 роки тому

    මේ අපේ අම්මා ❤❤

  • @michaeldsouza6882
    @michaeldsouza6882 5 років тому +2

    Beautiful hymn melodeous singing

  • @dilrukshanjayanathperera5126
    @dilrukshanjayanathperera5126 2 роки тому

    ආදරේයි ජේසු අම්මේ ❤️❤️❤️

  • @winter_bear95
    @winter_bear95 3 роки тому +1

    Love you MotherMary and Jesus✝️♥️

  • @nilushirodrigo9512
    @nilushirodrigo9512 3 роки тому +1

    So Beautiful hym🌷

  • @pacebene9588
    @pacebene9588 2 роки тому

    Adarei mage dewa amme🙏🙏🙏aleluiya 🌷🇱🇰

  • @kaveeshahansamali9144
    @kaveeshahansamali9144 3 роки тому

    mn harima asai me githikawata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RoshitaKodithuwakku-tk9td
    @RoshitaKodithuwakku-tk9td Рік тому

    God bless you all❤️

  • @janakarodrigo5310
    @janakarodrigo5310 5 років тому +3

    God bless