I find your Vlogs have depth in the matters being covered. Valuable work, specially for people like us who live away from the amazing place that we call our mother land. Where is this place? Please send the name of the place with the address if you are revealing the location. Thank you.
It would be helpful for us to follow your presentation if you could present the name of the place and the item with the date of your 1'st instance.thanks.
Mehema ithihasayak thibuna apita ape hela dheshayata thama ada me rata kalakanni papathara deshapaluwo vinasha karanne , puduma dukak danenne. Ekala weera helayo mepin balen dewlowa idan kampa wenawa athi e sape thama me widinne
Apage abimanawath helaini dohoth mudun de wadinnemi oba apata dun me vishmitha nirmanayanta.epamani adatath hetatath ithiriwa aththe.ada mewan helayan naha.inne mandagami kalawan wu jathiyak.10% pamanai niyama helain inne
Mewa tuwaresansla dakkoth hita ganda puluwan ape budunge itegasayath koi taran dura kaleka edan pawatenawada kiyala mewa dan inna ayata karanawa teya hita ganda wath baha neda mewage dewal vena dewal nam karai eth mewa budun ipa dune nam ape ratema tamai 🙏🙏🙏🙏🙏🙏🙏👍🌺🌺🌺🌹🌹🌹☝☝☝☝ sadu sadu sadu cerak kalayak ape sri lankad depaya rakewa budu saranen nawata nagitenda alma balma aser wadaya labewa
The video only shows what is there without any valuable interpretations. If there was a professional historian or an archaeologist with Danushka describing the place and what is there this video would have been an invaluable one. I didn't even hear where this temple is situated?
මේ වගේ අපි නොදන්න අපේ උරුමය අපිට දකින්නට සලස්වනවාට බොහොම පින්.....!!!
අපේ බුදු රජානන්වහන්සේ වැඩ සිට කාලයේ. හදාා නිමකල දේවල් නොදකපු අපිට මෙි විදියට හරි දැක බලාගැනිමට උදාකර දුන්නාට ගොඩක් පිං ඔබ සියලුම දෙනාට
රාවණා වඩිනු.දනුස්.ඔබ අපෙ සුපිරි හෙලයෙක් ටෙරුවන් සරනයි ඉන්නවා ජාතිය ආගම වෙනුවෙන් .ජාතිය අවදි.කරන.ඔබට ජය
ඇත්තටම වටිනා දෙයක්.පුරාවිද්‍යාව වලපල්ලටම ගිය වෙලාවක මේ වගේ ඉතිහාසයක් ලෝකෙටම පෙන්නන එක ලොකු පිනක් ධනුෂ්ක අයියේ.ඇත්තටම ඉතිහාසය ගැන රට ගැන පට්ටම හැඟීමක් එන්නේ.ගොඩාක් පිං ගොඩාක් පිං....!!!
බුදු සරණයි.....!!!
මේ වගේ අපේ උරුමය ගැන හොයල දෙනවට ඔයාට ගොඩක් පින් අයියෙ..
Danushk....ඔබ ape උරුමයන් හොයලා penwanawata ඔබට pin ලැබේවා !teruwan saranai ඔබට ha පවුලේ සැමටම .
නියමයි ධනුෂ්ක මහත්තයෝ ඇත්තටම අපි ගොඩාක් අාස කරන විඩියෝ තමයි ඔයා පෙන්වන්නෙ තෙරුවන් සරණයි
ගොඩක් හොද වැඩක් දනුශ් අයියේ මේ වගේ අපි නොදන්න පෞරාණික සිද්ධස්ථාන අපට පෙන්වන එක බුදු සරණයි අයියේ රාවණ පිහිටයි!!!!!...........
Obata godak pin,,, amamaha budu radunga natabun dakeemata salssu oba nawatath pin kiyanawa bs
මෙ වගෙ දේවල් දකින්නට ලැබීමත් වාසනාවක් .දණුෂ් එකට ඔයාට ගොඩාක් පිං
Sadu sadu sadu mage namas karaya wewa a authum sri saddarmayata
වටිනා ස්ථානයක්. ඔබට ස්තුතියි
මේ බස්නාහිර පලාතේ, කුරුගල, පාදුක්ක පිහිටි ශ්‍රී ශෛලාන්තාරාම විහාරස්ථානයයි. මාදුලාවේ මුදලාලි ආතා නම් දාන පතියාගේ හා ගම් වැසියන්ගේ ආධාරයෙන් 1929 ජනවාරි මස 26 දින බෝධි වෘක්ෂය (ශ්‍රී මහා බෝධි ශාඛාවක් ) රෝපණය කර ඇත. ඔලබොඩුවේ ශ්‍රී රේවත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම විහාරස්ථානය ආරම්භ කර ඇත. වසර 100 කට ආසන්න ඉතිහාසයක් සතුයි. මේ බව මුදලාලි ආතාගේ පිං පොතේ සටහන්ව ඇත. මෙම ශෛලමය පිලිමය ගල දෙපොලකින් හාරගෙන ගොස් ගල තුලට වැදී නෙලා නිම කොට ඇත. එහෙත් නේත්‍රා යුගලය තැබීමට පෙර ගල්වඩුවා හා නාහිමියන් අතර වූ හබයක් නිසා ඔහු සිය කාර්යය අත හැර දමා ඇත. මෙහි විශේෂයනම් මල් ආසනය ඉතා සූක්ෂමව ග්‍රැනයිට් මෙන් කපා ඔප දමා ඇත. එසේම මෙය ගල හාරාගෙන ගොස් සියල්ල නිමවීමයි. මාපලගම විපුලසාර හිමියන් විසින් මෙම විහාර ගෙය සැලසුම් කර ඇත. මේසා සුවිසල් නිර්මානයක් මෙහි තිබුනද, සංවර්ධනය ඉතා අපහසුය. ඊට හේතුව ලෙස දකින්නේ, භූත විද්‍යාවෙහි හිනි පෙත්තට නැග සිටි ගල්වඩුවාගේ අමනාපය නිසා ඔහු සිය පිට මත ගොම පිඩක් තබා පහනක් දල්වා පන්සල ඉදිරිපිටදී යම් ශාපයක් සිදුකල බවයි. මෙය දුටු වෘද්ධයින් ගමේ ජීවත්ව සිට ඇත. සංඝයාට මෙහි පල දීමක් නැත. මෙහි පැමිනෙන් බොහෝ භික්ෂූන් අතර මග සිවුරු හැරීම, රෝගාතුර වීම සිල් බිඳගැනීම් ආදිය සිදුව ඇත. කෙසේ වෙතත් මෙම විහාරය මෑත කාලීන ඉතිහාසයේ විශිෂ්ඨ තම ශෛලමය නිර්මාණයකි. මේ බුදු රුවෙහි නේත්‍රා පිහිටුවීම ලොකොලොස් නම් මූර්ති ශිල්පියා විසින් සිදුකර ඇත. එසේම මෙහි පෙන්ව දේව රූප ඇඹීම කලේද ලොකොලොස් විසිනි. එහෙත් අතරමග අත හැර දමන ලදි. මෙහි මහා රහසක් නැත. මෙය අවිවාදයෙන්ම මහා විශිෂ්ඨ නිර්මාණයකි.
bohoma isthuthi,,
ඔබට බොහොම පිං
මේ විස්තරාත්මක සටහනට ඔබට බොහොම පින්සිදුවනවා ඇත.අප නොදන්නා දෙයක් දැනගැනීමට සැලැස්වීම ඔබට බොහෝ ඉස්තුතියි!
ඉස්තූතියි දැනුවත් කලාට. අඩු තරමේ මේ ස්තානයේ නමවත් සදහන් කරන්න තිබුනා. රහස් කියා කියන්නේ ඔබ කිව් දේවල් වන්න. ඇති. ඉතාම අගනා නිර්මානයක්.
Aurudu 100ta wedi athi kiyala matanam hithenawa.
තෙරුවන් සරණින් අපේ සැබෑ හෙල ඉතිහාසය පිලිගනිත්වා .!
Sanga una Hela gothama budu ithihasaya mathuwemin pawathi.. theruwan saranai obata...
සාදු සාදු සාදු !
ඒ උතුම් බුදුගුණ බලයෙන් සියලු සිත් සතන් නිවි සැනසේවා !
ඔබ තුමන්ට ස්තුති බොහොම ..
සම්මා සම්බුදු සරණයි !
සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපි නොදන්න දේවල් තව කොච්චර තියෙනවද අපේ බෞද්ධ අපේ බෞද්ධ ඉතිහාසය කොයිතරම් දේවල් අපට ඉතා දැක ගාලා ගන්න තියෙනවද ඔබටත් ගොඩක් පින්
Budu saranai sadui sadui
ඔබට පින් සිද්ධ වේවා
Mewagi දේවල් පෙන්නලා Dena akana හොඳ දෙයක් Oba tumaata tawa tawat derrga aausa ලැබේවා ඔබට බුදු saranyi 🙏🙏🙏🙏💐💐 suba raattryak
Sadu sadu sadu daka ganema labima satui obatumata tearuwan saranai
Ape ithihasaya dana ganimata godak asai good job
තෙරුවන් සරණයි
තෙරුවන් සරනයි ඔබතුමාට 🙏🙏🙏
ගොඩක් පින්.🙏🙏🙏 සාදු සාදු සාදු
සම්මා සම්බුදු සරණයි
Sadu..sadu ...sadu...
Sadu
බුදුසරණයි !!!
බොහොම පිං .
සාදු සාදු සාදු !!!
SADU SADU SADU 🙏🌼🙏🌸🙏🌻🌼🌼🌼🌸🌹❤
Sadu. Sadu. Sadu
Mage. Namas. Karaya. Wewa
Budu. Piyanany. 0. Bohoma. Pin
Malli. Oyata. Namo. Buddhay
නියමවැඩක්🔥🔥🔥🔥✨✨✨✅✅✅✅👎👎👎👎👍👍👍👍
I find your Vlogs have depth in the matters being covered.
Valuable work, specially for people like us who live away from the amazing place that we call our mother land. Where is this place? Please send the name of the place with the address if you are revealing the location.
Thank you.
Lassanii rawana Arunama kalayakin lassana video ekak
මේ විශ්ව කර්ම ගල්වඩුවා ලග ලියනාර්දො දා වින්ච්. මයිකල් ආන්ජලෝ දෙවනි වනු අත. අතිවිශිශ්ට නිර්මාණයක්. නමෝබුද්දාය.
budu saranai
Bs obatumata
සාධු සාධු සාධු!!!!!
It would be helpful for us to follow your presentation if you could present the name of the place and the item with the date of your 1'st instance.thanks.
බුදුසරණයි මල්ලි
සහොදරයා මේ ස්ථානය මේ පුද බිම කොහෙද කියල කියන්න ඔබට අමතක උනාද නැති නම් හිතා මතා එය වහන් කලාද අපිත් ගිහින් අපිත් පිටරට සේවය කරල අපේ රටට ආපු දවසට අපේ උරැමයන් තව තවත් බලන්න යන්න ආසයි වන්දනා කරන්න ආසයි ජයවේවා ඔබට
Budu.saranayi
දනුශ් බොහොම වටිනවා ඔය මෛ කරන video, habai haddisiyen video karanne epa oyage ma video eka baluwama hodata therenewa eka Video Karapu ekkena hariyanne na. Oyata Theruwan Saranai 🙏🏽
First like and comment
හිතා ගන්න වත් බැහැ
මේ කරම් අනර්ග නිර්මාණයන්
අපේ මුතුන් මිත්තන් කල අපුරුව
සාදු සාදු සාදු
ඹවුන් අදත් කොහෙ හරි සිට
බලන් ඇකි මේ දෙස
Hodai
Aththatama lassanai. Eth adaaa. Kooo eee sinhalayoooo........kooo apeee eee danuma. ...?
හොද වැඩසටහනක් .පන්සල කොහෙද තියෙන්නෙ කියල සටහන් කලානම් වැදගත් .
Theruwan saranae malli
මෙම ස්ථානය පිහිටි ප්‍රදේශය ගැන සටහනක් දාන්න ස්තූතියි ඔබට
Abimanawath ape hela ithihasaya. ..
Jeewitheta aye nodakina rawanage dehahayan soyanawata wada ape parana mewani urumayan ratata penwanna. Elawala medananda swaminwahanse munaGahanna obata godak isthana ladei
Thanks so much
Koheda me pansala tiyenne ??? Eke wistara puluwannam danna apitat gihilla balanna. Puduma lassanai
budusaranai
බලන්න යන්නමය් හිත
Thank you 🔺💓
Obata pin.api jiwithaya ta nodaka ape helayan ge wirakiya.
අයියේ මේ වැඩේ මරූ,කෝ දියසෙන් මහත්තයගෙ video දාන්නකෝ.බුදුසරණයි....🙂🙂
mewa itha rahasi gathawa thibiya uthui eama nisa nidan kumarayata penwanna epa,theruwan saranai.
Athi vshishtai🎆
Mehema ithihasayak thibuna apita ape hela dheshayata thama ada me rata kalakanni papathara deshapaluwo vinasha karanne , puduma dukak danenne. Ekala weera helayo mepin balen dewlowa idan kampa wenawa athi e sape thama me widinne
බුදු සරණයි මචන් .... මෙත්න්ට යන්නෙ කොහොමද අපිට අපෙන් මතු පරම්පරාවටත් පෙන්නන්න ඕනි.......... අපිට බැරිඋනත් අපේ මුතුන්මිත්තන්ගෙ වැඩ....... තෙරුවන් සරනයි...
pennapan ova allanna apa obata noterunata oka vinasayak terunada buruva
Ane athtata Ko Danush Malli muthuwadana mahatha. Merilada netinam athurudan welada. Wagakeemen ahanne Ko. Den Rajayen awasara dunna kiuwa neda ohuta. Den itin pennana kiyanna Wagakeemen kiyapuwa. Vinadi 5n Rawana appachige dehaya pennanawa kiuwane. Ko itin. Aewa baila Neda. Aduma tarame oyata pennanna kiyanna. Apiwa mula kala rewettuwa kiya den hitenawa
suddanta bana bana api unge araye music danavata vada hela sangeetha kanda daannakoo
🙏🏻
සුවපත්වෙත්
danush aiya diyasen mhaththaya akka video akak karala dannako api baln innoooo
muthuwadanayan samaga video ekakth ona bawana karanna ona widiha ganath video ekak ona
Ko pathiarachi mahathmai, muthuwadana mahathayagei vidio dannako
Apage abimanawath helaini dohoth mudun de wadinnemi oba apata dun me vishmitha nirmanayanta.epamani adatath hetatath ithiriwa aththe.ada mewan helayan naha.inne mandagami kalawan wu jathiyak.10% pamanai niyama helain inne
Nice video but music does not go well with the spiritual theme of the video. But good work.
Mewa tuwaresansla dakkoth hita ganda puluwan ape budunge itegasayath koi taran dura kaleka edan pawatenawada kiyala mewa dan inna ayata karanawa teya hita ganda wath baha neda mewage dewal vena dewal nam karai eth mewa budun ipa dune nam ape ratema tamai 🙏🙏🙏🙏🙏🙏🙏👍🌺🌺🌺🌹🌹🌹☝☝☝☝ sadu sadu sadu cerak kalayak ape sri lankad depaya rakewa budu saranen nawata nagitenda alma balma aser wadaya labewa
කෝ පිලිතුරු නැනේ එකකටවත්.කෝ මුතුවඩන
aiya yaphuwa genat documentary ekakut karanna
එකයි අපේ පුංචි රට තාමත් මෙහෙම හරි රැකෙන්නෙ කාටවත් බැ බුදු දහම විනාශ කරන්න අවු 5000 ක් යනකම් කාටත් හිනයක් වෙයි සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏
man godak sathutuwena dawasa thama mechannl ekata miliyanak subsla ena dawasa
🙏🙏🙏
me Koheda ??? Where this temple is situated???
Me rajamaha viharaya koheda thiyenna kiyanna apitath balanna yanna
Muthuwadana awoth kiyai gal batter kala kiyala
kiuwata witharak ba api prayogika eka karanne kohomada kiyala dana ganna ona
කොහෙද මේ ජම්බුද්වීපය පිලිගනත්වා ඉක්මනට ,🙏🙏🙏🙏
දියසෙන්.... කෝ මේ දියසෙන්මුතුවඩන... දැන් සතියක් ම ගියා වගේ
බුද්ධ මන්දිරය නම් මෑත කාලීන නිර්මාණයක් වගෙයි පේන්නෙ...
Ko ayye diyasen muthuwada ane ikmanta eyage video ekak dannako
👍 👍👍❤💐
Metana balanna kohomada yanna para. Kiyanna
🙏🙏🙏👍👍
Koheda aiye me.apitath balanna yanna asai
dan patearacce mahattayata keyala monawada oya liyala twyanna balanna b s
👍👍👍
where is the location of this temple.good try and best of luck of your explore.
The video only shows what is there without any valuable interpretations. If there was a professional historian or an archaeologist with Danushka describing the place and what is there this video would have been an invaluable one. I didn't even hear where this temple is situated?
ධනුෂ්ක මල්ලි කොහොමද ගොඩදවසකින් දැක්කේ හැබැටම කොහෙද මල්ලි මේ ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි
දියසේන් මුතු වඩන කියන බොරු කාරයාගේ පච අහනවාට වඩා වැදගත් මේ වගේ තැනක් හරි පෙන්නන එක අපිට බලන්න 🙏🙏🙏🙏
හලෝ ධනුෂ්ක මල්ලි ඔය පන්සලට අපිටත් යන්නම ඕනි තැන කියන්නකො බුදුසරණයි.
පාදුක්කට ළග,කුරුගල
😊😊
Thama diya san lada walada naththanm pannanna dayak nadda