ගම්පහ ඔස්මන් ඝාතනයට පත්මේ ගහපු ප්ලෑන් එක

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 101

  • @AchalaLakmali-x8m
    @AchalaLakmali-x8m 6 місяців тому +20

    ඔස්මන් අයියා ඇත්තටම හොද මනුස්සයෙක්....ඒ ගැන ගම්පහ අවට මිනිස්සුන්ගෙන් අහන්න
    ...

  • @kamalrajapaksha4270
    @kamalrajapaksha4270 5 місяців тому +6

    මම අහල තියෙන හැටියට ඔස්මන් හිරෙ ඉන්නකාලේ ඔස්මන් එක්ක හිටපු අනිත් හිරකාරයෝ කාලෙකට පස්සේ නිදහස් වෙලා ආපසු යන්න ගෙවල් නැතුව. ඔස්මන් අයියා ඔවුන් බලාගන්නවාලු.

  • @tharakanadeeshan189
    @tharakanadeeshan189 3 місяці тому +1

    ඔස්මන් කියන්නේ පාතාලෙ නම් එළියේ ඉන්නේ කොහොමද පොර අහිංසකයෙක් ❤️❤️❤️❤️

  • @thefinder-
    @thefinder- 6 місяців тому +16

    ඔහොම මිනිස්සුන්ගෙන් ප්‍රශ්න අහන්න බැලුම්ගල කියන්නෙ උසාවියද ඔය හොරා කන දේශපාලුවන්ගෙන් ඔහොම අහන්නෙ නෑනේ. අහපල්ලකො ඔය කලා කියන දූශන වන්චා ගැන. අනුන්ගෙ රෙද්දවල් හොයන්නෙ.....

  • @padminijayamanna1799
    @padminijayamanna1799 6 місяців тому +13

    ඔස්මන්ඩ් අය්ය හිත හොද මිනිහෙක්,ඔබ රැකේවා ,

  • @landshousesforsalesrilanka5044
    @landshousesforsalesrilanka5044 6 місяців тому +10

    ඔස්මන් කියන්නෙ දැන් හොද මනුස්සයෙක්,ඔය හීනටියන පැත්තෙ මයියන්ට එහෙම ඔස්මන්ගෙ නම ඇහුවත් බඩ යනවා

  • @SamejaRathnayaka
    @SamejaRathnayaka 6 місяців тому +4

    One of the best person in gampaha.and helpful poor people. highly appreciate

  • @මලිත්මාධව
    @මලිත්මාධව 6 місяців тому +12

    තව රස කරල කියපං. මේව තමයි මිනිස්සුන්ට දෙන්න ඕනෙ. කැරි බැලුම්ගල.

  • @ashenvithanage7105
    @ashenvithanage7105 6 місяців тому +15

    ගම්පහ කුඩු නැත්තෙ ඔස්මන් නිසා. දන්න අය දන්නවා ඔස්මන් කවුද කියල

    • @SanujaHettiarachchi-q2v
      @SanujaHettiarachchi-q2v 6 місяців тому +2

      පක පක කුඩු විකුන්නනෙත් උම තමයී 😂😂😂

    • @sameersameer-co5gk
      @sameersameer-co5gk 6 місяців тому +1

      කුඩූ නෑ අනෙ පව්

    • @AmilaFernando-dd5vz
      @AmilaFernando-dd5vz 6 місяців тому +1

      එතකොට ගම්පහ මැරුන ඩාන්ස් ශාමල්ලා එහෙම මැරෙනකම්ම කුඩු වික්කෙ බිව්වෙ කොහොමද බං උගෙ ගමත් ගම්පහ මෝලවත්ටේ

  • @කර්කශ
    @කර්කශ 6 місяців тому +10

    හොර බෙහෙත් ගෙන්නපු ඇමතිලගෙන් ඔහොම අහපල්ලකො 🙏

  • @nihalkanthiratne7274
    @nihalkanthiratne7274 6 місяців тому +9

    බzලුම්ගල! රටේ අපරාධ අඩු කිරීමට ඔබට උවමනාවක් අzත්නම් ඒ සදහා නීතිය අනුව ක්‍රියාත්මක වන ආයතන වලට තොරතුරු දෙන්න. එසේ නොකර ඔබ මේ කරන්නේ ඔබත් අයියා කෙනෙක් ලෙස චන්ඩි සමාජයට ඒත්තු ගzන්වීමට දරන උත්සාහයක් ලෙසයි හzගෙන්නේ.

  • @thilakamunisubasinghe9423
    @thilakamunisubasinghe9423 6 місяців тому +7

    Osman ayya is living close to my house for last 44 years he attacked bad people only. Without him we won’t be able to live peacefully in gampaha

  • @janakathilakarathna1936
    @janakathilakarathna1936 6 місяців тому +10

    ඔස්මන් අයියා ...හිත හොන්ද මනුස්සයෙක්

  • @nuwan6387
    @nuwan6387 6 місяців тому +5

    වැණස youtube නාළිකාවේ හරි කාරිගේ චැනල් ඒක. youtube නාලිකාවේ තියෙනවා. වවුල් කැලේ ඝාතන ගැන vedio බලන්න. බුද්ධි මත් මිනිස්සුන්ට. බලලා දැනුම ලබා ගන්න.. 😊

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 6 місяців тому +7

    වෙන්න ගිය මහා විනාශයක් වලක්වපු පොලිසියට ප්‍රනාමය!

  • @padminijayamanna1799
    @padminijayamanna1799 6 місяців тому +7

    ඔන්න ඔය සංජීවය තමයි මරල දාන්ඩ ඕන ,ඕක තමයි සේරම කරේ

  • @amilawellage9574
    @amilawellage9574 6 місяців тому +16

    අවජාතක කාලකන්නි මාධ්‍යවේදීන් මිනිසුන්ගේ ඔලුව කනවා තමන්ගේ බඩ පුරවා ගන්න ඒ සල්ලි වලින් ළමයින්ට කන්න දීලා ඒ මිනිස්සුන්ට කැන්සර් හැදෙනවා😂😂😂😂😂

  • @jagathraveendra2574
    @jagathraveendra2574 6 місяців тому +8

    පාස්කු ප්‍රහාරය ගැන වැඩසටහනක් කරන්න පුළුවන්ද... ලොවෙත් කරන්නේ නැහැ

    • @rajinfrancis1270
      @rajinfrancis1270 6 місяців тому

      සිරාවටම. අන්න එව්වනෙ කරන්ඩ ඕන

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 6 місяців тому +9

    ඔස්මන් කියන්නෙ දිය යටින් ගින්දර ගෙනියන කෙනෙක් සුදු චරිතයක් නෙවේ.

  • @hirunalakshan9252
    @hirunalakshan9252 6 місяців тому +6

    බැලම්ගල නෙමේ බලුගල 😅 මුන්ට හම්බෙන්නෙ මේව විතරයි 😅 පොලීසියෙ පාතාලෙ මාට්ටු නැද්ද

  • @isuruwickramasooriya4134
    @isuruwickramasooriya4134 3 місяці тому

    Neth FM පකේගල තහනම් කල යුතුයි

  • @මැට්ටා-ට5ඡ
    @මැට්ටා-ට5ඡ 6 місяців тому +5

    පත්මේ ඔක නවත්තපන් - ඇල්බා..

  • @AsankaPraddep
    @AsankaPraddep 6 місяців тому +2

    Gampaha minissu osma aiyata adarei hetuwa gampaha ayata watina manussayek❤❤❤❤❤❤❤

  • @dileepediriweera4882
    @dileepediriweera4882 6 місяців тому +3

    හදිසියේ ඔස්මන් මැරුවත් ඊට පස්සෙ කියයි මරපු විදිය මෙව්න් අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව අතඩංගුවට අරං පරීක්ෂණ කල යුතුයි ..ඉදිරියෙදි සිද්ද වෙන්න තියෙන දේවලුත් මුං නොදන්නව වෙන්න බෑ😅

  • @jagathraveendra2574
    @jagathraveendra2574 6 місяців тому +3

    මේ මනුස්සයා නැහැ කියනවා උසාවියෙන් නිදොස් කොට නිදහස් වෙලාත් තියෙනවා ... මාධ්‍යවේදී පිස්සා පුන පුනා අහනවා...

  • @IndikaPrasadhi
    @IndikaPrasadhi 6 місяців тому +2

    මෙයාලා මේ නඩුවල සාක්ෂි කාරයෝ කරන්න ඕන

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 6 місяців тому +2

    යකො මුන්ට දඩුවම් ලැබෙන්නේ උන්ගේ එවුන් ගෙන් නැතිනම් පොලිසියේ න් අධ්කරනයෙන් නොවෙයි නීතිඥ යින් බලාගෙන ඉන්නෙ හම්බකර ගන්න

  • @ManjulaMahesh-rs5bo
    @ManjulaMahesh-rs5bo 6 місяців тому +5

    Oshman aiya nethnam gampaha kappam karayo pirila gampaha berila tiyenne oshman aiya hinda

  • @PradeepmadhuwindaPerera
    @PradeepmadhuwindaPerera 6 місяців тому +2

    නාවල නිහාල් god father akka තමයි wada kalaa

  • @amithkumara8541
    @amithkumara8541 6 місяців тому +3

    කෙහෙල්බද්දර පද්මේ❤❤උඹ මේ හැම හුත්තකටම උත්තර දෙන්න ඕන😊😊

  • @sarangadhas9099
    @sarangadhas9099 6 місяців тому +4

    මෙ මීඩියා ප.....යින් යවන්න ඕනේ ඔක්කොටොම කලින්.

  • @SandunThivanka
    @SandunThivanka 6 місяців тому +5

    උබ නම් පනුවො ගහලා මැරෙන්නෙ මිනුස්සු කොටවන බැලුම්ගල

  • @isurusameera3166
    @isurusameera3166 6 місяців тому +4

    ඇයි සමජය කොටවන්නේ .මෙව කැත වැඩ

  • @AsankaPraddep
    @AsankaPraddep 6 місяців тому +2

    Osman kiyanne hita hoda manussayek real candiyek❤❤❤❤❤❤❤

  • @AsankaPraddep
    @AsankaPraddep 5 місяців тому +1

    Nevi aiyath hoda manussayek😢😢😢😢

  • @Momomusic-vidio
    @Momomusic-vidio 6 місяців тому +4

    පත්මෙව හැදුවෙත් ඔස්මන්

  • @akiiya2923
    @akiiya2923 3 місяці тому

    ඇත්ත කියන්න බැලුම්ගල චාමික අයියත් පතාලෙට හව්ල්ද 😁 ඔයා ඔක්කොම දන්නවනේ පාතාලේ ගැන මේකෙන් මිනිස්සු කොටවනවා 😂 මීඩියා කාරයෝ තවත් ෆෝම් කරනවා උන් ගහගන්නවා පස්සේ

  • @judegunasekara9830
    @judegunasekara9830 6 місяців тому

    Padme kiyanne hodata igena gaththa hoda kollek. Usas pelata bio kale. Mehema una kiuuwama pudumai. Mekata eka paththakin system eke waraddak.

  • @patrickanthanies9774
    @patrickanthanies9774 6 місяців тому +3

    Wairen waire nosan side ...

  • @SandunThivanka
    @SandunThivanka 6 місяців тому

    මිනිස්සුන්ගෙ සැනසීම නැති කරන කාලකන්නි.

  • @AmilaNishantha-n8x
    @AmilaNishantha-n8x 6 місяців тому +4

    Osman pathalay wada karanna athi.habai Dan janeven vedehata jewath wanawa mama danna vedehata.oya parana pathalai keyana katteyagan danata jewath Wana akama parana manussayk.

  • @wimukthifernando8239
    @wimukthifernando8239 6 місяців тому +3

    Osman ❤

  • @lmbdigitalprinter5199
    @lmbdigitalprinter5199 6 місяців тому +3

    osman hoda meneha

  • @anuruddhanarangoda5437
    @anuruddhanarangoda5437 5 місяців тому +4

    Osman nisha thamai gampaha mevidiyata ahri thiyenne osman nathiwa giya kaleka gampaha vinasha wenawa

  • @upaliranjith8144
    @upaliranjith8144 4 місяці тому

    ❤️

  • @NishanUdayanga-hs6pj
    @NishanUdayanga-hs6pj 6 місяців тому +2

    මේ බැලුම්ගල කතාකරන්න වැදගත් මතෘකවක් දෙන්නද. හොයලා අහලා බලන්න ඇයි හොර වැඩ කරලා අහුවෙලා අරන් යන උන්ගේ මුන වහන් යනනේ හොරුන්ව අරක්ශා කරන්නද කියලා....

  • @AmilaNishantha-n8x
    @AmilaNishantha-n8x 6 місяців тому

    Oyalage ma wadasatahana gana hugak hodai.

  • @thiliniprarthana1374
    @thiliniprarthana1374 6 місяців тому +1

    Chamika nam maha ponnayek pakee medea

  • @gayandananjaya9008
    @gayandananjaya9008 6 місяців тому +4

    Kudu karaynta abiyogayak osman

  • @Luis-gy5tw
    @Luis-gy5tw 6 місяців тому +5

    Osmant inwa private bodygurdla wagema hoda oththukaryo tkk.ekai ochchr kala panapitin inne.danuwathwa danata 5parakta vada maranna haduwa.2parak vedi thbba.osman danta inna vaddek.

    • @chanakakarunanayaka8697
      @chanakakarunanayaka8697 6 місяців тому +3

      Osman kudu wikunanne naha ekai mechchara kala inna..waddek

    • @Luis-gy5tw
      @Luis-gy5tw 6 місяців тому

      @@chanakakarunanayaka8697 oya khed gam5d ??gam5 nm gam5 khed??

  • @nipunsathsara9153
    @nipunsathsara9153 6 місяців тому +3

    Neth fm ponnayo tika 😂

  • @RanghaRangha-sr1co
    @RanghaRangha-sr1co 6 місяців тому +2

    මෙව නේමෙයි මෙ මිනිස්සු මෙවිදිහට පොසත් වුනේ කොහොමද කියලා බලපල්ලා මුං පාතල කාරයො අනික කුඩු බඩු හැම දේම මුංගාව තියේන්නේ පොලිසි නිදිඑකයි

    • @lakshmansenavirathna5096
      @lakshmansenavirathna5096 6 місяців тому

      POLOSIYE KAALAKANNYI PANIKKIYO Thamyi KUDU Kaarayoth Aeykka Inney.
      Mama Danna Tharamin OSMAN Pathalyen Iwathata Gihin Annasi wawanawa.

  • @dadasanjeewa9460
    @dadasanjeewa9460 6 місяців тому +1

    චාමික

  • @songmusicprabash1856
    @songmusicprabash1856 6 місяців тому +2

    හැබැයි නෙත් fm නුත් පාතාලේ උන් ඔක්කොම ජනප්‍රිය කරලා පොඩි promotion පාරක් දෙනවා නේ😂

  • @samansampath5383
    @samansampath5383 6 місяців тому +1

    උඔ තනිකර චීත්ත.. මල් ජංගි රියල් පොන් න හික නලෙක් බම්..☹️ හම්මවහංදිවට ගෙනල්ල ඩීල් කරල.. සල්ලි හොයන් කාහම්.. මේ වගේ මිනිස්සු ⁣ ⁣ෙකාටවලා රීච් අරන්.. ළමයින්ට කන්න දෙන්නපො සහහහ ගහ නවා අනිවා☹️

  • @NeelRathnaweera
    @NeelRathnaweera 6 місяців тому +1

    Anunge..kunu.kana.neth.af.m..owa.hoyanna.rate.hoda.araksaka.ansayak.thiyenawane..neda.
    Ane.manda.man.akak.dekak.baluwa..apa.wenawa.ahan.inmatj..

  • @DamindaKularathna
    @DamindaKularathna 6 місяців тому

    ඔයාල කියන දෙයක් තමයි😅😅

  • @wikkramaphonesell1669
    @wikkramaphonesell1669 6 місяців тому +1

    Obathuma😅😅😅

  • @AsankaPraddep
    @AsankaPraddep 5 місяців тому

    E gatanaya walkuwata ape policeyata gaurawa himiviya yutui

  • @AsankaPraddep
    @AsankaPraddep 5 місяців тому

    Etuma hoda sinhayek❤❤❤❤❤

  • @AmilaNishantha-n8x
    @AmilaNishantha-n8x 6 місяців тому +1

    Mokada Osman mamata kudu Nadu naha.arakku sekarat akakwath bonna Naha mama danna vedehata .essara ahama athi habai Dan paduway ennawa.oyalath maka yahamagata ganna balannay.

  • @landshousesforsalesrilanka5044
    @landshousesforsalesrilanka5044 6 місяців тому +5

    පත්මෙ ඔස්මන්ට ගහන්නෙ නෑ,ඔස්මන්ට ගහන්න ඉන්නෙ මාකිලංගමුවෙ සංජීව,ඔස්මන් කියන්නෙ පද්මෙගෙ තාත්තගෙ හොද යාලුවෙක්

  • @nuwanchamara3470
    @nuwanchamara3470 6 місяців тому

    owa allanna godak kalya yanawa usawi dala apa ganna godak kal yanne na okun monawa karathe apa denawa kiyala dannawa okun marena kan hire danna one nathnam me rata hadanna wenne na

  • @dinushaweerakkody7835
    @dinushaweerakkody7835 6 місяців тому +1

    Ane mnda ogolloth munwa vikunan kanathuwa gewal walata gihin unge magul ahanna cal karanna un mahacharyawaruda kudukarayo,mankollakarayo,,,ounwa polisiyata allala dennako,,😢balagena yanakota ogollo mewa youtube dala pissu owage un jara deshapakayo unwa marala dala hari lassana ratak hadanna udaw wenna ape lamainta hari ,,,,wena ratawal kochara lassanada,,lankawe paraka yanna ba ,kuddek,mala kadanawa,gedara inna ba horu paninawa owa okkoma own nisa ,,ane aiye,,,rata gana hithanna,,kiyewwa kiyala wadak nane,,apith ahanawa,,polisiye aya nidida,,ogollo ogollange program up karanawa,,mta terena vidiya kiwwe,,,dubai innawalu,japan innawalu,,meet unalu,,,ai me,,,ogollo waradith na,,horu kuddo hire dala kanna deela eliyata danawa ungen wadak ganna ekko marana daduwam denna oni arabi ratawala hari lassanata neethiya udin tiyan lassanata minissu jeewath wenawa,,horakam kaloth atha kapanawa,,oya kalakanninwa marala danna ❤

  • @DilshanKularathna
    @DilshanKularathna 6 місяців тому

    Rajapaksha kenek genath ohoma ahala balapanko yako

  • @lionelweewalage1646
    @lionelweewalage1646 6 місяців тому +1

    පූකේ සුට්ලා

  • @Desilv334
    @Desilv334 6 місяців тому

    😂

  • @dreamresidencies3259
    @dreamresidencies3259 6 місяців тому +1

    Cheethayawa unsubscribe karamu bn

  • @kumarasinghej5289
    @kumarasinghej5289 6 місяців тому +1

    Sarana lokka sanipen da danna

  • @gggghsjttyyy2187
    @gggghsjttyyy2187 6 місяців тому +6

    ඔස්මන් මරපු ගම්පහ olc ධම්මික මහතා ඒදවස්වල තිරගත වුන රතුරොස කතාවේ කමල් අද්දර ආරච්චි සමග රගපෑ නලුවෙක්.මේ olc හොද කෙනෙක සාධාරනව නීතිය අකුරටම කරපු කෙනෙක් මෙයා ධම්මික මහතා විතරක් නෙමේ එයාගේ මාමාවත් මැරැවා.

    • @samansampath5383
      @samansampath5383 6 місяців тому

      ඔහුගේ ඥාතීන්ව මුලින් මරන්න ඒ අය සම්බන්ධයි නේද.?😓

    • @gggghsjttyyy2187
      @gggghsjttyyy2187 6 місяців тому

      @@samansampath5383 එහෙම කටකතාවක් ඒදවස්වල තිබුනා.ඒදවස්වල ඔස්මන්ලා කසිප්පු වික්කා.ඔය olc මත්දාව්‍ය විකුනන අයට නොයෙකුත් සමාජවිරොධී කියා ගනිකා නිවාස වගේ නීතිවිරොධී කියාවලට තදින් හිටපු කෙනෙක්.ඔස්මන් මයිකල්මහතා එයාගේ පුතා,ධම්මික එක පවුලේ තුන්දෙනෙක් මැරැවා.

    • @lakshmansenavirathna5096
      @lakshmansenavirathna5096 6 місяців тому

      Wawul Keley Siddiyata Thamyi Dammikaya Maruweyth,
      AEYKUN JARAWA KANDA Aapu OIC ,
      Balummahara Bar Aeyka Daageyna JARAWA KEYWEY.

  • @KasunMeeran-tp8sl
    @KasunMeeran-tp8sl 6 місяців тому +1

    Boru pathurawana Kari ballo....

  • @topgamer769
    @topgamer769 6 місяців тому

    Ponna belumgala

  • @ravinduakesh7903
    @ravinduakesh7903 6 місяців тому

    Heee mun okoma bodi sathwayo 😂😂

  • @vidyapathirana3811
    @vidyapathirana3811 5 місяців тому

    😂