නයිමිරිස් වගාවේ කාත්ෂණීක උපදෙස්

Поділитися
Вставка
  • Опубліковано 16 лис 2024

КОМЕНТАРІ • 37

  • @gayanianuradha89
    @gayanianuradha89 5 років тому +2

    Mage favorite miris වර්ගයක් නයි මිරිස් ..

  • @surensalgado945
    @surensalgado945 3 роки тому

    Super video. 👍🏼

  • @ckvlogs5530
    @ckvlogs5530 6 років тому +1

    Ropana drwya laba ganne kohenda ???

  • @saranga3372
    @saranga3372 3 роки тому +1

    Bija ganna koheda thiyenne

    • @departmentofagricultureSLKDOA
      @departmentofagricultureSLKDOA  3 роки тому

      ගෙවතු වගාවකට නම් ඉදුනු නයි මිරිස් කරල් කිහිපයක් සොයාගෙන වේලා එම බීජ සිටුවීම සඳහා යොදා ගත හැකිය. මහා පරිමාණයෙන් වගා කරනවානම් පුද්ගලික බීජ අලෙවිසැල් වල මිලදී ගැනීමට ඇත.

  • @SarathKumara-yd6fk
    @SarathKumara-yd6fk Рік тому

    සම්බන්ධ කරගන්න දුරකථන අංකය දෙන්න

  • @cmm7028
    @cmm7028 4 роки тому

    Anuraddpura hitawanna barida

  • @nalaka.perera
    @nalaka.perera 4 роки тому +1

    අමු මිරිස් වලට වඩා හොද කෑමක් නියි මිරිස් සහ කොචිචි, අමු මිරිස් කියන්නේ බඩ දැවිල්ල සහ ගෑස්ට්‍රරයිසීස් වැඩි කැන කෑමක් ,නමුත් කොචිචි සහ නයි මිරිස් වලට එහෙම ප්‍රස්නයක නැහැ

  • @beautyofhongkong392
    @beautyofhongkong392 4 роки тому

    අක්කරයක භූමියක් පැල කීයක වගාකල හැකිද දල වශයෙන් අක්කරයක වගාවකින් අස්වැන්න කිලෝ කීයක් ලබාගන්න පුලුවන්ද

  • @yasiruhirushan4209
    @yasiruhirushan4209 3 роки тому +1

    කොල කොඩ වෙනවට මොකද කරන්නේ

    • @departmentofagricultureSLKDOA
      @departmentofagricultureSLKDOA  3 роки тому

      මිරිස් වගාවේ කොළ කොඩවීම පාලනය සඳහා ඒකාබද්ධ පලිබෝධ පාලන ක්‍රම අනුගමනය කළ යුතුවේ.
      - පෙර කන්නයේ මිරිස් වගා කරන ලද ස්ථානයක් තෝරා ගැනීමෙන් වැලකීම
      - ‍පෙර කන්නයේ මිරිස් වගාවේ ශේෂ සහමුලින්ම විනාශ කර දැමීම
      - උසස් ගුණාත්මයෙන් යුත් බීජ භාවිතය
      - නියමිත දින වකවානුවලදී ක්ෂේත්‍රයේ සිටුවීම
      - වගාවට අවශ්‍ය නයිට්‍රජන් පොහොර අවශ්‍යතාවය පමණක් වගාවට යෙදීම
      - වගාව හා වගාව අවට ක්ෂේත්‍රය පිරිසිදුව තබා ගැනීම
      - කූඩිත්තන් වැනි කෘමීන් මුලින්ම වගාව තුළ දකින අවස්ථාවේ ඉසින යන්ත්‍රයක් භාවිතාකර ජලය පමණක් යොදා ශාකවල මතුපිට හා යටි පැත්ත හොඳින් තෙත් වන සේ ඉසීමෙන්ද අතින් විනාශ කිරීමෙන්ද කෘමීන් මර්ධනය කිරීම
      - අවශ්‍ය වුවහොත් පමණක් සුදුසු නිර්දේශිත වර්ගයකින් නිර්දේශිත ප්‍රමාණයක් යෙදීම
      වැඩිදුර විස්තර සඳහා FCRDI - මිරිස් වගාව වෛරස් රෝග

  • @samanmalidissanayake2068
    @samanmalidissanayake2068 4 роки тому

    නයි මිරිස් තවානෙන් ගැලවු පසු ලෙඩ එනවා මේ වගේ නිරෝගිව තබා ගන්න උපදෙස් දෙන්න

  • @skylimitlk1795
    @skylimitlk1795 7 років тому +5

    meeta wada wistara karala wgawa karana vidiya video ekk daann puluwan nan hodai .

  • @Covid19_Lover
    @Covid19_Lover 5 років тому

    what is the chille english name ? I'm from India (chennai)

    • @beautyofhongkong392
      @beautyofhongkong392 4 роки тому

      this chili call bird chili this kind of chili more hot than other variety

  • @ayomikandage8743
    @ayomikandage8743 6 років тому

    how to buy kochchi seeds, i am in colombo.

  • @santhivitharana2341
    @santhivitharana2341 7 років тому

    Bohoma sthuthi....

  • @ideafastpvtltd4498
    @ideafastpvtltd4498 2 роки тому

    Thorathutu pramanawath na!

  • @philipinnephilipina3904
    @philipinnephilipina3904 5 років тому +1

    Godak hodavidiyowak

  • @kusumkusum2962
    @kusumkusum2962 5 років тому

    Nice to eat sambal..

  • @sriyanipallewela4501
    @sriyanipallewela4501 4 роки тому

    විකුන ගන්න ගැනුම් කරුවන්.ඉන්නවද?

  • @jasokaayaveerajayaveera5422
    @jasokaayaveerajayaveera5422 6 років тому

    Sarada bro

  • @predeepambilipitiya6653
    @predeepambilipitiya6653 6 років тому

    Thanks.

  • @kanthiwithanage413
    @kanthiwithanage413 5 років тому

    Thanks

  • @maduperera2612
    @maduperera2612 6 років тому

    නියමයි ලස්සණයි

  • @nadeekaharshani6337
    @nadeekaharshani6337 5 років тому +1

    mamath waga karala tiynwa

    • @siyadnawas9899
      @siyadnawas9899 4 роки тому

      NADEEKA APITATH KIYANDAKO KOHAMADA HEDUWE KIYALA 0711701212 APITH ASAI

  • @techtrick1319
    @techtrick1319 6 років тому

    නයි මිරිස් වලටමද, එඩේර මිරිස් කියන්නෙ

    • @departmentofagricultureSLKDOA
      @departmentofagricultureSLKDOA  5 років тому +1

      1920 ඇමතුමක් දෙන්න(1920 කෘෂිකර්ම දෙපාර්තමෙන්තුවේි ගොවි සහන සරණ සේවාව )

    • @shsgsshshshsi9066
      @shsgsshshshsi9066 4 роки тому

      ඔවි නේ

  • @pgnkpradeepkumara7559
    @pgnkpradeepkumara7559 6 років тому

    nayi miris wagawa gena thakshanika upadhes ganna mata awashyayi .karunakara kohetadha sambandha wiya wenne

    • @departmentofagricultureSLKDOA
      @departmentofagricultureSLKDOA  6 років тому

      මේ පිළිබද වැඩි විස්තර අපගේ ගොවි සහන සරණ සේවාවට ඇමතීමේන් ලබාගත හැක
      දු.අං.1920
      එ සේත් නොමැති නම් ඔබ ප්‍ර දේශයේ ගොවිජන සේවා මධ්‍යස්තායේ සිටන කෘෂිකර්ම උපදේශක
      මහතා ගෙන්ද ලබැගක හැක
      plus.google.com/u/0/b/116214131126823897581/photos/116214131126823897581/album/6464746252167497297/6464746248794368578?authkey=CJi9vKDRlKelGA

    • @wasanthasuresh3401
      @wasanthasuresh3401 5 років тому

      Nai niris badun thawan karanne kohomada polithin walata dana miscyana monawada

    • @maheshamadu3898
      @maheshamadu3898 4 роки тому

      @@departmentofagricultureSLKDOA me wagawa akkarayak waga karanna pela kiyak withara danna puluwanda sathiyakata kg kiyaka aswennak laba ganna puluwanda