Mahattaya lokottara samma dittyata path unu kenekuta vitakka vicara wala balaya adu wenakota peccena dewena shobawayan adu wenawa e nisa sita pritiyata fath wenawa e nisa kaye bara gatiyath adu wela kaya sukayata fath wenawa me mhotema ath dakinna puluwan
සාදු සාදු සාදු 🪷🪷🪷🪷🪷🪷
නිවනම වෙත්වා .🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
Newanama wathwa🙏🙏🙏🙏🙏🙏🙏
Mahattaya lokottara samma dittyata path unu kenekuta vitakka vicara wala balaya adu wenakota peccena dewena shobawayan adu wenawa e nisa sita pritiyata fath wenawa e nisa kaye bara gatiyath adu wela kaya sukayata fath wenawa me mhotema ath dakinna puluwan
🙏🙏🙏 අවසරයි මහත්තයා සෝතාපන්න මාර්ගයේ යන කෙනෙක්ටත් ආර්යය භාවනාව වැඩෙනවාද
භාවනාව වැඩෙන්න පුලුවන් නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වා තියෙන්නෙනම් පලමු සංයෝජන 03 ප්‍රහීන කරගෙන භාවනාවෙන් අනිත් සංයෝජන 07 ප්‍රහීන කරගත යුතුයි කියා ( දම්ම සංගනි ප්‍රකරනය )
හැබැයි අනුගාමිකයත් සතර අපායෙන් නිදහස් කියා පෙන්වා දෙනවා (චක්ඛු සූත්‍රය )
භාවනාව වැඩෙන්න පුලුවන් නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා පලමු සංයෝජන 03 ප්‍රහීන කරගෙන ඉතුරු සංයෝජන 07 භාවනාවෙන් ප්‍රහීන කල යුතු බව, ( දම්ම සංගනී ප්‍රකරනය )
නමුත් සෝතාපන්න අනුගාමිකයත් දුගතියෙන් නිදහස් හව ( චක්ඛු සූත්‍රය )
🙏🙏🙏