ආචිචි අම්මා' ගැන කියපු මේ කතාව පොඩ්ඩක් අහල බලන්න | Podi Waddo

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 340

  • @sandyakusumanjalei7233
    @sandyakusumanjalei7233 Рік тому +301

    ❤❤❤❤ අනෙ පුතෙ..අම්මෙ ඔයා ලැජ්ජා වෙන්න හීනා වෙන්න එපා...කවදාවත් එහෙම කරන්න එපා ගෝඩාක් ළමයි ආදරෙ ආච්ච්ම්මා ට සීයාට❤️❤️❤️❤️

    • @surangajayarathna6095
      @surangajayarathna6095 Рік тому +20

      අනිවාර්යයෙන්ම ...විරිත්තාගෙන හිනා වෙනවා.ලැජ්ජා වෙන්න ඔිනි. ⁣හොද වැඩෙි ගැනුන්ට මිනිහන්ට.තමන්ගේ දෙමාපියන් අතැරලා දාලා ඉන්න වුන්ට හොද පාඩමි.

    • @SampathkapilaLeelasinghe-sr8ov
      @SampathkapilaLeelasinghe-sr8ov Рік тому

      Boru

    • @ranjana8501
      @ranjana8501 Рік тому +7

      Oya e lamaya kiyana de hodata ahanna.mulin madin agin ahala ammata baninne nathuwa

    • @Fagjshx
      @Fagjshx Рік тому +5

      දැන් සැපද අම්මේ

    • @NishadiBulathsinghala-ms2vb
      @NishadiBulathsinghala-ms2vb Рік тому +4

      ​@@ranjana8501 ow eka Hari. API danne nane wela thiyena de

  • @tiky14
    @tiky14 Рік тому +113

    අම්මාට හොද වැඩේ..දෙමාපියෝ දරැවන්ට පුරුදු කරන වැරදි අදහස් ,ඒ දෙමාපියොත් වයසට ගියාම අනිවාර්යයෙන්ම පස්සෙන් එනවාමයි..🙏🙏

    • @lovadesi
      @lovadesi Рік тому +5

      අම්මා නෙවෙයිනේ වැරදි . තාත්තා තමයි එක්ක එන්නේ නැත්තේ . හොඳට අහන්න

    • @tiky14
      @tiky14 Рік тому +4

      ​@@lovadesiඅපේ අම්ම කියන්නේ තාත්තා අම්මා ඕන නෑ කියලා...කොහොමත් බබාගේ අම්මා අකමැති නිසා තමයි ඉතින් ආච්චි ව එක්කන් එන් නැත්තේ...

    • @harshaniehettiarachchie6017
      @harshaniehettiarachchie6017 Рік тому +1

      Eka mara kathawakneh.. Wifeta one nathi nisa nam ammawa ekkan enne naththe eya kohomath honda puthekwath honda minihekwath nemei... Demawpiyanta salakanna husband ta wifegen ahannawath wifeta husbandgen ahannawath one naane... Methana siddawela thiyena de therum aran katha karanna... Boruwata wena ayata waradi patawanne nathuwa

  • @nilnethu6637
    @nilnethu6637 Рік тому +381

    හරිනේ අමාරුව පවුලෙම රෙදි ගැලෙව්වා ශෝක් කොල්ලෝ අම්මා ලැජ්ජ වෙයන් හිනා නොවී

    • @manjulakumara4380
      @manjulakumara4380 Рік тому +26

      අමිම කිවුවට තාත්තා ගේන්නැ කියල කිවුවෙ.බොට ඇහුන්නැද්ද.බන්

    • @nilnethu6637
      @nilnethu6637 Рік тому +9

      @@manjulakumara4380 ඇහුණා උඹත් හොදට ආයෙ පාරක් අහලා බලලා මට රෙප්ලි කරපන්

    • @jeewanthipriyanka8362
      @jeewanthipriyanka8362 Рік тому +5

      මුන් මොනව අහන් ඉන්නව ද මංද

    • @manelj6765
      @manelj6765 Рік тому

      Anunge develwalata kenthi Ganna epa taman hadatama slakanavada balannà kiyana deyak hadin kiyanna

    • @nuwaniakarsha9350
      @nuwaniakarsha9350 Рік тому +6

      අම්මා නෙමෙයි හලෝ අම්මා කිව්වට තාත්තා ආච්චිව එක්කන් එන්නේ නැත්තේ ළමයා කියන දේ තේරෙන්නේ නැද්ද

  • @dameshikanishanthi5668
    @dameshikanishanthi5668 Рік тому +109

    ළමයින්ට පොඩි කාලේ ඉදලා ඔළුවට යහපත් දේවල් කියා නොදුන්නහම ඔහොම තමයි.😢

  • @MediaLifeSL
    @MediaLifeSL 9 місяців тому +24

    එක පැත්තක් හිතන්න බෑ. හැම කෙනාටම කතාවක් තියෙනවා. මොනා උනත් හරිම දුකක් දැනුනා දරුවා ගැන 😢

  • @shyamaleeshamalee7057
    @shyamaleeshamalee7057 Рік тому +86

    මෙතන තාත්තා වැරදි.අම්මාට දොස් කිව්වට.ඒ ලමයා කියන්නෙ අම්මා කතා කරනවා.තාත්තා එක්ක එන්නෙනෑ කියනවා.මට පේන විදියට ආච්චි එන්නෙ නෑ.අම්මා ඉතින් ආච්චි එන්නෙ නැති නිසා ඕන නෑකියනවා ඇති.

    • @manjulakumara4380
      @manjulakumara4380 Рік тому +15

      ඔබහරි මෙි ගොන්නුන්ට ඒකවත් තේරුම් ගන්නබැ.

    • @Myfv-Saipallavi
      @Myfv-Saipallavi Рік тому +17

      අනික ආච්චිලා ආවම හෙන වදයක් බන්.පාඩුවේ ඉන්නෙත් නෑ.හැම දේටම අත දානවා.කොල්ලා පොඩි නිසා තෙරේන්නැ

    • @thamarakumari6368
      @thamarakumari6368 Рік тому +5

      @@Myfv-Saipallavi උබටත් ඒ දේම දරුවන් කරයි

    • @Shesa02
      @Shesa02 Рік тому +4

      Ehem na. Aachilava vadayak kiyl hithuvoth thama karadarayk venne. අනික අත්තම්මලා සීයලාට ආදරේ කරන එක සලකන එක පොඩි කාලේ ඉදන්ම ළමයින්ට පෙන්න තියෙන්න ඕනේ.එහෙම නැති පවුල් වල තමා ලොකු වෙද්දී අම්මලා තාත්තලා ව වැඩිහිටි නිවාස වලට දාන්නේ.

  • @StatusVibes70
    @StatusVibes70 Рік тому +36

    . දරුවා කියන්නේ එයාට හැගෙන දේ. ඒ අම්මට බනින්න එපා. එයා මොන දුක විදලා ආවාද දන්නවද. නැන්දම්මා අම්මා කෙනෙක් වෙන්නේ බොහොම අඩුවෙන්. අපි කවුරුත් මැරිලා ඉපදෙන් නෑ. එයාලා නැති වැරදි හොයනවා ප්‍රශ්න හදන්න. ප්‍රශ්න ඇති කරන්නෙ ම නැන්දම්මා ...

    • @StatusVibes70
      @StatusVibes70 Рік тому

      😂

    • @janakasiriwardana7829
      @janakasiriwardana7829 Рік тому

      Oyage kathawa hariyatama hari...A a th dakeema mata thiyanawa...nandamma amma wenne na kawadawath...ape kopamana hoda karath...

  • @ruviniruvini7126
    @ruviniruvini7126 Рік тому +127

    හිතන්න පැති ගොඩාක් තියෙනවා .ඒ දරුවා කියන දේ ගැන විතරක්ම හිතන්න එපා .මොකද ඒ අයගේ පවුල් පසුබිම අපි නොදන්න නිසා .

    • @pramalisandaruwani2143
      @pramalisandaruwani2143 Рік тому +6

      ඒක ඇත්ත.ඔයා හරි

    • @kumaribandara2442
      @kumaribandara2442 Рік тому +12

      විනාඩියක් දෙකක් ඇතුළෙ දරුවෙක් කියන්නේ එයාට හැඟෙන දේ. ඒත් අවුරුදු ගාණක් ඒ නැන්දම්මා ලේලි අතරෙ මොන මොන නොගැලපීම්වලට මූණ දෙන්න ඇද්ද. සමහර විට කොච්චර හොදින් සුහදතාවයෙන් ඉන්නවා ඇද්ද . ළමයි කියන දේවල් 100%ක්ම ඔලුවට ගන්න බෑ

    • @saraskitchen22
      @saraskitchen22 Рік тому +1

      ඔව් ඔව් ගැනු ගෙනවම අම්මලාගේ වැරදි දකිනවා වැඩි එකට පවුල් පසුබිම රැක ගන්න අම්මලා පැත්තකට දාලා තිබ්බාම හරි

    • @philipheenatigala-qe4ve
      @philipheenatigala-qe4ve Рік тому +1

      ඒක ඇත්ත .අපේ මිනිස්සු දන්නවනෙ ඉතිං කිසිම දෙයක් හොයන්නෙ නැහැ,පලු අරින්නනෙ බලන්නෙ.

    • @sheharathemanthi1523
      @sheharathemanthi1523 5 місяців тому

      ඔව් එක ඇත්ත. එ ආච්චිට මෙහෙට එන්න බැරි වෙන හෙතුවක් ඇති

  • @sriyantharanathunga821
    @sriyantharanathunga821 Рік тому +33

    අද කාලෙ ඉන්න ආච්චි සීයල ඉස්සර අය වගේ නෙවෙයි.වැඩි දෙනෙක් ආත්මාර්තකාමී අය තමන් බලන්නෙ තමන්ගේ මල්ල පුරව ගන්න. කා ගැනවත් හරියටම කියන්න බෑ. සමහර වෙලාවකට පැත්තක් ගන්නවා . හැමෝම කල්පනාවෙහ් වැඩ කරන්න වෙනවා

  • @dmrmdisanayaka
    @dmrmdisanayaka Рік тому +47

    අම්මා හිනාවෙන්න නෙවෙයි අඩන්න ඔනී.බලන්න ඒ දරුවගේ අහිංසක වචන ටික.එයාලගේ හිත් වලට වැඩිහිටි අය කරන දේවල් ලොකූ බලපෑමක් වෙනවා.සමාජයේ හොද නරක දෙකම තියේ.අපි අපේ දරුවො සමාජයට යොමු කරන්න කලින්ම එයාලව නිවරදිව හැඩ ගස්සන්න ඔනි ගෙදර දී.එහෙම නැතුව ගෙදර දීම දරුවන්ගේ හිත් වල තරහව පුරෝලා සමාජය ට යැව්වම එයාලා සමාජේ විවිධ පැතී ඔස්සේ අතරමන් වෙනවා.අපිට කවදාවත් ගෙදරින් පිට සමාජයක් නිවරදී කරන්න බෑ.අපී අපේ පුංචී ගෙදර සාමාජිකයෝ නිවරදී කරන එක දෙමව්පියන් ගේ ලොකූ වගකීමක්

    • @animelsworld6125
      @animelsworld6125 Рік тому +2

      එහෙම තමයි..සමහර ගෑනු අය පිරිමි එක්කෙනාට සෑහෙන්න බයයි..එපා කිවුවොත් ඊට එහාට වචනයක්වත් කතා කරන්න යන්නෑ..මනුස්සය හමුදාවෙද දන්නෑ..මං හොදට බලල තියෙනව මනුස්සය හමුදාවෙ ඉන්න ගෑනු කට්ටිය හරිම බයෙන් ජීවත් වෙන්නෙ..ඒත් අපි දන්නෑ ලමයි බොරුත් කියනවා😂

    • @dmrmdisanayaka
      @dmrmdisanayaka Рік тому

      @@animelsworld6125 ලමයි බොරූ කියනවා.ඒත් මේක බොරුවක් නෙවෙයි කියලා එයා අහන ප්‍රශ්න වලට උත්තර දෙන විදිහට තේරෙනවා නේද .ගෙදර ක අම්මා තාත්තා දෙන්නගේම වගකිමක් තමයි දරුවන්ව ආදරෙන් රැක බලාගෙන යහමගට යොමූ කරන එක.හුගක් අද දරුවෝ වැරදි කරන්නේ නිවසෙන් හුරු වෙන මානසික පීඩනය නිසයි.

    • @champikapriyadarshani8376
      @champikapriyadarshani8376 Рік тому +2

      @@animelsworld6125 oya hari mage husband ammath ekka tharahai... eth mata mage නැන්දම්මා amma kenek wage ... api horen katha karanne .... army eke aya godak ehemai..😥😥

    • @Skwsamanthi
      @Skwsamanthi Рік тому +2

      අම්ම,නෙමේ අනේ...තාත්තා ලුනේ ආච්චිව එක්ක එන්නෙ නැත්තෙ

    • @ashsandaseya2039
      @ashsandaseya2039 Рік тому

      කවුද දන්නෙ එයාලගෙ ප්‍රශ්නෙ එ් අම්ම තමන්ගෙ පවුල කඩන්න හැදුව නම් කවදාවත් ගෑණියෙක් අායෙ අම්ම නෙමෙ දෙයියො උනත් ගෙදරට ගන්නැ

  • @janakikaralliyaddenavaratn8545
    @janakikaralliyaddenavaratn8545 Рік тому +144

    දරුවන්ට පොඩි කාලෙ ඉදලම මේ වගේ විෂ අදහස් දමන දෙමාපියන් කොහොමද තේරුම් ගන්න අමාරුයි. 😢😢

    • @maithrisilva8985
      @maithrisilva8985 Рік тому +2

      තව හිනාවෙන්න අම්මලා තාත්තලා ලජ්ජයි

    • @gayathriRajapakshe
      @gayathriRajapakshe 9 місяців тому +1

      ඔයා එයාලගේ කතාව හරියටම දන්නවද ?පුංචි දරැවට තේරෙන තරමට වඩා අඩුවෙන් තේරෙන වැඩිහිටියොත් ඉන්නවා

  • @mykitchenlife5122
    @mykitchenlife5122 Рік тому +62

    ඇත්තටම දෙමවුපියන් දැනගන්න ඕනෑ දරුවන්ට මවු සෙනෙහස කොහොමද කියලා මේ පුතාටයි ලේලිටයි අනේ මවු සෙනෙහස තේරුම් අරං මේ දරුවන් එක්ක යන්න ඕනෑ

    • @manjulakumara4380
      @manjulakumara4380 Рік тому +3

      අනේ පලයන්යන්න

    • @mykitchenlife5122
      @mykitchenlife5122 Рік тому +1

      කවුද යකූ උබ පලයන් කියන්නේ මොකද රිදුනද දරුවන් හරි මගට ගන්න පවු නේ ඒ අම්මා

  • @sahanavishka3985
    @sahanavishka3985 Рік тому +39

    මගේ පුතා නම් මගේ අම්මාටත් කියන්නේ අම්මා කියලා.තාම අවුරුද්දයි මාස නවයයි. මං කතා කරනවා ඇහිලා තමයි එහෙම කියනවා ඇත්තේ .. ආච්චි කියලත් කියනවා.. අම්මා කියලා තමයි ගොඩක් වෙලාවට කියන්නේ ...❤❤❤

  • @animelsworld6125
    @animelsworld6125 Рік тому +133

    මේක බලනකොට තාත්තට ලැජ්ජ ඇති..ඒත් අපි පවුලෙ විස්තර දන්නෙ නෑ..ලමයිට දෙමාපියන් කියල තියෙන්නෙ වෙන දෙයක් වෙන්නත් පුලුවන්..ලමයි පොඩි නිසා බොරුවක් කියල තියෙන්න පුලුවන්..සමහරවිට ඇත්ත වෙන්නත් පුලුවන් ..ඒත් කිසිම දෙයක් නොදන්න අපිට ඔය වගේ ඒවට මුකුත් කියන්න බෑ..ඒක නිසා ඒ ප්‍රශ්නය ගැන හැමෝම උපේක්ෂාවෙන් බලල කාටවත් නොබැන හිටියනම් හොදයි..👍

    • @kumaribandara2442
      @kumaribandara2442 Рік тому +15

      ළමයි ඔය වයසෙදි කියන හැමදේම නිවැරැදි කියලා හිතන්න අමාරුයි ඩියර් . මගෙ පුතා මොන්ටිසෝරි බාර දීල මං එයාට කිව්වා කිසිම කෙනෙක් දෙන දේවල් කන්න බොන්න එපා කියල . එයාට මොන්ටිසෝරියෙදි කාගෙන්වත් කෑමක් කාලා බඩේ අමාරුවක් හරි හැදෙයිද කියලා බයට තමයි මං එහෙම කිව්වෙ . ඒත් එයාට හැමදාම අපේ අල්ලපු ගෙදර අයියා වැඩ ඇරිල එද්දී චොකලට් එකක් අරන් එනව . එදත් සුපුරුදු පරිදි ඒ අක්කා සුදු මහත්තයා කියලා කතා කරලා චොකලට් එක දුන්නම එයා එපා කිව්වා . ඇයි එපා කියන්නේ කිව්වම අපේ අම්මා කිව්වා ඔයාල දෙන කෑම බිම මොකුත්ම කන්න බොන්න එපා කියල . ඊට පස්සෙ ඒ අක්කා හොඳටම අඩල මට කිව්වා ඇයි නංගී අපි මේ දරුව අපේ දරුව වගේ හිතන්නේ ඇයි එහෙම කරේ කියලා . ඊට පස්සෙ මං ගොඩක් අසරණ උනා. මං දිවුරල කිව්වා අනේ එහෙම නෙවෙයි මෙහෙමයි කතාව කියලා . ඒත් අදටත් එයාල ඒක පිළි ගන්නෙ නෑ

    • @chandraweerasinghe3855
      @chandraweerasinghe3855 Рік тому

      Podi lamai boru kiyanne na. Vadihitiyo tamai podi ayata visabeeja oluwata daala podi hith narak karanne.

    • @mahisha1151
      @mahisha1151 Рік тому

      ​@@kumaribandara2442 අයියෝ ඒක තමයි ඉතින් ලමා මනසට දෙයක් කිව්වම ඔය වගේ දේවල් වෙනවා... 😢 ලමයි කියන ඔය වගේ දේවල් වැඩිය ගනන් නොගෙන ඉන්න ඔනේ😢

    • @ranialgiyanna953
      @ranialgiyanna953 Рік тому

      Mata.hithena.hetiyata.oyath.aewageda.danne.nea

    • @kkdkoralage2790
      @kkdkoralage2790 Рік тому +4

      ඇයි ඔබත් එහෙම කෙනෙක්.
      මේ වැරදි සාධාරණ කරල අර මෝඩ අධම ගුණමකු දෙමව්පියන් උඩ යවන්න එපා.

  • @siyansamesandi949
    @siyansamesandi949 Рік тому +11

    කොහොම මොන ප්‍රශ්නෙ තිබ්බත් පොඩි දරුවන්ට ඔය වගෙ දෙවල් උගන්නන්න හොද නෑ. මටත් ගොඩක් ප්‍රශ්න ආවා. එත් අද වෙද්දි අම්මව බලාගන්නෙ මම. ආච්චි සීයා එක්ක මගෙ දුව ගොඩක් එකතුයි. තාත්තා නැති උනෙ ලගදි. මොන ප්‍රශ්නෙ ආවත් දුවව එයාලගෙන් ඈත් කලෙ නෑ

  • @kkdkoralage2790
    @kkdkoralage2790 Рік тому +1

    ගිහාන් මහත්තයා, බොහොම පින්,මේ නොදරුවන්ට නොතේරුම්කම පැහැදිලි කර දුන්නට.
    ඔය පොඩි දරුවො දන්නේ නෑ හොඳ නරක.අම්ම තාත්තගෙ පසුබිම් හැසිරිම සහ ක්‍රියාවලිය තමයි පොඩි උන්ගෙන් ප්‍රදර්ශනය වෙන්නෙ.
    තමන්ගේ අම්මා තාත්තා නොහොත් ආච්චි සීයාව අනිවාර්යෙන් පෝෂණය කළ යුතුයි.ඒක දරුවන්ගෙ යුතුකම් හා වගකීම්.ඔබ කුඩා කළ ඔබගේ මළමුත්‍රා අතගාලා ඔබව ආරක්ෂා සහිතව ආදරයෙන් රැකබලා ගත්තේ කිසිම කොන්දේසියක් නැතිව.අද ඔබ ඔබේ දෙමාපියන්ට කරන දේවල් අනාගතේ ඔබට අත්විඳිය හැකියි.එදාට ඔබට දුක් හිතෙයි.මොකද ඔබේ දරුවන්ට පව් පින් නොහොත් හොඳ නරක කියා නොදීම නීසා.
    මොනව උනත් ඒ දරුව හරි හුරතල්.ඒ දරුව හොඳ කෙනෙක්.ඒ දරුවන්ට හොඳ දේ දෙනවද නපුර දෙනවද දෙමව්පියන්ගෙ වැඩක්.

  • @preethiperera9261
    @preethiperera9261 Рік тому +24

    දරුවො දෙමව්පියන් අපහසු වෙන විදියට කතා කරගෙන එනකොට නිවේදකයා ට බැරිද සින්දුවක් කියන්න කතාවක් කියන්න කියල ලමයාව වෙන දේකට හරවන්න දැන් මේ වැඩසටහන පොඩි දරුවො ගෙනල්ල ගෙදර ඕපාදූප අහන වැඩසටහන කියල වෙනස් කරගන්න දරුවන්ට වැඩකුත් නෑ අහන් ඉන්න උන්ට වැඩකුත් නෑ රටට වැඩක් ඇති දෙයක් කරන්න

  • @tvino2316
    @tvino2316 Рік тому +7

    මේ වැඩ සටහන තහනම් කරන්න ඕනි. ගෙවල් වල තියෙන හැම ඕප දූපයක්ම ලමයි ගෙන්නලා අහගෙන රස වින්දනය කරන බාල වැඩසටහන් . ළමයෙක්ගේ මොලය වර්ධනය කරන එක දෙයක් අහනවද. දෙමව්පියෝ මේවට වග කියන්න ඕනි. පොඩි කාලේ ඉදන්ම ළමා මනස විකෘති කරන වැඩ සටහන්

  • @gayathriRajapakshe
    @gayathriRajapakshe 9 місяців тому +6

    දරැවො දන්න දකින සහ තේරැම් ගන්න දේවල් වලට වඩා ,ගොඩක් ගෙවල් වල අභ්‍යන්තර වෙනස් කතාවක් තියෙන්න පුලුවන්.පුංචි දරැවෙක් කියන කතාවට දාර්ශනික අදහස් දෙන එක මෝඩයි...දරැවට හැමදේම මේ වයසෙදි තේරැම් ගන්න බැහැ.එයා දන්නෙ එයා කැමති දේ ලැබෙන්නෙ නැහැ කියන දේ කියන්න විතරයි.ඒ ඇයි කියල ඇතුලාන්තය දන්නෙ වැඩිහිටියො

  • @theresegomez3392
    @theresegomez3392 Рік тому +61

    සමාජයක් ඉදිරියේදිත් දරුවන්ගේ කතා වසන්කරන්න බැහැ,මෙවැනි තැනක අමිමා ඉදිරියෙත් කතාකරන්නේ හදවතින්මයි,

  • @Kavinidukaushal4262
    @Kavinidukaushal4262 Рік тому +15

    අනෝ චූටි බේබියෝ....❤
    ආදරෙයි අනෝ.....❤❤❤❤❤❤❤

  • @nawodiduwara9939
    @nawodiduwara9939 Рік тому +94

    ලජ්ජා වෙයන් ගෑනියි මිනිහයි දෙන්නම මොකද කවදා හරි මේ ළමයි ලොකු උනහම උබලට කරන්නේත් ඔය ටික මතක තියාගන්න 😢😢

    • @bandaranayake441
      @bandaranayake441 Рік тому +6

      ඇත්තටම..දවසක මේ මහ වුන් දෙන්නටත් හිමි මහපාර තමා

    • @dileemawickramaarachchi6407
      @dileemawickramaarachchi6407 Рік тому +5

      තාත්තම්මාගෙත් වැරදි ඇති....navod

    • @buddhinianuththara8087
      @buddhinianuththara8087 Рік тому +4

      එහෙම කියන්න එපා, තාත්තම්මා කොහොම කෙනෙක් ද කියලා දන්නේ කවුද. වයසට යන හැමෝම හොඳ මිනිස්සු නෙවෙයි.

    • @dileemawickramaarachchi6407
      @dileemawickramaarachchi6407 Рік тому +1

      @@buddhinianuththara8087 ඔව් ඒක ඇත්ත.....අත්දැකීමෙන් කියන්නේ.....

  • @manjulanigambo1809
    @manjulanigambo1809 Рік тому +14

    අම්මා ලැජ්ජා වෙන්න ඕනේ. හිනා නෙමෙයි. හොද වැඩේ.

  • @gayandarshana8607
    @gayandarshana8607 Рік тому +9

    පොඩි දරුවන්ට වැඩිහිටියන් ගැන වෛරී අදහස් දෙන්න එපා දෙමව්පියන් අතර මොන මොන ප්‍රශ්න තිබුනත් දරුවන්ට එයාලගෙ අච්චි අම්මටයි ,සීයටයි ආදරේ කරන්න උගන්වන්න මොකද ඔයාල මේ පැටවුන්ව ආදරෙන් හදනව වගේමයි ඒ අම්ම තාත්තා ඔයාලව හැදුවේ හිනා වෙනවට වඩා ඔයා දුක්වෙන්න ඕනෙ ඔයාගෙ පුතාගෙ කටින් පිට උන වචන ටිකට කවදා හරි මේ දරුව ඔයාලටත් මේ විදියට ලොකු උනාම සැලකුවොත් එදාටත් ඔය අම්මට හිනාවෙන්න පුළුවන් ද 😔😔

  • @dilharaperera989
    @dilharaperera989 Рік тому +9

    මේ දරුවා කියන්නේ අම්මා තාත්තාට බනිනවා , ඒත් තත්තා එක්කන් එන්නෙ නැහැ කියලා . ඇයි ඒ අම්මට බනින්නෙ ඔයාලා? හරියට අහන්න .

  • @hansikarunanayaka1315
    @hansikarunanayaka1315 Рік тому +22

    දරැවා ගැනයි ආත්තම්මා ගැනයි දුක හිතුනෙ මට විතරද .

  • @chathurathnayake3210
    @chathurathnayake3210 Рік тому +75

    ශෝක් අම්මන්ඩි හිනා වෙනවත් එක්ක 😂 කමක් නැ එයාට ඉන්නෙත් පුතෙක්නෙ අර තමන් කරපු දෙ තමන්ටම එඉ

    • @a.g.skumari937
      @a.g.skumari937 Рік тому

      Aniwarenma ehema wenna one

    • @animelsworld6125
      @animelsworld6125 Рік тому +7

      ඇයි බං අම්මට බනින්නෙ..අප්පොච්චි එක්කන් එන්නැහැ කියන්නෙ

    • @chathurathnayake3210
      @chathurathnayake3210 Рік тому

      @@animelsworld6125 හරි බං එල

    • @renukamayadunne5086
      @renukamayadunne5086 Рік тому

      Ane bang ube pu balaganin

    • @chathurathnayake3210
      @chathurathnayake3210 Рік тому

      @@renukamayadunne5086 පලයන් පොන්නයා යන්ට අනුන්ගෙ කමෙන්ට් අස්සෙ පුක දෙන්නෙ ගෝතයා

  • @DeepaliSinhala
    @DeepaliSinhala Рік тому

    මමත් දන්න සිද්ධියක් තියෙනවා. එක පුතයි ඉන්නේ එයාලට.ආච්චියි සීයයි හුඟාක් ඈත ඉන්නේ. පුතාට දරුවෝ තුන්දෙනයි. එයාලට ආච්චි සීයා හරිම ආදරෙයි. දරුවොත් ආච්චිට ආදරෙයි. එයාලා පොඩිකාලේ බලාගත්තේ ඒ දෙන්නා. ඒ වුණාට ලේලි දැන් එයාලා එනවට වැඩිය කැමති නැහැ. ඇනුම් පද කියනවා. ඉතින් පුතා විතරක් අම්මා තාත්තා බලන්න යනවා. පුතා ඒ දෙන්නටම හරිම ආදරෙයි. සියලු යුතුකම් කරනවා හැබැයි එයාගේ ගෙදර එන්න එපා කියනවා නෝනාගෙන් ඇනුම් පද අහගන්න ඕනේ නෑ කියලා. මුණුබුරු මිනිබිරියෝ telephone කරලා අහනවලු ඇයි ආච්චි දැන් අපේ ගෙදර එන්නේ නැත්තේ කියලා.ඒ වෙලාවට මොකක් හරි බොරුවක් කියනවාලු.දරුවෝ මේ කිසිම දෙයක් දන්නේ. ඉතින් මෙතනත් ඒ වගේද දන්නේ නැහැ. . යමක් තේරුම් ගත්ත විදිහ වැරදුනොත් මිසක් දරුවෝ බොහෝ වෙලාවට බොරු කියන්නේ නැහැ.

  • @nilminihewa1106
    @nilminihewa1106 11 місяців тому +1

    ඒකට මගේ පුතාට අපි ඕනෑ නැහැ . එයාට ඕනෑ තාත්තා අම්මා තමයි .
    හැබැයි ඉතින් මේ දරුවා කිව්වාට ඒ ආච්චි අම්මාත් මෙයාල ගැන බලන්නේ නැති හින්දා ඒ දෙමාපියන්ට එපා වෙලා ඇති . එහෙම දෙමාපියන් උනත් ඉන්නවා මගේ අම්මා වගේ.. ඒ හින්දා බැදිමක් නැතිව ඇති ඒ අම්මා එක්ක . ඒ හින්දා මේ දෙමාපියන්ට දොස් කියලා වැඩක් නැහැ මගේ අම්මාත් මම ගැන කවදාවත් බැලුවේ නැහැ .මම ජිවිතය අවුරුදු 16 ඉදන් තනියම එයාලගේ බාද කිරිම්, වංචාවන් මැද ඉදිරියට අරන් ආපු කෙනෙක්. මම ගැන බැලුවේ නැහැ මගේ දේවල් කඩවඩ ගත්තු එක විතරයි කලේ. මට ඔක්කොම දේවල් කලේ නැන්දම්මා .අදටත් එයා තමයි පුතා බැන්දත් එයා ලගට වෙලා ඉන්නේ .ඒ මුනුබුරා නැතිව එයාට බැහැ .ඒකට මගේ අම්මා එක රැයක් දරුවව හදිස්සියට වත් එක්ක ගිහින් බලාගෙන නැහැ . ඒක දරුවට තේරුණ හින්දා එයා කැමති නැහැ මගේ අම්මාට. මම බලන්න ගියත් අහන්නේ ඔයාට ලැජ්ජාව නැහැ ද එයාල බලන්න යන්නේ ඔයාට කරපු දේවල් අමතක වෙලා ද කියලා?.

  • @rupakaluarhei9682
    @rupakaluarhei9682 Рік тому +2

    දැන් පොඩ් දරුවෝ කනට ඇහේන හැමදේම ලැජ්ජා බය නැතුව කියනව බුදුසරණයි මැණික

  • @kkmixsong3026
    @kkmixsong3026 8 місяців тому +1

    මට පෙනෙන විදිහට මෙතන වැරද්ද ඇත්තේ ආච්චි අතේ.එයා මාන්නය හොයන කෙනෙක් වෙන්න පුළුවන් එකෙන් මේ පවුලට ලොකු ප්‍රස්නයක් වෙලා ඇති

  • @pushpahonor5802
    @pushpahonor5802 Рік тому

    මෙහෙම අම්මා ලා අද කොතරම් ඇද්ද පොඩි ලමයිට මෙහෙම දෙවල් පුංචි මොලවල් වගට දාන්න එපා පව් ඒ පැටවුන් මෙවා කාට කාටත් හොද පාඩම් තුඑැවන් සරනය චුටි පුතේ දිර්ඝආයු ලැබේවා ඉක්මනින් අත්තම්මා බලන්න වාසනාව උදා වේවා !!!!!තෙරැවන් සරනයි ..❤❤❤😢😢😢

  • @chithraniabeygunawardana4855
    @chithraniabeygunawardana4855 Рік тому +4

    මේ වගේ දේවල් විකාශනය කරන එක වැරදියි..රටටම පවුලේ ප්‍රශ්න පෙන්නල පෙන්නල තවත් ඒවා වැඩි කරනවා.මිනිස්සුන්ට ලැජ්ජ කරනවා.මේක ප්‍රතික්ෂේප කරනවා.ළමයි තේරුමක් නැති නැතැයි කියන දේවල් වලින් ලොකු මිනිස්සුත් අපහසුවට පත්වෙනවා.

  • @saraskitchen22
    @saraskitchen22 Рік тому +6

    මහා එකී හිනා වෙනවා ලොකු වෙලා පුතේ ඔයාත් ඔහොම කරන්න ඔයාගෙ අම්මට එතකොට රිදෙයි පවු අහිංසක දරු පැටවු

  • @kavikavi8723
    @kavikavi8723 Рік тому

    මේක තමයි ල්ංකාවේ ඇත්ත තත්වෙ සමහර පිරිමින්ට ගැහැනි විතරයි හොඳ එයගෙ අම්ම තාත්තා පේන්න බෑ.සමහර ගැහැනුන්ට මිනිහ හොඳයි නැන්දා මොනවා කීවත් වැරදියි එයාගෙ ගෙදරටම රින්ගගෙන එයාව එලියට යවන්න බලන්නේ.ඇයි තමන්ගෙ අම්මලා තමන්ට බනින් නැද්ද ඇයි නැන්දම්මලා මොනවහරි කීවම විතරක් පවුල කඩාගෙන යන්න දඟලන්නේ එතකොට ඒවම තමන්ගෙ ලමයිනුත් ආදර්ශයට ගන්නවා ඉස්කොලෙ යන කාලෙ කොල්ලයි කොල්ලගෙ අම්මයි රත්ත්‍රන් තමන්ගෙ අම්ම ගනන් ගන් නෑ බැඳලා ගියාම එ අම්ම පිත්තල තමන්ගෙ අම්මගෙ අගය තේරෙනව එතකොට අපේ අම්මලා අපිට බෙහෙත් කන්න බොන්න අඳින්න ලමයිගෙන් අහලද අරන් දුන්නෙ.ඇයි එයාලා වයසට ගියාම අපිට ඒව කරලා දෙන්න බැරි.ලව් කරන කාලේ වටිනා රොස මල් දිදි ඉන් නැතුව කෙහෙල් මලක් අරන් දීලා එලවලු මල්ලක් අරං දීලා දෙපත්තෙන්ම දෙමව්පියන් එක වගෙ බලනවා කියලා අධිශ්ටානෙ කරගන්න මොකද අප කරන හැම දේටම රිටන් එක තියෙන්වා

  • @pramalisandaruwani2143
    @pramalisandaruwani2143 Рік тому +4

    අපි නොදන්න පවුල් ඇතුලේ ප්‍රශ්න මොන තරම් ඇද්ද.පොඩි දරුවන් බොරු කියන්නේ නෑ ඇත්තමයි කියන්නේ කියලත් අපට නිශ්චිතවම කියන්න බෑ.ඉතිං මෙහෙම මතු පිටින් පොඩි දෙයක් ඇහුනා දැක්කා දැනගත්තා කියලා ඒ අම්මටවත් තාත්තටවත් දේවල් කියන්න බෑ.

  • @lovadesi
    @lovadesi Рік тому +3

    මිනිස්සු හරියට අහන්නෙ නැතුව අපරාදෙ අම්මාට දොස් කියනවා . පුතා කියන්නේ "අම්මා එක්ක එන්න කිව්වත් තාත්තා කරන්නේ නැහැ" කියලානේ .

  • @gangaappuwa7795
    @gangaappuwa7795 Рік тому

    Aneeee huratal kolu patiya budusaranai dewi pihitai teruwan saranai mage puthata aththamma balanna yanna patiyo 🙏❤️❤️🥰🥰🥰

  • @sha-qv4bg
    @sha-qv4bg Рік тому

    මරේ මරු පුතේ.දෙන්නගේම විතරක් නෙමෙ දෙම පියන්ව නොසලකා හරින ඔක්කොගෙම රෙදි ගැලෙව්ව.. මතක තිය ගන්න මේ අපෙ රටේ සම්පතයි attha කතා කරේ පෙන දෙ.. මරු❤❤❤❤❤

  • @nadeshanifernando2174
    @nadeshanifernando2174 Рік тому +11

    අම්මගේ ඇති වැරැද්දක් නෑ. දරුවන්ට ආදරේ නම් ඒ තාත්තම්මා එයි. හැමෝගෙම අඩුපාඩු තියෙනවා . අපි හැමෝම මිනිස්සු .

  • @Shepof-you
    @Shepof-you Рік тому +14

    ඒ ලමය කියන්නෙ අම්ම එක්කන් එන්න කියල් කියනව.ඒත් තත්තා එක්කන් එන්නෙ නෑ කියල.කතාව හරියට අහල ඉදපල්ල ඉස්සෙල්ලම😂😂😂

  • @niroshakumarikumari5761
    @niroshakumarikumari5761 Рік тому +1

    දරැවා කියන දේ හරියට තේරැනමි නොගෙන එක පැත්තකට ඇගිල්ල දික් කරන එක හොද නැ දෙපැත්තෙම මොනයමි හො ගැටලු ඇති . පොඩි දරැවො කොහොමත් තමන්ගෙ අත්තමිමටයි . අත්තටයි දෙන්නට අමිමා තාත්තට වගෙම ආදරෙයි එයාලටත් තේරෙන දවසක වටහ ගනිවි

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 Рік тому +5

    දැන් සිරික්කිය දායි ,,,,,,, බලාගෙන හිටපන් තමන්ගෙ පුතාගෙනුත් ඔයටිකම තමයි වයසගියාම

  • @premakulathilaka950
    @premakulathilaka950 Рік тому +1

    D දරුවෝ බොරු කියනේ නෑ .....දෙමව්පියන්ට සලකන්න දරුවන්ට පේන්නවත්.නැත්නම්දරුවො ඔහේලටත් සලකන්නේ ඔහොම...පනාව දාගෙන විරිත්තනවා...හරි හපන්කමක් කරල වගේ...😢😢😢😢😢😢අම්මලා දරුවන්ගේ දරුවෝ බලන්නම ඕනද...

  • @gayangayan4130
    @gayangayan4130 Рік тому +5

    ඔව්න්ටත් කවද හරි ඔය හැන්දෙන්ම ලැබෙයි....😅😅😅

  • @kvtbro2724
    @kvtbro2724 9 місяців тому +2

    පෞද්ගලිකත්වය රැකෙන ලෙස වැඩසටහන් කිරීම වැදගත්

  • @manikeherath8728
    @manikeherath8728 Рік тому +1

    පුංචි සිත් කියවන්න දෙමා පියෙනි.අනේ ඒ හිත්වල මොනතරම් දේ පිරිලා ඇද්ද ඒ ආච්චිට කියන්න. මගේ මිණිපිරිත් ඔයවගේ තමා. මාත් ඒවගේ. ඒත්.....අපි දෙතැනක තනිවෙලා....පුංචි දරුවනේ !!! මේ අද ලෝකයේ හැටි. අපි හිත් හදාගමු. ඒගොල්ලන්ටත් දවසක......?

    • @ireneflorance9813
      @ireneflorance9813 5 місяців тому

      තාත්තාආච්චි එක්ක එන්නෙ නැත්තේ අම්මා හොදට සලකනවා ඇති

  • @shaviiranashinha4627
    @shaviiranashinha4627 Рік тому +6

    වලපනේ 🤔
    අම්මාලා කියන දේවල් තමයි ඉතිම් මේ බබාලා කියන්නේ. ආච්ච්ලා සීයාලාට සලකන්නේ නෑ කියන්නේ..ඒ අම්මා තත්තාටත් දවසක වෙන්නේ ඒ ටිකමයි. 😌

  • @NilanDarshana-m2s
    @NilanDarshana-m2s Рік тому +22

    අනේ ඔය අම්මට බනින්න එපා මොකද ඔය නැන්දම්මලා ගැන ඉතින් කියලා වැඩක් නෑ.

  • @SriyaniFernando-vf5qr
    @SriyaniFernando-vf5qr Рік тому +5

    තව කෙනෙක් විනිශ්චය කරන්න ඔබට මට ඇති අයිතිය මොකක්ද ඔබත් මමත් මේ වැරැද්ද කරනවාද? සමහර වෙලවට ඔබේ මගේ දෙමව්පියන් වැඩිහිටි නිවාස වලද , එහෙමත් නැතිනම් තනියමද? සිතන්න.......

  • @SamsungJ-xr9sz
    @SamsungJ-xr9sz Рік тому +4

    ඉස්සර දෙමාපියන් බොහොම දුෂ්කරව කොස් දෙල් අල බතල කාල ගොඩක් දුර ඇවිදලා කියන්න බැරි තරම් දුක් විදලා දරුවෝ හදල උගන්නල සංකර රටේ එකෙක් එකියක් කසාද බැන්දම අර අසරණ දෙමාපියන් අදුරන්නේවත් නෑ එක්කෝ ගෑනි නැත්නම් මිනිහා කියනවා දෙමාපියන් එපා කියලා දරුවන්ටත් ඒවම පුරුදු කරනවා අවන්කවම ලැජ්ජයි ලංකාවේ බොහොමයක් දෙමාපියන් බලන්නේ නෑ තමන්ගේ ලේ වලින් උපන් දරුවන් දෙමාපියන් බොහොම දුක් විදිනවා මේ හදවත් නැත්තෝ නිසා මොකා මොන සෙල්ලම දාන්නෙත් හොර ගෑනු මිනිහෝ පස්සේ ගිහින් සැප ගන්නෙත් (දේවත්වයෙන් පිදිය යුතු සුන්දර කාරුණික උතුම් දැන් නෙවෙයි ඉස්සර හිටපු ස්වාමි බක්තිය තියෙන තමන්ගේ බිරිදට ගවුරව කරන පින්වත් දෙමාපියන් නිසා කියන එක අමතක කරන්න එපා ) මොන මාලිගා හැදුවත් සල්ලි ගැලුවත් මොන වාහනේ ගියත් මොන ගෑනු මිනිස්සු එක්ක හිටියත් තමන් බිහි කල හැදුනු තැන අමතක කලොත් ඉතින් එතන මිහිපිට නරකාදියක්ම තමයි බුදු දහමේ සත්‍ය ඒකයි

  • @malani4301
    @malani4301 Рік тому

    කොහොමද. අද.කාලේ.ලේලි ලේලිලාව තෙරුම් ගන්නෙ.පොඩි.දරු වට.බුදුසරණ යි

  • @ggwp9511
    @ggwp9511 Рік тому +2

    තාත්ත ආච්චි එක්කාන් එන්නේ නැත්තේ අම්මා යක්ශනියක් නිසාද ???එහෙම නැත්නම් ලේලියට වෙනස්කම් කරපු නිසාද එහි දෙපැත්තම ව්ව්විමසා බැලිය යුතු නොවේද ...

  • @HklapereraMallikaperera
    @HklapereraMallikaperera Рік тому +1

    දිගින් දිගටම එක දෙයක් අහන එක වැරදියි

  • @anjalianjali6817
    @anjalianjali6817 Рік тому +12

    මේ වැඩසටහන ගොඩක් හොදයි මොකද දැන් ඉන්න ලේලිලාගේ උද්දැච්ච කම මාන්නය ඒවගේම එයාලට තේරුම් ගන්න පුළුවන් තමන් කරන දේවල් ඔය පුංචි දරුවොන්ට තේරෙනවා එයාල කවදා හරි දවසක ඔය නැන්දා මාමාට සලකන විදියට එයාලටත් සැලකු ලැබෙනවා කියලා මොකද අද ගොඩක් දෙමාපියන් මඩම් වල ඉන්නේ ඔය පිටුන් එන ගෑනු නිසා ඒ ගෑනු තේරුම් ගන්නේ නැහැ උන් ඔහොම හොදට ඇදල කාල බීල ඉන්නේ ඔය මඩමට දාපු අම්ම අප්ප හොදට උගන්වලා උස් මහත් කරපු දෙමාපියන් නිසා කියලා

    • @champikapriyadarshani8376
      @champikapriyadarshani8376 Рік тому

      Methana leli newei neda tharaha .පුතා tharaha..hodata video eka balala comment karanna ... amma katha karanawa thaththa katha karanne ne kiyala kiyanne

  • @ashanilmini4239
    @ashanilmini4239 Рік тому

    අනේ පවු ඒ දරැවට මමගෙඩක් ආදරෙයි

  • @charitharuwan3265
    @charitharuwan3265 Рік тому +1

    හරි වැරැදි නොදැන කාටවත් දොස් නොකිය ඉන්නවනන් හොදයි,දෙපැත්තක තීරණ දෙවිදිහයි අපිට උනාම හරි කියනව තවකෙනෙක්ට උනාම වැරැදි කියනව මිනිස්සු අපි හරි වැරදි සමව සිතන්නයි මනසින් උසස් කිවුවෙ ඒත් අද දකින්නෙ පේන දේ විතරයි ඇතුලාන්තෙ කෙසේද අපි දන් නෑනෙ

  • @sarathvidanage7378
    @sarathvidanage7378 Рік тому

    Oya prshne pathi godak tiyenawa aththamma kohomada kiyala kawda danne

  • @jankjaysinghe6612
    @jankjaysinghe6612 Рік тому +75

    ළමයින් කියන හැමදේම ඇත්තනෙමේ

    • @shanthiwaduge8224
      @shanthiwaduge8224 Рік тому

      පුන්චි ලමයි බොරු කියන්නෑ ඒ ආච්චි අමිම ඔය ටී වී ප්‍රෝගෑමි එක බැලුවනමි ඇයට කොපමණ දුකක් ඇති වෙයිද හැබැයි ඔය දරුවගේ අමිම කියන ගෑනිට ඔය දරුව කසාදයක් බැඳපු කාලෙක නුබ කලදේම නුබේ ලේලි නුබටත් කරනවා ඒ දිඨිඨ දමිම වේදනීය කර්මය පඩිසන් දෙනවා මයි

    • @dileemawickramaarachchi6407
      @dileemawickramaarachchi6407 Рік тому +2

      හ්ම්...

    • @psenarathna659
      @psenarathna659 Рік тому +1

      Ow

    • @ayeshafdo1670
      @ayeshafdo1670 Рік тому +1

      Eka aththa

    • @ruviniwasana8816
      @ruviniwasana8816 Рік тому +1

      Eka atta

  • @amalikarnanayka4141
    @amalikarnanayka4141 Рік тому

    ❤❤❤❤❤ budu saranai ❤❤❤❤❤❤

  • @ranifrando
    @ranifrando 7 місяців тому

    මරු කොල්ලා 👍❤️‍🩹❤️‍🩹

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 Рік тому

    මරු පහරක් දෙමාපියන්ට දුන්නේ puthu පැටියා. කොහොමද ithin lamainta ගුණධර්ම කියල දෙන්නෙ

  • @kumariwendabona9261
    @kumariwendabona9261 Рік тому

    දැන් සමාජය පුදුම විදිහට පිරිහිලා. ධනය , බලය පසුපස හඹායන බොහෝ දෙමව්පියන්ට තමන් හැදුනු හැටි ඒ දෙමව්පියන්ව අමතකයි. තම දරුවන්ව පවා නොමගට යවමින් ආච්චි සීයලා එපා කරවන ඔවඅන් කෙරෙහි වෛර ඇති කරවන තිරිසන් ගණයේ දෙමව්පියන් නිසා තමයි අද සමාජය මෙතරම් පිරිහිලා තිබෙන්නෙ. හරිම දුකයි මේ දකින විට අහන විට.

  • @PiyumikaMadushani-xb6zo
    @PiyumikaMadushani-xb6zo Рік тому +2

    0:40 අපෙ අම්මා කියන්නෙ ........😮

  • @anushajiwani9931
    @anushajiwani9931 7 місяців тому

    දෙමව්පියන්ට සලකන්න ආදර්ශය දෙන්න ඕනී ...දෙමව්පියනමයි..❤

  • @mahindakumarawitharanage6014
    @mahindakumarawitharanage6014 Рік тому +1

    Api demapiyanta salakana vidiyataiii, daruwo apita salakanne.
    Gihan, I respect u

  • @indunilthshara631
    @indunilthshara631 Рік тому +1

    මේ අම්මට බනින උන් දන්නවද ඇත්තට මොකද වෙලා තියන්නේ කියලා. Kauda දන්නේ ඒ ආච්චි මොනවා කලාද කියලා.. පොඩි කලේ ළමයට බලන්ඩ බැරි උනා නම් දැන් ai. Lamai ලොකු වෙනකොට ආච්චිලගේ ආදරේ....

  • @ashsandaseya2039
    @ashsandaseya2039 Рік тому +6

    අම්මෝ පට්ට චරිත මාර කමෙන්ට් දාලා යකෝ හැම අම්මම එක වගේ නෑ එ් දෙන්නට අම්ම මොනව කරලද කියල කවුද දන්නෙ. අපෙත් මහතැන පොලවෙ පස් කෑව ඔය ගෑණි ඩිවෝස් කරපන් කියල අපි හදපු ගේ අපිට දෙන්න බෑ කියල අපිව එලෙව්වා අන්තිමට මම ගෙදර අාවා එහම අැවිත් අායෙ දුක් විදල ගෙවල් දොරවල් හැදුවම ලැජජාවක් නැතුව අැවිත් කිවුව මේව පුතාටත් අයිතියි කියල මම හොදට කියල දිල යැවුවෙ එදා ඕනතරම් අම්මල ඉන්නව පවුල් කඩන එහම කෙනෙක්ද කවුද දන්නෙ

  • @anushkajayasooriya9097
    @anushkajayasooriya9097 Рік тому

    නැන්දම්මා ලේලි ට හරියට සැලකුවේ නැති උනාම ලමයිනටත් ඒවා තෙරෙනවා ඇති.අපිට උනත් අපේ අම්මට කවුරු හරි වෙනස්කම් කරනවා නම් කැමති නෑනේ.

  • @neluparandanisilva1966
    @neluparandanisilva1966 Рік тому +8

    Amma nemene waradi.thathtane.

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 Рік тому

    පේනවානේ දරැවන්ට අම්මා දීලා තියෙන ආදරශය..නැන්දම්මා..මොන කෙනෙක් උනත්..තමන්ගේ දරැවාවගේ තාත්තා ..හදපු ආච්චි ..ට සලකන මහ එවුන් දෙන්නා උගන්වන්න.ඔනි..පුදුමාකාර පුතෙකුයි ලේලියකුයි..ඔහෙලටත් ඔය විදිහටම ඔට දරැවෝ ලොකුවේලා සලකාවි ඉතින් ..මොකද ගහේ කටු උල් කරන්න ඕනි නැනේ..ලැජ්ජ නැතුව මහ එවුන් ඉස්සරට වේලා රෙදි ඇදගෙන නේ වාඩිවේලා ඉන්නේ හිනාවෙවි ඉතින් ..පුතා මහ එවුන් දෙන්නව නිරිවස්තර කරලා ඉවරයි...

  • @ChamilaDissanayaka-dk6me
    @ChamilaDissanayaka-dk6me Рік тому

    මගේ අම්මා තාත්තා නංගී ට gedenna මාවයි දරුවෝ දෙන්නයි නෝන ගෙදරින් එලියට දැම්මා. එහෙම වෙලත් ආච්චි සිය හොඳ නැ කියලා අපි උගන්වල නැ.
    ඒකෙන් දරුවන්ගේ මනස මිසක් වැරදි කරපු අයට වෙන දෙයක් නැ. Paule ප්‍රශ්නයක් ඇති එයාලගේ pau එයාලට කියලා හිතලා ලාමා මනස ලස්සන කරන්න

  • @darshikahemapala4903
    @darshikahemapala4903 Рік тому

    ලමයව පොඩි කලේ බැලුවේ නැතුවට තාත්තව කවුද දන්නේ නැහැ පොඩිකාලේ බලන්න ඇත්තේ අනේ මෙහෙමත් පුත්තු ඔය මෝඩයට තේරෙන්නේ නැද්ද ඔය ළමයත් කවදාහරි ඕකමයි ඔය නෝනටත් කරන්නේ කියලා තාත්තා මැරුණම අම්මව පුතා බලන ලස්සන කියලා වැඩක් නෑ 😢

  • @manjulakumara4380
    @manjulakumara4380 Рік тому +51

    තොපිදන්නවද.ඒ මිනිස්සු .මොනප්‍රශ්නවල. ජිවත්වෙනවද.කියල.කෙනෙකුගෙ ජිවිතය ගැන.හරියට.දන්නනැතුව. ඒලමය කියනඑකවත් හරියට අහන්නැතිව රචනා.ලියන පරහැත්ත..තොපිතමයි නියම සක්කිලි..😂😂

    • @shyamaleeshamalee7057
      @shyamaleeshamalee7057 Рік тому +11

      මේ කතාව හරියකට අහන් ඉදලා නෙවෙයි කමෙන්ට් කරලා තියන්නෙ කට්ටිය.අම්මා කතා කරනවා නම් ආච්චි එක්ක ආච්චි ඉන්නෙ දුර පලාතක නම් ඉතින් ඒ අම්මා මොනා කරන්නද.පොඩි උන්ට එහා කමෙන්ට් කරපු උන්😂😂

    • @Sanju-ty2xr
      @Sanju-ty2xr Рік тому +6

      Aththama thama😂😂😂konak Allan valalenava.issaral lamai thama aththa kiyve.dan un navakatha liyannath danna un.anith eka me madyavediyata thereddi me anavashya prashna kiyala Eva ahanna hoda na.oya de nisa paule mona tharam prashna athi veida..pisso😢😢😢😢

    • @shehanperera2787
      @shehanperera2787 Рік тому

      ​@@shyamaleeshamalee7057 ini

    • @harshanirajapaksha9284
      @harshanirajapaksha9284 Рік тому

      Manjula kumara 👍👍👍

    • @nimeshasanju7159
      @nimeshasanju7159 Рік тому

      Eka nam attha. Anika kuda dane. Thaata me babge ammawa bndta akamthen trahta e achi ene natuwa inwada. Me aywa lamywa gnan gbe natuwa. Inwada kiyla. E nisa thaata ekan ene natiwenat puluwnm lamyek kiyna ekta. Boruwta allan uda painwa

  • @udaracool6586
    @udaracool6586 Рік тому +1

    මේවගේ වාචාල කතාකරන උන් මේවගේ වැඩසටහන්වලට මොකට එක්කන් එනවද බලන්නත් අප්පිරියයි

  • @Yohanaperera-wq1gf
    @Yohanaperera-wq1gf Рік тому

    Adanam gihan super program eka

  • @philipheenatigala-qe4ve
    @philipheenatigala-qe4ve Рік тому

    මේ දැන් මෙතන comments දෙන අය අර දරුවගෙ අම්මටයි තාත්තටයි පළු යන්න බනිනවා.ඒත් ඒගොල්ලන්ගෙ ගෙවල් වල ත්ත්වෙ කොහොමද දන්නැහැ.😃😃😃

  • @chandraalwis3874
    @chandraalwis3874 Рік тому +8

    දෙමාපියන්ගේ වැරදි ලැජ්ජා වෙන්න ඔනේ

  • @dodogirl6866
    @dodogirl6866 Рік тому +1

    නියමයි පුතෙ උබගෙ අමිම එපාම කරපු අමිම කෙනෙක් වගෙයි තාත්තා ගෙ අමිම ට එන්න දෙන්නෙ නැතිව ඇති මොකවත් බලල හෙදියන්

    • @lovadesi
      @lovadesi Рік тому

      ඔයා හොඳට කතාව අහන්න . අම්මා නෙවෙයි තාත්තා තමයි ආච්චි එක්කරගෙන එන්නේ නැත්තේ .

  • @Wuggy_773
    @Wuggy_773 Рік тому +2

    මද්‍යස්ථව අදහස් දක්වලා තියෙන්නෙ කිහිපදෙනයි,පව්ල් පසුබිම දන්නෙ නැතිව,එක් පාර්ශවයකට පමනක් වැරදි පැටවීම අනුවනකමක්,ලොකුම වැරැද්ද කුඩා දරුවන් මෙවැනි සංවාද සදහා ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියට ගෙනඒම,

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda4630 Рік тому

    තාත්තම්මා ඔය ඉන්න විදිහක හිටපුවාවෙ පුතේ.ඔයාලගෙ පවුල සතුටින් ඉන්න.තාත්තම්මව ඔයාගෙ තාත්තා එක්ක එන්නෙ නැත්තේ ආවොත් ප්‍රශ්න වැලක් කියලා දන්න හින්ද වෙන්න ඇති.

  • @dineshaprashadani-fd7gp
    @dineshaprashadani-fd7gp 9 місяців тому

    මේ පුතාත් කවදාහරි ඒ අම්මාට එහෙම කරානම් ඒ වේදනාව දැනෙයි.....

  • @kalyanirohini1738
    @kalyanirohini1738 Рік тому

    ෂෝක් පොඩ්ඩා. අනේ ආදරෙන්ම කිව්වා අත්තම්මට එන්න කියලා මෙහේ.

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 Рік тому

    හොදම දේ වැඩිහිටියන් jeewithee gena තේරුම ගන්න one.ara කතිකාචාර්ය ගයනි රණසිංහ මහත්මිය ge දේශනා tikak අහන්න. හරිම wedagath පවුල් ප්‍රශ්න විසදගන්න.

  • @kuwaitkwy201
    @kuwaitkwy201 7 місяців тому

    හරි වැරැද්ද අපි දන්නේ නෑනේ.සමහර විට ආච්චී නපුරු ඇති.නැත්තන් දරුවෝ එහෙම කරන්නේ නෑනේ.

  • @priyangikumari7467
    @priyangikumari7467 Рік тому +9

    Ammala gedara kiyna එවා තමයි ...😮😢

  • @thamarakumari6368
    @thamarakumari6368 Рік тому +6

    අම්මලා ඕවා තමා ලමයි න්ට උගන්වන්නෙ තාත්තා ගෙ අම්මට සලකන්නේ නෑ ගොඩක් ගෑනු හැබැයි තමන් හදන්නේ පුතෙක් එයා ඔයාට ඔය දේ කරනවා කවදාහරි ඒක සොබාදහම

  • @herathherath294
    @herathherath294 Рік тому +1

    මගේ අම්මාත් මගේ ගෙදර එන්න කමති නත .අම්මට එයා ගෙ ගෙදර ටරම් නිදහසක් තවත් තනක නාතලු.එයා ට බරඋන ඩාට එන්න කමතිලු .නොදැන කතා හඩන්න එපා

  • @u.s.llanki5805
    @u.s.llanki5805 Рік тому +8

    නොදන්න නිසා කිසි දෙයක් කියන්න බෑ .හැමකෙනෙක්ටම ආවේණික පවුල් කතාවක් තියෙනවා .

    • @hemadissanayaka8259
      @hemadissanayaka8259 Рік тому

      ඔව් .
      ප්‍රසිද්ධියේ පුංචි අයගෙන් ප්‍රශ්න අහද්දි ප්‍රශ්න විවාරණ වැඩිහිටියා පව්ලෙ ප්‍රශ්නවලට එබිකම් නොකර ඉන්නවා නම් හොඳයි කියල හිතෙනව .
      ආච්චි අම්ම/තාත්ත / අම්ම මේ කවුරුවත් ගැන වැඩ සටහන නරඹන කවුරුත් හරියට දන්නෙ නෑනේ.

    • @ApsaraJayakuru-vq7pk
      @ApsaraJayakuru-vq7pk 8 місяців тому

      ඔබේ කතාව ඇත්ත .

  • @lalitharupasinghe4173
    @lalitharupasinghe4173 Рік тому +1

    හොඳ වැඩේ අම්මට....

  • @DonaPerera-b3k
    @DonaPerera-b3k Рік тому

    What goes around comes around!!!!

  • @rajakarunalilani6541
    @rajakarunalilani6541 Рік тому

    මට වඩාමගේ ලමයි ආදරේ මගේ අම්මාට මගේ අම්මා තමා මම විදේශ ගත වෙලා ඉන්න කාලේ මගේ ලමයි බැලුවේ හැදුවේ ❤

  • @nimalshantha340
    @nimalshantha340 7 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @Donesh123-wv3zd
    @Donesh123-wv3zd Рік тому

    මගේ දුව ආච්චි මැරුනොත් හැමදාම තියා ගන්න කියල එක එක කොල ජාති කොටල බෙහෙත් හදනව කියනව..අපිට ගෙයක් අරන් යන්න වත් විදියක් නෑ ..එයාට ආච්චි දාල එන්න බෑ කියනවා..

  • @SudeshIndrajith
    @SudeshIndrajith 7 місяців тому

    අම්මට තාත්තාට බුදුසරනයි. දෙමව්පියන් හැටියට ලෝකයක් ඉස්සරහා චාටර් උනා 😂😂

  • @upekshaayomi151
    @upekshaayomi151 Рік тому +2

    එකෙක්වත් මේක හරියට අහලා නෑනෙ. Comment කරන්න කලින් ඉස්සෙල්ලම කන් ඇරගෙන අහපල්ලා කියන මගුල.....

    • @lovadesi
      @lovadesi Рік тому

      ඒක නම් ඇත්ත . පිස්සු කියවනවා . අම්මාට බනිනව . බලනකොට තාත්තගෙ තමයි සම්පූර්ණ වරද.

  • @thusharamax5130
    @thusharamax5130 Рік тому

    ලැජ්ජ වෙන්නඹන ඒත් ගැනි හිනාවෙනවා

  • @RARKamaniRanasinghe
    @RARKamaniRanasinghe 7 місяців тому

    පුංචි මල් කැකුළු වලට වැඩිහිටියන් ආදර්ශවත්.,වෙන්න....

  • @Umeiraahamed1980
    @Umeiraahamed1980 Рік тому

    මේකේ අම්මට තමයි hemoma benala තියෙන්නේ ඒත් මේ ළමයා කියන්නේ අම්මා කියනවලු තාත්තා අම්මා එක්ක එන්ට කියලා ඒ උනාට thaththalu එක්ක එන්නේ neththe ඉතිං අම්මට benala හරියනවද

  • @ashiedirisinghe7130
    @ashiedirisinghe7130 Рік тому +1

    Ane ane e amma lassanata hina wena hati,hina newei adannai ona.dauwanta podi kalema hoda dewalkiya dennaona.mage dwage lamai me lagadi awa mawa dalanna,eyala thama poi aya,gedara yanakota aduwa achchiwa dala yanna ba kiyala.oyalath daruwanta wadihitiyange age kiyala denna.