Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නියමයි බං හොඳට තේරෙනව කියන ඒව පැහැදිලියි. දිගටම කරන් යන්න. සප් එක දෙනව ❤️🌹👌
Thank you brother ❤️
පැහැදිලි කිරීම මාරම වැදගත් . ලංකාවෙ උබ වගේ කොල්ලොත් ඉන්නව නියමයි ස්තූතියි බන් ❤
ස්තූතියි 🙏❤️
බොහොම ස්තූතියි, ඉතාමත් හොඳට තේරෙනවා...පුළුවන්නම් NURSING සම්බන්ධව දැනට තියන පාඨමාලා සහ, දැනට සේවයේ යෙදී සිටින කෙනෙකුට තවත් ඉදිරියට යන්න පුළුවන් පාඨමාලා මොනවද කියන එක ගැන දැනුවත් වීමක් කරන්න. බොහොම ස්තූතියි...! ❤️
අනවශ්‍ය කියවිලි අහල තමන්ගේ කාලය නිකරුනේ විනාස කර ගන්න අකමැති අය 1:50 ට යන්න
☺
Thanks
Nvq, encourage කරන්න english medium වලින් කරන්න. වෙනත් රට ක රැකියාවක් සඳහා English අනිවාර්යය.
මගේ english දැනුම තිබුන නිසා මට පුළුවන්කම තිබුනා NVQ ලෙවෙල් 4 course එකක් කරන්න වෙන රටක.
හොද පැහැදිලි කීරීමක්.බොහොම ස්තූතියි
❤️❤️
දන්නේ නැති ගොඩාක් දේවල්.. හොය හොය හිටපු ගොඩාක් දෙවල් දැන ගත්තා... thanku ❤️
🙂❤️❤️
පැහැදිලි කිරීම නම් වචනෙන් කියන්න බෑ ඒ තරම් සුපිරි 🔥🖤👌 නියම චැනල් එකක් ❤️
ස්තුතියි ❤
මම බලපු හොදම සහ වැදගත්ම වීඩීයො එක❤
මාර පැහැදිලි යි.❤Thank you
Niyamai video machan.. digatama karnna.api balan innawa.oya lassanata present karanawa.. piliwelai, hari clear.Background music eka wenas karamu.
Thank you. 🙂❤
වැදගත් වීඩියෝවක් බොහොම ස්තූතියි .
Niyamai ayya niyamata pahadiliwa kiyala denwa.Issarahatath me wage wadagath videos godak karannaJaya wewa...❤❤❤
පැහැදිලි කිරීම විශිෂ්ඨයි ❤
ස්තූතියි 🙏
ගොඩක් වටින video එකක්
බෙහෙවින්ම ස්තුතියි
Thanks aiye, godak vadagath video ekak
☺👍❤
Thanks. දෙපාරක් like කරන්න පුලුවන් නම් දෙපාරක් like කරනවා මේ video එකට 😊
❤️
අලුතින් නිර්මානය කිරීමේදී එහි තිබෙන අන්තර්ගතයන් කුමක්ද කියා පර්යේෂණ වාර්තාවක් ලබාගැනීමේ ක්‍රියාවලිය කුමක්ද? ඔබතුමාට බොහෝ ස්තුතියි
සුපිරි මචං. පැහැදිලි කිරීම නම් කියලා වැඩක් නෑ. හරියට මලින්ද අයියා වගේ. එයාගෙම කොපියක් තමයි ඔයා. පට්ට පැහැදිලියි. ඉස්සරහටත් මේ වගේ හොඳ Information Videos දාන්න. බොහොම ස්තූතියි පැහැදිලි කිරීමට. සුභ පැතුම් මගෙන් 👌🔥😍
Ekanam hodatama thrum karala dunna thenx ❤
Niyamai brother,....pahadili kirima uparimai.... congratulations 🙂
Was a huge help Brow, was in a big confusion about what is this NVQ Levels, All the best ❤🙌
Thank you very much for great explanation
නියමයි මචන්. එල...
Gobak wadagath video PUTU teruwan saranaii
🙂👍👍
NVQ karanna nm Rathmalane VTA akata yanna. Univotech aka aha pathe tyenne. Nathan Narahenpita VTA akata yanna. Naita,vta,wage ewa kranawa lankawema. Salli yan na. Nikan karanne. Bas gastu withari. Antimata exam fees Rs. 500 k wage withari ynne. VTA hodai. Ikmta exam tyla sahatika denawa. Naita wage ewa patta kal yanawa.. Net ake search karala balanna.
Supiri malli ...thanks for ur vidio
ස්තූතියි සහොදරයා
බොහොම ස්තූතියි
Niyamatama explain kara keep it up bro flow of explanation is excellent
Thank you
මරු 💓💓💓🤭
Good explanation brother ❤️❤️
construction equipment training center මේක ගැනත් පොඩ්ඩක් බලන්න අය්යේ 🙂
Thank you අයියෙ මේක කිව්වට
Superb putha
වෘත්තීය මාර්ගෝපදේශනය පිලිබද පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද..
Good video . Thanks saho 👍
Harima wadagath ..... ithamath pahadili..
Very good videos, Thanks.
Great video♥️👍
Thank you so much ayye❤
Thank you ayye❤️
Valuable programme. .
Aiye mn A/L maths kale. 2S thiyenne aiye mn kohomada nvq level eka karanne one. Please aiye kiyala dennako
Supiri 🔥
NAITA vs TECHNICAL COLLEGE වල වෙනස මොකක්ද ?හොද මොකක්ද
Oyage pehedili kirima niyamai aiye❤️
මම ol pass B5 c1 s2 w1 විදියට.. w එක තියෙන්නෙ english වලට... ගැසට් එකේ තියෙනවා ict course එක කරන්න නම් english සමත්වෙලා තියෙන්න ඕනෙ කියලා.. එහෙම නැති කෙනෙක්ට අයදුම් කරන්න බැරිද 😥 කොතනින්වත් පිලිතුරක් ලැබුනේ නෑ පුලුවන් නම් උත්තරයක් දෙන්න බොහොම.ස්තූතුයි ❤️
Hotel පාඨමාලා ගැන Video එකක් දාන්නකෝ ❤️🥰🤗
Ow ane
Niyamai machn🤟
Thanks brother ☺❤
Ane thanq aiya mechchara kal oya gena kisima awbodyk thibunnh oyt godk pin kiyl dunnt sub kra channel ek
Excellent bro❤❤❤
@ස්තූති
Good advice 🎉
Niyamatama explain kara keep it up@
GG bro.well explained
Thank you very much😀👍
@@srilanka7463 ❤️
Thanks aiye..🤗❤️❤️
Good content ✋🍎
Hodta kiynawa bn therenda 👌👍
Thank you so much 🥰💖
NVQ 5,6 karanawanm Narahenpita VTA akata yanna. Nomile. Athana methana tyna NVQ 4 ta adu ewa karana than walata yanna epa. Akapara 4 karana akakata yanna. 4 5,6 path aka dige yanna. Antimata 7 .
O/L fail vuno kenekta ehema karanna puluwandha?
Thank you❤
ඇත්තටම ගොඩක් වටිනවාමට දැනගන්න පුළුවන්දA/l art කරල B2 C1 පසු computer hardware NVQ4 කරලා කෙලින්ම 7 කරන්න පුළුවන්ද ඒවගේම computer hardware වල රැකියා අවස්ථා කොහොමද කියන එක. මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද ගොඩක් වටිනවා
Mn A/L walata sinhala ,logic ,political sciens karee,hoda course ekk kiynnako aiye
අයියෙ NVQ level වලින් පිටරට university වල studay කරන්න යන්න පුලුවන්ද? එහෙම පුලුවන්නම් ඒ කොහොමද කියල දැනගන්න පුලුවන්ද?
Good .tks bro..
කෙළින්ම ගිහිල්ලා අහන්න VTA හරි NAITA එකෙන් හරි oyala inna pradesaye ඕනෑම tech එකකින් එයාල විස්තර කියනවා
Man danata NAITA ekeNVQ level 4 ict karala exam pass karala inne, mata NvQ 5 ict course eka karanna sudusu ayathanayak saha eyin NVQ level 5,6,7 complete kara haki ayathana kiyanna, pls help me
Ane mt udw karanna..oy kale mona couse ekada..mokkk eken labena job eka
Thank u aiye
Mn nvq level 3 course ekk kara ict peththen, a/l walatath A,B,C thiyanawa, mata nvq level 5 karanna inne, පදිංචි district eka kaluthara,mt me level ek complete karanna puluwan ආයතනයක් kiynwada puluwnnm
Excellent explanation
kiyana dewal hodata tereno ayye puluwannm pastry course ek gana vrdio ekk dennko
Nvq 7 gnna tawa aurudu 3k inna eka apardayakk needa.. ekata wisadumak dunnoth watinwane🙁🙏
Dan oya SAAMANYA UNIVERSITY EKE degree ekak karanava nan awrudhu 4 venava,ekata meka hondhai
Brother පැහැදිලි කිරීම හොදටම කරල තියනවා❤. Thanks brother. Automotive technology පැත්තෙන් NVQ Level 4 කරොත් රට හොද රැකියාවකට යන්න පුලුවන්ද? Please දන්න කවුරු හරි කියනවද😊
Thnx🥰
O/l A/l privet ලියන්න පුලුවන් වගේ NVQ උනත් NVQ exam karamme pulywanda tec ekakat noya thamant denuma thiyanewa nam.ehenam ekat ayadum karanne kohomad
Grade 9,10 student lata study karanna puluwan best ICT deploma course ekak kiyannako.
Godak watina deyak..❤️🔥meka hoya hoya hitiye.ethakota al commerce karapu kenek nvq karrae kohomada..level 5 indan karanna courses tiyenawada.nattam apahu nvq mula indan ganna wenawada..?
Patta 😁
🙂❤️
🙏අයියේ german tech එකයී ඔය NVQ ගන්න තැන් අතරයි වෙනස මොකක්ද... german tech එකෙත් දෙන්නේ ඔයවගේම සහතිකයක්ද... NVQ කරලා රට යන්න පුලුවන්ද german tech එක වගේම Automobile අන්ශයෙන්
රට යන්න පුලුවන් කොයි ටෙක් එකකින් ඉගෙන ගත්තත්. ඕනි වෙන්නේ කරන දේ හරියටම කරගන්න එක.
@@didulangawickramarachchi389 german tech eke part time course wlta nvq level 3 denne ayya.. eka australia wage ratakata yanna pramanawath madida?
Mm o/l hodt pass eth mm.A/l.krnn kamathi nathuw hitiye dan math VTA ekt ynw 😊
Godak watinawa
☺👍👍
Aiyo farm machinery gana vedio ekak karannako
thank you so much .... ape daruan danuwath kalata. mokada mage daruwath nvq patamalawa hadaranaea
මම කොමස් කලේ nvq level 5 accounts course එක professional course එකක් හා සමාන පිලිගැනීමක් තියෙනවද
good job
MERIS kudu/keali packet karana kal thiyaganne kohomada
Siya mama eka vibagayak Wath liyala neha namuth Mata a pili badawa danumak thiyanawa. Mata e vebahaga walata liyanna kramayak nadda
Garment paththan NVQ Gannay kohomada
Aiye supiri. Mama nvq 3,4 karala thiyenne cookery. Rpl valin mata nvq 5,6 karanna puluwanda details tikak denna, hotel experience thiyenawa aurudu 7k vithara kohomada karanna puluwan.thanath ekkama kiyanna
RPL gena hariyata deatils kiyannako, nvq 4 ekak karala , eyata experience 3 to 5 year thibboth nvq 5 or 6 karanne nethuwa nvq 7 karanna puluwan d?
කරුනකර මොඩියුල එකක් නිවැරැදි ව සදාගන්න උදවු කරන්න පුලුවන් මොනවා හෝ වැරුද්දක් සිදු වෙිනවා පෞද්ගලික ටියුෂන් හරි කමක්නැ ස්තුතියි
Best❤
Privet thanakin NVQ 4 aragena VTa wage thanaka NVQ 5 idan yanna puluwanda.
NAITA nvq 4 IT course eka completed Dn issarahata mokada karanna ona NAITA ekema nvq 5 tinavad nathnm VTA vage ekakt yanna onad
o/l ivara vela giyama issarahata kisima prashnayak anne nadda (a/l) karann nathuva
Aiye A/L technology welin pass unoth univotech gihin NVQ 5,,6 Nathuwa kelinme 7 keranne plwn de A/L result welin?? Campuss giyoth plwn ne
නියමයි බං හොඳට තේරෙනව කියන ඒව පැහැදිලියි. දිගටම කරන් යන්න. සප් එක දෙනව ❤️🌹👌
Thank you brother ❤️
පැහැදිලි කිරීම මාරම වැදගත් . ලංකාවෙ උබ වගේ කොල්ලොත් ඉන්නව නියමයි ස්තූතියි බන් ❤
ස්තූතියි 🙏❤️
බොහොම ස්තූතියි, ඉතාමත් හොඳට තේරෙනවා...පුළුවන්නම් NURSING සම්බන්ධව දැනට තියන පාඨමාලා සහ, දැනට සේවයේ යෙදී සිටින කෙනෙකුට තවත් ඉදිරියට යන්න පුළුවන් පාඨමාලා මොනවද කියන එක ගැන දැනුවත් වීමක් කරන්න. බොහොම ස්තූතියි...! ❤️
අනවශ්‍ය කියවිලි අහල තමන්ගේ කාලය නිකරුනේ විනාස කර ගන්න අකමැති අය 1:50 ට යන්න
☺
Thanks
Nvq, encourage කරන්න english medium වලින් කරන්න. වෙනත් රට ක රැකියාවක් සඳහා English අනිවාර්යය.
මගේ english දැනුම තිබුන නිසා මට පුළුවන්කම තිබුනා NVQ ලෙවෙල් 4 course එකක් කරන්න වෙන රටක.
හොද පැහැදිලි කීරීමක්.බොහොම ස්තූතියි
❤️❤️
දන්නේ නැති ගොඩාක් දේවල්.. හොය හොය හිටපු ගොඩාක් දෙවල් දැන ගත්තා... thanku ❤️
🙂❤️❤️
පැහැදිලි කිරීම නම් වචනෙන් කියන්න බෑ ඒ තරම් සුපිරි 🔥🖤👌 නියම චැනල් එකක් ❤️
ස්තුතියි ❤
මම බලපු හොදම සහ වැදගත්ම වීඩීයො එක❤
මාර පැහැදිලි යි.❤Thank you
Niyamai video machan.. digatama karnna.api balan innawa.oya lassanata present karanawa.. piliwelai, hari clear.
Background music eka wenas karamu.
Thank you. 🙂❤
වැදගත් වීඩියෝවක් බොහොම ස්තූතියි .
Niyamai ayya niyamata pahadiliwa kiyala denwa.
Issarahatath me wage
wadagath videos godak karanna
Jaya wewa...❤❤❤
පැහැදිලි කිරීම විශිෂ්ඨයි ❤
ස්තූතියි 🙏
ගොඩක් වටින video එකක්
බෙහෙවින්ම ස්තුතියි
Thanks aiye, godak vadagath video ekak
☺👍❤
Thanks. දෙපාරක් like කරන්න පුලුවන් නම් දෙපාරක් like කරනවා මේ video එකට 😊
❤️
අලුතින් නිර්මානය කිරීමේදී එහි තිබෙන අන්තර්ගතයන් කුමක්ද කියා පර්යේෂණ වාර්තාවක් ලබාගැනීමේ ක්‍රියාවලිය කුමක්ද? ඔබතුමාට බොහෝ ස්තුතියි
සුපිරි මචං.
පැහැදිලි කිරීම නම් කියලා වැඩක් නෑ.
හරියට මලින්ද අයියා වගේ.
එයාගෙම කොපියක් තමයි ඔයා.
පට්ට පැහැදිලියි.
ඉස්සරහටත් මේ වගේ හොඳ Information Videos දාන්න.
බොහොම ස්තූතියි පැහැදිලි කිරීමට.
සුභ පැතුම් මගෙන් 👌🔥😍
Ekanam hodatama thrum karala dunna thenx ❤
Niyamai brother,....pahadili kirima uparimai.... congratulations 🙂
Was a huge help Brow, was in a big confusion about what is this NVQ Levels, All the best ❤🙌
❤️❤️
Thank you very much for great explanation
❤️❤️
නියමයි මචන්. එල...
Gobak wadagath video PUTU teruwan saranaii
🙂👍👍
NVQ karanna nm Rathmalane VTA akata yanna. Univotech aka aha pathe tyenne. Nathan Narahenpita VTA akata yanna. Naita,vta,wage ewa kranawa lankawema. Salli yan na. Nikan karanne. Bas gastu withari. Antimata exam fees Rs. 500 k wage withari ynne. VTA hodai. Ikmta exam tyla sahatika denawa. Naita wage ewa patta kal yanawa.. Net ake search karala balanna.
Supiri malli ...thanks for ur vidio
🙂👍👍
ස්තූතියි සහොදරයා
❤️❤️
බොහොම ස්තූතියි
Niyamatama explain kara keep it up bro flow of explanation is excellent
Thank you
මරු 💓💓💓🤭
🙂👍👍
Good explanation brother ❤️❤️
❤️
construction equipment training center මේක ගැනත් පොඩ්ඩක් බලන්න අය්යේ 🙂
Thank you අයියෙ මේක කිව්වට
Superb putha
වෘත්තීය මාර්ගෝපදේශනය පිලිබද පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද..
Good video . Thanks saho 👍
Harima wadagath ..... ithamath pahadili..
Very good videos, Thanks.
Great video♥️👍
Thank you so much ayye❤
Thank you ayye❤️
Valuable programme. .
Aiye mn A/L maths kale. 2S thiyenne aiye mn kohomada nvq level eka karanne one. Please aiye kiyala dennako
Supiri 🔥
🙂👍👍
NAITA vs TECHNICAL COLLEGE වල වෙනස මොකක්ද ?හොද මොකක්ද
Oyage pehedili kirima niyamai aiye❤️
මම ol pass B5 c1 s2 w1 විදියට.. w එක තියෙන්නෙ english වලට... ගැසට් එකේ තියෙනවා ict course එක කරන්න නම් english සමත්වෙලා තියෙන්න ඕනෙ කියලා.. එහෙම නැති කෙනෙක්ට අයදුම් කරන්න බැරිද 😥 කොතනින්වත් පිලිතුරක් ලැබුනේ නෑ පුලුවන් නම් උත්තරයක් දෙන්න බොහොම.ස්තූතුයි ❤️
Hotel පාඨමාලා ගැන Video එකක් දාන්නකෝ ❤️🥰🤗
Ow ane
Niyamai machn🤟
Thanks brother ☺❤
Ane thanq aiya mechchara kal oya gena kisima awbodyk thibunnh oyt godk pin kiyl dunnt sub kra channel ek
Excellent bro❤❤❤
@ස්තූති
Good advice 🎉
Niyamatama explain kara keep it up@
GG bro.well explained
Thank you very much😀👍
@@srilanka7463 ❤️
Thanks aiye..🤗❤️❤️
Good content ✋🍎
Hodta kiynawa bn therenda 👌👍
Thank you so much 🥰💖
NVQ 5,6 karanawanm Narahenpita VTA akata yanna. Nomile. Athana methana tyna NVQ 4 ta adu ewa karana than walata yanna epa. Akapara 4 karana akakata yanna. 4 5,6 path aka dige yanna. Antimata 7 .
O/L fail vuno kenekta ehema karanna puluwandha?
Thank you❤
ඇත්තටම ගොඩක් වටිනවා
මට දැනගන්න පුළුවන්ද
A/l art කරල B2 C1 පසු computer hardware NVQ4 කරලා කෙලින්ම 7 කරන්න පුළුවන්ද ඒවගේම computer hardware වල රැකියා අවස්ථා කොහොමද කියන එක. මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද ගොඩක් වටිනවා
Mn A/L walata sinhala ,logic ,political sciens karee,hoda course ekk kiynnako aiye
අයියෙ NVQ level වලින් පිටරට university වල studay කරන්න යන්න පුලුවන්ද? එහෙම පුලුවන්නම් ඒ කොහොමද කියල දැනගන්න පුලුවන්ද?
Good
.tks bro..
කෙළින්ම ගිහිල්ලා අහන්න VTA හරි NAITA එකෙන් හරි oyala inna pradesaye ඕනෑම tech එකකින් එයාල විස්තර කියනවා
Man danata NAITA ekeNVQ level 4 ict karala exam pass karala inne, mata NvQ 5 ict course eka karanna sudusu ayathanayak saha eyin NVQ level 5,6,7 complete kara haki ayathana kiyanna, pls help me
Ane mt udw karanna..oy kale mona couse ekada..mokkk eken labena job eka
Thank u aiye
Mn nvq level 3 course ekk kara ict peththen, a/l walatath A,B,C thiyanawa, mata nvq level 5 karanna inne, පදිංචි district eka kaluthara,mt me level ek complete karanna puluwan ආයතනයක් kiynwada puluwnnm
Thank you
Excellent explanation
kiyana dewal hodata tereno ayye puluwannm pastry course ek gana vrdio ekk dennko
Nvq 7 gnna tawa aurudu 3k inna eka apardayakk needa.. ekata wisadumak dunnoth watinwane🙁🙏
Dan oya SAAMANYA UNIVERSITY EKE degree ekak karanava nan awrudhu 4 venava,ekata meka hondhai
Brother පැහැදිලි කිරීම හොදටම කරල තියනවා❤. Thanks brother. Automotive technology පැත්තෙන් NVQ Level 4 කරොත් රට හොද රැකියාවකට යන්න පුලුවන්ද? Please දන්න කවුරු හරි කියනවද😊
Thnx🥰
O/l A/l privet ලියන්න පුලුවන් වගේ NVQ උනත් NVQ exam karamme pulywanda tec ekakat noya thamant denuma thiyanewa nam.ehenam ekat ayadum karanne kohomad
Grade 9,10 student lata study karanna puluwan best ICT deploma course ekak kiyannako.
Godak watina deyak..❤️🔥meka hoya hoya hitiye.ethakota al commerce karapu kenek nvq karrae kohomada..level 5 indan karanna courses tiyenawada.nattam apahu nvq mula indan ganna wenawada..?
Patta 😁
🙂❤️
🙏අයියේ german tech එකයී ඔය NVQ ගන්න තැන් අතරයි වෙනස මොකක්ද... german tech එකෙත් දෙන්නේ ඔයවගේම සහතිකයක්ද... NVQ කරලා රට යන්න පුලුවන්ද german tech එක වගේම Automobile අන්ශයෙන්
රට යන්න පුලුවන් කොයි ටෙක් එකකින් ඉගෙන ගත්තත්. ඕනි වෙන්නේ කරන දේ හරියටම කරගන්න එක.
@@didulangawickramarachchi389 german tech eke part time course wlta nvq level 3 denne ayya.. eka australia wage ratakata yanna pramanawath madida?
Mm o/l hodt pass eth mm.A/l.krnn kamathi nathuw hitiye dan math VTA ekt ynw 😊
Godak watinawa
☺👍👍
Aiyo farm machinery gana vedio ekak karannako
thank you so much .... ape daruan danuwath kalata. mokada mage daruwath nvq patamalawa hadaranaea
මම කොමස් කලේ nvq level 5 accounts course එක professional course එකක් හා සමාන පිලිගැනීමක් තියෙනවද
good job
MERIS kudu/keali packet karana kal thiyaganne kohomada
Siya mama eka vibagayak Wath liyala neha namuth Mata a pili badawa danumak thiyanawa. Mata e vebahaga walata liyanna kramayak nadda
Garment paththan NVQ Gannay kohomada
Aiye supiri. Mama nvq 3,4 karala thiyenne cookery. Rpl valin mata nvq 5,6 karanna puluwanda details tikak denna, hotel experience thiyenawa aurudu 7k vithara kohomada karanna puluwan.thanath ekkama kiyanna
RPL gena hariyata deatils kiyannako, nvq 4 ekak karala , eyata experience 3 to 5 year thibboth nvq 5 or 6 karanne nethuwa nvq 7 karanna puluwan d?
කරුනකර මොඩියුල එකක් නිවැරැදි ව සදාගන්න උදවු කරන්න පුලුවන් මොනවා හෝ වැරුද්දක් සිදු වෙිනවා පෞද්ගලික ටියුෂන් හරි කමක්නැ ස්තුතියි
Best❤
Privet thanakin NVQ 4 aragena VTa wage thanaka NVQ 5 idan yanna puluwanda.
NAITA nvq 4 IT course eka completed
Dn issarahata mokada karanna ona NAITA ekema nvq 5 tinavad nathnm VTA vage ekakt yanna onad