Seethala Haduwakin (සිතල හාදුවකින්) Jothi Mix | H.R Jothipala | Romesh Jothi

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 812

  • @SriLalAbeyweera
    @SriLalAbeyweera 2 місяці тому +9

    ❤හොඳ නිර්මානයක්, මුල් කොටස නියම ජෝති හඬ , පසු කොටස වෙනස් එ්ත් හෙඳයි❤

  • @duwenbeezus1451
    @duwenbeezus1451 Рік тому +79

    එ කාලේ හදවතේ ගායකයා . එච් අර් ජොතිපාල මහත්තයා අදටත් අපි එතුමාගේ ගීත රසවිඳිනවා අමරනීයයි ඔබ නිවන් සුව ලැබේවා . ❤❤❤❤❤

  • @nilangasandaruwan6899
    @nilangasandaruwan6899 Рік тому +124

    මේ තරමට ලස්සන කටහඬක් ආයෙ කවදා කාට හිමි වේද..මේ සින්දුව හිට් කරපු කෙනාටත් පිං...❤

  • @priyanipriyani6862
    @priyanipriyani6862 Рік тому +27

    හිත...කොහෝදොු..යනවා
    කියන්න බැරි ගොඩාක් දේ...හිතට..
    දැනෙනවා ...මෙ..කටහඬ අහන්න පිං මදි වුනා ...😢....

    • @Sunimalinguruwatte
      @Sunimalinguruwatte 3 місяці тому

      මෙ ජෝති නෙමෙ

    • @Sunimalinguruwatte
      @Sunimalinguruwatte 3 місяці тому

      මේක ගැලපෙන්නෙ හැබැයි ජෝතිට..

  • @GK-bk9ho
    @GK-bk9ho 10 місяців тому +10

    මේක හදපු කෙනා සුපිරි වැඩක්. නියමයි සහෝදරය😍 ඔබට තෙරුවන් සරණයි.. 🙏

  • @චමීරසම්පත්-ෆ2ඥ

    අමරණීය ජෝති තව කොචිචර තියනවද අහපු නැති සිංදු සත්තයි සදා අමරණීයයි නිවන් සුව ලැබෙිවා ඔබ තුමාට

  • @NilanthaBasnaayaka
    @NilanthaBasnaayaka Рік тому +44

    ජෝතිපාල මාහාත්තයාගේ හඩින් නියමෙට ලස්සනයි මම කැමති මෙ සිංදුව ජෝතිගේ හඩින් ආහාන්ඩ

  • @sachinithakshila6524
    @sachinithakshila6524 Рік тому +43

    ඇත්තටම ගොඩාක් ලස්සනයි මේ කටහඬ නම්... ❤️🙂

  • @asankathennakoon1094
    @asankathennakoon1094 Рік тому +122

    මොනා කියන්න ද තේරෙන්නේ නෑ ජෝතිගේ හදපු AI voice eka nisai මේක hit වෙන්න ඇත්තේ ජෝතිපාල මහත්මයානම් රත්තරන්

    • @lahirusajeewa1290
      @lahirusajeewa1290 Рік тому +4

      ඒක දන්නෙ නැති ඔස්තාර්ලා මේක ජෝතිපාල මහත්තයගෙ කියලා වැලලෙන්න හදන්නෙ...කොහොම වෙතත් සුපිරි වැඩ්ඩෙක් මේක හදලා තියෙන්නේ .... ජෝතිපාල මහත්තය කිව්වා නම් ඒකත් මේ වෙනකොට තාමත් ඇහෙන සින්දුවක් තමයි ඉතින් ... සුපිරි කටහඬක් එතුමට තියෙන්නේ

    • @VoidGlitcher
      @VoidGlitcher Рік тому

      නව ජෝති දන්නැද්ද 😅​@@lahirusajeewa1290

    • @asankajayasundara6175
      @asankajayasundara6175 Рік тому

      ua-cam.com/video/KkXn-BU470s/v-deo.htmlsi=3Vw27Pg5mk9KyPmx

  • @ranjankumara2320
    @ranjankumara2320 Рік тому +135

    AI වලින් හැදුවත් හඬේ අයිතිය ජෝතිටයි...ඒ හඬට තියෙන ඉල්ලුම අවුරු තිස් පහකට පසුත් යාවත්කාලීනයි

    • @thegshandinuka
      @thegshandinuka 10 місяців тому +3

      නෑ මේක මෙයා කිව්ව

    • @core2duo175
      @core2duo175 10 місяців тому +1

      ​@@thegshandinukaහ්‍යියු 😅

    • @jayanthakumara467
      @jayanthakumara467 8 місяців тому

      😅😅

  • @firstleft7263
    @firstleft7263 Рік тому +38

    මුල් පදටිකට නම් රැවටෙනවා සුපිරියටම

  • @kavindusaranga346
    @kavindusaranga346 Рік тому +95

    A I වැඩ්ඩෙක්.. එකෙන්ම..ඒකේ තර්කයක් නෑ.. හැබැයි.. සිoදුව අහන්නේ ජෝතිගේ හඩින් විතරයි.. තවම original එක ඇහුවේ නෑ..මේ රහ නැතිවෙයි කියලා හිතෙනවා.. මේ හඩට ඇබ්බැහිවීමක් තියෙන්නේ...❤❤❤

  • @slnature4907
    @slnature4907 6 місяців тому +11

    අපේ අත්තම්මා කැමති ම ගායකයා ලස්සනයි කටහඬ කියලා කියන අය කෝ
    😢😢

  • @isurudilshan6405
    @isurudilshan6405 Рік тому +10

    ආයෙ ඉතින් සුපිරියි රෙස්පෙක්ට් බොසා තැන්ක් යූ ජෝති සර්

  • @happyfamer69
    @happyfamer69 Рік тому +25

    අම්මෝ මේක 😢😢😢😢😢😢හරිම ආදරෙයි අප්ප ඒ කටහඬ ආයිත් අහන්න ලැබුන ❤❤❤❤❤

  • @අමතකනොවන.කැසට්

    ජෝතිපාල මහත්මාට උපහාරයක් ම වේවා !!!❤😢

  • @lasithlakshitha9668
    @lasithlakshitha9668 Рік тому +25

    සදා නොමැකෙන ගී හඩ වන් ඇන් ඔන්ලි ජෝති සුපිරි ගැම්මක් ❤❤❤

  • @dilaninushka7585
    @dilaninushka7585 Рік тому +46

    පට්ට voice මෙක හදපු සහොදරයා සුපිරි නම අමතකයි

  • @tharindusanjeewa4638
    @tharindusanjeewa4638 Рік тому +14

    සුපිරි වැඩක් කරලා තියෙන්නේ මේක හදපු කෙනා ❤

  • @lakmalsendanayaka7700
    @lakmalsendanayaka7700 Рік тому +25

    මොහුට සමකල හැකි ගයකයකු නොමැත මෙ වන විට මොහුට පමනක් දෙවනි හද්වතෙ ගයකයා චමර විරසිංහ ❤

  • @akalankaranasinghe2151
    @akalankaranasinghe2151 Рік тому +16

    ගොඩක් පිං අහන්න අහන්න අසයි ❤❤

  • @DilanthaDinesh
    @DilanthaDinesh 10 місяців тому +9

    මේ සිංදුව වෙන ගායකයෝ කියන එකටනම් මම තදින්ම විරුද්ධයි අදටත් සුපර් ස්ටාර් එච් ආර් ජොතිපාල මහත්මයා තමයි ❤❤❤

    • @Sunimalinguruwatte
      @Sunimalinguruwatte 3 місяці тому

      මේක ජෝති කිව්වෙ නෑ ....මෙ වෙන කෙනෙක් ගොරෝසු හඩකින් කිව්ව කියන්නෙ එ ජෝති නෙමෙ...ජෝතොගෙ ගීත වින්ද කෙනෙක්නම් දන්නව වෙනස ජෝතොගෙ ගී ඇහිලා ගිය කෙනෙක් තමා මෙ ජෝති කියන්නෙ.

  • @AshaChampika
    @AshaChampika Рік тому +177

    කෝ බලන්න මේ සිංදුව පට්ටම සින්දුවක් කියන අය

    • @layanalnihal8170
      @layanalnihal8170 8 місяців тому +4

      😢😢😢😢😢😢

    • @Rinushacassim
      @Rinushacassim 8 місяців тому +2

      පට්ට සින්දුව තමයි ❤️❤️😍😍

    • @mallikamalika3277
      @mallikamalika3277 8 місяців тому

      ❤❤❤❤❤❤❤

    • @PiyumiSurangika
      @PiyumiSurangika 7 місяців тому +1

      කියන්න වචන නැහැ .ගොඩක් ලස්සනයි (සීතලම හාදුව )ආදරය නැවත මතකයකට නැගේනවා

    • @NihalLalith-qb5qv
      @NihalLalith-qb5qv 6 місяців тому

      @@PiyumiSurangika no

  • @kalanaharshana7302
    @kalanaharshana7302 10 місяців тому +3

    හදපු එකා AI වැඩ්ඩෙක්❤️. edit එකක් උනත් මන් අහන්නෙ මේක❤️

  • @chameladilu780
    @chameladilu780 Рік тому +42

    ඇත්තටම ජෝති මහත්තයා කීවනම් කොච්චර ලස්සනක් තියෙයිද

    • @AmithKumara-lg8gu
      @AmithKumara-lg8gu Рік тому +1

      එතකොට කවුද පළමු ගායක

    • @ravindratudugala8067
      @ravindratudugala8067 Рік тому

      ua-cam.com/video/RuAx8ndhvxA/v-deo.htmlsi=Ba1rlI40XrVbI5yI

    • @Pasindudeshan-xo7tm
      @Pasindudeshan-xo7tm Рік тому

      @@AmithKumara-lg8gu Yasith kalambiarachchi

    • @rasaraheshan1431
      @rasaraheshan1431 Рік тому

      @@Pasindudeshan-xo7tm mongalda bn ubata meka jothige sinduwak mul gayana jothipala mahattayage

    • @Pasindudeshan-xo7tm
      @Pasindudeshan-xo7tm Рік тому

      @@rasaraheshan1431 tracda bn e AIwalin voice edit karapu ekak

  • @akalankachamod4539
    @akalankachamod4539 Рік тому +16

    ඇත්තටම එකනම් පිස්සුවක් 🎉❤

  • @LasanthaPadmakumara
    @LasanthaPadmakumara 6 місяців тому +3

    ජෝතිගෙ හඩින් මේ සින්දුව කිව්වනම් මොනතරම් මිහිරියට තියෙයිඩ.

  • @HddhjjhVbnbchhh
    @HddhjjhVbnbchhh 9 місяців тому +4

    ජෝතිපාල මහතා ta pana දුන්නා ඔයා මල්ලි

  • @chandanaabeysinghe6709
    @chandanaabeysinghe6709 Рік тому +9

    මාරම ලස්සනයි.. හැබැයි ජෝතිගේ හඬ නිසයි ඇහුවේ... මාරම hit..

  • @තිළිණසම්පත්ජයසිංහ

    අනේ මන්ද මේක අහන වාරයක් ගානෙ ආයෙත් ජෝති මහත්තය ඉපදිලා වගේ දැනෙනව. හදපු කෙනාට ගොඩක් පින්.

  • @chamindasanjaya6942
    @chamindasanjaya6942 Рік тому +32

    ඔයාලා හදන්නේ ඒ අමරණීය ගායකයා ගාව ගන ප්‍රසිද්ධ වෙන්න ඒ වැඩේ කරන්න එපා බං වයස් බෙදයකින් තොරව ඒ මනුස්සයා අපේ අතර නැති උනත් හදවත් වල ජිවත් වෙනවා

    • @kumarasl2840
      @kumarasl2840 7 місяців тому

      අනිවාර්යයෙන් ...👍❤️

  • @sisirajayanthe2764
    @sisirajayanthe2764 Рік тому +141

    ජෝති අද ඉන්නඋං වගෙ යාචකයො නෙවෙයි...හිඟන්නො...නහයෙන් අඬන කෙඳිරිගාන හොටු පෙරන පෞරුෂ හීන චරිත වලට ජෝතිව සමකරන්න බෑ..ඒ ඇත් රජෙක්...එයාගෙ කට හඬ ඕනෑම සමූහ ගීයක highlight උනා...ඒක කාටවත් හිමිනැති මාරම මිහිරක්,ගැම්මක්...අපේ හිත්වල තිබෙන දුර්වලකම්ද නැතිකරල,අපටත් අදීනබව පෙව්ව..

  • @රංජනිමලනි
    @රංජනිමලනි 5 місяців тому +3

    ලස්සනයි ලස්සනයි දේවිපිහිටයි

    • @fEducational
      @fEducational 5 місяців тому

      ua-cam.com/video/N5WigoxRpvU/v-deo.htmlsi=_67jQMOXz1LaTlNW
      මේක ගැන මොකද කියන්නෙ??

  • @nuwanchamara4363
    @nuwanchamara4363 Рік тому +11

    ජෝතිපාල මහත්තයා නම් අයි කියලා වැඩක් නෑ ❤❤❤

  • @prakashranasinghe7383
    @prakashranasinghe7383 Рік тому +10

    සුපිරි අයියාගේ වොයිස් එක ...❤️❤️❤️❤️

  • @ZzevenRush
    @ZzevenRush Рік тому +13

    Original එක කැලේනෙ යකෝ මේකට 😍😘

  • @dohaqatar9055
    @dohaqatar9055 11 місяців тому

    ඇත්තටම ජෝතිපාල මහත් මයා මේ සිංදුව කිව්වා නම් කොච්චර හොඳයි ද මම තාමත් ඵ් සිංදු වලට ආදරෙයි මේ සිංදුව හරි තෙරුමක් තියනවා ජයවේවා

  • @පින්ලංතේ
    @පින්ලංතේ Рік тому +10

    ජෝතිපාල මත්තයා මෙක කිව්වනම් පිස්සුවක් තමා ඉතිම්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KanthiLatha-k4f
    @KanthiLatha-k4f 5 місяців тому +1

    Maru
    Bro

  • @ThamashaRajapaksha
    @ThamashaRajapaksha 7 місяців тому +1

    Ada kale thiyena thawath sindu me hadin ahenawnm kocchara lassnda ❤

  • @SahanDeneth-jk6tn
    @SahanDeneth-jk6tn Рік тому +32

    මොන ටෙක්නික් එක ආවත් ඒ කටහඩ ගන්න බෑ මේකෙත් සමහර තැන් අවුට් මේ වගේ නෑ ඇත්තටම ජෝතිපාලයන්ගේ කටහඩ ජෝති ලොක්කා කිව්වොත් ඕනම සිංදුවක් ලස්සනයි වගේම ජෝති ලොක්කගෙ සිංදු කවදාවත් කියන්න බෑ ඒ කටහඩින්ම කාටවත් ඒක තමා නියමය 😎🌎🤟

    • @indikasampath902
      @indikasampath902 Рік тому +1

      Lassana sinduwak needa ඔයාලට විදින්න බැහැ නේද

    • @rumeshmadusanka1901
      @rumeshmadusanka1901 Рік тому

      ඕක කියන්නේ ජෝති තමයි බන්, jothige vidio ekak thiyenawa

    • @Geethbandara
      @Geethbandara Рік тому

      ​@@rumeshmadusanka1901ඒ වීඩියෝ එකත් එඩිට් එකක් ජෝතිපාල මහත්තයා සිංදු 6013ක් ගායනා කරලා තියෙනවා ඒ ඔක්කොම සිංදු මං ලඟ තියෙනවා

    • @dilshanv7594
      @dilshanv7594 Рік тому +1

      ​@@rumeshmadusanka1901 පිස්සුද බං 😂😂😂
      දැක්ක පලියට විශ්වාස කරන්න එපා

    • @AselaUdara-t7s
      @AselaUdara-t7s Рік тому

      Anda භක්තිකයෝ 😂

  • @bandulaharsha9084
    @bandulaharsha9084 Рік тому +3

    මෙ සිංදුව ජොතී පාල කලාකරුවා තමයි කියන්නෙ මීස් කරලා නිසා තමයි මේ විදිහට හඩ වෙනස් පොඩ්ඩක් හරි ලස්සනයි සුපිරියි වැඩක්

    • @TheFlawlessFamily077
      @TheFlawlessFamily077 11 місяців тому +1

      "අමතන අංකෙ මගේ අවහිරකරලන්නට......." ජෝතිගෙ කාලෙ mobile phone තිබුන්නෑ. ඒ නිසා මේක කියන්නෙ ජෝති මහතා කියන එක අමතක කරන්න සහෝදරයා

    • @bandulaharsha9084
      @bandulaharsha9084 11 місяців тому

      @@TheFlawlessFamily077 ඔව් වස්තු අනිවාර්යයෙන්

  • @amalrandunu3691
    @amalrandunu3691 Рік тому +6

    ජෝතිපාල මහත්මයය උපහාරයක් වේවා..................

    • @asankajayasundara6175
      @asankajayasundara6175 Рік тому

      ඒ ඇයි බං...
      ua-cam.com/video/KkXn-BU470s/v-deo.htmlsi=3Vw27Pg5mk9KyPmx

  • @malkidissanayaka7390
    @malkidissanayaka7390 Рік тому +61

    යසිත් අයියගේ වොයිස් එකට වඩා ජෝතිපාල මහත්මයාගේ හඩින් අහද්දී මේ සිංදුව මාරම ලස්සනයි ❤

  • @roshansampath5730
    @roshansampath5730 7 місяців тому +1

    ආසම එකක්❤❤

  • @namalmadusanka8580
    @namalmadusanka8580 11 місяців тому +1

    aththatama meka nam supiriy.,kiyanna wachana na.supiriy.

  • @randikaperera2902
    @randikaperera2902 2 місяці тому

    පට්ටම පට්ටම ❤❤❤❤ හරිම ලස්සන සින්දුවක්

  • @samanbandara7367
    @samanbandara7367 5 місяців тому +1

    Fatta❤

  • @جندراجندرا-ج7ل
    @جندراجندرا-ج7ل Рік тому +6

    එහෙනම් මේක කියන්නේ කවුද මීට කලින් අහලා නැ මම මේ සිංදුව 👌👌👌❤❤

    • @dilshanv7594
      @dilshanv7594 Рік тому

      අහල තියෙන්න බෑ මේක AI වලින් හදපු එකක්

    • @dinujasounds8713
      @dinujasounds8713 Рік тому

      ඔරිජිනල් සින්දුව කියන්නෙ yasith kabaarachchi

  • @NalinPadmasiri-yh6jh
    @NalinPadmasiri-yh6jh 11 місяців тому +2

    Pattai brooo.... AI weda.❤❤❤

  • @shiharashihara8069
    @shiharashihara8069 Рік тому +5

    ඇත්තටම godak ලස්සනයි

  • @user-je6dp4qu6kTh
    @user-je6dp4qu6kTh Рік тому +10

    මේ සින්දුව නම් දැන් පිස්සුවක් 😍🥺♥

  • @user-oc7ff8yr4y
    @user-oc7ff8yr4y Рік тому +3

    අර්නි පීරිස් ප්‍රමුඛ සහරා play කලා නම් ලෙසටම දේවි music ❤❤❤❤👍👍👍

  • @AkshilaRoshani-u2r
    @AkshilaRoshani-u2r 23 дні тому

    සුපිරි වගේ ම ලස්සනයි ❤❤❤❤❤❤❤😊😊

  • @desilva29nishantha
    @desilva29nishantha 5 місяців тому +4

    මේ සිංදුව ජෝතිගේ නෙමෙයි. AI තාක්ශනය

  • @abansgroup1212
    @abansgroup1212 Рік тому +3

    මේක පට්ටම අසාදාරන වැඩක්

  • @dilansaparamadu3500
    @dilansaparamadu3500 Місяць тому +1

    Oba nivan suva❤❤❤❤❤❤

  • @SandunMaduranga-tt8dt
    @SandunMaduranga-tt8dt Рік тому +12

    ඒ වගෙ හඬක් ආයෙ ඉපදෙන්නෙ නැ කවදාවත්..

  • @chamindaniroshan5019
    @chamindaniroshan5019 Рік тому +4

    මේ වචන ජෝතිගේ කාලේට ගැලපෙන්නෙ නෑ.... මේ ජෝති නම් නෙවෙයි මමනම් පිලිගන්නෙ නෑ 🙄🙏

  • @RonythRrr
    @RonythRrr 8 місяців тому

    Hadawathe yahaluwa jothima thama

  • @UdayangaBuddika
    @UdayangaBuddika 8 місяців тому +1

    ලස්සනයි

  • @priyanthakumara62
    @priyanthakumara62 Рік тому +2

    ජෝතිගෙ මුණ දැම්මට අපි දන්නව දොරේ අඪේ.ඒ හඪට සමකරන්නවත් බෑ කාටවත්.ලෝකෙටම එකයි.ආය නෑ.ඵ්කයි වෙනස

  • @redrio8275
    @redrio8275 Рік тому +15

    ආදරනීය ජෝති❤

  • @dilupieris4398
    @dilupieris4398 5 місяців тому +1

    ❤❤❤

  • @rohandinesh8573
    @rohandinesh8573 Рік тому +11

    සිංදු හාරසිය ගානක් කියලා තියේනවා හැබැයි එ අතරේ මෙිම ගිතය නැ මෙිම සිංදුව එතුමාගේ නමි මාරම නිර්මාණයක😘😘😘

    • @anckidtv1197
      @anckidtv1197 Рік тому +1

      අනේ කමෙන්ට් වත් කියවපං සහෝ...

    • @boysbathingvlog5583
      @boysbathingvlog5583 Рік тому +1

      මේක ජෝතිපාල සිංදුවක් නෙවේ..Ai voice clone යටතේ ජෝතිපාල මහතාගේ හඩ මුසු කරලා හදලා තියෙන්නේ. ගොඩාක් අය රැවටිලා..😅

  • @GamageSomalatha
    @GamageSomalatha 5 місяців тому +1

    දැන් ඉන්න එව්න් එක එක දේවල් මික්ස් කරලා සිංදු විකෘති කරනවා කන් අඩි පැලෙන්න සද්දෙ විතරයි දැන් ඉන්න එව්න්ගෙ නොහැකියාව වහගන්න එහෙම සද්දෙ දාලා ලයිට් දාලා නටලා උඩ පැනලා තමයි වහ ගන්නෙ බැරි කම.... අපේ පරණ ගායනවලට තවමත් ඉල්ලුම

  • @songmusicprabash1856
    @songmusicprabash1856 11 місяців тому +1

    HR jothipala නමි ඒ අසහාය ගායකයා ගේ හඩ තව අවුරැදු 100ක් වත් තියේවි❤❤

  • @mariatheresafernandoasurap4539
    @mariatheresafernandoasurap4539 6 місяців тому +1

    ❤❤❤❤❤

  • @sachinthaliyanaarachchi4331
    @sachinthaliyanaarachchi4331 Рік тому +3

    ලස්සන උත්සහයක් ❤️

  • @ROKAT__MASTER
    @ROKAT__MASTER Рік тому +2

    සුපිරි කිරි ඉතිරි😊

  • @wphchathuranga62d13
    @wphchathuranga62d13 10 місяців тому

    Kthwa aththa bro. E voice ekta thmai abbahi wela inne

  • @chanujayasinghe2958
    @chanujayasinghe2958 Рік тому +467

    ඇත්තටම ජොතිපාල නම් වු අසහාය ගායකයා මේ ගීතය කීවානම් මොනතරම් ලස්සනට ඇසෙවිද

    • @sandunadhikari6043
      @sandunadhikari6043 Рік тому +30

      මේ ජෝති නෙමේද කියන්නෙ

    • @avidilshan3625
      @avidilshan3625 Рік тому +21

      Track da 😂😂

    • @nalinjayakuma4841
      @nalinjayakuma4841 Рік тому +10

      Jothi කියන්නෙ💗

    • @rwgrpthilakarathna1915
      @rwgrpthilakarathna1915 Рік тому +12

      Me AI Ekakin kiyanne

    • @Sinhalasubfilm
      @Sinhalasubfilm Рік тому +5

      ​@@nalinjayakuma4841නෑ නේද බන් අර ජෝතී වගේ ඩයල් එකක් ඉන්නේ එයා නේද කියන්නේ😮

  • @roshanbaddage3835
    @roshanbaddage3835 Рік тому +1

    සුපිරි අලුත් තාක්ෂයේන් හදපූ ටැක් එකක්

  • @sankethavinash
    @sankethavinash Рік тому +7

    ජෝතිපාල Master ට කරන අපහාසයක් මේක 😢 💔🥺

  • @sanjeewalakmal-tw1jr
    @sanjeewalakmal-tw1jr Рік тому

    Niyamai lassanai hamadamath adarei

  • @amithprasanna1087
    @amithprasanna1087 Рік тому +1

    Me githaye අයිතිකාරය kawadawath oyata විරුද්ධ wenne na ban .මොකද ape ගීත loke රජුගේ hada oya හැදුවේ .❤❤❤❤ සුපිරි . .

  • @nilukapiyadarshani9197
    @nilukapiyadarshani9197 Рік тому +1

    Jothopala mahaththayage kata hada katawath ganna be..1 weni thena inne thama jothipala mahaththaya thamai...paraddanna katawath behe..

  • @ඉමා-ථ5ද
    @ඉමා-ථ5ද Рік тому +3

    අමරණීය ජෝති ❤

  • @jayatilakasmarasinha7525
    @jayatilakasmarasinha7525 Рік тому +9

    ඇත්තටම ලස්සනයි Ai කරපු එකත් හොදයි

  • @AshikAshok-n2r
    @AshikAshok-n2r 11 місяців тому +1

    හදවතේ ගායකයා එච්,අර් ජෝතිපාල මහත්තයා❤❤

  • @sankabandara5505
    @sankabandara5505 Рік тому

    Great job godak lassanata wade karala jothipaala mhaththaya ayeth awa wage thawath mewani nirvana karanna❤❤❤❤

  • @ayomikumari7479
    @ayomikumari7479 Рік тому

    අමරණීය jothy ඔබතුමා gey raththaran voice aka කටවත් ganna be

  • @ChamodNinsara
    @ChamodNinsara 11 місяців тому +2

    මරු .ජෝතිපාල මමෙ

    • @ChamodNinsara
      @ChamodNinsara 9 місяців тому +1

      ඔයා .nammara.gayakayak

  • @sirimamangalika8291
    @sirimamangalika8291 11 місяців тому

    හරිම ලස්සනයි අනේ ඒක ❤

  • @pushpakumara5052
    @pushpakumara5052 4 місяці тому

    ලස්සනයි ❤❤❤

  • @matheeshajeshan4496
    @matheeshajeshan4496 8 місяців тому

    ඒ කඩහඩ සුපිරි❤❤❤❤

  • @ereshdhanushka4273
    @ereshdhanushka4273 Рік тому

    ලංකාවට භර වැඩියි..ser..hr❤❤❤

  • @manjulagayan6254
    @manjulagayan6254 Рік тому +11

    මගේ ජීවිත කතාව ..👍

  • @priyankarapremalal4376
    @priyankarapremalal4376 Рік тому +61

    ජෝති මෙහෙම හිගන නාහෙන් අඩන සින්දු කියලත් නෑ ජොතිගෙ කටහඩ මොකා කිව්වත් සම කරනින බෑ

    • @kalanagayan9113
      @kalanagayan9113 Рік тому +1

      අනිවාර්යයෙන්

    • @chami270
      @chami270 Рік тому +1

      එ හඩ තවමත් අපේ හදවතේ රැවුදෙනවා.නොමියන හඩ ජොති❤

    • @kanchanaviduranga9484
      @kanchanaviduranga9484 Рік тому

      ehma kiynna epa hema sinduwakma ahnna widinna puluwan wenn one

    • @priyankarapremalal4376
      @priyankarapremalal4376 Рік тому

      Yaluwa බල්ලො අසුචී කෑවා කියලා අනික් හැම සතාම අසුචි කන්නෙ නෑ. විදින්න රසයක් නැත්නම් විදින්න වෙන්නෙ ඉතින් ????😁😁😁

    • @amithprasanna1087
      @amithprasanna1087 Рік тому

      Oba balapan athumage anthima sinduwa .oba kawadawath ahalawath thiyenawada athuma අන්තිමට kiyapu sinduwa .pohon aken balanne nathiwa oba weddeknam kiyapan borooo.

  • @upaliweerakkody6175
    @upaliweerakkody6175 Рік тому +9

    melody, tune and lyrics are great where did you find this nice song?

  • @rashinimadushika6765
    @rashinimadushika6765 Рік тому +16

    හදවතේ ගායකයා🥺🥺🙏🙏❤️❤️❤️

    • @mrjok3r95
      @mrjok3r95 Рік тому

    • @AmithKumara-lg8gu
      @AmithKumara-lg8gu Рік тому

      KAuda mullma gayakaya mama danne mokada mama jothige sindu ahala thiyanava me sinduva ahune ada rifle karanna pz

  • @Nikeshi214
    @Nikeshi214 11 місяців тому

    Patta song eka..gammak thamaiiiii.❤

  • @sandakelummihiraj
    @sandakelummihiraj Рік тому +1

    Adoo sihiya ne 😮😮😮

  • @mariatheresafernandoasurap4539
    @mariatheresafernandoasurap4539 6 місяців тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @bashasalonacademy2528
    @bashasalonacademy2528 11 місяців тому

    Ai සුපිරි broo

  • @prasadchinthaka5335
    @prasadchinthaka5335 Рік тому +2

    Jothi mahathage voice1 thiyena flavor1 wenama lokayak.e voice1 aye ganna be

  • @kasunniroshan466
    @kasunniroshan466 Рік тому +3

    ජාති jathith jothimai ❤❤

  • @ransiriwickramasinghe6475
    @ransiriwickramasinghe6475 2 місяці тому

    Lassani!!!!❤❤

  • @SriLalAbeyweera
    @SriLalAbeyweera 2 місяці тому +1

    ජෝතිගේ හඬ තුලට කිසිවෙකුට අැතුලුවිය නොහැක.

  • @kumarikumari4093
    @kumarikumari4093 10 місяців тому

    හරිම ලස්සනයි