Seethala Haduwakin (සීතල හාදුවකින්) - Suneth Udayarathna (Cover) | Official Music Video

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 856

  • @ShivaKumar-bh5ir
    @ShivaKumar-bh5ir 4 місяці тому +2

    Patta voice eka hadavathinma pranaamaya sahoodaraya

  • @taleyfernando3169
    @taleyfernando3169 4 місяці тому +2

    👍🌹🌹🌹සුපිරි ආසයි හොදයි

  • @PiyasiriLiyanage-lj8ko
    @PiyasiriLiyanage-lj8ko 4 місяці тому +2

    ඔබට සුභ පැතුමිි ජයශීු තෙරුවන් සරණයි !

  • @Phoenix10190
    @Phoenix10190 2 місяці тому +2

    පට්ට ❤❤❤❤❤❤

  • @kumariperera750
    @kumariperera750 9 місяців тому +1

    hitaganna ba appa

  • @sagarika7036
    @sagarika7036 Рік тому +128

    ඔයාගෙ හඬින් අහන්න ආසාවෙන් හිටපු ගිතයක් ආදරේයි මගෙ ආසම ගායකයා ජොතිපාල මහත්මයා ❤❤❤ ආදරේයි සුනෙත් අයියා හැමදාම සතුටින් ඉන්න තුරුණුවන් සරණයි 🙏🙏🙏🙏

  • @subramaniyamramu9922
    @subramaniyamramu9922 9 місяців тому +3

    👌👌👌👌👌

  • @sameerajeewan7256
    @sameerajeewan7256 Рік тому +75

    මොන මොන star ලා අාවත් මගේ හිතේ නමි සුපර් ස්ටාර් ජෝති තමයි..මෙි ගායකයා සහ ගායනය ජෝති ජීවමාන කරනවා..ස්තුතියි ඔබට..❤❤❤🎉

  • @PathiranageThushara
    @PathiranageThushara 2 місяці тому +2

    ලස්සනයි .අපේ ආයුශත් අරන් ජීවත් වෙන්න.❤❤❤❤❤

  • @shanakajayasinghe8645
    @shanakajayasinghe8645 9 місяців тому +2

    Dennama godadamu🎉🎉🎉😊😊

  • @PreethikaNirmali
    @PreethikaNirmali 4 місяці тому +1

    Jothi sir dewiyek nam me ohuge athmayai ❤ Respect you suneth sir ❤

  • @IndikaRanathuga-nq1mm
    @IndikaRanathuga-nq1mm 4 місяці тому +3

    ඔබ තුමාට තුරුණුවන් සරණයි. ජයෙන් ජයම වේවා

  • @යකඩපිස්සො-ඳ1බ

    NEW ජෝති lovers ලා මේ කොනට ❤❤❤

    • @chandrasiri4772
      @chandrasiri4772 6 місяців тому

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤ 1:32

  • @ashokapriyangani8983
    @ashokapriyangani8983 9 місяців тому +2

    ලස්සනයි ❤

  • @nishanthiabeysinghe-qf7bp
    @nishanthiabeysinghe-qf7bp Рік тому +11

    මේක නම් අපේ පිනට ලැබුනු හඩයි,රූපෙයි.ආදරෙයි ආදරෙයි ආදරෙයි මලේ.බුදු සරනයි .

  • @rajithajayasundara4823
    @rajithajayasundara4823 Рік тому +197

    කවුරු කොහොම කිව්වත් ජෝතිව මග ඇරුණු මං මේ ගායකයට ආදරෙයි...ඒකෙන් ජෝති ගැන ආදරේ අඩු වෙන් නෑ...ජය වේවා!...

    • @SugeevaMibidukula-ne1no
      @SugeevaMibidukula-ne1no 9 місяців тому

      ❤❤❤❤❤❤

    • @MangalaSiri-kz8tk
      @MangalaSiri-kz8tk 6 місяців тому

      niwaren.mta wayasa dn 28i jhothi uncale ge sindu wala thiyena lassana aruthaya katahada e sindu amathaka wenna kawadwath ida dena ekak nh❤❤❤

    • @Sandaruwan-j5k
      @Sandaruwan-j5k 6 місяців тому

      Athamai

    • @Sandaruwan-j5k
      @Sandaruwan-j5k 6 місяців тому

      ❤❤❤❤

    • @saliyarathnayaka5260
      @saliyarathnayaka5260 4 місяці тому

      උගුර බැරැණ්ඩි කරගත්තා කියලා,, ජෝතිපාල වෙනවද...😂😂😂

  • @Savindu-ng8pn
    @Savindu-ng8pn 5 місяців тому +3

    Ado sirawatama maru aiyye niyamai patta lassanai aiyye marama lassana katahadak perfect 👌 😊

  • @WickramasingheWickramasing-y6p
    @WickramasingheWickramasing-y6p 4 місяці тому +1

    A asahaya gayaka amaraniya jothypalayangey katahadata sama karanna thamath katwathma beriwuna jothy nam jothy a amaraniya jothy

  • @harshaniharshani2627
    @harshaniharshani2627 3 місяці тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉adarei aiye❤❤❤❤❤❤❤❤

  • @Ck_Musick
    @Ck_Musick Рік тому +259

    මැරුනු ජෝතිට උපරිම සාදාරනයක් කරනවා .... තව ගොඩක් වැඩ මෙයාගෙන් බලාගන්න පුලුවන් වෙයි Good luck .... නව ජෝති 😻❤️‍🩹🎤

    • @KanishkaDarshana-er1fl
      @KanishkaDarshana-er1fl Рік тому +1

      Me jothige vsinduwak නෙවෙයි ...

    • @Ck_Musick
      @Ck_Musick Рік тому +3

      @@KanishkaDarshana-er1fl දන්නවා Comment aka balapan 🤓

    • @KanishkaDarshana-er1fl
      @KanishkaDarshana-er1fl Рік тому

      @@Ck_Musick ube coment eka hari nisa tamai math coment kare...jothige voice ekat mach unaata jothi kawadawath විලාප kiwe na....

    • @tkvideo3546
      @tkvideo3546 Рік тому

      ​@@KanishkaDarshana-er1flඑතකොට rap ද ජෝති කිව්වේ😂

    • @KanishkaDarshana-er1fl
      @KanishkaDarshana-er1fl Рік тому

      @@tkvideo3546 uba kiyanne jothi විලාප da kiwe

  • @a.nmalmalaarachchi9527
    @a.nmalmalaarachchi9527 10 місяців тому +1

    oya sinduwa jotige nam sunflower neel aiya oya sinduwa nogaha edeweda

  • @ishankularathnna9646
    @ishankularathnna9646 6 місяців тому +5

    Perfect 👍 jothi sada amaraniyai

  • @chaandi2222
    @chaandi2222 Рік тому +215

    සරසවිය" ඇල්බමය තුළ යසිත් කොළඹාරච්ච් ගේ සංවේදී හඬින් ගැයූ මෑත කාලයේ රසිකාදරය දිනාගත් ගීතයක් වූ "සීතල හාදුවකින්..." ගීතය මහා ආන්දෝලනයකට බඳුන් වෙමින් අතිශය ජනතා ආකර්ෂණය දිනාගත්තේ...AI තාක්ෂණය ඔස්සේ නිර්මාණය කෙරූ ජෝතිපාලයන්ගේ හඬින් සහ රුවින් අන්තර්ජාලය ඔස්සේ "වයිරල්"වූ නව හැඩයේ ගීතය නිසාය.
    එම ගීතය අතිශය ජනාදරයට පත්වද්දී...වර්තමානයේ "ජීවමාන ජෝති"ලෙස සහ "නව ජෝති" ලෙස විරුදාවලිය ලඹමින් මෑත කාලයේ ආකර්ෂණීයම ගී තරුවක් ලෙස ප්‍රසංග වේදිකා ජෝති හඬින් හැඩකරනා ...සුනෙත් උදයරත්න නම් මේ සුවිශේෂීවූ ගැයුම් කරුවා ඔහුගේ ආදරණීය රසිකාගාරයේ බලවත් ඉල්ලීම මතම මෙම ගීතයේ කොටසක්... ජෝති හඬින් ඇසුනු සංගිත සමායෝජනයටම ගයනු ලැබුවේ මෙතරම් ජනතා ප්‍රසාදයක් ලැබෙතැයි නොසිතාය. විශ්මයකට මෙන් ඒ ඇසුනු ගීත කණ්ඬයද අන්තර්ජාලය පුරා "වයිරල්" විය.අතිශයෙන් ජනප්‍රසාධයට පත් එම ගීත කණ්ඩය දුටු මෙම ගීතයේ හිමි කරු වූ ගීතයේ පදරචකයා වන සජිත් චතුරංග ද තම විශ්මය පල කරණු අපිද මුහුණු පොතේ දුටුවෙමු.
    ඔහු ගේ කැමැත්තත් සුනෙත් රසිකාගාරයේ ආදරණීය ඉල්ලීම් ද සලකාගෙන...සුනෙත් හඬින් මෙලෙස නැවතත් එම ගීතය අපට තිළිණ විය.
    ගීතයක් ජනගත වීමට සහ රසික හදවතේ නිදන්ගත වීමට ගීතයක තනුව ප්‍රශස්ත කාර්‍යයක් සිදුකරන බවයි මගේ පෞද්ගලික හැඟීම මිළින්ද සඳරුවන් ගේ මනසේ මැවුණු අපූරු ගීතනුව සජිත් චතුරංග ගේ පද රචනයේ සංවේදී ප්‍රේම විප්‍රයෝගයේ අරුත් උදීපනය වීමට සමත් වීඇත. යසිත් ගේ මුල් ගැයුමත් ජෝති ගේ හඬින් ඇසුණු තාක්ෂණික ගැයුමත් බෙහෙවින් රසවත් සේම...ජීවමාන ජෝති හඬ ලෙස ඊට බොහෝ ලංව විෂිශ්ට සාධාරණයක් කරමින් ගයන සුනෙත් උදයරත්න ගේ පෞරුෂවත් ආදරණීය සහ සංවේදී හඬ ගීතය ප්‍රතිනිර්මාණයක් සේ හද සසල කිරීමට සමත් විය...ඔහුගේ හඬේ සංවේදී භාව ප්‍රකාශය තුල ප්‍රකට වන්නේ ගීතයේ ප්‍රස්තුතය සමග ඔහු කල හැඟුම් ගනුදෙනුවේ දාරිතාවයයි. ගැයුමක් ප්‍රශස්ත බවට පත් වීමට මෙය අත්‍යාවශ්‍ය ගුණාංගයකි. ප්‍රේමය පූර්ණය වන්නට විරහවද උවමනාය. එම විරහව අසල ස්ත්‍රී සිතත් පුරුෂ සිතත් තම සංවේදනා මුදාහරින්නේ දෙයාකාරයකට.බොහෝ විට ස්ත්‍රි ය කඳුලේ ගිලෙමින් වැලැපෙමින් තම වේදනා පහ කලද, පෞරුෂවත් පුරුෂ සිතක් තම හැඟීම් සංවේදනා කඳුලේ දියකර නොහරියි. ඒ දැරීම් පුදුමාකාරය.(ජීව විද්‍යාත්මක වෙනස නිසාම) ගී පදවැලේ ඇති සංවේදී පද සුනෙත් නොහඬා ගයන නිසාම පරාජිත ප්‍රේමවන්තයාගේ පෞරුෂයෙන් පිරි සිත රසික සිතමත මුදාහරින්නේ බරැති සංවේගාත්මක මනො රූපයකි. මේ විරහ බරිත සංවේදී ගීතයට ඔහුගේ බරැති හඬෙහි ඇති ස්වර අලංකාර නව පැහැයක් එක්කොට ඇතැයි සිතේ.ප්‍රේම ගීතයක් ඇද නොවී ගයන්නට,හදට කියඳා බසින්නට ගයන්නට ගායකයෙක් වූ පමණින් නොහැක.ඒ ආශිර්වාදාත්මක දක්ෂතාවය, ජොතිට සේම සුනෙත්ටද පිහිටා තිබෙන බවට යාවත්කාලීන උදාහරණය මේ ගීතය බව මම කියමි. ඒ හැකියාව ඔහුට ලැබුනේ පවුලෙන් ලත් උත්පත්ති ජාන හුරුවත් ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ ගායකයෙකු ලෙස ලත් පරිචයත් නිසාය.අශ්චර්‍යකට සුනෙත් මත සහජයෙන්ම විද්‍යමාන්වන ජෝති හඬත් රුවත් ඔහුගේ විශිෂ්ට හැකියාවත් නිසා විසල් රසිකාදරයක් මේ ගිතය වටාද රැඳෙනු ඇති.
    Chadi mudalige-✒️

  • @නොදKiNG
    @නොදKiNG Рік тому +31

    අනෙ මංදා බං ලෙඩක්ද කියල මෙ සිංදුවට පට්ටම ආසයි❤

  • @Kumari1966-t1z
    @Kumari1966-t1z Місяць тому +1

    Me gitayata man godakh asai

  • @ranjithekanayake-n2r
    @ranjithekanayake-n2r 4 місяці тому +2

    සර්පිනාව, ඩොලක්කට,වෙනි බාන්ඩ වලින් හරි ලස්සනයි,මුල් සින්දුව කාගෙද,

  • @iroshhettige2888
    @iroshhettige2888 Рік тому +113

    නියමයි. සුනෙත් කියන්නෙ නූතන අපේ ජෝති. එදා ජෝතිගෙ හඬ අදත් ජීවමානයි. ගීතයට උපරිම සාධාරණයක් කරලා. ජයවේවා !!!

  • @අදිසි_හෝරාව-Adisi_horawa
    @අදිසි_හෝරාව-Adisi_horawa 9 місяців тому +57

    2024 අහන.ජෝතිපාල අය ඉපදුනා කියන කට්ටිය මේ පැත්තට 🤝😍💚

    • @sfgost
      @sfgost 8 місяців тому +1

      ado jothipala wagemai bn

    • @NadeekaSrimali-v4b
      @NadeekaSrimali-v4b 7 місяців тому

      මමත් ඉන්නවෝ ඔයාගේ පැත්තේ

    • @damayanthipriyanka4697
      @damayanthipriyanka4697 7 місяців тому

      ❤❤❤❤❤❤❤

    • @sritaxi
      @sritaxi 6 місяців тому

      😅😊😊😊😅​@@NadeekaSrimali-v4b

    • @Sandaruwan-j5k
      @Sandaruwan-j5k 6 місяців тому

      Akenma sahodaraya

  • @talsanrathnapala5613
    @talsanrathnapala5613 10 місяців тому +1

    Superb

  • @indikaphi1793
    @indikaphi1793 Рік тому +11

    නියමයිනේ ...සමහරුන්ට voice eka විතරයි තියෙන්නේ ..මෙයාගෙ ඔක්කොම තියෙනවා ..නොපෙනෙන දේවලුත් ඒ සමානවම ඇති කියලා විස්වාස කරනවා ...ඇත්තටම දැකුම්කළු හින්දයි හිතට මෙවැනි දේවලුත් එන්නේ

  • @Tharu_532
    @Tharu_532 10 місяців тому +7

    ඒ හඬ,ඒ රුව ජීවමානයි ඔබට දීර්ඝායු වේවා ❤️❤️❤️❤️❤️❤️

  • @nimashapurnima1579
    @nimashapurnima1579 11 місяців тому +1

    Wow ...

  • @dineshsandaruwan6229
    @dineshsandaruwan6229 Рік тому +30

    ❤️❤️❤️❤️❤️❤️
    තව සෑහෙන්න වැඩ ගන්න පුලුවන් චරිතයක්..ඔහොම පිරිමි හඩවල් ඇත්තටම වාසනාවක්..

  • @shanthagodagama2308
    @shanthagodagama2308 9 місяців тому +2

    නියමයි....පට්ට ...
    ගොඩක් අය මේ සිංදුව කියන්නෙ ගෑහැණු හඩින්...උඹ ඒ අදරනීය හඩට සාධාරණයක් කරා..❤

  • @MudithaManori
    @MudithaManori Рік тому +2

    aththatama kata handa nm ae wagemai godak lassanai idiriyatama yanna suba pathum

  • @wijesekarashantha7601
    @wijesekarashantha7601 Рік тому +16

    එක මොහොතකට හැතෑව දශකයට ගියා. ස්තුතියි ඔබට සුන්දර අතීතයට රැගෙන ගියාට. එක හරි සුන්දර මතකයක්.

  • @RamaniMalkanthi-k6y
    @RamaniMalkanthi-k6y 11 місяців тому +1

    Adatath mage number 1 gaayakaya Jothipala mahathai. Suneth malli nisa a adaraya aluth una.suneth malli obata jaya weva

  • @IndikaRanathuga-nq1mm
    @IndikaRanathuga-nq1mm 5 місяців тому +3

    නියමයි සහො මේ දෙවල් තමා වෙනස්කම් කියන්නෙ ආදරෙයි අපි. අපිව ඈතම ඈත අතීතයකට ගෙනියනව ඔබ තුමා

  • @Kumari1966-t1z
    @Kumari1966-t1z Місяць тому +1

    Harima lassanai suneth❤❤❤

  • @wasanthaambagahalanda
    @wasanthaambagahalanda Рік тому +24

    ඇත්තෙන්ම මේ ගීතය මුලින්ම ඇහුවම මට හිතුනා මේක සුනෙත් මල්ලිට ලැබුණනම් කියලා.හරිම සුන්දර ගීතයක්.මුල් ගායකයාගේ ගැයුමත් හරිම මිහිරියි.සුනෙත් මල්ලිගේ ජෝතිමත් හඬට මේක හරියටම ගැලපෙනවා .

  • @Shanshan2003_
    @Shanshan2003_ Рік тому +26

    එ රූපෙමයි, එ කටහඩමයි. හදතෙ ගායක ජොතිපාල මහත්තය සදා අමරනියයි❤️❤️❤️❤️❤️❤️

  • @GaminiKumara-es4wz
    @GaminiKumara-es4wz Рік тому +1

    suneth malli tawa vidiyo ekak karanna oya cinduwama bus newatume saha cinduwe terume vidiyata wessa welawata sarasaviye wena dei genath janathawata denena vidiyata karanna obata budu saranai

  • @manthikasrimal
    @manthikasrimal Рік тому +7

    Me voice eken mona සිංදු wa kiwath marama vidiyata denenawa... ලෙ .මස් නහර වලට භාවනාවක් වෙලා ....

  • @sameeraudayanga5579
    @sameeraudayanga5579 Рік тому +17

    සීයා...තාත්තා...මම....එදත් අදත් හිතට වැදුන ගීතනම් ජෝතිපාල මහත්මයාගේ තමා...ඒ රුව හඬ නැවත ජීවමාන කල ඔබට ජය

  • @OnalidarumarthnaRA
    @OnalidarumarthnaRA 9 місяців тому +1

    ❤❤👍

  • @MaheshKumara-c6l
    @MaheshKumara-c6l 11 місяців тому +1

    Aththatama marama lassanai. Good luck!!

  • @hasinigamlath8742
    @hasinigamlath8742 5 місяців тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @ajithajithnalaka4561
    @ajithajithnalaka4561 11 місяців тому +1

    Lassanai

  • @user-tra131
    @user-tra131 9 місяців тому +1

    Suppa

  • @wasanthawasantha2058
    @wasanthawasantha2058 Рік тому +1

    Harima lassanai mama harima asawen 10 parakata wediya ahala tiyanawa et eti vimak neha❤❤❤

  • @lasithlakshitha9668
    @lasithlakshitha9668 Рік тому +30

    හඩයි රූපෙයි දෙකම ජෝති වගේමයි මුලින් හිතුවෙ ජෝති කියලා පට්ටම සුපිරි වැඩ්ඩෙක් තමා

  • @ddidideeurir
    @ddidideeurir Рік тому +2

    nethi una jothi amaraniyai eka eththa ❤ den inna jothi meya vitharai ekata wena katha wedak ne sasadanna yanna epa uthsahayata garu karanna e ethi❤

  • @MaduKoswatta
    @MaduKoswatta Рік тому +1

    me salli pokuru eke inna kena neda.oya jothipaala mahatha wagemai aiye oyata jayawewa

  • @amilajayasooriya-yf5db
    @amilajayasooriya-yf5db 10 місяців тому +2

    ❤❤❤❤❤👍👍👍💪

  • @kddeshani
    @kddeshani 9 місяців тому +1

    Podi joti ❤ ❤❤❤

  • @AkilaKanchuka-gz9bb
    @AkilaKanchuka-gz9bb Рік тому +43

    ජෝති මහත්මයගේ වොයිස් එකින් මොන සිංදුව කිව්වත් හිට් වෙනවා 😍 වාදයක් නෑ

  • @RanjithJayasumana
    @RanjithJayasumana Рік тому +7

    සුනෙත් ඔබේ සින්දුව මම 10 පාරකට වැඩිය ඇහුවා හරිම ලස්සනයි !!

  • @greattourswithudara4973
    @greattourswithudara4973 10 місяців тому +1

    So great singing 🎶 super well done. Nice song nice mix and Romantic Voice

  • @kularathnegunasiri5164
    @kularathnegunasiri5164 11 місяців тому +1

    Jotipalata wada lassani

  • @nuwandanushkabandarajayasu4506

    මෙහෙම හරි කියන්න පුළුවන් කියන්නෙ සුපිරි ජෝති සුනෙත් සුසන්යෝගය මරු ❤❤

  • @ShanakaMunasinghe-v8g
    @ShanakaMunasinghe-v8g Рік тому +2

    Oyat thama me song eka galapenne ❤❤❤❤ adri aiye jothige sindu 6000.wethar thiyanw mn ahala thiynne bagyk wethar❤

  • @RuhaAyiragana
    @RuhaAyiragana 11 місяців тому +1

    Lassanai budusaranai

  • @dinethpathum1229
    @dinethpathum1229 11 місяців тому +1

    Wow maru

  • @ntshani7780
    @ntshani7780 Рік тому +1

    Supiri Supiri hadawathata hodatama danuna sangitha divine idiriyatama giyoth Hoda a thanata idi thamage katahadata gala Pena me wage lassana sindu a Thora Hanna bs oyala Hoda sinduwak kiwith thamai a pita asawen a Hanna puluwan

  • @Samantha-v4r5z
    @Samantha-v4r5z 2 місяці тому +1

    ❤Hadawata

  • @ilsapremaratne2706
    @ilsapremaratne2706 19 днів тому

    මේ වගේ ඉස්සර කාලේ ගීත ගොඩක්ම වෙනස් නොකර දැන් ඉන්න තරුණ ගායක ගායිකාවන් ගායනා කරන එකත් ගොඩක්ම වටිනවා.
    තව පැරණි ගීත වලට සාධාරණයක් වෙන විදියට ගායනා කිරීමට ධෛර්යය ශක්තිය ලැබේවා.

  • @niranjankumara5005
    @niranjankumara5005 10 місяців тому +1

    Jothige.hora.shot.akak.

  • @SriyaniPadma-uj3qx
    @SriyaniPadma-uj3qx Рік тому +9

    මෙි හඩ මෙි රැව ජෝති අයියට සමානයි වගේ එ්ත් ජෝතිගෙ හඩ හදවතේ ලැගුමි ගත් සිත මෝහනය වන හඩක් ඔහු අමරණීයයි 😔💕❤💕❤💕❤💕💐💐💐🌷🌷🌷🌷🌹🌹🌹🌺🌺🌺🌺🌸🌸🌸🌸🌼🌼🌼

  • @pradeepsenarathna7118
    @pradeepsenarathna7118 9 місяців тому +1

    ❤❤❤

  • @nayanmadusanka7540
    @nayanmadusanka7540 Рік тому +22

    අමරනීය හඩට අදරේයි පැලෙන්න අයියේ❤❤

  • @Sahelisaheli23
    @Sahelisaheli23 Рік тому +15

    ඒ වොයිස් එක පුරාම ධුක්බර හැගිමක් තියෙනවා පට්ට ලස්සනයි ❤❤❤

  • @asithamadusanka3524
    @asithamadusanka3524 10 місяців тому +1

    Ammmo

  • @chamarachamara2613
    @chamarachamara2613 11 місяців тому +2

    Niyamaie..jayawewa..sahodaraya.

  • @erandasenavirathna5463
    @erandasenavirathna5463 Рік тому +13

    කාලෙකින් අහපු ලස්සනම සින්දූවක් තව තවත් මේ වගේම ලස්සන නිර්මාණ කරන්න ඔබට ශක්තිය ලැබේවා ❤❤❤❤❤❤

  • @premalaldisanayake1175
    @premalaldisanayake1175 9 місяців тому +1

    සියලු බාධක මැඩගෙන ඔබ ජය අරන් ඉවරයි . ඒක සතුටක්... මම වාදවලට පැටලුනා ඔබ වෙනුවෙන් . සමහර ජෝතිවාදී මිතුරන් මට බැන්න. ආදරෙයි සුනෙත්🤎

  • @HDjaya-iw2ip
    @HDjaya-iw2ip Рік тому +1

    niyamai suneth oda anagatayak wewa

  • @sudathranasinghe1488
    @sudathranasinghe1488 9 місяців тому +1

    Aththatama jothipala nawath awith thama

  • @DulajDisanayake
    @DulajDisanayake 5 місяців тому +1

    💐💐💐💐🌹👍

  • @wimal2480
    @wimal2480 Рік тому +6

    ස්තුතියි ඔබට ජෝතිපාල මහතට උපරිම සාදාරණයක් කරණවා.ලස්සනයි ගායනය.

  • @كوماريالهندي-ف3ث
    @كوماريالهندي-ف3ث 9 місяців тому +1

    හායි පොඩි ජෝතිපාලයි ගොඩක් ලස්සනයි ටැංකියු තැන්කියු ආදරේ පොඩි ජෝතිපාල ජය ලබේවා ජය ලබේවා

  • @NilminiSagarika-q5m
    @NilminiSagarika-q5m Рік тому +6

    Ai me wage manussayek ජනප්‍රිය nowenne.. pudumayk...

  • @palsarelectronics9214
    @palsarelectronics9214 Рік тому +22

    70 දශකයේ feeling එක සැබෑවටම දැනුණා.නියමයි....

  • @deepachandani1475
    @deepachandani1475 11 місяців тому +1

    Hamadama lassani jothi pala mahaya hada wagama

  • @ushansathruwan7454
    @ushansathruwan7454 Рік тому +1

    Aththatama jothi nawatha ipadimakda kiiyala hithenawa

  • @KrishanthaKumara-i9m
    @KrishanthaKumara-i9m 10 місяців тому +1

    Adaraniya jothipala dekala ne.api podi kale idan ammala eya Gena kiyaddi dakinna thibba nm kiyala hithuna.den mehema hari dakinna ahanna thiyena ekath senaseemak

  • @KapilaSenarathna-u3q
    @KapilaSenarathna-u3q Рік тому +16

    ගීගයට නව ප්‍රානවත් බවක් දුන්නා සුනෙත් මල්ලි ❤

  • @Zoysamra
    @Zoysamra Рік тому +1

    JAYAVEWAA PODI JOTHII ...HEMADAMA ADAREII BAN AIYYE

  • @addsome7109
    @addsome7109 4 місяці тому +1

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 Рік тому +19

    ❤අපිට අහිමි හදවත රත්තරන් ජෝතිපාල මහාත්මයව දකින්න ඒ හඩ අහාන්න ලැබෙන එකත් සතුටක් නව ජෝතිගෙන් ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @karunishantha2939
    @karunishantha2939 Рік тому +3

    Suneth macho lankawate awade

  • @jagatnamal8983
    @jagatnamal8983 Рік тому +1

    THAWATH ME WAGE WADA KARANNA ADAREI ADAREI ADAREI

  • @yehan6917
    @yehan6917 6 місяців тому +1

    ඒකනම් සුපිරි ❤❤❤❤❤ Original එක කැලේ ❤❤❤❤❤

  • @Nishanthakumara-d8i
    @Nishanthakumara-d8i Рік тому +1

    Pattama aiye supiri

  • @tyronkapilafernando2578
    @tyronkapilafernando2578 Рік тому

    Thanks 🙏 suneth

  • @tharanga2137
    @tharanga2137 Рік тому +2

    Ammo.... Jothimai. Marune👍👍👍👍👍

  • @shakthiruwanerangabandara6318
    @shakthiruwanerangabandara6318 Рік тому +10

    කියන්න වචන නෑ....සුපිරිම සුපිරි.

  • @PradeepMaussagedara
    @PradeepMaussagedara 11 місяців тому +1

    Niyamai ayye 🎉

  • @sen5725
    @sen5725 11 місяців тому +1

    marune❤

  • @sanjeewasamarakoon6942
    @sanjeewasamarakoon6942 Рік тому +11

    මාර වැඩක් හලෝ මෙිකනම්.මට නම් පිස්සු වගේ.❤❤❤❤.⁣අපේ ජෝති වගේමයි...

  • @niranjalathushari7940
    @niranjalathushari7940 Рік тому +11

    නියම ජෝතිපාල ලස්සනයි අනේ harima ලස්සනයි ❤❤❤ තව තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා !