මලබද්ධය සහ මූත්‍රා දැවිල්ලට ක්ෂණික විසදුමක් / Easy Treatment for Constipation

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ •

  • @videoloke3405
    @videoloke3405 10 місяців тому +6

    ඩොක්ටර් ඔයා ඉස්සෙල්ලා සර්ණවහිනෙ වැඩ සටහන් වලින් දැක්ක දැන් ලස්සනයි අදරේයි ❤

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 Рік тому +8

    දසක ගනනාවක සිට අඳුරණව හරිම පින් වන්ත යි රඟපෑමත් ඉතාමත්ම වැදගත් විදියට කළා ඩොක්ටගෙ මහත්මයාටත් චූටි දුවටත් අාදරෙයි හැමදාම සිරස නාලිකාවෙ ජීවිතයට ඉඩ දෙන්න වැඩ සටහනත් බලනව වාසනා වන්ත පවුලක් අපට ගොඩක් වැදගත් වීඩියෝ එකක් තෙරුවන් සරණයි ඔබ තුමියටත් පවුලේ සැමටත් ❤❤❤❤❤❤🌹🌷🌹🌷🌹🌷🌹🌷

  • @sriyalathatennakoon7968
    @sriyalathatennakoon7968 Рік тому +15

    දැනුවත් කිරීමට බොහොම ස්තූතියි මම දැනුත් ඒ වේදනාව විඳින ගමන් ඉන්නේ..

  • @ahinsakalpani5724
    @ahinsakalpani5724 2 роки тому +13

    දැනුවත් කිරීම පිලිබදව බෙහෙවින් ස්තුතියි ඔබට .නිදුක් නීරෝගී සුවදායි දිවියක් ඔබට .තෙරුවන් සරණයි ..!

  • @Nirma.Nirma.11.11
    @Nirma.Nirma.11.11 10 місяців тому +8

    අනේ.d.r... ඔයාට ගොඩාක් පින්.ගොඩාක් .ස්තුති ..

  • @sanathkarunanayaka2791
    @sanathkarunanayaka2791 Рік тому +11

    දැනුවත් කිරීම පිලිබදව බෙහෙවින් ස්තුතියි ඔබට.

  • @AjithaKahavita
    @AjithaKahavita Рік тому +4

    මම දැනගෙන හිටියේ නැනේ වෛද්‍ය වරියක් බව බුදුසරණයි මගේ ප්‍රියතම නිලියක් මටත් මළ බද්දය ඇති වෙනවා මාත් මේ විදියට හදලා බොනවා ගොඩාක් පින්

  • @PiyasiriLiyanage-lj8ko
    @PiyasiriLiyanage-lj8ko 2 місяці тому +1

    දැනුවත් කලාට බොහොම ස්තුතියි ඔබ තුමියට තෙරුවන් සරණයි !

  • @chandichandi3848
    @chandichandi3848 2 роки тому +11

    හරිම වටිනා විඩියෝ එකක් mama දැනුත් oya වේදනා දෙකම විඳවන ගමන් inne. Thank you❤. 🙏

  • @GayanSanjaya-y8i
    @GayanSanjaya-y8i 10 місяців тому

    ගොඩක් ස්තුතියි දීර්ඝායුෂ ලැබේවා...ආදරෙයි අහස තරම්...තෙරුවන් සරණයි ..❤❤

  • @Skzworld646
    @Skzworld646 Рік тому +5

    ගොඩාක් ස්තුති අද හදලා බොනවා 😊😊😊

  • @ap92207
    @ap92207 Рік тому +3

    බොහොම ඉස්තුතියි ඔබතුමියට 🙏 බුදුසරණයි

  • @chandimabandara2138
    @chandimabandara2138 2 роки тому +47

    ඩොක්ට ගෙන් බෙහෙත් අරන් තියෙනවා අපේ පවුලේ අය ඩොක්ට නිලියක් ඒත් හරිම කරුණාවන්තයි. හිනාවුනු ගමන් ඉන්නේ. ඩොක්ට ට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 ජය වේවා 🙏 🌹 ❤

  • @sunithasunitha3604
    @sunithasunitha3604 2 роки тому +15

    හරිම ලස්සනයි.කොන්ඩයත් හරිම ලස්සනයි.

  • @gayansanjaya
    @gayansanjaya Рік тому +7

    ගොඩක් පින් ඩොක්ටර් දැන් මම හදාගෙන බිවිවා.ඉක්මණින් අඩු උනා

  • @rupawickrama9860
    @rupawickrama9860 13 днів тому

    ඔබගේ වැඩසටහන අපූරුයි. නමුත් එය පසුබිම නම් අන්තිමයි. ඔබගේ මුහුණේ සුන්දරත්වය තවත් ඔබ නංවා ගත හැකි වන්නේ පසුබිමත් පිරිසුදු වී පිළිවෙළට තබා ගැනීමෙන්. ස්තුතියි

  • @marieperera1709
    @marieperera1709 2 роки тому +8

    ගොඩක් පිං තෙරැවන් සරනයි

  • @RaniRaniDRani
    @RaniRaniDRani 2 роки тому +15

    බොහෝම ස්තුතියි ඔබ තුමියට බුදු සරණයි🙏🌹

    • @kanchanikanchani5873
      @kanchanikanchani5873 2 роки тому

      ස්තුතියි බොහෝම ඔබ තුමියට බුදු සරණයි 🙏🙏🙏 🌹🌹🌹

  • @JayamalInduwara
    @JayamalInduwara Рік тому +4

    ගොඩාක් ස්තූති. මම දැනුත් මේ වේදනාවෙන් පිඩාවිදින ගමන් ඉන්නේ😢

  • @amodanipattagamage9996
    @amodanipattagamage9996 2 місяці тому

    ගොඩක් ස්තුතියි ඩොක්ටර් ❤❤

  • @anomaanoma2992
    @anomaanoma2992 2 роки тому +12

    🙏🙏🙏 දුවට බුදුසරණයි දළදාා සමීදුගේ පිහිටයි ඔයා ලස්සනයි දැන් රගපන් නේනැතිද හරිම වැදගත් දේයක් ඔයාට දළදාා සමීදුගේ පිහිටයි

    • @NEILJPEREIRA
      @NEILJPEREIRA 2 роки тому

      Thank you for this simple remedy for a long standing ailment. God bless. We look forward to hearing from you à cure for diabetes or blood sugar problem. Thanks again.

  • @fatemafatema6436
    @fatemafatema6436 10 місяців тому +1

    Budu saranai ස්තුතියි

  • @NandaHapugoda-gz5cj
    @NandaHapugoda-gz5cj Рік тому

    ,,උතුම් පැතුම් ,,tely සිනමා we ,,අහිංසක niliya

  • @pgunathilaka8149
    @pgunathilaka8149 2 роки тому +5

    බුදුසරණයි ඩොක්ට

  • @nirashagamage3785
    @nirashagamage3785 2 роки тому +3

    හරිම ලස්සනයි අක්කා ඔයා ...මම ආසම නිලියක්..

  • @leelapinnawala1055
    @leelapinnawala1055 9 місяців тому

    ගොඩක් ස්තුතියි ඔබට

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 роки тому +10

    Thank You Akka 🙂

  • @saramadal3824
    @saramadal3824 2 роки тому

    Great.job.isari.god.bless.u.👍🌹🤛⭐🌲🤲

  • @indraniwickramasinghe1216
    @indraniwickramasinghe1216 Рік тому +2

    Budusaranai ,❤

  • @lakmalisamarawickrama5230
    @lakmalisamarawickrama5230 2 роки тому +15

    ලස්සන වුණාට ගොඩාක් ආඩම්බරයි මෙයා

  • @nsstanj4645
    @nsstanj4645 2 місяці тому

    Uthpala thama mathakai❤ thanks dr

  • @hasininisansala1392
    @hasininisansala1392 Рік тому +1

    බොහොම ස්තූතියි ඩොක්ටර්❤️🙏 මේ පානයෙන් ඉක්මන් සුවයක් ලබා ගන්න පුළුවන් උනා😌🤩

    • @R.H.A.SL3752
      @R.H.A.SL3752 Рік тому +1

      මුත්‍රා දැවිල්ල ද අඩු වුණේ

    • @R.H.A.SL3752
      @R.H.A.SL3752 Рік тому

      සාමාන්‍යයෙන් දවස් කීයකින් වගේද ඔයාට අඩු උනෙ

  • @iroshirathnayake4400
    @iroshirathnayake4400 2 роки тому +9

    සියඹලා බීම එක හරියටම.හරි .මටයි ,මගේ දුවටයි දෙන්නටම මුත්‍රා දැවිල්ල එනව හිටපු ගමන්. සියඹලා ඉස්ම බිව්ව ගමන් හරියනව .හැබයි මම එක දිගටම මේ බෙහෙත් එක බොනව.ඒක්ව්න් මගෙ මුත්‍රා දැවිල්ල නෑ

    • @MohamedHaamidh
      @MohamedHaamidh Рік тому

      Pregnant ammalata kamk ndda biwwata siyabala

  • @sanandakamburugamuwa6329
    @sanandakamburugamuwa6329 9 місяців тому

    Thank you and triple gem bless you doctor

  • @kadughahimi6309
    @kadughahimi6309 8 місяців тому

    Weidiyoowa harimawatimawa.wachana uchchaaranya thawath pahadili karaganna theruwansaranaei

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 Рік тому +2

    Good luck .much obliged ❤

  • @nihalkasthuri1572
    @nihalkasthuri1572 27 днів тому

    Thank you God bless you

  • @ranjanisilva8577
    @ranjanisilva8577 2 роки тому +3

    ස්තුතියි ගොඩක්
    බුදු සරණයි ♥️♥️♥️

  • @roicefernando1857
    @roicefernando1857 2 роки тому

    Godaaak sththie ❤️❤️

  • @vasanthapieris2080
    @vasanthapieris2080 2 роки тому +1

    Thanks budusaranai

  • @gangalakshani870
    @gangalakshani870 2 роки тому +1

    Godak pin....oyata miss

  • @DmskKumarihamy-nm9hq
    @DmskKumarihamy-nm9hq 11 місяців тому

    Budusaranai duwata

  • @dammikaranasinghe9821
    @dammikaranasinghe9821 11 місяців тому

    ගොඩක් වටිනා වීඩියෝ එකක් මිස්, මටත් ඔය මල බද්දේ සම්බන්ධයෙන් විස්තර ටිකක් දැනගන්න ඕනේ, whatsapp number එකට කතා කරාම දැනගන්න පුලුවන්ද

  • @Dilrukshi1-k3c
    @Dilrukshi1-k3c Місяць тому

    ස්තුතියි උත්පලා නොන

  • @swarnalathathabilipitiya3113

    බොහොම ස්තුතිය

  • @RanjitSumanasiri
    @RanjitSumanasiri 2 місяці тому

    Ane medam mage duwata mala baddaya thiyanawa dawas 4,5, unath mala pala pita wenne ne eya harima amaruwen inne medam gaslabu ehemath kanawa jus hadala denawa eth mala pita wenne ne medam ekata pilithurak denna medam

  • @samuelsulochana5972
    @samuelsulochana5972 Рік тому

    බොහෙම ස්තුති

  • @hemapalaliyanage4709
    @hemapalaliyanage4709 2 роки тому +3

    Tamarind is good medicine. I found any fruit well ripen is also good for constipation. You sit about 5miniit in lavatory, it is also good Ramada.

  • @dilhannissanka6784
    @dilhannissanka6784 7 місяців тому

    Thanks dr.ketaki.

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka Рік тому +1

    Gastritis rogeenta meya sudusuda?

  • @shakilashaheed5501
    @shakilashaheed5501 2 роки тому +4

    godak sthothi, Mata konde kalu karagenimata hekyAyurveda product ekak denna puluwanda. Herbal product. Thank you.

  • @dilshanirathnayaka128
    @dilshanirathnayaka128 2 роки тому +1

    Thnks akkkiyoo♥

  • @shanikagayani804
    @shanikagayani804 2 роки тому +1

    Thenk .hoyapu deyak.

  • @madupolgahawela6915
    @madupolgahawela6915 2 місяці тому

    Dr.obata godak Thanks

  • @ewminigeethma5131
    @ewminigeethma5131 2 роки тому +1

    Doctor oya auruddakata kalin dala thiyenawa needa kolestarol walata ath behethak hadana vidiyo ekak doctor eka akmawe asanipa thiyena ayata bonna hoda nadda eka biuwoth akmawa diyaweida

  • @sumudusaputhanthri5698
    @sumudusaputhanthri5698 Рік тому

    thank ku , great drink

  • @thakshilasewwandi3832
    @thakshilasewwandi3832 Рік тому +1

    Doctor masa 7ka amma kenek apita hodada

  • @nishshankapradeep7678
    @nishshankapradeep7678 2 роки тому +1

    Anee mage daruwatath ehemayi dan dawas thunak wenawa yanna one kiyalawath kiyanne naha wathurath nithara powanawa anee manda mokkda kiyala

  • @WijethungaWijethunga-l5q
    @WijethungaWijethunga-l5q 5 місяців тому

    At what time drink this juice

  • @srilatha9126
    @srilatha9126 8 місяців тому +1

    Dokta mage netra bada pepenaw a wesabumak neteda

  • @VinodiniPerera
    @VinodiniPerera 9 місяців тому +1

    Dr. Galthalum walata saha raktha wathayata niwasedi kara ganeemata haki prathikara monawada?Oba thumiyata theruwan saranai.

  • @darshidarshi2524
    @darshidarshi2524 2 роки тому +17

    ගැස්ට්‍රයිටිස් තියෙන නිසා සියබලා ප්‍රශ්නයක්,නැද්ද,,සියබලා බිවුවට,,,මිස්❤👍2උතුමි පැතුමි නාට්ටිය දකිද්දි මතක්,වේන්නේ,සුදු,,හරිම ලස්සනයි ❤❤💞💞💞

  • @kesavankumara8252
    @kesavankumara8252 Місяць тому

    අක්කෂ්පාන, විෂ සහිත ශාඛයකි. එය අනුභවයට නොගත යුතුය. අක්කපාන ආහාරයට ගතහොත්, ආමාශයේ ඇතුලත මාංශය දියවෙන අවදානමක් තිබේ. ආයුර්වේද වෙද මහතකුගෙන් විමසා බලන්න.

  • @flowerkwt2466
    @flowerkwt2466 Рік тому +1

    godak wadagath

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 2 роки тому +3

    Thank you ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @wasanthipreenie4183
    @wasanthipreenie4183 10 місяців тому +1

    ලෝහ හැඳි පාවිච්චිය සුදුසුද? ඇඹුල්වලට.

  • @piumicosta6741
    @piumicosta6741 8 місяців тому

    Doctor aurudu 3ka babekta me panaya dena puluwanda

  • @niharally9301
    @niharally9301 5 місяців тому

    Thanks a lot for your advice its very worthful may god bless you with good health and wealth and long life for many more

  • @uthpalarathnayaka6908
    @uthpalarathnayaka6908 2 роки тому +3

    Thanks you so much doctor..💞🙏

  • @thilakbandara4560
    @thilakbandara4560 7 місяців тому

    Doctor matat behet ganna ona place kiyanna please

  • @krishanmax1884
    @krishanmax1884 2 роки тому

    Doctor කෙනෙක් කියලා දන්නෙ අදයි.

  • @nathmijayasekara1328
    @nathmijayasekara1328 Рік тому

    Thairosin wadi ayata kiyanna ko yatha tathweta enna kanna පුළුවන් dewal

  • @ireshaperera6891
    @ireshaperera6891 Рік тому

    Kiri dena amma kenek me drink eka biuwata kamak nadda, siyabala uooshnaida?

  • @PriyankaKumari-yl4iw
    @PriyankaKumari-yl4iw 2 роки тому +1

    Theruwan saranay oba thumiyata

  • @ayeshalakmali7993
    @ayeshalakmali7993 Рік тому

    Dr toilt. Ynnv adui mge badanm vdi hodtma

  • @NilminiNirosha-ls5gk
    @NilminiNirosha-ls5gk 6 місяців тому

    Mama rusiyawe inne.mehe oya dewal hoyaganna na.mehedi malabaddayata behethak kiyannako.hugak pin

  • @tharindushan5333
    @tharindushan5333 2 роки тому +5

    Docter saffron tablet use krata kamak nadda.. hoda nadda agata. Plz reply

  • @kajayarathnaviraj9839
    @kajayarathnaviraj9839 Рік тому

    Godaak pin.

  • @chirantabuddika5301
    @chirantabuddika5301 2 роки тому +2

    Ega usna ayatat mala baddaya hedenawada mage ega usnai vilibu pelenawa mata malabaddayat tiyanawa wesikili yama kramawat nehe ane mama mokada karanna oni akkiyoo

  • @hemapalaliyanage4709
    @hemapalaliyanage4709 2 роки тому

    I develop constipation I tried to go to internet. There are several indian aurvedic apps in your phone. But you should have a good English knowledge.

  • @NalikaWeerasingha
    @NalikaWeerasingha 2 місяці тому

    ඔබ සියබලා දියකල .හැන්ද සියබලා වගේ ඇඹුල් වර්ග දියකිරිමට සුදුසු නොවන .බව මගේ දැනිමයි

  • @janakanjn9213
    @janakanjn9213 2 роки тому

    Good miss

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 2 роки тому +3

    Thank you!

  • @lalaniliyanagedona8419
    @lalaniliyanagedona8419 2 роки тому +3

    Dr gastritis තියෙනවා athakota mala baddeta sibala hodada

  • @thanuperera9413
    @thanuperera9413 2 роки тому +3

    Thank you doctor

  • @kgwimalasiri9195
    @kgwimalasiri9195 10 місяців тому

    Rathikaraya Hondai. Kathawa pehedili Madi.

  • @ruu222
    @ruu222 Рік тому +5

    ගොරකා වතුර පානයත් හොදයි.. Thankyou akka😘

    • @tharushi8820
      @tharushi8820 Рік тому

      ගොරකා බොන්නේ කොහොමද

  • @jayashanthafernando7276
    @jayashanthafernando7276 2 роки тому

    DOCTOR Sibala panaya bonna onaKoi welawatada

  • @renukamalkanthi1649
    @renukamalkanthi1649 2 роки тому +32

    මැඩම් හෝමෝන ප්ශ්න නිසා බෙල්ල , අත්යට අදික ලෙස අදුරු වූ අයට මොනවද කරන්න පුළුවන් විසදුම්...

    • @MithilawathiNaide-xd4my
      @MithilawathiNaide-xd4my Рік тому +1

      ස්තූතියි වෛද්‍ය භූමියකි ඔව් පානය පැය දෙක කට කලින් මම හදලා පානය කලා හරියටම හරි ස්තූතියි ඔබතුමියට

  • @anojashama4895
    @anojashama4895 2 роки тому +6

    මගෙ ශරිරයේ බොහොෝ වෙලාවට පලු මතු වෙලා කසනවා .බෙහෙත් ගත්තා.සුවයක් නැත .ඔබට හැකි නම් ප්‍රතිකාරයක් කියන්න

    • @nishanthagunawardhana9264
      @nishanthagunawardhana9264 Рік тому

      කොහොඹ පොතු ටිකක් තම්බලා බිව්වනම් හරි.

    • @DiliniMadushani-dv7qz
      @DiliniMadushani-dv7qz 11 днів тому

      මටත් නියනවා ඇලර්ජික් එකක් .අවුරුදු 7 ඉදන් තියෙන්නේ දැන් අවුරුදු 23 ක් .මටගොඩක් කල් ඉදන් ඇලර්ජික් එකට බෙහෙත් ගත්තා හරි ගියේනෑ බෙහෙත් වලටත් ඇලර්ජික් වෙනවා මැරෙන්න පාවා ගිහින් බේරුනා ..දැන් ඩොක්ටර් චන්දිම ජීවන්දර ඩොක්ටර්ගෙන් බෙහෙත් ගන්නවා .මට දැන් ගොඩක්ම හොදයි ඇලර්ජික් වෙන්නෙම නැති තරම් .කලින් පුදුම වේදනාවක් වින්දා හැමදාම ඇලර්ජික් වෙලාම .ඔයත් ඒ ඩොක්ටර් ලගට ගිහින් බලන්න

  • @renukasamarasinghe3400
    @renukasamarasinghe3400 2 роки тому +1

    Than you 🙏❤️

  • @susanthafrank9423
    @susanthafrank9423 5 місяців тому

    🙏🙏👍👍

  • @hemapalaliyanage4709
    @hemapalaliyanage4709 2 роки тому +2

    Thanks you.

  • @jayanthimallika2762
    @jayanthimallika2762 2 роки тому

    සියඹලා malabaddayata hoda dayak
    Budusaranai

  • @NamalKumara-q7e
    @NamalKumara-q7e Місяць тому

    Bda yana akata bahatak kiyannako

  • @saraniumanga2325
    @saraniumanga2325 2 роки тому +1

    Aga ushna ayata oka biwwata kamak nadda doctor?

  • @thimirahasaranga8976
    @thimirahasaranga8976 Рік тому

    well wataram nethu kiyanna

  • @suhanadewmini8600
    @suhanadewmini8600 2 роки тому +2

    Full body white cream ekk hri vena mokk hri kiynna ko

  • @WBWB-e4y
    @WBWB-e4y 4 місяці тому

    ඩොක්ටර් , මගෙ අයියට කෑම ගොඩක් කෑව ගමන් ටොයිලට් යන්න ඕනි අනෙ පුළුවන් නම් බෙහෙතක් කියන්න ඩොක්ට🥺

  • @SamanWeerakoon-d6d
    @SamanWeerakoon-d6d 7 місяців тому +1

    සියබලා. කීවාම කටට කෙළ උනනවා. ඔයා බොනවා දකින කොට තවත් කෙළ උනනවා.