Are you a magician. very nice and attractive lesson. It is solved my lot of problems with related to "do you" & " are you". I met a lot of English teachers via u tube. But your teaching style is very effective clear and meaningful . Thank you sir👃👃👃
The comments reveal your efficiency in explaining English grammar rules in a sample way. Do you know that even well-educated people watch your interesting vedios? Thank you & God bless you Sir . In
I wanted to express my admiration for providing such a meaningful session to us. Your insights and expertise were truly valuable, and i greatly appreciate the knowledge and guidance you shared. Thank you!
Have කියන්නෙත් ක්‍රියා පදයක්. ඒ අනුව ඔයාට කාර් එකක් තියනවාද අහන්නෙ කොහොමද? මොකද්ද හරි උත්තරේ?
1. Do you have a car?
2. Are you have a car?
Do you have a car?
Do you have a car...
1.
Do you have a car ?
Do you have a car ?
මේ විදිහට පාසැල්වල ඉංග්‍රිසි ඉගැන්වූවා නම් තුනේ පංතියට එනකොට හැම ළමයෙක්ම ඉංග්‍රිසි කතා කරනවා සිකුරුයි . ඔබතුමාට ජයෙන් ජය !
🎉
ඇත්තටම සිලබස් කවර් කරා මිසක් තෙරෙන්න පැහැදිලි කරේ නැ මෙහෙම 😥
@@dilshancreation4172 ...
.
අනේ ඔව්.
ඇත්තම කතාව
බයිල ගගහා ඉන්නෙ නැතිව පටන් ගත්තවෙලේ ඉදන් කියල දෙනවා, වීඩියෝ එකේ හැම තප්පරයක්ම ප්‍රයෝජනයට අරන් කියල දෙනවා..❤
අපි ඉස්කෝලේ යන කාලයේ අපිට ඉගෙන්නුවේ මොනවද කියලා හිතෙනවා සර්, අපි ඇත්තටම පව්, ඔබට ස්තුතියි සර්.
Yes of course ..
අපි ඉස්කෝලෙ යන කාලේ ටීච ඉගැන්නුවේ බෝඩ් එකට,අපි හරිම පව්.කවදාවත් මේවා පැහැදිලි කලේ නෑ,ඉස්සර හිටියේ පිං පඩි ගත්ත ඉංග්‍රීසි ගුරුවරු .
අනිවාර්යයෙන් 😢
Yes , when we going to school we learned text book actually it is not suitable to imrove our English knowledge
❤❤❤
මෙච්චර කාලයක් තේරුන් ගන්න බැරුව හිටපු එක හොදට පැහදිලිව කියල දුන්න,thank you sir❤❤
ඉංග්‍රීසී ඉගෙන ගන්න හම්බවුනු හොඳම චැනල් එක සහ ගුරුවරයා❤
ලස්සන හඩක්. මේ කරන සේවයට ඔබේ මුලු දිවියම සතුටින් පිරෙනු ඇත. May the Triple Gem bless you.
උගන්නන දේ අමතක නොවෙන්නම උගන්නනවා. දරුවො වෙනුවෙන් මේ කරන දේට ගොඩාක් පින්.
කාටත් ගැටලුවක් වෙලා තියෙන කොටසක් ඔබ හරිම ලස්සනට පැහැදිලි කරනවා. විශිෂ්ටයි. ඔබතුමාට තව තවත් ඉදිරියටම යන්න ධෛර්ය ශක්තිය ලැබේවා.
By😂🎉😢😮😊
ගොඩාක් සරල විදියට කියලා දෙනවා..😍😍Thank you so much...
Oyage voice eka magical voice ekak.ahan inna igenaganna asa hitenawa saha hari saralawa kiyadenawa.harima lassanai uchcharanaya❤
Super, අවශ්‍යම විදයට පැහැදිලිවම කියලා දුන්නා. Sir ගොඩාක්ම පිං
දන්න දෙයක් දැනෙන්න උගන්නන්න හැමෝටම බෑ ❤
Sir "Such " භාවිතය ගැන පාඩමක් කරන්නකෝ. Such භාවිතා වෙන හැම අවස්තාවක් ගැනම.
ඔබේ ටීච් සිස්ටම් එක මට හරි ආසයි.... වලා යටින් පෝදා සද පායන ගානයි.
මේ කියලා දෙන විදිහට හොදට තෙරැම් ගන්න පුඵවන් ස්තුතියි ඔබ තුමාට
නියමයි.....ඔයා ඉංග්‍රීසි වල මැජික් කරුවෙක්......
Are you a magician. very nice and attractive lesson. It is solved my lot of problems with related to "do you" & " are you". I met a lot of English teachers via u tube. But your teaching style is very effective clear and meaningful . Thank you sir👃👃👃
අනෙක් චැනල් හොදයි...මේක සුපිරි .....❤❤❤
මටත් අද තමා පැහැදිලි උනේ,,, බොහොම ස්තූතියි සර්🙏,,,,,
අදයි මන් ඔය බලන්න ගත්‍ය්හේ.ස්තූතියි ගොඩාක් .
මහ මෙරක් තරම් මට වටිනවා මේ පැහැදිලි කරන ආකාරය.ගොඩක් ස්තුතියි,ගොඩක් පිං සර්ට, 🙏🙏🙏
oba thuma me karana deta bohoma sthuuthi. thank you very much sir!
අද තමා හරියටම තේරැම් ගත්තේ.you are good teacher
මේ ඉංග්‍රීසි වාක්‍යයේ පොඩි වෙනසක් වෙන්න ඕනේ. මොකක්ද ඒ? "You are a good teacher" වෙන්න ඕනේ.
Aricles ua-cam.com/video/jZvSoPxOF_Y/v-deo.html
You are the good teacher.is it correct ?
It is a very good lesson Thank you.
ඇත්තටම sir loku ගැටලුවක් una meka.dan nm hodatma trum gatta. Thank you sir 🙏🙏🙏
Ane sir godak hodin therena widihata keyala dennawa.
Sir wachana madi sirta thank karanna...echchara hodata padama theruna ..eka parinma mathaka hitinawa.💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏
harima clear ekata kiyala denawa hama vedio ekakinma.english godak lesi kiyala hithenawa mehema igenaganakoatanam.thank you Thimira sir❤🙏
Hodin phdili Una godaak patalena wachana dekak hodin phdili Kala thank you sir sathutui🙏🙏🙏🌹🌹🌹
Excellent sir. Don't make mistake again
The comments reveal your efficiency in explaining English grammar rules in a sample way. Do you know that even well-educated people watch your interesting vedios? Thank you &
God bless you Sir . In
Hari pahadiliva kiyala denava. Thanks
confused wela hitiye meka gana thank you sir explanation ekata ❤
හොදට පැහැදිලි ව කියාදෙනවා
Thank you so much, sir. This has cleared up many obstacles for us. This is the greatest English teaching UA-cam channel. Many thanks again💛🙏🙏
Sir very good explanation
ස්තුතියි 🌹🌹🌹🌹🌹🌹💗
I wanted to express my admiration for providing such a meaningful session to us. Your insights and expertise were truly valuable, and i greatly appreciate the knowledge and guidance you shared. Thank you!
ඇත්තටම මට පැටලුනු තැනක් Thanks❤❤❤❤❤❤
සුපිරි පැහැදිලි කිරීමක් 🙏
නියමයි.... ගොඩාක් වටිනව ....🙏🙏....
Outstanding with other instructors.Good luck
Hodata pahedili karanawa thanks sir
Thank you sir
හරිම පැහැදිලියි
Really good lesson,nice explain..keep it up…👌👌👍👍
It's a important lesson .thank you so much sir .
Mechchara wayasa gihillath adai hariyatama dena gaththe. Sthuthi.
Thank you so much Sir. Very clear explanation
Thank you sir mula idala hama padamakma kiyadenna godak watinawa
Best english teacher
Sir adverb and ajective bhavithaya gena video ekak dannako.long sentence walata use karana vidiya.sir ge video pefect
ස්තුතියි 🙏🙏🙏🙏සර්
superb😍
Nice explanation . Thank you💚
Thank you thank you so much🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Thank u sir.perfect explanation ❤️
Often 🎉
Thank you sir❤adai channel eka dakke❤
හරිම පැහැදීයි.
Tnx sir
♥️♥️
Very good explanation.
Harima pahadili putha thankyou
Very usefull video. Keep it up. ❤
Tag questione පාඩමක් කරන්න කරුණාකර සර්.
ua-cam.com/video/3uJPE3HEul4/v-deo.html
ස්තුතියි සර් ❤❤
Hi. Why remember. Like. Understand etc .. fall under verb category
Sir. Actually clear lessons
Thank you so much sir ❤❤❤❤❤
Hodin phdili Una sir godaak sthuthi❤❤❤🎉🎉🎉
very simple method sir.i like it
Good Luck sir ❤
🙏 Thank you very much sir.
Very clear excellent job sir thanks .
Good job sir ❤
niyamai..
Your lesson very good .
Ettama mstath patalenaws adai igena ganneee 🥺😌❤️thankuuuuuu sir
YES NOW I KNOW HOW TO USE DO YOU AND ARE YOU 😏😏😏🫡🫡🫡👍👍👍👍
හරිම සරලයි thanks sir ...class ekata join වෙන්න විස්තර කියන්න sir
Classes කරන්නෙ නෑ. මේ UA-cam Channel එකේ හැමදේම ඔයාලට නොමිලේ ඉගෙන ගන්න පුලුවන්.
thank you so much sir
Wow..good explanation ❤️
Great
Hoda pahadili kirimak sir.🙏
Thank you mr Anjana ❤
Really appreciate your lesson . Keep it up ❤
Thank you so much your good lesson
Great job sir
Thanks for your valuble service.
It's great lesson sir good luck 🙏🙏
Godak hodata theruna sir❤
Thanks 🎉
You have explained this lesson teacher. Very nice 👌 👌 👌.
ගොඩක්. ස්තුතිය මට ගොඩක් වැදගත් උනා මේ video eka ❤💪
❤thank you sir🙏🏾
Thank u sir god blees u
බොහොම ස්තූතියි සර් 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
සුපිරි නේ
Hodatama therum karala denawa
Thanks for you 😊 🌸
Thank you harima saralawa kiyla dunna ❤
මේ වා කියෙලා දුන්නට පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏