Man ape hamuduruwange bana asa godak hitha hada gath awasth godak thiyenawa.man rata wada karanne .dawasakata eka banak hari man dawasata ahanna man dan puruduwele.e witharak newe man pin pothak liyannath aran thiyenne man me asana banakin yama pinak athda e siyaluma pin ape hamuduruwantath sradda rupawahiniya siyaludenath pin wath loku suwamin wahansetath anumodan wewa!sadu sadu sadu🙏🙏🙏
Mage budu dahama thula hama dekatema uterayak thiyenawa teruwan sarenai ape hamuduruwene e daremaya apita laba denewate oba wahanse harima widiyate ape sithe walate daremaya beda denawa eka oba wahanseta niwan pinisama hethu wewa
Pinwath hamuduruwane mata iwasannama bari e dennage ekweemak haraha yam daru palayak hata gaththenam obawahanse sithanne nadda ekama denna athare sakayata thudu Dena visvasaya paludu wena devani vivahayakata ya nohaki thathwayakata path wena bawa?
පිංවත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා 🙏🙏 උතුම් චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා 🙏🙏
🙏☸️🌼 ජීවිතයට හැමදාමත් පිහිටක් ශක්තියක් උනේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයයි . ඒ උතුම් ශ්‍රී සද්ධර්මය මාගේ නමස්කාරය වේවා . සාධූ සාධූ සාධූ
🙏🌷පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා . තෙරුවන් සරණයි .
ඉතාම වටින දේශනා වක්🙏අප භාග්‍යවතුන්වහන්සේගේ දහම කොයිතැනින් ගත්තත් මිහිරිමයි,සුවයි..ඒ ප්‍රනීත දහම අපට දේශනා කරන පින්වත් සඝරුවනට මාගේ වන්දනාව වේවා..🙏😌 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස සාධු💐 සාධු💐 සාධු💐 🙏🙏🙏
ඇත්තටම වටින බන හාමුදුරුවනේ ඒ අය වැරදී කරට්ජ් අපේ හිත හදාගන්න අපි දැන ගන්න ඕන මගේ ස්වාමියා කවදාවත් මං වෙනුවෙන් කැපවීම් කරලාවත් අනුකම්පා කරලාවත් නැහැ ඒත් මට එයාගෙන් ඈත වෙන්න බැ පව් කියලා හිතෙනවා
සාදු! සාදු! සාදු! පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා! දීර්ඝායු සම්පත්තිය ලැබේවා!
පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගි වෙත්වා සුවපත් වේවා දුකින් මිදෙත්වා සාදු සාදු උතුම් චතුරාර්ය සත්‍ය යම අවබෝධ වේවා 🙏🙏🙏
දරාගන්න බැරි ලොකු හිත් වේදනා හැමදාම සුවපත් උනේ ඔබ වහන්සේ ගේ දහම් ඇසීමෙන් . ඔබ වහන්සේ සසර දුකින් එතෙර වේවා!
Pinwantha suwaminwahansa oba wahanseta godak pin...dinen dina ridena thelena hitha hadaganna me daham padha iwahal wewa!!
මමත් ලොකු හේතුවකට පීඩා විදිනව එහෙත් සද්ධර්මය තුල ජීවිතය හොයනව😒❤පින්වත් අවසර මුනගැසීමට අැත්නම් ... මහසංගරත්නය ට නමස්කාර වේවා සාදු🙏 සාදු🙏 සාදු🙏❤
Oyage hitha suwapath wewa kiyala prarthhana karanewa
ඒ බාග්‍යවත් අරහාත් වු සම්මාක් සම්බුදු රජානන් වහාන්සේට මාගේ නමස්කාර වෙිවා ඒ වගේම අපගේ පිං වත් ස්වාමීන් වාහාන්සෙට දිර්ගායුෂම ලැබේවා සාදු සාදු සාදු
ඔබවහන්සේ තරුණ අපේ ජීවිත වලට එලියක් දෙන දහමි ඔසුපැන් ටිකක් ලබා දෙනවට බොහො පින්..🙏🙏🙏
Man ape hamuduruwange bana asa godak hitha hada gath awasth godak thiyenawa.man rata wada karanne .dawasakata eka banak hari man dawasata ahanna man dan puruduwele.e witharak newe man pin pothak liyannath aran thiyenne man me asana banakin yama pinak athda e siyaluma pin ape hamuduruwantath sradda rupawahiniya siyaludenath pin wath loku suwamin wahansetath anumodan wewa!sadu sadu sadu🙏🙏🙏
Math oya wagamai wanesakata tynna mm lankawa
සාදු!සාදු!!සාදු!!!
ගොඩක් පින් ස්වාමින්වහන්ස 🙏🙏🙏
තෙරුවන් සරනයි ඔබ වහන්සේට ,මාගේ නමස්කාරය වේවා ..!🙏🙏🙏...දීර්ඝායු වේවා ..!
පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏
සාදු බුදු සරණයි
මහා සංඝරත්නයට මාගේ නමස්කාර වේවා .ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා .උතුම් නිවන අවබෝධ වේවා .සාදු සදු සාදු .
0p
Mage budu dahama thula hama dekatema uterayak thiyenawa teruwan sarenai ape hamuduruwene e daremaya apita laba denewate oba wahanse harima widiyate ape sithe walate daremaya beda denawa eka oba wahanseta niwan pinisama hethu wewa
Mona prashnyk tibbt me wge wedasatahank beluwama hita niwenwa.oba wahanseta godak pin
වටිනා banak .ගොඩක් pin sadu sadu
සමහර හිත් වේදනා අනිත් අයට කොච්චර කැපකිරීම් කරත් ඒ කැපකිරීම් එයාලට විහිලුවක් ... කියාගන්න දරාගන්න බැරි මැරෙන්න තරම් ප්‍රශ්න එද්දි , දහම් පදයක් ඒ වේදනාව සුව කරා... ආදරේ කරපු තමන්ගෙ වගේ හිතපු අයම ජීවිතේම එපා කරලා දැම්මා... මගේ හිත කියවන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් .... මං තරම් ආදරේ වෙනුවෙන් ඉවසපු අවංක ආදරයක් කොහේවත් නැතිව ඇති.... 😭😭😭😭😉🙏🙏🙏🙏🙏🙏 බොරු කරලා රවට්ටන පුරුද්දක් මට නෑ... ඒ නිසා මට සතුටුයි , අපි කරන හොඳ දේවල් අපිට ලැබෙයි , සොබාදහමට බොරු කරන්න බෑ...... 🙏
අනිවාර්යයෙන්ම මමත් එහෙමයි ඉන්නේ කරන්න දෙයක් නැති නිසා 😭😭😭🙏🙏🙏🙏
ඔබ වහන්සේට දීර්ඝායු වේවා
Great sermon Sadu Sadu
Godak pin🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මමත් මේ අත්දැකිම් වලට මුහුන දිපු කෙනෙක්.. නැදැයෝ කියන්නේ සාපයක්.. එක අවස්තාවක මට ජිවිතේම එපා කරා.. මාව 0ටම වැට්ටුවා. මං අැඩුවා. කල්පනා කරා. එ්කම කියෙව්වා. එ්ත් මං බන.අහලා අද.මං.ශක්තිමත්.. මං වෛර කරන්නැ . හැබැයි අතැරලා දැම්මා. පපුවේ ඉදපු උන්ව පපුවෙන්ම ගලවලා දැම්මා.. දැන් මං මගේ.පාඩුවේ තනිව මගේ.ගමන.යනවා.. මේ ජිවිතේ මාර නිදහස් ❤
පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ වන්දනාව වේවා !!!
තෙරුවන් සරණයි !
Ape hamuduruwane aurudu 13 wivaha diviye samiya rawattuwa.hithannath bari una .godak dukin inne bana ahana ganan
සාදු සාදු සාදු
🙏🙏🙏
තෙරුවන් සරණයි
Budu guna saththayai..
පිංවත් ස්වාමින් වහන්සේ සමිබන්ධ විමෙි ක්‍රමයක් නැද්ද ...මා හට..
සාදූ.සාදූ ...සාදූ ...
Sadu..sadu...sadu
🙏🙏🙏
🙏
Mamath rawatimata lakuna mata duki mama godak adarei ayata
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
Sadhu! Sadhu! Sadhu!Theruwansaranai Swaminwahansa
Namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏
Sadu .sadu .sadu namo buddhaya 🙏🙏🙏🙏🙏sadu
😊
හුගාක් වටිනවා
Sadu sadu sadu 🙏🙏🙏🙏
Sadu 🙏 sadu 🙏 sadu 🙏
🙏🙏🙏😇
Pinwath hamuduruwane mata iwasannama bari e dennage ekweemak haraha yam daru palayak hata gaththenam obawahanse sithanne nadda ekama denna athare sakayata thudu Dena visvasaya paludu wena devani vivahayakata ya nohaki thathwayakata path wena bawa?
නමෝ බුද්දාය ....
🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺
🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Sadu Sadu Sadu 🙏 🙏 🙏 🙏
🙏🙏🙏namo buddhaya
Sadu sadu sadu
🌹🌹🌹SAADHU !!!🌹🌹🌹SAADHU !!!🌹🌹🌹 SAADHU !!!🌹🌹🌹
🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌸🌸🌸🌸
Pinwath swaminwahansa niduk wettwa, neerogee wettwa, suwapath wettwa, niwan dakithwa!
,🙏🙏🙏🙏🙏🙏🙏
Sadu! Sadu! Sadu!
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏