தமிழ் முஸ்லிம் சகோதரர்களே, எம்மைப் பிரிக்க முயலும் அரசியல்வாதிகளை முறியடிப்போம், ஒன்றிணைந்து இந்த நாட்டை வெல்வோம், அழகிய நாட்டைக் கட்டியெழுப்புவோம், உங்கள் ஒற்றுமையை நேசிப்போம் ✌️❤️
Sir, You sre first minister in srilanka ...gave the thanks and gratitufe...to all the srilankans..sinhala, tamil, miuslim, malay, burger. God bless you. Sivakaran.
ඔබ ඔතන හිටගෙන කතා කරනකං ආසාවෙන් බලාගෙන හිටිය .ගොඩක් සතුටුයි .❤️❤️❤️❤️
❤❤❤❤❤❤
මමත්
ඔබතුමාට අපිත් ඡන්දේ දුන්නා ❤ ගොඩක් බලාපොරොත්තු තියෙනවා ලොකු විශ්වාසයක් තියෙනවා සර් මේ රට හදන්න ඔබතුමාලා
නලින් ,සමන්ත හිටියා කියන්නෙ හොදටම ඇති පාර්ලිමේන්තුවටම😁😁😁😁😁😁😁
ඇයි වසන්ත?
මැරේන්න කලින් සුන්දර මිනිසුන්ගෙන් පිරි පාර්ලිමේන්තුවක් දැකගන්න පිංකරලා තිබුනා
අලුත් පාර්ලිමේන්තුවේ අහපු සුපිරිම කතාව❤
❤no 1
60,000 මරපු උන් කියනවා 35,000 වද කලාලු😂
@@shuttlespace04 2023 neda 35000 wada kre. moda katha kiynn epa.. 2000 idala gaththoth me dakkawa aurudu 24 , ethokota mun aurudu 24k pol gawda? hithala katha krpn.. eke ekata kade ynne nathuwa.. ublata salli hambenwata kotnn epa. gothya
@@chathurangasampath9128 manda kivve?😂lol
Nalin kivve
ඔයා ගැන කනගාටුයි .@@shuttlespace04
දැන්නම් පාර්ලිමේන්තුවේ කතා අහන්න ආසයි.බුද්ධිමතුන්ට තැන ලැබිල තියෙන්නේ .මාලිමාවට ජයවේවා .🎉🎉🎉🎉
Very beautiful speech 🎤 malimawata jayawewa. ❤️❤️❤️❤️🙏👏👍👍
ඔවුන්ගේ හැමකතාවක්ම හරවත්..හැබෑම පාර්ලිමේන්තුක් දකින්නේ දැන් ❤
අනුර බොසත් හිටියනම් කියල හිතෙනව අප්පා
කමක් නෑ අඩුව පුරවයි අපේ මේ ඉන්නෙ බුලට්❤❤
ඔබේ කතා වාරය පැමිණෙන තෙක් මා බලා සිටිය කෙනෙක්, හදවතින්ම සුභ පතනව සහෝදරයා,💚💚
නලීන් බොසයි අනුර බොසයි හිටියනං ඇති පාර්ලිමේන්තුවේ කතා කරන්න 159ක් ඕනේම නෑ 😅
Yes😂😂😂😂
රත්තරං ම්නිස්සු රට ගොඩ දානවා එක සත්තියි
අනිවාර්යයෙන්ම අපි ඉන්නවා NPP රජය එක්ක ❤❤ අපිට මොලේ තියෙන හින්දා අපිට හදිස්සිය ක් නැ ටිකෙන් ටික ගොඩ යමු අවුරුදු 76 ක් කාපු එක මාස 2 න් ගොඩ ගන්න බැ කියලා හැමෝම දන්නවා නේ ❤
NPP බය වෙන්න එපා... ඡන්දේ දීපු ලක්ෂ 68 ත් එතෙර ඉන්න ලක්ෂ 15 ත් අනිවාරයෙන්ම ඔයාලාට support කරනවා ❤
අනිවාර්යෙන් 👍🏼
Yes❤
අනිවාර්යයෙන් ❤
දැන්නෙ බුලට් එක එලියට බැස්සේ
60,000 මරපු උන් කියනවා 35,000 අඩුලු😂
@@shuttlespace04 dannwath salli walata kahina eka nathara karapn, salli walata kade ghin meke kotanne
@@chathurangasampath9128 ඇත්ත කිව්වම රිදෙනවා නේඩ?
88-89කැරලි ගැහුවෙ කවුද
@@shuttlespace04ඊයෙ බන් උබ මේ රටටත් හෙනයක් ගෙදරටත් බරක් 😂
@@shuttlespace04 ටොයිලට් වලක් වගේ හැසිරෙන්න එපා ඉතින්
පාර්ලිමේන්තුවේ කතා අහන්නෙ හරිම ආසාවෙන්, මොකද රටේ මිනිස්සු වෙනුවෙන් කතා කරන පාර්ලිමේන්තුක් මීට පෙර දැක්කෙ නැහැ , දැක්කෙ කුනුහරුප කියන back side ගැන කතා කරන එක එකාගෙ පොඋද්ගලික න්‍යාය ප්‍රත්තයන් ගැන කියන අමන කතා, වෙනසට හරිම කැමතියි, ජනාධිපතිවරණය වෙනුවෙන් පාවිච්චි කල චන්දය ගැන ආඩම්බරයි.මහ මැතිවරණය වෙනකොට රටේ හැර එන්න උනා, මොකද කියනවනම් රටේ පාලනය පිලිබදව ඇතිවුනු කලකිරීම නිසා ලංකාවෙන් යන්න තීරණය කලා, ඒත් මගේ රටට මම ගොඩක් ආදෙරෙයි, අවංකව වැඩ කරන්න රටේ අවස්තාවක් ආවොත් නැවත එනවාමයි 😥
ජයවේවා සහෝදරයා ..❤
දකුණේ ශක්තිය ,,,මාලිමා රජයට,,,👍👍👍
සුපිරි
සමන්ත නලීන් බිමල් වසන්ත වගේ අය පාර්ලිමේන්තුවට යනවා බලන්න තිබුන ආසාව ඉෂ්ඨ කල බුද්ධිමත්ව සහෝදර ජනතාවට පිං
Respect නලින් සහෝදරයා !!
දැන් නම් හරිම ආසාවේන් පාරිමේන්තුවේ වැඩ සටහන් බලන්න පුලුවන් ..මොකද වැදගත් පාලන කන්ඩායම් ඉන්නවා ..බිද්දිමත් කතිකයෝ ට්කක් ඉන්නවා .මම හරිම කැමති මේ 159 හඩවල් වලට පැහැදිලි නිර්බීතයි... දැන් පාරිමේන්තුව දෝන් කාර දේනවා ප්‍රිතියේන් ..ආසිරි බොහෝ වේවා හැමෝමට ඉදිරියේ අබියෝග ජය ගන්න .🇱🇰😊
සුපිරියි ❤❤❤
ජිවිතේ කිසිම දිනක පාර්ලිමේන්තුවේ කතා අහන්න නොලබේවා කියලා පතමු මම ඉයේ සිට ඉවසුමක් නැතිව කතා අහනවා ...(ඒ අතරෙහි ලොම් හැලුණු සුනක කතා ද අහන්න සිද්ද වෙනවා ඉතින් ...)
ජයවේවා malima රජයට ❤❤❤❤
අපේ නලින් හේවගේ සහෝදරයා ❤️❤️🇱🇰🇱🇰 ජයවේවා 👍👍👍
ජයවේවා ශ්‍රීලංකා ❤️❤️❤️
නියමයි නලින් සහොදරයා.
මෙ රට හදන්න හිටපු එවුන්ගෙ කටවල් වැහෙන්න. මාලිමාවට ජය වෙවා ❤
කලින් මේවගේ කතා යූ ටියුබ් එකේ දැක්කේ නෑ මිනිස්සු. දැක්කේ අර නූගත් චාමර සම්පත් ලාගේ කතා විතරයි. දැන් බලන්න අපේ රියල් ඇමති වරුන්ගේ කතා. මාලිමාවෙන් ❤🎉
Favorite politician ever 🗿
මුලු පාර්ලිමේන්තුවටම ආදර්ශයක් ❤ ඔහුගේ කතාව... අති විශිෂ්ටතම කතාවක්... ඉතිහාසගතයි...🌱 වටිනාම අමාත්‍යාංශයක පෙරගමන්කරු.... සැබෑම නායකයෙක්..🙏
එල ගින්දර කතාවක්.❤❤❤❤
නියමයි සහෝදරයා ❤
I always love his speech inspiring 👍🙏
Great speech ❤️❤️❤️👏👏👏
Supiri katawa Niyamai 👍🙏
මේ ආණ්ඩුව ගැන මැසිවිලි නඟන්නේ පසුගිය රජයෙන් පෞද්ගලිකව වාසි ලැබූ අය පමණයි
උන්ට දැන් වැඩ වැරදිලා😂😂😂
Yes
Sirawata machn😂
කරුනාකර එක එක රට කාපු හොර පාදඩ වසලයින්ට “මහත්තයා” කියලා අමතන එක නවත්තන්න.
Aniwarenma
උගත් මහත්මයෙකු වන නලින් මහත්මයා අනිවාර්යයෙන්ම ඒ හොරුන්ට මේ පාර්ලිමේන්තු උගත් උසස් තැනක් බව තේරෙන්න" මහත්මයා" කියන්නම ඕන.
කැමැතිම පාර්ලිමෙන්තුව ❤❤❤
Supiri wathawa❤❤❤❤
Supiri kathawa ❤❤❤❤
Supiri Kathawa ❤❤❤❤
සුපිරි පොර පාර්ලිමේන්තුවේ කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන්
AKD නැති පාර්ලිමේන්තුව පරිප්පු නැති හෝටලේ වගේ තමයි
උන් හදපු හැදිල්ලට මේක සුරපුරයක් වෙලා තියෙන්නෙ අම්මෝඕඕ
මෙහෙම පාර්ලිමේන්තුවක් ❤
ඇත්තටම මේ නලීන් හේවගේ ඇමති තුමන්ලා ඒ කාලේ පොහොට්ටු හොරුන්ගේ රෙදි ගැලෙව්ව එකේ ප්‍රථිඵලයක් තමා මේ ❤. මාලිමාවට ජයෙන් ජය 🎉❤
❤ ඔන්න චරිත 🌱
🧭 ජයවේවා ...ජනතාවට ජයවේවා
කොස් ගහා කපන්ඩ බැරි වෙන්න නීති ගෙනාවා නම්.පොල් ගහට එහෙම නිතියක් ගෙන්න බැරිද.? ඔබලාට.
Good speech Mr.Nalin Hewage
නලින් සහෝදරයයි සමන්ත සහෝදරයයි කට ඇරියොත් විපක්ශෙ කියල එකක් නැති වෙනවා..😂
ජය වේවා පිට රට සිට
ඉස්සර tv චැනල්වල විවාද වලට නරි රංචු පිටින් එනකොට අපෙන් එකෙක් හැමදාම තනියම ආවා..
අද ඒ සිංහ නාදය රටේ ලොකුම තැන දෝංකාර දෙනෝ 🦁🇱🇰💪
Super ❤Sahodharaya!
❤ balaporoththuwa ❤
Good speech
தமிழ் முஸ்லிம் சகோதரர்களே, எம்மைப் பிரிக்க முயலும் அரசியல்வாதிகளை முறியடிப்போம், ஒன்றிணைந்து இந்த நாட்டை வெல்வோம், அழகிய நாட்டைக் கட்டியெழுப்புவோம், உங்கள் ஒற்றுமையை நேசிப்போம் ✌️❤️
❤
❤❤❤❤❤
❤❤❤❤❤
Absolutely ❤️
ඔව්..ඉදිරියට පලාත් සබා තියෙනවා ❤
Gammak❤
අහාපු සුපිරිම කතාව❤
Galle.sinhaya.jayawewa.sahodaraya❤❤❤❤❤❤❤❤❤❤
නලින්❤❤
Great speech
පොල් ගහ කපන්ඩ තහනම් කරන්න නීතියක් ගෙන්න කොන්දක් පනක් තියෙන අය ඉන්නවා නම්. පොල් ලී ඕනේම නෑනේ ගෙවල් හදන්ඩ...🎉
Sir,
You sre first minister in srilanka ...gave the thanks and gratitufe...to all the srilankans..sinhala, tamil, miuslim, malay, burger.
God bless you.
Sivakaran.
Niyamai ..mehema parliament ake katha karanawa dakinna godak asawen balan hitiye ....vipakshe kiyana gon ralata kata uththara nathi wennama ...😊😊😊keep it up sir ....
Under Attack. Greetings from Switzerland 🇨🇭 😀
ජය වේවා මාලිමාවට
Respect your speech about education🎉🎉
ලස්සන කෙනෙක් මුලාසනේ❤🎉
රට ගොඩදනවා එක සත්තයි❤❤❤❤❤ජයවෙිවා මාලිමාවට❤❤❤
Jayawewa nalin bro
කාලෝච්ත හරවත් අදහස්. බුද්ධිමත් විසදුම් සොයන්න. බේධ වූ යුගය නිමා කර සැවොම එක් වී ඉදිරියට යමු
❤❤❤
Jayawewa malimawa
Bullet ekak 😂😂😂😂
Adarereiii ❤❤❤ jaya sri🇱🇰🇰🇼
game aka
Our one hope...Npp
Nalin hewage❤❤❤❤❤
Supirima katha Tika maalimawe.....mara sathutuyi...nalin sahodaraya...Galle Gemma..❤❤❤
SOUTH OF SRI LANKA...😂😂😂😂 DUTCH FORT GALLE...ONNA BALAGHANDHA..KOMADHA KATHAWA😂😂😂..Attack
දයාසිරි වගේ පිස්සො එක්ක මේ මිනිස්සු 😏❤️🧭
❤jantawa❤❤❤❤.adari.❤❤❤❤api.adri
Mal hathayi...❤❤❤ Niyamayi nalin sahodaraya patta kathawa...aththama kiyanne..❤❤❤
පෝල් කරන්න ඕන නමි රිලවු ප්‍රශ්න වලට විසදුම් දේන්න
Nalin hewage 👍👍👍👍👍
මෙව අහන ගොතයො ගැන 😪😪ඔකුන් හෙට අනිද්ද ඔකට එමත් නවතිද දන් නැ 👍👌
👍🏾👍🏾❤️
Jiwethata Hahuwe naa mehama ,kathirayak Jaya wewa 💯💯💯💯💯💯💯❤️❤️❤️❤️❤️❤️❤️❤️
කාලකන්නි විපක්ෂය අහගනියව් කනේ ඇඟිලි ගහගෙන😂😂😂 මෙන්න ඇත්ත
Jayaweva 🎉
👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
❤❤❤❤methumage kathawak enakanmai bn idiye
🎉❤
❤💯💯💯💯💯❤
❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
🎉🎉🎉🎉
👊🤝🙋♂️🙌🇱🇰👌
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ela hode api me jana warama samagai meka goda damu
❤❤😊
Sahathika aeththa
ඔහොම yan.......
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉