Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඉස්සර van එකේ ඉස්කෝලෙ යද්දි මේ සිංදු දානවා uncle (e kale aiya 😅) grade 6 වලදි අලුත් ඉස්කෝලෙට යන කාලෙ තිබ්බ ඒ fresh feelings ආයෙම දැනෙනවා.. කිසිම තේරුමක් නොතිබුණු අපේ ජීවිත කොච්චර වෙනස් වෙලාද, complicated වෙලා ද කියලා හිතෙනවා 🥺❤️
සිරාවට 😢🥺
❤️❤️❤️
නෙතු සැලුනා කඳුලින් දැස තෙමීඔබ සිටියා කවුළුව ළඟටම වීමඟතොටදී නොදුටුව විලස ඇදීතරහ වෙලා මට පෙම් බැඳි කුමරීහුම්මානේ අප හමුවීසන්තානේ තව රිදුනිපෙරමඟ මා අද නැවතීයලි එය සිහිකරමී මුවැත්තියක් ගුරුගෙට ආවාහන්තානත් ඉඟිඹිඟි පෑවාමල්පාරත් මට අත වැනුවාසුන්දරවූ සැන්දැ ගෙවුනාදුක සංකා නිවුනීඅප දෑතම බැඳුනීමා ආදරේ ඔබටමයිවස්සානේ මහවැසි වැටුණාදෙසුම්හලේ පාලුව දනුනාමිතුරු තෙපුල් ඇස් රතු කෙරුවාසඳ නැතිවම සැන්දෑ ගෙවුණාමැයි මල් පිපෙන තුරාමහවැලි ගලන තුරාමා නෙත් පියෙන තුරා
වටිනවා
❤
මේවා ඇහෙද්දී දැනෙනවා කාලය කොච්චර ඉක්මනට ගෙවිලා ගිහිල්ලාද කියලා..අපේ ජීවිතේ ලස්සනම කාලේ release උන සිංදු මේවා..❤❤
ඇත්ත සුන්දර කාලයක් මේ සින්දු අහ අහ love 💕 කරේ. ඒ අය අපි ලග නැති වුනත් හිත අරන් යනවා ඒ කාලෙට
මෙන්න සිංදු! ❤ මේවා live අහද්දි තිබ්බෙ වෙනමම vibe එකක්! ♥️
❤️
මේ සින්දුවේ පටන් ගද්දි ඇහෙන බටනලා tone එක🥺❤
ow appa ekenam kiyala wedak ne
Don't know the meaning but love this song ..it making me full for a person which I admire a lot for the first time in life........😭
රොමේශ් අයියා.....නෙතු සැලුනාට එක පාරක් හරි.. නෙතු තෙමන්නට බැරිවෙයි... නුබේ ඔය රලු වදන් මට මහමේරක්... ලස්සනයි අයියා ඉස්සර වගේමයි ෆට්ටයි...
Spotify,Apple Music වල පණදාගෙන හෙව්වා.Romesh lakshanලගේ සිංදු එකක්වත් නෑ පරණ ඒවා.ඒවලත් upload කරොත් නරකද ❤ පොඩි කාලේ පිස්සුවෙන් වගේ අහපු සිංදු ❤💛💯
2020 sep 2 one of my favourite songs of yours
2021 අහල 2031 ත් අහන අය🌝🎼
2023th ahana api 😌❤️
@@Nava__19 නීමයි නීමයි
🥺❤️We need these kind of songs again
Aiya 💙
ආයී මේ වගෙ සින්දු එන්නෑ බං 🥺 අලුත් පරම්පරාවෙන් නම් බලාපොරොත්තු වෙන්නම බෑ
Love from England♥️
දැනුත් අහනවා ❤
සඳ නැතිවම දින සති ගෙවුණා..
2023❤😊 Asama sinduwak ...
2024 මේ සින්දුව අහන සෙට් එක ඉන්නවදෝ............
A/L මතක සටහන්...
ඉස්කෝලේ 3 වසර
A/L Sweet memories
කොච්චර ඇහුවත් එපා නොවෙන එකම පුදුම දෙයක් ❤️🌎
ඉස්කෝලෙ කාලෙ මතක් උනා ❤
ඒ කාලෙ කරපු සිංදුනම් මරු පට්ට දැන්නම් අවුල් ඈ
2022🥺❤️
2024❤
තරහ වෙලා මට පෙම් බැඳි කුමරී
මේ සිංදුවේ තේරුම කවුරු හරි කියනවද
ඇගේ කොටසක් වෙලා තියෙන්නේ❤
Ptta sinduwa.tamah ahanna eki.
Best song I ever heard 💜
2023 anymore
2019?
Childhood memories
Pissuwak❤
ආසම එකක් ❤️
2022 august 🙂❤️🌼
මතකයේ 🎧💟💟
Nethu Salunaa...
2021/11/20☝️
one of your best
මට මෙකෙ තෙරුම පැහැදිලි කරනවද 🙃💞
2021 January ❤️
Lyrics 😍🙌🏻
2021?? anyone 🥺
Spotify dannako 🥺🥺
fattaaa
බ්රෝ මේ සිංදුව රීලිස් කරපු කාලේ ඉදන්ම මම අහනවා.. මට කියන්න මේ සිංදුවෙ විංගාරථයෙන් කියන්නේ joint එකක් ගැනද? මට මේකේ අර්ථය මොකක්ද කියන එක ගැන ප්රශනයක් ?
❤❤ 2024 September
2021 ❤️
2019
Legend ❤️❤️
🔥🔥🔥🔥
Music stream walata danna
💖💖💖💖
2021 😍
2023!
2020....at office
Fatta
❤️💜️❤️
❤😢
lassanaii
thank u
"Oba" , "Sandakomali" albums itunes daannako
2024
Nice
❤❤❤
Ela kiri"" patta ""
2018
Yes
👍👍👍👍👍👌🏻👌🏻👌🏻👌🏻👌🏻🎉
🤍
2019 ?
♥️♥️
❤❤❤❤
❤❤
ඉස්සර van එකේ ඉස්කෝලෙ යද්දි මේ සිංදු දානවා uncle (e kale aiya 😅) grade 6 වලදි අලුත් ඉස්කෝලෙට යන කාලෙ තිබ්බ ඒ fresh feelings ආයෙම දැනෙනවා.. කිසිම තේරුමක් නොතිබුණු අපේ ජීවිත කොච්චර වෙනස් වෙලාද, complicated වෙලා ද කියලා හිතෙනවා 🥺❤️
සිරාවට 😢🥺
❤️❤️❤️
නෙතු සැලුනා කඳුලින් දැස තෙමී
ඔබ සිටියා කවුළුව ළඟටම වී
මඟතොටදී නොදුටුව විලස ඇදී
තරහ වෙලා මට පෙම් බැඳි කුමරී
හුම්මානේ අප හමුවී
සන්තානේ තව රිදුනි
පෙරමඟ මා අද නැවතී
යලි එය සිහිකරමී
මුවැත්තියක් ගුරුගෙට ආවා
හන්තානත් ඉඟිඹිඟි පෑවා
මල්පාරත් මට අත වැනුවා
සුන්දරවූ සැන්දැ ගෙවුනා
දුක සංකා නිවුනී
අප දෑතම බැඳුනී
මා ආදරේ ඔබටමයි
වස්සානේ මහවැසි වැටුණා
දෙසුම්හලේ පාලුව දනුනා
මිතුරු තෙපුල් ඇස් රතු කෙරුවා
සඳ නැතිවම සැන්දෑ ගෙවුණා
මැයි මල් පිපෙන තුරා
මහවැලි ගලන තුරා
මා නෙත් පියෙන තුරා