ගෙදරදීම සබන් හදන පහසුම ක්‍රමය මෙන්න / Here's the easiest way to make soap at home

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 1,2 тис.

  • @bandusena8046
    @bandusena8046 Рік тому +7

    ඔයා බොහොම හොඳ දැනුමක් අපට ලබා දීම ගැන ස්තුතියි මදුර පුතා. ඒ එක් කම ඔයා එක්ක සබන් සමාගම් කාරයො වෛර බදින්න ක් පුලුවන්. ඒ අවදානමත් නොතකා ඔයා මෙ කරන සෙවිය විශිෂ්ඨ යි පුතා.

  • @bertramdesilva7500
    @bertramdesilva7500 2 роки тому +54

    මෙවැනි ආර්ථික අපහසු කාලයක වටිනා උපදෙසක්‌, ස්තුතියි.

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому +2

      මේ වගේ වීඩියෝ බලන්න චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න

    • @thilakaedirimanne2739
      @thilakaedirimanne2739 2 роки тому +1

      Very good

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому +3

      සබන් හදන හැටි ගැන අලුත් වීඩියෝ එක දැම්මා මෙන්න ලින්ක් එක
      ua-cam.com/video/KGrgwmG_5mY/v-deo.html

    • @nandasenapannipitiya5629
      @nandasenapannipitiya5629 2 роки тому

      @@MadhuraEco waediya keyavanna epa

  • @tetratetra7921
    @tetratetra7921 2 роки тому +12

    ගොඩක් ප්‍රයෝජන වත් අදහස් ටිකක් බොහොම ස්තුතියි මධුර මහත්මයා

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      පහත ලින්ක් එකේ තියෙන සබන් හදන හැටි ගැන කරපු දෙවනි වීඩියෝව බැලුවෙ නැත්නම් බලන්න
      ua-cam.com/video/KGrgwmG_5mY/v-deo.html

  • @DilhaniWickramarachchi
    @DilhaniWickramarachchi 11 місяців тому +1

    හරිම ලස්සනයි සබන් හදන හැටි ගිනි ගනන් තියෙද්දී කඩෙන් ගන්න ඕන නැහැනේද ඒක තමයි සුපිරි වැඩේ 😍😍😍😍😍😍😍😍🥰👍👍👍💕💖💕💖💖💕💖💖🥰😍😘😘❤️💙❤️

  • @samanliyanage
    @samanliyanage 2 роки тому +6

    මධුර මහතානෙණි, ඉතා හොඳ වැඩසටහනක්. මෙහි රත්කරල කරන ක්‍රමය ගැන video එකක් කරන්න පුලුවන්නම් ඉතාමත් වටිනව. ස්තූතියි.

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      ඉදිරියේදී වීඩියෝ එකක් කරන්නම්

    • @Chamodkavee
      @Chamodkavee 2 роки тому

      Gedara pa vichiyata matath onni

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому +1

      සබන් හදන හැටි ගැන අලුත් වීඩියෝ එක දැම්මා මෙන්න ලින්ක් එක
      ua-cam.com/video/KGrgwmG_5mY/v-deo.html

    • @sumithwansa
      @sumithwansa 2 роки тому

      ​@@Chamodkavee
      ...

    • @sumithwansa
      @sumithwansa 2 роки тому

      ​@@Chamodkavee

  • @Ananda.S757
    @Ananda.S757 2 роки тому +2

    ඔබ විඩියෝ කරන ආකාරය බොහොම හොඳයි. කෙලින් ම කාරණාව ට බහිනවා. දැන් ගොඩක් you tube විඩියෝ මුල් විනාඩි කිහිපයක් නිකං ඩේටා, සහ කාලය කනවා.
    වටිනා හඳුන්වා දීමක්.
    බොහොම ස්තූතියි.

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      පහත ලින්ක් එකේ තියෙන්නෙ මම සබන් සෑදීම සම්බන්ධව කරපු දෙවැනි වීඩියෝ එක
      ua-cam.com/video/KGrgwmG_5mY/v-deo.html

  • @neelchamly7279
    @neelchamly7279 2 роки тому +11

    ඔබගේ වීඩියෝව ඉතා වැදගත් අංග ගල්වන සබන් හදන විදිහත් කියල දෙන්න වැඩ සටහන නවත්වන්න එපා එය ඉතා වැදගත් ඔබට බොහොම ස්තුතියි

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      මේ තියෙන්නෙ දෙවැනි වීඩියෝ එක
      ua-cam.com/video/KGrgwmG_5mY/v-deo.html

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 2 роки тому +12

    ඔබතුමාගේ දැනුවත් කිරීම හරිම වැදගත්. කාලීනව ප්‍රයෝජනවත් වැඩ සටහනකි. පුලුවන් නම් ඉදිරියටත් මෙවැනි වීඩියෝ ඉදිරිපත් කරන්න. ගොඩාක් ස්තුතියි. තෙරුවන් සරණයි.

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому +1

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම මගේ චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා

  • @omanmuscat8273
    @omanmuscat8273 Рік тому

    තෙරුවන් සරණයි හරිම වටිනා පැහැදිලි peripartum බොහොම ස්තූතියි තවත් ඉදිරියට සබන් ගා හදාගන්න හැටි උගන්වන්න ඔබතුමාටත් පවුලේ සැමටත් ජයම වේවාජයම වේවා

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 2 роки тому +6

    Thank you sir මේ වගේ වීඩියෝ එකක් ගෙනාවට 😮😃👍

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      පහත ලින්ක් එකේ තියෙන්නෙ මම සබන් සෑදීම සම්බන්ධව කරපු දෙවැනි වීඩියෝ එක
      ua-cam.com/video/KGrgwmG_5mY/v-deo.html

  • @ranibandara212
    @ranibandara212 Рік тому +1

    Thank you so much ....ඉතිරි video ටිකත්.කරන්න...මේ දැනුවත් කිරීම.ගොඩාක්ම ..වටිනවා ...

    • @MadhuraEco
      @MadhuraEco  Рік тому

      මේ වගේ වීඩියෝ නරඹන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

    • @MadhuraEco
      @MadhuraEco  Рік тому

      ua-cam.com/video/KGrgwmG_5mY/v-deo.html

  • @kumaripankoon3169
    @kumaripankoon3169 2 роки тому +17

    ඇත්තටම අගය කළ යුතු,දෙයක් අගය කරනවා ඒ වගේම ඔබතුමාට බොහොම ස්තුතියි

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      පහත ලින්ක් එකේ තියෙන සබන් හදන හැටි ගැන කරපු දෙවනි වීඩියෝව බැලුවෙ නැත්නම් බලන්න
      ua-cam.com/video/KGrgwmG_5mY/v-deo.html

    • @bhagyaakashani1183
      @bhagyaakashani1183 2 роки тому

      ඇත්තටම අගය.කල.යුතු දෙයක්

  • @ramaniperera2259
    @ramaniperera2259 2 роки тому +1

    ස්තූතියි ගොඩක් ඔබට මධුර ඉතා ප්‍රයෝජනවත්. මෙවැනි පාඩම් දිගටම කරන්න. ජේසු පිහිට යි බුදු සරණයි ඔබට

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      ස්තුතියි චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න

  • @SaN-zi6pb
    @SaN-zi6pb 2 роки тому +3

    බෙහොම ඉස්තුතියි අයියේහරිම සැහැල් නේච නැවත්තත් හමුවෙම

  • @prabakumari4848
    @prabakumari4848 2 роки тому +1

    බොහොම ස්තුතියි ඇත්තටම ගොඩක් වටිනා උපදෙස්.

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      පහත ලින්ක් එකේ තියෙන සබන් හදන හැටි ගැන කරපු දෙවනි වීඩියෝව බැලුවෙ නැත්නම් බලන්න
      ua-cam.com/video/KGrgwmG_5mY/v-deo.html

  • @thiwanthiuthpala8488
    @thiwanthiuthpala8488 2 роки тому +3

    ගොඩක් ස්තූතියි

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 роки тому +1

    ඔබතුමාගේ දැනුවත් කිරීම බොහොම වටිනව ගොඩක් වැදගත්. අද තමයි අහම්බෙන් මේ video එක දැක්කෙ. බොහොම ස්තුතියි. බුදුසරනයි

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @hemalipeiris2688
    @hemalipeiris2688 2 роки тому +11

    බොහොම ස්තූති මදුර ඔයා තමයි හරියටම , පිරිසිදුව කියලා දුන්නේ . කරුනාකර කෝස්ටික් සෝඩා කැට ගත්ත තැන කියන්න පුලුවන්ද . ස්තූති 🙂

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      ඕනෙම සාමාන්‍ය hardweyar එකක තියෙනවා නැත්නම් කොළඹ පිටකොටුවේ බංගසාල වීදියේ විද්‍යාගාර උපකරණ සහ රසායනික ද්‍රව්‍ය විකුණන තැන් වලින් ගන්න පුළුවන්

    • @ashiedirisinghe1526
      @ashiedirisinghe1526 2 роки тому

      @@MadhuraEco k

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому +1

      සබන් හදන හැටි ගැන අලුත් වීඩියෝ එක දැම්මා මෙන්න ලින්ක් එක
      ua-cam.com/video/KGrgwmG_5mY/v-deo.html

    • @chandaniekumarasinghe2719
      @chandaniekumarasinghe2719 2 роки тому

      මමත් මෙය අත් හදා බැලුවා, නමුත් අතේ ගාපුවම ගොඩක් වෙලා සෝදා දමුවත් සෝදා ඉවර කරන්න බැරි උනා. මොකද එහෙම වෙන්නේ

    • @kasunperera4625
      @kasunperera4625 2 роки тому

      @@chandaniekumarasinghe2719 kostick soda wadi wela.

  • @dunishalakmali2764
    @dunishalakmali2764 2 роки тому +1

    බොහොම ස්තූතියි. මේවගගේ දෙයක් කියල දුන්නට. ගොඩක් දෙනකුට වටින දෙයක්.

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      පහත ලින්ක් එකේ තියෙන සබන් හදන හැටි ගැන කරපු දෙවනි වීඩියෝව බැලුවෙ නැත්නම් බලන්න
      ua-cam.com/video/KGrgwmG_5mY/v-deo.html

  • @kamalbopearachchi1039
    @kamalbopearachchi1039 2 роки тому +5

    Please explain the difference between mild (baby) soap and other rough type

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому +2

      I will make a video about it in the future

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      සබන් හදන හැටි ගැන අලුත් වීඩියෝ එක දැම්මා මෙන්න ලින්ක් එක
      ua-cam.com/video/KGrgwmG_5mY/v-deo.html

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 2 роки тому

    හොඳයි ගොඩක් ස්තුතියි ඔබතුමාට මම හැදුවා සබන්

  • @පුරවැසිපුවත්

    බොහොම ස්තුතිය නැවත අලුත්ම දේවල් ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන

  • @wmsjayakody8698
    @wmsjayakody8698 2 роки тому +1

    ඇත්තටම හොඳයි ඔය වගෙ දේවල් ගැන අවබෝධයක් ලබා දෙන්න හිතුවට හැමෝටම වැදගත් වෙන දෙයක් ඔඛට ස්තුතියි.ජය වේවා.තව ඉදිරියටත් වීඩියෝ කරන්න.

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      ඉදිරියට තවත් මේ වගේ වීඩියෝ කරනවා channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      සබන් හදන හැටි ගැන අලුත් වීඩියෝ එක දැම්මා මෙන්න ලින්ක් එක
      ua-cam.com/video/KGrgwmG_5mY/v-deo.html

  • @sujasujee4513
    @sujasujee4513 2 роки тому +32

    ඉතුරු වීඩියෝ ටික බලාපොරොත්තු වෙමි.
    ස්තුතියි !!❤️

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому +1

      ඉදිරියේදී දාන්නම්

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому +1

      සබන් හදන හැටි ගැන අලුත් වීඩියෝ එක දැම්මා මෙන්න ලින්ක් එක
      ua-cam.com/video/KGrgwmG_5mY/v-deo.html

  • @shyamimalafernando6567
    @shyamimalafernando6567 2 роки тому +1

    අත්‍යාවශ්‍ය වැඩසටහනක්. ඉදිරි වැඩසටහන් අවශ්‍යයි. ස්‍තුතියි...

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      පහත ලින්ක් එකේ තියෙන සබන් හදන හැටි ගැන කරපු දෙවනි වීඩියෝව බැලුවෙ නැත්නම් බලන්න
      ua-cam.com/video/KGrgwmG_5mY/v-deo.html

  • @MpkriywsM
    @MpkriywsM 2 роки тому +8

    This video is so helpful beacuase of the current situation in the country. Please make a video on making laundry soap also 🙏
    And I would like to appreciate your task of sharing these valuable facts with us.
    God bless you ❤️

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      Thanks for continuing to stay with the channel

    • @saramanika9647
      @saramanika9647 2 роки тому

      ❤❤❤🙏🙏💙💙watina video ekake thanks 🙏 aiye

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 Рік тому +2

    ඉතාමත් වටිනා විඩියො එකක් ගෙනා ඔබට ගොඩක් ස්තුතියි ..

  • @SimpleMe.SimpleMe
    @SimpleMe.SimpleMe 2 роки тому +4

    Mr.Madhura.
    Please do more videos on soap making. If this is the basic method, I think we should get the deeper knowledge on this

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому +1

      පහත ලින්ක් එකේ තියෙන්නෙ මම සබන් සෑදීම සම්බන්ධව කරපු දෙවැනි වීඩියෝ එක
      ua-cam.com/video/KGrgwmG_5mY/v-deo.html

    • @sggunarathna5093
      @sggunarathna5093 2 роки тому +1

      ජයවේවා

  • @ASho-td4uz
    @ASho-td4uz Рік тому

    Tanks
    මල්ලි ඔයාට ජයම වේවා budusaranai ❤❤❤🎉🎉🎉🎉mama
    Geadara
    Pollrodu
    Abarala
    Mama
    Saban
    Hadanawa
    ජයවේවා ඔයාට 🎉🎉🎉🎉

    • @MadhuraEco
      @MadhuraEco  Рік тому

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @nh6405
    @nh6405 2 роки тому +4

    Hi Madura, I am watching your video from USA. Thank you for all the information. Can you do another video about how to make some soap that is good for our skin? Thank you

  • @sudathmusiccanals2827
    @sudathmusiccanals2827 2 роки тому +1

    ගොඩක් හොද වීඩියෝවක් දිගටම කරගෙන යන්න නවත්වන්න එපා.........අපිත් උත්සාහ කරල බලන්නම්

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න

  • @ushasuren4877
    @ushasuren4877 2 роки тому +5

    Hi.. thank you for the useful information shared. What are the licence needed in Sri Lanka if we are to start homemade soap business in a small scale? Please share your knowledge..

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      I will make a video about it in the future

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      සබන් හදන හැටි ගැන අලුත් වීඩියෝ එක දැම්මා මෙන්න ලින්ක් එක
      ua-cam.com/video/KGrgwmG_5mY/v-deo.html

    • @ushasuren4877
      @ushasuren4877 2 роки тому

      Thank you! Much appreciated 👍

  • @thusithakumara2326
    @thusithakumara2326 2 роки тому +6

    මේ ආකාරයෙන් හදන සබන් ඇඟේ ගාන්න හොඳද ? නැත්නම් රෙදි හෝදන්නද හොඳ ? ඇඟේ ගාන සබන් ගැනත් කියලා දෙන්න. ඔබට බොහොම ස්තූතියි

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому +4

      රෙදි සේදීමට සහ පිඟන් කෝප්ප සේදීමට භාවිත කරන්න පුළුවන්
      ඉදිරියේදී මේ සම්බන්ධව වීඩියෝ කිහිපයක් කරන්නම් චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න

    • @krishanthawijesiri1555
      @krishanthawijesiri1555 2 роки тому

      Ela

  • @priyankadanasekara5668
    @priyankadanasekara5668 2 роки тому +2

    මමත් සබන් හැදුවා ඇත්තටම හොදට තියෙනව ස්තුතියි

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      පහත ලින්ක් එකේ තියෙන සබන් හදන හැටි ගැන කරපු දෙවනි වීඩියෝව බැලුවෙ නැත්නම් බලන්න
      ua-cam.com/video/KGrgwmG_5mY/v-deo.html

  • @pothakamahima8826
    @pothakamahima8826 2 роки тому +4

    ඉතාමත්ම ස්තුතියි

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම මගේ චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      සබන් හදන හැටි ගැන අලුත් වීඩියෝ එක දැම්මා මෙන්න ලින්ක් එක
      ua-cam.com/video/KGrgwmG_5mY/v-deo.html

  • @KanthiSunthra
    @KanthiSunthra 9 місяців тому +1

    Ane.matath AsAi saban hdanna bisnas ekk karan.yanna kohomada.hariyatama dena ganne

  • @chamarasaman1044
    @chamarasaman1044 2 роки тому +3

    ගොඩක් වටිනවා

  • @PasinduKavinda-cg4lw
    @PasinduKavinda-cg4lw 11 місяців тому

    සුබ දවසක් ඔබ තුමාට හරිම වට්නා උපදෙස් ටිකක් බොහොම ස්තුති ඔබ තුමාට

  • @smallsteps2243
    @smallsteps2243 2 роки тому +21

    Dear Madura it is so great to hear your ideas and the kindness during this chaotic times, thank you for what you have been doing over the years.

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому +2

      Thank you for appreciating me too

    • @piyaljayasinghe4007
      @piyaljayasinghe4007 2 роки тому

      zsadsadsad2sađ
      sad

    • @gaminduwanigasekara7110
      @gaminduwanigasekara7110 2 роки тому

      ස්තුතියි මහතාණෙනි....වටිනවා ..

    • @ruwinilakmali2023
      @ruwinilakmali2023 2 роки тому

      ඔය අච්චු ගන්න තියෙනවා ද?කොහෙද .ගොඩක් ස්තුතියි

    • @amdmalahakoon6981
      @amdmalahakoon6981 2 роки тому

      @@ruwinilakmali2023 P

  • @samsonperera9872
    @samsonperera9872 4 місяці тому +1

    Thank you so much. very clear.

  • @prosperabeywardene2701
    @prosperabeywardene2701 2 роки тому +4

    Could you teach us how to make a shower gel or body wash soap please.

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      ඉදිරියේදී මේ සම්බන්ධව වීඩියෝ කිහිපයක් කරන්නම් චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න

  • @janakeewijenayake7434
    @janakeewijenayake7434 2 роки тому +2

    බොහොම ඉස්තුතියි ඉතා පැහැදිලිව කියල දුන්නට

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      ඉදිරියේදී මේ සම්බන්ධව වීඩියෝ කිහිපයක් කරන්නම් චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න

  • @kavishkaachin8543
    @kavishkaachin8543 2 роки тому +26

    Please do it like these vediyo series it's very important to our people in this situation 🙏🏽❤

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому +2

      I will make more videos like this in the future

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому +1

      සබන් හදන හැටි ගැන අලුත් වීඩියෝ එක දැම්මා මෙන්න ලින්ක් එක
      ua-cam.com/video/KGrgwmG_5mY/v-deo.html

    • @dharshakawijesuriya7158
      @dharshakawijesuriya7158 2 роки тому

      @@MadhuraEco 2

    • @gihanikanchana9828
      @gihanikanchana9828 2 роки тому

      ,

    • @rashmikadilshan391
      @rashmikadilshan391 2 роки тому

      Sarbanwalasudupatatlunuwagamedannhaiy
      Moo

  • @nimalariyaratna7016
    @nimalariyaratna7016 2 роки тому +2

    ඉතාමත් වටිනා වීඩියෝ එකක්.හැමදේම ඉතාමත් පැහැදිලිව තේරැම් කරල දුන්නා.මේ කාලයේ හැටියට ගොඩක් අයට පුයෝජනවත් වේවි.ස්තුතියි ඔබතුමාට.තවත් මේ වගේ වටිනා වීඩියෝ රැගෙන එන්න.බුදු සරනයි

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 Рік тому

      මදුර පුතා වැඩෙ නියම යි නුමත් පෙනගන්න තව මොනවදො දානවානෙද. එකත් පැහදිලි කරන්න.

  • @gamage913weerasinghe4
    @gamage913weerasinghe4 2 роки тому +3

    Please can you continue your programmes further more? This is most useful for your fans.

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      පහත ලින්ක් එකේ තියෙන සබන් හදන හැටි ගැන කරපු දෙවනි වීඩියෝව බැලුවෙ නැත්නම් බලන්න
      ua-cam.com/video/KGrgwmG_5mY/v-deo.html

  • @methmal5062
    @methmal5062 2 роки тому +1

    ඔබට බොහොමත්ම ස්තුතියි . මෙි වගේ කාලයක වටිනා viedio වක් අපට ලබා දුන්නාට.
    ජය වෙිවා.👍👍👍

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      පහත ලින්ක් එකේ තියෙන සබන් හදන හැටි ගැන කරපු දෙවනි වීඩියෝව බැලුවෙ නැත්නම් බලන්න
      ua-cam.com/video/KGrgwmG_5mY/v-deo.html

  • @小林咲子-h7s
    @小林咲子-h7s 2 роки тому +4

    🏆👍👍👍👍👍👍👍

  • @Kumarikumari-ch8gt
    @Kumarikumari-ch8gt 2 роки тому +1

    හරිම watina vidiyowak සහෝදරයා ,bohoma pin obata,bs

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      පහත ලින්ක් එකේ තියෙන සබන් හදන හැටි ගැන කරපු දෙවනි වීඩියෝව බැලුවෙ නැත්නම් බලන්න
      ua-cam.com/video/KGrgwmG_5mY/v-deo.html

  • @shiranigamage4792
    @shiranigamage4792 2 роки тому +3

    Thank you so much

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому +1

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

    • @ruwaniddamaldeniya6008
      @ruwaniddamaldeniya6008 2 роки тому

      @@MadhuraEco very important.

    • @ruwaniddamaldeniya6008
      @ruwaniddamaldeniya6008 2 роки тому

      @@MadhuraEco very good.thank you.

  • @PrasannaK.D-gn2wy
    @PrasannaK.D-gn2wy Рік тому

    ගොඩක් ස්තුති මදුර මහත්තයා තෙරුවන් සරනයි

  • @jayathilakajm4985
    @jayathilakajm4985 2 роки тому +4

    අමුද්‍රව්‍යවල මිල ගණනුත් දැම්මනම් නේද හොඳ

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      ඉදිරියේදී මේ සම්බන්ධව වීඩියෝ කිහිපයක් කරන්නම් චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න

  • @dammikaperera7053
    @dammikaperera7053 2 роки тому +1

    Niyami..figatama saban hadana vidiyo editipath karanna..
    🙏🙏🙏🙏🙏👍❤🌹🌹🌹🤲🤲🤲👍

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න ස්තුතියි

  • @ASho-td4uz
    @ASho-td4uz Рік тому

    Haremaeeadagath
    මල්ලි ඔයාට ජයවේවා ❤🎉🎉🎉🎉🎉budusaranai

    • @MadhuraEco
      @MadhuraEco  Рік тому

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @priyankalakmini5942
    @priyankalakmini5942 2 роки тому +1

    ස්තුතියි ඔබතුමාට පැහැදිලිව කියලා දුන්නට උනුකර සබන් හදන විදිහත් කියලා දෙන්න ඖෂධීය ආකාරයටත් කියලා දෙන්න🙏🙏🙏👍👍👍👍💐💐💐🌹🌻🌹🌻🌹🌻🌹🌻🌹🌻🌹🌻🌹🌻🌹

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому +1

      ඉදිරියේදී ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      සබන් හදන හැටි ගැන අලුත් වීඩියෝ එක දැම්මා මෙන්න ලින්ක් එක
      ua-cam.com/video/KGrgwmG_5mY/v-deo.html

  • @MallikaJayarathna-v9m
    @MallikaJayarathna-v9m Рік тому +1

    හරිම වැදගත්. ස්තුතියි තෙ.
    සරණයි.

  • @lalitasewandi1203
    @lalitasewandi1203 Рік тому +1

    ගොඩක් හොද පාඩමක් ස්තීය ඔට

    • @MadhuraEco
      @MadhuraEco  Рік тому

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @shamajayassekara5546
    @shamajayassekara5546 Рік тому +1

    ගොඩක්ම වටිනවා ස්තුතියි

  • @chamikasewwandi2862
    @chamikasewwandi2862 2 роки тому +1

    ගොඩක් වටිනවා.ඔබට බොහොම ස්තුතියි .අලුත් විඩියෝවක් බලාපොරොත්තු වෙනවා..

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      ua-cam.com/video/KGrgwmG_5mY/v-deo.html

  • @kosalaalahakoon8971
    @kosalaalahakoon8971 2 роки тому +1

    ඔබතුමා ඉතා හොදින් පැහැදිලි කරනව. බොහෝමත්ම ස්තූතියි. තෙරුවන් සරණයි .! ජයවේවා .!

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      මේ වගේ වීඩියෝ බලන්න දෙකටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      සබන් හදන හැටි ගැන අලුත් වීඩියෝ එක දැම්මා මෙන්න ලින්ක් එක
      ua-cam.com/video/KGrgwmG_5mY/v-deo.html

  • @SudithaFernando
    @SudithaFernando 2 роки тому +1

    ගොඩාක් ස්තූති මේ විඩියො එක හරිම ප්‍රයෝජනවත් .මේ සබන් හදලා මාසයක් තියලා ඇගේ ගාන්න ගත්තට කමක් නැද්ද .තව සබන් විඩියො කරන්න .ස්තූති ඔබතුමා ට.

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому +1

      ගැටළුවක් නැහැ නමුත් සෝදන දේවල් වලට භාවිතා කරන එක තමයි වඩාත් හොද

    • @ruwanpuravoice9678
      @ruwanpuravoice9678 2 роки тому

      Thank you

  • @dmdinu6719
    @dmdinu6719 2 роки тому +1

    Gedarata wela nikan inna kanthawanta kiyapu wedak,, aththatama watinawa,,,, ada thiyena arthika prashnath ekka, saban katayakwath ganna amaru thathwayaka arthikaya wetila thiyena meweni wakawanuwaka meweni deyak karanna puluwan nam ape kanthawanta godak watinawa,,,,, 👍👍👍👍obage meweni video itha agayakota salakami,,, obata Jaya,,,,, 🙏🙏🙏🙏🙏

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      මෙවැනි වීඩියෝ දිගටම අරගෙන එන්නම් චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න

    • @dmdinu6719
      @dmdinu6719 2 роки тому

      Suba wesak mangallyak wewa,,,,,, ✨️✨️✨️✨️✨️

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      සබන් හදන හැටි ගැන අලුත් වීඩියෝ එක දැම්මා මෙන්න ලින්ක් එක
      ua-cam.com/video/KGrgwmG_5mY/v-deo.html

  • @gameof1177
    @gameof1177 10 місяців тому

    බෝහෝම ස්තුතියි ඔබතුමන් හට

  • @nvaasoka2587
    @nvaasoka2587 2 роки тому +2

    ගොඩක්.වටින.වැඩසටහනකි.පින්.ඔබට

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      පහත ලින්ක් එකේ තියෙන්නෙ මම සබන් සෑදීම සම්බන්ධව කරපු දෙවැනි වීඩියෝ එක
      ua-cam.com/video/KGrgwmG_5mY/v-deo.html

  • @vpnproduction4083
    @vpnproduction4083 8 місяців тому +1

    Me saban eka hadala pawichchi karanna puluwan dawas kiyenda

  • @nuwansanjeewanuwan949
    @nuwansanjeewanuwan949 Рік тому +1

    ගොඩක් ස්තුතී ඔයාට 🙏, පුලුවන් නම් ආය විඩීයෝ එකක් දාන්න සබන් කැට 100 හදාගන්න විදිහ විඩීයෝ එකක්

    • @MadhuraEco
      @MadhuraEco  Рік тому

      ua-cam.com/video/KGrgwmG_5mY/v-deo.html

  • @malika8239
    @malika8239 2 роки тому +2

    බොහෝම ස්තුතියි බුදු සරණයි

  • @chandralakshman8178
    @chandralakshman8178 2 роки тому

    Thanks.very..much..for.introdiusing..making..soap..bless..you

  • @natural7307
    @natural7307 Рік тому +1

    ඉතාම වැදගත් . ගොඩක් ස්තූතියි .වැරදීමක් උනොත් වෙන හානි දැනගන්න පුළුවන්ද ?

    • @MadhuraEco
      @MadhuraEco  Рік тому

      පිළිස්සීම් සහ ආසාත්මිකතා වලට ලක් වෙන්න පුළුවන්

    • @natural7307
      @natural7307 Рік тому

      ස්තූතියි

  • @nishanthisugathadasa8100
    @nishanthisugathadasa8100 2 роки тому +1

    ඔබතුමාට බෙහෙවින් ස්තුති මෙහි වර්නක හා සුවද වර්ග ගැන වැඩිපුර අවබෝධයක් ලබා දෙන්න පුලුවන්ද ස්තුති

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      පහත ලින්ක් එකේ තියෙන සබන් හදන හැටි ගැන කරපු දෙවනි වීඩියෝව බැලුවෙ නැත්නම් බලන්න
      ua-cam.com/video/KGrgwmG_5mY/v-deo.html

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 роки тому +1

    ගොඩක් හොඳ දැනුවත් කිරිමක් .ඔබතුමාට තව තව වැඩ කරන්න සක්ති දහිරිය ලැබේවා තෙරැවන්සරණයි

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      පහත ලින්ක් එකේ තියෙන සබන් හදන හැටි ගැන කරපු දෙවනි වීඩියෝව බැලුවෙ නැත්නම් බලන්න
      ua-cam.com/video/KGrgwmG_5mY/v-deo.html

  • @MahiThus
    @MahiThus Рік тому +1

    Thank you 🙏 so much for clear informations

  • @nilushaweerasingha7045
    @nilushaweerasingha7045 2 роки тому

    Bohoma ස්තුති godak pin kiyala dunnata

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      පහත ලින්ක් එකේ තියෙන සබන් හදන හැටි ගැන කරපු දෙවනි වීඩියෝව බැලුවෙ නැත්නම් බලන්න
      ua-cam.com/video/KGrgwmG_5mY/v-deo.html

  • @dinesharanasinha5152
    @dinesharanasinha5152 2 роки тому

    Godak vatinava ayye oya genapu me sabanhadana programme eka. Digatama apita mevage deyak idiriyath karanna ayye. Lokuuu pinak.e vagema minissunta lokuu sahanayak. Apith obathekka innava me vage hoda devala karna nisa.

  • @chandiniemag9024
    @chandiniemag9024 Рік тому +1

    ස්තුතියි හොද අදහසක්

    • @MadhuraEco
      @MadhuraEco  Рік тому

      මේ වගේ වීඩියෝ නරඹන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

    • @MadhuraEco
      @MadhuraEco  Рік тому

      ua-cam.com/video/KGrgwmG_5mY/v-deo.html

  • @malalasekarabandara8810
    @malalasekarabandara8810 2 роки тому +1

    වටිනා දෙයක්. මේසම්බදව දන්නාදේ අපට කියාදෙන්න. තෙරුවන් සරණයි.

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому +1

      ඉදිරියේදී මේ සම්බන්ධව වීඩියෝ කිහිපයක් කරන්නම් චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      සබන් හදන හැටි ගැන අලුත් වීඩියෝ එක දැම්මා මෙන්න ලින්ක් එක
      ua-cam.com/video/KGrgwmG_5mY/v-deo.html

  • @MenikeDissanayake-cq8vr
    @MenikeDissanayake-cq8vr 6 місяців тому

    Thank you කඩේ තියෙන saban වගේම හදන්න කියලා denna

  • @sanjudunukara2096
    @sanjudunukara2096 Рік тому

    සබන් ඉක්මනින් දිය නොවීමට එකතු කල හැකි ද්‍රව්‍යක් සදහන් කරන්න මහත්මයා..🙏👍👍

  • @arias7652
    @arias7652 2 роки тому

    දැනුවත් කිරිම ගැන ඇත්තටම ඔබ තුමා ට ස්තුතියි.

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @bkgunarathna1404
    @bkgunarathna1404 2 роки тому +2

    ඉතා හොදට ඔබ පැහැදිලි කලා ස්තුතිය .

  • @nirmalachithra9732
    @nirmalachithra9732 2 роки тому +1

    Oba thamai hondatama kiyala dunne. sthuthi.

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      දිගටම මේ වගේ වීඩියෝ කරනවා චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      සබන් හදන හැටි ගැන අලුත් වීඩියෝ එක දැම්මා මෙන්න ලින්ක් එක
      ua-cam.com/video/KGrgwmG_5mY/v-deo.html

  • @nimaljayasinghe6522
    @nimaljayasinghe6522 2 роки тому +1

    බොහොම වටිනා උපදෙස්

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @renukadhamayanthi1908
    @renukadhamayanthi1908 2 роки тому +1

    Bohoma sthuthi. Ange gana saban , podi daruwange sudusu saban hadana vidiha kiya denna.

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому +1

      ඉදිරියේදී ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      සබන් හදන හැටි ගැන අලුත් වීඩියෝ එක දැම්මා මෙන්න ලින්ක් එක
      ua-cam.com/video/KGrgwmG_5mY/v-deo.html

  • @shiraniuppalawanna1152
    @shiraniuppalawanna1152 Рік тому +1

    Thanks, it's very clear and useful

  • @RenukaDias-n1j
    @RenukaDias-n1j 2 місяці тому

    Thankyou Sir Harima Pahdili 🎉

  • @chameerachamara9588
    @chameerachamara9588 2 роки тому +1

    Komarika kaha wage akathukaranawanam kohomada karanne

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      ඉදිරියේදී ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්

  • @niharabegam0102
    @niharabegam0102 2 роки тому +1

    Thanku useful information

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      මේ වගේ වීඩියෝ බලන දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @dilanshanaka9572
    @dilanshanaka9572 2 роки тому

    Me gaththa pramanayan walin 140g saban keta kiyak wage hada ganna puluwanda

  • @girlsr2614
    @girlsr2614 2 роки тому +1

    Thanks you malli oya tamai hariyatama pehediliwa kiyala.dunne tawath vidio danna budusaranai 😘😘

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      සබන් හදන හැටි ගැන අලුත් වීඩියෝ එක දැම්මා මෙන්න ලින්ක් එක
      ua-cam.com/video/KGrgwmG_5mY/v-deo.html

  • @liyanasriyani8531
    @liyanasriyani8531 2 роки тому +1

    නියමයි. බොහොම ස්තුතියි ඔබ තුමාට.

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      පහත ලින්ක් එකේ තියෙන සබන් හදන හැටි ගැන කරපු දෙවනි වීඩියෝව බැලුවෙ නැත්නම් බලන්න
      ua-cam.com/video/KGrgwmG_5mY/v-deo.html

  • @ranjanip.166
    @ranjanip.166 2 роки тому +1

    Thanks mat dena ganna ona weniwel get sban hadanne kohomada kiyala

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      ඒ ගැන ඉදිරියේදී වීඩියෝ එකක් කරන්නම් චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න මේ තියෙන්නෙ දෙවෙනි video එකේ link එක ua-cam.com/video/KGrgwmG_5mY/v-deo.html

  • @s.sandanayake.8243
    @s.sandanayake.8243 2 роки тому

    Arthika apahasu kale godak watinawa. Bohoma sthuti

  • @anomamalkanthi6649
    @anomamalkanthi6649 2 роки тому +1

    Malli mama oyage vedio balanawa. Eth soyameat hadana vidiya kiyala denna. Uyana vidiya nevei. Soya kebali hadana vidiya. Api kaden genath kanne soya neveyne. Oya karana me sathkarayata godaaak pin. Theruwan saranai.

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      ඉදිරියේදී ඒ ගැන වීඩියෝවක් කරන්නම්

  • @dayagunawathi2966
    @dayagunawathi2966 2 роки тому +1

    Saban katayak hadala dina kiyakinda pavichchi karanna puluwan

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому +1

      මාස එකහමාරක් දෙකක් පරණ කරලා ගන්න

  • @monikajayasinghe466
    @monikajayasinghe466 2 роки тому +2

    ආයුබෝවන් වාසනාවන් ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා කාලෝචිත දැනුවත් කිරීමක් සිදුකළ මෙම නාලිකාවට සහ ඔබ තුමාට මාගෙ භක්ති ප්‍රණාමය පුද කරමි. තෙරුවන් සරණයි දෙවි පිහිටයි...!!!

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      ස්තුතියි මේ වගේ වීඩියෝ බලන්න දිගටම මගේ චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      සබන් හදන හැටි ගැන අලුත් වීඩියෝ එක දැම්මා මෙන්න ලින්ක් එක
      ua-cam.com/video/KGrgwmG_5mY/v-deo.html

  • @anuradhaamarasinghe5787
    @anuradhaamarasinghe5787 2 роки тому +1

    My dear friend I have made soap with u r formula. It has worked. Next step is going to be glycerin soap. thanks jayavewa 🇱🇰👍🤛❤️🙏

  • @pchathurikapiyumi4140
    @pchathurikapiyumi4140 5 місяців тому

    Ethakota aiye masayakma thiyanna oneda pawichchiyata ganna kalin

  • @mineshaperera8653
    @mineshaperera8653 2 роки тому +1

    Meka use karanna use karanna puluwan laundry soap washayenda naththam mune ange ganna use karannath puluwanda

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      ඇඟේ ගහන්න බැහැ රෙදි සේදීමට පමණයි

  • @w.g.suneetha7686
    @w.g.suneetha7686 Рік тому +1

    Digatama saban hadana widiya Kiya denawata kemathie good luck

    • @MadhuraEco
      @MadhuraEco  Рік тому

      ඉදිරියේදී මේ ගැන තව වීඩියෝ කරන්නම්

  • @sumanjayasooriya8397
    @sumanjayasooriya8397 2 роки тому +1

    Thanx ayya ,very valuable vedio

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      මේ තියෙන්නෙ දෙවැනි වීඩියෝ එක
      ua-cam.com/video/KGrgwmG_5mY/v-deo.html

  • @antonyrodrigo1128
    @antonyrodrigo1128 2 роки тому +1

    Thank you very much what colours can use where can we buy

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      පිටකොටුව බංගසාල වීදියෙන් ගන්න පුළුවන්
      පහත ලින්ක් එකේ තියෙන සබන් හදන හැටි ගැන කරපු දෙවනි වීඩියෝව බැලුවෙ නැත්නම් බලන්න
      ua-cam.com/video/KGrgwmG_5mY/v-deo.html