Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මෙවුන් ඔක්කොම කොමිස් කාපු කාක්කෝ . දරුවන් ටික බිල්ලට දීලා විදේශයට ඔනා විදිහට නටන රූකඩ
ආයුර්වේද ඖෂධ වලින් මුලු රටම සම්පූර්ණයෙන්ම සුවපත් කිරීමේ හැකියාව තිබෙන බව දැන දැනම මුලු රටටම විද්දා! දරුවන්ටත් විද්දා!(මේවා අත් හදා බැලීම්/ දරුවන්වත් lab rats කළා! කරමිනුත් පවතිනව / ආසාත්මිකතාවන්ට ලක් වූ දහස් ගානක් සංක්‍යාලේඅකන හා තොරතුරු සගවනව!)ජනාධිපතිවරයා තම ගජ මිතුරන්ට එන්නත් , PCR , ඇන්ටිජන්ට් , හෝටල් නිරෝධායනය , ගුවන් ටිකට්පත්වලින් මුලු රටම කොල්ලකෑමට අවස්තාව ලබා දුන්නා! ලබා දෙමිනුත් සිටිනව!දැන් රට බංකොලොත් ! මිනිස්සු නන්නත්තාරයි !(මට ලැබිල තියෙන තොරතුරු අනුව ජනාධිපතිවරයා එකම එන්නතක් හෝ විදල නැහැ! ආයුර්වේද ඖෂධ තමයි භාවිත කරලා ඇත්තේ!)
අපේ ගෙවල් අවටත් 5 කට වඩා නැති උනා,තව අපේ පවුලේ කීප දෙනෙකුට වගේම ගෙවල් කිට්ටුවම ගොඩක් අයට එක එක ලෙඩ එකපාරටම ආවා ඒ මිනිස්සුත් දැන් මාර කේන්තියෙන් ඉන්නේ විදින්න කියපු උන්ට අනේ මන්දා
@@BestBuyBeacon මගේ යාලුවෙක්ගේ අයිය කෙනෙක් ඔලුවේ ලේ කැටි ගැහිල මැරුණා! තවත් කෙනෙක් මැරුණා! කොන්දේ අමාරුකාරයෝ! අංශභාග කෙලවරක් නැහැ!
@@MaheshMahesh-yw6dw අංශභාග නං හැමතැනම ඉස්සෙල්ලා එන්නත හොදයි කියපු එකෙකුත් දැන් පට්ට විදියට පසුතැවෙනවා මම නං එකක් වත් නොවිද බේරුනා දන්න ගොඩක් අය ඉන්නවා පව්
@@BestBuyBeacon මේක සහසික වූ ජාතික අපරාධයක්! ජනාධිපතිවරයා මේ අපරාධයට සෘජුවම වගකිව යුතුයි !
@@MaheshMahesh-yw6dw අනිවාරෙන්ම අපරාධයක්
විදින්න කියල කිවුවට විද්දට පස්සෙ එන අතුරු ආබාධ ගැන වගකීම ගන්නෙ නෑනෙ. ඒ ගැන කතා කරන්නෙ නෑ. දැන් ජනතාවට අවබෝධ වෙලා ඉවරයි එන්නත අසාර්තක වැඩක් කියල. ඕව කියවල වැඩක් නෑ
අතුරු ආබාධ ආව ගොඩක් අයට PHI ලා කියන්නේ "ඔයගොල්ලෝ කමත්තෙන්නේ විදගත්තේ" කියලා කීප දෙනෙක්ම අත්දැකීම් කිව්වා මාත් එක්ක සැහෙන්න අසරණ වෙලා ඉන්නේ මිනිස්සු කවුරුත් කතා නොකරන පැත්තක් ඒක
ඕක මම නං විදින්නේ නැ මොනවා කිව්වත් ඔකේ අවුලක් තියනවා ගොඩක් අයට එක එක අමාරු ඇවිල්ලා හොදට හිටපු කොල්ලෝ ගොඩකට පපුවේ අමාරු,සමහර උන්ට කොන්දේ කැක්කුම්,අමතක වීම,එක එක මගුල්
😅🤣😂
@@bhanukadasanayaka3457 මටත් විදින්න යමං කියපු එකත් අන්න දැන් බෙහෙත් හදපු උන්ගේත් අම්මා අප්පා මතක් කරනවා බං
මම එකක්වත් විද්දෙත් නැහැ ! විදින්නෙත් නැහැ ! මම දන්න විශාල පිරිසක් අමාරුවේ වැටිල! දැන් පසු තැවෙනව!
@@BestBuyBeacon 😅🤣😂😂😂 amo amo, lankawa mehema thiyenawa hodai ykow mun Mekka baluwama
@@bhanukadasanayaka3457 ආතල් ගන්න එපා පවු බං, විදින ගොඩක් මිනිස්සු හිතන්නේ කොහොම හරි රට නෝමල් කරගන්නනෙ side effects ගැන ලොකුවට හිතන්නේ නෑ නේ, මමත් යන්නමයි හිටියේ බං
ඇයි දේශීය වෛද්‍ය ක්‍රමය සාර්ථකයි ඇයි ඊට ඉඩ නොදෙන්නේ මුන් බටහිර ගැති කාලකණ්නි
Don’t take any vacation
කලාතුරකින් ඇතිවියහැකි අතුරු අබාද පිලිබඳ දැනුවත් සහ, කැමැත්තෙන් විදගත් බවට අත්සන් ගන්නෙ ඇයි, ?? එන්නත 100% සාර්තක බවටත් ? කිසිදු අතුරු ආබාදයක් සිදු නොවන බවටත් රජය විසින් වගකීම් සහතිකයක් අපට ලබාදෙනවාද? අපෙන් අත්සන් ගන්නවා වෙනුවට එන්නතෙන් කිසියම් හෝ ආබාදයක් සිදුවුවහොත් රජය විසින් වගකීම ගෙන වන්දි ලබාදීම සිදු කරන බවට රජය හෝ මෙසේ ප්‍රකාශ කරන්නන් විසින් සහතිකයක් ලබා දෙන්න ? එසේ කරන්නෙ නැත්තෙ ඇයි ? අප ලවාම කැමත්තෙන් විදගත් බවට අත්සන් ගන්නෙ ඇයි ?????
මම කිසිදු vaccine 1 අරණ ne, ඒක ගටලුවක් වෙයිද ? අත්තෙනම vaccine eken ආබාධ තත්ව එනවාda, සිංහල beheth karapu අත්දැකීම් ඇති aya innawada ?
මම අරගන නෑ ගන්නේත් නෑ අපේ පවුල් වල අයත් අද දුක් විදිනවා. බලෙන් විදින්න බලපෑම් කරන්න කාටවත් අයිතියක් නෑ.දේශීය ආයුර්වේද වෙදකම එක්ක ප්‍රතිශක්තිය වර්ධනය කර ගන්න Facebook,whatsapp,telegram සමුහ වලට එකතු වෙන්න.
Antibody dependent enhancement
මෙවුන් ඔක්කොම කොමිස් කාපු කාක්කෝ . දරුවන් ටික බිල්ලට දීලා විදේශයට ඔනා විදිහට නටන රූකඩ
ආයුර්වේද ඖෂධ වලින් මුලු රටම සම්පූර්ණයෙන්ම සුවපත් කිරීමේ හැකියාව තිබෙන බව දැන දැනම මුලු රටටම විද්දා! දරුවන්ටත් විද්දා!
(මේවා අත් හදා බැලීම්/ දරුවන්වත් lab rats කළා! කරමිනුත් පවතිනව / ආසාත්මිකතාවන්ට ලක් වූ දහස් ගානක් සංක්‍යාලේඅකන හා තොරතුරු සගවනව!)
ජනාධිපතිවරයා තම ගජ මිතුරන්ට එන්නත් , PCR , ඇන්ටිජන්ට් , හෝටල් නිරෝධායනය , ගුවන් ටිකට්පත්වලින් මුලු රටම කොල්ලකෑමට අවස්තාව ලබා දුන්නා! ලබා දෙමිනුත් සිටිනව!
දැන් රට බංකොලොත් ! මිනිස්සු නන්නත්තාරයි !
(මට ලැබිල තියෙන තොරතුරු අනුව ජනාධිපතිවරයා එකම එන්නතක් හෝ විදල නැහැ! ආයුර්වේද ඖෂධ තමයි භාවිත කරලා ඇත්තේ!)