මිහිර සිරිතිලක කියන්නේ ජෝකර් කෙනෙක් ද මේ කියන කතාව අහලම බලමු

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 126

  • @IshaniHiripurage
    @IshaniHiripurage 8 місяців тому +5

    මෙතුමාගේ අයියා මෙිනක සිරිතිලක එතුමත් මෙි වගේමයි. මිනිස්සුන්ට ජිවිිතේ ගොඩයන්න අතදෙන මනුස්සයෙක් ජයවෙිවා.....

  • @sarathkumarasinha4161
    @sarathkumarasinha4161 9 місяців тому +9

    හරිම වටිනා කතාවක් නළුවෙක් විදියට නෙවෙයි දැක්කේ හොඳ උගත් ගුරුවරයෙක් වගේම අපේ රටේ සැබෑ හෙළයෙක් විදිහට ඔබගේ දේශනය ඉතාමත් වටිනවා තෙරුවන් සරණයි මිනිසුන් දැනුවත් කරන්නට දීර්ඝායුෂ ලැබේවා

  • @anilupananda6237
    @anilupananda6237 8 місяців тому +5

    ඔබතුමා සමාජෙට වටිනා දැනුමක් ලබාදුන්බව කියන්නපුලුවන් ජයවේවා හෙලදෙරනට

  • @HasithaKaluma
    @HasithaKaluma 9 місяців тому +15

    දැන් වත් හැදියල්ල මිනිසුනේ.මෙ කියන වචනයක් ගනේ ඇත්ත.ඔබතුමාට ගෝඩක් පින්.❤🙏

  • @ydilruk
    @ydilruk 10 місяців тому +22

    කාලෙකින් අහපු හොඳම කථාවක්. අපේ රටේ එවුන් හරි ගොං. මේ කථාවේ කියන්න ඕනේ ඔක්කොම තියෙන නිසා මං. වැඩිපුර මොනවත් කියන්නේ නෑ

  • @chandimasampath3386
    @chandimasampath3386 10 місяців тому +41

    වටිනාම දේශනයක්.අපේ සිංහල ගොඩක් උන්ට කෙලවිලාම යනකම් අර්ථවත් දෙයක කිසිම වටිනාකමක් නෑ.අති දක්ෂ මිනිස්සු ජීවත් වුනු ශ්‍රිලංකාවට වෙච්ච දෙයක්

  • @rajithamadushani8290
    @rajithamadushani8290 10 місяців тому +17

    ශා! අපිටත් ඇස් ඇරුනා.ඔබ අපේ භාශාවෙන් කිඋවොත් මාරම චරිතයක්.ආදරෙයි මිහිර මේක ශෙයා කරන්න හැමෝම.අපිට කරන්න පුලුවන් එකමදේ එක තමා.මේ කතාවට අනුව අපි රටට ආදරේ කරන උන් එකතු උනොත් අපිට ගමනක් ගියහැකි.මිහිර අපි මේ රට හදන්න පොඩි සහයක් දෙමුද?කැමති අපි එකතු වෙමු.මේකට කමෙන්ට් එකක් දාන්න රටට අදරේ සැමට ආදරෙයි පැලෙන්න.බුදුසරණයි මිහිර.

  • @aadhibotheju..2751
    @aadhibotheju..2751 10 місяців тому +76

    මිහිර සිරිතිලක කියන්නෙ කුණුහරප කියවන, විහිලු කාරයට රඟපාන නළුවෙක් විතරයි කියල හිතන හැමෝම..පුලුවන් කමක් තියෙනව නම් එයා සහභාගී වුණු කවි 10 ට ගී 10 ක් වැඩසටහන පොඩ්ඩක් බලන්න..❤

    • @lalanthanews
      @lalanthanews  10 місяців тому +1

    • @lalanthanews
      @lalanthanews  10 місяців тому +1

      එක එවන්න

    • @aadhibotheju..2751
      @aadhibotheju..2751 10 місяців тому

      @@lalanthanews ua-cam.com/video/dHe95tnk-wk/v-deo.htmlsi=9Paj32RculAIPGCf

    • @mgkarunawathi8335
      @mgkarunawathi8335 10 місяців тому +1

      Aththatama sathutui obe pahadili kitimata

    • @sankavidanageofficial5138
      @sankavidanageofficial5138 10 місяців тому +6

      මිහිර ගැන කවුරුත් එහෙම හිතන් නෑ ❤

  • @user-p.s.disanayaka
    @user-p.s.disanayaka 9 місяців тому +3

    කතාවනම් සුපිරි ස්තුතියි මිහිර❤❤

  • @pathummadusanka7816
    @pathummadusanka7816 9 місяців тому +7

    ශ්‍රී ලාංකික ..හෙලයෙක්..විදියට හැමදාම ඔයා වෙනුවෙන් ඉන්නවා..පර සුද්දන් මෙ රට නැති කරා අයිියේ...දුකයි..මෙි රටෙි මිනිසුන් විදින දුක...දැනුම කොපමණ තිබුණත් එවා මොටිට කරලා තියන්නේ...මෙි රටෙි පාලකයෝ...අපි වගේ පොඩි මිනිසුන් ට තැනක් නැහැ ....මෙි රටෙි....මිනිසුන්ට කොපමණ දේ කිවිවත් එවා අහනකමි විතරයි ..මුදලට සේරම යටයි...

  • @PRASADDISSANAYAKE-c5c
    @PRASADDISSANAYAKE-c5c 10 місяців тому +13

    ඇත්තටම නොහිතපු පැත්තක් නොදැකපු පැත්තක් ඔබතුමා පෙන්වා දෙනවා.

  • @Christina-ps7lt
    @Christina-ps7lt 9 місяців тому +2

    ඇත්තටම කවදාවත් අහපු නැති තොරතුරු ගොඩාක් දැනගත්තා ❤❤❤❤

  • @poojithaindunil2962
    @poojithaindunil2962 9 місяців тому +2

    හරි වේදනයි මේ කතා අහගෙන ඉද්දි❤🎉

  • @RanjithWeerasinghe-zc9bn
    @RanjithWeerasinghe-zc9bn 6 місяців тому +1

    ඇත්ත කතාව ඇත්ත

  • @ruwansaman6578
    @ruwansaman6578 8 місяців тому

    ඔබ තුමා වගේ තව සිය දහස් ගානක් දෙනා මේ පින්බිමේ පහල වේවා

  • @Hasthi1
    @Hasthi1 8 місяців тому +2

    අධ්‍යාපනය ලබා දිය යුත්තේ කුතුහලය ප්‍රමුඛ කර ගෙනයි. නමුත් අවාසනාවට ගුරුවරුන් ගුරුවරියන් දෙමව්පියන් තුළ ඒ හැකියාව ඉතාම අල්පයි. ඒ නිසා දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් අළුතෙන්ම අධ්‍යාපන ක්‍රම හදන්න ඕනේ.
    කාබනික (වඩාත් නිවැරදිව කියනවා නම් ‘හරිත’) කෘෂිකර්මාන්තය සාර්ථක නොවන බව එක්තරා කෘෂි මහාචාර්යය වරයෙක් කියනවා තවත් “විද්වතුන්” පිරිසක් නිහඬව අහගෙන ඉන්නවා. නිකමටවත් කියන්නේ නැහැ පැරකුම්බාහු රජතුමාගේ කාලේ කාබනික රසායන විදේශයන්වලින් ගෙන්නුවේ නැහැ කියලා. අපි බයයි ‘උගතෙකුව’නිවැරදි කරන්න.

  • @lathaudagedara2749
    @lathaudagedara2749 10 місяців тому +9

    මිහිර මහත්තයා වටිනා කතාවක් කලානේ ඇත්ත කතාව

  • @tharakamadushan_official
    @tharakamadushan_official 10 місяців тому +26

    ඇත්තටම සර්...මේකෙ මිනිස්සුන්ට ගන්න හුඟක් දේවල් තියනවා...ඇයි..?🌼
    ඉරෙන් හදෙන් වැඩ ගත්ත..මිනිස්සු හිටිය , ලෝකයේ දීර්ඝතම ලිඛිත ඉතිහාසයක් තියන,මහ දැනුම් සම්භාරයක පොතපත තියන..මේක ලෝකෙ වටිනම රට නිසා..❤

  • @NILANTHI.1975
    @NILANTHI.1975 9 місяців тому +2

    අපි ඉන්නේ මොන තරම් පහල මට්ටම කද කියලා දැනුනේ මේ කතාව අහුවට පස්සේ තමයි 🙏🙏

  • @shiromapd2132
    @shiromapd2132 10 місяців тому +3

    හරිම වටිනා දේශනාවක් ස්තූති

  • @namalchinthaka729
    @namalchinthaka729 9 місяців тому +1

    ඇයි.... මෙහෙම දේශකයො අඩු නිසා.මෙ ටිකට ගැම්මක් අවා.ඇත්ත කතව....ඇයි ඇයි.ඇයි.....ජයවේවා ..❤❤❤❤❤

  • @DD-nl7rv
    @DD-nl7rv 10 місяців тому +3

    Great insight to Mihira, sounds very wise!

  • @chamaramillangoda5110
    @chamaramillangoda5110 9 місяців тому +1

    Great speech 🎉🎉🎉

  • @janithchathuranga2307
    @janithchathuranga2307 10 місяців тому +12

    මුං මේක අහන්නෙ බලන්නෙ නැතුව විචාර ලියන්නෙ ඇයි?
    මුංට මේ කියන කුණුහරුපෙ නොතේරෙන නිසා නේද
    කියන කුණුහරුපෙ උනත් තේරුම් ගන්න ඉස්සෙල්ලම මේ බස පුළුවං වෙලා ඉන්න එපැයි
    ලෝකෙ තියෙන ලස්සනම සහ අමාරුම භාෂාව සිංහල කියලයි මගේ මතය
    මමත් මිහිර අයියව මෙච්චර කල් දැක්කෙ ප්‍රහසන නලුවෙක් විදියට තමයි. අද තමයි ඇතුලෙ හිටිය ලස්සන ගුරුවරයව දැක්කෙ අයියෙ.
    දිගටම කරගෙන යමු
    අහන එකෙක් හරි හැදෙයි
    ගහකොළට ආදරේ කරන සතා සුවුපාවට ආදරේ කරන එකා රටටත් ආදරේ කරයි
    ජය ව්වා!
    බුදුසරණයි !

  • @indikadinesh121
    @indikadinesh121 8 місяців тому

    අර්ථවත් වටිනා කතාවක් .

  • @wapasela
    @wapasela 10 місяців тому +8

    සමජ ශෝදන කථිකාවක් සහෝදරයා, ජයවේවා. අරගලයට ජය

  • @wimal2480
    @wimal2480 10 місяців тому +3

    ගොඩාක් හොද දෙයක්.

  • @Ireshadilhani3853
    @Ireshadilhani3853 10 місяців тому +5

    අශ්වයගෙ කතාව සෙන් බුදු දහමේ එන කතාවක් හාමුදුරුවෝ ලගට ගිහිං ඔය කතාව මිනිහෙක් කියනකොට හරි ලස්සන උත්තර ඒ හාමුදුරුවෝ දෙන්නෙ

  • @OurPlanetOurHome
    @OurPlanetOurHome 10 місяців тому +5

    ආදරෙයි yt😘😘🥰🥰පෑලෙන්න. ඇයි, ගොඩක් වටින දේශණයක්. මේවගේ දේශන ශෙයා වෙනව අඩුයි. ඇයි, කුනුහරුප නෑ. ඕපාදූප නෑ.

  • @leelamaduravala4056
    @leelamaduravala4056 10 місяців тому +3

    වෙන්න ඇති 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣එහෙමෞන් හදන,විදිහ වෙන්න ඇති 😊😊😊😊අපි වැරදි වෙන්න ඇති 😂😂😂බයිල එපා වැටුන තැන පැල,වෙයවු අන්න ඉන් දිනුම් වැටුන,හැටියෙ කුලප්පු නොවෙ 🤗🤗🤗🤗🤗🤗🤗

  • @ruwansandamal782
    @ruwansandamal782 10 місяців тому +2

    pattama patta kathawa

  • @PataliHerath-t3s
    @PataliHerath-t3s 10 місяців тому +3

    Excellent 👍💐

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana9314 10 місяців тому +1

    සත්තකින්ම ඔව් .ඇයි කියන දේ තුල මොනතරම් ජීවිතේ බැදිලද කියන එක දැනුනේත් අද .දැන් අහන්න ගොඩක් දේවල් තියෙනවා එහෙම උනේ ඇයි අහන්න ? එතකොට කාලය ගෙවිලා 😢

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 10 місяців тому +5

    හදන්න කියල අවට හදන්න දෙන්නේ නැ නේ එත් ගුරැවරැ දොස්තරලා ඉන්ජිනේරු නිතිඤයෝ මොකද එයාලට හොදයිනේ? පරස්නේ පොඩි මිනිහට? මොක අවත් හදන්න බැරි එකයි?මොකද ජේවිපියට දිලා බලන්න ඔන නැනේ හැදියාවක් ගැවිලාවත් නැනේ.. හැදෙන ගහ දෙපැත්තකින් පේනවනේ.කරන්න ඔන සියලුම අයට ජිවත්විමේ අයිතිය සමාන කිරිම එක රඡයේ සේවයට පමණක් දිල අනික් අය එයාලව ජිවත් කරවිම අදවෙන්නේ?

  • @ThungalalGooneratne
    @ThungalalGooneratne 6 місяців тому

    ඇයි
    ඔබතුමාට පින්

  • @madhushadilrukshi1621
    @madhushadilrukshi1621 8 місяців тому

    Super talks..❤

  • @nipunsanka7132
    @nipunsanka7132 9 місяців тому +3

    මෙක නිකම්ම කථාවක් නොකර දැන්වත් තියන හැටියට ගෙදර වත්තේ මිරිස් පැලයක් වත් හිටවමු

    • @LiyanawadugeAriyarathna
      @LiyanawadugeAriyarathna 8 місяців тому

      වදුරොයි රිලවුයි නැත්නම් මොනවා හරි කරන්න පුලුවන් මේක මහා උවදුරක් මේක දැනෙන්නනම් මේ සතුන්ට මුහුන දෙන්නම ඕන.

  • @rohanfernando679
    @rohanfernando679 10 місяців тому +2

    එළකිරි දේශනය රට වටේම ඉන්න දරුවන්ට දෙන්න සුද්දා අපේ ඉතිහාසයත් විකෘති කරලා අපේ දැනුමත් අරගෙන අපි ගොන් ජාතියක් බවට පත් කරා දැන්වත් ගැලවෙන්න උදව් කරන්න

  • @kamitissera
    @kamitissera 10 місяців тому +3

    Great advice ❤

  • @punchisripaday9862
    @punchisripaday9862 8 місяців тому

    මිහිර අයියාගේ දේශණය හරිවටිනව

  • @user-ie6cb4bo8y
    @user-ie6cb4bo8y 10 місяців тому +2

    අපේ රටෙ හැමොටම දැන් සිංහල වලට වඩා ඉංග්‍රීසි ලොකු කරගෙන ඉන්නෙ ,අපේ අලුත් නලු නිලියෝ ත් ලමයින්ට සිංහල උගන්වන්නේ නැ රැපවාහිනි යේ වැඩ සටහන් වලට ගෙන් වනවා ලොකු වට ඉංග්‍රීසි යෙන් කතා කරන්නෙ ,සිංහල බැ

  • @rangasampathviriduranga1305
    @rangasampathviriduranga1305 10 місяців тому +1

    පට්ටයි මචෝ

  • @malanijayasinghe9438
    @malanijayasinghe9438 10 місяців тому +1

    උගතා හොරකම් කලාලු..
    උගත් වුවාට බුද්දිමත් නෑනේ. ඒකයි ඒ..මනස නිරවුල් නෑ...

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 10 місяців тому +2

    හෙන ගහන ඇත්ත

  • @DinukaMahesh-mg5xp
    @DinukaMahesh-mg5xp 10 місяців тому +2

    Ahamben meka hambune. jeewithe ahapu hodama kathawa.deweni kotasa ikmanata danna..ay..?mokada me wage ewa thama minissu balannoni.🤗

  • @SamanPushpakumara-c5x
    @SamanPushpakumara-c5x 10 місяців тому +1

    Niyamai ne❤❤❤❤❤

  • @MangalieDeepthika-uj7uy
    @MangalieDeepthika-uj7uy 9 місяців тому

    හැමෝට ම වදින්න කියනවා

  • @HpkCharith-vw8tg
    @HpkCharith-vw8tg 10 місяців тому +2

    වටිනා කතාවක් .

  • @Udumbara568
    @Udumbara568 10 місяців тому +5

    තව එකෙක්ගෙන් රහ හොයන එකා දෙලෝ රහක් නැති එකෙක් කියල ඌටම දන්නැති එක මොනතරම් ගොං පාට් එකක්ද

  • @namalpriyadarshana2417
    @namalpriyadarshana2417 10 місяців тому

    හොද කතාවක් ඒත් කාලෝචිත ද? දන්නෑ ඇයි...

  • @indikasampath4199
    @indikasampath4199 10 місяців тому +1

    Sahathika eththa

  • @nishanthaalwis7994
    @nishanthaalwis7994 10 місяців тому

    man asama buddimath naluwek❤

  • @LataLl-pw4ij
    @LataLl-pw4ij 10 місяців тому

    Me wage danumak anith ayath thibuna nam ape rate minissu me tharam asran wennha

  • @ravinduperera1003
    @ravinduperera1003 10 місяців тому +1

    👍👍👍👍

  • @lakshmanleelarathna5679
    @lakshmanleelarathna5679 10 місяців тому

    මම මේ ඇහුවාමයි කුණුහරුප නැති වැඩසටහනක් මෙයාගෙ

  • @Udumbara568
    @Udumbara568 10 місяців тому +2

    උසස් යයි සම්මතයේ ඉදල ඉගෙනගෙන තිබෙනවා වගේ පේනවා සමහර සටහන් වලින්.... ලංකාවේ වැඩියෙන්ම ඉන්නේ සිංග්ලිස්ලා ඉංග්‍රීසිය ටිකක් ඉගෙන ගෙන අපේම අසරණයින්ට කොකා පෙන්වල ජීවත් වෙන උද්දච්චකම ඉහවහා ගිය මන්ද මානසිකයෝ

  • @rupikacmaegodage5428
    @rupikacmaegodage5428 10 місяців тому

    Excellent

  • @nadeeshabandara7143
    @nadeeshabandara7143 8 місяців тому

    Api inne widesha rataka, meke minissu kiri piti bonne, bonne fresh milk, eth lankawa kiri piri nethuwama be, lankawe hospital nomile beheth denawa, mehe nomile beheth denne, e nisa minissu kemen godak godak parissam wenawa, poshadai ahara thamai kanne, lankawe thiyena hema elawaluma mehe ne, eth mehe minissu lankawata wada norogii, lankawe onama thenaka pas thiyenawa waga karanna, eth mehe gal kadu piruna gammana, kanthara, thamai 98% thiyenne, eth minissu thamange ge athule hari thiyage waga karanawa, ex- mage babata apita kanna nitharama kolawarga ne, niwithine, mama ge athule waga karanne, lankawe inna apita niwithi watinne, eth me ratawala iddi e watinakama pudumawidiyata denenawa, lankawe vitamin A babslata masa 6n 6 ta denawa, ( yellow color fruits) mehe babalata vitamin A denne 2 parak witharai, lankawe kahapata palathuru gewalwala nedda? Wagakaranna berida? Mehe minisunta ge athuleth gaslabu hadanna puluwannam lankawe minisunta ai beri? Mehe pas genneth salli walatai,

  • @gauraprabhashana3386
    @gauraprabhashana3386 10 місяців тому +2

    👍😥

  • @manujayalakmal1410
    @manujayalakmal1410 8 місяців тому

    ❤❤❤❤❤

  • @ceylontour1472
    @ceylontour1472 10 місяців тому

    Dan කාලේ ගුරුවරු horu bo karanawa

  • @rhbadanage2945
    @rhbadanage2945 9 місяців тому

    🙏🙏❤️🙏🙏👍

  • @malanihemachandra8073
    @malanihemachandra8073 8 місяців тому

    👌👌👌🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰

  • @----Dasun---
    @----Dasun--- 9 місяців тому

    ❤❤❤❤❤❤🙏👍💪

  • @dinusinali4291
    @dinusinali4291 9 місяців тому

    ❤❤❤❤❤🙏🙏🙏🙏

  • @MRD-pv7lm
    @MRD-pv7lm 8 місяців тому

    😊😊

  • @nayanarodrigo4526
    @nayanarodrigo4526 8 місяців тому

    පිටරට janakathawak

  • @travelandplanwithrama
    @travelandplanwithrama 10 місяців тому

    amazing

  • @slck9913
    @slck9913 10 місяців тому +1

    🥰

  • @eleganceholdings8119
    @eleganceholdings8119 10 місяців тому

    Tis person supporting to mahinda..is it???????

  • @NoorNoor-ip2zl
    @NoorNoor-ip2zl 10 місяців тому

    👍👌❤

  • @nadeeratharanga4970
    @nadeeratharanga4970 10 місяців тому +2

    මිහිර අයිය ඉන්න තැන දැනුම සිනහව හැමදාම තිබුන. එකට වැඩ කරපු මට නම් මිහිර අයිය කියන්නෙ හොඳ වැඩ්ඩෙක් යාළුවෙක් උපදේශකයෙක් අත්දැකීම් ගොන්නක්.

  • @pradeepgamage2579
    @pradeepgamage2579 8 місяців тому

    සුපිරි මොලයක් විසින් හසුරවන චරිතයක්

  • @samanmmali
    @samanmmali 10 місяців тому

    R❤😊

  • @AndrasGraant
    @AndrasGraant 10 місяців тому

    ඒ කාලෙ යුනිසෙෆ් ආයතනයෙ තේමාව තමයි 2000 ( දෙදහයෙ ) සැමට සුවසෙත 😂
    ලල ලාල ලාල ලාලලා මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ
    එක දෙකක් නෙවෙයි සැනින් කඩන්නෙ තොග ගනන්.😂 රොබට් නොක්ස් කියනව සිංහලය ඕනෑම පැත්තකට ලේසියෙන්ම හරවන්ඩ පුළුවං මිනිහෙක් කියල😢 අපි හරි ගොං 😂

    • @kavishkachathuranga4160
      @kavishkachathuranga4160 10 місяців тому

      සිරාවටම ඈහ්.උබ හෙන ගොන්😹👍

    • @AndrasGraant
      @AndrasGraant 10 місяців тому

      @@kavishkachathuranga4160 පදනමක් නැතුව මට ගොං කියන උඹ ගොං නෙවෙයි ගොං බඳින කනුවක්.

  • @lakminiruvanlakmink6703
    @lakminiruvanlakmink6703 10 місяців тому

    Oba thuma ta sthuthi aeyi padhaye haraya kiya pevata.ehenam oba thuma maharagama jathika adhyapana ayathanayata apu welavaka ungen mehema ahanna.2018 -10-15 dhaval 12.15 pemini rate purawesiyekuge aethul vima wahanna katayuthu kale aeyi kiyala ahanna.vivasthava ginithiyapu pirisak wenuven gurukama bilidhunne aeyi kiyala vimasala balanna.wathman guru paalika edhirisuriya kive andhunaganna beri vuna kiyala. Aeyi padheta uththara aran apu thavakalika sevakaya gon kiyala pahathata dhemme aeyi kiyala oba ahannama one.ekata hethuva un gon nisa hondhey.mambulgoda sumanarathanage nivasakdha n.i.e ayathanaya.ungen kala pahathkama nisa vu abagya sulupatu nehe. Unta sape wedhila ivarayi.adha udhe unge paathalaya homagama niyandhagala paare koswetihena pare mula thibena kadhuru pelen muguru kepuve nidhahasa samaranna.vivasthava gini thiyapu heththa rakinna.ane dheshakayanani hetavath guruvarunta pakshagrahi mulaven midhenna kiyanna.edha un nisa ahimivu lankave anagathaya maha janaya athe.sumaneta dhane bedhayi dharmayen.aeyi guru varu dharuvanva nomaga yevuve.dheshapaalaka amanayo nisa. Ado thopi ekek e kala waradhata prasidhdhiye dhana gahala samava gannakam prasidhdhiye thipita dharmayen elava elava gahanava.226 ta uganvapu guruvaru nodhutuve aeyi unge dhurvala kam walata yatathvi nidhasitimen.panthiye naayakaya wela polima kelinva hedhuvata vidhuhaloathige kane oaarak kala mulu paasalema kamo guruvaru idhiriye lejja vindhapu maari biskat 100g k genihin wedihiti pasel nayaka nayikavanta panthiye kema mesayata waadi kalata lejja karala panthiye lamayi idhiriye dhanagahaou kenek vana ma guru sanhathiyatama saapa karanava buhubutha ugenvuve aeyi apita.dheshaoalaka gon relage kimata.thavath ekekutavath revatenna epa.ugathkama nisa gini thiyaou lankava obalata goda ganna apu dharma sandheshaya kannangara dhinaye baragenima prathikshepa kale guruvaru goda nagana n.i.e ekak novana nisa bava ma avadharanayenma pavasami.saharange dheshanath ehi thibenava.apu dhavase ohuth birindha dhiyaniya samaga dhiva aharaya gaththa ekek mama kentime.eka vidhuruvenma api hathara dhena kaala wathurath biva.hondhey.u mala .eka athdhekimen labapu mata hemadhama marana selasum.aeyi gon rele arakshava wenuven.saho nirayudhayi ma.e guruvaru hamuvu nisa.paata pata redhi piravagena inna hival guru sangam siyallama singhayo weyavu dhenvath parayo novi.thamath maharagama n.i.e eke e aparadhayata havulvu aya innava.unta budhu saranath nehe hondhey miniskamata gerahuvata.eka novaradhavama n.i.e ekedhi kiyahan saho.nomaloth prasidhdhiye dhandukandhe dharuvanuth samaga idhiriyedhi inna wenava.ma borunam kiyanne hitapu vibaga komasaris sanath pujithagen ahanna dhamma padhaya kotas kiyadha kiyala.thiththayage ware ivara nehe. Aeyi kiyana padheta pilithura rate mahajanathava athe nisa. Adha semaru avasan nidhahas semaruvayi rate vivasthava ginithiyapu 226 th pakshavalath niladharingeth.aye idak nehe hondhey.guruvaru harimagata ekamuthu vunoth kadu kinisi bomba munissam uvamana nove hondhey.me sidhuvu sathya sidhuvimak.paasku bomba 226 ekamuthuva gehuveth ithihasaya nodhanna migon nisa.potha perala perala kiyogena yana adhyaoanayata ane dhenvath thithak thabamu hondhey.aoaradhakaruvo godak me sathye kathave innava dharmayen ginibath wena.ilanga eka 134 angoda riyadhuru hondhey.guti noka behepiya dhotta kiva.u pada dhanne thavath sathiyayi.thiyana thiyena piyavarata karumaye henavalin bus ekama ginibath wenava hondhey.hekinam dhahadhuravo okkoma prasidhdhiye samava ganivu.nethnam alu dhuvili thamayi.sthuthiya kiyana wachanaya pamanak sehe ekamuthu minis relakin.munissam athe paththuvevi.mahajanayata kadhuru poluvalin paharadhenna anadhun kavaraku ho veva yudhdhayata sudhanam weyan.hena hathak geta enava hondhey.c.c t.v dharshana maha janaya gava.un eva usaviyata evayi.apu wes muhunu 2ka.hithanna epa unbala paathalaya kiyala. Uththara c.i.d eke satahan wevi.134 bus ekata one 226 math kamburana ballo tikath pamanaknam yudhdhakarala balamu.keheliyava berapu visvasa bangaya paramadhipathyaye balaya nisa ellum gaha.mahindhage avurudhu 20 samava nolebey.mahajanaya obala thavath 226 ekege musavata norevatevu.un hondhayaluvo.visvasa bangaya genave keheliya dhiyavanna waraprasadha yatathe bera ganna.mehi sitina hema pakshayakama naayakayekge ginuma hemavita tharave.obala dhutuvadha dhiyavannave obe asaneta wadivi inna niyojithaya kavurundha kiyala. U.n eke bod mitimakath asaneta idhiriye nama bod ekaka thaba thibe.ithin dhiyavannave oba asane nama nehe. Pakshen ekek innava.unta asaneta kathire gahapu ekekgen wedak nehe. Aeyi cop akramikatha gena c.i.d eken vimarshana neththe.okkoma ellum gas yanava ekayi.aeyi keheliyava dhevani thunvana hatharavana thattuvata nodha bandhanagara gatha kale.un ugath gon padhada relak nisa hondhey. Guththila parapura amu miharak vima nisa ehema vuna siri hondhey. Kiyava budhdhiyen vimasa balanna aeyi waradha pilinogena wahanne.mr riyadhuru obe waaraya baalagiri vi thibey.thiththaya nirayudha nivahal avanka sebe miniskama.sathiyayi obalage husma dharmaya aoasu gannava.ģekavimak nehe. Ilanga padiya nirayave supinvatha.

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 10 місяців тому

    ❤❤❤💐💐💐🙏🙏🙏

  • @shashikaprasanga6488
    @shashikaprasanga6488 10 місяців тому +1

  • @thusharadammulla8399
    @thusharadammulla8399 10 місяців тому +1

    අපි මේක බලන්නෙ ඇයි😅

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 10 місяців тому +1

      යමක් තේරුම් ගන්න හැදෙන්න...😂😂😂😂
      ලස්සන වැදගත් දේශනයක්...🎉🎉🎉🎉

    • @OnlineRRR
      @OnlineRRR 10 місяців тому

      අනේ මන්ද 😂😂😂

  • @coolbirdslove
    @coolbirdslove 9 місяців тому

    ahenne na

  • @SunilQtr-jp1iy
    @SunilQtr-jp1iy 8 місяців тому

    Me kunu harupa vihilu asahana kaarayanta thamai hariyanne

  • @p.s.nishanthasilva9286
    @p.s.nishanthasilva9286 10 місяців тому

    Don't take this serious, the cats,dogs and cows in other countris are called using their own sounds and word and they can understand them. Animal can respons to the sorounding but our people are so dumb. So train the kids to ask questions like why, what, where, who, when and how in every subjects they learn.

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 10 місяців тому

    Mawata. Hina wanta...kiting kawagantaona....vikata. naluwo...dakkama....hinayanta...oneeee.....me...mona. ....

  • @laksmanmapa8008
    @laksmanmapa8008 10 місяців тому

    Oya kathawa thiyenne baibalaye

  • @pbkpathiranage1020
    @pbkpathiranage1020 10 місяців тому +1

    මටනම් මූ පේන්න බෑ මූ තනිකර කියන්නේ කුනුහරුපනේ විහිලු කියන්නේ ඕව නෙවෙයි

    • @OnlineRRR
      @OnlineRRR 10 місяців тому

      මමත් ආසම නැති එකෙක්

  • @user-yw4tc2ef4g
    @user-yw4tc2ef4g 9 місяців тому

    KO BAN MEKE SOUNDS

  • @nishshankafernando2432
    @nishshankafernando2432 10 місяців тому

    Oka sen katthawak...parana

  • @gaminirathnayake1099
    @gaminirathnayake1099 10 місяців тому +1

    Gon part😂

  • @sunilmandawala1366
    @sunilmandawala1366 10 місяців тому +3

    මෙලෝ රහක් නැති ජෝකර් කෙනෙක් 😂😂😂

    • @Chronicles_of_life99
      @Chronicles_of_life99 10 місяців тому +2

      100% සහතික ඇත්ත! මෙලොව රහක් නෑ

    • @anurakodithuwakku6098
      @anurakodithuwakku6098 10 місяців тому

      😢

    • @kavishkachathuranga4160
      @kavishkachathuranga4160 10 місяців тому

      උබ හෙන ව්ඇදග්ත් එකෙක්ද😹. රට්ට තියෙන වැඩෙ මොකද්ද😹👍

    • @Chronicles_of_life99
      @Chronicles_of_life99 10 місяців тому

      @@kavishkachathuranga4160 කරාපිටිය ශික්ෂණ රෝහලට වරෙං මගේ වැදගත්කම පෙන්වන්න...😅

  • @rolandkuranage9261
    @rolandkuranage9261 10 місяців тому +2

    මේ මිනිහ කුනු හරුපනෙ කියන්නෙ .....දෙපිට කැපෙන කතා ....මුට කව්ද විහිලු කාරය කියන්නෙ .....කුනුහරුපසෙන කුව්වානම් හරි

    • @SmilingCoralReef-ki7wn
      @SmilingCoralReef-ki7wn 10 місяців тому +7

      ඔව් ඉතිං ඇත්ත නොතේරෙන හරක්ට කුනුහරුප තමයි මේවා.

    • @Shashika-z3i
      @Shashika-z3i 10 місяців тому

      harakekne

  • @dhammikerajapakse3981
    @dhammikerajapakse3981 9 місяців тому

    ❤❤

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 10 місяців тому

  • @IreshLakmal-v7u
    @IreshLakmal-v7u 9 місяців тому

  • @IreshLakmal-v7u
    @IreshLakmal-v7u 9 місяців тому

  • @gayandilhara9358
    @gayandilhara9358 8 місяців тому

    ❤❤