කියුලට් කලිසමක් ඕවලොක් එක නොමැතිව ලේසියෙන් මසා ගනිමු l How to make Culotte Short l EP-63 l B&H AOL
Вставка
- Опубліковано 9 лис 2024
- 🔴Size Chart Download: rb.gy/v504lj
▷ Materials Used:
1- Printed Cotton Fabric 3/4 Yards (60" Wide)
2- 1" Elastic
______________________________________________________________
If you like this video 🔴 Subscribe to my channel & click the 🔔 icon for receiving the newest videos. Share it with your friends & give me your feedback in the comment section.
➡️ Join to WhatsApp Group:
♦️chat.whatsapp....
➡️ Join to Telegram Group:
♦️t.me/+ANpijO2L...
➡️ Learn More:
♦️ / selfemploymentstudy
♦️ / fashiondesigner.liyanage
➡️ Tele: +94762280722 (B&H ACADEMY-SES PROGRAM)
______________________________________________________________
📺 Watch the most recent video: • නිවසේ සිටම සාරි වැඩ දැ...
-----------------------------------------------------------------------------------------------------
#culottes #culotteshort #jeansculottelongculotte #culottescutingandstitching #culottepants #culottepantstutorial #culottepantssinhala #culottepatterns #culottepatternsdrafting #culottepantsdesigns #bnhaol #wshliyanage
හරිම පැහැදිලිව මිස් කියලා දෙනවා අන්න ඒහෙම කියාදෙන්න මිස් හිම්හිට වේගෙන් කියන් යනකොට තේරුම් ගන්න බැරි අයත් ඉන්නවනෙ මිස් ඔබතුම්යට තෙරුවන් සරණයි සියලුම දෙව් පිහිටයි
අහම්බෙන් දැක්කේ මට ලොකු ආසාවක් තියෙන්නේ මැහුම් ඉගෙනගන්න එක ට ලොකු උදව්වක් උනා ස්තුතියි මිස් ඔයාට බුදුසරණයි 🙏
ඇත්තටම හරිම පැහැදිළියි හොද අත්දැකීමකින් දැනුවත් ව වීඩියෝ එක දාල තියෙන්නෙ අහන්න කිසිම ප්‍රශ්නයක් නැහැ හැම දෙයක්ම පැහැදිලි ව කියලා දුන්නා ට ස්තූතියි මිස් 🙏
තේරුම් ගන්න පුලුවන් විදිහට සරලව කියලා දෙනවා ගොඩක් ස්තුති මිස්...💐❤️
අද තමයි මිස්ගේ විඩියෝ එක දැක්කේ හරිම පැහැදිලියි
ඔයා කියලා දුන්නු විදිහ හරිම පැහැදිළියි.ස්තූතියි ගොඩාක්.❤
මේ වගෙ ලස්සනට කියාදෙන මැහුම් පාඩමක් බැලුවමයි.ගොඩක් ස්තුතිය .
ඇත්තටම හරිම ආස හිතෙන්න කියලා දුන්නට මිස්ට පිංසිදු වේවා!!!.
හරිම සරලව පැහැදිලිව කියාදුන්නා මිස්. මිස්ට ස්තුතියි ඒ වගේම පින්
හොඳ.පැහැදිලි කිරීමක් .සාමාන්‍ය .mahanna..දන්න.කෙනෙකුට .ගොඩක් ..වටිනවා ..තවත් ...වටිනා .දැනුමක් .ලබා ගන්න.පුළුවන් .ස්තුති .mis.👍👍👍👃👃👃
ගොඩාක් ස්තූතියි මිස් ඇත්තටම හරිම සරල විදිහට පැහැදිලි කිරීමක් පහසුවෙන් කියුලට් එකක් මහගන්න විදිහ ඉගෙන ගත්තා ♥️
ගොඩාක් ස්තුතියි ම්ස්.මන් අසාවෙන්ම.හිටපු දෙයක්.
මිස්, හරිම පැහදිලියි. මේ වගේ පැහැදිලිව කිසිම කෙනෙක් කියල දුන්නෙ නැහැ . කිසිම ගුරු මුෂ්ටියක් නැතිව ඊර්ෂ්‍යාව ක් නැතිව කියල දුන්නට පිං සිද්ද වෙනව මිස්ට, තෙරුවන් සරණයි !දිර්ඝායුෂ ලැබෙන්න ඕන...
WhatsApp karanna 0762280722
@@bnh_academy
Ģ357m
ගොඩාක් ස්තුතියි මිස්... ඕලොක් එකක් නැතුව මහන ආකාරය කියලා දුන්නාට ❤
ගොඩාක් හොදට පැහැදිලිව කියලා දෙනවා . මහන්න දන්න කෙනෙකුට හෝ නොදන්නා කෙනෙක් පවා ගොඩාක් වටිනා විඩියෝ එකක් ❤ මිස්
Thank you mis❤
හරිම හොද පැහැදිලි කිිරීමක්❤ ස්තුතියි
Ane dr eke ilastiye gaana kiynna puluwnda .kochchrak gnnwda kiyla
හරිම පැහැදිලි ව කියල දෙනවා ගොඩාක් ස්තුතියි
හරිම පැහැදිලිව මහල පෙන්නුව ගොඩක් ස්තූතියි . 👍
ගොඩක් හොදට පැහැදිලිව තේරුම් කරල කියලා දෙනවා ගොඩක් ස්තුතියි ..🌹🌹🌹🌹💖💖💖💖💖💖🌹🌹🌹🌹🌹🌹💖💖💖💖💖💖
ගොඩක්ම පැහැදිලිව කියා දෙනවා ඔබට තෙරුවන් සරණයි
Thank you Mis.... හරිම පැහැදිව කියලා දෙනවා නොදන්න කෙනෙක්ට උනත් හොඳට තේරැමි ගන්න පුළුවන් විදිහට කියලා දෙනවා.
බොහොම ස්තුතියි මිස්.. ජේසු පිහිටයි 🙏🏻
ගොඩාක් ස්තූතිය ❤🙏💐, හරිම පැහැදිලියි,
ගොඩක් වීඩියෝ බැලුවා එත් මට හොදටම පැහැදිලි උනේ මිස් කියල දෙන විදිහ ස්තූතියි මිස්
හරිම පැහැදිලි මිස්.ගොඩාක් ප්‍රයෝජනවත් vedio එකක්
හරිම පැහැදිලියි ස්තූතියි 🙏
ගොඩාක් පැහැදිලිව කියලා දුන්නා මිස් ස්තුති ඔබ තුම්යට
Mis frant eka back ekata wada aduwenna oneda
ගොඩක් ස්තුතියි ඔබට
පැහැදිලිව කියා දෙනව.ගොඩක් ස්තූතිය මිස්.🙏🙏 කියුලට් කලිසම් size වල මිමි ටික කොහොමද කියල කියන්න පුළුවන් ද මිස්🤔
0762280722 ta katha karanna
ඉතාමත් පැහැදිලි ව කියලා දෙනවා.බොහොම ස්තූතියි මිස්.සයිස් චාට් එක දෙන්න පුළුවන් නම් ලොකු උදවුවක් .🙏
WhatsApp ekata enna 0762280722
@@bnh_academy mata kiyulat chart eka denna puluwanda miss
@@bnh_academy harima pehediliva kiyala denava. Meciment denna miss A vagema me ekàk vikunum milk denna puluvannam godak hodai thank you misß
ගොඩක් පැහැදිලිව කියා දුන්නා. මම මැහුවා එ්ත් මෙි වගේ ලස්සනට අාවෙි නෑ.මිස්ට ගොඩක් ස්තුතියි.හරියට කියා දුන්නට
පැහැදිලිව කියලා දෙනවා ..thank you dear
You welcome 🙂
The best ever video I have seen giving very clear step by step instructions.
Thank you so much!
ගොඩක් වීඩියෝ බැලුවා ඒත් හොදටම තේරුම් ගන්න පුළුවන් උනේ මේක ..❤❤❤
හරිම පැහැදිලි ස්තුති
හොදට කියලා දුන්නා . බෝහෝම ස්තූතියි මිස්❤
හරිම පැහැදිලි යි ගොඩක් ස්තුයි 💖💖💖💖
බොහොම ස්තුතියි
හරි පැහැදිලි ගොඩක් ස්තුතියි මිස්
හොඳට keyala dunna පැහැදිලි ❤
Thank you mis.aluth widiyak dena gaththa. O lock eka nethuwa hodin maha ganna widiyak. Godak thanks mis.
ගොඩ හොඳ ට කියල දුන්න ඔබට තෙරැවන් සරනයි
ගොඩක් ස්තුතිය 🙏🙏
ඔවලොක් මැෂින් එකක් නැතුව
ගොඩක් දුකින් හිටියේ
මහන්න ඔන උනත්
මහන්න විදියක් නැතුව හිටියේ
හැමොම ඔවලොක් මැස්ම හොයන නිසා 🙏🙏🙏🙏
Harima pehediliwa miss kiyala dunna
Thanks miss
Godaak hodata kiyala Dunn's miss thanks.budusaranai
මොනදේ මැහුවත් ඔයාගෙ video එකෙන් පස්සෙ තමයි හරියටම කියුලට් එක මැහුවෙ. ඔයාට ගොඩාක් පිං
Thanx...
ලස්සනයි harima pahadili tahks obatumiyata
හරි පිලිවලට සුපිරියටම කියලා දුන්නා
🙏 ලස්සනට කියලා දෙනවා..❤️
ගොඩාක් හොදයි පැහැදිලිව කියලා දුන්නා .ස්තුතියි .❤️
හරිම පැහැදිලියි. ගොඩක් ස්තූතියි 🙏
හරිම පැහැදිලි ලෙස කියා දෙන නිසා.ඉතාම ලෙහෙසියෙන් මහ ගන්න පුළුවන් මිස් ..Thank you❤
Welcome...
Ane matath chart eka ewannako
@@herathmudiyanselagekulasinghe 0762280722 ta WhatsApp msg ekak danna
Harima pahadili wa kiyala dena oyata godakpin
Very. Clear learning
හරිම පැහැදිලි මිස්
Oya kiyala dena widiyata hodata therenawa.thanks
Harima pahadili miss...❤️❤️
ඔබ තුමියට ගොඩක් ස්තූතියි 🙏🙏 තෙරුවන් සරණයි පවුලේ හැමෝටම ❤🙏🙏
ගොඩක් පැහැදිලි...ස්තූතිය
Ane dr eke ilastiye gaana kiynna puluwnda
Very good lesson .
Thank you miss .
I got so many important tips excellent thanks.good luck
හරිම ආසාවෙන් බැලුවෙ .ඔයාට පින් ❤️❤️❤️❤️❤️
Hodata therenawa mis .math size chat eka ewanna mis
Adai friest time missge video baluwe .hodata pahadeli karanawa .thank you miss .
බොහොම ස්තුතියි හරිම පැහැදිලි යි. මට සයිස් ලිස්ට් එක දාන්න පුළුවන් ද
WhatsApp msg ekak danna 0762280722 ta
ගොඩක් පැහැදිලි mis mata sais tika denaganna puluwanda maya blok tikak kiyala denawada plis
WhatsApp msg ekak danna 076 2280722
Ane hodta theruna kiyla dunna widiya....miss..puluwn nm kalisam wala sizes tika danawadaa 🙏
WhatsApp msg ekak danna 0763992665 / 0762280722
Ms godak pahadili kiyala denawa.. E wagema Mata Kiyanna ms overlock nathuwa mahana widiye di e widiyata agal kalak eliyata aran mahanne api gaththe mimmenmada naththan e sadaha wadipura ganna onada
Wedipura ganna ona nehe...
ගොඩාක් පැහැදිලි මිස් කියලා දෙන විදිය ගොඩාක් පින් ඔබට.සයිස් චාටි එක දෙන්න පුළුවන් නමි තවත් පින් .❤️❤️❤️❤️
WhatsApp ekata enna 0762280722
Thank you so much ❤️ Miss
හරිම නිවරදියි ජය
ස්තුතිය 🙏🙏
Thank you miss, well explained, thank you for the lovely tutorial. Please do more vedios
You're welcome 😊
Adai dwkke.niyamai.
Thank mis pahadili kirimata.. Mata soyan rakiyawak widihata karanna hithan inne. Mis mata size chart eka danna puluwanda
Thank you so much
ආසාවෙන්.බලන්නපිලුවන්.වීඩියෝඑකක්.ඔයාට ගොඩාක් පින්
Mis karuwa lagin guli gahanawana ai a
Hai mama piyumi gruff 1 at kara gana
Very nice very clear thank you ma'am
මිස් හොඳට පැහැදිලිව කියලා දෙනවා
Very nice and very clear
Thanks a lot
Mis pahadiliwa kiya dunna.mamat asay ස්වයං රැකියාවක් vidiyata karanna mata size chat eka denwada.
WhatsApp group ekata join wela size chart eka laba ganna
Harima pehedili miss missge padam godak hodata kiyala denawa nodanna kenekuta unath hodatama karanna puluwan harima neet miss godak pin me karana සේවයට
හරිම පැහැදිලිව කියලා දෙනවා ගොඩාක් පිං
ගොඩක් පැහැදිලිව කියල දෙනව මිස් ඔයා මටත් කියුලට් කලිසම්වල zises ටික එවනවද
❤❤❤ආසාවෙන් බැලුවා ස්තුතිය මිස්
Bohomastutimis harimapahadilimamamahala alannah lankawata adawasata sambandawenawa
Matath mahanna ashai size charte eka ewanna puluwanda
0762280722 ta WhatsApp msg ekak danna
hari pahadile keyala denwa mis❤❤❤❤
Harima lassanai miss
❤kisima gurumustiyak nathuwa lassanata marama pahadili...adarei miss man asa video ekak oyata kiriuthurannawa wage hariyanna one...❤💛🧡💜💙💚👌💯💥🙏🏼
Thanks, dear...
💜💜Thank you miss
Hi madam good morning tnx your video
miss maharagama 60 palala redi thogeta ganna tiyeda
Godak redi warga thiyenawa
Thank you mis
Harima pahadili ane kiulat sayath Kiyala denawada miss godak pin
Very nice very clear thanks
Miss, size chart eka ganna පුළුවන් widiyak kiyanna puluwanda
0762280722 ta katha karanna
Harima pahadili mis.
Ane mata sais chart aka dannako.
0762280722 ta WhatsApp karanna
හොදින් තෙරුම් කරලා දුන්නා තැන්ස්
Thank you miss.mata hodata theruna.mata size chart ewanna puluwnda❤️
Welcome 😊Come to WhatsApp ob 0762280722
Miss කොහොමද size chart එක ගන්නේ
0762280722 ta katha karanna
🔴Size Chart Download: rb.gy/v504lj
හරිම පැහැදිළියි
Thank U miss mate size chart eka ewanna puluwanda
Description eka balanna