Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බුද්ධ්ක මහත්තයා ගේ කතාව සම්පුර්ණයෙන් ඇත්ත ඒ කට ගරු කරනවා සමහර මාද්‍ය වලට ඇදගෙන එන ඒවා දැක්කාම ඒකමොකටද ඇදගෙන එන්නේ හිතෙනවා ඒ තරම් අශෝභනයි එක එක්කෙනාගේ කැමැත්ත වෙන්න පුලුවන් ඒ එයාලා දැන ගන්න ඕනී මේ කොතනටද මේ යන්නේ කියලා නිරුවත පෙන්නන වෙන විදියක් හොයා ගන්න ඕනි අපේ ගොඩක් නිලියන් දැන් අදින්නෙම භාගෙට එයාලගේ මෝඩ කම එයාලා ජනප්‍රිය වෙන්න හදන්නේ එහෙම අනේ මංදා ඇත්තටම ගෙවල් වල හෝ පුද්ගලික ජීවිතයේ කරන දේවල් මාද්‍ය පෙන්නන ඕනි නෑ බුද්ධිමත් තීරණයක් අරගන තියෙන්නේ ඔබ තුමාට සුභ පතනවා
Ow aiye e කතාව ගොඩක් ගොඩක් ගොඩක් ඇත්ත
බුද්ධික රඹුක්වැල් කියන්නේ වැදගත් අදහස් තියෙන කෙනෙක් ඇත්තටම මම කැමති නැහැ ඔය හෙලුවෙන් නටන ඒවට ,ඔයාට ගොඩාක් ස්තුතිය මේ රටේ සංස්කෘතිය විනාශ වීමට එරෙහිව නැගීසිටීමටතෙරුවන් සරණයි,
Ow aiye e කතාව ගොඩක් ඇත්ත
ඇත්තටම තමයි දරුවෝ අම්මා තාත්තා ළග ඉදන් බලන්න බැරි වීඩියෝස් දාන එක අපේ රටේ සංස්කෘතියට ගැලපෙන්නේ නැහැ කියලා හිතෙනවා මගේ දැනුම අනුව බුද්දික ඔයාට ගරු කරනවා ❤️❤️❤️cyprus ❤
තමන්ට නොගැලපෙන තැනින් වහ වහා ඉවත් වන්න බුද්දික ,,,,,,,, බුද්දිමත් තීරණයක්
Buddika Rambukwella wish youall the best. With Suda❤❤❤❤❤❤
බුද්දික ගේ කතාව ඇත්ත අපිට ත් මේ chat ප්‍රෝග්‍රෑම් එපා වේලා තියෙන්නේ අපි බලන් නේ නැ
අනිවාර්යයෙන් බුද්දික,,,ඔයා සුපිරි excellent bro
බුද්දික ඔබගේ දැක්කමට හිස නමා ආචාර කරමි. හෙළුව පෙන්නලා ජනප්‍රිය වෙන්න දගලන එල වස්සියෝ ඉන්නේ.
අනාගතය සුබයි බුද්ධික මල්ලියා ජය වේවා
රංගනයා තමයි ඔය චීත්ත වැඩ chart show වල පෙන්නන්න පටන් ගත්තෙ....ඌත් ගෑනි නෙ
ඔයාගෙ කතාව හරිම වටිනවා 🎉🎉
බුද්ධික ඔයා program හරි ලස්සනට කරනවා. ඔයා හරි දක්ෂයෙක්. ලංකාවට ආඩම්බරයක්. සදා ජය පතනවා ඒ වගේ ම හොද කශේරුකාවක් තියෙනවා.
බුද්ධික මල්ලී හිත ඉල්ලන තරැ හොදටම කලේ ඔයා.අපිත් හරිම ආසාවෙන් බැලුවා.ඔයා භරිම දක්ෂයි මල්ලී.
නියමයි බුද්දික අයියා...කෙලින් කතා කරන සුපිරි මනුස්සයෙක්..❤පට්ට අදරෙයි...❤
විනයක් තියෙන බුද්ධිමත් බුද්ධික, ඔබට වරදින්නැ. තව තවත් ඔබ සාර්ථක වෙිවා!
ඇත්තටම බුද්ධික හිත ඉල්ලන තරු නියමෙටම කලා. ඒක මාරම වෙනස් විදියට කලා ඕපාදූප යි මඟුල් ජෝඩු තිබුණෙ නෑ කිසිම කම්මැලිකමක් නැතිව බැලුවා.එකම ශිල්පින් සැමදාම ගෙනාවෙනෑ නවක ශිල්පීන්ට තැන දුන්නා . ශිල්පීන් ව අපහසුතා වයට පත් කලේනෑ.හැමදාමත් වෙනසක් දැක්කා.බුද්ධකව නැතිකරගෙන ස්‍වර්ණවාහිනිය කර ගත්තෙ හරිම අපරාධයක්.බුද්ධික ඔයා චැට් ඉතිහාසයෙ නමක් තිබ්බා . සුබ අනාගතක් බුද්ධික . අපිත් නරලෝ කෝලම් බලන්න කැමති නෑ. සතුටින් සිංදුවක් අහල සොදුරු විහිළුවක් අහලා සතුටින් හිනා වෙන්න.🥰
අන්න හරි බුද්දික අයියා අපි එකගයි කාතාවට. 👍 සුදා අයියාටත් ජය වේවා❤
We are happy with Buddhika ❤
Yes yes
ඔබට තියෙන්නේ බලවත් කටහඩක්... ඔයා වෙන ගමනක් තනි ගමනක් යන්න....ජයවේවා ...
බුද්ධික කියපු කතාව 100 % ඇත්ත..❤
oya hari sadaranai Buddika aiyye Kawadawath oyata waradanne nahaTheruwan saranai Deviyange pihita araksawai ❤️🙏🇦🇪
ඔය program එක හොදට කල එකක්.... Supporting partner කෙනෙක් add කරන්න ගත්තම program එකේ ගතිය නැති උනා බුද්දික අසරණ උනා වගේ දැනුනා ඇත්තටම...
බුද්ධිකගේ කතාව හරියට හරි. බඩු ගෙනත් tv වල පේන්නන ඔනේ නැනේ
You did the right thing Buddhika ... hats off to you for being firm ....All the best for your future programs
Good .👍
බුද්ධික. Malle.watena.aepa.kqsada.chanal..ඔයා. හොඳ. Daksa.manusseyek.api.adaraey❤❤❤❤❤❤❤❤❤
බුද්දික ඔබට සුභ ගමන්
Akdjaya niyathi ❤️🌹
Buddika malli oya lassnata hithaillanatharu kala.oya gaththu thiranaya hari.kata garu katanaba God bless you
Super talented guy; sing the ready 123....many love to watch
Anura sahodaraya jaya niyatai❤❤
යකෝ මේකේ අනුරගේ රෙද්දක් නෙමි කාතා කරන්නේමාලිමාවේ මේ වගේ පිස්සොද ඉන්නේ
@@madawalamaddumagekolithasa9784 ou ou pisso enna wahallu nawai
කව්ද බන් මල්ලි මේ. තෝ අනුරගේ පුකේ ඇගිල්ල ගහන්න ආවේ මෙතන.
මමත් ආසාවෙන් බැලුව .හැබැයි අර කච කචේ ආවට පස්සෙ බැලුවෙ නෑ .එයා ගියාට පස්සෙ බැලුව .අපරාදෙ හොද වැඩසටහන .දැන් එහෙනම් ඒ වැඩසටහනත් විකාරයක් වෙයි
කචකචේට මාත් කැමති නෑ 👍( ලෝචනා )
Respect Buddika Rambukwella ❤
සතුටුයි ඔබ ගැන සුදත්ත හැම වැඩ සටහනක්ම බලනවා ජයවෙවා..
Very well said
ඇත්ත 100%
හොදම කතාව නිලියො වීඩියෝ ක්ලිප් ගෙනත් දීල .ප්ලේ කලාට පස්සෙ අනේ කොහොමද වීඩියෝ කලේ කවුද මේක එව්වෙ කියල රගන ඕවර් ඇක්ටින් එක ගැන කියපු එක
ලෝචි ඕක රගපාලම පෙන්නුවා ,,රංගන ගෙ ප්‍රෝග්‍රෑම් එකේ
😂😂😂😂😂
😂
නෑ ඒවානම් ගෙවල් වල අයගෙන් නිලියො නොදැන් ගෙන්වාගන්න ඒවා
@@ChandraSilva-ku7tf oyata kiuwada eka niliyo 😅
❤ලංකාවේ හැමපැත්තේම කොලිටිය පිරිහිලා,බුද්ධිකගේ උසස් අදහස්,සංකල්ප උන්ට දිරවන්නේ නෑ.උසස් අදහස්වලට කවදාවත් වරදින්නේ නෑ.🤔🤔😇
බුද්ධික ඔයාට ආදරෙයි හැමදාමත්
හරි දේ වෙනුවෙන් කොතැනක අරගල කරත් ඔබ වීරයෙක්❤
පට්ට කපටියා හරිම බයානකයි...
Aththa
මේ උබෙ හතුරා 😂😂 බඩුම තමයි
100% ඇත්ත
බුද්ධික සහොදරාගෙ කථාව සමිපුර්ණ ඇත්ත ඕවා මුලු පවුල් පිටින් බලන්නෙ අපෙ අක්කලා නංගිලා එක්ක එකට බලන්න බැ
අපේ බාබාලා එක්ක එකතු වෙලා tv බලන්න බෑ දැන් පෙන්වන දේවල් ගෑනු බාගෙට ඇදගෙන නටන ඒවා අනාගත පරපුර ඉවරයි බුද්ධිමත් කලාකරුවො එකතු වෙලා යහපත් දෙයක් කරන්න
Hariyatama hari❤
ඒ කතා ව හරි .දැන් නම් drama 1 වත් බලන්න බෑ .මේ channel තමයි රට විනාශ කරන්නෙ
ඇත්තටම බුද්ධික මල්ලි 31:18 ඔයානිසා හරිම සතුටින්ම බැලුව වැඩ සටහන ❤❤❤❤❤❤❤
ෙමයා ටිකක් විස්වාස කරන්න ටිකක් ආමාරැ ෙකෙනක්
අනේද කියන්නෙ.සුදා මෙයා දිහා බලාගෙන ඉන්නෙත් නෝන්ඩි මුුනකින්.උඹ ඇත්තමද ඔය කියන්නෙ වගේ එකකින්...
Mara වටිනා කතාවක්
ජය වේවා ❤️❤️❤️❤️❤️ සූබ පැතුම් ❤️❤️❤️❤️🎊🎊🎊🎊
බුද්ධික ඔයා ලස්සනට වැඩ ටික කලා ඒකත් බලලා ඉවරයි
👍👍👍👍❤️❤️❤️❤️❤️
Yes❤
සුදා ශර්ට් එක ලස්සනයි 👌
බුද්ධි ක මහත්තය ඔයා හරි❤
❤Budika
මාගේ පාසලේ සමකාලීන මිතුරෙක් තෙරුවන් සරනයි
❤EXCELLENT ❤
මේ පිළිසඳර අහනවිට මතක් වුණේ ...චූටි මල්ලියි, පොඩි මල්ලියි කළ අපි නොදන්න ලයිව්...වැඩ සටහන.
නියමයි බුදික අයියා
wow kathawa buddimath .... namath buddika.. ahannath deyak .. namata galapena kathawa 😍
Eththatama Ranganata passe oya thamai hitha illana tharu honda thathweta genawe.oyata waradinne.budu saranai.sudaa oyatath isthuthi.
ලොකේ හොදම ජනාධිපති ආවත් මේ ජනතාව එක්ක බෑ.මේකේ උන්ට කිසිම දැනීමක් නෑ තනිවම දෙයක් හිතන්න.ඒකයි මගේ මතේ 😊 අවස්ථානුකූලව තීරණ ගැනීමේ හැකියාවක් නෑ. Private sector ekath awl public sector eka wagema
❤
@@around_sl ඔය කමෙන්ට් එක මේකෙ දැම්මෙ මොන පකටද හුත්තො ඉස්සෙල්ල මෙ වීඩියෝ එක බලල ඉදපන්
@@Japanbariya ube mole wadila na.😂🤘 Video eka balala thamai damme
හැමතැනම ඉරිසියා ව පිරිලා. මිනිස්සු වෙනස් වෙන්න ඔන නැත්නම් මෙක ඉන්න හිතෙන රටක් වෙන්නෙ න
ඇත්ත කුහක කම පිරිලා මිනිහෙක් ලස්සන ට ඉන්න්වා දකින්න බැරිම රටක්. රට හදන්න් ඉස්සෙල්ලා මිනිසුන් ව හම ගහන්න් ඔන. තරුන් සෙට් එක මාර අවුල්
දෙදෙනාම හොද නිවේදකයෝ.
හිත ඉල්ලන තරු ... , කී දෙනෙක් කරාද 😂 ගැටලුවක් නෑ බුද්ධිකට ඒ පාර සෙට් නෑ .... ඇත්ත ඒකයි.
සුපිරිම චරිත දෙකක් තමයි සුදත්ත, බුද්ධික කියන්නේ. කියන්න තියෙනදේ කට කෑවාත් කෙලින් කියනවා. සුදු ඇඳගෙන ජඩ වැඩ කරන ගොඩාක් අයගේ සායම නොබියව ගලවලාම දානවා. ගැම්මක් තමයි දෙන්නාම.
හිත ඉල්ලනකරු නැති තරමට හොඳයි චැනල් එකක්දැන් නම් මෙලෝම රහක් නෑ හිත ඉල්ලනකන්.ඇත්ත තමයි ඔක්කොම එළිය එළිය එළියේ දාගෙන දාන ඒවානේ දාන්නේ. මොකක්ද වීඩියෝ වුණාම ඉස්සර නීඩියෝ නළුවෝ වගේද දැන් සංස්කෘතියක් ඇත්තෙම නෑ අප ඕක නැති කරන එකමයි
Beautiful shirt ❤
😊
Appe suda aiyage lassana ❤❤❤❤❤❤
බුද්දිකයා මේක සුපිරියට කරා
බුද්ධික බුද්ධිමත්
I too watch chat program after some time once Buddhika start it sorry you left try to come in different line, because you have talent and so many viewers like your work
සහතික ඇත්ත තාවකාලිකව ලැබුණාම ඒ අය පොරවල්ලා වෙනවා
Buddika good luck 👍
බුද්ධික හිත හොද කෙනෙක් අපි පොඩ් කලේ ඉදන් දන්නවා ❤❤❤❤❤
Buddika Jayawewa
Respect buddika❤❤
මාලිමාව තමා මේ පාර අය ලයික් දාන්න💙👇👉
❤️🧭
යකෝ මාලිමාව ගැන නෙමෙයි කතා කලේ බුද්දිකගේ ප්‍රශ්නයක් ,,,,,,,,,,, 🤔 මල හත්තිලව්වයි
Ubata dhoduda bn
සක්කිලි ජෙප්පෝ මුන්ට පඩයක් ගියත් සද්දේ ඔනේ මාලිමාව කියලා😂
මේකෙ හැමිනෙන් නැතිව ගිහින් චන්දෙ දීපිය උත්තිගෙ පුතා
බුද්ධික කියන්නේ සුපිරි චරිතයක්♥️
😮 මේ පාර මාලිමාවට නම් Like එකක් දාන්න
Good luck Buddika
Budika ayya hitapu nisa baluwa wadasatahana baluwa.Adarei ❤ayya
Rangana Buddika Obala Dedena Kelin Katakarana Niwedakayo Dennek Obata Jayawewa
Akd එකෙන්ම❤
ඇත්ත අපි පොඩි කාලේ තිබුන මාධ්‍ය නෙවෙයි දැන් තියෙන්නේ ..මට අද වගේ මතකයි පොඩි කාලේ බලපු බුද්දිකගේ රයිගම් සෝයා මීට් ඇඩ් එක..😂
බුද්දික ඔයා වගේ වැද්ගත් අය හිටියන්ම්මේ රට හැදෙනවා ❤❤❤❤👍
මෝල්ද හුත්තියේ 😂😂
Ranilta jaya wewa🎉
සුපිරි පොරක් ❤
Niyama weddak ! lassanai adahas atitha wacana matakkalata .
great
Nice BRO🎉
Buddika ❤❤❤❤❤
කාපු බිපු තැන් වල රිලත් ඇවිත් දැන් දඩොරියා වගේ බුරන්න එපා මංද බුද්දික රබුක්වැල්ල සුදා වගේ ලං කබරයෙක් ඉස්සරහා
මාලි මාවට ජය වේවා
Budhdhika aiye oya kiynkthaawa hriytma hari
Shirt eka පට්ටම ලස්සනයි
Malimawata kotiyak ❤
අපිට මොකෙක්වත් නිකන් දෙන්නේ නැහැ
මූ ඉන්නවා නේද? ගල් ආදා හොදේ..😅සුදා කොහොමත් ලැජ්ජාවක් නැති එකා ඌ වගේම
ඒක ඇත්ත
😅
Appo අන්තිමයි
Aniwaryenma
හරිම ලස්සනට කරපු වැඩසටහන අපරාදේ 😪
බුද්ධ්ක මහත්තයා ගේ කතාව සම්පුර්ණයෙන් ඇත්ත ඒ කට ගරු කරනවා සමහර මාද්‍ය වලට ඇදගෙන එන ඒවා දැක්කාම ඒකමොකටද ඇදගෙන එන්නේ හිතෙනවා ඒ තරම් අශෝභනයි එක එක්කෙනාගේ කැමැත්ත වෙන්න පුලුවන් ඒ එයාලා දැන ගන්න ඕනී මේ කොතනටද මේ යන්නේ කියලා නිරුවත පෙන්නන වෙන විදියක් හොයා ගන්න ඕනි අපේ ගොඩක් නිලියන් දැන් අදින්නෙම භාගෙට එයාලගේ මෝඩ කම එයාලා ජනප්‍රිය වෙන්න හදන්නේ එහෙම අනේ මංදා ඇත්තටම ගෙවල් වල හෝ පුද්ගලික ජීවිතයේ කරන දේවල් මාද්‍ය පෙන්නන ඕනි නෑ බුද්ධිමත් තීරණයක් අරගන තියෙන්නේ ඔබ තුමාට සුභ පතනවා
Ow aiye e කතාව ගොඩක් ගොඩක් ගොඩක් ඇත්ත
බුද්ධික රඹුක්වැල් කියන්නේ වැදගත් අදහස් තියෙන කෙනෙක්
ඇත්තටම මම කැමති නැහැ ඔය හෙලුවෙන් නටන ඒවට ,
ඔයාට ගොඩාක් ස්තුතිය මේ රටේ සංස්කෘතිය විනාශ වීමට එරෙහිව නැගීසිටීමට
තෙරුවන් සරණයි,
Ow aiye e කතාව ගොඩක් ඇත්ත
ඇත්තටම තමයි දරුවෝ අම්මා තාත්තා ළග ඉදන් බලන්න බැරි වීඩියෝස් දාන එක අපේ රටේ සංස්කෘතියට ගැලපෙන්නේ නැහැ කියලා හිතෙනවා මගේ දැනුම අනුව බුද්දික ඔයාට ගරු කරනවා ❤️❤️❤️cyprus ❤
තමන්ට නොගැලපෙන තැනින් වහ වහා ඉවත් වන්න බුද්දික ,,,,,,,, බුද්දිමත් තීරණයක්
Buddika Rambukwella wish you
all the best. With Suda❤❤❤❤❤❤
බුද්දික ගේ කතාව ඇත්ත අපිට ත් මේ chat ප්‍රෝග්‍රෑම් එපා වේලා තියෙන්නේ අපි බලන් නේ නැ
අනිවාර්යයෙන් බුද්දික,,,ඔයා සුපිරි excellent bro
බුද්දික ඔබගේ දැක්කමට හිස නමා ආචාර කරමි. හෙළුව පෙන්නලා ජනප්‍රිය වෙන්න දගලන එල වස්සියෝ ඉන්නේ.
අනාගතය සුබයි බුද්ධික මල්ලියා ජය වේවා
රංගනයා තමයි ඔය චීත්ත වැඩ chart show වල පෙන්නන්න පටන් ගත්තෙ....ඌත් ගෑනි නෙ
ඔයාගෙ කතාව හරිම වටිනවා 🎉🎉
බුද්ධික ඔයා program හරි ලස්සනට කරනවා. ඔයා හරි දක්ෂයෙක්. ලංකාවට ආඩම්බරයක්. සදා ජය පතනවා ඒ වගේ ම හොද කශේරුකාවක් තියෙනවා.
බුද්ධික මල්ලී හිත ඉල්ලන තරැ හොදටම කලේ ඔයා.අපිත් හරිම ආසාවෙන් බැලුවා.ඔයා භරිම දක්ෂයි මල්ලී.
නියමයි බුද්දික අයියා...කෙලින් කතා කරන සුපිරි මනුස්සයෙක්..❤පට්ට අදරෙයි...❤
විනයක් තියෙන බුද්ධිමත් බුද්ධික, ඔබට වරදින්නැ. තව තවත් ඔබ සාර්ථක වෙිවා!
ඇත්තටම බුද්ධික හිත ඉල්ලන තරු නියමෙටම කලා. ඒක මාරම වෙනස් විදියට කලා ඕපාදූප යි මඟුල් ජෝඩු තිබුණෙ නෑ කිසිම කම්මැලිකමක් නැතිව බැලුවා.එකම ශිල්පින් සැමදාම ගෙනාවෙනෑ නවක ශිල්පීන්ට තැන දුන්නා . ශිල්පීන් ව අපහසුතා වයට පත් කලේනෑ.හැමදාමත් වෙනසක් දැක්කා.බුද්ධකව නැතිකරගෙන ස්‍වර්ණවාහිනිය කර ගත්තෙ හරිම අපරාධයක්.බුද්ධික ඔයා චැට් ඉතිහාසයෙ නමක් තිබ්බා . සුබ අනාගතක් බුද්ධික . අපිත් නරලෝ කෝලම් බලන්න කැමති නෑ. සතුටින් සිංදුවක් අහල සොදුරු විහිළුවක් අහලා සතුටින් හිනා වෙන්න.🥰
අන්න හරි බුද්දික අයියා අපි එකගයි කාතාවට. 👍 සුදා අයියාටත් ජය වේවා❤
We are happy with Buddhika ❤
Yes yes
ඔබට තියෙන්නේ බලවත් කටහඩක්... ඔයා වෙන ගමනක් තනි ගමනක් යන්න....ජයවේවා ...
බුද්ධික කියපු කතාව 100 % ඇත්ත..❤
oya hari sadaranai Buddika aiyye
Kawadawath oyata waradanne naha
Theruwan saranai Deviyange pihita araksawai ❤️🙏🇦🇪
ඔය program එක හොදට කල එකක්.... Supporting partner කෙනෙක් add කරන්න ගත්තම program එකේ ගතිය නැති උනා බුද්දික අසරණ උනා වගේ දැනුනා ඇත්තටම...
බුද්ධිකගේ කතාව හරියට හරි. බඩු ගෙනත් tv වල පේන්නන ඔනේ නැනේ
You did the right thing Buddhika ... hats off to you for being firm ....All the best for your future programs
Good .👍
බුද්ධික. Malle.watena.aepa.kqsada.chanal..ඔයා. හොඳ. Daksa.manusseyek.api.adaraey❤❤❤❤❤❤❤❤❤
බුද්දික ඔබට සුභ ගමන්
Akdjaya niyathi ❤️🌹
Buddika malli oya lassnata hithaillanatharu kala.oya gaththu thiranaya hari.kata garu katanaba God bless you
Super talented guy; sing the ready 123....many love to watch
Anura sahodaraya jaya niyatai❤❤
යකෝ මේකේ අනුරගේ රෙද්දක් නෙමි කාතා කරන්නේ
මාලිමාවේ මේ වගේ පිස්සොද ඉන්නේ
@@madawalamaddumagekolithasa9784 ou ou pisso enna wahallu nawai
කව්ද බන් මල්ලි මේ. තෝ අනුරගේ පුකේ ඇගිල්ල ගහන්න ආවේ මෙතන.
මමත් ආසාවෙන් බැලුව .හැබැයි අර කච කචේ ආවට පස්සෙ බැලුවෙ නෑ .එයා ගියාට පස්සෙ බැලුව .අපරාදෙ හොද වැඩසටහන .දැන් එහෙනම් ඒ වැඩසටහනත් විකාරයක් වෙයි
කචකචේට මාත් කැමති නෑ 👍( ලෝචනා )
Respect Buddika Rambukwella ❤
සතුටුයි ඔබ ගැන සුදත්ත හැම වැඩ සටහනක්ම බලනවා ජයවෙවා..
Very well said
ඇත්ත 100%
හොදම කතාව නිලියො වීඩියෝ ක්ලිප් ගෙනත් දීල .ප්ලේ කලාට පස්සෙ අනේ කොහොමද වීඩියෝ කලේ කවුද මේක එව්වෙ කියල රගන ඕවර් ඇක්ටින් එක ගැන කියපු එක
ලෝචි ඕක රගපාලම පෙන්නුවා ,,රංගන ගෙ ප්‍රෝග්‍රෑම් එකේ
😂😂😂😂😂
😂
නෑ ඒවානම් ගෙවල් වල අයගෙන් නිලියො නොදැන් ගෙන්වාගන්න ඒවා
@@ChandraSilva-ku7tf oyata kiuwada eka niliyo 😅
❤ලංකාවේ හැමපැත්තේම කොලිටිය පිරිහිලා,බුද්ධිකගේ උසස් අදහස්,සංකල්ප උන්ට දිරවන්නේ නෑ.උසස් අදහස්වලට කවදාවත් වරදින්නේ නෑ.🤔🤔😇
බුද්ධික ඔයාට ආදරෙයි හැමදාමත්
හරි දේ වෙනුවෙන් කොතැනක අරගල කරත් ඔබ වීරයෙක්❤
පට්ට කපටියා හරිම බයානකයි...
Aththa
මේ උබෙ හතුරා 😂😂 බඩුම තමයි
100% ඇත්ත
බුද්ධික සහොදරාගෙ කථාව සමිපුර්ණ ඇත්ත ඕවා මුලු පවුල් පිටින් බලන්නෙ අපෙ අක්කලා නංගිලා එක්ක එකට බලන්න බැ
අපේ බාබාලා එක්ක එකතු වෙලා tv බලන්න බෑ දැන් පෙන්වන දේවල් ගෑනු බාගෙට ඇදගෙන නටන ඒවා අනාගත පරපුර ඉවරයි
බුද්ධිමත් කලාකරුවො එකතු වෙලා යහපත් දෙයක් කරන්න
Hariyatama hari❤
ඒ කතා ව හරි .දැන් නම් drama 1 වත් බලන්න බෑ .මේ channel තමයි රට විනාශ කරන්නෙ
ඇත්තටම බුද්ධික මල්ලි 31:18 ඔයානිසා හරිම සතුටින්ම බැලුව වැඩ සටහන ❤❤❤❤❤❤❤
ෙමයා ටිකක් විස්වාස කරන්න ටිකක් ආමාරැ ෙකෙනක්
අනේද කියන්නෙ.සුදා මෙයා දිහා බලාගෙන ඉන්නෙත් නෝන්ඩි මුුනකින්.උඹ ඇත්තමද ඔය කියන්නෙ වගේ එකකින්...
Mara වටිනා කතාවක්
ජය වේවා ❤️❤️❤️❤️❤️ සූබ පැතුම් ❤️❤️❤️❤️🎊🎊🎊🎊
බුද්ධික ඔයා ලස්සනට වැඩ ටික කලා ඒකත් බලලා ඉවරයි
👍👍👍👍❤️❤️❤️❤️❤️
Yes❤
සුදා ශර්ට් එක ලස්සනයි 👌
බුද්ධි ක මහත්තය ඔයා හරි❤
❤Budika
මාගේ පාසලේ සමකාලීන මිතුරෙක් තෙරුවන් සරනයි
❤EXCELLENT ❤
මේ පිළිසඳර අහනවිට මතක් වුණේ ...
චූටි මල්ලියි, පොඩි මල්ලියි කළ
අපි නොදන්න ලයිව්...වැඩ සටහන.
නියමයි බුදික අයියා
wow kathawa buddimath .... namath buddika.. ahannath deyak .. namata galapena kathawa 😍
Eththatama Ranganata passe oya thamai hitha illana tharu honda thathweta genawe.oyata waradinne.budu saranai.sudaa oyatath isthuthi.
ලොකේ හොදම ජනාධිපති ආවත් මේ ජනතාව එක්ක බෑ.මේකේ උන්ට කිසිම දැනීමක් නෑ තනිවම දෙයක් හිතන්න.ඒකයි මගේ මතේ 😊 අවස්ථානුකූලව තීරණ ගැනීමේ හැකියාවක් නෑ. Private sector ekath awl public sector eka wagema
❤
@@around_sl ඔය කමෙන්ට් එක මේකෙ දැම්මෙ මොන පකටද හුත්තො ඉස්සෙල්ල මෙ වීඩියෝ එක බලල ඉදපන්
@@Japanbariya ube mole wadila na.😂🤘 Video eka balala thamai damme
හැමතැනම ඉරිසියා ව පිරිලා. මිනිස්සු වෙනස් වෙන්න ඔන නැත්නම් මෙක ඉන්න හිතෙන රටක් වෙන්නෙ න
ඇත්ත කුහක කම පිරිලා මිනිහෙක් ලස්සන ට ඉන්න්වා දකින්න බැරිම රටක්. රට හදන්න් ඉස්සෙල්ලා මිනිසුන් ව හම ගහන්න් ඔන. තරුන් සෙට් එක මාර අවුල්
දෙදෙනාම හොද නිවේදකයෝ.
හිත ඉල්ලන තරු ... , කී දෙනෙක් කරාද 😂 ගැටලුවක් නෑ
බුද්ධිකට ඒ පාර සෙට් නෑ .... ඇත්ත ඒකයි.
සුපිරිම චරිත දෙකක් තමයි සුදත්ත, බුද්ධික කියන්නේ. කියන්න තියෙනදේ කට කෑවාත් කෙලින් කියනවා. සුදු ඇඳගෙන ජඩ වැඩ කරන ගොඩාක් අයගේ සායම නොබියව ගලවලාම දානවා. ගැම්මක් තමයි දෙන්නාම.
හිත ඉල්ලනකරු නැති තරමට හොඳයි චැනල් එකක්
දැන් නම් මෙලෝම රහක් නෑ හිත ඉල්ලනකන්.ඇත්ත තමයි ඔක්කොම එළිය එළිය එළියේ දාගෙන දාන ඒවානේ දාන්නේ. මොකක්ද වීඩියෝ වුණාම ඉස්සර නීඩියෝ නළුවෝ වගේද දැන් සංස්කෘතියක් ඇත්තෙම නෑ අප ඕක නැති කරන එකමයි
Beautiful shirt ❤
😊
Appe suda aiyage lassana ❤❤❤❤❤❤
බුද්දිකයා මේක සුපිරියට කරා
බුද්ධික බුද්ධිමත්
I too watch chat program after some time once Buddhika start it sorry you left try to come in different line, because you have talent and so many viewers like your work
සහතික ඇත්ත
තාවකාලිකව ලැබුණාම ඒ අය පොරවල්ලා වෙනවා
Buddika good luck 👍
බුද්ධික හිත හොද කෙනෙක් අපි පොඩ් කලේ ඉදන් දන්නවා ❤❤❤❤❤
Buddika Jayawewa
Respect buddika❤❤
මාලිමාව තමා මේ පාර අය ලයික් දාන්න💙👇👉
❤️🧭
යකෝ මාලිමාව ගැන නෙමෙයි කතා කලේ බුද්දිකගේ ප්‍රශ්නයක් ,,,,,,,,,,, 🤔 මල හත්තිලව්වයි
Ubata dhoduda bn
සක්කිලි ජෙප්පෝ මුන්ට පඩයක් ගියත් සද්දේ ඔනේ මාලිමාව කියලා😂
මේකෙ හැමිනෙන් නැතිව ගිහින් චන්දෙ දීපිය උත්තිගෙ පුතා
බුද්ධික කියන්නේ සුපිරි චරිතයක්♥️
😮 මේ පාර මාලිමාවට නම් Like එකක් දාන්න
Good luck Buddika
Budika ayya hitapu nisa baluwa wadasatahana baluwa.Adarei ❤ayya
Rangana Buddika Obala Dedena Kelin Katakarana Niwedakayo Dennek Obata Jayawewa
Akd එකෙන්ම❤
ඇත්ත අපි පොඩි කාලේ තිබුන මාධ්‍ය නෙවෙයි දැන් තියෙන්නේ ..මට අද වගේ මතකයි පොඩි කාලේ බලපු බුද්දිකගේ රයිගම් සෝයා මීට් ඇඩ් එක..😂
බුද්දික ඔයා වගේ වැද්ගත් අය හිටියන්ම්
මේ රට හැදෙනවා ❤❤❤❤👍