crush sinhala film - ක්‍රෂ් සිංහල සිනමාපටය

Поділитися
Вставка
  • Опубліковано 11 лис 2024

КОМЕНТАРІ • 297

  • @shansankalpa1988
    @shansankalpa1988 Рік тому +51

    අමුතු ඇටේ මිනිස්සු හරි වෙනස් කියන්නෙ බොරුවට නෙවෙයි... කොච්චර හොද උනත් කොච්චර ලස්සනට තිබුනත් සමාරුන්ට වැරදි පේනවාම තමා....පිට රට දේවල් විතරක් නෙවෙයි ලන්කාවේ දේවලුත් අගයන්න පුරුදු වෙන්න.... ඇත්තටම මටනම් මේ කතාව ලස්සනයි... Good luck

  • @indusarimanjana6770
    @indusarimanjana6770 Рік тому +47

    ගොඩක් intresting movie ekak.
    පැය තුනම එකදිගට බැලුව 🔥

  • @nethminethu2929
    @nethminethu2929 2 роки тому +107

    මෙහෙම සිංහල movie එකක් බලපු පළවෙනි දවස...ගොඩක් හොඳයි හැමෝම රඟපානවා

  • @Nissankapatum
    @Nissankapatum Рік тому +21

    ලස්සනයි . Film eka.බලන්න බැරි උන් නිකම් hitapalla.

  • @manorikaushalya7221
    @manorikaushalya7221 2 роки тому +50

    හැබැයි තාම මට කුතුහලයක් තියනවා..ලමයා කාගෙද කියලත් වගේම ඇමතිගෙ පුතා ඇයි කමල්ව හම්බ වෙලා සල්ලි ඉල්ලුවෙත් කියලා..එතන හිඩසක් තියලයි කතාව ඉවර කරේ..ඒ නිසා වැඩක් නෑ...ඒ දෙවල් දෙකටත් පැහැදිලි උත්තරයක් දීලා කතාව ඉවරයක් කරානම් කතාව පට්ට

    • @stefanfernando9659
      @stefanfernando9659 Рік тому +12

      කමල් සුධීර පස්සෙන් යන්න Contact එක දුන්නේ හස්තික. සුධීර පස්සෙන් යන්න යන වියදම තමා කමල් හස්තිකගෙන් ඉල්ලුවේ.
      ළමයගෙ තාත්ත විශේෂ කෙනෙක් නෙවෙයි මේ කතාවෙ. ළමයට අවුරුදු 5යි, නිලිය වෙන්න කලින් හම්බ උන ලමයෙක් නිසා ඒක වැදගත් දෙයක් වෙන්නෙ නෑ.

    • @nimalimanesha7781
      @nimalimanesha7781 Рік тому

      මටත් ඉතුරු උන ප්‍රශ්නේ

  • @iyanthiupeksha3448
    @iyanthiupeksha3448 Рік тому +53

    සාමාන්‍යයෙන් හැම සිංහල ෆිල්ම් එකකම වගේ අසම්පූර්ණ අවසානයක්. කොච්චර ලස්සනට ෆිල්ම් එක ගියත් අවසානය අසම්පූර්ණයි. අර දරුවට උන දෙයක් නෑ. ගෙදර විකුනන්න දරුවා මැරුවාද, නැත්නම් දරුවාව ඇත්ත තාත්තාට දුන්නාද මොකුත් නෑ. අනේ මන්දා මේවා ලියන අයට මුල මැද අග මතකනෑ. ඒකනේ මිනිස්සු සිංහල ෆිල්ම් වලට ආසා නැත්තේ.

    • @sadeepanisanjaya
      @sadeepanisanjaya 9 місяців тому +1

      බලන මිනිස්සුන්ට අප්පිරියා කරවන්න එපා බලන අයට බලන්න දොන

    • @dilmisabodhi
      @dilmisabodhi 8 місяців тому +2

      Film ekaka awasane sakayak thiyenn oni ethakotai eka sarthaka නිර්මාණයක් wenne

    • @NipuniWasana-x5c
      @NipuniWasana-x5c 2 місяці тому +1

      ඇත්ත

    • @doniya4609
      @doniya4609 Місяць тому

      ඔයාට බලන්න බැරි නම් නිකම් ඉන්න. මට පේන්නේ මේකේ තියන ආදර්ශය ඔයා අරම් නෑ වගේ

    • @SusilaKumari-sr8ew
      @SusilaKumari-sr8ew 2 дні тому

      Ekan penne kamal depaththenma salli aran
      Aru beruna

  • @nilanichandrika2632
    @nilanichandrika2632 10 місяців тому +30

    අනේ සුපිරියි❤❤❤ රොශාන් ඉන්නවනම් ඔනී චිත්‍ර පටියක් බලනවා🎉🎉❤

  • @chiranthamanju8332
    @chiranthamanju8332 3 місяці тому +7

    ෆිල්ම් එක ලස්සනයි..අවසානය කුතූහලයක්.. දරුවගේ තාත්තා කවුද.....😢😢😢 ලස්සනයි ❤❤❤❤

  • @Madumi_Himaya
    @Madumi_Himaya Рік тому +20

    Wow🎉✨ සුපිරියක් තමා ❤🥰

  • @sall8582
    @sall8582 11 місяців тому +11

    Aththatama dura enna hathurata wada laga enna mithuragen parissan wenna one thamai... lassanai... ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @littlehousebyaryanz4506
    @littlehousebyaryanz4506 3 місяці тому +9

    ගෙදර ගොඩක් ලස්සනයි එ පුංචි පුංචි දෙවල් මට ගොඩක් වටිනවා . මෙච්චර කල් comment කරේ නැහැ මගේ හිතේ එ මොකද මම ට්කක් 4 n පාවිච්චි කරන්නේ මහන්සි ය නිවා ගන්න . ඔයා ගේ voice එක e අදහස් මට මාරම motivation එකක් . ඉතින් ඉක්මනින් කම්මැලි කම නවත්තලා ගිහින් ගෙදර වැඩ කරනවා. . සමාවෙන්න ..... ආදරෙයි ගොඩක් . 😘😘😘😘😘

  • @kalindiheshika211
    @kalindiheshika211 2 роки тому +15

    Maru film eka kruthuhalaya Wadi karawana lassana kathawak .....🥺♥️✌️

  • @saduliyanarachchi6822
    @saduliyanarachchi6822 2 роки тому +16

    Supiri.... me film ek nm marama interesting 👌good luck♥️ and god bless you

  • @SenuVlog-qh7iy
    @SenuVlog-qh7iy 3 місяці тому +9

    කලන තමයි චාරිකාට ඇත්තටම ආදරේ කරලා තියෙන්නෙ

  • @rasikasandamali978
    @rasikasandamali978 Рік тому +179

    ලගම ඉන්න කෙනා ගැන පරිස්සමෙන් 💔කෙල්ලෙක්ට කොල්ලෙක් විස්වාස් කරන්න පුලුවන් උනත් කෙල්ලෙක්ට කෙල්ලෙක්ව විස්වාස කරන්න පුළුවන් කලාතුරකින්

    • @chathurikakumari-t7z
      @chathurikakumari-t7z Рік тому +24

      අඩො ඇත්ත සිරා කතාව ඔය කියන්නනෙ

    • @nimalisamarawickrama851
      @nimalisamarawickrama851 11 місяців тому +5

      ❤❤

    • @K.S_Fernando
      @K.S_Fernando 8 місяців тому +12

      ඇත්ත කාලයක් මගේ හොදම යාලුවා කියලා හැපින්නක් ආශ්‍රය කරා කොච්චර ද කියනවා නම් මගෙ සල්ලි වලින් කාලා බීලා මගේ bf ට කේලම් කියපු ජරා ගෑනියෙක් මං නැති තැන බැනලා ඉන්න තැන පණ දෙන්න හිටියේ අදටත් මගේ හිතේ තියෙන්නේ පසුතැවීමක් වෛරයක් නෙමේ ඒත් අද එයාට ඒ සේරටම දඬුවම් හම්බිලා තියෙනවා අදටත් මං යාලුවෙක් විදිහට කාවවත් ආශ්‍රය කරන්නේ නෑ විශේෂයෙන් ම ගැහැණු ලමයෙක් ආයේ කවදාවත් විශ්වාස කරන එකකුත් නෑ පිරිමි ලමයෙක් හොදම යාලුවා කර ගත්තත් ගෑනු ලමයෙක් ගැන සිය දහස් වාරයක් හිතන්න ඕනි ❤

    • @nethmipabasarahewage3271
      @nethmipabasarahewage3271 4 місяці тому +2

      කොච්චර ගැහැනු යාලුවො හිටියත් දුකකදී කරදරයකදී ළගින්ම හිටියේ පිරිමි යාලුවො විතරයි .ඒක තේරුම් අරන් අද ගොඩක් අයගෙන් ටිකක් ඈත් වෙලා ඉන්නවා .

    • @AaGg-js4vb
      @AaGg-js4vb 4 місяці тому +2

      සිරා කාතාව ❤😂

  • @bbu6303
    @bbu6303 2 роки тому +40

    තව ෆිල්ම් එකක් දාන්න...

  • @Gna770
    @Gna770 15 днів тому +2

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nethmiimalsha993
    @nethmiimalsha993 3 місяці тому +9

    Me film eken hoda paadamak igena gaththa.thamnge lagama inna kenagen parissam wenna oni kiyala.🙂

  • @mathsiseasy2024
    @mathsiseasy2024 Рік тому +22

    ගෑනු ළමෙක් විදිහට ගෑනු ළමයිට දෙයක් කියන්නද තමන්ට හදවතින් ආදරේ කරන කොල්ලෙක් ලැබුනොත් කවදාවත් බොරු කරන්න රවට්ටන්න ගින්දර දෙන්න එපා එහෙම උනොත් අද සමාජෙ හැටියට අහිංසක කොල්ලෙක් drugs වලට adict වෙලා ජීවිතේ කාලකන්නි කරගන්න ප්‍රවණතාවය වැඩී එහෙම නොවී බුද්ධිමත්ව ඉස්සරහට යන අයත් ඉන්නවා මං කියන්නෙ එහෙම නොකර මෝඩ වෙන අය ගැන. කපටි කෙල්ලන්ව අනාත කරන කොල්ලන්ගෙ ජීවිත එක්ක ඕනි තරම් සෙල්ලම් කරන්න හැබැයි අහිංසක කොල්ලෙක්ට කවදාවත් එහෙම කරන්න එපා ඒක ආත්ම ගානක් පඩිසන් දෙයි. මේකට අදාල නෑ හැබැයි ගෑනු ළමයිට අදාලයි

  • @pabodhachamini6568
    @pabodhachamini6568 Рік тому +38

    එකට ඉන්න උන් කෙලවනවා කියල අන්තිමට තේරුම් ගත්තා.🙁💔

  • @niluka111
    @niluka111 4 місяці тому +5

    Nice movie with lot of plot twists. Thank you for the upload.

  • @chathurikakumari-t7z
    @chathurikakumari-t7z Рік тому +9

    සුපිරි ෆිල්ම්ම් එක්

  • @මල්ශානිනිසංසලා

    නියම ෆිල්ම් එකක්

  • @a.k.amedia1554
    @a.k.amedia1554 2 роки тому +20

    ඇත්තටම මරු ෆිල්ම් එකක්

  • @gihanigihani2203
    @gihanigihani2203 Рік тому +13

    හොදම යාලුවා තමයි ලගම හතුරා

  • @shanikawimalarathna1069
    @shanikawimalarathna1069 Рік тому +7

    නියමයි..👍👍

  • @kaviruwanlakamalbamunuarac854
    @kaviruwanlakamalbamunuarac854 Місяць тому +3

    ළඟින්ම හිටපු යාළුවො තමා පවුල් පිටින් කඩා විසිරෙව්වෙ

  • @priyankaragamage-tm6bz
    @priyankaragamage-tm6bz 4 місяці тому +5

    දුර ඉන්න හතුරාට වඩා ලග ඉන්න මිතුරා බයානකයි...😮😮😮කියල කියමනක් තියෙනවා ..

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 7 місяців тому +5

    මාව පිස්සියක් කරපු හරිම ලස්සන ෆිල්ම් එකක්❤❤

  • @HimashaPerera-p5u
    @HimashaPerera-p5u 8 місяців тому +5

    Wow teena

  • @vajiradk7206
    @vajiradk7206 Рік тому +17

    අසම්පූර්න අවසානයක් .... අපරාදේ

  • @harshaudyani216
    @harshaudyani216 9 місяців тому +7

    Wow superb film❤️

  • @gayansampath1317
    @gayansampath1317 2 роки тому +28

    රොෂාන් රණවකට තිබ්බා කලණගේ කකුලට වෙඩි වැදිලා තියෙද්දි දුවලා ගිහිල්ලා අල්ලගන්න ඒත් කකුලකට උන්ඩ දෙකක් වැඩි නෑ කියලා තව එකක් තිබ්බා මහලොකුවට කියන්නේ අවිහිංසාවාදී මහා සංගමයේ යන්නේ කියලා ඒත් ඒ වගේ ජවනිකාවක් බාර අරගෙන දෙවෙනි පාරටත් වෙඩි තිබ්බා film ඒකට වුනත් ඒක දුර්වල තැනක්

    • @iroshanilmini7776
      @iroshanilmini7776 9 місяців тому +3

      මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා

    • @pasanmanusha8983
      @pasanmanusha8983 8 місяців тому +1

      ඇයි මේ ගොන්කම ප්‍රදර්ශනය කරන්නෙ

    • @wanishkachathuranga1883
      @wanishkachathuranga1883 3 місяці тому

      ඇත්ත

    • @wanishkachathuranga1883
      @wanishkachathuranga1883 3 місяці тому

      ​@@iroshanilmini7776 නෑ මචන් ඒක මෝඩ කම නෙමේ ඒ කතාව ඇත්ත මම කියන්නේ ෆිල්ම් එකේ සීන් එක නෙමේ ඒ උනාට ෆිල්ම් එකකින් හරි එහෙම පෙන්නනකොට පොලිසියේ උන් උඩ යනවා අද සමාජේ පොලීසිය නීතිය උන්ට ඕන ඕන විදිහට නමනවා කිසිම මානුශීය බවක් නෑ ඒක ඔයාට මෙහෙම තේරුන් කරන්න බෑ .. ඒ උනාට ලේසියෙම්ම කියනවනන් මගේ අම්මට ආස හිතුනොත් උබට බොරු නඩුවක් දාලා හරි අම්මට වැඩේ කරනව ඒ වගේ පොලිසියක් අද තියෙන්නෙ

    • @sarangathathsarani192
      @sarangathathsarani192 Місяць тому

      මේ මොන මෝඩයෙක්ද 😂😂😂😂

  • @nileshanirmani8346
    @nileshanirmani8346 Рік тому +10

    Superb film good main actors...

  • @AbdaAbbb
    @AbdaAbbb 11 місяців тому +4

    Niyamai film eka.....

  • @buddeeshachinthaka7546
    @buddeeshachinthaka7546 Рік тому +11

    Patta movie eka😍

  • @shanikasewwandi1186
    @shanikasewwandi1186 3 місяці тому +3

    ඇත්තටම සුපිරි.film.akak

  • @gamelkkhfgf677
    @gamelkkhfgf677 Рік тому +14

    Dubbing කරානම් තව ලස්සනයි.toilet ගිහින් හෝදන්නෙ නැතුව ආව වගේ තමා ,ලංකාවෙ එවුන්ට හ්දිස්සිය වැඩී ඒකයි වැරැද්ද

  • @nethushaniwithdancecover4345
    @nethushaniwithdancecover4345 2 роки тому +32

    සුපිරි good luck ❤❤

  • @lahirudarshana3513
    @lahirudarshana3513 Рік тому +11

    ලස්සන කතාවක්!

  • @HarshaDilshan-p2p
    @HarshaDilshan-p2p 5 місяців тому +10

    එපෝ මම හිතුවෙ හොද කතාවක් කියලා මට එපා වුණා..🤥

    • @Yolo-s8i
      @Yolo-s8i 3 місяці тому

      Anith ewuntath ep karawanne nathuw idpn

  • @ChaturaniChathurani
    @ChaturaniChathurani Рік тому +11

    ගැම්මක් තමා ඉතින් පට්ට ෆිල්ම් එක ❤❤🤗🤗🤗🤗🤗

  • @prishkagamage
    @prishkagamage 3 місяці тому +3

    ලස්සනයි film eka

  • @southernboys1324
    @southernboys1324 4 місяці тому +3

    Yes .Thank you mother universe

  • @damithkaluarachchi8713
    @damithkaluarachchi8713 9 місяців тому +5

    නියම වැඩක් ❤❤

  • @oshadhikawshalya4492
    @oshadhikawshalya4492 2 роки тому +12

    Super 👍❤️

  • @SapnaSayuri6899
    @SapnaSayuri6899 2 роки тому +32

    තන්හාව නිසා ජීවිතත් නැට්ති වෙනව තමයි 🙂

  • @piumipramodya8070
    @piumipramodya8070 Рік тому +16

    සුපිරි❤️‍🔥

  • @indikalakshan8157
    @indikalakshan8157 25 днів тому +2

    යකෝ, එතකොට අර ඇමති පුතා මරන්න හදන පොඩි එකාට මොකද වෙන්නෙ.
    අපරාදෙ පැය 3 ක් මේක බැලුවෙ

  • @chamindakumara8452
    @chamindakumara8452 Рік тому +15

    ඇත්තටම සුපිරිම සුපිරි පටිට!

  • @ChamodSathsara-b8o
    @ChamodSathsara-b8o 3 місяці тому +2

    සුපිරි ෆිල්ම් එකක් කියන්න කතා නැ ❤❤❤

  • @malithimaheshika7642
    @malithimaheshika7642 2 роки тому +12

    Gogak lasani සුපිරි ♦️💜️🖤

  • @NalikaKalpani
    @NalikaKalpani 20 днів тому +1

    ලමයට සාදාරනයක් උනේ නෑනේ.ඇමති පුතා එක්ක අර මිනිහට තිබුන කතාව මොකක්ද කියලත් එලි උනේ නැනේ..

  • @SunithaAnandasili
    @SunithaAnandasili 3 місяці тому +1

    හොඳ කතාවක් .ලස්සන යි

  • @shani1485
    @shani1485 2 роки тому +20

    ඉතිං මේකට ඇයි මෙච්ව්හර නටලා. අරුන් දෙන්න මරන්න ගිහින් තියෙන්නෙ ග්ලව්ස් දාල නෙවෙයිනෙ..මුලින්ම ප්‍රින්ගර්ප්‍රින්ට් බලන්න තිබුනනෙ දොරේ😂

  • @ayesharashi2483
    @ayesharashi2483 Рік тому +5

    අම්මෝ සුපිරි

  • @dinaofficialyoutubechannel3323
    @dinaofficialyoutubechannel3323 3 місяці тому +7

    ⁣⁣රොශාන්ගෙ අත් දෙක හැම වෙලෙම ඉස්සරහට තියාගෙන ඉන්නෙ ඇයි බං.😅

    • @AmfacalAmfacal
      @AmfacalAmfacal 2 місяці тому

      රොෂාන්ට ජාතයන්තරෙට ගෙනියන්න පුලුවන් අත් දෙකක් තියෙන්නෙ කියලා 😂😂😂

    • @gayansenadeera593
      @gayansenadeera593 8 днів тому

      රොෂාන් ඕවර් ඇක්ටින් 😂

  • @virajiniamarakoon980
    @virajiniamarakoon980 2 роки тому +67

    වෛශ්‍යා කියලා ලමයෙක්ට නමක් දානවද ඒකෙ තේරුම ගණිකාව කියන එක 🤐🤐

  • @thilakshanasewwandi2662
    @thilakshanasewwandi2662 Рік тому +8

    සුපිරි ❤❤❤

  • @mallikam9889
    @mallikam9889 8 місяців тому +2

    හැමෝටම සුභ අනාගතයක් වේවා බුදු සරණයි ❤❤❤

  • @ruwanchanaka5367
    @ruwanchanaka5367 5 місяців тому +3

    Super 😊😊

  • @hasinisewmini9206
    @hasinisewmini9206 2 роки тому +13

    Film eka nm superb

  • @doniya4609
    @doniya4609 Місяць тому +1

    කෙල්ලෙක්ට ඊරිසියා කරන්නෙම කෙල්ලෙක් .වට්ටන්නෙම කෙල්ලෙක් .ඇත්දැකීමෙන් කියන්නේ 🙂💔

  • @p.pjayathilaka2089
    @p.pjayathilaka2089 2 роки тому +19

    Super 👌👌

  • @nilanichandrika2632
    @nilanichandrika2632 10 місяців тому +2

    💗💗 wow wow❤

  • @HasaraProbodana
    @HasaraProbodana 2 місяці тому +1

    Marama heppy me wage tawat ekak bala porottu wenawa okkoma aya wage innawa meke❤❤❤

  • @chithranandakodithuwakku1673
    @chithranandakodithuwakku1673 2 роки тому +8

    Maru 🌿

  • @maheshakaushani9668
    @maheshakaushani9668 2 місяці тому +2

    2024 re balana mama ❤

  • @Ishi_bea
    @Ishi_bea 4 місяці тому +3

    Super🎉❤

  • @kavindumaduranga1930
    @kavindumaduranga1930 Рік тому +27

    මචං උබලා මොඩයි කියල හිතන්න එපා මේකටත් සුපිරි කියල කියන එවුනුත් ඉන්නවා 😂😂

    • @ayesharashi2483
      @ayesharashi2483 Рік тому +2

      Pissu meka aththatama සුපිරි film ekak

    • @pasanmanusha8983
      @pasanmanusha8983 8 місяців тому +1

      සුපිරි නම් නැ හැබැයි අවුලක් නැ .උඹට හෙඳ නැත්තම් කටවහන් පලං😂

  • @shenu-jv4wb
    @shenu-jv4wb Рік тому +11

    රොෂාන් රගපාන්නේ මමියක් තියලා වගේ .මේවට සුපිරි කියන උන්ගෙ රසවින්දනය හිතාගන්න පුළුවන් 😒😂😹🤮🤮 අන්තිමයි

    • @pasanmanusha8983
      @pasanmanusha8983 8 місяців тому +1

      අනෙ එහෙමද ඔය හිතන්නේ ඔයාට හෙඳයි කියලා හිතන එක එකට තව කවුරැහරි මොනහරි කිව්වොත් එක ඔයාට හිතෙයි එ කිව්වා කෙනා රසවින්දයි නැ කියලා .තමන් හිතන පැත්තෙ විතරක් හිතන්න එපා .අනිත් එක ඉන්දියාවේ යන film මැදින් පැනලා dance පටන් ගන්න හැම film එකකම ඕන නැ එකටනෙ මල මිනියක් වගෙ කියන්නෙ "සැබැ ජිවිතේ චරිතයක් ගත්තම චරිතය ගැලපෙනවා එහෙම ලොකු අඩුපාඩුවක් නම් නැ .හැබැයි මම කියන්නෙ film සුපිරි කියලා නෙවෙයි අඩුපාඩු ඇති එත් එක දේකට පුරැදු වෙලා තව කෙනෙකගෙ රසවින්දය ප්‍රශ්න කරන්න එපා .

    • @Lazy570
      @Lazy570 3 місяці тому

      Ithim thota balen pennan nane ganiye🤣

    • @theruwansaranai6029
      @theruwansaranai6029 2 місяці тому

      ​@@Lazy570😂😂

  • @bhanukaprashadi8037
    @bhanukaprashadi8037 2 місяці тому +2

    සමාජේ ගැන ගොඩක් දේවල් ජීවිතේට ගන්න පුලුවන් ෆිල්ම් එකක්

  • @NalikaKalpani
    @NalikaKalpani 20 днів тому

    ලගම ඉන්න අය තමයි හැමදේටම මුල.

  • @bbu6303
    @bbu6303 2 роки тому +7

    මරු..

  • @Pathumgourawa
    @Pathumgourawa Рік тому +2

    Super flim🥰❤❤

  • @nilminivijelatha6572
    @nilminivijelatha6572 11 місяців тому +2

    Gammak thama ithin

  • @sandyakumari-cy2ms
    @sandyakumari-cy2ms 25 днів тому

    Lassnay anthimata kisima wedak

  • @sadunikasewmini6108
    @sadunikasewmini6108 Рік тому +4

    Superb ❤️❤️❤️

  • @නොදුටුලෝකය-ළ8ප

    Okkoma hodai..police ya gon

  • @kavindyalakruwani5383
    @kavindyalakruwani5383 2 місяці тому

    Supiriy film ek nm. Thamange lagama inna ayava shuver karaddi parissam venn oni. Kiyn eky therune

  • @PamposCharalampous-so3dn
    @PamposCharalampous-so3dn 3 місяці тому +1

    Jevetheta balapu lassanama sinhala movie eka ...Brawoo Kage unath lassana nirmanayak thank you all

  • @Suriyakumara-b8q
    @Suriyakumara-b8q 15 днів тому +1

    ❤😂 pateta

  • @meedumkumari8903
    @meedumkumari8903 Рік тому +5

    🥰🥰🥰supiri

  • @achinthanethmal9383
    @achinthanethmal9383 2 роки тому +37

    අඩෝ සුපිරියක්......❤️

  • @RaweeshaMadu-v6q
    @RaweeshaMadu-v6q 3 місяці тому +5

    Super hit💥

  • @piuminisansala946
    @piuminisansala946 3 місяці тому +2

    Marama creative film ekak

  • @LatheesaMalsani
    @LatheesaMalsani 4 місяці тому +3

    Super film

  • @aruniaruni8116
    @aruniaruni8116 2 роки тому +16

    Nice 💓💓

  • @rasikasiriwardhana5245
    @rasikasiriwardhana5245 4 місяці тому +2

    Lassanai🎉

  • @dishanthiasha2017
    @dishanthiasha2017 2 роки тому +16

    Surper film

  • @PushpaPathirana-g6h
    @PushpaPathirana-g6h 3 місяці тому +2

    ළඟ inna අයට පුළුවන් one deyk karanna😢

  • @indrakanthi2235
    @indrakanthi2235 3 місяці тому +2

    හොඳ එකක් බැලුවේ

  • @chathurikakumari-t7z
    @chathurikakumari-t7z Рік тому +4

    මේ වගෙ ෆිල්ම්ම් නියම්‍යි

  • @Zohor-jy3tq
    @Zohor-jy3tq 3 місяці тому +2

    Film eka lassanai. Eth awasaneta ara daruwata mokada une kiyala pennuwanam

  • @kingav-ch8cu
    @kingav-ch8cu 4 місяці тому +3

    Me film eka nkn teledrama eka wage 😂😂

  • @sureshsew5
    @sureshsew5 Рік тому +3

    Supiri

  • @SapnaSayuri6899
    @SapnaSayuri6899 2 роки тому +23

    නියමයි 😊❤

  • @ishanmadhusanka8769
    @ishanmadhusanka8769 2 роки тому +16

    Supper film 👌

  • @piumiChamathka-iz9oj
    @piumiChamathka-iz9oj 3 місяці тому +3

    👌

  • @alankaraalankaari312
    @alankaraalankaari312 Рік тому +7

    මීට .වඩා.දක්ශ.නලුවන්.අද.ලංකාවෙ .ඉන්නවා

    • @Lazy570
      @Lazy570 3 місяці тому

      Lawan abishek wage samanalluda🤣🤣