kagama sirinanda himi|හබරකඩ විහාරයේ|galkiriyagama hamuduruwo|kagama sirinanda himi|කාගම සිරිනන්ද

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 250

  • @LakmaliDu
    @LakmaliDu Місяць тому +53

    අපේ ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිර ජිවනයක් ලැබේවා සාදු සාදු 🙏🙏අපවත් වී වදාල කෝවිද හිමියන් වහන්සේ මතක් උනේ මේ බණ අහද්දී උන්වහන්සේ වදාලා මම නැවත බණ කියන්න වාඩින්නෑ ලංකාවේ හැම පන්සලකම වාඩිනවා රටවල් වලට වාඩිනවා කියලා අපවත් වී වැදල උන්වහන්සේට මේ පිං හේතු වසනා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Cuteingcats766
    @Cuteingcats766 Місяць тому +21

    අවසරයි අපෙ,හමුරුවනෙ,ඔබ, වහන්සේ, කොච්චර බැන්නත් නමක්,නැ,අපෙ, වැරදි හදා ගන්න, එයින් වැරදි හදාගන්න,ඔබ, වහන්සේට දීර්ගායු පිං 🪔🙏

    • @BanaAsamu1
      @BanaAsamu1  Місяць тому +1

      @@Cuteingcats766 🙏❤

  • @SLTV-lanka
    @SLTV-lanka Місяць тому +43

    මම හැමදාම ඔබ වහන්සේ ගෙ බන අහනවා.මම ගොඩාක් දුක් විදපු කෙනෙක් ජිවිතෙ හදාගන්න මිනිසුන් ගැන දැනගන්න හදුනගන්න පුලුවන් ඔබ වහන්සෙගෙ බන අහපුවහාම.ඔබ වහන්සේ ට තවත් ගොඩක් කාලයක් මිනිසුන්ගෙ හිත් සුවපත් කරන්න.බන දෙසනා කරන්න ලැබෙව කියලා ප්‍ර්‍ර්‍ර්‍ර්‍ර්ථ්නා කරනවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 Місяць тому +24

    🙏🙏🙏අප ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා යහපතක්ම වේවා සාදු සාදු සාදු

  • @mmnaturegloss9808
    @mmnaturegloss9808 Місяць тому +48

    සැමදාම ඔබවහන්සේගේ ධර්ම දේශනා අසන්නට ලැබේවා !සසර ගමන කෙටි කරගන්න ට,උතුම් නිවනට මඟ පෑදේවා සාදු සාදු සාදු💐💐💐💐

  • @podisujee7659
    @podisujee7659 Місяць тому +10

    සම්පූර්ණ ඇත්ත ඔබ වහන්සේට නිවන් අවබෝද වේවා...

  • @shashinrasindhu3966
    @shashinrasindhu3966 Місяць тому +7

    මේ උතුම් ධර්ම දේශනාමය පින මටත් අනුමෝදන් වේවා සාධු සාධු සාධු

  • @bulumullebulumulle
    @bulumullebulumulle Місяць тому +11

    ඔබ වහන්සේට. තව තවත්
    බණ දෙසනා කිරීමට හැකිවෙවා,,!!!.

    • @BanaAsamu1
      @BanaAsamu1  Місяць тому +2

      Budusaranai 🙏🙏😇

  • @HMHerath-zu3id
    @HMHerath-zu3id Місяць тому +12

    පින්වත් අපේ ස්වාමීන් වහන්සේට උතුම් නිවනම ලැබේවා!

  • @SenaniLiyange
    @SenaniLiyange Місяць тому +13

    ඔබ වහන්සේට ඉක්මනින් නිවන්මාර්ගය කරා යන්න ලැබේවා බුදුසරණයි සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @RanganPredeep
    @RanganPredeep Місяць тому +5

    ඔබ වහන්සේට නිරේගි චරජීවනය වැඩිවෙීවා🙏🥺 සාදු සාදු සාදු 😊

  • @RanganPredeep
    @RanganPredeep Місяць тому +9

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👆 දෙවි පිහිටයි

    • @RoshiniPriyadarshani
      @RoshiniPriyadarshani Місяць тому

      👆🎉🎉💯💯😮😮😮😮

    • @RoshiniPriyadarshani
      @RoshiniPriyadarshani Місяць тому +1

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤🎉🎉

  • @PpmChandima
    @PpmChandima 6 днів тому +1

    අපේ හාමූදූරැවන්ට දීර්ගායූෂ ලැබේවා නිදූක් නීරෝගී සුවය ලැබේවා සාදූ සාදූ සාදූ

  • @SameeraMadusanka-w7q
    @SameeraMadusanka-w7q Місяць тому +9

    ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා...
    බුදුසරණයි
    දෙවි පිහිටයි
    ❤️🙏

  • @IndoIndo-n9i
    @IndoIndo-n9i 25 днів тому +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.ඔබ වහන්සේගේ බණ ගමටම ඇහෙන්න මම දානවා.

  • @siriyawathie4977
    @siriyawathie4977 Місяць тому +34

    සාදු.සාදු.සාදු.සාදු.සාදු.ඔබ.වහන්සේට. තෙරුවන්.සරණයී

    • @EarlESilva-fz5eu
      @EarlESilva-fz5eu Місяць тому

      අපේ මිනිසුන්ට කියන බන තාරාවගේ පිටේ වතුර වක්කරනවා වගේ,
      බන ඇහුවට මානසිකය තමන්ගේ වාසියට පිහිටුවාගෙන හමාරයි’
      එන්න එන්නම පිළිකා රෝගය වර්ධනය වීමට ප්‍රධානම හේතුවත් එයයි’

    • @EarlESilva-fz5eu
      @EarlESilva-fz5eu Місяць тому

      අපේ මිනිසුන්ට කියන බන තාරාවගේ පිටේ වතුර වක්කරනවා වගේ,
      බන ඇහුවට මානසිකය තමන්ගේ වාසියට පිහිටුවාගෙන හමාරයි’
      එන්න එන්නම පිළිකා රෝගය වර්ධනය වීමට ප්‍රධානම හේතුවත් එයයි’

    • @EarlESilva-fz5eu
      @EarlESilva-fz5eu Місяць тому +1

      පැවිදිකමට වඩා ගිහි ජීවිතය තාත්විකයි’ ස්වභාවිකයි, නිසියාකාරව පවත්වාගෙනයාම
      අභියෝගාත්මකයි.

  • @PhoneEmail-e5s
    @PhoneEmail-e5s Місяць тому +5

    හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා ලැබේවා ලැබේවා! තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nawarathna143nawa4
    @nawarathna143nawa4 Місяць тому +20

    ඔබ වහන්සේටත් නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා🙏 🙏🙏 බුදුසරණයි 🙏🙏🙏

  • @dkweerasinghe6329
    @dkweerasinghe6329 Місяць тому +13

    ඔබ වහන්සේට දීර්ගායු වේවා!!!.හැදෙන කෙනෙකුට හැදෙන්න මීට වඩා තව මොනවද?.මේ මග යන කෙනෙකුට නිවනම තමා.

  • @Manjularathnayaka06
    @Manjularathnayaka06 27 днів тому +1

    ඔය බණ දේශනාව තිබුනේ අපේ ගමෙි.ඔබ වහන්සේට තෙරැවන් සරනයි....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @LakshmiDamayanthi-t5e
    @LakshmiDamayanthi-t5e Місяць тому +7

    ඔබ වහන්සේගේ බණ අහන්න පින් කරන්න ඕන.ඔබ වහන්සේ
    දේශනා කරන සෑම බණ පදයක්ම අපි පිලිපදින්නෙමු.ඔබ වහන්සේට දීරඝආයුෂ ලැබේවා !🙏🙏🙏

  • @dulangaprabath8211
    @dulangaprabath8211 Місяць тому +13

    Ape hamuduruwanta thawath kalayak loka sathwayata darmaya deshana karannata au bala lebewa . 🙏🙏🙏🙏🙏🙏🙏💗💗💗💗

  • @sriyanimangalika3763
    @sriyanimangalika3763 Місяць тому +10

    සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරය වේවා දීර්ගායුශ ලැබේවා අපේ හාමුදුරුවන් වහන්සේට 🙏🙏🙏

  • @MallaInkyi
    @MallaInkyi Місяць тому +13

    අපේ සවාමින්වහන්සේට තෙරුවන් සරණයි ❤❤

  • @ruchitech2161
    @ruchitech2161 Місяць тому +3

    සාදු සාදු සාදු නිර්වානාවබෝධය ඔබ වහන්සේට සාක්ෂාත් වේවා 🙏🙏🙏☸

  • @sadharuwanudayakumara1826
    @sadharuwanudayakumara1826 Місяць тому +5

    සාදු සාදු සාදු.... 🙏🙏🙏

  • @D.V.R.CKumara
    @D.V.R.CKumara Місяць тому +2

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏

  • @TharinduChitrhal
    @TharinduChitrhal Місяць тому +6

    මේ පින් කෝවිද ස්වාමීන් වහන්සේට අනුමෝදන් වේවා !
    සාදු සාදු සාදු ..........🙏🙏🙏🙏🙏🙏

  • @ramyakumari4927
    @ramyakumari4927 Місяць тому +11

    ඔබ වහන්සේ desana කරන daee සම්පූර්ණ ඇත්ත මාගේ නමස්කාර වේවා

    • @BanaAsamu1
      @BanaAsamu1  Місяць тому

      🙏

    • @RoshiniPriyadarshani
      @RoshiniPriyadarshani Місяць тому

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 🎉🎉🎉🎉🎉🎉🎉🎉 ❤😂😢😢 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😮😢😮😮😮😮😮😮😮😮😮😢😢😢😢😊😊😊😊😊

  • @nilminisenanayaka5604
    @nilminisenanayaka5604 Місяць тому +7

    අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි

  • @WasanthamaliBatuwangala
    @WasanthamaliBatuwangala Місяць тому +4

    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝ ආයුශ ලැබේවා..සාදු සාදු..🙏🙏🙏

    • @DamayanthiSagarika-m3k
      @DamayanthiSagarika-m3k Місяць тому

      සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝ ආයුශ ලැබේවා

  • @ChandaniHerath-e9y
    @ChandaniHerath-e9y Місяць тому +1

    Kiyanna thiyena dee kelinma kiyana oba wahanseeta theruwan saranai

  • @sonatraso3840
    @sonatraso3840 Місяць тому +4

    Deergau pinwath suvameen wahansa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @KalyAna-d3b
    @KalyAna-d3b Місяць тому +2

    සාදුසාදුසාදු🙏🙏🙏🙏බුදුසරණයි🙏🙏🙏🙏

  • @anilhettiarachchi3090
    @anilhettiarachchi3090 Місяць тому +11

    athi uthum thruwan saranai ape swamin wahanseta

  • @Rohinidamayanthi-e3i
    @Rohinidamayanthi-e3i Місяць тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 තුනුරැවනේ ආසිර්වාදයම ලැබෙිවා අපෙ හාමුදුරැවනේ

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb Місяць тому +7

    ape hamudurwanta mawani uhum sahtya darm dasana karammin lankawama darmah dipayak karannata niduk nirogi bawaya labawa dirgaysa labawa budu sarani sadu sadu sadu 💐💐💐🙏💐💐💐🙏💐💐💐🙏💐💐💐

  • @musiclife939
    @musiclife939 Місяць тому +3

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා වන්දනීය පූජනීය පින්වත් අපේ අතිපූජනීය කාගම සිරිනන්ද ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සුවපත් චිරජීවනය සැලසේවා කායික මානසික සුවය ලැබේවා දීර්ඝායුවේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ය ධර්මය අවබෝධවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් හේතු වේවා වාසනා වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං මාගේනමස්කාරයවේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @rammyabandara7666
    @rammyabandara7666 Місяць тому +4

    දීගායු ලැබේවා අපෙ ගරුතර ස්වමින්වහන්ස

  • @RoshanRosha-mw7lq
    @RoshanRosha-mw7lq 29 днів тому +1

    Budusaranai ape හාමුදුරුවෝ ne 🙏🙏🙏

  • @GaguniWimansha-ds3fn
    @GaguniWimansha-ds3fn Місяць тому +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදූ , සාදූ , සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Horathal-tw5rh
    @Horathal-tw5rh Місяць тому +6

    ❤❤obawahanseeta.utumbeergayusa.labeewa❤❤❤❤

  • @BeautyBasil-nh7xl
    @BeautyBasil-nh7xl Місяць тому +4

    සාදු සාදු 🙏🙏🙏

  • @SleepyArmadillo-gv8ch
    @SleepyArmadillo-gv8ch Місяць тому +3

    Hamuduruvanata diragaushama veva ....🫴🏻🥹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ChandimaPriyadarshani-e7u
    @ChandimaPriyadarshani-e7u Місяць тому +9

    Ape Sami wahanseta theruwan saranai, siyaluma lowesiynta me utum darmya wetahewa

  • @yamunakanthi5390
    @yamunakanthi5390 Місяць тому +2

    ඇත්ත අපෙ හාමුදුරුවනේ ඔච්චර 🙏🙏🙏🌷🌷🌷

  • @kumarisudarama8906
    @kumarisudarama8906 Місяць тому +2

    sadhù sadhu oba wahanse kiyana vidihata ammàge awawadayata weda karana daruwan na ape hamuduruwane ..amma asaranai...

  • @malibh7896
    @malibh7896 Місяць тому +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nilukagarusinghege3095
    @nilukagarusinghege3095 Місяць тому +6

    Obawahanseta niduk nirogi jirajewanaya lebewa...thawa thawath dirgayusa lebewa
    🙏🙏🙏🙏🙏

    • @BanaAsamu1
      @BanaAsamu1  Місяць тому

      🙏🙏🙏🙏🙏😇

  • @LataRoshan-hg9zs
    @LataRoshan-hg9zs Місяць тому +11

    Taruwan sarani penwth utum suwmen whnseta mage namas karya wewa sudu 🙏 sadu 🙏 sadu 🙏🙏🙏

  • @NiroshaPallekanda
    @NiroshaPallekanda Місяць тому +12

    Sadu sadu sadu

  • @MadushaniMadu-q1v
    @MadushaniMadu-q1v Місяць тому +4

    Theruwan saranayi sadu sadu sadu

  • @kumariwajira6771
    @kumariwajira6771 Місяць тому +2

    sadu sadu sadu teruwan saranai ape suwamin wahansa 🙏🙏🙏🙏

  • @ninalanka1874
    @ninalanka1874 Місяць тому +6

    Sadu 🌸 🙏🏻 🌸 sadu 🌸 🙏🏻 sadu 🌸 🙏🏻 namo 🙏🏻 budaya 🙏🏻🌸🙏🏻🌸🙏🏻🌸🙏🏻🌸🙏🏻

  • @SunilHettiarachchi-hb2yr
    @SunilHettiarachchi-hb2yr Місяць тому +3

    නියම කතාව 🤣🤣😂🇱🇰🇱🇰👌🥴🙏🙏🙀🙊 , වැරදි වැඩ කරන අයට 🥴🥴

  • @matildahittearchchi-lf2uw
    @matildahittearchchi-lf2uw Місяць тому +6

    Budu.saranai.sadu.sadu.sadu

  • @NadeekaPriyadarshani-f8z
    @NadeekaPriyadarshani-f8z Місяць тому +5

    Sadu sadu

  • @vajirarodrigo5246
    @vajirarodrigo5246 Місяць тому +1

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ බන බිදක් අසන්නට ලැබිමත්..ලාබයක්

  • @NizarNizar-w3i
    @NizarNizar-w3i Місяць тому +3

    Sadu. Sadu. Sadu. ❤❤❤❤❤❤❤❤❤

  • @asokadasanayaka4378
    @asokadasanayaka4378 Місяць тому +6

    🌼🌼🌼🙏🙏🙏

    • @BanaAsamu1
      @BanaAsamu1  Місяць тому

      @@asokadasanayaka4378 🙏

  • @AnandaKumara-zt6qs
    @AnandaKumara-zt6qs Місяць тому +11

    ❤❤❤❤😊😊😊ඇත්ත අපෙහ් අමඩුරුවන්‍ර😊😊

    • @Indikapiyantha91
      @Indikapiyantha91 Місяць тому +3

      තරහවෙන්න එපා යාලුවා,කොහෙද ඉස්කෝලේ ගියේ 🙄ඇස් වහගෙනද කොමෙන්ට් කලේ නැත්නම් 🙄🙄

    • @KalumMahesh-l8t
      @KalumMahesh-l8t Місяць тому

      ³😃😃🕛🕛🕛11😂😂🎉245😢in 2​@@Indikapiyantha91

  • @dilanislg62
    @dilanislg62 Місяць тому +19

    පිංවත් ,ස්වාමින් වහන්ස ,,ඔබ වහන්සේ ජර්මන් රටට එන බව කිව්වා ,,දිනයක්, වේලාවක්, තැන,,කොහෙද කියලා දැන ගන්න කැමතියි ස්වාමින් වහන්ස ,,,,ඔබ වහන්සේ දේශනා කරන දේවල් සහතික ඇත්ත ,,,තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

    • @sanga4616
      @sanga4616 Місяць тому +2

      😂

    • @ranilsalman3418
      @ranilsalman3418 Місяць тому +2

      එංගලන්තයට එනදවසත් කියන්න🙏🙏

    • @dilanislg62
      @dilanislg62 Місяць тому +1

      @ranilsalman3418 ,දන්නේ නැහැ උන් වහන්සේ කවදද එන්නේ කියලා ...

    • @shanilkadiwashara
      @shanilkadiwashara Місяць тому +1

      🙏🙏🙏🏼🙏🏼🙏🏼

    • @ranilsalman3418
      @ranilsalman3418 Місяць тому +1

      @@dilanislg62 දැනගත්තොත් කියන්නකො🙏

  • @premachandraPemachandra
    @premachandraPemachandra Місяць тому +11

    🙏🙏🙏

  • @SamanBandula-e1s
    @SamanBandula-e1s Місяць тому +1

    Thunuruwange pihitai oba wahanseta

  • @nilukaPushpakumari-u2p
    @nilukaPushpakumari-u2p Місяць тому +2

    😮😮😮😮😮🎉🎉🎉😊

  • @WasanthaKumari-bg8zk
    @WasanthaKumari-bg8zk Місяць тому +3

    Supiredana

  • @vineethasaranasinghe8171
    @vineethasaranasinghe8171 Місяць тому +10

    Lassana dharma deshanawak. Warthamanayata sudusu Upama gatha sahitava danena deshanawak. Ahala nathi godak dewal danagatta . Swameen wahanseta godak pin. Deerghau wewa. Thanks for serving us. Triple gem bless and all gods bless all of you.

  • @aroshasanjaya9872
    @aroshasanjaya9872 Місяць тому +12

    එහෙම කියන්න එපා හාමුදුරුවනේ අපිට තේරෙනවා ඔබ වහන්සේ කියන දේ අපි ඒ මග පුලුවන් විදියට යනවා ඔබ වහන්සේ කියන එක හරියට ම හරි මේ මහ ගෑනුන්ට ඇස් පේන්නෙ නෑ ගෑනු ළමයින් ඇදුම් නැතුව පාරවල් වළ ප්‍රද්‍රර්ශනයට දාල පිරිමිත් පොලබව ගන්නවා පස්සෙ උන්ට බණිනවා ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී කම නිරන්තර ලෑබේවා

  • @Kwt123Kwt12-u
    @Kwt123Kwt12-u Місяць тому +1

    Sadu.sadu.sadu.teruwan.saranai.ape.suwamin.wahanda.

  • @ChandanaSri-h2s
    @ChandanaSri-h2s Місяць тому +4

    අමාගුනේ සදා වනේ🙏🙏🙏 හාමුදුරුවනේ ඔබ වහන්ස පවසන්නෙ සත්‍යයක්

  • @Mr.islandk
    @Mr.islandk Місяць тому +5

    Saduu🙏🙏

  • @gunawardhanadisanayaka820
    @gunawardhanadisanayaka820 Місяць тому +4

    🙏🌼🙏🌼🙏🌼

  • @SarathChandra-e2v
    @SarathChandra-e2v Місяць тому +3

    හොද බන ටික ❤ හැමදාම මම අහනවා

  • @chithrakanthi703
    @chithrakanthi703 Місяць тому +7

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍

  • @layanalranathunga4576
    @layanalranathunga4576 Місяць тому +5

    🌹🙏🏿🌹🙏🏿🌹🙏🏿🌹🙏🏿🌹🙏🏿🌹🙏🏿🌹🙏🏿🌹

  • @MiuLxshi
    @MiuLxshi Місяць тому +3

    Budusaranai hamuduruweanea

  • @lalithsjm64
    @lalithsjm64 Місяць тому +9

    🌷🙏🙏🙏

  • @nilukaPushpakumari-u2p
    @nilukaPushpakumari-u2p Місяць тому +2

    හොදයි බන පදයක් හාමුදුරුවනේ😊😊🎉🎉

  • @NalinNiroshan-j1x
    @NalinNiroshan-j1x Місяць тому +3

    Ma hama dama apa walatiyanna hamuduruwana

  • @chamithnirmal3939
    @chamithnirmal3939 24 дні тому +1

    😊😊😊
    )
    😊😊😊😊😊😊

  • @SalmaFatma-n5u
    @SalmaFatma-n5u Місяць тому +1

    Oba.wahnseta.niduk.nirogi.ma....wewa....

  • @NimalRathnasiri-b8t
    @NimalRathnasiri-b8t Місяць тому +4

    ❤❤❤❤

  • @shirlysilva-e5e
    @shirlysilva-e5e Місяць тому +1

    Bananambanamathma saduta pin!

  • @SunithaNilmini
    @SunithaNilmini Місяць тому +5

    saadu 🙏saadu🙏🙏 saadu🙏🙏🙏

  • @RuwannishanthaHathiringedon
    @RuwannishanthaHathiringedon Місяць тому +4

    Hadila wadila bihiwenna kalaya denna puluwan ape hamuduruwane.parana kiyamanak thiyenawa hadena gahadepeththen Dane kiyala.tharaha awasara dan Inna janathawagen bahutharayak hodata therum aran inne.ena ena hama ekatama sangarathnaya awadapu eka thamai ratata oawathi hene.mama hithanawa oba wahanse ethana danata na kiyala.mama danata kiyana wachanedamme obawahanse wage karaliyata apu hamuduruwaru ta wechcha dewal apita mathakai

  • @thamaraweerasekara7742
    @thamaraweerasekara7742 Місяць тому +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NeelaPushpa
    @NeelaPushpa Місяць тому +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 Місяць тому +3

    සාධු` සාධු` සාධු

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me Місяць тому +2

    Thunuruwan ga sarani 🙏🙏🙏🧎

  • @Sanjeewa418
    @Sanjeewa418 Місяць тому +2

    සදු සදු සදු

  • @chandana8848
    @chandana8848 Місяць тому +1

    🙏 saadu 🙏 saadu 🙏 saadu

  • @chandimabandara1995
    @chandimabandara1995 Місяць тому +7

    Media Valata puluwan Ratak Hadannath...Vinasa karannath...
    Hmuduruwo 100% aththa kathawa...
    Kala karuwo na..Lankawe..

  • @chandana8848
    @chandana8848 Місяць тому +1

    Saadu 🙏🙏🙏

  • @PriyadarshaniChamilanilangani
    @PriyadarshaniChamilanilangani Місяць тому +1

    😊

  • @sumawathimudunpitage2258
    @sumawathimudunpitage2258 Місяць тому +62

    මටනම් මුලු ජිවිතේම එපා වෙලා මේ ජීවිතේට වැඩිය හොදයි පැවිදි ජීවිතේ හාමුදුරුවන් සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @Aman-ue8st
    @Aman-ue8st Місяць тому +2

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹👍🌹🌹🙏🙏🙏

  • @doglasdoglas7395
    @doglasdoglas7395 Місяць тому +4

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ShashinikaHansani
    @ShashinikaHansani Місяць тому +1

    Buduguna ananthai

  • @thusithagunarathna1325
    @thusithagunarathna1325 Місяць тому +4

    UK Anne kauaf

  • @SampthSampth-jx8lm
    @SampthSampth-jx8lm Місяць тому +3

    Ane.hamuduruwo ne ubatj.dan vihiluwk