2025 Lagna Palapala Wrushabha lagnaya , 2025 ලග්න පලාපල වෘෂභ ලග්නය

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 16

  • @H.G.N.S.Irugalbandara
    @H.G.N.S.Irugalbandara 17 днів тому +2

    බොහෝම ස්තුතියි ඉතා හොද පැහැදිලි කිරිමක් ❤
    ඇත්තෙන්ම
    ඔබ.,
    මහත්මා
    ගුණය සංවර්ධන කරගත් මහත්මයෙක්, ❤ අනිසි ලෙස මිනිසුන් ගේ හිත් කඩා වඩා නොදා මනස සංවර්ධන කරනවා හරි අපුරුයි ❤
    තෙරුවන් සරණයි මහත්මයා ඔබට ❤

    • @nethambara
      @nethambara  17 днів тому

      බොහොම ස්තුතියි , ඔබගේ ඉතා වටිනා අගය කිරිමට , මටත් මේ comment එක දැක්කාම සතුටක් හිතට දැනුනා...🙏🙏
      තෙරුවන් සරනයි

  • @sandhyarathnayake4362
    @sandhyarathnayake4362 20 днів тому +3

    බොහොම ස්තූතියි ඔබ තුමාට.තෙරුවන් සරණයි.

    • @nethambara
      @nethambara  20 днів тому

      ස්තුතියි ,තෙරුවන් සරනයි 🙏🙏 ඔබට

  • @samanpriyankara7949
    @samanpriyankara7949 12 днів тому +1

    බුදුසරනයි සර්🙏

    • @nethambara
      @nethambara  12 днів тому

      තෙරුවන් සරනයි 🙏🙏 ඔබට

  • @wasanthakumari4695
    @wasanthakumari4695 21 день тому +2

    මගේ රාහු 11 ඉන්නෙ හොදයිද මන්ද බොහොම ස්තුති ඔබතුමාට

  • @sarathsampathawaduge143
    @sarathsampathawaduge143 20 днів тому +1

    ඔබ තුමාට බොහොම ස්තුතියි. බුදු සරණයි. 🙏

    • @nethambara
      @nethambara  20 днів тому

      බොහොම ස්තුතියි , තෙරුවන් සරනයි ඔබට 🙏🙏🙏

  • @sameeranishantha9136
    @sameeranishantha9136 11 днів тому +1

    Mahattayoo කසාද බැඳපු dawase ඉඳන් ගැටලු tamai...anisa ආයේ අමුතුවෙන් ඇති වෙන්න දෙයක් නෑ....anisa අවුලක් නෑ

  • @SeelaWathi-x5g
    @SeelaWathi-x5g 20 днів тому +1

    Bohomaistuti❤

    • @nethambara
      @nethambara  19 днів тому

      තෙරුවන් සරනයි 🙏🙏 ඔබට

  • @ThiuraniyanmMandini
    @ThiuraniyanmMandini 20 днів тому

    මගේ ගුරු 1, චන්ද්‍රයා 7, රාහු 5 , කුජ ශුක්‍ර 11 ඉදිරිය කෙසේ වෙයිද සිකුරු මහා දශාව ගෙවයි 2 රා බු
    ශනි 3

  • @GANGAHERATH-d8n
    @GANGAHERATH-d8n 20 днів тому +2

    Kumbha nedda

    • @nethambara
      @nethambara  20 днів тому

      තාම හදලා නැහැ ..ඉක්මනින් යොමු කරන්නම්...ස්තුතියි