සක්වල චක්‍රයේ රහස ඉතිහාස ගවේශක අසේලගෙන් | Truth of star gate - sakwala chakraya

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 172

  • @kolithadissanayake.4839
    @kolithadissanayake.4839 5 місяців тому +7

    වසර හතරකට ඉහතදී මෙම වැඩසටහන ඔබ මුදාහල නමුත් මා මෙය දකින්නේ අද දිනයි. ඔබ කී කතාව සියයට සියයක් නිවැරැදි යි. අප රටේ පුරාවිද්‍යාව යැයි පවසන සමහරෙකු අපේ ඉතිහාසය මූලයෙන්ම වසන් කරනකොට ඔබ මෙය විග්‍රහ කිරීම ඉතාමත් වටිනවා. මාද එකල සිටම දරන්නේ ඔබ දරණා මතයයි. තව ද මත්ස්‍යයින් සිටින චක්‍රය පිළිබඳව මාගේ තවත් නිගමනයක් තිබෙනවා. මා හට ඔබතුමන් සම්බන්ධ කරගන්න හැකි නම් ඒ පිළිබඳවත් හෙළ රාවණා ඉතිහාසය පිළිබඳව මා භාවනාවෙන් සහ වෙනත් මාර්ගයන්ගෙන් සොයාගත් දේවලුත් ඔබ තුමන් ට පැවසීය හැකියි. මන්ද ඔබතුමන්ගේ දැක්ම අන් අයවලුන්ට වඩා වෙනස් හෙයිනි.

    • @pibidenathunhelaya9404
      @pibidenathunhelaya9404  4 місяці тому +3

      අපේ රටේ ඇත්ත දේවල් utube aka විසින් හංගනවා...රටේ නව සොයා ගැනීම් වලට ඒ අය තැනක් දෙන්නේ නෑ...මෙ රට විනාශ කරන්නේ ඒ අයයි

  • @lasanthaiddamalgoda4008
    @lasanthaiddamalgoda4008 4 роки тому +18

    ඔබගේ උත්සාහය අගය කරමි. වටිනා තොරතුරු සහිත වීඩියෝ එකක්. තව තවත් අපගේ ඉතිහාසය ගවේෂණය කිරීමට ශක්තිය, ධෛර්යය හා වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

  • @hasanthaarachi5167
    @hasanthaarachi5167 2 роки тому +3

    මේ විග්‍රහය ගොඩක් ප්‍රායෝගිකයි. Good job bro. Congradulations.

  • @surajperera9002
    @surajperera9002 9 місяців тому +4

    බැබිලෝනියාවෙ මැටි පුවරුත් කියවල රටට කීර්තියක් ලබාදෙන්න.

  • @krishansanjula2102
    @krishansanjula2102 3 роки тому +5

    ස්ර් ඔබේ වුස්සහය සර්තකයි....අනිවා මේ රාවනා රජුගේ සැලැස්මක් වීය යුතුය...අපි අපේ ඉතිහාසය ගොඩ ගමු.....

    • @pibidenathunhelaya9404
      @pibidenathunhelaya9404  3 роки тому

      ස්තූතියි මහත්මයා...

    • @pibidenathunhelaya9404
      @pibidenathunhelaya9404  3 роки тому

      Pibidena thunhelaya කියලා u tube type karanna....තව වැඩසටහන් තියෙනවා...

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 6 місяців тому +1

    ඉතා මනරම් සොයා ගැනීමකි දියුණුවෙන් දියුණුවට පත් වේවා මගෙත් පොඩි අදහසක් තිබෙනවා ඔය ගැන එදා අතීතයේදී දියුණු ලෝකයක් විනාශ වෙද්දී ඊජිප්තුවට පලා ගිය ඇතැම් මිනිස්සු විනාශ වූ ලෝකයේ තිබූ ගුවන් යානා ආදිය අමතක වේ යැයි සිතා ඊජිප්තු පිරමීට්වල ඇන්ඳා ඒ වගේම මට හිතෙනවා ඔබතුමා කියන්නා වූ ඒ දිය අගල ක්‍රමක්‍රමයෙන් අතුරුදහන් වීගෙන යනකොට අපේ රටේ හිටපු මිනිස්සු ඒක අපේ ජනතාවට අමතක වෙයි කියා මෙසේ සක්වල චක්‍රය යනුවෙන් මෙය කොටා තබන්න ඇති මෙය මගේ අදහසක්

  • @SuneethaRajapaksha-j3i
    @SuneethaRajapaksha-j3i Рік тому +3

    ඔය පාදය දිහා ඔබතුමා හොඳට බලන්න.ඔය පාදය කිසිසේත්ම සිංහයෙකුගෙ වෙන්න බෑ.සිංහයෙකුගෙ පාදයේ ඇගිලි තුනක්ද තියෙන්නෙ.මටනම් පේන්නෙ ගුරුලෙකුගෙ හෝ මොනයම් කුරුල්ලෙකුගේ සංකේතයක් වෙන්න බැරිද.

  • @Daham81
    @Daham81 3 роки тому +4

    නියමයි... හොදම තර්කයක්... පිලිගත හැකි....

    • @Daham81
      @Daham81 3 роки тому

      ඔබ ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා නම්... සිගිරියට ඇතුල්වෙන්න ස්ථානය සිංහ පාදය කියලා අර්ථ දක්වන තැනින් ඇතුල් විය හැකිය... එතන සිමෙන්ති දමා වසා ඇති බව උපකල්පනය කරයි..

    • @mithilagunarathne7543
      @mithilagunarathne7543 3 роки тому

      Eka Tamai
      Matath hitenawa methuma kiyana de hari kiyala

  • @kalyanipremaratnemenike2679
    @kalyanipremaratnemenike2679 Рік тому +1

    So impressive! Keep up the great work !🎉

  • @dilrukshianuradha857
    @dilrukshianuradha857 4 роки тому +3

    ගොඩක් වටින video එකක්.
    තව video එකක් ඉක්මනටම ඕනා...
    Good Luck ! 😊😊😊

  • @punnarathanathero5755
    @punnarathanathero5755 4 місяці тому

    බොහොම ස්තූතියි ඹබ තුමාට

  • @teammoshine
    @teammoshine 3 роки тому

    Thank you for your work, helping resurrect the integrity and intelligence of the bodies of Sakwiti Lineage all over the world ready to do their Rajakari when the time is ready ;)... Absolutely priceless!

  • @LassanaGreatlife
    @LassanaGreatlife 24 дні тому +1

    Obathumage karana pahadili kirimata 🙏 jathiye acharsya!

  • @dhahamesa
    @dhahamesa 2 роки тому +2

    තෙරුවන් සරණයි!

  • @ranjithanura520
    @ranjithanura520 Рік тому +1

    මේ හාමුදුරුවරු බාවනාකරන්න සිත් එකග කරගන්න හොදාගත් යන්ත්‍රයක්.මෙවැනි යන්ත්‍ර ටිබෙට් නේපාලය වැනි රටවල් අදත් බාවිතා කරනවා. මේ යන්ත්‍රය දෙස බලාගෙන දහස්වාරයක් කියවේමට යම් කිසි ගාතාවක් තිබෙන්න ඇති. මෙම යන්ත්‍රය ඉදිරිපිට ආසනයක් තිබෙන්නේ ඉදගෙන මෙම කාර්‍යය කිරීමට. අපෙ පරන ගෙවල් වලත් මෙඇනිම යන්ත්‍ර තිබුනා තබ තහඩුවේ ඇදලා. ඒවාටත් කියන්න ගාතා තිබුනා. සීවලි ය්ස්න්ත්‍රය, ස්වර්නමාලි යන්ත්‍රය වගේ ඒවා. ලංකාවේ අලුත් රැල්ලක් ය්ස්නවා අපේ. සරල පැරැනි දේවල් වලට ඒ අයවත් දන්නේ නැති සංකීර්න නම් දානවා. දාලා හිතලු කියනවා. පුලුවන් නම් රාවනාට ගාවනවා. ඊටත් එහා ගිහිල්ලා මෙසො ඇමරිකන් සිස්ටාචාරවල තියන පුරාව්‍ර්ත්ත වලට ඈදනවා. පොර ගොඩ. ලංකාවේ ඉන්න බංකොලොත් කොල්ලෝකෙල්ලෝ චූන් වෙනවා.

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 3 роки тому +2

    ස්තුතියි! තෙරුවන් සරණයි!

  • @mark6621
    @mark6621 3 роки тому +3

    Looks like you solved it. However, an English translation would be nice, please.

  • @TheRoyalLion
    @TheRoyalLion 4 роки тому +5

    තවද මෙම සක්වල ච්ක්‍රයේ ඉහල සදහන් වාක්‍යයේ අර්තය "53" බවද කියැවේ. මෙහි ඇති සත්ව රූ හා සන්කේතවල එකතුවද 53කි !!!

  • @mithilagunarathne7543
    @mithilagunarathne7543 4 роки тому +2

    Suba pathanawa oba thumata
    Digatama karagena yanna

  • @pgdrlperamuna1978
    @pgdrlperamuna1978 4 роки тому +3

    නියමයි අයියේ.. තවත් මේ වගේ වැදගත් විස්තර දිගයම දාන්න...

    • @pibidenathunhelaya9404
      @pibidenathunhelaya9404  4 роки тому

      Apa sinhala kama apita natiwna malli...tiyana dawal tikawat rakagammu...

    • @maheshsuranga8632
      @maheshsuranga8632 4 роки тому +1

      සීගිරිය, සක්වල චක්‍රය සමග අලුත් අදහසක්...👍👍👍👍 මහාවංසයෙන්, hcp බෙල්ලා හංගපු ඉතිහාසය ගොඩ ගමු...

  • @srinikasamarakoon7924
    @srinikasamarakoon7924 3 роки тому

    Great explanation about our historic place. Amazing work. I proud of you. Thanks.

  • @lakshmandissanayake6836
    @lakshmandissanayake6836 5 місяців тому +1

    මට දැනෙන විදියට ඔබ පරනවිතාන වැනි විද්වතෙකුට වඩා විසිස්ටයෙක් හොද තර්කයක් මහාආචාරින්ට කතාකරවමු

  • @Cartoonmovie.g.173
    @Cartoonmovie.g.173 Рік тому

    ඔබට ජය වේවා ,,

  • @mithilagunarathne7543
    @mithilagunarathne7543 3 роки тому

    During king kashyapa time ,sigiriya gala mudunata water gatta widiha gana
    Obathumage adahasa kumak da ?

  • @pubuduperera7729
    @pubuduperera7729 2 роки тому +1

    superb sir.......... 🥰

  • @oshangedara8169
    @oshangedara8169 Рік тому

    Diya agale Muhudu Belloth , Swordfish lath Hitiyada ?????

  • @nalindesilva881
    @nalindesilva881 3 роки тому +1

    Great program. Thanks

  • @senabasnayake8776
    @senabasnayake8776 Рік тому

    Good effort. Sound improvement desired for a better understanding of this valuable content.

  • @GSTV1345
    @GSTV1345 3 роки тому +4

    එතකොට මේ චක්‍රය ඇති ස්ථානයේ ඉදිරියෙන් ඇති ආසන 5 මොකක්ද,සිතියමක් ඇති ස්ථානයක ආසන 5ක් ඇත්තේ කුමන අරමුණක් සඳහාද?

    • @tckekirawa7827
      @tckekirawa7827 Рік тому

      සීගිරියේ තිබුන CCTV ඉසුරුමුණියෙ ඉදල බලාගෙන ඉන්න ...

    • @khalidbuabbas5594
      @khalidbuabbas5594 Рік тому

      සිගිරිය.හදපු.සැලැස්ම .වෙන්න .බැරි.නැ ද්ද.

  • @MenakasewwandiWaniganaya-uv2ez
    @MenakasewwandiWaniganaya-uv2ez 6 місяців тому +1

    සක්වල චක්‍රය පිළිබඳ ඔය තරම් ග්‍රාම්‍ය අර්තකථනයක් දීලා මිනිස්සුන්ව නොමග යවන්න එපා . ඇත්තටම ඔය තියෙන්නෙ සීගිරියෙ සිතියමක් නම් ඔය පින්තූරය ඉස්සරහා ඉඳගන්න ආසන හදලා තියෙන්නෙ මොකටද? සීගිරි සිතියම දිහා බලාගෙන්න පිළිකුල් භාවනාව කරන්නද ? අනික තමයි ලෝකයේ වෙනත් ශිෂ්ටාචාර වලින් හමුවෙන සක්වල චක්‍ර වලින් පෙන්නන්නෙත් සීගිරියෙ ආකෘතියමද එතකොට ඔබතුමාගෙ අර්තකථනයෙ හැටියට ? මේ චිත්‍රය ඇතුලෙ ඔබතුමා පෙන්නන්න හදන දේට එහා ගිය ගැඹුරු ප්‍රෙහේලිකාවක් තියෙනවා අද වෙනකන් පෘථග්ජන මනසකට විසඳගන්න බැරි වුණු

  • @tharakasadakalum7651
    @tharakasadakalum7651 2 роки тому +1

    Thankyou verymuch sir

  • @M.MThilakarathne
    @M.MThilakarathne Місяць тому +1

    Ahumuluatagannatuwakeyanaelawwakkeyantaseeya

  • @kudumagsmage2502
    @kudumagsmage2502 2 роки тому +1

    තෙරැවන් සරනයි ..........

  • @shehantv7206
    @shehantv7206 3 роки тому +2

    Oya wate thiyena ramuwa sigiriye diya agala wenna barida

    • @shehantv7206
      @shehantv7206 3 роки тому

      Hari sir mama bagayak balala oka kiwwe

  • @neeshuwijayawardhana6483
    @neeshuwijayawardhana6483 2 роки тому +1

    මේ පැහැදිලි කිරීම ඔහු කරන්නේ රූපික උපකල්පනයන් මගින්. එය ප්‍රමාණවත් නැහැ. සාක්ෂි අවශ්‍යයි.
    සීගිරි මාලිගා සිතියම ශිලාගත කරලා හැම කෙනෙක්ටම පෙනෙන තැනක... මට ප්‍රශ්නයක්. 🤔
    මාලිගාවක ආරක්ෂාව තහවුරු වෙන්නේ කොහොමද ඒ වගේ නොසැලකිලිමත් ක්‍රියාවකින්? ඒ තරම් දියුණු තාක්ෂණයක් සමග වැඩ කරන්න තරම් බුද්ධිමත් වුණු අපේ එකල ඉංජිනේරුවෝ මාලිගාවක සිතියමක් හැමෝටම පේන ගලක කොටන්න තරම් මෝඩයි කියල මම විශ්වාස කරන්නේ නැහැ.
    අනිත් දේ නම් ඔහු කියනවා සක්‍රිය දිය ඇලි දෙකක් තිබුන කියල ඒ යුගයේ. එහෙම තිබුනා නම් භූ විද්‍යාත්මකව එය ඔප්පු කල හැකි විය යුතුයි. සහරාව අවුරුදු 10,000 කට කලින් හරිත ප්‍රදේශයක් කියල ඔප්පු කරන්න පුළුවන් භූ විද්‍යාත්මකව. ඒ වගේ මෙතන දිය ඇලි දෙකක් තිබුනයි කියල භූ විද්‍යාත්මකව ඔප්පු කරන්න පුළුවන් විය යුතුයි.

    • @pibidenathunhelaya9404
      @pibidenathunhelaya9404  2 роки тому +1

      මගේ වැඩ සටහන් තව තියෙනවා බලන්න...ගල මුදුනේ සිට ගැලූ දිය ඇලි වල සලකුණු අදටත් තියෙනවා..

  • @danushkajanaranjana3927
    @danushkajanaranjana3927 4 роки тому +3

    නියමයි..කවදාවත් අහලා තිබ්බේ නෑ..

    • @pibidenathunhelaya9404
      @pibidenathunhelaya9404  4 роки тому +2

      Tawa tiyanawa malli..apa sinhalakama hangala tiyanna..tawa dawal godak ediriyata dannam

  • @wijebaragama4444
    @wijebaragama4444 5 місяців тому

    එතකොට ගල උඩ පොකුණට වතුර ලැබෙන්නේ කොහෙන්ද කියලා කියන්න පුළුවන් ද

  • @nscreative5930
    @nscreative5930 Рік тому +1

    උත්සහය අගය කරනවා නමුත් තර්ක නිවැරදිද කියලත් හිතෙනවා

  • @ayeshaudugampolage9838
    @ayeshaudugampolage9838 3 роки тому +2

    Great work!

  • @kvnilminikumari2115
    @kvnilminikumari2115 3 роки тому +2

    කතවනම් හොදසි සද්දෙනම් ගොඩක් මදි සගො

  • @javiergonzalez9653
    @javiergonzalez9653 3 роки тому

    There is any possibility to translate it to English? Thanks!

  • @bsplixx
    @bsplixx 2 роки тому +1

    Sakwala Chakraya translates to “Wheel of the Universe.”
    20 symbols border x 22 x 6 (base 60 counting; 7 is completion of egg of life for example,,7th rest day)=2640
    2640-2160 (2160 = diameter moon for example ,is sacred number) =480,,,
    total precession time is 25920 years / 480=54 also sacred number.
    25920/20=1296 ,1296/9=144,, 1296/6=216,, 1296/36=36
    54×2=108 (is factor diamter sun x 108= distance earth-sun - idem for moon diamter x 108 is distance moon earth…etc etc….)
    72+36=108, 480-360=120,
    the vesica piscis is there 9 times,,,
    middle of stone also 4 up - (6 cirkels + center) - 4 down…..(9); (4+1+4=9)
    33 symbols total (innerside) 3×3=9 or 3+3=6
    6×9=54,,,,,. (5+4=9)
    33+20(outer ring symbols) +1 (center)=54
    32 (dont count center rings as symbol) x 20=640 640×9=5760 (5+7+6=18, 1+8=9),
    8640 (864000 miles is diameter sun; 864 = sacred number) - 5760 =2880 (2+8+8+0=18, 1+8=9)
    2880/2=1440 (size holy citywall 144 cubits, 144000 see bible etc)
    1440 years (duration in platonic cycle) = 2 decans = 20 procent of ecliptic = 20 days sacred year (360 days = 1 sacred year);
    480 hours; 28800 minutes, represented by the octahedron etc etc etc……
    20x22=440 , 440 base-10 = 2012 base-6 (base-10 to base-6)
    20+22=42 , 42 base-10 = 110 base-6 (base-10 to base-6)
    108 base-10 = 300 base-6
    864 base-10 = 4000 base-6
    216 base-10 = 1000 base-6
    2592 base-10 = 20000 base-6
    648 base-10 = 3000 base-6
    480 base-10 = 2120 base-6
    360 base-10 = 1400 base-6
    288 base-10 = 1200 base-6
    144 base-10 = 400 base-6
    72 base-10 = 200 base-6
    432 base-10 = 2000 base-6
    1512 base-10 = 11000 base-6
    54 base-10 = 130 base-6
    1296 base-10 = 10000 base-6
    1944 base-10 = 13000 base-6
    2376 base-10 = 15000 base-6
    666 base-10 = 3030 base-6
    2640 base-10 = 20120 base-6
    3333 base-6 777 base-10
    (
    greek gematria;
    αγάπη [LOVE]
    1+3+1+80+8=21
    777
    The Temple of immortality
    864
    8+6=14 + 4 =18, 1+8=9
    864.000 miles = diameter sun
    THE HOLY GHOST (or spirit) in ancient Greek.
    that number is 1080,
    1+0+8+0=9
    Jerusalem
    864
    9
    The Fountain of Wisdom
    1080
    9
    Θεός [God;Theós]
    9+5+70+6=90
    9
    Αδάμ [adam]
    1+4+1+40=10
    9+1=10
    etc.
    )
    vernal equinox sun rises in aquarius = 3/22/3333
    20x22=440, 440x9=3960, 3690x2=7920
    7920 miles is diameter earth from tropic of Cancer to tropic of Capicorn
    7926 at the Eqeitorial
    7900 from North to South-Pole
    792 base-10 = 3400 base-6
    440x18=7920
    440x36/2=7920
    440x72=31680 ,, 31680/4=7920
    22x36=792
    72x360=25920
    72+36=108
    the earth wobbles on its axis at a rate of 1 degree every 72 years (when circle is divided by 360 degrees) and 43,200 is a multiple of 72.
    36 decans (or baktiu, "[those] connected with work" for the Egyptians)
    72 years is average life span humans.
    etc etc..
    A pattern develops when bisecting a circle,
    The resulting angle always reduces to 9 converging into a singrularity.
    conversely, the polygons reveals the exact opposite
    their vectors communicate an outward divergence.
    The 9 reveals a linear duality,
    it's both the singularity and the vacuum.
    9 models "every"thing and "no"thing simultaneously.
    paradoxically 9 + any digit returns the same digit.
    (6+9=15 1+5=6, 3+9=12 1+2=3, 4+9=13 1+3=4, etc)
    [1+2+3+4+5+6+7+8=36,,,,3+6=9]
    so 9 quite literally equals all the digits (36) and nothing (0).
    9 layers pyramid etc.
    watch my video if ya like to know more about sacred geometry and rational astronomy ....
    ua-cam.com/video/NiFVOv_u4VM/v-deo.html&t

  • @nelukachandranath7183
    @nelukachandranath7183 6 місяців тому +1

    කුනුහරපනෙ කතාකරන්නේ..ගොං කතා කියල විකෘති කරනනෙපා මිනිස්සුන්ගෙ ඔළුගෙඩි..සීගිරියෙ දිය සටහන් ලබ්බට කොටන්නද බං ගල් වල ගොං කතා තවත් කියන්නෙපා..

  • @Dilinimadushani-im3wt
    @Dilinimadushani-im3wt Рік тому +1

    මෙච්චර කල් ඕක තාරකා දොරටුවක් කිව්වටක් කිව්වට මාත් විස්වාස කරන්න තරං මානසිකත්වෙක හිටියෙ නෑ අද තමයි ඔබ තුමාගෙ පැහැදිලි කිරීමත් එක්ක ඕක සිතියමක් කියලා පැහැදිලි උනේ සාමාන්‍යයෙන් ඔච්චර දේවල් කරපු අපේ මුතුන් මිත්තො රාවනා රජ්ජුරුවෝ සක්වල චක්‍රයක් නිකං ඔහේ ගලක කොටයි කියලා හිතන්න පුලුවන්ද ඒ කාලෙ ටොයිලට් එකක තිබ්බ කැටයමක්වත් මෙච්චර වටින සක්වල චක්‍රයෙ නැති එකයි පුදුම 😂😂

    • @Sathsuki..himanthara
      @Sathsuki..himanthara 2 місяці тому

      නොදන්න රෙද්දක් කියනන් එපා බන් කාල චක්‍රය( තාරකා දොරටුව) ඇත්තක් තියෙනවා.

  • @chanakapathirana2626
    @chanakapathirana2626 4 роки тому +2

    Good job Asela.Why don't you do some more blogs.

  • @ravindralal3920
    @ravindralal3920 6 місяців тому +2

    😂😂කරුණාකර ඔබ තුමා දන්නා දේවල් වීඩියෝ සමග රැගෙන ගොස් හෙළයේ මහ ඇදුරණන් වන ජයරත්න පතිරආරච්චි මහතා සමග සාකච්ඡා කර හෙළ ඉතිහාසය නිවැරැදි කර ගොඩ නැගීමට එක්වන්න.😂😂😂😂😂😂

    • @pibidenathunhelaya9404
      @pibidenathunhelaya9404  4 місяці тому

      මට කාවවත් හම්බ වෙන්න අවශ්‍යතාවයක් නෑ...

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 2 роки тому +1

    Tearuwan saranai

  • @SanjeewaniAmarasinghe-qj9yc
    @SanjeewaniAmarasinghe-qj9yc 7 місяців тому

    Ana Mata am apa Hala ethihasayak gana hithaganna ba apa daruwanga atthama ethihasa kiyadanna

  • @shashikamadhuranga3897
    @shashikamadhuranga3897 3 роки тому

    එක එක මත ගොඩක් අතරේ මමනම් පිලිගන්නෙ ඔබතුමාගේ මතයයි තව තව විස්තර හොයන්න ශක්දිය දෛර්ය ලැබේවා සැගවුනු ඉතිහරය ජීවිතෙ ගෙවල ඉවරවෙන්න කලින් දැනගන්න ඔනී ,😉

  • @harshasrinath552
    @harshasrinath552 4 роки тому +1

    ඉදිරියට ම මෙවන් දෑ සොයන් යන්නට දිරිය ලැබේවා

  • @dingdong313
    @dingdong313 Рік тому +1

    Praveen Mohan ge video editing tika allagena umbala dodavanawa. Umbalama mole pavichchi karala mona magulakwath karappallako:

  • @amalperera7614
    @amalperera7614 6 місяців тому

    සීගිරිය කැලබිල නෑ තාමත් ඒවිදියටම තියෙනවා .දැන් අවුරුදු 4ක් වෙලා ත්..............

  • @manelperera5336
    @manelperera5336 6 місяців тому

    හාලිමා රජයක් එනකන් එල්කරන්නඑපා.මංකොල්ලකයි.රංපිලිමත් අතුරැදහන්ළු.කොපමන නිධන් හොරාකලා තියෙනවද..කියලා වැඩක්නැහැ.නව රජයක් එනතුරැ සිටින්න.ඔබතුමා කගේ විස්තරය ගොඩක් දුරට නිවරැදි වන්න පුළුවන්.දැන් ඉන්න රජවරැනමි ඔවා රකින්නේ නැහැ.

  • @DhammikaJayawardhana-zr4ru
    @DhammikaJayawardhana-zr4ru 5 місяців тому +2

    සක්වල චක්‍රය යනු තෙවැනි ඇස උපයෝගී කර ගනිමින් සක් වල තුළට ගමන් කිරීමට හැකි ස්ථාන යක්.......

    • @pibidenathunhelaya9404
      @pibidenathunhelaya9404  4 місяці тому

      හිතලු කියන්න එපා ..ඕයා කියන කරුන සාක්ෂි ඇතුව පෙන්වන්න...

  • @proffessorcckada
    @proffessorcckada Рік тому +1

    නොදන්න දේවල් නොකියා හිටු ..

  • @mithilagunarathne7543
    @mithilagunarathne7543 28 днів тому

    Asela
    Ai Oya Nihada ?
    Kaale kin oyage video ekak dakke Nehe

  • @Hasithasulochan332
    @Hasithasulochan332 6 місяців тому +2

    සියල්ලටම පෙර ඔබ අපේ රටේ ඉතිහාසය නිවැරදි ව හඳුනාගන්නමේ වගේ හිතලු කියන්න එපා

    • @pibidenathunhelaya9404
      @pibidenathunhelaya9404  4 місяці тому

      සාක්ෂි ඇතුව කතා කරලා තියෙන්නේ ...තමුන්ට කරුණු තේරුම් ගන්න ශක්තිය නෑ

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 Місяць тому

    🙏🙏🙏🙏

  • @jayasinghajaya9392
    @jayasinghajaya9392 10 місяців тому

    ඔබ කියනවිදියට සීගිරියෙ භූමි සැලැස්ම අනුරාපුර තරම් ඈතක දැක්වූයේ ඇයි..?

  • @vikurti
    @vikurti 3 роки тому

    Imagination has no limit! Why not to make a comparision with the new parliament at Diyawannawa?

  • @SumithRohitha-io9ck
    @SumithRohitha-io9ck 4 дні тому

    ඔබ තුමා බොහෝ දුරට හරි නමුත් ජලාස දෙකයි අපි දකින්නේ සීගිරි ගලේ මුදුනේ මට්ටමේ සිට හතර ගුලක් ඉහල මට්ටමේ ජලය තියෙන වැව් අපට පේන්න තියෙනවා හතර ගුල කියන්නේ ඇගිලි හතරක ප්‍රමාණයයි යම් කිසි බ්‍රාහ්මී ලිපියක තියෙනවද රාවනා නාමය මම දැක නෑ රාවනා ඉන්දියන් නමක් ලංකාවේ මහා රය රජු කියන්නේ ඉන්දියාවෙන් රාවනා කියන රජුටයි සක්වල යන්ත්‍රය ලග ආසන පහ කුඩා ආසනය කුඩා පුත් කුමරුවයි ඊලග ආසනය පිටසක්වල ජීවියාටයි ඊලග ආසනය මහරජුට යි ඊලග ආසනය දේවියට යි ඊලග ආසනය රිසිවර තුමාටයි සීගිරි ගල තුල ඇති මහා බලය සක්‍රිය කරන් කේතය ඇත්තේ ඔය ස්ථානයේයි පලමුව සක්‍රිය කිරීම අක්ෂර තුනයි දෙවනි පෙල රජුගෙ නම තුන්වන පෙල පලමු පෙලම අග මුල මාරු කර කොටා ඇත අග සිට මුලට කියවීමෙන් අක්‍රිය වේ තවද යන්ත්‍රය තුල බොහෝ දේ ඇත කියවීමට අපහසුයි ඔබ තුමා කියන දේ හරි නමුත් බලය දැත්තේ සිගිරි ගල තුලයි ඇලඩීන්ගේ පුදුම පහනට සමාන බලයක් සීගිරි ගල තුල ඇත එය සක්‍රිය කරන අක්ෂර ඇත්තේ සීගිරි ගල තුලයි පුලුවන් කෙනෙකු සිටීනම් මෙවා සොයා ගෙන ලංකාව ගොඩ ගන්න අවවාදයයි පිටරැටියන් බලගතු රාජ්‍යන් මෙම කේතය සොයනවා ඒ නිසා කේතය දන්න කෙනෙකු ඇත්නම් ඒ රහස සමගම මිය යන්න තව එකෙකුට කියන්න එපා එම රහස පිට උනොත් සීගිරිය හා රන්මසු උයන ඔවුන්ගේ කියා යුද්ද කරන්නත් පුලුවන් නමුත් මෙය සක්‍රිය කිරීමට රය රජුගේ ජාන තියෙන අය වෙන්න ඕන වෙනත් අයට සක්‍රිය කිරීමට නොහැකියි

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435 2 роки тому

    සාක්සිනේවේ අපේ කොන්ද නැති පාලකයින් නිසා තමයි ඔප්පු කරගන්න බැරිවෙලා තියෙන්නේ

  • @samsungoneone9826
    @samsungoneone9826 3 роки тому +1

    Oba tuma neyama halayak oba buddeya denan dena වර්ධනය wawa

  • @udithacosta288
    @udithacosta288 Рік тому +1

    දෙස් විදෙස් පුරා විද්‍යඥයින්ට පවා තවමත් විසඳාගත නොහැකි ගැටළුවක් වූ රන්මසු උයනේ මෙම සටහන ගැන ඔබගේ මතය දක්වන්න ඔබ කවුද? මටත් පුළුවන් ඔවැනි හිතට එන මතයක් ඉදිරිපත් කරන්න. ඕවා එකක්වත් කිසිවෙකුට ඔප්පු කල නොහැකි එකිනෙකාගේ මතිමතාන්තර පමණයි. නිකං නන් දොඩවමින් මිනිසුන් නොමග නොයවා තමන්ගෙ වැඩක් බලාගන්න. එවැන්නක් විග්‍රහ කරන්න අපේ දැනුම මදි.

  • @iraniedesilva9062
    @iraniedesilva9062 3 роки тому +1

    I dont think abouth you explaning, I THINK THIS PICTUR IS MEDITATION METHORD AND GO UNIVERSIAL

  • @jsshostel5269
    @jsshostel5269 3 роки тому

    නියමයි මල්ලි. ඔයා වගේ අයයි පුරාවිද්‍යා මහ පුටුවල තියන්න ඕන.

  • @naveenruchira6501
    @naveenruchira6501 4 роки тому +1

    ❤️❤️❤️

  • @TheRoyalLion
    @TheRoyalLion 4 роки тому +3

    ඔබ සින්හ පාද ලෙස හැදින්වීම වැරදි. එහි ඇගිලි 3ඉ තියෙන්නෙ. සින්හයට ඇගිලි 4ඉ. අනික ඔබ කියන දේ ගොඩක් හරි. සීගිරියෙ ලොකු රහසක් තියෙනව​. දකුනු ඉඳියානු පිරිස් සීගිරිය තුල පදිපෙල් වගේ තැනක ඉන්න චායාරූප, සිමෙන්ති අදින චායාරූප අන්තර්ජාලයෙන් හොයාගන්න පුලුවන්.
    (Image Links :
    www.pinterest.com/pin/683491680927188636/
    www.apilk.com/agribychesitha/nature/closer-to-the-sigiriya-secret-door/
    facebook.com/103064928115042/photos/a.103594488062086/137945514626983/
    ඒක පැහැදිලි වෙන තව දෙයක් තමයි මේකෙ නම​. ගිරිය කියන්නෙ ගලට නෙමෙයි. ගිරියක ඇතුලක් තියෙනව​. සීගිරිය කියන්නෙත් මේකෙ ඇතුලෙ මොකක් හරි දෙයක් තියෙන නිසා. ඒක රාවනා කාලෙ අබ්‍යන්තර මාලිගයක් වගේ වෙන්නත් පුලුවන්. සීගිරිය සාමාන්‍ය පර්වතයකට වඩා බොල් හදක් තියෙනව. ඒකෙනුත් පේනව මේක ඇතුලෙ දෙයක් තියෙනව කියල​.

    • @pibidenathunhelaya9404
      @pibidenathunhelaya9404  4 роки тому +1

      ගොඩ දෙනෙක් මෙතනට සිංහ පාද කියලා කියන නිසාම මමත් එහෙම කීවා.. නැත්නම් මෙ කරුණු පැහැදිලි කරන්න බැරි වෙනවා.. ඒත් මෙතන...සිංහ පාදයක් වත්,ගුරුළු පාදයක් වත් නො වේ තියෙන්නේ...

    • @TheRoyalLion
      @TheRoyalLion 4 роки тому +1

      @@pibidenathunhelaya9404 ඒක හරි. එතන තිබුන දේ ගැන හරි අදහසක් ගන්න අමාරුයි. බොහෝ විට මෙය කාශ්‍යප යුගයේ හෝ පසු කාලීන නිර්මානයක් විය යුතුයි

    • @pibidenathunhelaya9404
      @pibidenathunhelaya9404  4 роки тому +1

      ඉදිරියේ දී තව,තව දෙවල් මම ඹප්පු කර පෙන්වන්නම්.. මට රජයෙන් අනුග්‍රහය දෙනවා නම් මීට වඩා දේවල් ඉදිරිපත් කරනවා...

    • @TheRoyalLion
      @TheRoyalLion 4 роки тому +2

      @@pibidenathunhelaya9404 ඒක තමා ගැටලුව​. රාජ්‍ය අනුග්‍රහය තියෙන්න ඕනෙ තමා. බ්‍රිතාන්‍ය කවුතුගාරෙ අපේ පුස්කොලපොත් තියෙනව​. ඒව ආයෙ ලන්කාවට ගේන්න ඕනෙ. !! අපි මෙතනදි අසරණයි. අපිට කරන්න තියෙන්නෙ පුලුවන්තරම් අපිට ලැබෙන්න තියෙන උරුමය ලබාගන්න සන්විදානය කරන්න !! කවද හරි ඉක්මනටම ආයෙ සූර්‍ය වන්ශයේ "මහාසම්මත" යුගයක්/ රාවන යුගයක් ඇති කරමු !! ජය ශ්‍රී

  • @TheRoyalLion
    @TheRoyalLion 4 роки тому +2

    මෙය තරු දොරටුවක් බවටද මතයක් පවතී.

  • @DeepaniMunasingha
    @DeepaniMunasingha 6 місяців тому +1

    Gon කතා කියන්න apa gono😂

  • @whitelamborghinigoesskrrts9948
    @whitelamborghinigoesskrrts9948 4 роки тому

    Soooo.... anyone translate to English ?

    • @mithilagunarathne7543
      @mithilagunarathne7543 4 роки тому

      That picture he has written on the board depicts the water circulating system of ancient sigiriya which is 6500 yrs old .
      People used to believe that it was a gate which made to communicate with aliens and there was another opinion that it was used by ancient monk to meditate .
      But Mr Asela 's opinion is , it is the ancient water system around Sigiriya.
      He is not just explaining
      That but giving enough evidence logically
      Wonderful explanation ❤️

  • @princywijesooriya7031
    @princywijesooriya7031 2 роки тому

    ඔබගේ උත්සාහය අගේ කරමි… සත්ව රූප ගැනත් කියන්න❤

  • @g.d.chamindra6841
    @g.d.chamindra6841 2 роки тому

    🙏sevima Agayakaranawa,,Nodanna dewal,, Anumana Hadala kiyanna EPA,, ithihase vikurthi WENAWA,, oka Ground plan NEVI ✍🌀🌀🌀

    • @rasikakumari8839
      @rasikakumari8839 Рік тому

      Hitalu kiyanna APA tamun maka koitaram prayogikawa oppu karalada tiyanna magana hodama wegrahaya matuma karanawa..

  • @lahiruprabhashwara7721
    @lahiruprabhashwara7721 4 роки тому +1

    🤚🤚

  • @krishansanjula2102
    @krishansanjula2102 3 роки тому

    කුඩ වැනි සලකුනු වුද්‍යාන වේන්න බැරිද සර් මං දිසාව හරියට දන්නැ මට හිතේන වීදිය සර්

    • @pibidenathunhelaya9404
      @pibidenathunhelaya9404  3 роки тому

      උතුරු දිය ඇල්ලත්, නැගෙනහිර දිය ඇල්ලත් එයින් නිරූපනය කරයි..ඊට උඩින් කුඩා වෘත 7ගල මුදුනේ ඇති..දැනට විනාශ වී ඇති සම්පූර්ණ විශාල පොකුණක් එයින් නිරූපනය වේ..

  • @autogallery8137
    @autogallery8137 4 роки тому +4

    ඔයාගෙ මතයට අනුව ඔය මැප් එක ගහන්න ඕන සීගිරියෙ නේද නැතුව රන්මුසු උයනෙ නෙවෙයි නේද. ඔයාගෙ මතයට ගරු කරන්ව මම

    • @mithilagunarathne7543
      @mithilagunarathne7543 3 роки тому

      Matath Oya prashne tiyenawa ?

    • @sahanin143
      @sahanin143 3 роки тому

      Api nagara salasum karanaya karnna ethna idanma karnna one naha neda wena thanaka salasum karla wena thanaka idikirima karanna puluwn

    • @autogallery8137
      @autogallery8137 3 роки тому

      @@sahanin143 Wate inna Muhudu sathwayo danme ai dan na neda.... A kale sigiriya hariye oya saththu tika inna athi mn hithanne...

    • @sahanin143
      @sahanin143 3 роки тому

      @@autogallery8137 naha oya ekata mrke anith video eka balanna answer eka hamba wei.kohomath methumage adahasa tharkanukoolai habei samahara adahas walata mn ekaga wenne naha

    • @autogallery8137
      @autogallery8137 3 роки тому

      @@sahanin143 oke inna muhudu sathwayo saha samahara ewa diha baluwama mata danenawa meka Loku kathawak kiyana ekak kiyala...a unath meka kiyatawath Lankawe kohewath Map ekak nam wenna behe

  • @swarnamallikarachchi2407
    @swarnamallikarachchi2407 3 роки тому

    ඉදිරියට ම යන්න වාසනාව ලැබේ වා

  • @samanmalinagahawattha8394
    @samanmalinagahawattha8394 Рік тому

    පිලිගන්න පුළුවන් ඇත්තටම

  • @SanjayaMahanama
    @SanjayaMahanama 9 місяців тому

    Godak watinawa pura vidiyawa tamai rate deals vinasa kare

  • @sahasdulmina4783
    @sahasdulmina4783 2 роки тому

    💯👍👍👍🌷🌷🌷

  • @surangag1738
    @surangag1738 3 роки тому

    ශබ්දය ගැන පොඩ්ඩක් අවදානේ යොමු කරන්න, ඇහෙනවා අඩුයි

  • @ideatv2389
    @ideatv2389 Рік тому +1

    මුන්ට පිස්සුද

  • @samantakarunathilaka6825
    @samantakarunathilaka6825 Рік тому

    සක්විති පාලන ගොඩබිම

  • @sangeethnishantha958
    @sangeethnishantha958 2 роки тому

    Oya Hari man hithuwe man vitharai danne kiyala

  • @tharakaroshan3489
    @tharakaroshan3489 4 роки тому

    Supiri wedaka ..nodanna Deyak denagaththa..

    • @pibidenathunhelaya9404
      @pibidenathunhelaya9404  4 роки тому

      සිංහල කමට ගරු කරනවා... ස්තූතියි මල්ලි...

    • @pibidenathunhelaya9404
      @pibidenathunhelaya9404  4 роки тому

      සිංහලයන්ට ක්ෂයා කරන්න.. මල්ලි

  • @suduaraliy3430
    @suduaraliy3430 2 роки тому

    Sadde ahanawa adui hod wadak

  • @hmdhananjaya4298
    @hmdhananjaya4298 2 роки тому

    අපෝ හොරුන්ට නම් පෙන්නන්ඩ එපා,ඔතන අනිවා තියෙන්න නිදානයක්,හැමෝටම ගන්න බෑ ,වතුර තියෙන්න මැනික් තියෙන නිසා,ඒකෛ,පරනවිතාන මහත්තයා ඕක කොන්ක්‍රීට් දාල වැහුවෙ,

  • @sisirakeerthirathnamuhandi5528
    @sisirakeerthirathnamuhandi5528 11 місяців тому

    තාත්වික විග්‍රහයක්

  • @mithilagunarathne7543
    @mithilagunarathne7543 3 роки тому

    Kuda wani salakunu gana hariyata terum giye Nehe

  • @lpadayani8201
    @lpadayani8201 3 роки тому

    Daruvane nodanna aya danuvath kirima bohoma vadagsth suvapath veva

  • @vijithanandakiuldeniye5247
    @vijithanandakiuldeniye5247 3 роки тому +1

    Nikan boru begal gahanna epa. Oka wiswa doratuwak. Oken wena sakwalata giya kenek adath innawa.

    • @pibidenathunhelaya9404
      @pibidenathunhelaya9404  3 роки тому

      මට කියනවද ඒ ග්‍රහලෝකයේ නම මොකක්ද කියලා... මෙතෙක් විද්‍යඤයන් එහෙම ග්‍රහ ලෝකයක් හොයාගෙන නැත.. මිත්‍යාව සමාජ ගත නොකර නොදන්නා දේ වල් නොකිය ඉන්න

  • @lathaudagedara2749
    @lathaudagedara2749 3 роки тому

    අදටත් එහෙම තිබුනා නමි.........??

    • @zeebazeeba4227
      @zeebazeeba4227 3 роки тому

      මාලිගාව ට එන අවු 5 නායකයන් කොටස් ගලවාගන යනවා.

  • @sampathdhalabandara6479
    @sampathdhalabandara6479 3 роки тому

    tharke hodai ath weradi..diyallak geluwa kiyanna sadaka Madi neda...mokada awrudu ganak diyelak geluwama aken gala herimak sidda wenawa .aka sobawikai aka ne kiyanna be...

    • @pibidenathunhelaya9404
      @pibidenathunhelaya9404  3 роки тому

      මගේ ඊළග වැඩසටහන සීගිරිය ගැනයි..ඹබ කිවුවා ගලේ හෑරීමක් නෑ කියලා නේද?මම ඒ හෑරීම පෙන්වන්නම් මහත්මයා...

  • @janakakumara4742
    @janakakumara4742 2 роки тому

    පරිගනක යුගයේ ආරම්බයී මේ..කවුරු මොනවා කිවත් ඇත්ත එයයී....

  • @ravinduchandresekara7514
    @ravinduchandresekara7514 Рік тому

    oke aththa kathawa danaganna onenam meka balanna. ua-cam.com/video/eYKd-3NJoCI/v-deo.html

  • @the_village2023
    @the_village2023 3 роки тому

    ඕක සිතියමක් තමයි...ඔය වටේට තියෙන්නෙ මුහුද එක්කො දිය අගලක්....ඔය මාලු ඉන්නේ.

    • @pibidenathunhelaya9404
      @pibidenathunhelaya9404  3 роки тому

      රාවණ රජතුමාගේ විශ්මිත කරදිය අගලේ තොරතුරු කියලා තව වැඩ සටහනක් තියෙනවා ඒක බලන්න... ස්තූතියි

  • @LoriyaSantahelena
    @LoriyaSantahelena 5 місяців тому

    Don tell Lie's this is flat earth map this is drow King Yawan its middle is Israel ( N) poole

  • @maleeshaellepola8311
    @maleeshaellepola8311 3 роки тому

    OBA WENI UTHUM PUTHUN LAK MENITA AVASI KAALAYAI ME. OBATA THERUVAN SARANAI. OBE HANDA SHABDAYA THAVA MATHU KARA WANNATA UTHSAHA GANNE NM YAHAPATH. OBATA BOHOMA PIN SIDDHA VEVA.

  • @sajithmadushan392
    @sajithmadushan392 3 роки тому +9

    ඔය කියන සරල විදියට අපේ ඉතිහාසය විකුර්ති නොකරන්න. හිතෙන හිතෙන දේවල් ඉතිහාසයට ගලපා නොගන්න.. නොදන්න මගුල් කතා නොකර ඉන්න.. මේව අහන හරක් ඉන්නකම් අපේ රටට දෙයියන්ගෙ පිහිටයි.

    • @pibidenathunhelaya9404
      @pibidenathunhelaya9404  3 роки тому +4

      ඉස්කොලේ ගියේ නැද්ද..කතා කරන්න වත් දන්නේ නැති නිසයි ඇහුවෙ.. තමුන් දන්න දේ කියමු බලන්න ..අපිටත් දෙයක් ඉගෙන ගන්න තියෙනවාද දන්නෑනෙ...

    • @pibidenathunhelaya9404
      @pibidenathunhelaya9404  3 роки тому +1

      තමුන් දන්නෙ Un like කරන්න විතරයි....

    • @imalkakurera7434
      @imalkakurera7434 Рік тому

      Boru kathawak 😂

    • @sarathweeramannachandrasek9006
      @sarathweeramannachandrasek9006 6 місяців тому

      ඔබ තුමා දන්න මගුල පොඩ්ඩක් කියන්නකෝ

    • @nimnasonali8586
      @nimnasonali8586 6 місяців тому +1

      මට මේක කියන්න හිතුනා... මං මේ video එක බැලුවේ නෑ හැබැයි ඔයා මෙතන අදහස් කරලා තියෙනවා ඉතිහාසය විකුර්ති කරන්න එපා කියලා... මං මෙහෙම අහන්නද? මොනවද ඔයා ඉතිහාසය ගැන දන්නෙ.. ඉතිහාසය පැත්තකින් තියන්නකො බුදුදහම දහම ගැන මොන්වද දන්නෙ.. ඔයා දන්නෙ සුද්දා විසින් අපිට පෙන්නපු බුදුදහම විතරයි.. උන් කියපු විදියට බුදුහාමුදුරුවෝ ඉපදුනේ බුදු උනේ ඒ හැමදේම උනේ ඉන්දියාවෙ කියලා... ඔයා දන්නවද ඒ ඇත්තක්ද කියලා.. කවදාවත් හොයලා තියෙනවද? නෑ.දැනගන්න බුදු හාමුදුරුවන් ඉපදුනේ බුදු උනේ ඒ හැමදේම උනේ ලංකාවේ අදටත් ඒව ඔප්පු කරන්න මහා නායක හමුදුරුවරුන්ට ශාක්ශි තියෙනවා... සෙල්ලිපි තියෙනවා. හැබැයි ඒවා ඔප්පු කරන්න බෑ මොක්ද ඔයාලා වගේ සුද්දගේ ඉතිහාසයට වහල් වෙලා ඉන්න මිනිස්සු නිසා... ඒ නිසා කාගේවත් තර්ක වලට වචන කියන්න කලින් කෙන්දගම් පොලොවෙ පය ගහලා අපේ යටගිය බුදුදහම ඉතිහාසය හොයාගන්න... ඔයාට මං මේ කියපු එක බලාගන්න ඕනිනම් යන්න මැදවච්චිය ඉසින්බැස්සගලට.. එතනින් එහාට ඔයාම තීරනය කරන්න බුදුදහම එන්නේ ඉන්දියාවෙන්ද... නැත්තම් සුද්දා අපෙන් අරන් ගිය එකක්ද කියලා... තෙරුවන් සරණයි

  • @mishkabegam5641
    @mishkabegam5641 2 роки тому +1

    මෙි කතා සමිපුර්නයෙන්ම වැරදි