Ane oya dennage vlog ekk balanna asawen hitiye..me vlog eka nam maru ayya..Thawath me vidiha vlogs oni pooji akkith ekka..Love u both ayya and akkii..Dennatama Budusaranai..
Game ekanam maru eth Pooji akki Gayan aiyata dunnu daduwama hari na paw eya oyala dennage videos mara fun thawa video ekak one adarei oyala dennatama I love you💖💖💗💗💗😘
ගැලපෙන අය හමුවෙනවා ඒක ලෝක සොබාව 🙈 ආදරෙයි දෙන්නටම ගයාන් පූජනී ඔය දෙන්නගෙම සියලු කටයුතු සාර්ථක වේවා !
ගයාන් අයියා අක්කි දිහා බලන්නෙ හරි ආදරෙන් 😘 ඇස් වහක් නම් නෑ හරිම ආදරෙන් ඉන්න කපල් එකක් , අයියා අක්කිව හොඳින් බලාගන්න හොඳේ 😊 ආදරෙයි
අනේ ඔය දෙන්නම් මරු අප්පා හරිම ලස්සන කපල් එකක් , තෙරුවන් සරණයි ගයාන් පුතා පූජනී දුව ඔය දෙන්නට ❤️
පොලොවෙ පය ගහල ඉන්න බොරු සෝබන නැති නිහතමානී දෙන්නෙක් , අන්න ඒකට තමයි අපි ආදරේ , ඔය දෙන්නගෙ මූනු වල හිනාව හැමදාම අඩුවක් නැතුව තියෙන්න ඕනි
අනේ ඔය දෙන්නා food challenge එකකුත් කරල දාන්නකෝ plzz plzz😭 ඔය දෙන්නට ගොඩක් ගොඩක් ආදරෙයි 💑
හරිම ආදරණීයයි ඔය දෙන්නා , ඔය හිනාව ඔය විදියටම තියාගන්න හරි ආදරෙයි ඔය දෙන්නට අපි
ඔය දෙන්නට අපි ගොඩක් ආදරෙයි , නංගි , මල්ලි හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි
🤗🤗
මගෙ මැණික් කැට දෙක 💜️🖤 හැමදාම සතුටින් ඉන්න ඕනෙ හොඳේ 😘 ආදලෙයි 😍
මේ දෙන්නගෙ එකම වීඩියෝස් දහපාරක් විතර බලන අය මන් විතර ද ? ආදරෙයි දෙන්නටම . බුදුසරණයි
මාත් බලලා තියෙනවා
ඇයි මම 😍
මාත් බලනවා 😍
මාත්
Maath
ගැහැනු ඉස්සරහ පිරිමි හරි අසරණයි මහත්තයෝ 😉😉ඒක නෙවේ ඔය දෙම්නා මරු ඒයි 😘
දෙන්නගේ Video දානකල් ගොඩාක් කල් බලන් හිටියේ, හරිම ආසාවෙන් බලන්නේ, ,
Lovely couple..ඔයාලා දෙන්නා ගොඩක් ලස්සනයි.හොදට ගැලපෙනවා.පූජී අක්කා තමයි ඔයාට ගැලපෙනම කෙනා ගයාන් අය්යේ.
😍😍😍❤❤❤
ගයාන් අයියෙ ඔයාගෙ පරන වැඩසටහන් නැවත බලනවා .. 🧡💜️💖💜️🧡💖😍😍😍😍💚💚💚 lassani oyage song hemadama ahanawa.. 💖🧡💖💚😍💛
සුපිරි ඩබල
මරු ගේම් එකක් ආදරෙයි ඔයාල දෙන්නට ❤❤ඔයාල දෙන්න හොඳ ට ගැලපෙනවා , ඉදිරි ගමනට සුභ පතනවා වස්තුලා
ඔය දෙන්නගෙ වීඩියෝස් බලන්න හරි ආසා හිතෙනවා අනේ ....ශෝයි 🥰🙊❤
Good
Hmmm oba hariyatama kiuwa eka ⭐💫
Woow niyamayi pooji nangi gayan malli adareyi sathutin inna
ගයාන් අයියෙ පූජනී අක්කෙ දෙන්න්ම ගොඩක් ගොඩක් ලස්සනයි , දෙන්නම පරිස්සමෙන් ඉන්න 😍 දිගටම ගයියාපූජි vlogs ඕනෙ
Oya dennage video ekk enkn balagena hitiye
කම්මැලි වෙලාවට මේ වගෙ වීඩියෝ පට්ට වටිනව මාරම ෆන් එකක් ගන්ඩ පුලුවන් ගයාන් අයියා ආදරෙයි පූජනී අක්කා ආදරෙයි 😍
මං කැමතිම කපල් එක
අපේ ගෙදර අය හැමෝම ඔය දෙන්නට හරිම කැමතියි ඔය දෙන්නා ආපු ටික් ටොක් ශෝ ප්‍රෝග්‍රෑම් එක තවමත් බලනවා , ඒ වගේම ඔය දෙන්නගෙ ටික් ටොක් වීඩියෝස් බලන්න්ම මං account එකකුත් හදා ගත්ත . ගයාන් මල්ලි පූජනී නංගි හැමදාම ඔය වගේ අදරෙන් ඉන්න , බුදුසරණයි 😍❤
Ganna sudu meka..amoo A adare gayange
ඔය දෙන්නගෙ videos කිපාරක් බලනවද කියලා මතක නෑ . ඒ තරමට ලස්සනයි ආසයි බලන් ඉන්න.හැමදාම සතුටින් දෙන්නා ඉන්න. වීඩියෝස් කරන්න දිගටම අයියයි , අක්කයි. ආදරෙයි දෙන්නටම 🥰😍
මේ වීඩියෝ එක බලපු වාර ගානවත් මතක නැති මම 😘😘😘ආදරෙයි දෙන්නටම. සතුටින් ඉන්න හැමදාම 💗💗💗
Sathutui dennama gana lassanai habai gayan parashna akata duka huthuna good luck
ගයාන් කියන්නෙ දක්ශයෙක් පුජානි කියන්නෙ දක්ශ නිලියක් ඔය දෙන්නා මරු 😍
ගයියාපූජි food challenge එකකුත් ඕනේ , ඔය දෙන්නට ගොඩාක් ආදරෙයි , දිගටම ඕනෙ හොඳේ guyyapooji වීඩියෝස් ,හැමදාම සතුටින් ඉන්න
Woow dabala maru.... 💯
Oya deela thiyenne supiri pari ithiri wenn🙏🙏🙏 all the best both of you🙏🙏
අම්මෝහ්හ් මරු අනේහ්හ්😂😂❤❤❤ගයියා ඇන් පූජී☺️☺️☺️
අනේ ගේමි නෙවෙයි ඔයාලා දෙන්නට කියන්නම ඔන වහන වෙල යන්න කොටබොහෙම පරිස්සමෙන් යන්න පරිස්සමෙන් ඉන්න මෙි කොරොනා වලින් ගොඩ පරිස්සමෙන් ඉන්න බුදු සරනයි අනේ එහෙම කියන්න මම ඔයාලා දෙන්නට ගොඩක් අදරයි ගොඩක් කැමතියි එකයි
දෙන්නම සතුටින් ඉන්න...
Ane oya dennage vlog ekk balanna asawen hitiye..me vlog eka nam maru ayya..Thawath me vidiha vlogs oni pooji akkith ekka..Love u both ayya and akkii..Dennatama Budusaranai..
Math beluwa ada 5 ta gayan aiye,akke .godak lassanata oyala wede karanawa.api hemomath sathutu karala oyalath sathutin me karana weda katauthu thawa thawath sarthaka wenna kiyala suba pathanawa aiye.adarei godak goyalata 😍😍😍🙏🙏🙏
අලුත් concept එකක්.. 👌
ඔය දෙන්න හරිම cute අනේ , මං දැකපු cute & funniest ම කපල් එක ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මගෙ දූ ඔය දෙන්නට හරිම ආදරෙයි , ඒ වගේම මාත් ගොඩක් ආදරෙයි ඔය දෙන්නට , හැමදාම සතුටින් ඉන්න , දෙන්නගෙම ඉදිරි අනාගතයට සුබ පැතුම් ♥️
Anee gayan aiye digatama vedio danna guyya pooji vlogs wage magin nawattanna epaa🙄😒😘
oya paradige niyameta ragapanawa..dnnatama ❤️❤️❤️❤️❤️🙂🙂🙂adareii....good luck....
තව එකක් ඕනේ ඉක්මනටම ❤️❤️❤️
ඔයාල දෙන්නගෙ vedios තව ඕනේ....😻
Niyamai දෙන්නම . Tawa video one . ❤️
👌 නියමයි ගයාන්පූජනී වීඩියෝස් ඔනා දිගටම
Game ekanam maru eth Pooji akki Gayan aiyata dunnu daduwama hari na paw eya oyala dennage videos mara fun thawa video ekak one adarei oyala dennatama I love you💖💖💗💗💗😘
Ane digatama mehm videos krnna...harima asawen bluwe...❤❤
අනේ ඔය දෙන්නත් food challenge එකක් කරන්නකෝ.
මගෙ අක්කිටයි අයියයි හැමදාම සතුටින් ඉන්න ඕනෙ ආදරෙයි ඔය දෙන්නට ගොඩ ගොඩාක්ක් food challenge එකක් කරන්න ඊලඟට . ඔය දෙන්නගෙ වීඩියෝස් , ෆොටෝස් තමයි මගෙ gallery එක පුරාවට , ඒ තරම් ආසයි ඔය දෙන්නට
Anee oyla 2ge video ekak enkl bln inne. Adrei denntma godaaaaaariyk
මම පළවෙනිපාර ඔයාලා දෙන්නගේ වීඩීයෝ එකක් බැලුවේ මාර ආසාවෙන් බැලුවේ හරිම ලස්සනයි හරිම ශෝයි ඔයාලා දෙන්නම අක්කි අයියයි පරිස්සමෙන් ඉන්න ජේසූ පිහිටයි ආදරෙයි ගොඩක් ❤️❤️
අනේ ඔය දෙන්නා 😍😍 💜️💜️💫 ආදරෙයි ගොඩාක් ලස්සනයි , තවත් ලස්සන විඩියෝ වලින් ඔය දෙන්නා වම දකින්න ආසවෙන් බලන් ඉන්නවා , පුජි ගයියා
ආදරෙයි 🌼💜️💜️
Aneee thawa gaiya pooji vlogs oniiiiii....food challenge ekk krnnko next video eken😍😍😍
Patta hode dennama niyameta gala penava
මේ video මන් දැන් දහ පාරකට වඩා බැලුවා.oyala dennage videos hoya hoya balanne mn.mn oyala dennat puduma widiyata adare karanwa aiye.ane oyt pin sidda wei thawa oyla dennge video ekak ikmnt dannko aiye.
නියමයි පුජනි පවු ඒ වුනාට අදරයි පැලෙන්න බුදු සරනයි හැමදාම මෙනා හරි විඩියෝ එක්ක ගෙන්න ඇවිත් හිනා වෙලා හරි යන්න අනේ ඔයාලා දෙන්න හරිම නියමයි අනේ අදරයි බෙක්කමි මම කාටර් වෙල ඉන්න
My wsthula denna shoiii ❤️ adarei godaaak 🙊❤️❤️❤️❤️
Hi පූජී❤️❤️❤️ Hi ගයියා❤️❤️❤️
Oya denna Maru anee🥰😍😍
ගොඩක් කල් බලාගෙන හිටියා දෙන්නාගේම විඩියෝ එකක් බලන්ඩ ආදරේයි දෙන්නාටම හැමදාම ❤️❤️
Gayan aiyee ❤
ඔය දෙන්න එකට ඔහොම හිනා වෙලා ඉද්දි අපේ හිත පිරෙනවා අනේ . Thank you හැමදාම ඔය දෙන්නගෙ වීඩියෝස් ඕනෙ
Godak lassani aiya akki .adarei godaak.
අම්මෝ ඒක නම් මරු.....
ඒත් හැබැයි sangeeth and sanjana copy කරා කියලා කට්ටිය කියයිද දන්නෑ....
Mstath hithuna.eth couples dekama unique.
I love both of you good luck God bless 👍👍❤❤
අනේ අයියෙ ඔය දෙන්න අයිස්ක්‍රීම් challenge එකක් කරන්නකෝ🍦මරුවට තියෙයි 😘
ඔය දෙන්නම පට්ට ලස්සනයි 👌👌👌👌 දෙන්නටම බුදු සරනයි 🙏🙏🙏🙏💗💗💜️💜️💜️💜️ ආදරෙයි
දෙන්නටම ගොඩාක් ආදරෙයි ❤️
අයියා අක්කිට prank එකක් කරන්නකෝ 😉
සතුටින් ඉන්න බුදු සරණයි
Gayan mallige lassana.pujani oyath lassanai👍❤️🙏😍🌹
Godak lassanai nangiyai malliyai. Oyala denna lassanata me videos karanwa. Oyala dennage Thwath aluth video ekak enakan api balan innwa😍
food challenge එකක් ඕනේ...
ලස්සනයි අනේ ඔයාලා දෙන්නා🥺 තවත් වීඩියෝ දාන්න අපි බලන් ඉන්නවා❤️
Koheda mechchara Kal denna giye AAA😉
Lassana Tamil actor Kenek wage eya 🥰❤️
ලස්සනයි...
දිගටම ඕන 😁 වීඩියෝ
ආදරෙයි 💚💚💚💚
ඔය දෙන්නා ශෝයි අනේ
Matching couple 💖💖💖
ඔය දෙන්නගෙ වීඩියෝ බලන්න ගොඩක් ආසයි හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න දෙන්නටම ගොඩක් ආදරෙයි තව ඔය දෙන්නගෙ වීඩියෝ බලන්න මංගල බලාගෙන ඉන්නව බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💐💐💐💕❤️❤️❤️🌹🌹🌹🌹
Oya dhenna niyamata galapenawa
ලස්සනයි 🙏❤🌹එය කියලා දුන්නේ ඔබම තමයි ❤🌹
Cute........ mn aasama lovely couple ekk......❤❤❤
Adarei dennatama bs
Oya dennage vidio eka nam patta supiri
Budu saranai patiyo
Ane Aiye thawa video akak dannako
Ane oyala dennatama godak adarei parissamin inna hamadama sathutin inna
ඔය දෙන්නට ගොඩක් ආදරෙයි 💕
Gayan Aiya & Pooji Akki😍😍😍😍
Niyamai meka❤️ video dana eka nawattanna epa. Ohoma yan digtama
ane maruuu appa😍🥰
ආදරෙයි දෙන්නට සතුටින් ඉන්න
One of my favorite singer , gayan aiya ❤️❤️❤️ Best couple forever 💑 😘😘😘
ඔයාලා දෙන්නා දිගටම video දාන්න. මගින් නවත්තන්න එපා. ඉක්මනින් 100k ගහමු. දෙන්නටම ජය වේවා😻
ගයාන් අයියා පූජි අක්කා ආසම දෙන්නා. පූජි අක්කව දැන ගත්තෙ නාඩි කතාවෙන්. තවත් ඒ වගේ නාට්‍යකින් අක්කිව දකින්න ආසයි
Adarei oyala dennata hemadama
Maruuu 😌
පවු අනේ ගයන් පපුවත් රිදනවා කිවුවා අනේ පවු අනේ
Good job both