Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගැම්මක් මගේ ප්ලේටි මාළු දෙන්නත් පැටව් දැම්මා 😎❤️❤️
Thanks ayye oyage video hamadama supiriyi patta
මමත් කරා පැටවු දැම්මා 🎉🎉❤❤
Aiya briding video හොඳටම කියලා danawa video akak මරු
Thanks bokka.Ubala thamai mage wathkama💪💪💪
This video is very helpful
ප්ලේටි මාළුන්ට පැටව් දාන්න පිරිමාළුවෙක් ඕනමද අයියේ පිරිමාළුව මැරුණා ගෑනු මාළු තුන්දෙනෙක් ඉන්න උන් පැටව් දානවද අයියෙ🥰🙏
උබද ගහන්නෙ උන්ට 😂
ඒන්ජල් breeding වීඩියෝ එකක් දෙන්න පුළුවන් ද?
අයියේ අද මගේ ප්ලේටි මාලුවා පැටව් දම්මා 🎉🎉 ඔයා ඕක පෙන්නුවට❤❤❤❤❤❤❤ටැන්කිව්
අපේ ආත්තාත් උදව් උනා😄
Bro pataw gahuwama ehema loku ekawa ain karanna one na. Mukuth haniyak karanna. Hondata hoyala balala niwaradi de samajeta denna one bro. Oyata hithena de kiyala hariyanne na. Mokada mewa balala boru igena ganne ethakota minissu.
Danna dewal supiriyatama kiyala denawa thanks aiye❤️🔥🙏
❤️🔥
man baluva aye supiri
Thanks🙏
2nek 3tundanek thanna barithe mama ehema thamma bada loku 3thenek eka pirimi maluwek thamma aulak nathi veithe tag gala kiyanna thanks🎉
Elama supiri hodata theruna meyalata dena feed monavada petau kale
Mulinma denne biththara kaha mada dawask 5k 6k yanakan.Ita passe d cap
Ha👍
ඔන්න අපිත් ආවො
Bokka gammak 💪
Tanks 🎉🎉🎉🎉
මම මාළු හදන්න ගත්තේ ගිය සතියේ බදාදා දැනට මාළු 7 දෙනෙක් ඉන්නවා ප්ලේටිලා දෙන්නෙක් ඉන්නවා ඔයාගේ විඩියෝ එක හොදයි සබ්ස්ක්‍රයිබ් කරා 😊😊😊😊😊😊🎉🎉
Aiye cloriin wathura dammatq kamak nadda
Aiya figeter briding video akak genko genko
Aniwarenma e video eka idiriyedi genawa.
එල👍👍👍👍👍
Thanks👍
ඔක්කොම මාලු ඉන්න වේඩියෝ එකක් දාන්න
Lagadima denawa
සුපිරි
thanks
Gammak bro 💪
Niyamy aiye ❤❤ 4:52
Breeding besama wahanna onada
Wahanna puluwannam hodai
Super 👍
Thanks💪
අයියෙ මම platy breeding කරා.හැම පාරම පිරිමි සතා මැරෙනවනෙ😢
අයියේ බූලිටි නැතුව බෝ කරන්න බැරිද
fish care bule hodaida
Fish care blue kiyanneth methalin blue thamai yalu👌
අයියෙ ඔයාට ස්තුතියි මගේ මලුත් පැටව් දැම්මා
Gammak bro 💪🔥😊💕
අයියෙ මලු පැටව් ලොකු වෙන්න මොනවද කන්න දන්න ඕන
Petaunta kema vidiyo eka dennako ayye
මරැ
ඇපෙක්ස් කෑම එකෙන් මාලු පැටවු ඉක්මනට ලොකු වෙනවද 😎
Ow ikmanata loku wenawa
😮😮😮
Aiye oya laga betta malu inavada
Danatanam ne.Eth lagadi genawa.
Me manlaga inava ganavada
Uncle kogomada platy Lage male female Hoya ganne ? Man gawa 6 k innawa mata breed Karanna one please kiyanwada
හයිඩ්‍රිල්ලා දාන්නම ඕනේ ද
Ow ewa nethnam pora ureka nul dannama ona
@@janivlogssl4774 ok
Maru saho video 1
Thanks sis💪
මගේ ප්ලෙටි ලොකු පොන්ඩ් එකේම පැටව් දාල ලගදි දැම්මෙ..breed කරේ නැ නිකම්ම දැම්මෙ ..පැටවු 50 ක් විතර ඉන්නව දැන්..අපේ පැත්තෙත් එන්න අයියෙ
Elama niyamai.
Man welawaka e paththe ennam.
Super
පැටවු කාලේ මොනාද කන්න දෙන්නෙ
මම ඒ විදිහට කරා ඌ පැටවු දැම්මා tankiu ❤ඒත් උදේ වෙද්දී ගෑනු සතා මැරිලා
😢
🥺😞
❤❤😢
Petaunata monada dena kema
ඒන්ජල් breeding වීඩියෝ එකක්
Aniwarenma denawa
Aiaya numberaka eka tanna puluwanthe
විදුරු ටැංකි වල පැටව් දාන්නැද්ද මාලු
ඕකට පාට දාන්නම ඕනිද
ප්ලේටි පැටව්න් සමග ගප්පි පැටව් දාන්න පුලුවන්ද
ow
Ala ayya
D cAp එකෙන් 50g කීයක් වෙනවද 🤔🤔🤔🤔🤔🤔🤔🤔
Ehemanam kiyanna danne malli.Podi bothalayak 350th 450th athara thiyenne.
Breeding dapuwama dawas deken Malu marenawane ay
ඔය නිල් එකේ නම මොකක්ද
කියක් විතර වෙනවද. නිල් එක🎉🎉🎉
මෙතනින් බ්ලු(safe care blue)@@SampathSampath-mk4vb
Supiri
Thanks bro ☺️
👍👍👍👍
💪💪💪💪
Blue nathuwa hadanna barida😢😢
🥰🥰👍👍😍
පේටි අබිජනනයට දාල සතිදෙකක් තිබ්බ ඒත් පැටව් දැම්මෙ නෑ ඇයි ඒ
එක පාරකට පැටව් කීයක් දානවද
පැටවුන් අවාම කන්න දෙන්නේ මොනාද?🤔
Mulu gan melo danumak naha meyata..
ගාන කීයද ජෝඩුව
ගැනු 2 පිරිමි 1 දැම්මොත් අවුලක් නෑ නේ
Apex waladata godak ikkmanata loku wenawada
Ow loku wenawa.Patau kale D Cap eken patan ganna tikak loku unama apex denna
👍
💪💪💪
ස්වෝඩ් ටේල් ලගෙ ගැනු සතාගෙ බඩ තියන නිසා පිරිමි සතා නැතුව කමක් නැද්ද
Ow yalu male satha awashyama ne.Innawanam godak hodai female sathata patau bihi karanna eya udau karanawa.
@@janivlogssl4774 අම්මො යන්තම් ඇති පිරිමි එකා මැරුන මෙ පැත්තෙ එ මාලු ගන්න අහකුත් නැ එකය්🥰
දවස් කියක් තියන්න ඔනේද
Dawas 2k 3k wage
👍👍😍
මොනවද කන්න දෙන්නේ
මේයාලට oxygen ඕනද
ne
Ane mawa WhatsApp ad lsraganna mata godak malugsnw prashna thiyenawa
0776761243Msg ekak danna yalu
මගෙ පැටවු 42
D cap වලින් මාලු පැටව් ඉක්මනට ලොකු වෙනවද🤔🤔🤔🤔🤔🤔🤗🤔
Ow godak ikmanata loku wenawa
ඔස්කලට කොහොම ද
Ekkenek maruna.
Man laga betta malu inava gana
Oya koheda inne
Mru
Thanks yalu ☺️
ඔය මෙතලින් බ්ලූ කුප්පිය කීයද
Man gaththe 80i.Eth dan 100k wenawa
Kama monwda denne
මාළු පැටව් නිකංම මැරෙන්නේ ay
මගේ මාළුත් පැටව් දැම්මා
Nuvara oya mata kata kare
Man panadura bro
OYA ENAVA KIUWE
Ow malli ada hetama nuwara enna hithan innawa.Eddi oyata kiyannam.
𝗿𝗲𝗱 𝗰𝗼𝗹𝗼𝗿 𝗽𝗹𝗮𝘁𝘆 𝘀𝘂𝗱𝘂 𝘄𝗲𝗻𝗻𝗲 𝗮𝗶😢
Janamaya prashnayak
Plese
මව් සත්තු පැටවුන්ව කන්නේ නැද්ද...
ඔහොම දවස් කීයක් තියන්න ඕනද
Dawasak dekak wage
😡😡😡😡
Thanks
ගැම්මක් මගේ ප්ලේටි මාළු දෙන්නත් පැටව් දැම්මා 😎❤️❤️
Thanks ayye oyage video hamadama supiriyi patta
මමත් කරා පැටවු දැම්මා 🎉🎉❤❤
Aiya briding video හොඳටම කියලා danawa video akak මරු
Thanks bokka.
Ubala thamai mage wathkama💪💪💪
This video is very helpful
ප්ලේටි මාළුන්ට පැටව් දාන්න පිරිමාළුවෙක් ඕනමද අයියේ පිරිමාළුව මැරුණා ගෑනු මාළු තුන්දෙනෙක් ඉන්න උන් පැටව් දානවද අයියෙ🥰🙏
උබද ගහන්නෙ උන්ට 😂
ඒන්ජල් breeding වීඩියෝ එකක් දෙන්න පුළුවන් ද?
අයියේ අද මගේ ප්ලේටි මාලුවා පැටව් දම්මා 🎉🎉 ඔයා ඕක පෙන්නුවට❤❤❤❤❤❤❤ටැන්කිව්
අපේ ආත්තාත් උදව් උනා😄
Bro pataw gahuwama ehema loku ekawa ain karanna one na. Mukuth haniyak karanna. Hondata hoyala balala niwaradi de samajeta denna one bro. Oyata hithena de kiyala hariyanne na. Mokada mewa balala boru igena ganne ethakota minissu.
Danna dewal supiriyatama kiyala denawa thanks aiye❤️🔥🙏
❤️🔥
man baluva aye supiri
Thanks🙏
2nek 3tundanek thanna barithe mama ehema thamma bada loku 3thenek eka pirimi maluwek thamma aulak nathi veithe tag gala kiyanna thanks🎉
Elama supiri hodata theruna meyalata dena feed monavada petau kale
Mulinma denne biththara kaha mada dawask 5k 6k yanakan.
Ita passe d cap
Ha👍
ඔන්න අපිත් ආවො
Bokka gammak 💪
Tanks 🎉🎉🎉🎉
මම මාළු හදන්න ගත්තේ ගිය සතියේ බදාදා දැනට මාළු 7 දෙනෙක් ඉන්නවා ප්ලේටිලා දෙන්නෙක් ඉන්නවා ඔයාගේ විඩියෝ එක හොදයි සබ්ස්ක්‍රයිබ් කරා 😊😊😊😊😊😊🎉🎉
Aiye cloriin wathura dammatq kamak nadda
Aiya figeter briding video akak genko genko
Aniwarenma e video eka idiriyedi genawa.
එල👍👍👍👍👍
Thanks👍
ඔක්කොම මාලු ඉන්න වේඩියෝ එකක් දාන්න
Lagadima denawa
සුපිරි
Thanks🙏
thanks
Gammak bro 💪
Niyamy aiye ❤❤ 4:52
Breeding besama wahanna onada
Wahanna puluwannam hodai
Super 👍
Thanks💪
අයියෙ මම platy breeding කරා.හැම පාරම පිරිමි සතා මැරෙනවනෙ😢
අයියේ බූලිටි නැතුව බෝ කරන්න බැරිද
fish care bule hodaida
Fish care blue kiyanneth methalin blue thamai yalu👌
අයියෙ ඔයාට ස්තුතියි මගේ මලුත් පැටව් දැම්මා
Gammak bro 💪🔥😊💕
අයියෙ මලු පැටව් ලොකු වෙන්න මොනවද කන්න දන්න ඕන
Petaunta kema vidiyo eka dennako ayye
මරැ
Thanks🙏
ඇපෙක්ස් කෑම එකෙන් මාලු පැටවු ඉක්මනට ලොකු වෙනවද 😎
Ow ikmanata loku wenawa
😮😮😮
Aiye oya laga betta malu inavada
Danatanam ne.
Eth lagadi genawa.
Me manlaga inava ganavada
Uncle kogomada platy Lage male female Hoya ganne ? Man gawa 6 k innawa mata breed Karanna one please kiyanwada
හයිඩ්‍රිල්ලා දාන්නම ඕනේ ද
Ow ewa nethnam pora ureka nul dannama ona
@@janivlogssl4774 ok
Maru saho video 1
Thanks sis💪
මගේ ප්ලෙටි ලොකු පොන්ඩ් එකේම පැටව් දාල ලගදි දැම්මෙ..breed කරේ නැ නිකම්ම දැම්මෙ ..පැටවු 50 ක් විතර ඉන්නව දැන්..අපේ පැත්තෙත් එන්න අයියෙ
Elama niyamai.
Man welawaka e paththe ennam.
Super
Thanks🙏
පැටවු කාලේ මොනාද කන්න දෙන්නෙ
මම ඒ විදිහට කරා ඌ පැටවු දැම්මා tankiu ❤ඒත් උදේ වෙද්දී
ගෑනු සතා මැරිලා
😢
🥺😞
❤❤😢
Petaunata monada dena kema
ඒන්ජල් breeding වීඩියෝ එකක්
Aniwarenma denawa
Aiaya numberaka eka tanna puluwanthe
විදුරු ටැංකි වල පැටව් දාන්නැද්ද මාලු
ඕකට පාට දාන්නම ඕනිද
ප්ලේටි පැටව්න් සමග ගප්පි පැටව් දාන්න පුලුවන්ද
ow
Ala ayya
Thanks🙏
D cAp එකෙන් 50g කීයක් වෙනවද 🤔🤔🤔🤔🤔🤔🤔🤔
Ehemanam kiyanna danne malli.
Podi bothalayak 350th 450th athara thiyenne.
Breeding dapuwama dawas deken Malu marenawane ay
ඔය නිල් එකේ නම මොකක්ද
කියක් විතර වෙනවද. නිල් එක🎉🎉🎉
මෙතනින් බ්ලු(safe care blue)@@SampathSampath-mk4vb
Supiri
Thanks bro ☺️
👍👍👍👍
💪💪💪💪
Blue nathuwa hadanna barida😢😢
🥰🥰👍👍😍
පේටි අබිජනනයට දාල සතිදෙකක් තිබ්බ ඒත් පැටව් දැම්මෙ නෑ ඇයි ඒ
එක පාරකට පැටව් කීයක් දානවද
පැටවුන් අවාම කන්න දෙන්නේ මොනාද?🤔
Mulu gan melo danumak naha meyata..
ගාන කීයද ජෝඩුව
ගැනු 2 පිරිමි 1 දැම්මොත් අවුලක් නෑ නේ
Apex waladata godak ikkmanata loku wenawada
Ow loku wenawa.
Patau kale D Cap eken patan ganna tikak loku unama apex denna
👍
💪💪💪
ස්වෝඩ් ටේල් ලගෙ ගැනු සතාගෙ බඩ තියන නිසා පිරිමි සතා නැතුව කමක් නැද්ද
Ow yalu male satha awashyama ne.
Innawanam godak hodai female sathata patau bihi karanna eya udau karanawa.
@@janivlogssl4774 අම්මො යන්තම් ඇති පිරිමි එකා මැරුන මෙ පැත්තෙ එ මාලු ගන්න අහකුත් නැ එකය්🥰
දවස් කියක් තියන්න ඔනේද
Dawas 2k 3k wage
👍👍😍
මොනවද කන්න දෙන්නේ
මේයාලට oxygen ඕනද
ne
Ane mawa WhatsApp ad lsraganna mata godak malugsnw prashna thiyenawa
0776761243
Msg ekak danna yalu
මගෙ පැටවු 42
D cap වලින් මාලු පැටව් ඉක්මනට ලොකු වෙනවද🤔🤔🤔🤔🤔🤔🤗🤔
Ow godak ikmanata loku wenawa
ඔස්කලට කොහොම ද
Ekkenek maruna.
Man laga betta malu inava gana
Oya koheda inne
Mru
Thanks yalu ☺️
ඔය මෙතලින් බ්ලූ කුප්පිය කීයද
Man gaththe 80i.
Eth dan 100k wenawa
Kama monwda denne
මාළු පැටව් නිකංම මැරෙන්නේ ay
මගේ මාළුත් පැටව් දැම්මා
Nuvara oya mata kata kare
Man panadura bro
OYA ENAVA KIUWE
Ow malli ada hetama nuwara enna hithan innawa.
Eddi oyata kiyannam.
𝗿𝗲𝗱 𝗰𝗼𝗹𝗼𝗿 𝗽𝗹𝗮𝘁𝘆 𝘀𝘂𝗱𝘂 𝘄𝗲𝗻𝗻𝗲 𝗮𝗶😢
Janamaya prashnayak
Plese
මව් සත්තු පැටවුන්ව කන්නේ නැද්ද...
ඔහොම දවස් කීයක් තියන්න ඕනද
Dawasak dekak wage
😡😡😡😡
Thanks
Gammak bro 💪
Thanks