@@sasankaperera3044 ow aththatama dakinna bari unath e wachna ahnna hari labena gana hithala sathutu wenna puluwn... mokada samhara ayata e awasthwth naa...
Exactly.I am also trying to give up. Gave my valuable land to my brother free of charge.He sold that land over 10 M.I am so happy .I watch your video frequently . So interesting .
Dear sir, Can you start to teach Buddhist philosophy comparing with the modern science because you have a knowledge both sides and easy to understand what you are saying. Thank you.
කිතුනුවෙකු උනත් බුද්ධ දර්ශනයට ගොඩක් කැමතියි ..ඉගෙනගන්නත් ආසයි බුදුසරනයි ජේසෙපිහිටයි
බෞද්ධ ආගම වැලදගන්න ඕන නෑ..එහෙම මානසිකවවත් බලපෑම් කරන්න කියල අපිට ආගම ඇතුලෙන්වත් උගන්නල නෑ..ඒ නිසා බෞද්ධ දර්ශනය අද්‍යනය කරන්න කියල ආරාධනා කරනව..ඒකෙ යම් හොද දේ වැදගත් දේ ජීවිතේට ගන්න බලන්න..ඒකයි වටින්නෙ..
ඉගෙනගන්න ජීවත් වෙන්ඩ ලේසි
සොබාදහම දහමම තමයි සහොදරයා බුදු දහම..👍☸️✝️☯️☪️🇸🇮
@@nilambarameghawarna6635 Ai ehema Kiyanne
@@aselatharangawk ඉතින් ඒකනේ වෙලා තියෙන්නේ
මා කිසිදිනක ඔබව සියැසින් දැක නැත ගුරු පියාණනි...
නමුත් ඔබ ලබා දෙන දැනුම,
හදවත අමතන වදන් නිතැතින්ම ආශිර්වාදයක්මය..... තව තවත් දෑස් පාදන්නට දීර්ඝායු ලැබේවා ගුරු පියාණනි! තෙරුවන් සරණයි!🙏
සම්පූර්ණ අග්ගඤ්ඤ සූත්‍රදේශනයට සවන්දීමට මාගේ චැනලයට එක්තු වෙන්න තිසරණ සරණයි
හරි දැන් තිස්ස අයියට බෞද්ද ආගම් සම්බන්ද ටී වී ප්‍රෝග්‍රෑම් වලටත් කතාකරයි.
අනෙ මාත් හරි ආසයි සර්ව හම්බෙල ටිකක් කතා කරන්න......ඒත් ඒ තරම් පිනක් නෑනේ
@@sasankaperera3044 ow aththatama dakinna bari unath e wachna ahnna hari labena gana hithala sathutu wenna puluwn... mokada samhara ayata e awasthwth naa...
@@sasankaperera3044 thnhawa athikaganna epa
බුද්ධ වචනය පිළිගන්න විද්‍යාත්මක පැහැදිලිකිරීම් ඉල්ලන ප්‍රාථමික ජීවීන්ට සරලව එය පැහැදිලි කරලා දෙනවට ගුරුතුමනි ඔබට පින්. 💙
Rissi. Kapoor and
9999555555555555555555555
සම්පූර්ණ අග්ගඤ්ඤ සූත්‍රදේශනයට සවන්දීමට මාගේ චැනලයට එක්තු වෙන්න තිසරණ සරණයි
@@VimukthiyeMaga baluwa අග්ගඤ්ඤ සූත්‍රදේශනය nane...
මෙගෙ fb එකට ඇවිත් බලන්න eye land නම ඔබෙ ඇස් ඇරෙවා
පතන බෝධියකින් නිවන් සම්පූර්න කර ගැනිමට මෙ පින් හේතු වසනා වේවා
Api prarthana kala yuththe eyai, meh dharma dhanayak
මම ප්‍රාර්ථනා කරන්නේ ඔබ තුමාට ආබස්සර බ්‍රහ්මලොකෙට යන්න
බුද්ධ දර්ශනය ,
ආගමක් නොවන ලෙස, කියා දෙන්න .ලෝකයට දෙන්න .මේ වගෙ .
ඔබට පින් ,සර් 🙏
ආගම දහම පිලිබද වත් අපූරු දැනුමක් අපට ලබා දෙන විශ්වයේ ගුරු පියාණනි. Obata නිදුක් නිරෝගී සුව ලැබේවා...deergausha ලැබේවා. ❤❤
"බුදු දහම" විශ්වයේ යතාර්ථය.එය තේරුම් ගත්තෝ ඇත.තේරුම් ගනිමින් ඉන්න අයද ඇත.තේරුම් ගැනීමට අකමැති අයද ඇත.ඔවුන්ටද එය තේරුම් ගැනීමට හැකියාව ලැබේවා..!
මෙගෙ ෆ්බි මුහුණු පොතට ඇවිත් බලන්න eye land කියලා ලියන්න
මෙය අධර්මයක්. අහුවෙන්න එපා... මෙය දන්නා බුදු දහමක් නැහැ.
@@SomindraKannangara puka nodi yanna daruwa... 😂😂
ත්‍රිපිටකය තුල මේ දේසනාව තියනවා හරිම ලස්සට ඇත්වීම ,පැවති ,නැති වීම ලෝකයේ දේසනා කරනවා.2012.12.12 වෙන විට මේ සූත්‍රයෙන් සුවාමින් වහන්සේලා හුගක් දේසනාවන් කලා,සර් මේ දරුවන් තුලට මෙන්ම අපේ හිත් තුලටත් හුගාක් දේ ඇතුල් කරනවා.පාඩමත් වෙනත් කෙනෙකුට මම හැමදාම කියලා දෙනවා.වෙන වෙන කතා වලට එන.
ගොඩක් පින්.මේ අස්සෙන් නිරතුරුවම මට වෙනත් මගේ ගුරුවරයකු මතකයට නැගෙනවා.🌹🌹
*බුදු දහම තරම් මිනුස්සුන්ට වටිනා දෙයක් මේ ලොකයේ තවත් නැති තරම් 😘😘😘😘🙏*
Aniwaryayenma.
නිවැරදිව ජීවත් වෙන්න ඕනි නම්,ඒ ගැන හොදින් ම කියාදෙන දහම බුදු දහමයි.සියලු කරුනු හොදින් පැහැදිලි කර ඇත.
@@samadhidemel1710 අනිවාර්යයෙන් ☝☝🙏😘
අග්ගඤ්ඤ සූත්‍රය කියෝලා විද්‍යාව එක්ක සසඳලා බුදු දහමට අපහස කරන, බටහිර විද්‍යාව කරපින්නගත්ත අඥානයොමයි දැකලා තිබ්බෙ අනන්තවත්.
මේ ටික තේරුම්අරන්, අනිත් අයටත් තේරුම් කරවන්න තරම් ප්‍රඥාවක් තියෙන සර් වගේ උගත් බුද්ධිමත් ගුරුවරු ලෝකයටම සම්පතක්❤️❤️❤️
තෙරුවන් සරණයි සර්❤️❤️❤️❤️🙏
සර්.....ලෝකයේ සත්‍ය සුවහසක් දරුවන්ගේ මනසට රසාලිප්තව මුසුකරන ඔබතුමා අපට මහමෙරක් සේ වටිනවා .....තෙරුවන් සරණයි සර්.....
විශ්වයේ සොඳුරු ජීව විද්‍යා ගුරුවරයා ❤️
උතුම් බුද්ධ වචනයයි...විද්‍යාත්මක පැහැදිලි කිරීමයි...තිස්ස සර්යි එකතු වුණාම.. මේ ඇඳිරිනීතිය කාලේ...පන්සල් ගියා වගේ හිතට මාර සැනසීමක් දැනෙන්නේ....
බුදු සරණයි සර් ❤️
Good morning sar මම උදේට තේ බීල ඉවර වෙලා පටන් ගන්නේ sarge වීඩියෝ බලන්න sarta බුදු සර්නය් 🌹🌹🙏
සර්ගෙ පැහැදිලි කිරිම ඔනාම කෙනෙක්ට මතක හිටිනවා. දැන් අපිත් සර්ගෙන් ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නවා වගෙම අපේ ලේ ටිකත් පිරිසිදු වෙනවා 😃😃....
"බුදුසරණයි!!! සර් 🙏🌷❤️🌷
ඔබතුමා විද්‍යා ගුරුවරයෙක් උනත් බුද්ධ දර්ශනය පිළිබදව ඇති දැනුම සහ දැක්ම විශිෂ්ට යි.ඔබතුමාට තෙරුවන් සරණයි.
සර් මගෙ පන වගෙ...💜️💜️ජිවිතයට ගත් දැනුම බොහොමයි.ගුරුපියානන් ගෙ මග පෙන්විම නිසා දැන් සමාජය ට හොද මිනිහෙක්.සර්ට පිං
තෙරුවන් සරනයි සර්!
සර් මේ කරන දේ මතු සසරේ සර්ට විතරක් නෙවෙ සර්ගේ දරුවන්ට පවා ආනිසංස ලැබේවා... 🙏🙏🙏
සර්ගෙ කතා අහලා වෙනස් වෙච්ච අය like කරන්න
පාසල නිමා කර තිබූණත් එයින් නොලෑබූණ දෑනූමක් ඹබතූමාගෙන් ලබාගැනීම අප වාසනාවන්ත විම ගෑන සතූටූයි බූදූසරණයි ගූරු පියාණනි ඹබට
A/l වලට Bio නොකලට මම සර්ගෙ video ටික ආසවෙන්ම බලනව.හිතට වදින ආදරණීය ගුරුවරයෙක් ජය වේවා! බුදු සරණයි සර්! 🙏♥️♥️👌
වැරදි දේක රස බැලුවට වෙච්ච දේ....සදාකල් දුකේ... තණ්හාය ජායතී ශෝකෝ....
බුුදු සරනයි සර්ට සියලු දෙවියෝම රැක දෙවා
නොදත් බොහෝදේ ....ඔබෙන් ඉගෙන ගන්න ලැබීම වාසනාවක් බුදුසරණයි සර්
Tharuna parapure nana pahan dalwimata guru piyanani obathuma darana me wayamata nibadawa sakthiyak wewa theruwan saranai
තන්හාව නැතිවුනා කියන්නේ .....ආයේ කොහේවත් යන්නෙත් නැහැ...එන්නෙත් නැහැ....එතන තියෙන්නෙ භව නිරෝධය ...ඒ කියන්නේ .....නිර්වානය....තෙරුවන් සරණය්....🙏🙏🙏
හාමුදුරු කෙනෙක් කියලාදෙන්නෙ නැති දේවල් ඔබ තුමා කියලා දෙනවා,
මේ වගේ ගුරුවරු අද ඉන්නේ කීයෙන් කීදෙනාද.ඔබතුමා මේ කරන්නේ ලොකු සමාජ සේවයක් එක පත්තකින් බලුවම.ඔබට ජය!!!
මෙයට අදාල ව නමි නෙවෙි....සර් itn ඉස්කෙලේ හා තවත් විවිධ වැඩ සටහන් ඔස්සේ කරන මෙහෙයට තුති...තෙරැවන්සරණයි ...
ඔවු සර්... සර් කියපු කතාව ඇත්ත කවදා හරි තන්හාව නැතිම කල දවසට ආභස්සර බ්‍රහ්ම ලෝකයටත් තියෙන ආශාව නැති වෙනවා එතන තමයි නිවන තියෙන්නේ.
සර් හදන්නේ මිනිස්කම අදුරන පිංවන්ත වෙදයවරැ.මොකද අපේ බුදුන්වහන්සේත් මෙලොව පහල වුනූ හොදම විශේෂඥ වෛද්යවරයා .ඒ තන්හාව නැමති රෝගයට බෙහෙත් කරන.ඒ වගේ වෙද්යවරැ මුලු විශ්වයටම හිටියේ එක්කෙනයි ඒ අපේ බුදුන්වහන්සේ යි.අදටත් මේ වෛද්‍යවරයාගෙන් බෙහෙත් ගන්න,මේ වෛද්‍යවරයා ගැන අසා දැන ගත්ත ගොඩක් ජීවින් ඇත ලෝක වලින් එනවා අපේ විශේෂඥ වෛද්යවරයා ඒ කියන්නේ බුදුන්වහන්සේ හම්බෙන්න.උන්වහන්සේ අද පිරිනිවන් පැවත් උන්වහන්සේ හොයා ගත්ත බෙහෙත ගුරැ මුෂ්ටි නැතුවම අදත් අකාලිකයි.
ලැබෙන පොඩිවෙලාවෙන් මනස විකෘති වන කුනුහරැප කතා නොකියා විශ්වයේ උතූම්ම ඇත්ත බොහොම අපුරැවට ලමා මනසට කා වද්දා මිනිස් සුවද අදුරන ජීවකයෙක් බිහි කරන්න වෙර දරන ඔබ තුමන්ට සසර ගමන කෙටි කර ගන්න මේ පින පාරමිතාවක් වේවා....
eththenma....බ්‍රහ්ම ලෝකෙට යන්න කියලා තන්හාව නැති කරන්න හැදුවොත් කවදාවත් යන්න හම්බවෙන්නෙ නෑ..මොකද එතනත් තියෙන්නෙ තන්හාවනේ
@@sweetsandu3516 හැබැයි මෙතනදී අපේ භාග්‍යවතුන් වහන්සේත් මේ දේ කලා.නන්ද තෙරැන්ට..දිව්‍යාංගනාවන් දෙන්නම් කියලා කමටහන් දුන්නා.දිව්යාංගනාවන්ට අසාවෙන් කමටහන් වඩලා රහත් වුනාට පස්සේ උන්වහන්සේට තව දුරටත් දිවයාංගනාවන්ගෙන් අවශයතාව ක් නැති වුනා.
තෘෂ්ණාවෙන් බර වුන අපට අර ආභස්සර බ්‍රහ්ම ලෝකේ සැපට තියෙන ආශාවට අමාරැවෙන් තෘෂ්ණාව නැති කරපු දවසට ඇත්තටම අර ආභස්සර බ්‍රහ්ම ලෝකයත් මොකද්ද කියලා හිතෙනවා.මොකද නිවන ඊට වඩා නිරාමිස සැපයක් නිසා.
Abhaswara brahmaloke niwana thiyenawa kiyala kiuwe kauda..? Thanhawa nathi karama Abhaswara brahma loketa nam yanne.. rahathan wahansela serama inne eheda..? Thanhawa nathi karama yanne ehe nam.... ai e loke idala me loketa awe ai..? E kiyanne rahath unath apahu ipadenawa kiyalada.?
@@සොඳුරුපන්හිද සත්තකින්ම.... වීර්යය තමයි ඕනෙ කරන්නෙ
@@sweetsandu3516 ඔව් ඒක ඇත්ත.තෙරැවන් සරණයි.
නිදුක් නිරෝගි දීර්ගායු සම්පත් ලැබේවා ගුරුවරුත්මනි !!!!!!!
ඔබතුමාත් ඉතා විශිෂ්ඨ නිර්මාණය ක් සොබාදහම් මෑණියන්ගේ 👍👍👍👍👍
සියලු දෙයින් ඈත්ව ආභස්සර ලෝකයට යන්න පුලුවන් නම්.අහම්බෙන් සිතට ආ දේ ඈත්නොවන විට.සතුටක් දෙන සේ පැහැදිලි කිරීම ගැන ස්තුතිය .
අග්ගඤ්ඤ සූත්‍රය ශ්‍රවණය කිරිමට මාගේ චැනලයට එක්තු වෙන්න තිසරණ සරණයි
සර් මේ පාඩම කියල දුන්නා ඊයෙ වගේ පාඩම හොදට මතකයි සර්💖
ඇත්තට ම ඇත්ත ❤❤
මටත් මතකයි සර්...❤️
තෙරුවන් සරනයි ..
හැමදාම බලනව sir වීඩීයෝ
Exactly.I am also trying to give up. Gave my valuable land to my brother free of charge.He sold that land over 10 M.I am so happy .I watch your video frequently . So interesting .
මට නම් තිස්ස සර් කියන්නේ මිහිපිට දෙවියෙක්...මං හොයන හැම දේම කියලා දෙනවා..සර්ට ගොඩක් පින්...🙏❤️❤️❤️
Rohan Demiyan තෙරුවන් සරණයි මේ අධර්ව්මයට රැවටෙන්න එපා. මේ සියල්ල බුදු දහමේ තන්හා නිරෝධයට විරුද්ධයි.
Thank you sir... මගේ දරුවන් තුන්දෙනා ගොඩක් වෙලවට නිදාගන්න කලින් සර් ගෙ කතාව ක් අහනවා අවුරුදු 6,8,11.... එයලට තේරෙනවා ද දන්නෙ නෑ.... හැබැයි බලනවා. දැනුම බෙදනවට ගොඩක් ස්තූතියි සර්..👍 සර්ට ත් , සර්ගෙ පවුලේ හැමෝටම ත් ජේසු පිහිටයි ...
ජාතියේ පිනට පහලවූ ජීව විද්‍යා ගුරුවරයා ❤ අනේ මේ දැණුම අපේ රටේ ස්වාමීන් වහන්සේලාට ලබදෙන්න ❤
උන් වහන්සේලාට විසල් දැනුමක් ඇතත් එය බෙදා හදා දීමේ ගැටළු පවතී.
මට හිතෙන්නේ ඊට හේතුව ත් තණ්හාව තමයි.
@@nilambarameghawarna6635 ඔබ පවසන්නේ ස්වාමීන් වහන්සේලා ගැන නොවේ 😢 ලාභ සත්කාර සදහා කසාවත දරණ දුසිල් මහනුන් ගැනය 😭
@@lankasportsnews ස්තුතියි ඔබේ අදහස් දැක්වීම සම්බන්ධයෙන්. මා මේ ගැන ස්වාමීන් වහන්සේලා කීප නමකගෙන් කරුණු විමසා සිටියා.
එහිදී උන්වහන්සේලා පල කරන ලද කරුණු පැහැදිලි කිරීමි මගින් මට හැඟී ගියේ.....
එදා බුදු රජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්ව ඇසතු බෝධීන් වහන්සේ පාමුල සිට අවලෝකනය කරන ලද කරුණුමයි.
රාගයෙන් රත්ව ද්වේශයෙන් දැවී මෝහයෙන් මුලාවට පත් ලෝකයා දුරනුබෝධයෙන් යුතුය. මේ අතක්කාවචරවූ ධර්මය අවබෝධ කර ගැනීමට අපහසුය.
එය උඩු ගං බලා පිහිනීමක් වැනිය.
@@nilambarameghawarna6635 උඩුගම් බලා පීනන බව පෙන්වමින් ගොඩ වැඩිකරගන්න මුසාව පතුරන හිමිවරු මාරයාගේ දූතයින් ලෙස සමාජය සත්‍ය බුදු දහම විකෘති කරමින් සිටී 😭 කොසොල් රජු දුටු සිහින බුදු හාමුදුරුවෝ පැහැදූ ආකාරයයි සිහියට නංවන්නේ 🤔 එහි එකොළොස්වන සිහිනයෙන් අද චීවරධාරීන් පිලිබද විස්තර කරයි 😭
@@lankasportsnews ඔබේ මතය දිනවීම වෙනුවෙන් ඔබ පෙනී සිටින බව පෙනී යයි. නමුත් මා හට එවැනි උවමනාවක් නැත.
එබැවින් කාලය විසඳුම් ලබා දෙන තුරු බලා සිටිමි.
👍👍👍👍👍
සර් මන් මානසිකව ගොඩක් දුක් වින්දා. මන් සර් ගෙ පන්තියටත් මේ මාසෙ එනවා. මන් සුවපත් උනේ සර් නිසා. සර් ට ජාති ජාතිත් පින් 🙏 සර් නිසයි මන් අද මෙහෙම ඉන්නෙ . මට ජීව විද්‍යාව එපා වෙලා හිටියෙ . මුලු හිතෙම නිවෙනව සර් ගෙ කතාවට. මන් දැන් ජීව විද්‍යාවට ගොඩක් ආසයි. සර් ට ගොඩක් පින් මට කියන්න තේරෙන්නෑ සර් මගේ සතුට.
බුදු සරනයි සර් ට..❤️❤️❤️❤️ සියසින් දැකලවත් සර් ගෙන් ඉගෙන ගෙනවත් නෑ ...නමුත් සර් වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා ජිවිතේ ජයගන්නන්ට උත්සාහ කරන කෙනෙක්...
නියමයි ලස්සනයි ..
මාසයක් නොකා නොබී අහන් ඉන්න පුළුවන් .ඒ තරමට ම ඔබ පහදා දීම සහ ආදරනීය වචන හැසුරුවීමේ ක්‍රමය . ආදරෙයි සර්ට ගොඩක් ❤
තෙරුවන් සරණයි සර්.!! ♥️
බොහොම වටිනවා පැහැදිලි කිරීම ඔබට බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි
ධර්මය දේශනා කරන පුද්ගලයා සිටගෙන සිටීමත් ධර්මය අසන අය අසුන්වල වාඩිවී සිටීමත් ධර්ම විනය කඩකිරීමක් සර් :)
යකො ම්‍රෙclass ekak n
ඔබට ගොඩක් පිං ගුරුතුමනි ...
ගොඩාක් වටින කතාවක් සර් ගොඩක් පින් සර්ට මේ වගේ වැදගත් දේවල් අනාගත පරපුරේ ඔලුගෙඩි වලට දානවට❤️❤️
ඒකනම් ඇත්ත
ගුරු තුමාට තෙරුවන් සරණයි ...!
බොහෝ දෙ ඉගෙන ගන්නවා
ස්තූතියි සර් 🙏🙏🙏
බුදුසරණයි sir ta
තෘෂ්ණාව ශුන්‍ය වෙනවානම් ඒ අවස්තාවේ සිත පිහිටන්නේ ආපස්සර බ්‍රහ්ම ලොකයේ නොවේ නිවන තුලයි..
බ්‍රහ්මයන් බාහිර දේවල් වලට සියලු තෘශ්නාවන් අතහැරියත් සමාධියට තෘශ්නාවන් බැදිල ඉන්නේ...
තෙරුවන් සරණයි....
ඇත්තටම හොඳ ප්‍රශ්ණයක්. උත්තරය තාමත් මට ප්‍රත්‍යක්ෂ නොවුනත්, ප්‍රශ්ණකාරී තැන් මතු කර සත්‍යාවබෝධය ලබාගැනීමට වැදගත් ප්‍රශ්ණයක් යොමු කල ඔබට පිං. මේ පිළිඹඳ ඇති ධර්ම දේශණාවක් හැකි නම් සොයා දෙන්න. අවිද්‍යාව / තන්හාව අතර සම්භන්දයක් තියෙනවාද? ඒ ගැනත් කථා කරන දේශනාවක් හැකි නම් සොයා දෙන්න. තෙරුවන් සරණයි.
@@malindukurera958
අවිද්‍යාව හා තෘෂ්ණාව අතර සම්බන්දය නම් අවිද්‍යාව නිසා තෘශ්නාව ඇති වීමයි...මෙය සදහන් වන්නේ පටිච්චසමුප්පාදය තුලයි. එය දැන ගන්න අවශ්‍ය නම් පටිච්චසමුප්පාදය ගැන සදහන් ධර්ම දේශනා ශ්‍රවනය කරන්න....
පූජ්‍ය ගලිගමුවේ ස්වාමීන් වහන්සේගේ හොද දේශනාවක් තියෙනවා...
මම කලින් කමෙන්ට් එකේ කතා කරපු දේවල් නම් සෘජුවම හොය ගන්න දේශනාවක් දන්නෙ නෑ... නමුත් මම ඇහුවෙ සිරස පන්සිල් මලුව ධර්ම දේශනා ... ඒවාගෙන් ගත් දැනුමෙන් තමා ඒක කිව්වේ..ඒවා දිගටම ශවනය කලොත් ඔයාටත් ඔයාටත් අවබෝධ කර ගන්න පුලුවන්...
ධර්ම දානය කර ගැනීමට අවස්තාවක් ලගා දුන්නට ඔබ තුමාටත් ගොඩක් පිං..
තෙරුවන් සරනයි.....
@@malindukurera958 අවිද්‍යාව සහ තෘෂ්ණාව යන දෙකම පටිච්ඡ සමුප්පාදය නම් වූ එකම චක්‍රයේ පුරුක් දෙකකි. ඉන් අපට බිඳ හෙලීමට හැකියාව ඇති පුරුක තමා තෘෂ්ණාව.
තෘෂ්ණාව ඉතිරි නැතුව නොමැති වූ කල කිසිදු ලෝකයක ඉපදීම සිද්ද වෙන්නෙ නැහැ. මක් නිසාද යත්, උක්ත කී චක්‍රය බිඳ වැටීම නිසා.
thanhava nethi kireemen nivana lebe.abassara baba lovada dukatama ayithi thavath aka thenak vitharai.
අනිවාර්යයෙන්
Ma me lowa wishwasa karana deyak athnam e budu dahama ha swabadahamama pamanai😍
පින් සිද්ධ වෙනව ඔබ තුමාට මේ කරන මෙහෙය වෙනුවෙන්. තෙරුවන් සරණයි...!
අනාගතයේදී තිස්ස සර් පැවිදි වෙනවා ❤️🙏
ගොඩාක් පිං සර්..☸️🙏
ආභස්සර යන්න උවමනා වෙන් තණ්හාව ක්ෂය කරාම,ආභස්සර යන්න උවමනා වත් නැතිවෙන්වා...අන්න එකක් තණ්හාක්ෂය කරාම වෙනදේ,
තෙරුවන් සරණයි ඔබතුමාට
අවංකව ගොඩක් ලස්සනයි සතුටින් ahagena ඉන්නවා මම පැහැදිලි කිරීම ගැන ගොඩක් ලස්සනයි
තන්හාව නෑති කලවිට ආබස්සර බබ ලොවට නොව නිවනට පත්වේ.නෑවත උපතක් සිදු නොවේ. ආබස්සර බබ ලොව සිට ආ ජීවින් තන්හාව නෑති කල අය නොවේ. තන්හාව නෑති කල අයෙකුට නෑවත තන්හාව ඈති නොවේ. එම වරද නිවෑරදි විය යුතු බව මාගේ හෑගීමයි.
මම වැරදි නම් නිවැරදි කරන්න. බුදු දහම ගැන එතරම්ම දැනුමක් මට නැතත් තණ්හාව නැතිකළ පමණින් නිවනට පත් නොවන බවයි මගේ හැගීම. නිවනට පත්වීමට නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කලයුතුයි නේද? තණ්හාව නැති කිරීම චතුරාර්ය සත්‍ය අවබෝධයට සමාන කරන්න බැහැ නේද? නොතේරුම් කමටයි අහන්නේ.
තන්හාව නැති කල පමණින් නිවන් නොදකී,
@@codebehind9404 ඔබ පලමුව චතුරාර්ය සත්ය තෙරුම් ගන්න. පලමු සත්ය දුක වන අතර දෙවන සත්ය දුකට හේතුවයි. දුකට හේතුව තන්හාවයි. තුන්වන සත්ය දුක නැති කිරිමයි. දුක නැති කිරිමට තන්හාව නැති කල යුතුයි.හතර වන සත්ය දුක නැති කිරිමේ මාර්ගයයි.දුක නෑති කිරිමට තන්හාව නිකම්ම නැති කල නොහෑක. එයට ආර්ය අශ්ටාන්ගික මාර්ගය වඩා සම්මා දිට්ටිය අති වීමෙන් අවිද්යාව දුරුවීමෙන් තන්හාව සම්පුර්නයෙන් දුරුවී නිවන් අවබෝද වේ. (හේතු පල දහම අනුව අවිද්යාව දුරුවීමෙන් තන්හාව නැති වන අයුරු තෙරුම් ගන්න.)
@@lalantharathnayake4684 ඔබ පලමුව චතුරාර්ය සත්ය තෙරුම් ගන්න. පලමු සත්ය දුක වන අතර දෙවන සත්ය දුකට හේතුවයි. දුකට හේතුව තන්හාවයි. තුන්වන සත්ය දුක නැති කිරිමයි. දුක නැති කිරිමට තන්හාව නැති කල යුතුයි.හතර වන සත්ය දුක නැති කිරිමේ මාර්ගයයි.දුක නෑති කිරිමට තන්හාව නිකම්ම නැති කල නොහෑක. එයට ආර්ය අශ්ටාන්ගික මාර්ගය වඩා සම්මා දිට්ටිය අති වීමෙන් අවිද්යාව දුරුවීමෙන් තන්හාව සම්පුර්නයෙන් දුරුවී නිවන් අවබෝද වේ. (හේතු පල දහම අනුව අවිද්යාව දුරුවීමෙන් තන්හාව නැති වන අයුරු තෙරුම් ගන්න.)
@@lalantharathnayake4684 තණ්හක්ඛයො නිරෝදො නිබ්බානං....
බුදු සරණයි
So good sir..
Atta sir budusaranai
මේ වගේ කාලෙක මේ විදියට හරි ධර්ම කරුණක් කියාදීම වටිනවා සර්.. ඒත් සූත්‍ර දේශනා වල කරුණු අවසානයට "ලු" අකුර අමුණන්නෙපා සර්.. තෙරුවන් සරණයි.
අපිට ගුණ යහපත් කමි උගන්නනවාට සර්ට ගොඩක් පිං....ප්‍රාර්ථනා කරනවා සර්ට නිවන් අවබෝධ කර ගැනිමට ශක්තිය වාසනාව ලැබෙිවා ....!!!
මේවගේ වැදගත් වීඩියෝ එකක් අන්ලයික් කරන ගොබ්බ හිකනල්ලු ඉන්නවනේ සර් ඔයා උගන්නනදේ පට්ට මේ වගේ ගුරුවරු තම ලංකාවට ඕනි
හිකනළුන්ගේ හැටි... 😄😄😄
ඒයි මදුබාසනයා ...උබේ කොන්ඩෙ පට්ටම පට්ට ......රම්බොගෙ වගේ 👌👍☺️
@@housemohuse8058 ඇයි අනේ... සායි බාබා.....
@@housemohuse8058 ela ela isthuthi saho
මේකයි මහත්මයා, මෙතනදි සර් ගොඩක් වැරදි සහගත ධර්ම කරුණු කියනවා. සර්ගේ අදහස බුද්ධ ධර්මය පිළිබඳ ළමයින් සහ ලෝකයා දැනුවත් කරන්නට වූවත්. සර්ගෙ අතින් කියවෙන වැරදි කරුණු වලට සර්ට අනිෂ්ඨ විපාක ලැබෙනවා! ඒ නිසා මේ සර් බුද්ධ ධර්මය පිළිබඳව කරුණු දක්වන්නට කලින් "මම දන්න තරමින්" , "මට තේරුම් ගිය විදියට", "මම වැරැද්දක් කියනවා නම් ධර්ම රත්නයේ සමාව මට ලැබේවා!" යනාදී වචන භාවිතා කිරීම සුදුසු යැයි යෝජනා කරනවා! දැන නො දැන කරනා සියළුම කර්ම වල ඵල ලැබෙන්නට ඉඩ තියෙනවා. බුද්ධ රත්නයට, ධර්ම රත්නයට, සංඝරත්නයට සිදු කරනා කර්ම ඵල දෙන්නේ අවීචියේ උපදින්නට ලැබීමෙන්. මේ සර් අවීචියේ උපදිනවා කියන සිතුවිල්ලට අකමැති අය වෙන්න ඕන අන්ලයික් දාලා තියෙන්නේ.
Excelant explanation,very informative lecture,thank you.
තන්හාව නැති වීම යනු ආසවක්‍ය්ය ඣානය පහල වීමයි...එව්ට අරිහත් බෝධිය සාක්ෂාත් වේ..ඒවිට ආභස්සර බඹ ලොවටද තන්හාවක් නොමැත ..
කෙසේ නමුත් ආභස්සර බඹ ලොව පිලිබද අසාවත් නැති ළමයින් සිටින විට මෙය ඉමහත් බැති සිතින් අගය කරම්...අපේ සර්ට දීර්ඝායුෂ ලැබේවා ❤️❤️❤️
Super 😍
විශ්ව විද්‍යාවේ මහා විද්‍යාඥයා බුදු පියාණන් වහන්සේමය. විශ්වය යම් සේ අනන්තයිද, බුදුරජුන්ගේ ඒ මහා ප්‍රඥාවද ඒ හා සමානවම අනන්තයි.
💜💙💚💛❤️ සාදු සාදු සාදු.
කේනේක් අහන්න පුලුවන්, පරිනාමය වාද, ඉට අමතරව සත්තු ඇතුවුනු හැටි... මේ පිලිබඳ සොයා බැලිමට ආසයි ගේන ගන්න අසයි... සර්ට පුලුවන් නම් සම්පුර්ණ පැහැදි කිරිමක් කරන්න වටිනවා 👍👍
නියමයි❤️
තන්හාව ඇති උනේ 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿 විවෘත ආර්ථිකය හදුන්වා දීමෙන් පසු හෙළ සමාජයට 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿
"අපේ ඉතුරු නෑදෑයෝ ටික"😂😂...නියමයි සර් අධ්‍යාපනය කලාවක් කරගෙන උගන්වන සොදුරු හදවතක් 💙💙
මැවුම්වාදයක් නැහැ කිව්ව, ඇහුනද මාතිය?
Thank you sir..
Feel like doing AL again on Bio Science and follow his tuition class.
ඇත්තටම ස්වාමීන් වහන්සේ කෙනෙකුටවත් මෙච්චර හිතට දැනෙන්න කියලා දෙන්න බැහැ තෘෂ්ණාව ගැන සර්.... තෙරුවන් සරණයි ඔබතුමාට.......🙏🙏
සර්💕
Thank you sir🙏😇😇😇😇😇😇
තිස්ස සර්ට ආදරේ අය කෝ...❤️😍🇱🇰
Thank you very much God bless you.
❤❤❤❤❤❤❤
❤️
නූතන අපි උපකල්පනය කරන සියලු දේ බුදු හිමියන් දේශනා කර ඇත ඒවා තේරුම් ගැනීමට තරම් අපි නුවැනැත්තෝ නොවෙමු ,ලෝක සත්‍ය තේරුම් කර දීමට දරන උත්සහය ගැන ඔබටතුති.
ධනය හම්බ කිරීම නැවත්වීම නොවේ කල යුතු වන්නෙ.ධනය තමාගෙන් නැති වූ කල හිතේ දුකක් හට නොනගීනම් , එයයි විය යුත්තෙ වගෙම එයයි ධහමත්
marisipala Fernando Manasin athahareemai
@@rajathaboteju4497 oo hariyatama hari.
Are u know samanthabadra thero.
ගුරු පියානෙනී ඔබ මේ කරන පින පාරමිතාවක් වේවා 🙏
Sir... story reminds me of the film “Jumper” ....
තන්හාව සම්පූර්ණයෙන්ම නැති කලොත් සසරෙනුත් ගොඩ තමයි, සර් ලස්සනට වටෙන් කිවුවෙ 🙏❤
ජීවිතය නැමති සිරගෙය තුල
හැගීම් සිතුවිලි අතරින්
තන්හාව නැමති අන්දකාරය කැන්දාගෙන
මේ ආකාසේ යට
කොහේ හෝ තැනක
අප සිර වී සිටින්නේය.
Thanks 🙏
සර්ගෙ කතාව අර්ධ සත්‍යයි සියළු තන්හාව දුරැ කල තැන නැවත ඉපදීමක් නැත එනම් රහත් තත්ත්වයට පත්විමයි.නමුත් ඊට පහලින් ඇති මාර්ග වලින් බ්‍රහ්මලෝව වල ඉපදිමට පුළුවන් .එම ලෝක වල ඉපදීමට වෙනත් භාවනා ක්‍රම මගින්ද හැකියි නමුත් එයින් වන්නෙ තව දුරටත් සංසාරේ සැරිසැරිමයි. නමෝ බුද්ධාය.
තන්හාව නෑති කලවිට ආබස්සර බබ ලොවට නොව නිවනට පත්වේ.නෑවත උපතක් සිදු නොවේ. ආබස්සර බබ ලොව සිට ආ ජීවින් තන්හාව නෑති කල අය නොවේ. තන්හාව නෑති කල අයෙකුට නෑවත තන්හාව ඈති නොවේ. එම වරද නිවෑරදි විය යුතු බව මාගේ හෑගීමයි.
Sir one Baba lowakata lami yawana nemei athama miniusunge thiyana thanahawa nathi karanai
@@maneeshalasindu7128 සර් කිව්වේ තණ්හාව කියලා එක නැති කලාම ආභස්සර යන්න පුළුවන් කියලා ඊටත් ආභස්සර යනවාමයි කියලා සර් කොහමද කියන්නෙ ඒක වෙන දිව්‍ය ලෝකයක් වෙන්න පුළුවන්
@@maneeshalasindu7128 ඔබ මුලින්ම සම්පුර්නයෙන් අග්ගඤ්ඤ සූත්‍රය ස්වාමීන් වහන්සෙලාගෙන් දැන ගන්න. ඊලගට ආබස්සර බබ ලොවෙහි ජීවීන් හට ගන්නා ආකාරයද දැනගන්න.අග්ගඤ්ඤ සූත්‍රය දැන ගන්නා විට එයද දැන ගෙනීමට හැක. එවිට ඔබට මෙහි වැරදි පෙනෙවි.
@@nikinipabasanjeewani279 thnx
සර් ඇත්තම කියනව බුදුසරණයි සර් ඔබට
ආයුබෝවන් ගුරුතුමනි...
Thanks your explanation
ඔය පන්තියට එන්න තිබ්බ නම් කියල හිතෙනවා. ඒත් කොමස් නේ😓😓 අනික මාතර. සර් නම්.සුපිරි කියල වැඩක් නෑ
තිස්ස සර්ට නිදුක් නිරෝගි සුවපත් බව හා දිර්ගායුශ සැලසේවා ...තෙරැවන් සරණයි !!!
ආභස්සර බ්‍රහ්ම ලෝකයත් තවත් ජීව ලොකයක්. නිවන කියන්නෙ නැවත එහෙ යාම නොවෙ කියලයි මම හිතන්නෙ. කොහොම උනත් මෙ කරුනු සමාජ ගත කිරීම වටිනව.
තන්හාව නෑති කලවිට ආබස්සර බබ ලොවට නොව නිවනට පත්වේ.නෑවත උපතක් සිදු නොවේ. ආබස්සර බබ ලොව සිට ආ ජීවින් තන්හාව නෑති කල අය නොවේ. තන්හාව නෑති කල අයෙකුට නෑවත තන්හාව ඈති නොවේ. එම වරද නිවෑරදි විය යුතු බව මාගේ හෑගීමයි.
@@nikinipabasanjeewani279 මම හිතන්නෙ සර් කියන්නෙ තන්හාව නැති කළාට පස්සෙ අවශ්‍යයනම් ආබස්සර ලොවට ගිහින් එන්න පුළුවන් කියලා...
@@nikinipabasanjeewani279 ඔව්,.....ඔබ හරි ....තණ්හාව ක්ෂයවු කල ආයෙත් කවදාකවත් ඇති නොවන නිසාමයි තණ්හක්ඛය යනුවෙන් හඳූන්වන්නේ.....ඒ නිවනයි.....
ඔබගේ මේ දෙවනියට පලකරන ලද අදහස ධර්ම විරෝධියි.....
නිවනට පැමිණවීමට තන්හාව නැති කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. තව නිවා දැමිය යුතු සෑහෙන්න දේවල් ඇත. නිවනට පැමිණීම යනු ආබස්සර භ්‍රම්ම ලෝකයට යනවාටත් වඩා අමාරු කාර්‍යක් වේ. අනෙක් අතට පවසනවා නම් ආබස්සර භ්‍රම්ම ලෝකයට යන එක එච්චර අමාරු නම් නිවන අවබෝධ කර ගන්න එක කොපමණ නම් අමාරු ඇතිද. නමුත් වීර්යය තිබෙන මිනිසාට එය කල හැක.
බ්‍රහ්මයන් යනු කෙලෙස් යටපත් කල අයයි, නමුත් සහමුලින් කෙලෙස් දුරු නොකල අයයි...
නිවන යනු සහමුලින්ම කෙලෙස් නසා සංසාර භව ගමන නවතා දැමීමයි.
Atthatamai sir.මොනම deyak gana hari තණ්හාව upadinawane..😔😔
Dear sir,
Can you start to teach Buddhist philosophy comparing with the modern science because you have a knowledge both sides and easy to understand what you are saying. Thank you.
Hari sundarai sir