Tissa Jananayake - Episode 153 | බුදුන්වහන්සේ දේශණාකල පරිදි ලෝකය මායාවක්ද?

Поділитися
Вставка
  • Опубліковано 19 гру 2024
  • බුදුන්වහන්සේ දේශණාකල පරිදි ලෝකය මායාවක්ද?
    -------------------------------------------------------------------------------------------------------------
    Intro Creator: / flylk
    Facebook : / tissajananayake01
    ----------------------------------------------
    ©Tissa Jananayake - All Rights Reserved ®
    අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත UA-cam ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ UA-cam චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

КОМЕНТАРІ • 1 тис.

  • @eyeland9709
    @eyeland9709 3 роки тому +118

    මම කතෝලිකයකු මම බුදු දහම ගරු කරනවා සර්ට සම්මා සම්බුදු සරණයි.

  • @anujarangana6677
    @anujarangana6677 3 роки тому +308

    ""සියල්ල මුලාවක් වග යටි සිත දනිමි ,
    කරුමෙක තරම ඒ මුලාවට උඩු සිත හරි කැමතියි""😔

    • @2Srilankadevelopment1975
      @2Srilankadevelopment1975 3 роки тому +11

      podi deyak kiyanna kamthi nitharama jiwithata assarai anichchai kiyala hithanna ethakota awaboda wenawa . mage practice eka kuwe . oba ta budusaranai

    • @NS-qq4vk
      @NS-qq4vk 3 роки тому +4

      ❤️❤️🙏

    • @artandlifedileepa
      @artandlifedileepa 3 роки тому +14

      බ්‍රෝ.එකනම් පට්ටම කොමෙන්ට් එකක්...

    • @a.n.wehalla7039
      @a.n.wehalla7039 3 роки тому +2

      @@2Srilankadevelopment1975 teruwan saranai

    • @savinduthinal2393
      @savinduthinal2393 3 роки тому +13

      යටි සිත උඩු සිත කියලා එකක නෑ කියලා තේරුම් ගනියි ඔයා අභිදර්මයේ වින්ඤානය ගැන හොයලා බැලුවොත්

  • @nimalkumara5675
    @nimalkumara5675 3 роки тому +186

    දළදා සමිඳුන්ගේ පිහිටෙන් මගෙ රට කොරෝනා උවදුරෙන් මිදෙත්වා.තිස්ස සර් ඇතුළු සියලු දෙනාටම තෙරැවන් සරණයි.
    🙏🙏🙏

  • @CharityDeA
    @CharityDeA 3 роки тому +92

    අපේ බුදු රජාණන්වහන්සේ දේශනා කල කිසි දෙයක් වැරදිලා නැහැ වැරදෙන්නෙත් නැහැ.....🙏
    Thank you sir for this excellent explanation. 🙏

  • @isinduudugampola4830
    @isinduudugampola4830 3 роки тому +55

    බුද්ධ දර්ශනය හුදූ ආගම ඉක්මවා ගිය දාර්ශණික ඉගැන්වීම ඉතාම ගැබුරු ඉගැන්වීම් රැසක් එහිවේ...මෙතෙක් බුදුන් වහන්සේගෙ දේශනා කිසිවක් වරදක් ලෙස ඔප්පු කිරිමට කිසිවෙක් සමත් වී නැත.❤️

    • @tttttttttt2083
      @tttttttttt2083 3 роки тому +1

      😂😂

    • @isinduudugampola4830
      @isinduudugampola4830 3 роки тому +6

      @KRAZY_08 ඇත්ත කියල ඔප්පු කරන්න භෞතික ව බැහැ 😁☝
      ඒක වෙනම procedure එකක් හරහ තමා බලන්න වෙන්නෙ..
      වරදක් ඔයා ට පේන්න තියෙනව නම් කියන්න සහෝදරයා ....අපි බලමු එක නිවැරැදි තර්කයක් ද කියල....විවෘත සංවාදයට ආරාධනා කරනව මම.

    • @isinduudugampola4830
      @isinduudugampola4830 3 роки тому +9

      @@tttttttttt2083 ෆේක් ප්‍රෆයිල් වලින් මතුවෙලා හිනා නොවී වරදක් තියේනම් වරදත් ඔබේ තර්කයත් ඉදිරිපත් කරන්න මගෙ මතයට විරුද්ද ව....

    • @tttttttttt2083
      @tttttttttt2083 3 роки тому +2

      @@isinduudugampola4830*වරදක් නම් නැහැ තර්ක නම් තියෙනවා*

    • @thushiweera6696
      @thushiweera6696 3 роки тому +5

      Buddhism is not subjected to argument. Prathyaksha knanayen awabodha karaganna.

  • @YTS...
    @YTS... 3 роки тому +65

    බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති බනත් අහන්නැති එ කාලේ...නිවන් දකින්නට පින් මදි වෙන්නැති එකයි තවමත් සංසාරේ...❤️🌍

  • @wnt6596
    @wnt6596 3 роки тому +95

    පුංචි බණ පදයක් වැනි. සර්ට දාලද්‍ර හමුදුරැවන්ගේ ආශිර්වාදය ලැබේවා !!!

  • @shiranthi2954
    @shiranthi2954 3 роки тому +26

    බුදු දහමේ සත්‍ය විද්‍යාත්මක මේ තරම් හොඳට කියල දෙන්නේ සර් විතරයි. හරිම ආස හිතෙනවා අහගෙන ඉන්න. මෙවන් ගුරුවරු රටට වාසනාවක්. තෙරුවන් සරණයි ඔබ තුමාට.

  • @manojmanjuladesilvagalbokk625
    @manojmanjuladesilvagalbokk625 3 роки тому +218

    බුදු දහමේ සත්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීමක් තුළින් යම් තාක් දුරට ඉගැන්වීමට අමතරව දරුවන්ට ලබා දීමට ඔබ තුමා කටයුතු කරන ආකාරය ඉතාමත් ප්‍රශංසනීයයි.නිදුක් නීරෝගී දීඝායු වේවා .....

  • @sujeewadodamgoda943
    @sujeewadodamgoda943 3 роки тому +33

    ඔබතුමා වැනි උත්තම ගුරු දෙවිවරු පහලවීම රටේ ජාතියේ ආගමේ වාසනාවක්.. තුනුරුවන්ගේ සරණින් නිදුක් නිරෝගී දීර්ඝායු වේවා

  • @Chathulive
    @Chathulive 3 роки тому +126

    ජීව විද්‍යාවට එහා ගිය මානව විද්‍යාව උගන්වන ජීව විද්‍යාව කළ නොකළ සැමගේම ගුරුවරයා.. ❤️❤️

  • @nadira8407
    @nadira8407 3 роки тому +53

    නුඹේ අවබෝධයට නමස්කාරය 🙏

  • @chamathilinara3403
    @chamathilinara3403 3 роки тому +71

    අපට මෙවන් වූ විසල් දැනුමක් ලබා දෙන ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!!!🙏🙏🙏

  • @samanthakumara841
    @samanthakumara841 3 роки тому +321

    මේකෙ අධ්‍යාපනික දැනුමත් එක්ක පැයක විතර ක්ලිප් එකක් දාන්න . මේක අපිටත් වැදගත්ම පාඩමක්..

    • @gayanmaduranga4962
      @gayanmaduranga4962 3 роки тому +14

      වෙලදපොළ ආර්ථිකයක මේ කියන දේ කරන්න බෑ.....එහෙම ෆුල් ක්ලිප් එක දානවා නම් ක්ලාස් එකට ලමයි සම්බන්ධ වෙන එක 1%කින් හෝ අඩු වෙනවනේ..

    • @gossipnetlk2780
      @gossipnetlk2780 3 роки тому +8

      එතකොට ටියුශන් එකට ලමය් අඩු වෙන්වනේ 😂

    • @thusharamendis3301
      @thusharamendis3301 3 роки тому +2

      Pls❤️

    • @sereindiscushome2343
      @sereindiscushome2343 3 роки тому +4

      එතකොට ක්ලස් එකට එන්නේ නැතිවෙයිනේ කට්ටිය
      ..😁😁😁😁😁

    • @aree8952
      @aree8952 3 роки тому +3

      Class ekata nathiwa me sambandawa wenama video ekak karanwa nm godak wedagath wai api hemotama.. aththatama ithama wedagath saha hithannata yamak

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 3 роки тому +6

    විද්‍යාත්මක දැනුමට එහා දැනුමක් ලබාදෙන අපේ සර්ට බෙහෙවින්ම ස්තුතියි ...දීර්ඝායු වේවා ඔබතුමාට !

  • @dilshananushka1
    @dilshananushka1 2 роки тому +5

    🙏🙏🙏🙏සාදූ සාදු ... කරුණ තවත් තව තවත් පැහැදිලිවුනා සර්. ගහක කොලේ කොලපාට, උපමාවක් උනා අපට ලොවක්, ලොවක මායාවක් යම්පමනකට හෝ අදූනාගන්න... පින් සර්ට:🙏🙏🙏....උතුම් තෙරුවනේ අනන්ත ගුණානුභාවයෙන් දෙවිරැකවරනින් හපතම වේවා...!!!

  • @chamod2003
    @chamod2003 3 роки тому +22

    විද්‍යාව ගැන දැනුමට එහා ගිය ලෝකය ගැන දැනුමක් තියෙන්නේ...සර්ගෙන් ඉගෙන ගන්න අය දන්නවා..😍🔥

  • @kaweeshalakshanrathnakeert9747
    @kaweeshalakshanrathnakeert9747 3 роки тому +238

    මේවගේ දේශන කරන්න ඉන්නෙ තිස්ස සර් විතරෛ.දීර්ගායු පතමු තිස්ස සර්ට

    • @CricketFever_News
      @CricketFever_News 3 роки тому +3

      අනේ මට ලයික් කරන්න කිව්වනං ඉවරයිනෙ

    • @Shirley-Fdo
      @Shirley-Fdo 3 роки тому +2

      තිස්ස සුරුවන්(=Sir) බොදුනුවකු වීම තවත් වැදගත් වී ඇතැ යි සිතමි!

    • @CricketFever_News
      @CricketFever_News 3 роки тому +4

      @@Shirley-Fdo බෞද්ධ සිංහල කියන එකේ අභිමානය තියාගන්න. ඒත් ජාති ආගම් කිය කිය බෙදෙන්නෙපා. අපි ශ්‍රී ලාංකිකයො.
      අනික ඔය සුරුවන් වගේ මැරිච්ච වචන වැඩක් නෑ. හැමෝටම තේරෙන විදිහට සර් කිව්වනං ඉවරනෙ. 21 සියවසට update වෙන්න මිත්‍රයා. ඕ වගේ වචන ITවලදිත් තියනව කාටවත්ම වැඩක් නං නෑ. ඒ වගේ තමා ඔය සුරුවන් කියන වචනයත්.

    • @damayanthgeetha3185
      @damayanthgeetha3185 3 роки тому +4

      මම අවුරුදු 50 පැනපු කෙනෙක් ඒත් තිස්ස සර් ගෙ පාඩම් බලද්දි තවම ඉගෙන ගන්න දේවල් තියනව කියල හිතෙනවා බෞද්ධ දර්ශනය ත් පිළිඹිමු වෙනවා හරියට බුද්ධිය වැඩෙනව තෙරුවන් සරණයි ජනනාත සර්

  • @chandrikaabeysekara9759
    @chandrikaabeysekara9759 3 роки тому +15

    මහා දැනුම් සමිභාරයක් ඇති ඔබතුමා විශ්ව කෝෂයක්. තව තවත් පුඥාව වැඩි දියුණු වේවා !!! උතුම් දළදා සමිඳු පිහිටෙන් සියලු ආරක්ෂාවම ලැබේවා. ❤🌼🌼🌼🌷🌼🌼🌼

  • @gfa7443
    @gfa7443 3 роки тому +4

    විද්‍යාවත් ඉන්දෘජාලයත් අතර වෙනසක් හොයාගන්න බෑ. ඒ වගේම තමයි, ස්වභාව ධර්මයේ බලවේගත් මායාවෙන් වෙන් කරගන්න බෑ. ඒකම තමා බුදුරජාණන් වහන්සේ වදාරණ ලද්දේ. ඒකම සර් අද අපිට සරලව පැහැදිලි කරලා දුන්නා. සර්ට ගොඩක් පින් මෙම වගේ වැදගත් කරුණු අපිත් එක්කත් බෙදා ගන්න එකට!!

  • @kashmikamadushan4134
    @kashmikamadushan4134 3 роки тому +4

    යම් යම් පුද්ගලයන් විසින් සර්ට මඩ ප්‍රහාර එල්ල කරත් සර්ගේ ඉගැන්වීමේ තියන වටිනාකම දන්නේ සර්ගෙන් ඉගෙන ගත්ත කෙනෙක්ම විතරයි..ෆස්ට් එකෙන් හොදටම බයෝ ඇනගත්තත් බයෝ වල නිවැරදි අර්තය පැහැදිලි වු⁣නේ සර් නිසා.😍😍 .නොසැලී ඉදිරියට යන ගමන තව තවත් සාර්තක වේවා!!දීර්ඝායුෂ වේවා තිස්ස සර් ඔබට!!🙏🙏🙏

  • @ranakirala8755
    @ranakirala8755 3 роки тому +26

    සර්ට දීර්ඝායුෂ ලැබෙත්වා...!

    • @dishanchathuranga_
      @dishanchathuranga_ 3 роки тому

      @Ravindu Chamikara මාත් දැක්ක මූ හැම එකකටම රිප්ලයි දාලා තියෙනවා 😂.අමු හිගන්නෙක්.

  • @anuladesilva4706
    @anuladesilva4706 2 роки тому +9

    මේ දේශනය තරුණ දරුවන්ට වටහා ගැනීමට අපහසු ඇති, නමුත් මැදිවියේ පසුවන අපට නම් බුදුහාමුදරුවන්ගෙ ධර්ම දේශනාවකට සවන් දෙනවා වගේ පැහැදිලි ඔබ කියන දේ.👍

  • @malilanka1695
    @malilanka1695 3 роки тому +49

    බුදු සරණයි ඹබතුමාට දීර්ගායුස ලැබේවා අපේ ගුරුතුමාට

  • @omanmuscat8273
    @omanmuscat8273 3 роки тому +4

    තෙරැවන් සරනයි දරැවන්ට පමනක් නෙවෙයි වැඩිහිටි අපටත් මේ තරම් පැහදිලිව දැනුමලබා දෙනවට බොහොම පිං ගුරැතුමනි.

  • @saumya3407
    @saumya3407 3 роки тому +13

    " තිස්ස ජනනායක. " කියන්නෙ brand එකක්..❤️😘
    ආදරෙයි .... ❤️ සර්
    බුදු සරණයි ...❤️🌾🌹

  • @scientist278
    @scientist278 3 роки тому +15

    Sir ගේ පාඩම් ගොඩක් වටිනවා
    අහන් ඉන්න ආසයි
    බුදුසරණයි! ගුරුතුමනි

  • @ramseyfernando3420
    @ramseyfernando3420 3 роки тому +36

    සර්ගෙ පැහැදිලි කිරීමේ දක්ෂ තාවය ඉතා අගය කරමි . දෙවිපිහිටයි👍

  • @Halloween23125
    @Halloween23125 3 роки тому +11

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරු උතුමෙක්....
    බුදුසරණයි..🙏🙏🙏❤️❤️❤

  • @nikirangana1985
    @nikirangana1985 3 роки тому +17

    ලෝකයක් තුල ලෝක ගොඩක් ...වෙනදා වගේම අදත් අපිට හිතන්න දෙයක් අවසානයේ ඉතිරි කරලා..ස්තුතියි සර්

  • @pathmaranjani4389
    @pathmaranjani4389 2 роки тому +1

    ලොකය මායවකි.සියල්ල අනිත්‍යයි දුකයි අනාත්මයි තෙරුවන් සරණයි

  • @arunakrishan3844
    @arunakrishan3844 3 роки тому +45

    අතීතය බලන්න නම් සිත දියුණුකරගත යුතුයි එවිට අර අලොක පරාවර්තනය අභිබවා යාමට හැකි බව සනාත වේ

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 роки тому +3

      ඔබ හරි.
      බුදු රජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ ද චින්තනය දියුණු කර ගැනීමෙන් විශ්වය ජයගත හැකි බවයි.

    • @nsit5024
      @nsit5024 3 роки тому +2

      Ow eka hari

    • @humanity9490
      @humanity9490 3 роки тому +2

      එහෙනම් අනාගතය බලන්න සූර්යයාගෙ ආලෝකයේ වේගයට වඩා වැඩි බලයක් සිත තුල නිපදවන්න ඕන.ආලෝකය පොලොව සිප ගන්න කලින් එම කිරණ අපි ලබා ගන්න ඕනෙ...🙄

    • @thereality367
      @thereality367 3 роки тому

      @@humanity9490 ai ape viduliya alokayatath wada wegawath neda..

    • @sureshindika6909
      @sureshindika6909 3 роки тому

      @@thereality367 naha

  • @mallawaarachchigethilak1827
    @mallawaarachchigethilak1827 3 роки тому +6

    සර් ඔබ කරන මෙහෙවර මා ඉතා අගේකොට සලකනවා මන්දයත් අනාගතයට මේ රටේ බොහෝ ප්‍රඤ්ඥා වන්ත පිරිසක් බිහිකිරීම උදෙසා ඔබ දරුවන් හට නිවැරැදි මාවත පෙන්වන වර්තමාන සමජය තුල සිටින බහුතරයක් ගුරුවරු දෙස බැලුව කල වටිනාකම කියන්නට සාපේක්ෂයක් නැති තරම් වටිනා ගුරු පියකු හෙයිනි..

  • @naveensampath1799
    @naveensampath1799 3 роки тому +5

    ඇත්තටම සර්ට
    පින් මේ උගන්වන
    අකුරක් අකුරක් ගානේ

  • @isurugamage7992
    @isurugamage7992 3 роки тому +2

    කැමැත්තෙන්ම තම සිතින්ම නිර්මාණය කරගත් ලෝකයක් කියා බුද්ධ දේශනාවේ තිබෙනවා.තිස්ස සර් බුදුදහම හොදින් දන්නවා. සුවපත් වෙත්වා. තෙරුවන් සරනයි සර්ට.

  • @ranie1342
    @ranie1342 3 роки тому +8

    බුදුසරණයි සර්

  • @nimeshaekanayake9017
    @nimeshaekanayake9017 3 роки тому +2

    සර් නම් දාර්ශනිකයෙක්. ඒ දර්ශනය සත්‍යාපනය කරන විදිය හරිම අපූරුයි.

  • @divanjanakasthuriarachchi7697
    @divanjanakasthuriarachchi7697 3 роки тому +28

    තෙරුවන් සරණයි ! සර්ට ❤️🙏

  • @sarathnanda
    @sarathnanda 3 роки тому +3

    මායාව ප්‍රත්‍යක්ශ කළ උතුමන් වර්තමානයේ නැතුවාම නොවේ. ඔබතුමා මේ දේවල් සාපෙක්ශව කෙලෙස් අඩු සිත් තුලට කාන්දු කරවීමට ගන්නා උත්සාහය කදිමයි.එයින් අතලොස්සකට හෝ මාර්ගය අහුවුනොත් ශ්‍රෙෂ්ඨයි.මෙය දිගටම කරගෙන යාමට ඔබතුමාට ධෛර්ය හා ශක්තිය ලැබේවා.

  • @ishanaththanagoda6958
    @ishanaththanagoda6958 3 роки тому +60

    Sir nisa dharma sambanda karunu බොහෝම හොඳට දැනගන්නට පුළුවන් .e හේතුවෙන් sir ta කවදා hari නිවන් දකින්නට හේතු වාසනා වේවා 🙏🙏

  • @ashokajayawickrama3228
    @ashokajayawickrama3228 3 роки тому +2

    හරිම ලස්සනයි .. "ආයතන හය ලෝකයයි 'යන්න sir අවබෝධ කර ගෙන තියෙන පාටයි..දරුවන් ගේ චින්තනය ලෝකයේ පරමාර්ථය දැකීමට යොමු කිරීම සැබෑලෙසම අගය කළ යුත්තක් ..සිත ගැන පර්යේෂණය දිගටම කර ඔයවගේම ලස්සන ට දේශනා කරන දවසක් එනතුරා බලාහිඳිමි..තෙරුවන් සරනයි

  • @ssamadhi9453
    @ssamadhi9453 3 роки тому +2

    නිමයි සර්. මේ දේසනාව අහලා බලම්නකෝ සර්. සර්ට ගොඩක් හොදටම තේරෙයි.

  • @priyanthikodikara3794
    @priyanthikodikara3794 3 роки тому +29

    සර් අද්යපනයට අමතරව බුදු දහම ගැනත් දරුවන්ට අවබෝධ කර දෙනවා. ගොඩක් හොදයි. අපි හරි අසාවෙන් බලනවා. සර් අබිදර්මය දරුවන්ට කියලා දෙන්න . 🙏🙏🙏🌹🌹🌹🌹

    • @dGavesh
      @dGavesh 3 місяці тому +1

      ඔය බෞද්ද ශිශ්ඨාචාරෙ නෙවෙ bio පන්තියක් 😂

  • @anushadilhani9025
    @anushadilhani9025 3 роки тому +19

    තෙරුවන් සරණයි sir🙏🙏. Meka මහා මායාවක් thamai

  • @asunthawarnakulasuriya1100
    @asunthawarnakulasuriya1100 3 роки тому +43

    අපූරු පාඩමක් සර්..තව විස්තර කලා නම් අහන් ඉන්න පුළුවන් ❤️

  • @judeperera316
    @judeperera316 3 роки тому +8

    හොද දේශනයක් සර්.... රටේ පවතින තත්ත්වයත් සමග සර්ගේ වැඩකටයුතු පරිස්සමින් කරගෙන යන්න සර්........❤🌟✨️

  • @gapedition2003
    @gapedition2003 3 роки тому +56

    සර් ගෙන් ඉගන ගන්න ලමයි සෑහෙන්න වාසනවන්තයි.අපිට ඔහොම ඉගන ගන්න ලැබුනෙ නෑ.හැම ගුරුවරයෙක්ම මේ විදියට උනානම්.🤔

  • @gayanthasenanayake5462
    @gayanthasenanayake5462 3 роки тому +22

    තෙරුවන් සරණයි 🙏🙏

  • @anujayarathne6511
    @anujayarathne6511 3 роки тому +14

    අපූරු දේශනයක් sir
    මෙවැනි දේවල් ගැන පහදා දීම ඔබතුමාට පින්
    Thanks sir

  • @amwariyapola4249
    @amwariyapola4249 3 роки тому +2

    ධර්මදානයෙහි ආනිශංස වශයෙන් ඔබට පිං අනුමෝදන් වේවා...!
    අපේ සර්ට, තවත් මෙවන් පිංකටයුතු කිරීමට ධෛර්යය වේවා..!! නිරෝගී දීර්ඝායුෂ වේවා...!!!

  • @vn25136
    @vn25136 3 роки тому +4

    තෙරුවන් සරනයි සර්
    හැමෝම පරිස්සමෙන්

  • @malaranaweera150
    @malaranaweera150 3 роки тому +1

    සර් ඔබතුමාට බුදු දහම ගැන සැබෑ අවබෝධයක් ගන්න ලොව්තුරු අරණ සුසිල හිමිගෙ ධර්ම දේශනා අහන්න විශාල දැනුමක් එනවා

  • @ajeducation4784
    @ajeducation4784 3 роки тому +21

    ඔබට දීගාසිරි වේවා ...!

    • @KK-fo8ir
      @KK-fo8ir 3 роки тому +2

      @@daniducreat8719 තමුසේ හැම කමෙන්ට් එකකින්ම සබ්ස්ක්රයිබ් නිකම්ම ඉල්ලන්නේ නැතුව ගානක් ගෙවනව කියනව. මොකද අද කාලේ සබ්ස්ක්රයිබ් එකක වටිනාකම ඩොලර් දෙකක් විතර වෙනව. ඒක නිසා ඔහොම පිනට ඉල්ලන එක හරිද?

  • @dhammikaperera4685
    @dhammikaperera4685 3 роки тому

    මේ පාඩමක් වගේම ලෝකයේ සත්‍ය දරුවන්ට අවබෝධ කිරිමක් ,ඉදිරියේදී ප්‍රඥාවන්තයින් පිරිසක් බිහි වෙනවා ඒකාන්තයි .බොහොම පින් ඔබ තුමාට තෙරුවන් සරණයි ! දීර්ඝායු වේවා ! ඔබ වැනි ගුරුවරුන් මේ උතුම් බුද්ධ දේශයේ පහළ වේවා ! 🙏❤️👍

  • @shanTube
    @shanTube 3 роки тому +3

    ඒ කතාවේ අපෙ හිත් වල වචන කර ගන්න බැරි හැගීම් ගොඩක් දේවල් වලට වචන දුන්නා. Thank you sir.

  • @MalathiLatha-r3f
    @MalathiLatha-r3f 9 місяців тому

    සර්ගෙ දෙශන අහලා ජීවිතය විදිනවා. සර්ව තෙරුවන් සරණයි.

  • @anushkajayaweera7376
    @anushkajayaweera7376 3 роки тому +55

    තිස්ස සර්,මුතුගල සර්...ජාතියේ පිනට පහල උන ගුරුවරු...🙏🙂❤️

  • @amila4651
    @amila4651 3 роки тому +1

    නිවන් අවබෝධය පිනිසම හේතු වේවා !

  • @artisticnuwan
    @artisticnuwan 3 роки тому +17

    "එකම ලෝකෙ ලෝක ගොඩක් " සර් මට සිංදුවක් ලියන්න හිතෙනවා .නියමයි!

    • @slgochanuxfreefire4010
      @slgochanuxfreefire4010 3 роки тому

      bro mawath subscribe karala sup ekak dennakoo

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 роки тому +2

      කදිම අදහසක්.
      ඔබේ පැතුම එලෙසම ඉටු වේවා.

  • @dealwisdroym6645
    @dealwisdroym6645 2 роки тому +1

    ලෝකෙ මායාවක් ......... මෝඩයට, යැපෙන්නට, හිගන්නට, අඩන්නට .......
    කපටියාට, බුද්ධිමතාට, වාසනාවන්තයාට අම්මා තාත්තා යමක් ඉතුරු කළ ඇත්තට සහ යමක් සොයා ගත්ත කෙනාට තම තමන්හේ හැකියාවට
    අනුව නම් සුර පුරයක් තමයි .........
    ඔබතුමාට සුරපුරයක් ......
    යමක් ලැබෙන සහ ඉගැන්වීමේ සතුට නිසා ..........
    ඔතන නොකා නොබී ඉන්න අග හිගකම් ඇති දරුවොත් ඇති ..........

  • @nalakaliyanage4019
    @nalakaliyanage4019 3 роки тому +15

    සර්ට ගොඩක් පින් අපිට මෙවැනි දේවල් කියල දෙනවට 🙏🙏

  • @pushpamanel9039
    @pushpamanel9039 3 роки тому +7

    අසා සිටින විට පොඩි බයක් දැනුනා සත්‍ය කොහොමත් එහෙමනේ කාලෙකට පස්සේ දරුවන්ගේ හිනා හඬත් එක්ක පාඩමක් ඇහුනාම සතුටක් දැනුනා ආදරෙයි ගොඩාක් තෙරුවන් සරණයි සර්ට

  • @ajmd3655
    @ajmd3655 3 роки тому +3

    මේ පාඩම හරිම වටිනවා සර් වැඩිහිටියන්ට ත්. මට තිබුන ලොකු ප්‍රශ්නයක් විසඳුනා. 👌

  • @sandeepamedhavi7967
    @sandeepamedhavi7967 3 роки тому +8

    හොඳටම තේරුනා සර් , ගොඩක් පින් 🙏

  • @wathsalagunawardene6185
    @wathsalagunawardene6185 3 роки тому +5

    I’m a mild color blind girl. I thought of this concept and I realized that it is perfectly correct. Thanks a lot sir for the great explanation 🙏 🙏

  • @danushkasri
    @danushkasri 3 роки тому +4

    විශ්ව යතාර්ථය බස්සන බැස්සිල්ල හදවතට දැනෙනවා...හදවතින්ම අදරෙයි...

  • @emanside3519
    @emanside3519 3 роки тому +7

    බුද්ධ ධර්මයේ හරය 🙏🙏🙏♥️

  • @audiopod-2024
    @audiopod-2024 3 роки тому +2

    සර් පාර පෙන්නුවා ... හොයාගෙන යන එක අපේ වැඩක් 🙏🙏🙏

  • @rasaa4058rasaa
    @rasaa4058rasaa 3 роки тому +115

    ගම්පහ ඉන්දීප එකේදී ගිය අවුරුද්දේ අගෝස්තු මාසේ 2022 theory clz එකේ ප්‍රභාසංස්ලේෂණය පාඩම උගන්නද්දි තමයි මේ කතාව sir කිව්වෙ🔥🥰❤️අනේ ආපහු කවදා clz යන්න ලැබෙයිද🥺😭

  • @desikadamayanthi4469
    @desikadamayanthi4469 3 роки тому +1

    පුන්ච් දේසනයක් උනාට ලොකූ අර්තයක් තියනවා

  • @SanjeewaMadushan
    @SanjeewaMadushan 3 роки тому +1

    බුදු දහම විද්‍යාත්මකව පැහැදිලි කරදෙන ඔබතුමාට තෙරුවන් සරණයි

  • @සහස්මිඅමන්දා

    සර් තරම් දැනෙන විදිහට බුදු දහම කියලා දෙන කෙනෙක් කොහෙවත් නෑ ❤️🌿🙏😌

  • @jsinthajsintha7298
    @jsinthajsintha7298 3 роки тому +9

    සර්ට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @socloseto3933
    @socloseto3933 3 роки тому +1

    අපේ ගුරැ පියාණන් දීර්ඝායුස පතමි.

  • @beenumalisha8368
    @beenumalisha8368 3 роки тому +2

    තෙරුවන් සරනයි ඔබතුමාට

  • @nethminikaushalya1932
    @nethminikaushalya1932 3 роки тому +13

    Before this pandemic , we also remember the time we too spent laughing in your class as these students who laughing through this video.
    It's a privilege to us to have you as our Biology teacher. Some of the things you said during our lessons, were more important for our lives...
    Thank you dear sir !!. ❤❤ May the triple gem bless you..!!

  • @nihalhewage5348
    @nihalhewage5348 3 роки тому +2

    වෙනස්ම විදියට ලෝකය දකින්නට ඉගැන්වුවාට පින් ඔබට

  • @yanky1109
    @yanky1109 3 роки тому +3

    ඒකනම් මාරයි. තව ටිකක් අහන්න ඕනේ

  • @upasenasapukotana7851
    @upasenasapukotana7851 Рік тому

    I saw Tissa's potential to access the Universal Truths early in the day,and I shared that thought with him.
    As a Pali scholar myself,I am convinced that Buddha's deep teachings are best comprehended by open analytical minds and not necessarily by Pali scholars. My teacher Ven Siri dhammalankara is a top level mathematician/economist. Tissa with his incredible communication skills can open the minds of younger generation to deeper dimensions of life. I salute him for his services

  • @thissaadikari4002
    @thissaadikari4002 3 роки тому +4

    ලොකය මායාවක්ම තමා සර්.ඔබට තෙරුවන් සරණයි

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 3 роки тому +1

    බොහෝ දුරට එකම දේ ගැන එකම විදියට පෙනේවි බෞද්ධ ව්‍යවස්ථාව මගින් සමාජය ආරක්ෂා කලොත් .🌱🌺🌿🍁🌴🍀❤️🌹🌱🌺🌿🍁🌴🍀🌹 පෘථිවියේ උපදින මිනිසුන් බෞද්ධ රූපයෙන් පොහොසත් වී භයානක භවය හැරදා 🌿❤🌿❤🌿❤🌿❤🌿යන්න පුළුවන් 🌺🌴❤🌿🌺🌴❤🌿🌺🌴❤🌿පසුබිමක් සැකසීම කාලෝචිතයි 🌱🌺🌿🍁🌴🍀🌹❤️🌱🌺🌿🍁🌹🍀❤️🌴

  • @nadunchathuranga5715
    @nadunchathuranga5715 3 роки тому +13

    ස්තූතියි සර්❤❤

  • @rajivliyanage5856
    @rajivliyanage5856 2 роки тому

    ඔබ තුමාට නිදු නීරෝගී බව ලැබේවා.

  • @malindawelikumbura7616
    @malindawelikumbura7616 3 роки тому +47

    මේ ගැන කිරුලපන ධම්මවිජය ස්වාමීන් වහන්සේගේ අපූරු දේශනා ගොඩක් තියෙනවා උන් වහන්සේගේ you tube නාලිකාවෙ

    • @chinthakafernando3430
      @chinthakafernando3430 3 роки тому +3

      ස්තුතයි දැනුවත් කලාට.

    • @malakamahadurage1420
      @malakamahadurage1420 3 роки тому +1

      මගේ නමට ඒක එවන්න පුළුවන් නම් ඔබට බොහෝ පින් අත්වේවා

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 роки тому

      @@malakamahadurage1420 කිරුළපන ධම්ම විජය හිමි යනුවෙන් ගූගල් සර්ච් කරන්න. ස්තුතියි.

    • @සද්ධර්මාර්ථ
      @සද්ධර්මාර්ථ 3 роки тому +1

      Me gana thawa hodata wisthara wenawa thiththagalle anandasiri hamuduruwange abhidharma deshana wala

  • @madutharanga7654
    @madutharanga7654 3 роки тому +2

    බුදුසරණයි ....!

  • @senurakaveenrathnayaka
    @senurakaveenrathnayaka 3 роки тому +23

    තෙරුවන් සරණයි සර්ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruwandelpagoda8339
    @ruwandelpagoda8339 3 роки тому +1

    ඒක නේද බුදුහාමුදුරුවො කිව්වෙ බඹයක් වූ ශරීරය තුලින් මුලු විශ්වයම දකින්න පුලුවන් කියා.තිස්ස සර්.ඔබ තුමා විශය කරුනු තුලින් ලෝක ධර්මය මනාවට පැහැදිලි කරනවා.ගොඩක් පිං.ඔබතුමාට මේ බවයේදීම මාර්ග පල ලැබීමට වාසනාව ලැබේවා.

  • @dinusl9780
    @dinusl9780 3 роки тому +4

    බොහොම ලස්සන පැහැදිලි කිරීමක් ගුරුතුමනි❤️
    බොහොම ස්තූතියි
    බොහොම පිං🙏

  • @tharindumadushanka4974
    @tharindumadushanka4974 3 роки тому +4

    තෙරැවන් සරණයි සර් ඔබ තුමාට🙏🙏🙏

  • @izusartgallery7930
    @izusartgallery7930 Рік тому

    විද්‍යාව AL විශයක් විදියට ඉගෙන ගත්තෙ නෑ මම commerce stream එකෙන් ඉගෙනගත්තේ. දැං කරන ජොබ් එකත් accounts සම්භන්ද එකක්. ඒත් සර්ගේ වීඩියෝ හරිම ආසාවෙන් බලන්නෙ. හැම වීඩියෝ එකකම ඉගෙන ගන්න මොකක්ම හරි දෙයක් තියෙනවා. දර්ශනය පැත්තෙන් ගත්තත්, විශය පැත්තෙන් ගත්තත් සර් කියන්නෙ දැනුම් ගබඩාවක්.❤️

  • @subadarasiriwardana6482
    @subadarasiriwardana6482 3 роки тому +2

    සර්ගෙ පැහැදිලි කිරීම හරිම ලස්සනයි....

  • @rasikalanka7
    @rasikalanka7 3 роки тому +3

    තෙරැවන් සරණයි .

  • @darbuka5570
    @darbuka5570 3 роки тому

    ස්තුතියි ඔබතුමාට

  • @csb3968
    @csb3968 3 роки тому +15

    මගේ සර්ට තෙරුවන් සරණයි!!!

  • @Inkaab66
    @Inkaab66 3 роки тому

    තේරුම් ගැනීමට බුද්ධිමත් මනසක් ඇත්නම් බොහෝ වටිනවා. තෙරුවන් සරණයි .

  • @ArunaNamal
    @ArunaNamal 3 роки тому +3

    තෙරුවන් සරනයි

  • @bhantew.kashyapa.
    @bhantew.kashyapa. 3 роки тому

    ඉතාමත් වැදගත් ඉදිරිපත් කිරීමක්..ගොඩක් මිනිසුන්ට ගොඩක් ප්‍රශ්න ඇතිවන්නේ යථාර්ථය තේරුම් ගන්න ඇති අපහසුතාවය නිසයි. අවබෝධය ඇති කිරීමට මෙවැනි ඉදිරිපත් කිරීම් යම් ප්‍රමාණයකට උදව් වෙනවා .බොහොම ස්තුතියි

  • @ratnasirihadiranpela8137
    @ratnasirihadiranpela8137 3 роки тому +20

    Excellent scientific explanation on how each individuals 6 sense faculties( or salayathana) interpreted perceptions .Loka vishaya achinthyai according to Gautama Buddha

    • @weslymahanama6403
      @weslymahanama6403 3 роки тому

      According to Omniscient Buddha every thought is a myth.

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 3 роки тому +1

    නියම සත්‍ය ධර්මය තුල ඔබ තුමා කියන කරුණු ගැබ්ව තියෙනවා.තෙරුවන් සරණයි.

  • @Nimala80
    @Nimala80 3 роки тому +6

    It was a marvelous explanation..... Thank you sir..........!!!