godak wadagath video ekk godak aya danne nathi deyk .oya me widihata kiyla dena eka gana adambarai .math use kranawa .gdak adaren balagnnawa mge hair ekath.☺️
@@LifestyleParadiseya Mn ada thamai akki oyge video eka beluwe..hair extension gena man අලුතින් දැනුම හෙව්වා ..ethkota thamai me video eka dekke...mn beautyculture walata godaaak ආසයි ...beautyculture අලුත්ම dewal gena mm hoyanawa..අලුතින් දැනුම ekathu karggannawa...man work karanne සම්පත් bank eke..... E unata beautyculture walata maaara ආසයි
@@LifestyleParadiseya Akki me rate thiyena prashna iwara wela normal lifestyle eka aawama math clip in hair extension ekak aniwaren gannawa...ganna puluwan then koheda ???
Miss man salon ekak ekak karanawa.miss maga heya eka godak kota una wana salon ekkin pull heya calar ekak karala.mata miss dan konta tikak dikk karaganna ona .man misga vidiyo eka baluwa.mata hituna hairextentions ekak kara ganna .miss mata piyuman hairexentios ekak kara ganna samanayan gana kiyak waida.kohada ganna tiyanna
Oya tharan pehedili kale ne saloon karana unwath..hair eka digata wewena Kota ara sambanda Kala kellata mokada wenne kiyala hitha ganna beruwa hitiye.. thank you.
ගොඩක් වටිනවා මිස් ස්තුති මිස් මට ගොඩක් වැදගත් මිස් මගෙත් කොන්ඩේ ප්‍රමාණය අඩුයි මිස් .මිස්ගේ නිහතමානිකමට මම ගොඩක් ආදරෙයි ම්ස් බුදු සරණයි මිස්ට
Thank you so much.
Oya harima sundara positive lady kenek wish you all the best my sis
Mariya Jaas Thank you very much darling.
❤️❤️❤️❤️❤️❤️❤️❤️
හරි වටිනවා ඔබෙ පැහැදිලි කිරිම
බොහොම ස්තූතියි , ගොඩාක් වටිනව , ආදරෙයි ❤️😘
බොහොම ස්තූතී. ගොඩාක් ආදරේ ඔයාලා හැමෝටම. ❤️❤️❤️
Thank harima ආදරණීය පැහැදිලි කිරීමක් ස්තුතියි
ස්තූතී ඔබටත්. 😘❤
Oyage video eken godak deewal denagaththa dear .thankyou very much.😊
Thank you so much darling ❤
Akki godak watina video akak karala thiyenne thank you so much.. ane matath clip heir akak genna ganna widiha dana ganna puluwanda
Akki oya aththatama harima awankawama hamadema kiyanawa. Oyala wage aya hari aduyi.. good luck akki.. jp!
Samali Nirudika Fernando බොහොම ස්තූති පැටියෝ. මන් දන්න හැමදේම හැමෝටම කියලා දෙන්න ආසයි . ඒ වගේම ලන්කාවේ ඉන්න හැම කාන්තාවක්ම රැකියා නියුක්තිකයො නෙවේ සමහරු මහත්තයාගෙ පඩියෙන් ජීවත් වෙන අය ඉතිම් ලොකු ලොකු brands promot කරනවාට වඩා මන් කැමතී අපේ ලන්කාවෙන් ලේඩියෙන් අඩු මුදලට ගන්න පුලුවන් බඩුත් එක්ක කොහොමද ලස්සනට ඉන්නේ කියලා ඔයාලට කියලා දෙන්න. ඉතිම් ගොඩස්ක් ස්තූති මාත් එක්ක රැදිලා ඉන්නවාට. ඔයාටත් ජේසු පිහිටයි. පරිස්සමෙන් ඉන්න. ❤️❤️❤️❤️❤️❤️❤️
Hari watena vediyo akak nanga thankyou oyata ❤❤God blass family
Aththatm godak watina video 1k... thnq
Thilini Madhushika ගොඩාක් ස්තූතී නන්ගි අගයකිරීමට. ❤️❤️❤️❤️❤️
Oya use karana hair extension keeyada? Ganne kohenda 😍 maru eka
positive thinking✌🏻good job akka❤️
thank you so much.
Oya godak lassanai akki.oya hemadema lassanata kiyala denawa.godak thanks.
Thank you so much darling . ❤
Aththtama hugak wedagath deyak igana gatta... Hemadema kiyala dunna. Hugak thanks...
Jayani Maraweera බොහෝම ස්තූතී පැටියෝ.
godak wadagath video ekk godak aya danne nathi deyk .oya me widihata kiyla dena eka gana adambarai .math use kranawa .gdak adaren balagnnawa mge hair ekath.☺️
බොහොම ස්තූති ඩියර්. 😊❤
ගොඩාක් පැහැදිලි කරා අක්කි තැන්කූ ඔයාට 😘
ස්තූති පුතෙ.
Thankyou .
You're welcome
Aththama oyata godak thanks.mage hithe tibba hama prashnyakma hodin visadaganna puluwan unaa.kisima deyak hamgannr natiwa aththama pahadili kalaata oyata pin🙏
😊😊😊😊❤️❤️❤️❤️
Thank u so much
අක්කා ගේ ඔන්න පරන විඩියො මට වෙලාවක් තියෙන විදිහට බලනවා මන් ,ගොඩක් ස්තුති අක්කේ මේ දැනුමට ❤❤❤
🤗🤗🤗🤗🤗🤗❤️❤️❤️❤️❤️❤️
Nano ring walin kala podi panawakin unath puluwn neda darling
Video eka👍👍👍 akki...hair extension gena loku දැනුමක් gththa.....math ආසයි godaaaaaaaaaaaaaaaaaaaaaaaaaakk hair extension clip on ekata
ඔව් නන්ගා ඇත්තටම පර්මනන්ට් hair extentions වලට වඩා මේ ක්‍රමය ගොඩක් සාර්තකයි. තමන්ගේ කොන්ඩෙ ඩමේජ් වෙන්නේම නෑ ඉතිම් මාත් ගොඩාක් use කරනවා මේ clip in hair extentions අනික දැන් ගොඩාක් අඩුවට ගන්න පුලුවන් . ගොඩාරියක් ස්තූතී ,පැටියෝ මාත් එක්ක රැදිලා ඉන්නවට.
Thank you soooooooooooo much xo xo.
@@LifestyleParadiseya
Mn ada thamai akki oyge video eka beluwe..hair extension gena man අලුතින් දැනුම හෙව්වා ..ethkota thamai me video eka dekke...mn beautyculture walata godaaak ආසයි ...beautyculture අලුත්ම dewal gena mm hoyanawa..අලුතින් දැනුම ekathu karggannawa...man work karanne සම්පත් bank eke.....
E unata beautyculture walata maaara ආසයි
@@LifestyleParadiseya
Akki me rate thiyena prashna iwara wela normal lifestyle eka aawama math clip in hair extension ekak aniwaren gannawa...ganna puluwan then koheda ???
Ravindi Winshika ආ එහෙමද ? එහෙනම් බෑන්ක් එහෙක වැඩ කරන කෙනෙක් ගොඩාරියක්න්ලස්සන ඉන්න පුලුවන් ජොබ් එකක් නේ ඒක. ඔයාට extensions ගන්න පුලුවන් e bay , ali express වගේ ඒවායෙන්. මන් මේ ලගදි ඩුබායි වලින් ගත්තා ඒකට මට වියදම් වුනේ රුපියල් 5000 යී . ඒක මන් වියානා වීඩියෝ එකේ දාන් ඉන්නවා හරිම ලස්සනයි . Human hair නෙවෙයි ඒක නමුත් එර්ක අයන් කරන්න කර්ල් කරන්නත් පුලුවන්. ඉතිම් ඕනම දෙයක් අහන්න . මන් උදව් කරන්නම්. ගොඩාක් ස්තූති පැටියෝ. තෙරුවන් සරනයි!!!!!
Me extention ganne kohenda
Nise
Ane akke matath asai clip extension ekak genna ganna kramayak kiyannako please
Ane akki MN konde kotatama kapala thiyenne MTA gamankwath yanna BA konde nathi nisa mn mkda karanna one wawenna kal yanawada
Thank you, i need to have a hair extension , ,how can u help me.
Akkee plz clip hair extension oder karala ganma tanak kiyannko plzzzzz. You are best❤️❤️❤️......
darling mama nam ratin gththe lankawe godak gana wedi.
Thanks akki
Thank you very much patiyo.😍😍😍😍
Mis ane mge konde tikk dhigt thibuna mama leyas cut kapuwaane dhan mge konde thiyenne bella lagata ane mt oka dhaganna puluwm weyidha mage kondee dhik wenakam .ithim meka mge konde dhik wenawata awlak nadda .mt mek gnn puluwm thna kiynn .😞😞 🙏
Oya kiyana kathawa hariyatama hari dr..mamath wavy hair extensions ekak kara.puduma widiyata ridenawa..atthatama sampuranama oluwa thuwala wela wage ridenawa. colombo wala prasiddha salon ekakin kare.eth one week walatath kalin man extensions eka remove kara.mata Rs1'15'000/= hiya hip length ekatama karapu nisa.eth wedana widhinna bari nisa hair clip-on ekak a hair walinma karagattha..me widhiyata wisthara kare thawath kenek danuwath wenna ona nisa.oyata godaaak pin attha kiyala denawata❤️
ස්තූතී ඔයාගෙ මේ කමෙන්ට් එකත් ගොඩාක් වටිනවා තව කෙනෙකුට. 🤗🤗🤗🤗💖💖💖💖💖💖
Mage konde godak adui e nisa oka danna amaru vei neda udata ussanna tharam konde nane mis ithin koiomada cover karaganne.
Can I know where your salon is and address please
මේක දාගත්තම නානකොට ගලවන්න ඕනෙද නැත්තම් මේක දාගෙනම නෑවට ප්‍රශ්නයක් නැද්ද
Akki oka ratin gennanan hoda name එකක් මුකුත් තියෙනවා d? Oya extension කරනවා d? Salon eka කොහෙද mata ඉක්මනින් කරන්න oni. Agal 28 vg.
Ehema nam godak thiyenawaa. Online poddak check karala balanna dear.
Ethkota akki apiata extension ekak karala wedima kaalayk konde thiyganna puluwan ekakata thiyenne micro hair extension eka witharada akki
පර්මනන්ට් එක නැවත හිසකෙස් වැවෙන කොට ගලවලා නැවත හයි කරන්න වෙනවා .
Miss man salon ekak ekak karanawa.miss maga heya eka godak kota una wana salon ekkin pull heya calar ekak karala.mata miss dan konta tikak dikk karaganna ona .man misga vidiyo eka baluwa.mata hituna hairextentions ekak kara ganna .miss mata piyuman hairexentios ekak kara ganna samanayan gana kiyak waida.kohada ganna tiyanna
Alieexpras ake thiyanav15000 -20000 to vage reyal humen heir ava gaththata kamak nadda
♥️♥️♥️
Ape natural hair ekata match wenwada?nttm ape hair eka straight ,rebornding or relax krmada match wenne
තමන්ගේ කොන්ඩේ ස්භාවය අනුව තෝර ගන්න පුලුවන් . ඕනි නම් අරන් රීබොන්ඩ් කලර් කරගන්නත් පුලුවන් ඩියර්.
Ara r 5000 ganna puluwan hair extension ake nam mokadda kiyannako plz
Extentione akak samanneyan kiyak wenewada.
Akkea mata samanniya diga kondayak tiyanawa.diga vitarai kondea tikai mata oni oyawagea daganna .kalu pata magea kondea kalu koheanda gannea oya geannan nadda
mama nam gennanne nee dear. orate online gennanna puluwan.nethnam mata mail ekak danna man contact number ekak denim. ok.
Godaaaaaaaaaaaaaaaaaaaaaaaaaakk වැදගත් akki......♥️♥️♥️
thank you so much.
Thanks oyata hamdamath adsrai
මාත් ඔයාලට ආදරේ ❤❤❤
Mat ganna puluwanda
♥️♥️♥️♥️♥️♥️
😘😘😘😘😘
Oya tharan pehedili kale ne saloon karana unwath..hair eka digata wewena Kota ara sambanda Kala kellata mokada wenne kiyala hitha ganna beruwa hitiye.. thank you.
❤️❤️❤️❤️❤️
Miss price kiyak .wenewada
අනෙ ඩියර් ඔයගෙ මෙ කියපු දෙ මට මාරම වටිනව .. මට නම්බර් එක දෙන්නකො.. මට එකක් ගන්න ඔන. හෙල්ප් කරන්නකො.. මම එ ගැන දන්නෙ නැ...
ඇත්තටම සමහරු මේ තරම් පැහැදිලිව කියල දෙන්නෙ නෑ ගොඩක් ස්තුතියි මටත් ඔලුවෙ ඉස්සරහ කොටසට දාගන්න ඕනි ඔයාගෙ සැලෝන් එකේ මේව කරනවද
ස්තූති ඩියර් මට සමාවෙන්න මම නම් මේවා විකුනන්නේ නෑ. මම පිටරටින් ගත්තෙ ඩියර්.
Mata ekak gennala denna oyata mama eke price eka dennam akkiyo...oyata godak pin no ekak denawanam oyage
අක්කෙ හෙයා extension එකක් කරගන්න කියක් වගේ යනවද
Matath ekak ganna oni akki. ganna thanak kiyannako.price ekath ekkama
අක්කෙ extention ගේන්නෙ කොහෙන්ද කියන්නකො
Cliping human hair wigs india walin genna ganna puluwan.
අක්කි මගේ කොන්ඩේ දනහිසටත් වඩා දිගට තියනවා මන් කැමති විකුනන්ඩ. කොහොමද ඒක කරන්නේ
Akke clip on humon hair extension ekaka samanyen lenth eka wadi ekaka price eka kiyak witara wenawada
weight ekata Saha length ekata thama price kiyanne dear.
Akke api me hair wig eka kohomada genna ganna one lankawe koheda mewa ganna puluwan wenne
mata mail eat Danna dear.
මිස් නැනෝ හෙයා එක්ස්ටෙන්ශන් එකේ වාසි ගැනයි ඒක කරාම කොණ්ඩෙ පීරන්න පුලුවන් ද, මේක දැම්මම ආපහු අයින් කරද්දි තියෙන කොණ්ඩෙ ත් කැඩෙනවද කියලා පොඩ්ඩක් කියන්න මිස්.මම කරන්න හිතන් ඉන්නවා ලගදී.ඊට කලින් මිස් ගෙන් මට උපදෙස් අවශ්‍යයි
godak vatinava thanu
Thanks dear
Hari ekak ganna thenak kiyanna puluwanda
පැහැදිලි කිරීමට ගොඩාක් ස්තූතියි ..මගේ කොන්ඩෙ ගොඩාක් අඩුයි . මූන දිහා බලපු ගමන් ඔලුවෙ උඩ හිස්කබල වැඩියෙන් පේනව මිස්😥😥😥හැමෝම අහනව ඉතිං ඇයි කොන්ඩෙ නැත්තෙ කියල. මට ඒක හරිම වදයක් . මේකට විසදුමක් නැද්ද..😥
Ane akke mge konde ghn mt hair extension ekak gnn thnak kynko
Oya hitana widiyata man harima ashi
❤❤❤❤❤❤
Akki oy hair extension krnndd oyg salon eke
Akki Mata hair extension eka saloon ekakin karaganda keeyak witara yaida
Matath danaganna ona a gana
Oya hodai ane okkotama thiyana prsna walata rifle danawa❤
ස්තූතී ගොඩාක්. ❤❤😊😊
Akka mage konde straight kalata passe godak giya.. his mudune thamai adu munata hari kethai 😭 kohomada akka genna ganne contact karanna puluwan da please
ඩියර් මට ඔයාගේ mail address එක එවන්න මන් විස්තර එවන්නම්.
😍😍😍😍😍😍😍😍😍😍
Shalini Madhusha 😘😘😘😘😘
Miss aieexpres aken oder karanne barida
Kohomada me hair api ganne 🤔🥺 kohenda ganna puluwan..plzzzzz...kiynnako
මං නම් මෙවා ගත්තෙ පිටරටින් . Ebay වගෙ පොඩ්ඩක් බලන්න .
Akki lankawe extension ekk ganna keeyak withra yawida?
tenth and volume kata them price kiyanne.
Wosh karannath puluwanda Akka
ow puluwan galawala wash karanna puluwan.
මට wig එකක් ගන්න ඕන . මන් අසනීප උනාට පස්සෙ මගෙ කොන්ඩෙ ගියා දනහිසෙන් පහලට තිබ්බා 😔 . ඔයාට පුලුවන් ද මට details දෙන්න . හොයාගන්න තැනක් නැතුව හිටියෙ . 🌷🌷
0778778986 සුභාශිනි මේ මිස්ට කතාකරන්න පුතේ. ඒයාලග ඒවා විකුනන්න තියෙනවා.
@@LifestyleParadiseya ගොඩක් thanks මිස් ඔයාට . ☺️
ශා මරු අක්කේ😘😘😘😘😘😘😘😘😘😘😘අනේ
Thank you so much patiyo.😍😍😍❤❤❤❤
Thanks for your Great help and share your post.
And Like to know your salon Location please.
Thank you so much . im at Kadawatha.
මිස් මට Hair extension tape එක් ගන්න ඕන (Human Hair) එක 3 Layers කීයක් වගේද Cost එක. මිස්ගේ Slon එකේ Address හෝ WhatsApp Number එක, එහෙම නැත්නම් මේ Platform එකට Msg එක දාන්න please.
Thank you.
@@LifestyleParadiseya
How can I get over to your place ?please
@@LifestyleParadiseya By the way do you have such extensions please. Just one Layer or 2?
Oyagea salon eka koheada tiyeannea Akka
Man kadawatha dear. 😊❤
Clip human hair extensions koheda miss thiyenne
online poddak check karanna dear.
Ane akke saudiye human hari extensions clip.price koma weida. Ane kiynnkoo plzz akkiyo
Hmmm ehe price kohomada danne nehe dear poddak ehe innna kenek gen ahala balanna weyi .
Lankawta wda komath rata gann aduda akki
❤️❤️❤️❤️🌹🌹🌹🌹
Thank you so much.
Anehh lassnaii mg akki hodata terenawa Akka Oka karoth Akka hair eka damage wenawada Akka
nehe.
Aneh akkiyo mage kondeth godak adui...mahatha naha ....kohomada akki ekk ganne kiyannako
patio lifestyleparadiseya@gmail com e kata mata mail eau ewanna man number ekak denim ok.
Mm me gena hoya hoya hitiye akki
Thanks akki
Oya gdk lassanai.. 😍
You are welcome darling .😊❤
Godak wedagath akka oya kiuwa dewal.dan meke price kohomada
දැන් නම් මිල ඇති නේද. ඒ දවස් වලත් human hair ගොඩක් මිලයි.
Extension නැතුව තියන කොන්ඩෙටම තියලා බදින්න ගොතන්න වගේ කොන්ඩ නැද්ද අක්කි ,රිප්ලයි විඩියෝ එකක් ඕනි
øya kunde gothanna puluwan.
Kohenda ganne
Daganama inna barida
Piranna puluwanda oka dala
permanant eka dagens inna puluwan. katana wena comb ekak thiyenawa.
මිස් මං හයි පෝනිටේල් දාන්න කැමති ඒත් මගෙ කොන්ඩෙ එච්චර දිග නැ. මේකෙන් හයි පෝනිටේල් දාන්න පුලුවන්ද
පෝනිටේල් දාන්නම පුලුවන් විදිගේ ඒවත් තියෙනවා. මේකෙන් දාන්නත් පුලුවන් ඩියර්. 😊
Thanks miss ❤️
Akke dan oka apita epa kiyala hithunama aith ain karanna puluwannda
ක්ලිප් එකකින් තියෙන නිසා ඔනි වෙලාවක ගලවන්න පුලුවන්. 😊
Amazon lankawata gennanne na neda?
puluwan der
Akki mtath me gana dana ganna oni, mn kadawatha mta akkiwa meet wenna puluwanda
මට මෙල් එකක් දාන්න ඩියර්.
Akkiii hair extension ekak ලංකාවේ gnna puluwan thenak kiyannko....clip in hair extension
online ganna puluwan darling.
අනේ පෙජ් එකක නෙම් එකක් කියන්නකෝ
hy ,mn lga hair extensions thyanawa details danaganna kamathinm msg ekk danna dr .thank you.
@@Thyaga_Dilmi details awnna contact number
@@Thyaga_Dilmi matat diga akk one kohomada ganna no aka awannako
අනේ අක්කේ මට මේක online oder කරන විදිහ කියන්නකෝ plzz අක්කේ 🙏
Subhashini 0778778986 me number ekata katha karala wisthara dana ganna dear . She is the best.
Clip on hair extension ekak karaganna thanak thiyenawa nam kiyanawada
lifestyleparadiseya@gmail.com ekata mail ekak danna patito thank u.
@@LifestyleParadiseya details plz
Ane man microrings eka dala mage thibuna kondeth okkoma giya.. adatath a konde wewila ne.. aparade salli.. masa 3k amaruwen dagena hitiya.. 😥😥😥
😪😪
Akki microrings ara permanent hair extension karanna widihak nadda
අලවන එකක් තියෙනවා ඒ කත් එච්චර සාර්තක නෑ.
Akkiii aneee plzzz kiynnkoo kohenda gann puluwn kiyl plzzz
Nangi lifestyleparadiseya@gmail.com ekata mail ekak ewanna please.
අනෙ dear , මගෙ බබා ලෙබිල දෙන් අවුරුදදක් වෙන්න යනවා . හිතාගන්න බෙරි විදියට මගෙ කොන්ඩෙ ඉස්සර ටික ගියා මෙ මාස 2-3 එතුලෙ ! මාර විදියට තට්ටෙ පෙන්නෙ දෙන් . අනෙ මට help කරන්න. Please ! මානසිකව වෙටිල ඉන්නෙ !! පිටි පස්සෙ කොන්ඩෙ තියෙනව. නමුත් ඉස්සර තට්ටෙ . අනෙ මම මොකද කරන්නෙ ! පුලුවන් නම් මට එ ඉස්සරහට කොන්ඩෙ ටිකක් වහ ගන්න විදියක් හො ගන්න තෙනෙක් කියල දෙන්න
Menaka Dassanayake lifestyleparadiseya@gmail.cim මට mail එකක් එවන්න ඩියර්. Lets see what we can do for that. Ok.
Lifestyle Paradiseya ok darling !! Thank you soo much
Tqqqqqq නංගී 😘😘
Khair extension wig ekak gann thnk kiynnko
ලංකාවෙ extension මාර වංචාවක් කරන්නෙ ඩාලින් රටින් ගෙන්න ගන්න.
Pls mt gana one kiyana puluwandq
අනී ඩියර් මං රටින් ගත්තේ. පොඩ්ඩක් රට ඉන්න කෙනෙක්ට කිව්වා නම් අඩුවටම ගෙන්න ගන්න පුලුවන්. ❤️
Atthatama godak watina vedio ekak akke curly hair extensions karanna puluwanda lankawe thiyenne koheda
ලංකාවේ සුභාශිනි කියලා කෙනෙක් කරනවා ඩියර් මන් number එක එවන්නම් ඔයාගේ mail address එක එවන්න.ස්තූතී ගොඩාක්.
Dinalidhanisha@gmail.com
Dhanisha Dinali nangi man mail eka ewwa poddak balanna. Ok.
@@LifestyleParadiseya mat diga akk ganna one no aka danna akki