අපි බැඳපු දවස 🥰| Life in japan 🇯🇵🇱🇰| පරණ මතකයත් එක්කම ගෙවුණු දවසක්💕

Поділитися
Вставка
  • Опубліковано 3 лис 2024

КОМЕНТАРІ • 815

  • @maduperera2138
    @maduperera2138 Рік тому +96

    හොද ගුන ගරුක සැමියෙක්, ලස්සන හුරතල් දියනියක් ලබන්න ඔබ ගොඩක් පිං කරලා තියෙනවා ...තෙරුවන් සරනයි හැමදාම සතුටින් ඉන්න ...❤

    • @nilmininilmini2014
      @nilmininilmini2014 Рік тому +1

      Marinath oya wagema hoda gatiguna thena duwak...nudu sarani ....marinata sinhalen kata karanna kyadennako

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +4

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @anushaperera1552
    @anushaperera1552 Рік тому +72

    අපි ආසයි වෙඩින් එකේ වීඩියෝ බලන්න මරීනා වයි මහත්තයාවයි මතක් කලා කියන්න අපි video වීඩියෝ ඒගොල්ලන්ට දකින්න ආසයි කියන්න ඔයාලා හැමෝටම බුදු සරණයි

  • @pt3000
    @pt3000 Рік тому +29

    දැන් නම් ඇබ්බැහි වෙලා වීඩියෝ බලන්න.. ❤ මරීනා හරිම ලස්සනයි.. කීකරුයි.. පරිස්සමින් ඉන්න හැමෝට ආදරෙයි ❤

  • @pushpamanel9039
    @pushpamanel9039 Рік тому +10

    ඔය වගේ හොඳ සැමියෙක් සහ ලස්සන දුවෙක් ලබපු ඔයා වාසනාවන්තයි අම්මා සහ ඔයා සමාන හැඩ රුව ඔයා මමී ගැන බලන විදියට ඔයා ගැන ගොඩාක් ආදරේ හිතෙනවා තෙරුවන් සරණයි සියලු දෙනාටම

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @lifewithlatha710
    @lifewithlatha710 Рік тому +29

    ඇත්තටම මරීන හරිම හොද කෙනෙක් කියලා පේනවා අනේ ගොඩක් ලස්සනයි වගාව ඇස්වහක් කට වහක් වදින්න එපා

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @dhanu2126
    @dhanu2126 Рік тому +21

    අක්කගෙ අම්මා හරි පිං පාටයි.අක්කා අම්මා වගෙ ලස්සනයි.සතුටින් ඉන්න හැමදාම අපෙ මරීනා සුරංගනාවීත් මතක් කරා කියන්න ❤
    පරිස්සමින් ඉන්න.තෙරුවන් සරණයි 🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +1

      අනිවාර්යයෙන් කියන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

    • @dhanu2126
      @dhanu2126 Рік тому

      @@anushajeewani2016 ❤️🙏

  • @dtironi4489
    @dtironi4489 Рік тому +15

    ඔයාගේ husband නම් හරිම නිවුනු කෙනෙක් වගේ..respect him ..ඔයාගේ ආදර කතාවත් වෙලාවක video එකකට ගන්න ..ආසයි අහන්න..තෙරුවන් සරනයි !

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +3

      අරගෙන එන්නම්කො ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @deepikadharmarathna1348
    @deepikadharmarathna1348 Рік тому +8

    කම්මැලි කමේ ඉන්න ගමන් අක්කා වීඩියෝ එකක්වත් දාලා තිබුණොත් හොඳයි කියලා ⁣phone එක අතට ගත්තේ..බලනකොට දාලා..ගොඩක් සතුටුයි අක්කා..දෙවි පිහිටයි ඔයාලට..❤️🎉

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 Рік тому +7

    ලස්සනයි වීඩියෝ එක ❤ වෙඩින් එක ඔයාගේ එදා ලස්සනයි ❤අම්මා ඔයා වගේ ❤❤ අනේ දුව ශෝක්..ලස්සනයි හැමෝම ❤❤ බුදු සරණයි

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sapnasapna-iu3vo
    @sapnasapna-iu3vo Рік тому +4

    වෙඩින් Video Ekak Dannakoo ආසයි අපි බලන්න 😁..කොච්චර බැලුවාත් ඔයාගේ Video නම් පිස්සුවක් ..ඇත්තටම හිතට පුදුම සහනයක් ලැබෙනවා..❤..සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරේයි .

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      දාන්නම්කො ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 Рік тому +3

    ඔබගේ ආදරනීය කැදැල්ලට බුදු සරනයී .මරීනා පුතා ගැන හරිම ආඩම්බරයී . නංගී ඔයාගේ වෙඩින් එකේ වීඩියෝ එක දමන්න.බලන්න ආසයී .ඔබ සියලුම දෙනාට ජය වේවා .❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +2

      අරගෙන එන්නම්කො ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ruvikulasinghe3393
    @ruvikulasinghe3393 Рік тому +21

    මරීනාව දකිද්දි හරිම සතුටුයි අක්කා. ඔයාලා හම්බවුන විදිහත් කියන්න අපි අාසයි අක්කා දැනගන්න.වගාවත් හරිම ලස්සනයි.පරිස්සමින් සතුටින් ඉන්න ජේසු පිහිටයි.❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +2

      අනිවාර්යයෙන් කියන්නම් ❤ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @mayurilakmali1168
    @mayurilakmali1168 Рік тому +5

    අක්කාගේ අත් ගුණේ නම් නියමයි අක්කා වගාව දැක්කාම එක පේනවා.ඔයා wedding එක දවසේ හරි ලස්සනයි අක්කා ❤.පුලුවන් නම් එකේ විඩියෝ ටිකක් අරන් එන්න.මරිනා මතක් කරා කියන්න ආදරේන් ❤.පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      අනිවාර්යයෙන් අරගෙන එන්නම්කො ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @monarch325
    @monarch325 Рік тому +4

    අද video එකත් ලස්සනයි මටත් ඔය වගේම උයපු දේවල් අමතක වෙනවා 😂😂දුව බලන්න ආසාවෙන් හිටියේ , අම්මා ඔයා වගේමයි , හැමෝටම දෙව්පිහිටයි ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @asasantha1315
    @asasantha1315 Рік тому +6

    අදනම් වෙනස්ම විඩිඔ එකක් බැලුවා අපිටත් හරිම සතුටුයි ඔයාගේ දෙමවුපියන් සහෝදරර සහෝදරයින් බලන්න ලැබීම ඉතින් මරීනා හස්බන්ඩ් ඔයා තුන් දෙනාටම දෙවි පිහිටයි❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @yamunasubasinghe1329
    @yamunasubasinghe1329 8 місяців тому

    ඔයාගෙ ජීවිතය තවත් සාර්ථක වේවා ! හරිම ලස්සනයි වීඩියෝ සහ නිවුනු කටහඬ... සතුටුයි ඔයාගැන සහ දුවගැන ..
    මං ආදරයෙන් මෙහෙම ලියනවා ..
    දුවට මව් බස කතා කරන්න උගන්වන්න
    මව්බස කියන්නේ අම්මා කතා කරන භාෂාව ටනේ....
    .ජපන් බස ඔය රටේදී ඉක්මනින්ම ඉගෙන ගන්න පුලුවන් ...
    මුළු පව්ලටම ජයවේවා ❤❤

  • @yashikahewage1635
    @yashikahewage1635 Рік тому +13

    මට කදුලු ආවා අද වීඩියෝ එකට. අම්මයි තාත්තයි දැකලා...❤❤❤ අපෙ අම්ම තාත්තත් ලංකාවෙ තනියම. ඉක්මනින් යන්න ඕනා එයාලා බලන්න.❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +1

      ආදරෙයි ❤❤ ඔයා කියන එක හරි.. 🥰🥰

  • @nimeshakawindi33
    @nimeshakawindi33 Рік тому +9

    ඔයා ජපාන් ගිය විදිහ හස්බන්ඩ් හම්බුන විදිහය විඩියො එකක් හදලා දන්න ❤❤❤ අසාවෙන් බලා ඉන්නවා😊

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 Рік тому +29

    මරීනා ආදරෙන් මතක් කරනවා එයා හරි හොඳ යි 🌷🌷 අම්මට උදව් කරන හැටි .❤ එයත් හොඳ ගෘහණියක් වෙනවාමයි කවදා හරි ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

    • @shekrawmanuri735
      @shekrawmanuri735 Рік тому

      Adathe vedyo aka harema lasesne nanegyo alavalu vagavaneme sok duvhava adarne matake karanva jasu pehetae v❤❤❤❤

  • @Dul_m891
    @Dul_m891 Рік тому +2

    මං අක්කිගෙ video බැලුවට අද තමා 1st time comment එකක් දාන්නෙ.මං කොච්චර අක්කිගෙ video වලට addict වෙලාද කියනව නම් දවසක් හීනෙනුත් අක්කිගෙ කටහඩ ඇහුනා😍ඔයා නම් හරිම lucky අක්කිට තියෙන comment කියෙව්වම තේරුනේ හැම වයසකම අය ඔයාට ආදරෙයි❤අක්කිත් හැමදාමත් සතුටින් ඉන්න.මරීනා පැටියට ආදරෙයි කිව්ව කියන්න❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      අනෙ එහෙමද❤❤ ගොඩාක් ස්තූතියි ඔයාට❤❤ ආදරෙයි ❤❤❤

  • @manjulagayan9837
    @manjulagayan9837 Рік тому +3

    Wedding videos බලන්න ආසයි අක්කි අද දාපු ටික ආසාවෙන් බැලුවා ලස්සනයි . අක්කි හදපු සම්බෝල එක හරිම රස පාටයි . අක්කි කියනව වගේ මරීන ගොඩක් උදවු කරනව අක්කිට . අක්කි හරිම වාසනාවන්තයි ඒවගේ දුවෙක් ,හස්බන්ඩ් කෙනෙක් ලබන්න . ආදරෙයි ඔයාල හැමෝටම . ලස්සන video එකක් අරගෙන ඉක්මනින් එන්න . බුදු සරණයි ඔයාලට 🌺🌺 රේණු 🌺🌺

    • @manojmadhushanka6529
      @manojmadhushanka6529 Рік тому

      අනේ අදත් ආසාවෙන් බැලුව අක්කේ ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි නංගියො😘😍😍 ❤

  • @harshanibandara3734
    @harshanibandara3734 Рік тому

    මේ වීඩියෝ දකිද්දි හරි ආසයි....පිලිවෙලයි,,හිත නිවෙනවා ...බුදුසරණයි

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ashayasathsarani908
    @ashayasathsarani908 Рік тому +5

    අඩේ. අක්කේ පාලුවෙන් අනේ හිටියේ. අද නම් නියම වීඩියෝ එක්ක්. අනේ. ම්න් අර හලාවත එක්කෙනා.. ❤️

  • @wasala2744
    @wasala2744 Рік тому +1

    හරිම ලස්සනයි vedio ව ..මරීන දූ ගොඩක් ආසාවෙන් වගාවෙ වැඩකරන්නෙ කියල පේනව....
    දූට ගොඩක් ආදරෙ හිතෙනව මගේ දූට වගේම ....
    වගාවෙ.වැඩකරද්දි කායික මානසික සුවය ලැබෙන ව නoගි...
    පරිස්සමින් ඉන්න තෙරුවන්සරණයි ...ජේසුපිහිටයි ඔයාලට....

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ImashaNethmi-o9u
    @ImashaNethmi-o9u Рік тому +3

    Wedding video බලන්න ආසයි anty ගෙ ,අද vlog එකත් හරිම ලස්සනයි,හරිම ආසාවෙන් බැලුවා,මන් ගොඩාක්ම ආස anty උයන විදිය බලන්න,හරිම පිලිවෙලයි,තවත් ලස්සන vlog එකක් අරන් එන්න,පව්ලෙ හැමෝම පරිස්සමෙන්, සතුටින් ඉන්න,බුදු සරණයි 🥰❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      අරගෙන එන්නම්කො ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @wishmikanawodya2032
    @wishmikanawodya2032 Рік тому +1

    ඇන්ටි ඔයාලා හම්බුන හැටි ඒවා කියලා අතීතේ ලස්සන තැනුත් කියල වෙච්ච අත්දැකීම් ඒවා ඔක්කොම අපිට කියන්න...💗💙...ලස්සනයි මරීනා අදත්❤ ආසාවෙන් හැම විඩියො එකක්ම බලන මම 🙇‍♂️විශ්මික ......😊😊😊ආදරෙයි ඔයාලට බුදු සරණයි ❤

  • @amandanuwangi4585
    @amandanuwangi4585 Рік тому +1

    අම්මා නම් හරිම ලස්සනයි අක්කේ.හරිම ආසායි වේඩින් එකේ විඩියෝ එකක් බලන්න.ඔයාත් වෙඩින් එක දවසේ හරිම ලස්සනයි ❤❤❤.

  • @kanchanagimhani9949
    @kanchanagimhani9949 Рік тому +3

    අම්මෝ ඒ බත් එක රසම රස පාටයි .මරීනා ගොඩක් වාසනාවන්තයි ඔයා වගේ අම්මෙක් ලබන්න ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @thejaanusha9838
    @thejaanusha9838 Рік тому +1

    වීඩියෝ එක හරි ලස්සනයි. අක්කගෙ තාත්තා හරිම අහිංසකයි. අක්කා අම්මා වගේ.

  • @dhanulakmini
    @dhanulakmini Рік тому +3

    අදත් වීඩියෝ එක සතුටින් බැලුවා අක්කී,හරිම ලස්සනයි පිලිවෙලයි,ඔයාලගේ wedding එකේ වීඩියෝ එක දාන්නකො බලන්න ආසයි ,ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනින් එන්න ,බුදු සරණයි අක්කියෝ ජේසු පිහිටයි❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      හරි මම දාන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @maneledirisinghe6315
    @maneledirisinghe6315 Рік тому +9

    අයියෝ අනූෂා මටම හිනා මගෙ වැඩ ගැන...ඔයාගෙ වීඩියෝස් බලන්න කොච්චර පෙරේතද කියනවනං උයන ගමනුත් බලනවා , මහත්තයා එද්දි pause කරනවා , බනින්නෙ නම් නැහැ , මට පිස්සු කියල හිතන නිසා...😂😂😂😂

  • @kasunsampath8025
    @kasunsampath8025 Рік тому +2

    අනිවාර්යෙන්ම ඔයාලගේ love story එක නං බලන්නම ඔින එකක් 🎉 වීඩියෝ එකක් දාන්න ඒක ගැන please ..❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      අරගෙන එන්නම්කො ❤❤❤ බොහොම ස්තූතියි 🙏🙇‍♀️🥰😍💕

  • @padminifonseka4707
    @padminifonseka4707 Рік тому +1

    ලස්සනයි ada vedeo eka asa හිතුණා wedding vedeo ekata free වේලාව ka dennage love story kiyannako Marina adaren mathak kala කියන්න budusaranai ,parissemin inna

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      කියන්නම් ❤❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 අරගෙන එන්නම්කො ❤❤

  • @priyangikairoshini6101
    @priyangikairoshini6101 Рік тому +1

    Ane anty video ekak genakan balan hitiye ada vidiyo eka godak lassanai ,marina nanginam harima hoda lamayek oya wage ammakenek thaththa kenek labanna e nangi godak pin karala thiyenawa ,hamadama sathutin parissamin inna marina nangiwa adaren mathak kara kiyanna ane aniwaren kiyanna❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +1

      අනිවාර්යයෙන් කියන්නම් 🥰🥰🥰 ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

    • @priyangikairoshini6101
      @priyangikairoshini6101 Рік тому

  • @Piyujicollections
    @Piyujicollections Рік тому

    හරිම ලස්සනයි videos. Dan eka digatama balanawa. ❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @madumali3459
    @madumali3459 Рік тому +2

    අක්කාගේ වෙඩින් විඩියෝ එක දන්න.ලංකාවේදී බැන්දම එ කසද සහතිකේ ඕය රටටත් වලන්ගුද.මරිනාත් ,අයියාවත් මතක් කලා කියන්න .පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ..❤️❤️🌹

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ඔව් මෙ රටට නම් කසාද සහතිකෙ වලංගුයි❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 කියන්නම් ❤❤

  • @chathuchathu1043
    @chathuchathu1043 Рік тому +1

    අදත් ලස්සනයි akkiyooo video eka..ආසාවෙන් බැලුවා..බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න..❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @siirisinisalmi5420
    @siirisinisalmi5420 Рік тому

    හරිම ලස්සනයි video එක .නියම වගාව new balcony .හරීම සතුටින් බැලුවේ. සහ wedding video එකත්. හෑම දේම ලස්සනයි. මම හරීම ආස ඔයාගේ balcony වගාවට. ..මමත් වගාවට ආස කෙනෙක්.. කොහොමද අනේ ඔයවගේ ලස්සනට හැදෙන්නෙ....😃

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      හැමදෙයක්ම ඉතින් කරගන්න පුළුවන් ආසාව තියනවා නම්❤❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @savesrilanka2969
    @savesrilanka2969 Рік тому +2

    හරිම ලස්සනයි අක්කි.ඔයාගෙ පරන මතක හැමදාම සතුටින් ඉන්න හොදෙ ආදරෙයි අක්කි❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤

  • @sasifdo3642
    @sasifdo3642 Рік тому +1

    UA-cam එකට ආවෙම අද අනිවාර්යයෙන් ඇන්ටී video එකක් දලා ඇති කියලා හිතාගෙන ඒ වගෙම විඩියො එක දලා තියෙනවා දැක්කම හිතට මාරම සතුටක් දැනෙන්නෙ🥰🥰🥰වගාව දැන් නම් පන ගහලා තියෙන්නෙ ඇන්ටිගෙ මැජික් අත් ගුනෙ නිසා🥰🥰🥰💪මරීනා නංගිත් දැන් නම් එලවලු වගා කරන්න හරීම ආසාවෙන් ඉන්නෙ මුනෙන් එක පෙනවා හොදට😍😍💪අනෙ ඇන්ටී වෙඩින් විඩියො එක අපිටත් බලන්න හදලා දාන්නකො🥰🥰🥰❤❤ඇන්ටිගෙ අම්මා ඇන්ටී වගෙමයී....😍😍😍හරිම ලස්සනයී😍😍😍මලීශ චුටි කාලේ අනෙ ශොයී🥰🥰අද කෑම ටික නම් හරීම රස පාටයී හරීම ලස්සනයී😍😍😍ආයෙම අලුත් ජපන් කෑමක් හදන්නකො ඇන්ටී😍😍මරීනා නංගී ඔයා තව ලොකු වෙන්න ඕනෙ ඉතින් අම්මා තරම් උස වෙන්න නම්😘😘😘ආදරේයී මරීනා නංගී ඔයාට හැමදාමත් වගෙ ඇන්ටී ඔයාටත් අංකල්ටත් ගොඩක් ආදරේයී...❤❤❤❤පරිස්සමෙන් සතුටෙන් ලස්සනට ඉන්න බුදු සරනයී ජෙසු පිහිටයී🙏🙏🙏❤❤❤💪💪💪🙏🙏🙏🙏❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      බොහොම ස්තූතියි හැමදාම ලස්සන Comment දානවා ඔයා 🥰🥰 ආදරෙයි 🥰🥰🥰🥰

  • @inomarangani7880
    @inomarangani7880 Рік тому

    ඔයාගෙ විස්තර එක්ක වීඩියෝ එකක් බලන්න ආසාවෙන් මග බලන් ඉන්නවා. අදත් වීඩියෝ එක හරිම ලස්සනයි . සතුටින් පරිස්සමින් ඉන්න. බුදු සරණයි. ❤️❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      අරගෙන එන්නම්කො ❤❤ බොහොම ස්තූතියි 🙏🙇‍♀️🥰😍💕

  • @kumarimishal7231
    @kumarimishal7231 Рік тому +1

    ඔයාල තුන්දෙනාට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය කරුනාව රැකවරණය ලැබෙන්න කියල මං ප්‍රර්තනා කරනව..පරෙස්සමින් සතුටින් ඉන්න යේසු පිහිටයි ..❤️❤️💚💚🌹🌹🌹🌹💐💐💐💐🌺🌺🌺🌺🌷🌷

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @vikumumeda
    @vikumumeda Рік тому +2

    ඇන්ටි දවසක් මරීනා නංගාට හදලා දුන්නා බිත්තර තම්බලා බුරියානි වගේ මමත් ඒක අපේ මල්ලි ඉස්කෝලෙ ඇරිලා එද්දි හදලා දුන්නා මම ගෙදර හිටපු දවසක හරිම් රසයි මල්ලී කීවා ඇන්ටිට කියලා තව ලේසි කේසි කෑම හදන්න ඉගෙන් ගන්නලු ඇන්ටිට thank you කීවා මේවා කියලා දුන්නට අක්කට හදන්න .අද වීඩියෝ එකත් ලස්සනටම තියනවා ඇන්ටී මරීනා නංගා මතක් කරා කියන්න...😊

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      අනෙ එහෙමද ආදරෙයි 🥰🥰🙏 ස්තූතියි හොඳෙ 🥰🥰🙏🙏 අනිවාර්යයෙන් කියන්නම් එයාට 🥰

  • @EL-uj9ou
    @EL-uj9ou 11 місяців тому

    අක්කාගෙ වෙඩින් වීඩියෝ එක ගොඩාක් ලස්සනයි. දෙන්නා මුුණ ගැහැනු විදිය වීඩියෝ එකත් ඕන.
    ආදරෙයි අක්කා.💝💝💝💝

    • @anushajeewani2016
      @anushajeewani2016  11 місяців тому

      කියන්නම් 🌹🌹♥️♥️♥️♥️ ස්තූතියි 😘😘😘

  • @adikarichithra432
    @adikarichithra432 Рік тому

    මම ත් ගොඩක් ආසයි වෙඩින් එකේ පුල් වීඩියෝ එක බලන්න ❤ ජේසු පිහිටයි

  • @sasikarangani9422
    @sasikarangani9422 Рік тому +4

    අක්කා ගුණ යහපත් විදිහට දරුවාට වැඩෙන්න ඉඩ අරිනවා අක්කෙ.කිසිම බලපෑමක් නැතුව දරුවා තමන්ගෙ වැඩ කටයුතු වලටත් සහභාගි කරවගන්න ගමන් ඒ දරුවා හරිම සැහැල්ලුවෙන් නිරවුල් මනසකින් ලොකු වෙනවා..එහෙම උනාම ඒ ළමයි ලොකු වෙලත් හැම දේම සමාදානයෙන් පිරිමහා ගන්නවා අක්කෙ.ඇත්තටම හැමෝටම ලැබෙන්න ඕන එහෙම ජීවිතයක් .. අද අක්කා ගෙනව ජීවිතේ අක්කා කියලා තියන පෙර පිං...හැමදාම සතුටින් ඉන්න අක්කෙ...ආ....අක්කගෙ wedding video එක ඕනි අක්කෙ...ඒ වගේම අක්කගෙයි මහත්තයාගෙයි ආදර කතාව හෙමින් සැරේ අපි වෙනුන් අරගෙන එන්න ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      අනිවාර්යයෙන් කියන්නම් නංගියො😘😍😍 ස්තූතියි හොඳේ ආදරෙයි 🥰🥰🥰🥰

    • @dinushapiyumali4251
      @dinushapiyumali4251 Рік тому

      ❤A❤😊

  • @mirashasamarakoon202
    @mirashasamarakoon202 Рік тому

    අනේ අක්කේ ඔයාගේ විඩියෝ බලන්න ඇබ්බැහි වෙලා ඉන්නේ. හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා ඔයාගේ වීඩියෝ බලද්දී.❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sagarikakumari7062
    @sagarikakumari7062 Рік тому

    ❤❤❤❤ වීඩියෝ එක හරිම ලස්සනයි වගාවන් වැඩි වැඩියෙන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මරීනා දෝනි ,සුදු නැන්දම්මා ආදරයෙන් මතක් කලා කියන්න සුදු නැන්දම්මාට නිරෝගී සුව දීර්ඝායු ලැබේවා ඔයාලා හැමෝටම බුදු සරණයි
    ජේසු පිහිටයි සුදූ නැන්දම්මා , ඔයාගෙ මහත්තයා අදහන්නේ බුද්ධාගමද 🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      අනිවාර්යයෙන් කියන්නම් ❤❤❤ ඔව් බුද්ධාගම තමයි අදහන්නෙ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @thushara84sanjeewak20
    @thushara84sanjeewak20 Рік тому

    අක්කෙ වීඩියෝ එක නමි ලස්සනයි.අමිමව තරමිමෙි ලෝකෙ වටින තව දෙයක් තියනවද.අක්කි අමිමා කොහෙ හරි ඉදන් ඔයාට ආශිර්වාද කරනවා ඇති. සතුටින් ඉන්න.❤❤

  • @tharu1013
    @tharu1013 Рік тому

    හොද දුවෙක් හොද සැමියෙක් ලබන්න අක්ක ගොඩල් පින් කරලා තියෙනවා සුබ පතනවා අක්කට හැමදාම හොදින් සතුටින් ඉන්න කියලා ගොඩක් ආදරේ මේ family එකට මං ❤❤❤😘😘😘😘😘😊😊😊

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤

  • @madushanichanika1225
    @madushanichanika1225 Рік тому

    වෙඩින් වීඩීයෝ එක ඕනී..පරිස්සමෙන් ඉන්න අක්කේ හැමෝම...බුදු සරණයී...🙏😍😍

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      අරගෙන එන්නම්කො ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @anjaleefernando7266
    @anjaleefernando7266 Рік тому

    මනාවට සකසපු ගෙවත්ත හරිම ලස්සනයි . ඔබ දෙපලට සුභ විවාහ සංවත්සරයක් වේවා. ❤️❤️😍😍🌷🌷🌼🌼🙏🙏 ඔයාලා දෙන්නාම හරි ලස්සනයි මංගල්ලය දවසේ. 😍😍❤️❤️🌷🌷 මරීනා සුන්දර කෙළි පැටික්කියක්. ❤️❤️❤️ ඔයාලට පොල් කිරි කොහෙන්ද. කඩේ පොල් කිරි පැකට්ද. හරි සුන්දරයි ඔබ ගෙවන ජිවිතේ. සතුටින් ඉන්න හැමදාමත් . ❤️❤️😘😘🌼🌼😍😍🌷🌷 තෙරුවන් සරණයි . 🙏🙏🙏🙏🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      මෙහෙ පොල්කිරි මට ගන්න නෑ. පිටිකල පොල්කිරි මම පාවිච්චි කරන්නෙ ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 Рік тому +1

    ලස්සනයි ඔයාගෙ wedding video එකේ ඔයා හුරතල් තාරුණ්‍යය පෙනුමක් . ❤❤🌷🌷

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @malijayaraj7130
    @malijayaraj7130 Рік тому

    හරිම ලස්සනයි වීඩියෝ එක ඒ වගේම හොද ස්වාමිපුරුෂයෙක් දුවත් හරිම වාසනාවන්තයි❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Yakamorego
    @Yakamorego Рік тому

    හරිම ආදර්ශමත් මේ video බැලුවම අපිටත් මේවා කරන්න හිතෙනවා

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ashadulanjali4017
    @ashadulanjali4017 11 місяців тому

    ආසයි ඔයාගෙ මහත්තයා හමුවිම දැන ගන්න මරීනා ගැන දැන ගන්න බුදුසරණයි පරිස්සමින් ඉන්න 😍😍

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Рік тому +14

    ඇත්තමයි නංගි ඔයාගේ අම්මා ඔයාවගේමයි මාලිෂ හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️ නංගි මමනම කැමතියි ඔයාලාගේ සම්පුරනම Wedding විඩියෝ එක බලන්න 😍😍😍😍 ඔයාලාගේ ආදර කතාවත් ඉක්මන් දන්න please ❤❤❤ ඔයාලට හැමදාම සතුටන් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤ ඔයාලට තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      අනිවාර්යයෙන් දාන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sameeratd792
    @sameeratd792 Рік тому

    හරි ලස්සනයි මම හැමදාම අසාවෙන් බලනවා ඔයාගේ විඩියෝ උයන කෑම ජාති බලන්න හරි අසයි සුභ පැතුම් සියළු දෙනාටම

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ashalakmali1203
    @ashalakmali1203 Рік тому

    හරිම ලස්සනයි ඔයාගේ videos Dear. Wedding video එක හරිම ලස්සනයි. මම හරිම ආසාවෙන් බලනවා.❤️❤️😍💐

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Hansikadulanjalee46CH16
    @Hansikadulanjalee46CH16 Рік тому

    අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි අක්කේ.අනේ වෙඩින් එකේ ඉතුරු ටිකත් දාන්න අක්කේ.ආදරෙයි ගොඩක් ❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      දාන්නම්කො ❤❤❤ ආදරෙයි ❤❤

  • @NIKO-pq1wk
    @NIKO-pq1wk Рік тому +1

    අනේ මරීනා සින්හලෙන් කතා කරනවා අහන්න ආසයි❤

  • @lifewithlatha710
    @lifewithlatha710 Рік тому

    ඇත්තටම වෙඩින් වීඩියෝ එක දාන්න කෝ අනේ හරිම ෂෝක් ඔයාලා සතුටින් ඉන්න හැමදාම වීඩියෝ එක ඔක්කොම බලනවා ජය වේවා

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      දාන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sagarivijayanthi6880
    @sagarivijayanthi6880 Рік тому +1

    හැමදාමත් සතුටින් ඉන්න...ආදරෙයි ❤❤❤ ගොඩාක් .

  • @malkihashara1763
    @malkihashara1763 Рік тому

    Adath video eke hari lassanai akke api aasawen baluwa Marinawath mathak kala kiyanna thundenaatama budusaranayi

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      කියන්නම් ❤❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @HarshikaLayomi-ft3fx
    @HarshikaLayomi-ft3fx Рік тому

    අක්කගේ වීඩියෝ බලන්න මම හරිම ආසයි ❤තුන්දෙනාටම තෙරුවන් සරණයි ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @vinothchathuranga9821
    @vinothchathuranga9821 Рік тому

    Adath shoiii akkiyo.ane API harima asawen inne oyage a jivitha kathawa ahannai balannaiii.ikmaatama a lassanai vedio eka apita balanna oniii.jesu pihitaii

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      අනිවාර්යයෙන් කියන්නම් 🥰🥰 ස්තූතියි 🥰🥰🙏

  • @bunlertnoimontree5055
    @bunlertnoimontree5055 Рік тому

    Akke aththatama aiya oyata hambuna vidiha kiyandako balagena innawa kiyanakal. Oyage vidios balanda mama godaaaaaaaaaaak asai

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      කියන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @upeksha158
    @upeksha158 Рік тому

    හැමදාම වගේම අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කේ ❤️වෙඩින් වීඩියෝ එකයි ඔය දෙන්නගේ ආදර කතාවයි දාන්න අක්කේ.පරිස්සමින් සතුටින් ඉන්න ❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      දාන්නම් 🥰🥰🥰 ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @madhushika-cz8dx
    @madhushika-cz8dx Рік тому

    Rasa rasa kema jathi hema sathiyema dakinna lebenwane. Saralawa gewichcha dawasak. Wedding eka dakinna asai puluwann video ekk hadala apita penna.. ayeth video ekk aran enkan asawen blan innwa sathutin parissamata inna budusaranai ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      දාන්නම්කො ❤❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @nurse-greenerpasture6705
    @nurse-greenerpasture6705 8 місяців тому

    Oyata deyak kiyannam hithuna dear❤ temper karanakota mama nam issella danne aba …Ethakota aba pipirenawa iita passé luunu Saha anikuth dewal dannaw… Ethakota hari rasaii

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ඒක තමයි හරි විදිය. මම පස්සේ දාන්නෙ හැමතැනම අබ විසිවෙන නිසා ♥️♥️♥️ ආදරෙයි ♥️

  • @fathimahafsa4076
    @fathimahafsa4076 Рік тому

    හරි ලස්සනයි Wedding full video එක දාන්න

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      දාන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @අජන්තාකුමාරි-ඛ2බ

    අද වීඩියෝ එක wow හරිම ලස්සනයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි ♥️♥️♥️♥️♥️♥️🤣

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      බොහොම ස්තූතියි 🙏🙇‍♀️🥰😍💕

  • @sewwandhiabhisheka8605
    @sewwandhiabhisheka8605 Рік тому

    Ane harima shokk.❤❤❤.akke math kaha pata bel paper pala kra.ata damme .pla avith thiyenw eth pala ikmanata loku wenne neha neh .monw hari pohora danna onida.

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +1

      මම ඇට දැම්මා නෑ පැල ගෙනත් මම හිටෙව්වෙ.. 🥰🥰🥰🙏🙏

  • @sandunibandara4411
    @sandunibandara4411 Рік тому

    Ou akki asawen baluwa.... Akki wedding video eka okkoma pennannko..... Eke inna aya kauda kiyala kiyanna.. Asai danaganna akki.. Ada kama wela na hariii shoook.. Parisamata sathutin inna...... Teruwan saranai akki hamotama ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +1

      කියන්නම් 🥰🥰 ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @nilushikamadumali7921
    @nilushikamadumali7921 Рік тому

    ලස්සනයි අක්කේ ❤❤ වෙඩින් වීඩියෝ එක ඔක්කොම බලන්න ඕනි අපිටත් 🥰🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +1

      දාන්නම් ❤❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Tharukadularijayarathna
    @Tharukadularijayarathna Рік тому

    Video eka ලස්සනයි akki හැමදාම සතුටින් inna ❤❤❤❤👍👍😘😘😘

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Nethu-rk6pu
    @Nethu-rk6pu 11 місяців тому

    නැන්දී වැඩ කරන තැන විඩීයෝ එකක් කරන්නකෝ පුලුවන් වේලාවක🙂වෙඩින් එකේ විඩියෝ එක හරිම ලස්සනයි🥰❤️

  • @hirushi2357
    @hirushi2357 Рік тому

    වෙඩින් එකේ වීඩියෝ එකත් ඉක්කන්ට අරගෙන එන්න අක්කේ.බුදු සරණයි

  • @dasunibasnayaka6214
    @dasunibasnayaka6214 Рік тому +1

    හරිම ලස්සනයි නැන්දේ ඔයාගේ ගෙවත්ත. නැන්දේ ඔයාලා එළවළු එහෙම අහලපහල ගෙවල් වලටත් දෙනවා ද? ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +1

      අල්ලපු ගෙදර ඉන්න ඇන්ටිට මම ගිහින් දෙනවා ❤❤ එයාලත් එලවලු හදනවා එයාලත් මට ගෙනත් දෙනවා❤❤❤ ස්තූතියි ❤

  • @rupikawijesinghe1792
    @rupikawijesinghe1792 Рік тому

    අනේ වෙඩින් එක ලස්සනයි අක්කේ .සම්පූර්ණ එකම බලන්න තියෙනවනම්...මරීනා මැණික ❤❤

  • @ayishaayisha6784
    @ayishaayisha6784 Рік тому

    අනේ අක්කියො ඔයාගේ වීඩියෝ ගොඩාක් ආදරෙන් බලනවා.ඒත් වීඩියෝ එක තව ටිකක් තිබුන නම් ගොඩක් හොදයි.❤❤❤❤❤ඔයාලත් සතුටින් ඉන්න.❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      විඩියෝ එක දිග කරන්න උත්සාහ කරන්නම් ❤❤

  • @rishurishu19
    @rishurishu19 Рік тому

    හරිම ලස්සනයි අකියෝ. අක්කිගේ රසම රස කෑම වට්ටෝරු ටිකයි එළවළු වගාවයි චූටි මරීනා මැණිකයි බලන්න මං ගොඩක් ආසයි. අක්කිගේ වෙඩින් වීඩියෝ එකත් ගෙන්නකෝ අක්කී. මරීනා පැන්චිව මතක්කරා කියන්න අක්කියෝ❤️😍🌹

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      අනිවාර්යයෙන් කියන්නම් ❤❤❤ අරගෙන එන්නම්කො ❤❤ බොහොම ස්තූතියි 🙏🙇‍♀️🥰😍💕

  • @NadeeshaKalubovila
    @NadeeshaKalubovila Рік тому +6

    අම්මට උදව් කරන චූටි මැනික.❤අප්පේ මනමාලිගේ හැඩ..හරීම අදරනීයයි අක්කේ.තෙරුවන් සරනයි

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +1

      අම්මො පුංචි ලෑජ්ජාවක් ඇති වුනා 😃😃 ස්තූතියි ❤

  • @AmandaDedunu-1997
    @AmandaDedunu-1997 Рік тому

    අද vediyo එකත් මාරම ලස්සනයි...❤ ඔයලගේ අම්මට බුදු සරනය...🙏🙏😔,මරීනා ආදරෙන් මතක්කලා කියන්න...❤... ඔයාලගේ වෙඩින් එකේ vediyo එකක් ඕනේ....👍 ආදරෙයි. පරිස්සමෙන් සතුටින් ඉන්න ...❤ බුදු සරනය...🙏🙏❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      අනිවාර්යයෙන් කියන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤

  • @ranjanajayawardane5229
    @ranjanajayawardane5229 Рік тому +1

    Wedding video එක දමන්න දුව ආසයි බලන්න

  • @DilrukshiJayalath-i8p
    @DilrukshiJayalath-i8p Рік тому

    Lagakadi idan thama oyaige vediyo balanne mn. Ewata mn hari kemathi. Dn hithenawa apith monaho karala oya wage ratakat a awanam kiyla. Oyaige wagawata asa hithuna. Hamadama oyawage saru sara paladawak lebila paule aya ekka sathutin inna lebewaaaaaa.

  • @Indikapiyantha91
    @Indikapiyantha91 Рік тому

    මරීනට සින්හල කතාකරන්න බැරිද අක්කෙ.බුදුසරණයි ඔක්කෝටම පරෙස්සමින් ඉන්න 🙂🙂💖🇱🇰

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      සිංහල බෑ එයාට පොඩි පොඩි වචන තමයි පුළුවන් ♥️

  • @saumyasandamali5632
    @saumyasandamali5632 Рік тому

    අක්කේ😊 අනේ සම්පූර්ණ wedding වීඩියෝ එක දාන්න අපිට බලන්න

  • @Pinkgir
    @Pinkgir Рік тому

    හැම්දාම වගෙ මෙ වීඩියෝ එකත් ලස්සනය් නැන්දෙ.හැමදාම බලන් ඉන්නෙ නැන්දගෙ කෑම හදකන් 😁🙊 කටට කෙලත් එනව දැක්කම .ඒක ලස්සනට තියෙනකොට කන්න උනත් ආස හිතෙනවා දකින කෙනෙක්ට 🙈❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤

    • @Pinkgir
      @Pinkgir Рік тому

      @@anushajeewani2016 😁 ආදරෙය් හැමදාම 🥰❤️

  • @sakunthlaariyadasa2678
    @sakunthlaariyadasa2678 Рік тому

    ආදරෙයි මරිනා බුදුසරණයි අම්මට නිවන් සුව ලැබේවා

  • @ashadilhani6147
    @ashadilhani6147 Рік тому

    Lassanaiiiii akki video eka.
    Hemada sathutin inna akki.❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @damindadarmasiri9104
    @damindadarmasiri9104 Рік тому

    Adath lassana vdo ekak baluwa. Akke oyai Husban nui hambauna hati vdo ekakin gannako. Oyala hamotama adarei. Theruwan saranai!!!

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 අරගෙන එන්නම්කො ❤❤❤

  • @gayathriprasadini915
    @gayathriprasadini915 Рік тому

    oyage wasanawata akke oya japan giye. ape lankawa kichcgara lassana unath hoda unath eke watinakama palakayo danne ne. apitath rpa wela tiyanne. mehen yanne kawadada kitala balagena inne. ape daruwantath hoda anagathayaknam penne ne. akkage ayawa oheta gennagena eyalage anagatheth hoda karanawata oyata pin akke. sathutin inna budusaranai jesu pihitai

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @chamodichamodi3379
    @chamodichamodi3379 Рік тому

    Weding එකේ වීඩියෝ එකයි ඔයාලගෙ ආදර කතාවයි ඕන ♥️♥️♥️ . අද වීඩියෝ එකත් ලස්සනයි. ඔයාගෙ වගාව මරු 👌 . තුන්දෙනාටම බුදු සරණයි ♥️

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      අරගෙන එන්නම්කො ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @hansikamadhumali7453
    @hansikamadhumali7453 Рік тому

    Ane akki love story eka kiyannako oya dennage man harima asawen balanne oyage video lasssanai baluwath hithata sanaaimak danenawa surangana lokayak wage bs Thun denatama

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      දාන්නම් 🥰🥰 ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Achini.99
    @Achini.99 Рік тому

    Mareena anith lamayintath adarshayak hoda daruwek labanna demapiyo godak wasanwantha wenn ona akk e athin godak wasanawanthai ada video ekat godak laaanai ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤

  • @smalshi7174
    @smalshi7174 Рік тому

    Akke oya harima lassanai wedding eka dawase. Denut ehemai. Wedding vedio eka balanna asai api.Thank you lassana vedio apita balanna aran envata🎀❤️

  • @nirmaladissanayaka2681
    @nirmaladissanayaka2681 Рік тому

    Oyanam harima lucky anee. Family life ekath godak ashirwadamath. Mey hama deyma yahapathwa dakinne oya Hoda gruhaniyak wagema kadisarawa wada karana pliwelata hama deyakma main tain karagena mareenath Hoda seelacharai vidihata hadagena Hoda gamanak yanna deviyan wahanse oyala 3n dennatama ashirwada karala thiyanawa... bima paya gahala inna kanthawak. Jesu pihitai hamadamath.🌟🌟🌹🐦

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 🙏🙏

  • @iranyakeerthirathna7442
    @iranyakeerthirathna7442 Рік тому

    Adath harima lassanai akka. Hamadama sathutin inna. Marina doniwa mathak kala kiyanna. Wagawa lassanai dan. 💜️💜️💜️💜️

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @chandikapushpakumara5931
    @chandikapushpakumara5931 Рік тому

    අනේ ඔව් අපි ආසයි wedding video එක බලන්නයි,ඔයාගෙ ආදර කතාව දැනගන්නයි.අපිටත් කියන්න..හැමදාම වගේ ආසාවෙන් බැලුවා videos 2ma. ජේසු පිහිටයි!!! ඔයාලා හැමෝටම අක්කේ.මම සහෝදරියක්.

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      අරගෙන එන්නම්කො .. ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍