I saw this recipe a month ago and I’ve made brownies 3 times and it turned out perfect every single time….. the only thing I had to change is the time of baking and I would recommend to leave it cool down atleast for an hour before cutting 😉
I tried this recipe and it gave me the best fudgy brownies I made so far. This is the first time I got this much accurate brownie recipe in a srilankan cooking chanel. Thank you very much. Wish your chanel all the best ❤
I saw this recipe a month ago and I’ve made brownies 3 times and it turned out perfect every single time….. the only thing I had to change is the time of baking and I would recommend to leave it cool down atleast for an hour before cutting 😉
Thank u so much for the compliment . ❤️🙏
මමනම් මේක හැදුවා මාරම රසයි
නියමයි දැක්කම ආස හිතෙනවා බොහොම ස්තූතියි අපි වෙනුවෙන් වටිනා රෙසපි එකක් අරගෙන ආවට
Cooking chocolate eka ganna berida
Ane akke loku udduwk oni mage wedding ekt mn hdnna ynne brownies mt pieces 300 kt awshya dewl pramana ekkm dannko plz
I tried this recipe and it gave me the best fudgy brownies I made so far. This is the first time I got this much accurate brownie recipe in a srilankan cooking chanel. Thank you very much. Wish your chanel all the best ❤
Akki me brownie eka dawas kiyak thiyagann puluwanda
අක්කේ සීනි බිත්තරයි බීට් කරාට කමක් නැද්ද?
Niyamai akki recipe eka man ada haduwa rasata thiyanwa niwennath kalin me dan kala baluwe 😂 marama rasai thank you ❤❤❤
Harima sathutui nangi me wage comments dekkamata oyata godak isthuthi ❤️😘
අද හැදුවා මං ❤ thanks dear
Wow man haduwa ada....marama rasai 😍😍😍
Wow eka dakkiddi asa hithenawa😊😊😊
Thank you ❤️🥰
Math haduwa . Hriytama awa . Thank you ❤
I made this after this video.....excellent ....superb. Thank you so much...
Happy to hear that , Reply appreciate your valuable comment on my recipe.Could you please send me a photo to fb.Keeping touch with Ape Ambula 🥰❤️
Haduwa akke marama rasai thank u 😍😋
My one of favourite 😍 thank you 🙏 ape ambula 😍😍😍😎
Thank you ❤️🥰
It was the best recipe I’ve ever eaten
Wow eka dekkama nam asa hithenawa
Thank yoi 🥰❤️
ගොඩාක් ස්තූතියි හොද වීඩියෝ එකක්
Thank you මේ recipe එකට
Oyage recipes harima lesi pahadiliwa kiyalath denawa
Godak isthuthi ❤️🥰
නියමයි දැක්කම ආස හිතෙනවා ... මමත් හදලා බලනවා අනිවාර්යයෙන්ම ...😋😋😋😋
Sugar eka powder karala danna puluvn da
niyamai nangi great sharing
good luck
Milk choklta ganna puluwnada
මාත් හරිම ආස කෑමක්
ස්තුතියි ❤️🥰
Chocolate powder nttn flour 100g gttata kmanndda?
Oven eka free hit karannn oni time eka c anshakai kohomda akke
can i do it in air fryer and how?
Godak pin🎉
Prices kiyadda hada ganna puluwanada.
Better eka danna ona tray eke size eka kohomada
නියමයිනේ ගොඩක්ම රසවත් කේක් එකක් 😋
ස්තුතියි අපේ ඇඹුල වීඩියෝස් බලනවට ❤️🥰
eka nam niyamai
Meka dana try size aka kiyada dr
Today I made this. Very tasty .
Thank you for commenting and making my recipes, 🙏 ❤️ .I’m really happy to see your food photos so send me via my channel facebook and instagram .
Dark chocolotda gann nikam ewa hariyanne nedda
Baking powder dammadha?
This is 1 kg brown is measurement?
My favourite. Thnk u 😍🤗
Thank you too❤️🥰
Mama heduwa ada.niyamai
Cooking chocolate nathuwa api kana chocolatema vitharak ekathu karata kamak nadda ❤
Butter wenuwata astra dammata kamak nadda
Apita mekata dark compound chocolate eka use k puluwanda
Puluwan .Man milk chocolate tikakuth ekathu karaganne rasa wadi wenna . Thank you video eka baluwata 🥰❤️
ane mn haduwa eka oil godak wage una ne🥺
Mn heduwa eth eka koleta elavila galawanna amarui.ethule thethai godak deparak bake kra ai e miss
මාත් හරිම ආසයි
ස්තුතියි අපේ ඇඹුලත් එක්ක එකතු වුනාට ❤️🥰
Cake tray eke diga palala kohomada???
This is exactly the recipe tasty use....
Thank you 🥰❤️
Mama heduwa godak tnx akki
how was the final result?
@@shamz5546 masha Allah hodai dr hodatha awa
@@shamz5546 masha Allah hodai dr hodatha awa
@Shahana Faith : Thank you so much nangi . Comment eka dekkama harima sathutui . Digatama mage channel ekath ekka ekathu wela inna ❤️❤️
❤❤❤
Oyage vidiyata haduwama tamay rahatama hariyatamaa aweeee 😋😋😋🤗🤗
Godak sathutui comment eka dekkama.photo ekak thiyenawa nam fb page ekata danna .godak isthuthi ❤️😘🙏
සීනි දිය වෙනකම් beat කරන්න ඕනි නැද්ද
Tray size eka kiyannako akke
බටර් 250ක් ගත්තොත් පාන් පිටියි සීනියි කොච්චර ගන්නෝනද අක්කේ
Great
Thank you ❤️🥰
ආව් ආව් නියමයි
ඔය ප්‍රමාණය කොච්චරක් ද drකෑලි කීයක් විතර කපන්න පුළුවන් ද
Me uda crust eka me wage enne na..hethuwa mokakda..
150c°30min thama damme 1kg oven eke..
මං හිතන්නෙ සීනි 250 හොඳටම වැඩියි කියලා. මොකද චොක්ලට් වලත් සීනි තිය්න්ව. අනික පිටි 90නෙ ගන්නෙ.
Meka rice cooker eke hadanna be dha😢
Dark chocolate da akka
බේකින් පවුඩර් දාන්නෙ නැද්ද කියන්නකො
Naha
1kg හදන්න ගනනkohomad
Lunu damme nane🙄
Me කොච්චර pramanayak da
750 g me prana walin hadanna puluwan , godak isthuthi ape ambulath ekka ekathu hnata ❤️🥰
බීටර් එකක් පාවිච්චි කරන්න බැරිද
පුළුවන් .සතුතියි .❤️❤️
මට දැනගන්න පුලුවන්ද පාන් පිටි හරියටම ග්‍රෑම් කීයද, බටර් හරියටම ග්‍රෑම් කීයක්ද කියලා. මොකද කෝප්ප තුන් කාලක් කියලා තියෙනවා දෙකම, එත් ග්‍රෑම් ගාන දාලා තියෙන්නේ පාන් පිටි 90g, බටර් 150ගන්න කියලා. Please හරියට පැහැදිලි කරලා කියන්නකෝ.
සදහන් කරලා තියෙන පුමාණ වලින් අරන් හදන්න . බටර් දියකරලා ගන්නෙ , ඒ නිසා බටර් 150g ගත්තම හරි . ස්තුතියි වීඩියෝ එක බැලුවට 🙏❤️
බඩ වෙලෙනව...ඔච්චර චොකලට්...කෑවම....😬
Hahahah hioo Maka kadila ne
චොකලට් ඩබල් බොයින් කරන කොට බටර් දන්නෙ ඇයි 🤔😗
අයින් කරාට පස්සේ ආයේ චොකලට් ගල් වෙන ඒක නවත්තන්න?