අමේලියාගේ අප්‍රිකන් ඩාන්ස් එකත් එක්ක Lion King ෆිල්ම් එකේ ගීයක කොටසක් කියලා පෙන්නපු හැටි

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 62

  • @hikibiris90
    @hikibiris90 3 місяці тому +116

    මේ program එකට ඇවිත් චාටර් නොවුණු එකම කෙනා ඇමේලියා❤❤ Such a talented gem.

  • @dongaarapan1091
    @dongaarapan1091 3 місяці тому +158

    සුපිරි දක්ෂ කමක් තියෙන්නේ ෆිල් කොලින්ස්ල වගේ අය දැක්කානම් ඇයට අනිවාර්යයෙන්ම අවස්ථාවක් දෙනවා ජාතයන්තරය ජය ගන්න 💖

  • @sararanaweera9063
    @sararanaweera9063 3 місяці тому +50

    සියල්ල අභිබවා 👉 අමේලියා cutie ❤
    මාරම මාරම මාරම මාරම මාරම සිපිරි කෙල්ලක්. බොක්කෙන්ම කියන්න ඕනා නිසා වචන රස්තියාදු පාට වෙන්න පුළුවන්.
    ඇත්තම අප්ප පට්ටයි. ඇත්තටම නංගියො මේ හැකියාව next level ආආආආආ. ඔයාගෙ dream එකක් නේ international level එකට යන එක. ඇත්තටම ඔයා දැං ඉන්න ඕනා එතන. ඒ තරම්ම එළකිරි චරිතයක් අප්පා. And Fiona වගේ බෝලෙට හිටියට Frozen Elsa වගේ ලස්සනයි කෙල්ල.
    හනාලා, අශාන්‍යල මොක්කුද අප්පා ඇත්තටම.
    සිපිරි කෙල්ලෙ. එළකිරි සුපිරි කිරි. දෙතුන් පාරක්ම බැලුව. අනික සුරාජ් අයියගෙනුත් ඒ ආව වචන ටික ආවෙ බොක්කෙන්මයි. ඒකයි එයාටත් එක පාරට කියා ගන්න බැරි උනේ පපුවෙ තියෙන ටික❤

  • @PiyumikaMadushani-xb6zo
    @PiyumikaMadushani-xb6zo 3 місяці тому +28

    Amelia ඔයා නම් පිස්සුවක්...දැන් ...
    ආදරෙයි හැමදාම ..සුභ පතනවා පුතේ ඉදිරියට ම යන්න....

  • @lahirupramodya1891
    @lahirupramodya1891 3 місяці тому +172

    අඩො මෙකි පට්ට talantad

  • @nera456
    @nera456 2 місяці тому +1

    1:40 අඩෝ පිස්සුවක් බං ඒක නම්.පට්ට පිචින් ඕයි😮❤❤❤❤

  • @AshanLiyange-hk5qb
    @AshanLiyange-hk5qb 3 місяці тому +40

    අමේලියා නම් පිස්සු ඇ ආදරේ යි 😊❤🎉

  • @ANURABOTHEJU-x3v
    @ANURABOTHEJU-x3v 3 місяці тому +40

    She’s very talented girl 💯🇺🇸

  • @Hiru29854
    @Hiru29854 3 місяці тому +16

    Woooooow මැණික් කැට....අනේ ....

  • @DisharaPremith
    @DisharaPremith 3 місяці тому +18

    පට්ට කටහඩනෙ ❤

  • @udarakariyapperuma7150
    @udarakariyapperuma7150 2 місяці тому +3

    She is so talented!!❤❤❤ proud of you nangi❤❤❤

  • @nilufa9881
    @nilufa9881 3 місяці тому +18

    Love her voice ❤

  • @MaduHansani
    @MaduHansani 2 місяці тому +1

    අනේ එයා නම් නියමයි ❤

  • @Manjulacham
    @Manjulacham 2 місяці тому +6

    ෆියොනා වගෙ❤

  • @UniverseCraft-h6o
    @UniverseCraft-h6o 2 місяці тому +6

    එයා පට්ට දක්ෂයි

  • @anjanaprabhash7721
    @anjanaprabhash7721 2 місяці тому +4

    අඩෝ voice එක 🔥🔥

  • @samadhyvideeshyajayanetti3204
    @samadhyvideeshyajayanetti3204 2 місяці тому +3

    Wow... what a talent 😮

  • @Kithmini-f6f
    @Kithmini-f6f 2 місяці тому

    ලස්සනයි❤

  • @Jeewanthihe
    @Jeewanthihe 2 місяці тому +2

    Suraj ge idea eka express karapu widiha harima shook.. Eya ahuwe naththan amelia e part eka kiyanneth na. Habai me interviewer (Rangana) Suraj wa charter karanawa. Eka harima kathai.. 😢

  • @dilkinikeshala2510
    @dilkinikeshala2510 Місяць тому

    I want her to sing Roar by Katty Perry 😭😭😭❤️❤️❤️❤️

  • @deshaninavodya9599
    @deshaninavodya9599 Місяць тому

    Supiri ❤

  • @thushanimadubashini1633
    @thushanimadubashini1633 2 місяці тому +6

    පියෝනා වගේ අමේලියා

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 3 місяці тому +12

    Beautiful voice❤️👍👍👍😘💐

  • @Nik-88
    @Nik-88 2 місяці тому

    She is a cute talented girl

  • @monishachamodi9433
    @monishachamodi9433 2 місяці тому

    Wow voice ek niymy ❤

  • @hashinisenavirathna8061
    @hashinisenavirathna8061 3 місяці тому +55

    Mta mathakai raini witaraida koheda meyata harune. Voice teens

    • @ceylonlandspvtltd.982
      @ceylonlandspvtltd.982 3 місяці тому +1

      yes.e dwas walth hithune ai meywa kuruth eliyt gn nette kiyl

  • @sandujayamanna7982
    @sandujayamanna7982 2 місяці тому +1

    Harima daksha lamek ameliya❤️adum unath harima sanwarayi,

  • @AyeshaAyesha-pc9jk
    @AyeshaAyesha-pc9jk 2 місяці тому

    නියමයි මේ කෙල්ල ❤❤❤

  • @champananayakkara5765
    @champananayakkara5765 3 місяці тому +3

    Wow❤

  • @thrilakshanakawshalyalakma511
    @thrilakshanakawshalyalakma511 3 місяці тому

    My favorite darling amelia ❤

  • @11D11_-
    @11D11_- 3 місяці тому

    Woow❤

  • @bashianu1151
    @bashianu1151 3 місяці тому +5

    wow😮

  • @chamalienthuriyan4512
    @chamalienthuriyan4512 3 місяці тому +5

    Ameliya oya nam sakala kala wallabiyak😮

  • @ashenkavinda5025
    @ashenkavinda5025 3 місяці тому +3

    💖💖💖💖

  • @dinithisranasingha
    @dinithisranasingha 2 місяці тому

    😮❤

  • @dilumsampath5486
    @dilumsampath5486 3 місяці тому +13

    Suraj aiyoo renawane.😂😂😂😂

  • @kusumprasanna9568
    @kusumprasanna9568 3 місяці тому +2

    ❤❤❤❤

  • @shiluperera6409
    @shiluperera6409 3 місяці тому +6

    Ara yohani la hana la nemei appa international yanna one.. me kellage talent eka superb..

    • @anurangajayaruwan1614
      @anurangajayaruwan1614 2 місяці тому

      නමුත් එක උනානේ
      එක හොඳ දෙයක්
      එක පිළිබඳව නොකියා මෙයාට සුභ පැතුම් පමණක් පළ කරමු

  • @444ranax8
    @444ranax8 3 місяці тому +5

  • @nishhh7428
    @nishhh7428 3 місяці тому +21

    Amelia me wage programs walata awilla charter wenna epa 😢

  • @sri-lanka_paradise9604
    @sri-lanka_paradise9604 2 місяці тому

    Ashanya Hana......please watch and learn😂❤

  • @chathuu9549
    @chathuu9549 3 місяці тому +3

    Talented aunty kenek good.😮

    • @ddd-j3j5g
      @ddd-j3j5g 2 місяці тому +2

      ඔයා ගෙ වයස කීයද

  • @amilfernando5065
    @amilfernando5065 3 місяці тому +5

    Lankawe ipadenna hitapu kellek neme wradila lankawata awith

  • @pearlconstruction9088
    @pearlconstruction9088 3 місяці тому +4

    Sinhala barida suraj

  • @niroshagamage6523
    @niroshagamage6523 3 місяці тому +2

    🤣🤣🤣❤❤❤❤❤❤❤❤

  • @MadhushikaGayani
    @MadhushikaGayani 3 місяці тому

    Ameliyanm ettam kiynn dyk ne pttama ptta

  • @HasinthakaTharindu
    @HasinthakaTharindu 3 місяці тому +3

    Suraj maapa moko bung mea goda suddek wage...muta sinhala barida...

    • @KushAndria
      @KushAndria Місяць тому

      Ai no no kiuwa ekatada.. mara wade itin neda lankawe aytaa sudda sinhalen kata karanna welane😂😂 goda sudda kese wetat godayonam wadi lankawe..😂😂 English bari un patta gemak gahanawa english puluwan ayawa charter karanna..😂

  • @rohini123-he4td
    @rohini123-he4td 3 місяці тому +2

    Natannama lasthi wela awith eya

  • @HappyCurling-qy4bg
    @HappyCurling-qy4bg 3 місяці тому +3

    මරුනෙ🥹

  • @malkavithanage6023
    @malkavithanage6023 3 місяці тому +1

    පිලියන්දල ට අපහස කරන්න එපා අනෙ

  • @NFSGT99
    @NFSGT99 2 місяці тому

    Rangananam cheetha pomnayekne🤬

  • @AffectionatePastry-sh2ug
    @AffectionatePastry-sh2ug 3 місяці тому +11

    Wow ❤❤❤

  • @nawodirajarathne8677
    @nawodirajarathne8677 3 місяці тому

    ❤️

  • @SanduniImalkalakshaniPeththaYa
    @SanduniImalkalakshaniPeththaYa 2 місяці тому

    ❤❤❤

  • @sanduniy
    @sanduniy 2 місяці тому

  • @sumadiranathunga6902
    @sumadiranathunga6902 2 місяці тому