SIXPAC (සික්ස්පැක්) Season 2 - Episode 30 | 01 March 2024

Поділитися
Вставка
  • Опубліковано 14 гру 2024

КОМЕНТАРІ • 76

  • @poornimagamlath7297
    @poornimagamlath7297 9 місяців тому +90

    අනේ මල්සරය ඇත්තටම program එකක් විහට හරි short videos විදිහට හරි පොතක් විදිහට හරි එහෙමත් නැත්තන් Fb page එහක හරි publish කරන්නකෝ..😍♥️✨️

    • @praveengunarathna9956
      @praveengunarathna9956 9 місяців тому +5

      Ou anee mm t hituwe e gna attamma mal saraya kranm 😊😊🎉🎉🎉❤

    • @RM-rw7ns
      @RM-rw7ns 9 місяців тому +6

      ඇත්තටම ඔව් එක පට්ට

    • @d.imandi
      @d.imandi 9 місяців тому +5

      ඔව් ඒක මරු❤

    • @VpYasapala
      @VpYasapala Місяць тому

      Eka niyamai❤

  • @NilmaRasangi-jc7bs
    @NilmaRasangi-jc7bs 9 місяців тому +26

    මේ කතාවෙ චරිත මාරුකරන්නනම් එපා...එක්කෙනෙක්වත් අයින් කරන්නත් එපා...එච්චරයි ☝😁😁😁

  • @KaviniSithmini
    @KaviniSithmini 9 місяців тому +33

    දිනි ආයේ ඉස්සර වගේ අදනම් ඇදුමෙන් උනත් 😮 අනේ දිගටම එයාව ඔහොම තියන්න
    ඉස්සර දිනි පණ්ඩිත උනත් එයා හොඳයි❤
    හැමෝම පිස්සු නැටුවමත් අවුල්නේ 😊

  • @chandanifernando7456
    @chandanifernando7456 9 місяців тому +15

    කෝ දැන් සුදු බෝලෙ බබාට දෙන්න කියපු දේවල් වල ෆයිල් එක ,උස බෝලෙට එතනා නිසා අමතක උනාද😢😢පව් බබා😢😢

  • @yethminbinuka3796
    @yethminbinuka3796 9 місяців тому +16

    නාරදත් නැති කරන්න එප 😒 එය නැතුව කතාව බලන්න නැ මන් එය ඔනෙ අනිවාරෙන් six pack එකම ඔනෙ කලින් සික්ස් පැක් එකම ඔනෙ අලුතෙන් එකෙක් අවට කමක් නැ මෙ හය දෙන නැති කරන්න එප 😒♥

  • @nadeekasamarakoon267
    @nadeekasamarakoon267 9 місяців тому +21

    සුදු බෝලේ වගේ උස බෝලෙට එතන අම්මා match වෙන්නේ නෑ.

  • @M.D.Hettikanda
    @M.D.Hettikanda 9 місяців тому +12

    දිනී හරි ලස්සනට බබාට පැහැදිලි කරලා දුන්නා 🤗

  • @dilabasnayaka193
    @dilabasnayaka193 9 місяців тому +15

    කවි ලස්සනයි ..❤😊

  • @NadhiniKwt
    @NadhiniKwt 9 місяців тому +9

    මලුයි රවියයි සෙට් වෙන්න ඕන අනේ ❤❤

  • @maneshakushmidesilva
    @maneshakushmidesilva 9 місяців тому +6

    මල් ඉද්දි කතාවෙ මොකක්දෝ අමුතු එලියක් තියනවා

  • @senurinavodya4896
    @senurinavodya4896 9 місяців тому +26

    කවී❤මෙතූ ලව් එක පටන් ගන්නකන් බලන් ඉන්න මං🙂😑 ඒක වෙන් නෑ වගේ🙂ඩුකයි😢😒

  • @Ayodyanilmini-jz1de
    @Ayodyanilmini-jz1de 9 місяців тому +20

    මල් අක්කා රවීෂාන් ගැන හිතනවද මන්ද ?

  • @spearhead8908
    @spearhead8908 9 місяців тому +10

    Dini aya parana style ekatama enawa wage 😂

  • @chaturikamadushanki7622
    @chaturikamadushanki7622 2 місяці тому

    malge katahada marama lassanai❤

  • @RpPathmasiri
    @RpPathmasiri 9 місяців тому +3

    Ayeth trake panna game akak
    Wage❤super

  • @irusha3752
    @irusha3752 9 місяців тому +3

    I love this drama❤😊

  • @NilushaKumari-fd9ts
    @NilushaKumari-fd9ts 9 місяців тому

    හරිම ලස්සනයි ❤❤❤

  • @nethuemalka3098
    @nethuemalka3098 9 місяців тому +5

    Job eka nisa jivithe epa wena eka gana nam kiyala wadak na😅 me kathawa samaje tiyana dewal hari siyum widiyata genawa❤❤❤ adarei six pack 🥰💯

  • @nilukshisangeethika4224
    @nilukshisangeethika4224 9 місяців тому +1

    රවිෂාන්ට කවද්ද මල් ගැන ආදරේ හිතෙන්නෙ 😐

  • @thisun9175
    @thisun9175 9 місяців тому +2

    Please make epi download karanna puluvan vidihata dannako

  • @liveinthedream1329
    @liveinthedream1329 9 місяців тому +1

    අපෝ! කොච්චර අසාවෙන්ද බලාගෙන හිටියේ season 2 එනකන්. බලන් හිටියටත් පාඩුයි. හැම චරිතෙම boring. අර මල් අක්කගේ මල්සරය නම් මාරම boring. උදේ ඉදන් රෑ වෙනකම්ම මේ වගේ බණ social media වල ඇහිල දැකලම එපා වෙලා වෙනසකට මේ වගෙ drama එකක් බලනව mind එක relax කර ගන්න කියල. දැන් එකෙත් බණ බයිලා. එපා වෙනව අප්ප. තව ටික දවසක් බලලා මේකටත් cross එකක් දානවා.

  • @Anuththara-jx7hh
    @Anuththara-jx7hh 9 місяців тому +4

    Me kathawa season dekama marama lassanai. Kathawa tv eken balala you tube ekenuth blnwa. ❤

  • @DhanawathiDhana
    @DhanawathiDhana 14 днів тому

    ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @DhanawathiDhana
    @DhanawathiDhana 14 днів тому

    5:08 😂😂😂😂😂😂😂

  • @chandanifernando7456
    @chandanifernando7456 9 місяців тому +2

    😮😮😮❤❤❤Sixpak

  • @gayathrinawarathne9500
    @gayathrinawarathne9500 9 місяців тому +20

    ඔයාලට හිතෙන්නැද්ද දැන් මල් අක්කා හරි අත්මාර්තකාමි ලොකු සීන් වෙලා කියලා😢

  • @NipunJanapriya
    @NipunJanapriya 9 місяців тому +5

    ❤😊

  • @WSarsthfernandoFERNANDO
    @WSarsthfernandoFERNANDO 9 місяців тому +1

    Ravia could have given a lift to Methu. 🎉

  • @miraniwijesekera544
    @miraniwijesekera544 9 місяців тому +3

    ❤❤❤❤❤❤❤❤ hmotoma

  • @didulasewmina
    @didulasewmina 9 місяців тому

    Aneee sanukawa dinita aphu set krnnkoooooo😢😢

  • @lakmaniwijewardhana41
    @lakmaniwijewardhana41 9 місяців тому

    මල් මල්සරයට පණ්ඩිත කතා කිව්වාට ඩිග්‍රි කොච්චර තිබ්බත් එයා හෙන මෝඩයි

  • @nethuharsha00
    @nethuharsha00 9 місяців тому +1

    නාරද කාතාවෙන් යන්නද හදන්නේ 🤔රට ගියාට කමක් නෑ එන්න ආයේ 😂

  • @dinaliireshima9787
    @dinaliireshima9787 9 місяців тому +1

    Babage dress ganne kohenda

  • @RpPathmasiri
    @RpPathmasiri 9 місяців тому +1

    Dini,Oya oye
    Vidiheteme,adinna

  • @Lhslwn8558
    @Lhslwn8558 9 місяців тому

    Itn channel එක හොයාගන්න නෑනෙ

  • @dhamfern8006
    @dhamfern8006 9 місяців тому +2

    You lost a brilliant chance to show a clever way to deal with bullies in the workplace! අපරාදේ! අත පය නැතුව මොලේ පාවිච්චි කරලා නාරද බොසාව මෙල්‍ල කරන කං මං බලාන උන්‍නෙ!

  • @pavanmaduranga4848
    @pavanmaduranga4848 9 місяців тому +24

    Season 1 වගේ මේ season ඒක සෙට් නෑ...👎

  • @didulasewmina
    @didulasewmina 9 місяців тому

    Sanukw oniii aneeee😢😢

  • @MatheeshaFernando-z7c
    @MatheeshaFernando-z7c 9 місяців тому +2

    මේකේ පරණ සීසන් එකේ වගේ කිසි happening එකක් නෑනේ. අරය මෙයාගේ කාමරේට ගිහින් කරන dialogues ටික විතරයි. කවදාවත් pause කරපු නැති කතාව දැන් pause කර කර බලන්නේ. ඉස්සර වගේ happening episodes ගෙන්නකෝ

  • @ManeeManee-l7t
    @ManeeManee-l7t 9 місяців тому +7

    Mal akkge loku seen wgee😢

  • @thiyarawickramakalutota4522
    @thiyarawickramakalutota4522 9 місяців тому +5

    දැන් නම් කතාව Soo interesting ❤❤🤩 malgei rawee gei adare nam balannama oni kawada hari 🥺

  • @ChristopherSepion
    @ChristopherSepion 9 місяців тому +8

    👍👍👍👍❤❤❤❤

  • @GrJonty
    @GrJonty 9 місяців тому +6

    එලු දිනී 😂😂

  • @piuminisewwandi1741
    @piuminisewwandi1741 9 місяців тому +2

    Rata atha erala ynne trend ekata nemei. Dn lankwe kragnnama deyak nti nisa
    Minissu marama asarani.

  • @chandimakariyawasam6526
    @chandimakariyawasam6526 9 місяців тому +3

    😫🤍

  • @SewminaRandunu
    @SewminaRandunu 9 місяців тому +6

    ❤❤❤

  • @thanujadananjaya2629
    @thanujadananjaya2629 9 місяців тому +3

  • @SewminaRandunu
    @SewminaRandunu 9 місяців тому +5

    ❤❤

  • @JanakiJayawardana
    @JanakiJayawardana 9 місяців тому +4

  • @rangikawickramasinghe9861
    @rangikawickramasinghe9861 9 місяців тому +3

    ❤❤❤❤❤❤

  • @DnithiDinithi
    @DnithiDinithi 9 місяців тому +3

  • @withanagedasuni9134
    @withanagedasuni9134 9 місяців тому +3

    ❤❤

  • @pradeepkumara314
    @pradeepkumara314 9 місяців тому +2

    ❤❤❤❤❤❤❤

  • @ChalaniBasnayaka
    @ChalaniBasnayaka 9 місяців тому +3

    ❤❤❤

  • @NethsaraNethsara-f4p
    @NethsaraNethsara-f4p 9 місяців тому +2

    ❤❤❤❤❤❤❤

  • @somalatha1391
    @somalatha1391 9 місяців тому +2

    ❤❤❤❤❤

  • @UdaraSeuwandi
    @UdaraSeuwandi 9 місяців тому +2

    ❤❤❤❤❤

  • @jennifergeorge8455
    @jennifergeorge8455 9 місяців тому +3

    ❤❤❤❤❤❤

  • @kaushalyahettiarachchi6431
    @kaushalyahettiarachchi6431 9 місяців тому +2

    ❤❤❤❤❤❤❤❤

  • @Aman-b7n
    @Aman-b7n 9 місяців тому +3

  • @thilakarathnathilakarathna7107
    @thilakarathnathilakarathna7107 9 місяців тому +1

  • @chalithdilshan
    @chalithdilshan 6 місяців тому

    ❤❤❤❤