SIXPAC (සික්ස්පැක්) Season 2 - Episode 65 | 22nd April 2024

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2024

КОМЕНТАРІ • 85

  • @jayaminiherath8754
    @jayaminiherath8754 7 місяців тому +23

    පැංචත් ලෝක අණ්ඩපාලයෙක් ....රව්ශාන් පාඩමක් ඉගෙන ගන්නේ පැංචාගෙන් තමා ......මල් නම් එන්න එන්නම ලස්සන වෙනවා......❤❤❤❤❤

  • @TharuMadu-pi6ln
    @TharuMadu-pi6ln 7 місяців тому +48

    මල් මැණිකේ අද ලස්සනයි 😌❤️

  • @gimhanikaushalya5936
    @gimhanikaushalya5936 7 місяців тому +31

    රව්ශාන් වගේ ම කැළුම් ශ්‍රී කියන්නෙ මාර ම දක්ෂයෙක් ❤️

  • @senurinavodya4896
    @senurinavodya4896 7 місяців тому +81

    මෙතූට කවී පස්සෙන් යන්න වෙන විදිහට විරාජ් දිනීට සෙට් වෙන්න ඕනි😒

  • @a.c.roshan8824
    @a.c.roshan8824 7 місяців тому +23

    මල් ගේ අමුතුම ලස්සනක් තියෙන්නේ ❤

  • @M.D.Hettikanda
    @M.D.Hettikanda 7 місяців тому +61

    මෙතූ නම් දැන් විකාරයක් වෙලා..එපා වෙනවා එයාව නම්..මල්ගෙ හිත රිද්දනවා..පව් එයා😢

    • @asharapriyaji4732
      @asharapriyaji4732 7 місяців тому +2

      Ane ow sakkarawattamak

    • @sharpmezz7699
      @sharpmezz7699 7 місяців тому

      ​@@asharapriyaji4732palayan moda hutti ynna 😂😂 mewa teledrama yako. Ublta ona widiyta nemei script ekkta yanne 😂 gon gaanu 😂 playan kussiyta 😂

    • @shamaliwethalawa1752
      @shamaliwethalawa1752 7 місяців тому

      මේතුගේ ඇදුම් ගන්න දෙයක් නෑ

    • @sharpmezz7699
      @sharpmezz7699 7 місяців тому +4

      @@shamaliwethalawa1752 ඇයි මොකක්ද ඇදුම්වල වැරැද්ද? ළමා සාරි අදින්නද කියන්නෙ 😂😂 ගෝත්‍රික මානසිකත්වෙන් අයින් වෙන්න බලපං ගොන් හැත්ත 😂

    • @umeshasathsarani399
      @umeshasathsarani399 7 місяців тому

      ​@@sharpmezz7699Eka nm aththa 😂

  • @PataliBandara
    @PataliBandara 7 місяців тому +20

    කවියා වෙලාවකට තේ එකක් හදනවා,කලාතුරකින් නුවරට වහිනවා වගේ,මඩම මඩ පාටයි😂

  • @ShanikaDilhani-qg9ho
    @ShanikaDilhani-qg9ho 7 місяців тому +12

    රාවිසාන්ගේ වැඩ තමා වැඩ😂😂 පැච්චා තමා හොඳටම කරේ😂😂 අයෝ ඉතුරු ටික බලන්න හෙට එනකම් ඉන්න වෙනවා😢 රාවි මසාලා තේ එක හදන විදිය කියන්නකෝ... 6 දෙනාටම ආදරෙයි❤❤❤

  • @weraduwawellalagesurangi8582
    @weraduwawellalagesurangi8582 7 місяців тому +19

    මල් ට phone එක බලන්න එපාලු මෙතුට හොදයි room මරු කර ගත්ත දවසෙ රවියගෙ phone බැලුවෙ msg කරේ

  • @sm.waninayake-nu3ju
    @sm.waninayake-nu3ju 7 місяців тому +12

    මල් නම් එන්න එන්නම ලස්සන වෙනව ❤️

  • @kulidugandeeragandeera5818
    @kulidugandeeragandeera5818 7 місяців тому +8

    මල් නම් අද ලස්සනයි❤❤රවිශාන් තමා හොදටම කරේ😂😂😂❤

  • @KaveenShanuka-z7c
    @KaveenShanuka-z7c 7 місяців тому +30

    My favorite tele drama ❤❤❤❤ supiri😂❤

  • @RajithKrishantha-xp3dr
    @RajithKrishantha-xp3dr 7 місяців тому +8

    Niyamai❤❤❤supiri😘

  • @ThilankaSandeepa-g8i
    @ThilankaSandeepa-g8i 7 місяців тому +2

    මල් අක්කා ගෙ ගවුම ලස්සනයි❤❤❤

  • @echose.m
    @echose.m 7 місяців тому +10

    Mal ada wenadata wada lassanai❤

  • @Nawodi-x9l
    @Nawodi-x9l 7 місяців тому +8

    Hitha ridena hama mohothakama hitha niwapu katgawak❤

  • @kulidugandeeragandeera5818
    @kulidugandeeragandeera5818 7 місяців тому +11

    මෙතූ හරි ඉරිසියයි 😡😡කවී පව්..විරාජ් දිනී එක්ක කතා කලා කිව්වහම මෙතූ😡.....

    • @madushimadushi3068
      @madushimadushi3068 7 місяців тому

      ඔව් මෙතූට කවී තමා හරියන්නෙ

  • @Sidath700
    @Sidath700 7 місяців тому +10

    Ammo ravishan❤❤❤

  • @PrabhashiBianca
    @PrabhashiBianca 7 місяців тому +10

    Mal akki godak lassanai❤❤❤

  • @KasunSanjeewa-v4d
    @KasunSanjeewa-v4d 11 днів тому

    ❤❤❤❤❤ ලස්සන කතාවක් මේක ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @minduliisa9862
    @minduliisa9862 7 місяців тому +9

    රවිශාන් නම් මරු

  • @raviravindra889
    @raviravindra889 7 місяців тому +10

    Methu ge sihina loke kadi bidhi yanna lagai😂 paw hahaha Viraj gana lokuwata hithan inna widiha

  • @minduliisa9862
    @minduliisa9862 7 місяців тому +8

    මේතු විරාජ් වාගේඩ කවී..මොඩි..

  • @lahirukerala7500
    @lahirukerala7500 7 місяців тому +1

    season 1 එකේ තිබ්බ vibe එක නැ ...කතාව boring කොච්චර ලස්සනට ගෙනියන්න පුළුවන් කතාවක්ද මේක

  • @shashinidileka3992
    @shashinidileka3992 7 місяців тому +1

    Super...😊❤❤❤

  • @Bigboss7898br
    @Bigboss7898br 7 місяців тому +4

    මේක season 1 වගේ නම් නැහැ. ඒකාකාරී වෙලා ගොඩක්.

  • @praveengunarathna9956
    @praveengunarathna9956 7 місяців тому +1

    🎉🎉🎉🎉❤❤❤❤ .. Raviya ge traka first time paniii wage 😂😂😂🎉 pancha 😂🔥🎉️ ..
    Mal akka ge lssna 😊 ❤

  • @amithapadmakumari9841
    @amithapadmakumari9841 7 місяців тому +7

    Pancha shok ane😅😅😊❤ monava unath e podi daruvekne😊 anith eka eka eyata labila thiyena character eka❤😂😊😅

  • @ප්රභා
    @ප්රභා 7 місяців тому +2

    මෙතු නම් අප්පිරියයි
    කොල්ලො ගයා....
    මහ ලොකු නිලිය

    • @shamaliwethalawa1752
      @shamaliwethalawa1752 7 місяців тому

      හැම තිස්සෙම බාගෙට හෙලුවෙන් අප්ප්‍රිරියයි

  • @Kushi526
    @Kushi526 7 місяців тому +2

    කතාව එපා කරවනවා දැන් නම් 😢

  • @bbdndjdkd
    @bbdndjdkd 7 місяців тому +6

    international 2 eken epa Kara wage six-pack 2 eken epa karawann epa 😢

    • @kanchalanajani
      @kanchalanajani 7 місяців тому

      ඒක තමා වෙන්නෙ දැන් 😟 බලනවට බලනව

  • @eonheesjanid
    @eonheesjanid 7 місяців тому

    ❤🎉

  • @niroshlakshitha1798
    @niroshlakshitha1798 7 місяців тому +6

    Metu ge tok set nha hode

  • @nimashasewwandi5511
    @nimashasewwandi5511 7 місяців тому +1

    Methu nam shik.paw mal akki😢😢😢

  • @anushaliyanage4092
    @anushaliyanage4092 7 місяців тому +2

    What’s the tea green tea 😂

  • @Deesha2-y2j
    @Deesha2-y2j 7 місяців тому +4

    Shoi

  • @Thushara1056
    @Thushara1056 7 місяців тому +1

    මල් ගෝරී ගානවා වගේ 😂😂😂

  • @DayaLokupathirannahalage
    @DayaLokupathirannahalage 7 місяців тому

    Ravi niyamaie

  • @VihagaMihiran-b2u
    @VihagaMihiran-b2u 4 місяці тому

    රවියාලස්සනයා

  • @thiyarawickramakalutota4522
    @thiyarawickramakalutota4522 7 місяців тому +3

    මෙතූ නම් එපා වෙනවා

  • @nisansalamadushani8970
    @nisansalamadushani8970 7 місяців тому +2

    Mal❤️ravi❤️pancha

  • @inokaranasinha2217
    @inokaranasinha2217 5 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pasindumenaka5000
    @pasindumenaka5000 7 місяців тому

    Meka athaal ❤

  • @GNSNandani
    @GNSNandani 7 місяців тому +2

    ❤❤❤❤

  • @kanchalanajani
    @kanchalanajani 7 місяців тому +1

    මේකෙ part 1 එකේ..ඉරිසියාව..කුහකත්වය..මොකුත් තිබ්බෙ නෑ..දැන් ඒව පිරිල 🥲

    • @pdsharshani
      @pdsharshani 7 місяців тому

      එහෙම තමයි හැමදාම එකම වගේ නෑනෙ

  • @menakasewwandi9955
    @menakasewwandi9955 7 місяців тому +2

    💙💙💙💙💙💙

  • @ThilankaSandeepa-g8i
    @ThilankaSandeepa-g8i 7 місяців тому +1

    මෙතුගෙ බොරු 😂😂😂😂

  • @hmpasidu8118
    @hmpasidu8118 7 місяців тому

    Maru😂

  • @Peacemaker11011
    @Peacemaker11011 7 місяців тому

    පැන්චා දක්ශයි ඒත් ඌව මේ කතාවට එපා ප්ලීස්

  • @piuminisewwandi1741
    @piuminisewwandi1741 7 місяців тому +3

    Me pencha tama sinhabahu eke sinhabahuge lama kaleta inne

  • @bbdndjdkd
    @bbdndjdkd 7 місяців тому +3

    podi eka ain karann appa epa wenawa

  • @RainiDilshani
    @RainiDilshani 7 місяців тому +4

    Methuge charithenm dan harina...methui anunge kunu hoyanne samanyen.habai malta kynwa anunge phone balanda epalu.irisiyawa

  • @Amali.madushani
    @Amali.madushani 7 місяців тому +2

    1st commet 🤭

  • @shalinijayawardana-sq6cx
    @shalinijayawardana-sq6cx 7 місяців тому +2

    Podi lmyage hasirim nm hriynne na podi manst one dewl newe e

  • @DilankaMadhawa
    @DilankaMadhawa 7 місяців тому +3

    පලවෙනි විනාඩි 8.5 තේ එකක් අල්ලල ඇදගත්තා.
    උදේටයි දවාලටයි උයන්න ගත්ත නම් episode 3,4ක් ගහන්න තිබ්බා.
    දැන් නම් කතාව බලන එක නවත්තන්න කාලෙ හරි…

    • @kanchalanajani
      @kanchalanajani 7 місяців тому +2

      කියල වැඩක් නෑ..අඩුම ගානෙ beach ගිය එකවත් පෙන්නන්නෑ..ගේ ඇතුළ විතරයි..හරිම boring

  • @pubuduwettamuni3286
    @pubuduwettamuni3286 3 місяці тому

    😂

  • @DayaLokupathirannahalage
    @DayaLokupathirannahalage 7 місяців тому

    Metikerta hina

  • @somalatha1391
    @somalatha1391 7 місяців тому +1

    ❤❤❤❤❤❤

  • @Aman-b7n
    @Aman-b7n 7 місяців тому +2

    💜💜💜💜

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 7 місяців тому

    ❤❤❤❤❤❤

  • @dilshanAtigala-ji2sj
    @dilshanAtigala-ji2sj 7 місяців тому +1

  • @chandrajayasundara642
    @chandrajayasundara642 7 місяців тому

    ❤❤❤❤❤❤❤

  • @RdRohana-h1l
    @RdRohana-h1l 7 місяців тому

    ❤❤❤❤