ඔබට තියන ආදරේ කියාගන්න බෑ.. | Obata Thiyana Adare Kiyaganna Be.. | Roshan Fernando Official

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ •

  • @NadunLiyanageOfficial
    @NadunLiyanageOfficial 2 дні тому +6

    2025 අහන බලන ළමායි... මේ පැත්තට🎉❤❤🎼

  • @rasikasadaruwan2054
    @rasikasadaruwan2054 Рік тому +74

    ඉස්සර ITN එකේ සෙනසුරාදා උදේ 10 ට ආශා යි රොෂානුයි දෙන්නා ලස්සන චාට් ෂෝ එකක් කරා මතකයි.ඒ අතීතෙ ආය එනවනම්😢ඒ චාට් ෂෝ එකේ ගියපු සිංදු අදවගේ මතකයි.මේ සින්දුව,කවියකට පද සොයන,අහසට සොදුරුද සද කෙතරම්,තව එකසැරයක්,පට්ටම ලස්සන සින්දු❤

  • @SasankaPrabath-q6h
    @SasankaPrabath-q6h 16 днів тому +8

    2025 ආසම එකක්...❤️🥺

  • @kapilabandara4750
    @kapilabandara4750 12 днів тому +1

    මරු

  • @saliyamahesh1913
    @saliyamahesh1913 2 роки тому +929

    2023 අහන අය ඉන්නවද?..ඉස්සර ඉදලා තව වෙනකම්ම අසම සින්දුවක් 💚 ඉස්සර අතිතය මතක් වෙනවා 😥

  • @dilo.c3946
    @dilo.c3946 Рік тому +23

    අනිවාර්යයෙන් 1M ගහනවා

  • @chathumrathnayaka3577
    @chathumrathnayaka3577 3 місяці тому +12

    මට දැන් 28 ක් ..ස්කෝලෙ කාලෙ ඉදලම මම අදටත් ආස කරන එකම Quality එකක් තියෙන artist මෙයා විතරමයි.❤Favorite singer ❤

  • @awishkamaduwantha8571
    @awishkamaduwantha8571 2 роки тому +123

    " ලක් දෙරනේ පිනට පහල උනු නිලහංකාර කට හඩ , I love you roshan fernando " ... ❤️

  • @FnlFantacy
    @FnlFantacy 15 днів тому +4

    ඔබට තියෙන ආදරේ
    කියාගන්න බෑ
    ඔබට තරම් මේ වගේ
    කාටවත්ම නෑ
    සසර සරන තුරු ලොවේ
    මෙහෙම ඉන්න බෑ
    ඔබට දුන්නු ජීවිතේ
    නැවත ගන්න බෑ...
    කල්ප ගණන් පෙරුම් පුරා
    සොයා ආවෙ මා
    වැටෙන වැටෙන හැම කඳුළම
    උරුම මට නිසා
    විඳිමි මම සදා...
    හීන ඇතත් හීන් සැරේ
    පියා ගත්තෙ මා
    රිදෙන රිදෙන හැම මොහොතෙම
    මටම හුරු නිසා
    හිඳිමි නෙතු වසා...

  • @musiclife939
    @musiclife939 3 роки тому +100

    ඇහෙන වාරයක් ගානේ ආයේ ආයෙම අහන්න හිතෙන්නේ මට විතරද පට්ට ලස්සනයි ඇත්තටම ලස්සනයි ❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹😘😘😘😘😘😘😘😘😘😘🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharubasilu
    @tharubasilu 2 роки тому +52

    මේ සිංදු ඇහෙන ඇහෙන වාරයක් ගානේ හිත අතීතෙට ගිහින් නවතිනවා......🥺🥺🥺

  • @lahirul2988
    @lahirul2988 Рік тому +20

    සින්දු පොත් පුරෝපු ලස්සන සින්දු දිලිසෙන පෑන් වලින් පුලුවන් තරම් ලස්සන අකුරින් ලියල ආදරෙන් තියාගත්තු සින්දු කෙල්ලට ලියුමක් දෙනකොට වචන ටිකක් ලියල දුන්නු සින්දු හරි ලස්සන මතක ගොඩාක් මේ සින්දු එක්ක තියනවා❤

  • @thakshinipanditha9870
    @thakshinipanditha9870 10 місяців тому +1

    ❤❤

  • @shiran10
    @shiran10 4 роки тому +156

    අව්රුදු ගානක් ගිහිල්ලත් මේ සිංදුවෙන් දැනෙන විදින ආදරේ දශමයක්වත් වෙනස්වෙලා නෑ ♥️

  • @liyanage48
    @liyanage48 8 годин тому

    Wow..නියමයි..අදනේ දැක්කේ

  • @VirajThilanka-z8i
    @VirajThilanka-z8i Рік тому +7

    මේ සිංදු ව මතක් වෙද්දි ...මට එයාට දැනෙන්නෙ අහිංසක ආදරයක්.🥰❤️

  • @UdaraChinthaka-f2n
    @UdaraChinthaka-f2n 10 днів тому +1

    මන් ආසමව සිංදුවය ඔබට ආදරය කියල ජීවිතය ආදරය හිතනව ♥️♥️

  • @wishvakavinda9933
    @wishvakavinda9933 4 роки тому +83

    හරිම ලස්සනයි රොෂාන් අයියේ මේ වගේ සින්දු ආයෙත් ඕන❤️😍

  • @madushankasandaruwan2282
    @madushankasandaruwan2282 2 роки тому +141

    2023-01-18 කොච්ව්හර ඇහුවත් එපාවෙන්නෙ නැති සිංදුවක්. රොශාන් අයියේ එදා වගේම අදටත් ඔයාගෙ කටහඬට ආදරෙයි.❤️❤️

    • @thiruninuwandi
      @thiruninuwandi Рік тому +1

      2023/12/22 ඒ ලස්සන හැමදාම එකවගේ ❤

  • @dilinishyamaledesilva2580
    @dilinishyamaledesilva2580 8 днів тому +1

    අතීතයට හිත ගෙනියන දැනුන සිංදුවක්

  • @anuhassandeepa5787
    @anuhassandeepa5787 2 роки тому +20

    අම්මෝ ඇහුවට එපා වෙන්නේ නෑනෙ ❤️

  • @SrinathThilakshana
    @SrinathThilakshana 11 днів тому

    රොෂාන් කොහොමත් ගායනයට වගේම රඟපාන්න ත් සුපිරි
    ඒවගේම මේක ඉතාමත් සුන්දර ආදරනීය ගීතයක්

  • @NadunPrabathAriyathilaka
    @NadunPrabathAriyathilaka 2 роки тому +61

    අතීතයේ මේ සිංදු අපිව ජීවත් කරා, එදා අපි එක්ක හිටි අය දැනුත් අපි එක්ක ඉන්නවනම් අන්න එතනයි ආදරේ 2022.06.18

  • @chathuridananjanie9264
    @chathuridananjanie9264 2 роки тому +52

    ඔබට තියෙන ආදරේ කියා ගන්න බෑ..
    ඔබට තරම් මේ වගේ කාටවත් ම නෑ
    සසර සරන තුරු ලොවේ
    මෙහෙම ඉන්න බෑ
    ඔබට දුන්නු ජීවිතේ නැවත ගන්න බෑ..
    ❤ 😘

    • @sirimantha
      @sirimantha 9 місяців тому +1

      සසර සරන තුරු ලොවේ
      මෙහෙම ඉන්න බෑ
      ඔබට දුන්නු ජීවිතේ නැවත ගන්න බෑ..

  • @udaradasun7637
    @udaradasun7637 4 місяці тому +4

    හම්බෙලත් හිමි නොවුන කෙනෙක් මතකේ තියන් මේ සින්දුව අහද්දි හිතට එන හැඟීම ..😢❤ කියාගන්න තෙරෙන්නැ..

  • @nithurankothge4378
    @nithurankothge4378 3 роки тому +21

    කොච්චර කල් ගියත් රසේ අඩුවක් නෑ..❣️👌

  • @pawanimaneesha1653
    @pawanimaneesha1653 3 роки тому +27

    මම ගොඩක් අදරේ කරන සින්දුවක් රොශාන් අයියාගේ වොයිස් එක ගොඩක් ලස්සනයි ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️❤️❤️

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 3 роки тому +22

    💗💗💗🙏🙏මම ගොඩාක් ආදරය කරන ගීතයක් ජයපතනව දෙවි පිහිටයි

  • @millathaegems5320
    @millathaegems5320 Рік тому +10

    රොෂාන් අයියා කරපු සුපිරිම සින්දුව.....ජිවිතේ අතීතතයට අරන් යන බාවනාවක්.....ආදරය කරපු විඳපු හැමෝම විඳින අතීතයේ ආවර්ජනය....මියුසික් ගැලපීමත් පට්ට....ඔව්...සසර සරන තුරු ාලාවේ මෙහෙම ඉන්න බැ..ඔබට දුන්න ආදරේ නැවත ගන්න බැ

  • @DulankaKarunathilake
    @DulankaKarunathilake 12 днів тому

    Patta sinduwa❤🎉❤🎉❤.

  • @chamilkasewwandi904
    @chamilkasewwandi904 2 роки тому +14

    ඔබට තරම් මේ වගේ කාටවත්ම නෑ.. ආදරෙයී US

  • @kalpanigaweshakandaduwagam8357
    @kalpanigaweshakandaduwagam8357 3 місяці тому +2

    මාර ලස්සන විෂුවල්.වෙනම මානයකට ගෙනියනව.නැචුරල්

  • @shyamalithennakoon7550
    @shyamalithennakoon7550 2 роки тому +4

    කල්ප ගනන් පේරැම් පුරා සෝයා අවෙ මා ................😍😍😍😍😍😍ලස්සන යි මාර ලස්සන සිංදුව ක් අහන්න අහන්න ලස්සන යි

  • @RavinduAshan-f4c
    @RavinduAshan-f4c 10 місяців тому +1

    2024 ahanwa Roshan Aiye ❤

  • @donmadusanka5247
    @donmadusanka5247 2 роки тому +19

    2007 ගියෙ පූජනීයයි ආදරේ ටෙලිනාට්ටිය .

  • @SadunDisanayake-s1i
    @SadunDisanayake-s1i 5 днів тому +2

    2025 අහනවා හදවතේ නොමැකෙන සිංදු..💖

  • @ranganatharindu7395
    @ranganatharindu7395 4 роки тому +41

    හරිම ලස්සනයි රොෂාන් අයියෙ. මේ වගේ සිංදු ආයෙත් ඕනා 😍

  • @sandaru8649
    @sandaru8649 4 роки тому +72

    ඔබට තියෙන ආදරේ කියාගන්න බෑ
    ඔබට තරම් මේ වගේ කාටවත්ම නෑ
    සසර සරන තුරු ලොවේ මෙහෙම ඉන්න බෑ
    ඔබට දුන්නු ජීවිතේ නැවත ගන්න බෑ ❤❤❤

  • @palithawekramasingha4832
    @palithawekramasingha4832 Рік тому +10

    ඔබට තියෙන ආදරෙ කියාගන්න බෑ
    ඔබට තරම් මේ වගේ කාටවත් ම නෑ සසර සරනතුරු ලොවේ මෙහෙම ඉන්න බෑඔබට දුන්න ජීවිතේ නැවත ගන්න බෑ
    කල්ප ගනන් පෙරුන් පුරා සොයා ආවෙ මා//
    වැටෙන වැටෙන හැම කදුලම උරුම මට නිසා
    විඳිමි මම සදා
    හීන ඇතත් හීන් සැරේ තියාගත්තේ මා //
    රිදෙන රිදෙන හැම මොහොතම මටම හුරැ නිසා
    හිදිමි නෙතු වසා

  • @JeradLasantha
    @JeradLasantha Рік тому

    I like song ❤❤❤❤❤

  • @ashaedirisingha
    @ashaedirisingha 3 роки тому +28

    My favorite ♥️
    Thank you very much Roshan aiya 💐♥️

  • @lalithdammika6089
    @lalithdammika6089 11 днів тому

    මචං.රොෂාන් .මං ආදරෙයි උමිමා .මං .දන්නවා ගෝඩාරියක් .ඔයා .ගැන .හා .අපේ.රන්සිරි...ඒ.කාලේ.ඉදලා.පටිටම.පටිට..ආදරෙයි .ආඩම්බර ❤❤❤

  • @danujathilaksha1027
    @danujathilaksha1027 6 місяців тому +3

    මේ සිංදුවේ හැගීම මැවි මැවී පේනවා තවත් හැඩ වෙලා මේ සිංදුවෙ රගපාන නිලිය නිසත් ❤මාර නිසහස් ලස්සන හැගීමක් දැනෙන්නේ❤

  • @chamindaabesingha5989
    @chamindaabesingha5989 2 роки тому +15

    අහන අහන වාරයක් පාසා.සිත සුන්දර අතීතයට අරන් යනවා.

  • @NaveenShashipre-e7n
    @NaveenShashipre-e7n 2 місяці тому

    Owu godak ❤️❤️❤️❤️❤️❤️❤️

  • @sanjeewalakmal478
    @sanjeewalakmal478 2 роки тому +6

    අපි තාමත් අහනවා ඉස්සර වගේ ආසාවෙන් ..👍👍👍

  • @nimalkarunarathna4827
    @nimalkarunarathna4827 6 місяців тому +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ ❤️❤️❤️

  • @NATURE_with_RJ-c6b
    @NATURE_with_RJ-c6b 3 роки тому +10

    ඒකටහඬ වයසට යන්නෙ නෑ ❤❤❤

  • @h.m.t.iduranga2774
    @h.m.t.iduranga2774 Рік тому +2

    ආසම එක❤️🥺

  • @lalithsiriwardhana2093
    @lalithsiriwardhana2093 2 роки тому +6

    ගීතය අපිව කොහේදෝ ඈතකට අරන් යනවා.ඒ අපි හැමෝටම මේ වගේ කාටවත් නොකියු කතාවක් තියෙන නිසා වෙන්න ඇති.

  • @NishanthiHettiarachchi-ph7ff
    @NishanthiHettiarachchi-ph7ff Рік тому +6

    කාටවත්ම නැති ලස්සන කටහඩක් හරිම ලස්සනයි කොච්චර අැහුවත් අැතිවෙන් නැ

  • @raveeshamethmini2108
    @raveeshamethmini2108 Рік тому +1

    Ow innawa marenaknma ahana asama sinduwak❤😊

  • @shanthaalwisalwis6352
    @shanthaalwisalwis6352 2 роки тому +4

    හරි ලස්සනයි නේද 🙋💐🌺

  • @nirmaniperera9575
    @nirmaniperera9575 18 днів тому

    Obta tiyna adare Kiya gnna bee😢❤ adarei sudheera Piyumantha ❤❤. Mekwath oya dakinwnm🥺🥺

  • @sandeepaamarasekara3196
    @sandeepaamarasekara3196 Рік тому +5

    කොච්චර ඇහුව්වත් එපා වෙන්නැති සිංදුවක්❤❤❤❤❤

  • @jeewanthabandara7112
    @jeewanthabandara7112 Рік тому +1

    Matath laik ona❤

  • @sarathkumarasiri1338
    @sarathkumarasiri1338 2 роки тому +20

    පරන සින්දුවක් උනාට තාමත් අලුත් එකක් වගේ ඒකනම් පිස්සුවක් අයියේ ලස්සනයි කියලා වැඩක් නැ ඒ ගැන 💔😌

  • @adeeshaabeysinghe8335
    @adeeshaabeysinghe8335 3 місяці тому +1

    මේක සින්දුවකට එහා ගිය emotion එකක්. ❤

  • @RamyalathaRathnayake-g7r
    @RamyalathaRathnayake-g7r 9 місяців тому +4

    කල්ප ගනන් පෙරුම්පුරා සොයා ආවේ මා❤❤❤❤

  • @SahankanishkaKanishka-ti1jj
    @SahankanishkaKanishka-ti1jj 5 місяців тому

    ❤❤ roshan aiya adaryi

  • @Dinujaya_Akalanka_2003
    @Dinujaya_Akalanka_2003 3 роки тому +27

    2021ත් අහනවා... ඒතරම් ලස්සනයි...

  • @ravidubandara6356
    @ravidubandara6356 Рік тому

  • @dilinisugandi3412
    @dilinisugandi3412 3 місяці тому +3

    කවදාවත් ආදරේ කෙනෙක් නැති වෙන්න එපා.🙏🥺

  • @KamalWijesekara-z2n
    @KamalWijesekara-z2n 2 місяці тому

    Beautiful song ❤

  • @dhananjayahadunpathirage1475
    @dhananjayahadunpathirage1475 4 роки тому +7

    E kaaale😍asama sindu My favourite singer😘😘Roshan

  • @chamarasanjaya6630
    @chamarasanjaya6630 2 роки тому +1

    Mage asama sindu walin akak roshan aiya me adarei hamadama me sindu welata

  • @dildasanayaka4114
    @dildasanayaka4114 2 роки тому +7

    තාමත් ආදරෙන් අහන සිංදුවක්.......Roshan Aiyage Voice ekenma.....විතරක්❤️

  • @wgwasantha1669
    @wgwasantha1669 Рік тому +1

    Roshan aiyage me sindu liumwala liwa wara ananthayi.adatath e athithaya amathaka karanna be.merenakamma me sinduwalata adareyi.

  • @A.A.Malkanthi
    @A.A.Malkanthi 8 місяців тому +109

    2024 අහන අය ඉන්නවද ❤❤❤

  • @SonaliPramudika
    @SonaliPramudika Рік тому

    ❤❤❤❤❤👍👍👍

  • @UmeshaWikramasingha
    @UmeshaWikramasingha 7 місяців тому +10

    2024/07/04
    12:25 PM එපා වෙන්නේ නැති සින්දු කියන්නේ මේවට, තව කාලයක් ඉස්සරහට එන පරම්පරාවත් මේ සින්දු අහයි නේද❤😊

  • @annemadhushani2264
    @annemadhushani2264 2 місяці тому

    Obata tharam me vaga vena katavath ne😢😢❤

  • @shiwanthipalipana353
    @shiwanthipalipana353 4 роки тому +16

    ඇහුව දවසේ ඉදලම ගොඩක් ආදරය කල සිංදුවක් රොශාන් අයියා .හරිම ලස්සනයි

  • @Sekar1971-d8s
    @Sekar1971-d8s Місяць тому

    Nice song

  • @m.k.r7754
    @m.k.r7754 2 роки тому +5

    ❤️ හැගීම් අවුස්සන්න ලස්සන සින්දුවක් ❤️🎧

  • @InokaLelkadaBalage-gq9oo
    @InokaLelkadaBalage-gq9oo 2 місяці тому

    Good luck and beast wishes

  • @ThehanSamarathunga
    @ThehanSamarathunga 11 місяців тому +265

    2024❤ like එකක් දාගෙන යමූ❤🎉

  • @dilinisugandi3412
    @dilinisugandi3412 4 місяці тому +1

    රිදෙන රිදෙන හැම මොහොතෙම මටම හුරු නිසා
    හිදිමි නෙතු වසා 🥺💖

  • @siththaravi3760
    @siththaravi3760 2 роки тому +5

    ඒ කටහඩ භාවනාවක්.....එදත් අදත් හෙටත් අහනව....❤️...

  • @sadeeshadilshan1683
    @sadeeshadilshan1683 8 місяців тому +1

    එදා ඉදන් අදටත් වෙනසක් නෑ ❤❤❤

  • @madushankasandaruwan2282
    @madushankasandaruwan2282 2 роки тому +86

    2022 -08-01 එදා ඉඳන් ආසාවෙන් අහන ලස්සන සිංදුවක්. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. හැමදාමත් අහනව❤️

  • @kavindudilshan116
    @kavindudilshan116 5 місяців тому +1

    ඇත්ත ආදරේ නම් වචන වලින් කියන්න බෑ.. 😘👩

  • @maneldamayanthi6742
    @maneldamayanthi6742 2 роки тому +34

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ හොඳ ගායකයා හොඳ තාත්තා කෙනෙක් හොඳ අවංක පවුල සමග ලස්සනට jewath වෙනවා දරුවන් සමග tharuwan සරණයි ඔබට 🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @dilinisugandi3412
    @dilinisugandi3412 4 місяці тому

    ආසම සින්දුවක් 💖💖💖💖

  • @kumaragamage2470
    @kumaragamage2470 2 роки тому +4

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක්....❤️❤️❤️❤️❤️ලස්සනයි රොශාන් අයියෙ❤️❤️💙💙💙💙

  • @dilshanacademy248
    @dilshanacademy248 3 роки тому +4

    ආසම සිංදුවක් brother ❤😍😍🥺

  • @amasankaasanka
    @amasankaasanka 2 місяці тому +1

    මගේ පැටියෝ ආදරය පන
    වගේ පරසම ඉන්න
    බුදු
    සරනයි පැටියෝ පරසම ඉන්න
    ❤🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙏

  • @Dhananjayavimukthi96
    @Dhananjayavimukthi96 4 роки тому +5

    ආසම එකක්..💓💓

  • @ahamedfazmin2888
    @ahamedfazmin2888 6 місяців тому

    මෙ වගෙ සිංදු අයෙ අහන්න ලැබෙන්නේ නැහැ ❤❤❤

  • @KasunDisanayake-d5t
    @KasunDisanayake-d5t 3 місяці тому +3

    කල්ප ගානක් පෙරුම් පුරාගෙන ආදරේ හොයන් ආවට එක් නිමේශයකින් ඇයත් මමත් වෙනව ගියා..ඇය කොහේ හෝ සතුටින් ඇති..ඇය සිහි වන වාරයක් ගානෙ මගෙ දෙනෙත් තෙත් වෙන්නෙ මට නොදැනීමයි.. මේ රට කොච්චර පොඩි උනත් ජිවිතේ කවදාවත් එයව දකින්න නොලැබෙන තරමට දයිවය එරෙහි වෙලා... මට නොලැබි හැමදේ එයට ලැබෙයි... සින්දුවත් නැවතිනි...මාත් නවතින්නම්...😊❤

  • @renukarajiapaksha3695
    @renukarajiapaksha3695 8 місяців тому

    Lassanie Lassanie ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @srimathirupasinghe
    @srimathirupasinghe 4 роки тому +5

    Shaaaa... Mann Asama Song Eka...Thankyou brother Roshan👍👍👏👏

  • @amasankaasanka
    @amasankaasanka 2 місяці тому

    මගේ පැටියෝ ආදරය
    පන
    වගේ පරසම ඉන්න
    බුදු
    සරනයි පැටියෝ
    🙊🙊🙊🙊🙊🙏❤

  • @චමීරසම්පත්-ෆ2ඥ

    2022.6.10 මම දැනුත් අහනව වෙිලාව 10.14යි
    ඔබට තියන ආදරේ කියා ගන්න බෑ
    ඔබට තරම් මේ වගේ කාටවත් නෑ
    සසර සරණ තුරු ලොවෙි මේහෙම ඉන්න බෑ
    ඔබට දුන්න ජිවිතේ නැවත ගන්න බෑ
    අතීතය සිහනයක් වගේ දැනෙනව මේ සිංදුව අහනකොට

  • @vidurangagayan8767
    @vidurangagayan8767 Місяць тому

    ❤️❤️🌹🌹අතීයට ගිහින් ජිවත් වෙන්න හිතෙනවා ❤️❤️🌹🌹 4:17

  • @veenavithathsarani4531
    @veenavithathsarani4531 4 роки тому +3

    Mt asama ගායකයා oya roshan aiye api oyt godaaaaaaaaaariyk ආදරෙයි me sinduwatath e wgema adarei😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @pathumdeshan2736
    @pathumdeshan2736 19 днів тому +5

    2025 දිත් අහන සිංඳු🫡

  • @dushangeethanjana09_30
    @dushangeethanjana09_30 Рік тому +5

    2024 තාමත් අහනවා ❤️❤️❤️

  • @praduction6289
    @praduction6289 3 роки тому +226

    2021 අහනඅය ඉන්නවා ..ද..🤩🤩😊

  • @adrmusic54
    @adrmusic54 4 роки тому +4

    රොෂාන් අයියාගේ ලස්සන සිංදුවක් මං ආසම ගීතයක්