Sasindu Raveen | Abhi Mujh Mein Kahin | Blind Auditions |The Voice Teens Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 1 тис.

  • @bollywodchart9484
    @bollywodchart9484 2 роки тому +361

    අද වෙද්දි එයා රූපෙන් හඬින් දක්ෂතාවයෙන් හිතාගන්නවත් බැරි තරම් දුරක් ඇවිත්.කන්ග්‍රැජුලේෂන් සසිදු.ආසම කැරැක්ටර් එක.මේ ඇත්තටම කොහොමද ඔච්චර ලස්සන උනේ 🤗🤗

    • @madu8705
      @madu8705 2 роки тому +14

      e dawas wala godak podi ne e lamaya, den tama lassana wena wayasa

    • @swethaaravindi3942
      @swethaaravindi3942 2 роки тому +2

      🖤

    • @aishaa1624
      @aishaa1624 2 роки тому +16

      ෆෙයාර් ඇන්ඩ් ලව්ලි ගාලා.😁

    • @Sanu2005-i4u
      @Sanu2005-i4u 2 роки тому +12

      Aththatama handsome

    • @rashminalika8882
      @rashminalika8882 2 роки тому

      Yes

  • @sasindumusick
    @sasindumusick 4 роки тому +1608

    Comment කරන කට්ටියටම ගොඩාක් thanq... ඔයාල දාන comment මම ගොඩාක් ආදරෙන් බාර ගන්නව...❤️❤️❤️ සමහර කට්ටියට මගෙ voice එක set naalu ඒවටත් ගොඩාක් thanks ඊලග වටේදි ඔයාල කියන hama waraddakma හදාගෙන sing karanna bala poroththu venawa... ❤️❤️

    • @priyanthikumari8738
      @priyanthikumari8738 4 роки тому +16

      Suba patanawa puthe essarahata yanna godak lassanai woish eka

    • @hannafernando9057
      @hannafernando9057 4 роки тому +11

      Malliyo ape scleta loku adambarayak oya .
      Oyata issarahatama yanna mn suba pathanwa .
      Pennala dunnu waradi hadagena yanna puluwan ihalatama yanna .
      Lassana voice ekk tyenwa oyata
      Ada tv eken balanakalma dananhitye na voiceteen gihin kiyala 😋
      Dumal sir ekka loku gamanak yanna wish karanwa malliyo
      God bless you!❤️

    • @sasindumusick
      @sasindumusick 4 роки тому +17

      priyanthi kumari thanq anty ❤️❤️🤘

    • @ishanihansika735
      @ishanihansika735 4 роки тому +10

      Sasindu Raveen wowww

    • @waruniweerasinghe4171
      @waruniweerasinghe4171 4 роки тому +7

      malli oya ethttama lassnt sing kra...idiriytm ynn lebewa....😍😍😍😍👍👍

  • @dhanukafonseka9126
    @dhanukafonseka9126 2 роки тому +199

    අරක අහලා මේකේ හොයන අය මේ කොනේ😂❤️✌️👍

  • @CricketHW
    @CricketHW 2 роки тому +88

    සසිදු.මේ සින්දුව උබ මුලින්ම කියනකොට මට එදාම දැනුනා උබ සුපිරි පොරක් කියලා,උබ මේ සීසන් එකෙන් යනකොට දුක හිතුනා හොද ටැලන්ට් කොල්ලෙක් අයින් උනානේ කියලා,ඒත් උබ අද වෝයිස් 2022 අන්තිම වෙනකන් ඇවිල්ලා,ගොඩක් සතුටුයි සහෝදරයා,2022 winner උබ වෙන්න ඕනි වෙන කවුරුත් නෑ මට නම් උබ තරම් වැඩ දාන මේ පාර,බොරුවට කෑ ගහන එවුන් තියාගෙන හැකියාව තියන උබ වගේ එවුන් කපන්නෙ නැතුව සාදාරන තීරණයක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහන කරන අයගෙන්,සසිදු උබට ජය,❤️❤️❤️

    • @hasharanethmini5084
      @hasharanethmini5084 2 роки тому

      Ane ekane aniwaren dinanna ona oya😍♥️

    • @Zoniyax
      @Zoniyax 2 роки тому +1

      ඇත්තටම මටත් එදා ඒ විදිහටම හිතුනා🥺🖤

    • @sandu514
      @sandu514 2 роки тому

      Same

    • @dilii-02
      @dilii-02 4 місяці тому

      Athtma sasindu ayya tmai won krnna tibbe...athtma eya tmi winner...math bandrawela kenek eth mn sasindu ayyata tmi vote kre...mokada eya tmi talled singer... dn awilla inna thana anuwa oya tmi atham winner kyla api katath hithenw...congratulations bro... oya api kageth hadawatha gayakayek...❤

  • @cmroom1325
    @cmroom1325 4 роки тому +426

    මෙලෝ රහක් නැති සින්දු වලට 4ම පැනලා හැරෙනවා. මෙච්චර ලස්සනට කියලත් මුන් හැරෙන්නැහ්🤷‍♂️. දුමාල් නියම Teacher කෙනෙක්🤚❤️🔥

  • @SameeraWeerasinghe
    @SameeraWeerasinghe 4 роки тому +77

    ගීත කීපයක් බැලුව. ගොඩක් අය දක්ෂයි. මේ දරුව ගොඩක් දක්ෂයෙක්. ඒ හඬ, හැසිරවීම, ස්වර ස්ථාන වලට ගමන් කිරීම විශිෂ්ටයි. හඬ පාලනය සහ ටිකක් වැඩිපුර අලංකාර යෙදීම ගැන සැලකිලිමත් වෙන්න ඕන. එච්චරයි. මෙතන පොඩි ගැටළුවක් තියනව. මේ දරුව තරම් දක්ෂ නැති මේ තරම් professional ගායනයක් නැති ගොඩක් ළමයින්ට මෙතන ඉන්න ආදරණීය අපේ සහෝදර ගායක ගායිකාවො ඔක්කොම හැරුන. හරි පුදුමයි. අපිට ඇහෙන sound quality එක නෙමෙයි ද එතන ඇහෙන්නෙ? දුමාල් thanks හැරුනට. Great choice. This singer deserves more!

    • @rasikaprasad8169
      @rasikaprasad8169 4 роки тому +2

      Ammapa bro..es wahagena ehuwama indian artist kenek kiyla hithenva

  • @unknown-nl9ql
    @unknown-nl9ql 4 роки тому +1135

    I'm from india, this guy is super amazing😊☺

    • @sasindumusick
      @sasindumusick 4 роки тому +21

      sana boi thanq ❤️❤️❤️

    • @simpleitofficial
      @simpleitofficial 4 роки тому +2

      🔥

    • @inlovewithsnowwhite6605
      @inlovewithsnowwhite6605 4 роки тому +20

      So you are from India as well as from Bangladesh and you speak sinhala very well... interesting 😂

    • @unknown-nl9ql
      @unknown-nl9ql 4 роки тому +17

      @@මහින්දරාජපක්ෂ-හ2ද my close frnds are sharuk khan,deepika padukoon,amitha bachchan, deva sri ganeshwa, raman balha, ara mea adarayai eke gani, naya ganiyel wena eke hamoma aduranwa but the case is a gollo mawa danne na😆

    • @unknown-nl9ql
      @unknown-nl9ql 4 роки тому +4

      @@inlovewithsnowwhite6605 in the case machn snow sudda , meka wenama athal ekk😂

  • @rangamdasanayaka5232
    @rangamdasanayaka5232 2 роки тому +38

    ඔන්න එහෙනම් ආයේම වැඩ පෙන්නමු brother ❤️😎 මේ පාර ගේමක් ගහන්නම ඔනේ.. ජය

  • @naveenranasinghe44
    @naveenranasinghe44 4 роки тому +93

    හිත නිවන්න පුළුවන් voice එකක් තියෙන්නේ. ලොකු ගමනක් තියෙනවා මල්ලි ඔයාට. ඔයාගෙම රහකින් සින්දුවක් ඉස්සරහට බලාපොරොත්තු වෙනවා.

  • @theslunforgettablechanel9897
    @theslunforgettablechanel9897 4 роки тому +371

    තවත් සුපිරිම ගායනයක් කියල හිතන උන් කෝ 🙂

  • @dammikapallegedara220
    @dammikapallegedara220 2 роки тому +11

    උනන්දු ව කැපවීම තියෙනවා නම් ඕනෙ දෙයක් කරන්න පුලුවන් කියන එකට අපේ කාලේ හොදම උදාහරණයක් තමා සසිදු කියන්නේ .ජය වේවා ඔයාට . අනාගතය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා ⭐⭐ .කවදහරි ඔයාව හම්බෙලා කතා කරන්න ආසයි . කොහොමද මෙච්චර ආත්ම ශක්තියක් හදාගත්තෙ කියලා . ජීවිතය හරි පුදුමයි .සමහර විට ඒ හීනේ හැබෑ වෙන්න පුලුවන් ✨️.

  • @danushkaruwan5273
    @danushkaruwan5273 2 роки тому +92

    එදා දුමාල් තෝරාගත් කොල්ලා අද ලහිරු තොරාගතා.2022

  • @chaparanathunga89
    @chaparanathunga89 4 роки тому +215

    මම හිතන්නේ මේක ආයෙ ආයෙත් මම අහයි. මාරම විදියට නිවෙනවා වොයිස් එකට ❤️✌️

    • @lahiruanuradha4670
      @lahiruanuradha4670 4 роки тому +4

      ආහ් ඇයි උබ ඇවිලිලාද ඉන්නේ ආහ් 😂😂😂

    • @chaparanathunga89
      @chaparanathunga89 4 роки тому +3

      @@lahiruanuradha4670 හාපෝ මෙතනත් ඉන්නවද 😂😂

    • @lahiruanuradha4670
      @lahiruanuradha4670 4 роки тому +2

      @@chaparanathunga89 මම ඉතින් social media වල කරක් ගහනවනේ 😂😂😂

    • @chaparanathunga89
      @chaparanathunga89 4 роки тому +2

      @@lahiruanuradha4670 අනේ ප්ලීස් පාඩුවෙ මේකෙවත් ඉන්න දෙනෝ මට 😂😂🙏

    • @Gunarath
      @Gunarath 4 роки тому +1

      @@chaparanathunga89 🤣

  • @nishanidayarathne218
    @nishanidayarathne218 2 роки тому +44

    2022 comment කරන්නේ 😊 ආසම ගායකයා voice teen වල❤️

  • @loshinidesilva720
    @loshinidesilva720 2 роки тому +27

    He has a very emotional voice ,voice tone is so attractive , its lovely that he came again to voice

  • @sudheerakps971
    @sudheerakps971 2 роки тому +8

    මට නම් හිතා ගන්න බෑ සීසන් 1 එකෙ සීසන් 2 එකෙ වෙනස
    ඔයා නම් හරිම ලස්සනයි
    ඒ වගේම කටහඬත් ලස්සනයි
    මම හිතුවෙම ඔයා WINNER 🏆වෙයි කියලා THE VOICE එකෙ මං කැමතිම කෙනා SASINDU RAWEEN තමයි කොහොම හරි ඔයා GRAND FINALE එකට ආවනෙ අපිට ඒ ඇති.
    SEASON 3 එකෙත් ඔයාව දකින්න ප්‍රාර්ථනා කරනවා......
    ( MY DREAM IS TO SEE A SASINDU RAWEEN IN VOICE TEENS SEASON 3 ),😍😍😍😍😍☺️☺️☺️☺️🥳🥳🥳🥳🎊🎊🎊👏👏👏🏆🏆🏆🏆🤩🤩🥰🥰😍😍😍😘😘😘💯💯🎊🎊🎉🎉🌟

  • @ranugabaritha
    @ranugabaritha 2 роки тому +115

    සසිදු දැන් නම් පිස්සුවක් මචන් 🥺❤️

  • @hansani97
    @hansani97 4 роки тому +44

    එහ් වොයිස් එක අනේ හිත නිවෙනවා...❤️ මම ආසම සින්දුවක්... මම ආසම කැල්ල තමයි මේ සිංදුවේ අබ හේ සාමනේ අන්න එහ් කැල්ලේ ඉදන් ❤️ කවදාහරි පට්ට වැඩ්ඩෙක් වෙනවා

  • @loshinidesilva720
    @loshinidesilva720 2 роки тому +57

    After knockout , way he has improved is amazing .

  • @manelasurangi8257
    @manelasurangi8257 2 роки тому +12

    අද වෙද්දී ඔයා හඩින් වගේම රූපෙන් ද ගොඩක් දියුණු වෙලා...✌ Congratulations සසිදු අයියේ ♥️😍💆ඔයාගේ අනාගතයට සුභ පතනවා🥰 අලුත් ලස්සන සිංදුවක් අනිවා ඕනා 🤗✌🌟

  • @ireshadilu2230
    @ireshadilu2230 4 роки тому +75

    ඇස් දෙක වහගෙන අහන් ඉන්න පුළුවන් කටහඩක් ....සුභ පැතුම් ..

    • @yasuramarasinghe
      @yasuramarasinghe 4 роки тому +1

      නියම කටහඩක් තියෙනවා මල්ලි උඹට ජය!

  • @madhurasandeepa9715
    @madhurasandeepa9715 2 роки тому +32

    After voice teens season 2😁💔💔

  • @nimsharanasinghe7586
    @nimsharanasinghe7586 2 роки тому +36

    අන්න එයා දැන් live round එකේ 😍

    • @gjdilhara2538
      @gjdilhara2538 2 роки тому +2

      එයා ෆයිනල් තුත් ආවා

  • @hansiadikari2090
    @hansiadikari2090 4 роки тому +57

    අපෝ හිරු ස්ටාර් එකේ උන්ට වඩා දහස් ගුණයක් අහන් ඉන්න පුලුවන් සිංදුවක් ♥️♥️♥️ ලස්සනයි මල්ලියෝ 🌸

  • @hasharanethmini5084
    @hasharanethmini5084 2 роки тому +5

    Oya dinala iwarai sasindu patiyoo😍♥️♥️

  • @pathumkariyasena
    @pathumkariyasena 4 роки тому +23

    සේරම හැරැන්නැති උනාට සැලෙන්නෙපා බම්..උබ සුපිරිම සුපිරිම වැඩ්ඩෙක්❤️ඉලග රවුන්ඩ්ස් වලදි උබට අනිත් සේරම පාස් කරන්න පුලුුවන් ලේසියෙම්ම😀❤️

  • @Melora564
    @Melora564 2 роки тому +291

    මුකුත් එපා ලස්සන උන හැටි විතරක් කියන්න 😁😁❤️

  • @MagicCompass
    @MagicCompass 4 роки тому +21

    වොයිස් එක 😍

  • @shehanmadhusanka5002
    @shehanmadhusanka5002 4 роки тому +26

    තරඟයේ අවසානය දක්වාම ඉන්න ඕන කෙනෙක් තමයි.
    ජය වේවා මල්ලියා..!💪💪💪

  • @user-76rme
    @user-76rme 4 роки тому +5

    අනේ හරිම ලස්සනයි පුතේ ඔයාගෙ ගායනය. බොහොම නිදහසේ ලස්සනට ගැයුවා. ඉදිරියටම යන්න සුබ පතනවා. මෙතනින් ජයක් නොලැබීම කියන්නේ ඔයාගෙ ජීවිතේ පැරදීම නෙවෙයි . ඔයාගේ දක්ෂතාවය දියුනු කරගෙන නිහතමානීව ඉදිරියට ම යන්න පතනවා පුතේ.

  • @dilanmalsha6173
    @dilanmalsha6173 4 роки тому +6

    හම්මෝ..මන් හැම වෙලාවෙම මේ සිංදුව අහනවා..මාර ආසයි මල්ලියෝ ඔයාගේ කටහඩට..ඔයා ඊලග වටේ සිංදුව කියනකල් බලන් ඉන්නේ..සුභ පැතුම් ඔයාට..

  • @rayanfernando4491
    @rayanfernando4491 4 роки тому +28

    අපේ එකෙක් තමා ආ...ජය වේවා👍🏽👍🏽👍🏽එලමයි සසියා.

  • @anushapriyanganee1191
    @anushapriyanganee1191 2 роки тому +31

    voice teen season 2 eke sasinduge performens eken passe meka balana aya koo

  • @dilaniharshamala5287
    @dilaniharshamala5287 Рік тому +2

    අද වෙද්දි හැම අතින්ම වෙනස්..කට හඬද රූපෙද හැමදේම.. ඒක මාරම මාරයි ....ජයම වේවා පැටියෝ ❤❤❤❤❤

  • @shiranievwijemanna1336
    @shiranievwijemanna1336 4 роки тому +10

    විනිශ්චය මණ්ඩලය ඉතාමත් හොඳයි පිටරටවල තියෙන the voice වැඩසටහන විදියටම නිර්මාණය කිරිම අප සැමට සතුටක් අති ලස්සනයි සුබ පැතුම් 💐💐👍💐💐

  • @manishsalun
    @manishsalun 4 роки тому +84

    this is probably the best Srilankan version of Abhi mujh me kahin ... he sang it in a proper indian way ... i was shocked why others didnt turn the chair

    • @Randomvideosedit
      @Randomvideosedit 4 роки тому +7

      Judge’s on drugs bro😂😂😂

    • @manishsalun
      @manishsalun 4 роки тому +6

      @@Randomvideosedit may be they arent very familiar with the Indian music ... but afterall music is music , they could have judged it on technicalities of music ,even then they should have turned the chair.

    • @pathumtharidu3696
      @pathumtharidu3696 4 роки тому +1

      Your comment is very good..thanks a lot.

    • @anushka1160
      @anushka1160 3 роки тому +1

      The boy, yeah he did sing well, par vo sur bohot jaldi chhod deta h and his voice is shivering too. No offense but these were some minus points :)

    • @talkswithvigy7860
      @talkswithvigy7860 3 роки тому +1

      Too many harkat I believe, sonu kept it nice and simple!

  • @suranjiruwanthika8944
    @suranjiruwanthika8944 2 роки тому +34

    කොතැනක සිටියත් සින්දුව අහලා තමයි ආවේ .... දවසට කී පරක් අහනවද දන්නේ නෑ.

  • @malinsa0910
    @malinsa0910 2 роки тому +7

    Season one avith out vela ada voice teen season 2 finals select vela innava ❤️✨ congratulations sasindu ayyie ❤️💫

  • @THATS_RAFFI_2.0
    @THATS_RAFFI_2.0 3 роки тому +14

    Love the way he sang ❤️

  • @vishmiayesha5977
    @vishmiayesha5977 4 роки тому +2

    Aththtm e widiytm oya song eka kiynwa malli,4 denm harinm harenna oni..gdkm hithata danuna,waaaaawwww Maru, ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @roshanisujeewa1215
    @roshanisujeewa1215 4 роки тому +13

    සසියො ලොකු ගමනක් යන්න පුලුවන් කොච්චර ඇහුවත් එපා වෙන්නැ සසියො උබට පුලුවන් ඉස්සරහටම යමන් සුභ පතනවා

  • @supuntharu2897
    @supuntharu2897 4 роки тому +115

    දුමාල් හැරුන එක වටිනවා..❤️

  • @mn8541
    @mn8541 4 роки тому +11

    I listened to this audition piece many times. Your voice projection is amazing when you reach the high notes! And nice hindi pronunciation. Good luck for your journey in the competition!

  • @Gunarath
    @Gunarath 4 роки тому +47

    ඇගටම අරන් කියනවා ❤️
    ලස්සනයි 👌

  • @sanchethainduwari4772
    @sanchethainduwari4772 2 роки тому +4

    Dn inna tana gna hugaak sathutui mlli❤

  • @SewminiRathnayake
    @SewminiRathnayake 4 роки тому +1

    ලස්සනම ලස්සනයි කටහඩ all the best brother..😊😊 තව හුගක් පාරක් අහයි මේ කටහඩ මේ සිංදුව fatta voice ekak

  • @achiradharmarathne6332
    @achiradharmarathne6332 4 роки тому +144

    ඒකට තමයි දුමාල් ඔයා ඉන්නෙ 😂😂😂අඩුපාඩු නැත්නම් ඉතින් මේ ළමයා මේ competition නෙවෙයිනේ යන්න ඕනි .දුමාල් තමයි ගැලපෙනම vocal trainer මෙයාට.ලස්සනයි කිව්වා .breathing exercises කරලා මදි වුණත් වැඩ ටිකක් දැම්මත් ලස්සනට කිව්වා .

  • @slkasuntech3064
    @slkasuntech3064 2 роки тому +8

    Aurudu dekakata kalin mona unath e dewal amathaka karala den inne me ape kolla super vidiyata Adam barai mage bro adarei hadawathinma💓💓💓

  • @shakilasewwandi9346
    @shakilasewwandi9346 4 роки тому +7

    his voice can touch hearts ❤❤❤ much luv this

  • @The_Rushy
    @The_Rushy 10 місяців тому +2

    කොහොමද පිම්ම 😍🤗 season 2

  • @mellowmonsoon278
    @mellowmonsoon278 4 роки тому +13

    He has a great potential. Keep practicing Malli. Not many others have your talent.

  • @monsterempire8360
    @monsterempire8360 4 роки тому +7

    මලයා උබ එකෙන්ම සින්දුව කිවුවා....කවුරැ මොන අඩුපාඩු කිවුවත් උබට ආවේණික උබගේ විදිහ ඉස්සරහට ගෙනියහන්.......සුභ පැතුම් ✌️✌️🤙🤙🤙🤟🤟🤟

  • @minushabalasuriya5555
    @minushabalasuriya5555 2 роки тому +2

    dan ayemath voice teens eke GOOD LUCK ayye godak wenas wela dan ❤️🔥

  • @sarataradaduwam.liya.uhtum1011
    @sarataradaduwam.liya.uhtum1011 4 роки тому

    Lassanama lassanai hitha dahan gatha wenawa daruwo obata jaya🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @Travelwishani
    @Travelwishani 2 роки тому +4

    SASINDU we LOVE YOU keep up on growing

  • @Hobi-pn3et
    @Hobi-pn3et 2 роки тому +2

    මං ගොඩක්ම කැමති සිංදුවක් හදවතට ගොඩක් දැනෙනවා🔥🔥🔥

  • @melan6bits321
    @melan6bits321 4 роки тому +11

    This voice deserves a ❤️

  • @sandunnethmal9806
    @sandunnethmal9806 4 роки тому +16

    Technically දන්නේ නෑ... මට මූ සුපිරි❤

  • @sasifdo3642
    @sasifdo3642 4 роки тому +3

    අනේ ලස්සනයී අහන් ඉන්න ආසයී වොයිස් එක එලකිරි සුපිරි..... ඉදිරියටම යන්න මල්ලියා විශ් කරනවා ඔයාට කොච් දුමාල් තමා හොදම ඔයාට..😍😍💪💪💪🔥🔥🔥❤️

  • @buddhikalakshanherath555
    @buddhikalakshanherath555 4 роки тому +20

    මේක trending එනවා ලොවෙත්👊💪❤

  • @cha1Music
    @cha1Music 4 роки тому +85

    මේ කොල්ලට රිද්මගෙ සෝන්ග්ස් කියන්න පුලුවන් ලස්සනට❤️

  • @RolexSir213
    @RolexSir213 4 роки тому +6

    The judges don't know that it is the toughest composition to sing he sang so well and freely

  • @Dulan_M_Herath
    @Dulan_M_Herath 4 роки тому +3

    The best version that i have ever heard😍

  • @amakavi7893
    @amakavi7893 4 роки тому +1

    Heart touching voice..good luck mallii....❤❤❤ I listen your song 13 times...good luck...

  • @MaheshiJayarathne
    @MaheshiJayarathne 2 роки тому +4

    ඒක දිලිසෙන කටහඬක්..!❤️

  • @udarayapa2773
    @udarayapa2773 4 роки тому +3

    සුපිරිම වොයිස් එකක් තියන කොල්ලෙක් 👍👍 පැහැදිලි ගමනක් තියනවා.. wish you all the best

  • @harshananandimal7597
    @harshananandimal7597 2 роки тому +24

    මම ඉන්දියානුවෙක්..මෙයා අපෙ රටේ නොවෙලත් හොදට හින්දි උච්චාරණය කරනවා..සුබ පැතුම්.තරුනයා ලව් ෆ්‍රොම් ඉන්දියාව..

  • @amayasithumi1395
    @amayasithumi1395 4 роки тому +1

    Lassanaii sasindu good luk

  • @arunchandramathi9572
    @arunchandramathi9572 4 роки тому +13

    Bit unfair only the first judge knee it was not easy to sing.
    This boy is humble.He is a future star.
    Love from India

  • @Rps-d6o
    @Rps-d6o 4 роки тому

    Harima හැගීම්බර ගායනයක් ලස්සනයි ගොඩක් congratulations පුතේ 🙏🙏🙏🙏💗💗🎵🎵🎶🎶

  • @champerera5187
    @champerera5187 2 роки тому +7

    after knockout on season 02 you nailed it

  • @sltecmaster
    @sltecmaster 4 роки тому

    පට්ට මල්ලී

  • @sohangunawardana7144
    @sohangunawardana7144 4 роки тому +3

    අඩේ ඒ අම්මයි තාත්තයි හරිම අහින්සකයි මචන්ලා 😍😍😍

  • @ninonino5681
    @ninonino5681 4 роки тому +2

    What a voice ❤❤❤❤❤❤❤amazing

  • @SandeepaLoku
    @SandeepaLoku 4 роки тому +16

    Such a powerful voice 🔥..💪🏼

  • @seniduni4162
    @seniduni4162 4 роки тому +1

    voice lassanai oyage,suba pathnw issarahatama ynn kyl ayiye

  • @ayeshmathlakmina7078
    @ayeshmathlakmina7078 4 роки тому +3

    KILLER VOICE. With the proper guidance you'll be unstoppable and of course you'll be a no1 singer in Sri Lanka in future. Good luck kolla.

  • @tharuabeywickrama7135
    @tharuabeywickrama7135 2 роки тому +1

    Wow its really Amazing 😘😘😘😘

  • @sumukhimahawaduge5594
    @sumukhimahawaduge5594 4 роки тому +4

    Amazing singing, can listen and it gives a wooooow feeling 😍❤👌

  • @roshanlakmal7146
    @roshanlakmal7146 4 роки тому +1

    Woow lassanai malli .oyage sinduwa.

  • @The_MusicHub
    @The_MusicHub 4 роки тому +5

    Good job 😍❤ from india 🇮🇳

  • @piumiranaweera323
    @piumiranaweera323 4 роки тому +1

    ලස්සනයි ගොඩක් .හරියට භාවනාවක් වගේ .❤️❤️❤️❤️❤️❤️

  • @travelwithshena519
    @travelwithshena519 4 роки тому +4

    Supiri Ape Ekah 👍❤

  • @Skeletorr24
    @Skeletorr24 3 роки тому +1

    Goosebumpsssssssss... This guy blew my mind offf. amazing

  • @pawanihimasha9035
    @pawanihimasha9035 4 роки тому +8

    කවද්ද මේ song එක voice teen එකෙන් එයිද කියලා බල බලා හිටියෙ 😃😃😃

    • @_ilittlecupcake_
      @_ilittlecupcake_ 4 роки тому +1

      I guy sang this song before this guy. If u want search it on voice teens

  • @shamilanadeema8855
    @shamilanadeema8855 2 роки тому

    Woow Sasindu woow...super...very Good luck for today grand finale...

  • @unqkavi1425
    @unqkavi1425 4 роки тому +7

    He is really talented 😱

  • @ayeshkalana4201
    @ayeshkalana4201 4 роки тому +2

    perfect ma boy❤️❤️🙏🏻🙏🏻🙏🏻

  • @vodsam1358
    @vodsam1358 4 роки тому +36

    Pitch was good! Timing needs a little improvement. Also voice needs more clarity😊 But the last part was nicely sung! Overall a good performance👍 Good luck🍀

  • @nayanatharuka6072
    @nayanatharuka6072 4 роки тому +1

    superb malaya....❤❤❤❤❤😘😘Congratulations🤝🤝🤝

  • @WaruniTharushika
    @WaruniTharushika 4 роки тому +3

    Godaaak lassanaiii my friend ❤❤❤❤

  • @wathsaladabarera6419
    @wathsaladabarera6419 4 роки тому +2

    Wooow lassanai godakk

  • @sandunipavithra4665
    @sandunipavithra4665 4 роки тому +4

    Sonu nigamගේ පට්ටම ලස්සන සිංදුවක්..ලස්සනට කිව්වා මල්ලි..සුභ පැතුම්..😘😍😍

  • @pulasthibhanuka9735
    @pulasthibhanuka9735 4 роки тому

    Super.......❤️❤️❤️❤️. Hathara denama harenna onee..

  • @achiniherath5494
    @achiniherath5494 2 роки тому +21

    Season 2 balala aawa aya koo

  • @sithumsanjayagunarathna6988
    @sithumsanjayagunarathna6988 4 роки тому +1

    supiriyatama kiuwabn uba niyamai bn❤❤❤❤❤❤❤

  • @paasiya6606
    @paasiya6606 4 роки тому +22

    Vote එක දෙද්දි සද්දේ ඇහුනේ නැනේ මචන් ලා 😂😂

  • @akay2477
    @akay2477 4 роки тому +2

    Niyamai.. pattama feel ekak eka. ❤

  • @asalankanirosh9308
    @asalankanirosh9308 4 роки тому +4

    Yakooo apee malli❤️❤️

  • @shehiraj2421
    @shehiraj2421 4 роки тому +1

    Superb.... I love most ❤