හිරුණිකා දුමින්ද ඉන්න තැනටම යයි..

Поділитися
Вставка
  • Опубліковано 3 лис 2024

КОМЕНТАРІ • 207

  • @priyanthikaariyadasa
    @priyanthikaariyadasa 4 місяці тому +27

    රනිල් සීයට කියන්න ඕනි මහ බැංකුව හොරාකාපු එකාවත් අල්ලන් න ..

    • @NewMicroElectronics-yv1ek
      @NewMicroElectronics-yv1ek 4 місяці тому +2

      මාළිමාවට චන්දේ දෙන්ඩ ඒක කරන්ඩ පුලුවන් ජේවීපීයට විතරයි ,වෙන උන්ගෙන් ඒවැඩේ ගන්න බෑ,මතකද හොරු අල්ලනව කියල ආපු යහපාලනේ නඩය, දැන් දෙකට කැඩිලා ,😂උන් ඔක්කෝම එකම ගූ තමා😂

    • @benjaminfernando7892
      @benjaminfernando7892 4 місяці тому +1

      😂 කවද කෙරෙවිද කියලා මමත් බලාගෙන ඉන්නව.😮

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 4 місяці тому

      පවුල් පිටින් ගම්පිටින් චන්දය මාලිමාවට දෙනවා

    • @kumarisenavirathna6090
      @kumarisenavirathna6090 4 місяці тому

      😂😂

  • @ranjithperera736
    @ranjithperera736 4 місяці тому +15

    මහබැංකු හොරාට සහ පාස්කු ගාථකයන්ට කවද්ද නීකිය ක්‍රියාත්මක වෙන්නෙ 😢😢😢😢😢😢

    • @LiyanagePiyasena-q7e
      @LiyanagePiyasena-q7e 4 місяці тому

      හි..............හි..............හි...........

    • @NewMicroElectronics-yv1ek
      @NewMicroElectronics-yv1ek 4 місяці тому +1

      ඒක මාළිමා ආණ්ඩුවකට බාර දෙන්න අනිත් උන් ඔක්කෝම යාලුවෝ 😂

    • @gayankarunasinghe5780
      @gayankarunasinghe5780 4 місяці тому

      Ibrahim nana api npp apu gaman hire danava 😂😂😂

    • @koekloeren3797
      @koekloeren3797 4 місяці тому

      මල්ලි එලියට ගන්න තිබුණ බාධකය ඉවරයි,,ඕවා කුඩු හිරැ පුතා NO හීන් නුල් වැඩ

  • @olaola4451
    @olaola4451 4 місяці тому +8

    දරුවන් තුන්දෙනා පවු. බලය දුන්නාම සීමාව ඉක්මවා යන්න හොඳ නෑ.

  • @ChathuraDilanka
    @ChathuraDilanka 4 місяці тому +3

    සජිත්ට ගෝල්පේස් අරගල බිමෙිදි වුන සාපරාදි ප්‍රහාරයට සමිබන්ද අයටත් මේම්ම නිතිය ක්‍රියා කරවන්න නඩු දමන්න

  • @subatheja7574
    @subatheja7574 4 місяці тому +12

    බලය තියන කොට දාන වැඩ පරිස්සමෙන් දාන්න කියන්නෙ ඒකයි ...දැන් හරිනේ...

  • @Damindasuranjith
    @Damindasuranjith 4 місяці тому +18

    රනිල් ඉන්නකම් සජිය ජනාධිපති වෙනවා කියන්නේ ඉතින් ,හීනයක් තමා .🤣🤣🤣🤣 .

    • @chamaldesilva9353
      @chamaldesilva9353 4 місяці тому

      Raniyage best friend Jeppala nee

    • @Damindasuranjith
      @Damindasuranjith 4 місяці тому

      @@chamaldesilva9353 දැන් ඉතින් එහෙමවත් කියමු.🤣🤣🤣

    • @kg94837
      @kg94837 4 місяці тому

      ඔව් ඔයා අදද දන්නේ. එයා මාලිමාවේ හොඳම යාලුවා. මාලිමාව බලයට ආවොත් එයාව ලස්සන තැනකට නිවාඩුව ගත කරන්න යවන එක කරන්න උත්සාහ කරනවා

    • @Damindasuranjith
      @Damindasuranjith 4 місяці тому

      @@chamaldesilva9353 දැන් ඉතින් එහෙම කියලවත්,හිත හදාගමු නේද .🤣🤣

    • @Damindasuranjith
      @Damindasuranjith 4 місяці тому

      @@kg94837 දැන් ඉතින් එහෙමවත් කියමු නේද .🤣🤣🤣

  • @jontijonti1692
    @jontijonti1692 4 місяці тому +18

    අම්මලාට දෙන දුක්. හිරුණිකාගේ අම්මා බලන් ඉන්නවා පව්. හිරුණිකාලා බලය තියෙනකොට චන්ඩි වගේ. දරුවන්ට , හිරුණිකාගේ අම්මට දෙන දුක්. හිරුණිකාලා ඒවා ගෙවන්න ඕනා.

    • @herathkumari
      @herathkumari 4 місяці тому +1

      අම්මයි දුවයි දෙකම එකයි

    • @basilmahanamavidyarathne6636
      @basilmahanamavidyarathne6636 4 місяці тому +1

      භාරත වගේ අවජාතක අම්මා අප්පලාට ජාතක වුනාම දරුවේ තේරුන්ගන්ඩ ඔනේ හරි වැරද්ද අපගේ ජන්මෙයි පුරුද්දයි දුව අත ඇරපු නැති නිසා තමයි මේ භාරතයි දුමිදයි සමාන චරිත

  • @bandaranayake441
    @bandaranayake441 4 місяці тому +1

    2 nata දැන් එහිද් ලිවින් ටුගෙද ජීවත් වුනහැකි

  • @WeerarathnaWeerarathna-yx6bs
    @WeerarathnaWeerarathna-yx6bs 4 місяці тому +7

    මෙි ආන්ඩුවෙි එවුන් දාන වැඩ වලට පිලිතුරැ තව පෝය 3 කින පස්සෙ ලැබෙනවා මයි

  • @RanbandaSamarakoon
    @RanbandaSamarakoon 4 місяці тому +14

    පව් කියලත් හිතෙනවා
    ඒඋනාට ගරු අදිකරණයට
    ආචාර කරනවා ගරු කරනවා

    • @desilva7641
      @desilva7641 4 місяці тому

      @ Ranbanda!! LABBA THAMA, WIPAKSHE AWUN WITHARAI MAHAGEDARATA YANNE , KAPPAN RANATUNGA THAMA ELIYE NEDA, AIYO SAAAMY MEHEMA RATAK 😂

  • @M.Perera
    @M.Perera 4 місяці тому +17

    නිතිය කාටත් පොදුයි
    හැබැයි පොහොට්ටුවෙ මිනිමරුවො තාම නිදැල්ලෙ.
    මෙ සිස්ටම් එක වෙනස් කරමු 2024.

  • @shiranikularathne
    @shiranikularathne 4 місяці тому +8

    කට පාලනයක් නොමැති කල

  • @chandiperera3691
    @chandiperera3691 4 місяці тому +13

    මොනවා උනත් අහිංසක දරුවන් පවු අනේ...

  • @kapilaweerasinghe7246
    @kapilaweerasinghe7246 4 місяці тому +4

    Kanthawa කියන්නේ හරිම සුන්දර කෙනෙක් meya,pirimiyek wenna හදනවා අවි gaththo අවියෙන් nahinawa,dan yamanko ඇතුළට

  • @DVMendis-ir8ii
    @DVMendis-ir8ii 4 місяці тому +8

    නලින් බන්ඩාර දැන් උබ මොකද කියන්නේ ,බැරිවෙලාවත් මාලිමාවෙ රැස්වීක් බලන්න ගිය කෙනෙකුට හරි ඔහොම උනානම් මෙලහකටත් මාලිමාව පතුරු ගහල, චන්ද දායකයෝ දැන්වත් තේරැම්ගනිව් රටට ගැලපෙන පක්ෂය මොකක්ද කියල ,බත් කන හරක් නොවී බත් කන මිනිස්සු වෙයල්ලා ....

    • @NewMicroElectronics-yv1ek
      @NewMicroElectronics-yv1ek 4 місяці тому +1

      ඊළඟට කසිප්පු නඩුවට නලියා ඇතුලට 😂

  • @anilwigeratnaKariyawasam-rc4sz
    @anilwigeratnaKariyawasam-rc4sz 4 місяці тому +6

    මේ ගෑනි මාලිමාවට අනුරට කොච්චර බැන්නද ඒව තමයි දිඨ්ඨ දර්ම වේදනීය කර්ම

    • @NewMicroElectronics-yv1ek
      @NewMicroElectronics-yv1ek 4 місяці тому +1

      ඔය ගෑණි එච්චර හොඳ ගෑණියෙක් නෙමේ, නැත්නම් හෙලුවෙන් තරඟවලට ඉදිරිපත් වෙයිද නූගත් ගෑණියෙක්,උන්ගේ පවුලම කුඩු ,පාතාලේ මෙහෙයවපු පවුලක් ඒකනේ භාරතටත් වුණේ, ඳඩුවම ලැබුණා,හිරුණිකා කියන්නේ උගේ දුවනේ, පුතාණෝ කියන්නේ අනිත් මිනීමරුවගේ පුතා,උන්ට රට දුන්නොත් කෙල්ලෙකුට පාරේ යන්ඩ බැරිවෙයි දවල්ට ,88/89 යූන්පියේ මිනීමරුවෝ පාතාලේ 😮

    • @kwkw7563
      @kwkw7563 4 місяці тому

      නැ අන්ඩුවට හිරැනිකාවිතරද jvpඑකට ගම්වල කවුරැත් බයිනවා ටිකදෙනයි හොද කියන්නේ එ මනුෂයන්එක්ක අපට බැ වාද කරන්න රනිල් ගේ ගේලගට පලවනියෙන් මෙයානේ ගිහින් රනිල් වරෙන් කියලා චකැගැහුවේ පෂ්ෂෙතමා කැරලිකාරයොගිනිතිබ්බේ එගේ රනිල් අාන්ඩුවට දිලා ඉවරයිඑකයි පලවැනියෙකැගහපුඑකනරකයි

    • @benjaminfernando7892
      @benjaminfernando7892 4 місяці тому

      ඇත්ත ,අනූර සොහොයුරා ට හරියට බනිනවා පව්.❤

  • @mohamedrilwan340
    @mohamedrilwan340 4 місяці тому +5

    people who has power will not go in. people who dont have poower will go in. Thats Sri Lanaka

  • @udaperera9945
    @udaperera9945 4 місяці тому +2

    එතකොට අර පාඨලී හප්පගෙන ගිහින් ආබාධිත වුන තරුණයා ගේ නඩුවට මොකද වුනේ?

  • @Damindasuranjith
    @Damindasuranjith 4 місяці тому +9

    රනිල් සජිත්ට ගේම දෙන්නෙ ,ඔන්න ඔය විදිහට තමා .🤣🤣🤣🤣

  • @SriyaniHemalatha-dj8nv
    @SriyaniHemalatha-dj8nv 4 місяці тому +5

    අපහාස නොකර ඉමු ගරු අදිකරණ තීන්දුවට ගරු කරමු

    • @ChathuraDilanka
      @ChathuraDilanka 4 місяці тому

      එකටාමත් එක කාලෙක අදිකරනයත් තින්දුත් අග්‍ර විනිශචකාරතුමියත් අපහාසයේ හිනෙන් පල්ලටම වට්ටලා එතුමියට ත් නිතියටත් යන එනමං නැකිකලා
      ඒකට ගත්සාදාරන පිලිවෙත කුමක්ද ඒකටදඩුවම් තිබෙනවද ලොවෙත්

  • @lalithjayawardhana9107
    @lalithjayawardhana9107 4 місяці тому +5

    මාලිමාවට බැනපු තරමක්.ඒව පල දෙන හැටි.

    • @gayankarunasinghe5780
      @gayankarunasinghe5780 4 місяці тому

      Gotata kunuharapa kiya kiya banapu ekata nemeda 😂😂😂😂

  • @anurakiriella1801
    @anurakiriella1801 4 місяці тому +17

    ක්වරු උනත් මහජන ජන්දෙකින් ආපු උන්ට කාටවත් අත උස්සන්න ගහන්න අයිතියක් නහ.

    • @ranjaniedabare
      @ranjaniedabare 4 місяці тому

      ජෙප්පන්ට නම් තම විරෝධතා කරුවන් බෙල්ල වැටෙ ගහන්න අයිතිය තියෙනවා

    • @dilaniperera7509
      @dilaniperera7509 4 місяці тому

      අපිටත් කියන්න පුලුවන් ටිය්‍යන්ට නම් ටයර් සෑයවල පුච්චන්න පුලුවන් කියා අපි එහෙම කියන්නේ නෑ අපි දෙකයි පනහෙ රස්තියාදු දෙශපාලනේ නෑ. . මේ ස්‍ය්ස්ටම් චේන්ජ් කරන ශීලාචාර දෙශපාලන්ස්‍යේ ඉන්නෙ ඔයත් එහෙම හිතන්ස්ව නම් කොපමන හොදද.

    • @ranjaniedabare
      @ranjaniedabare 4 місяці тому

      @@dilaniperera7509 ටයර් සෑයෙ ගියෙත් විජිත වගේ ගෝනිබිල්ලන් පාවා දීපු නිසා

  • @Upalimaximas422
    @Upalimaximas422 4 місяці тому +1

    මාන්චු දාලාතෙයන්නෙ ඉනට. ගවුමට
    යටින්. ඒ පාර්ලිමේන්තුවේ අයට පමනි.

  • @thilakarathnapurijjala4085
    @thilakarathnapurijjala4085 4 місяці тому +1

    දිට්ටි දම්ම වේදනීය කර්මය පටිසන් දෙනවාමයි ඒකේන් ගැලවෙන්න කාටවත් බෑ.දැන් ඉතින්හිරුනිකාට නිකර් එක නැතුව ජම්පරේ ඇදන් ඉන්න වෙවි

  • @nirmalfernando2829
    @nirmalfernando2829 4 місяці тому +3

    මේ වෙලාවෙ රනිල් තමා..
    (අපිට නෙමෙයි ඕයි..)

  • @MohanManawadu-w7g
    @MohanManawadu-w7g 4 місяці тому

    කොහොමහරි රනිලට කියල රනිලට චන්දෙට වැඩ කරන්නම කියලහරි ජවාධිපති සමාව ලබාගනි

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j 4 місяці тому +1

    හිරුණි කාට ජනාධිපති සමාව ලැබෙන්නේ කොහොමද හිරුණිකාගේ වැඩේ රනිල්ව හමගහනවනේ

  • @roycearthur8060
    @roycearthur8060 4 місяці тому

    You are Absolutely Legend in Sri Lanka Sister!!.🎉💯💝🇱🇰🇱🇰🇱🇰

  • @DiasPrashan
    @DiasPrashan 4 місяці тому +2

    සජිත්ගෙ කට්ටියටනම් නිතියවෙනවා 😂

  • @jaysena4948
    @jaysena4948 4 місяці тому +7

    හිරේට නෙමෙයි යන්නේ බන්දනාගාර රෝහලට වෙන්ටෑ යන්නෙ මා හිතේ ...දුමින්ද මහත්තයා ඵක්ක දෙන්නටම ඵකවර ජනාදිපති සමාවෙන් නිදහස් වෙන්ට බැරිත් ....නෑ ..😂😂😂

  • @TheMaru71
    @TheMaru71 4 місяці тому

    Justice still alive. Great Salutation to the Supreme Court of Sri Lanka

  • @LahiruSenarath-s7z
    @LahiruSenarath-s7z 4 місяці тому

    ජනාදිපති සාමාව දෙන්නේනමි නෑ දැන් රනිල් මහත්තයා එක්ක කරන්න බෑ බොලවි

  • @kularathnabandara9513
    @kularathnabandara9513 4 місяці тому

    හොද වැඩෙ

  • @mauricesilva3516
    @mauricesilva3516 4 місяці тому

    ජනාධිපතිට බනින්නෙ නැතුව හිටියා නම් සමාව ගන්න තිබුණා

  • @ChathuraDilanka
    @ChathuraDilanka 4 місяці тому

    60 පැන්නත් බයානක රජගෙදර උකුසුවා

  • @ChathuraDilanka
    @ChathuraDilanka 4 місяці тому +2

    රනිල් මහතා වැඩ් චන්දයෙන් දිනවන්න ක්‍රියාකරමු

    • @sujeewasilva655
      @sujeewasilva655 4 місяці тому

      අනේ පලයන් බං යන්න දෙනව චන්දේ බැංකු හොරාට

    • @ChathuraDilanka
      @ChathuraDilanka 4 місяці тому

      @@sujeewasilva655
      🥰🙏👍👍👍👍👍👍👍😁🆗

    • @ChathuraDilanka
      @ChathuraDilanka 4 місяці тому

      @@sujeewasilva655
      දිකරන නියෝගයක් මචං
      මේකට අනියමි මත ප්‍රකාස කරනව ඇරෙන් වෙන විකල්පයක් නැ
      ඇත්ත තිත්තයි බ්‍රෝ
      කියනන වචන නැ
      ජන මතයකට පට හැනිව රට කරන්න ආපු එකා
      ඇනගෙන ඇනගෙන යන්නෙ
      පිලිවෙලට. දිගට හරහට හ රි ද 👍🫶

  • @mauricedemel6142
    @mauricedemel6142 4 місяці тому

    Hirunika. Don`t worry be happy.(Okkoma wenne oya-ge honda-ta.)

  • @vijepurathilakasiri7434
    @vijepurathilakasiri7434 4 місяці тому

    දරුවන් ගැන දුකයි...

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 4 місяці тому +5

    හිරුණිකාව බන්ධනාගත කරල හිරුණිකාට වද දෙන්න හදන අය සහ ඒවාට හවුල් සියලු දෙනාම පරාජය වෙලා විනාශ වෙලා යන හැටි බලා ගන්න පුලුවන් වෙයි දැන් වැඩි කාලයක් යන්න ඉස්සෙල්ලා. ඒ සතුරාගෙ බල සිඳිලා දල බිඳිලා යන හැටිත් බලන්න පුලුවන් වෙයි හිරුණිකාගෙ රාජ යෝගයක් තිබ්බත් නැතත් දැන් අපි බලාගෙන ඉමු හොඳට ඊලඟ කොලොප්පන් ජවනිකාව හිරුණිකාට මුන් මොනවාද කරන්නෙ කියලා. අනි හරිම දුක හිරුණිකාව බන්දධනාගත කරන්න වැඩ කරපු අය ගැනයි. ඔවුන්ගෙ තනතුරුත් නැතුව යන්න තමයි නියමිත බව කිව යුතුයි. ඔවුන්ගෙ ඉදිරි වැඩ කටයුතුත් කඩා කප්පල් වෙන්න නිරමිතයි. බව මභ නොකිව්වොත් දෙවියන්ට ගණන් දෙන්න වෙන නිසා තමයි කියන්නෙ. මේක හෑල්ලුවට ගන්න එපා කවුරුත්. හිරුණිකාව වහාම නිදහස් කරන්න පුලුවන් නම් හිරුණිකාට වඩා හිරුණිකාට විරුද්ධව වැඩ කරන අයටයි හොඳක් වෙන්නෙ බව කිව යුතුයි. මේ වගේ කාන්තාවක් ඡන්දෙ වෙලාවෙම අල්ලගෙන නම් මේ බලවත් කියා ගන්න පාර්ශවයන් ඡන්දයක් දිනාගෙන බලය ලබා ගන්න හදන්නෙ පිරිමි කම සහ බලවත් කම ගැන කවර කථාද?

    • @roycearthur8060
      @roycearthur8060 4 місяці тому

      Very Correct Brother 🎉. Jayawewa 💯💝🇱🇰

  • @upalisenanayake9136
    @upalisenanayake9136 4 місяці тому

    ඇත්තටම කණගාටුයි

  • @roshiniabeyrathna1968
    @roshiniabeyrathna1968 4 місяці тому

    My eyes are full of tears

  • @VitanageDs-fh3ut
    @VitanageDs-fh3ut 4 місяці тому

    හිරුණිකාඕනවටවැඩියදැගල සග

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 4 місяці тому

    ශාආආආආආ මරැ හිරැනිකා දුමින්ද එකට..😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @ChathuraDilanka
    @ChathuraDilanka 4 місяці тому

    ශිරාණි බන්ඩාර නායක අගවිනිසුරැවරිය මතක් වුනේ නිතැකින්ම

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma9969 4 місяці тому

    STAY STRONG , KEEP YOUR ENERGY

  • @AnulaJayawardana-u2t
    @AnulaJayawardana-u2t 4 місяці тому

    ම්ස් ම්ස් ම්ස් 😢😢😢😢😢😢😢😢😢

  • @kularathnabandara9513
    @kularathnabandara9513 4 місяці тому

    වුන්ට බලය තිබුනාම මනුසකන් දන්නෙ නැ එකයි අනික කටදැන් සනිපද

  • @arunaranpati694
    @arunaranpati694 4 місяці тому

    දරුවෝ තුන්දෙනා ගැන දුක හිතනවා

  • @sadamalikumuduni7092
    @sadamalikumuduni7092 4 місяці тому +5

    දැන් දුමින්ද එක්ක සැපට ඉදියි අපිට පේනවාය

  • @dayanandakarunamunige9732
    @dayanandakarunamunige9732 4 місяці тому

    😂😂😂
    සල්ලි පැහැර ගත් හොරු 5 නිදැල්ලේ කොල්ල පැහැර ගත් හිරුණිකා හිරගෙදර මරු නීති ඕයි...

  • @Mali-i4z
    @Mali-i4z 4 місяці тому

    දුමින්ද මල්ලිගෙ සැප දුක් බලන්න යනවා මෙතෙක් නෑ ගැහුවෙ රටට ආදරෙන් නෙවෙ මලයා බෙර ගන්න බලය ගන්න පූතානො තනි කරන්න එපා ඔයත් රැගෙන යන්න

  • @ChathuraDilanka
    @ChathuraDilanka 4 місяці тому +1

    ඉබිගමනින් ආ නඩු තින්දු වහරිම සතුටුයි

  • @kiththa504
    @kiththa504 4 місяці тому +1

    හිරුනිකා මාලිමාවට බැනපුව නැවත බලමු

  • @kalanaalvis3749
    @kalanaalvis3749 4 місяці тому

    Hirunikà is a strong character 💪 she will survive for sure.This can be a strong turning point of her political career 👏

  • @ranjipink3492
    @ranjipink3492 4 місяці тому

    We love you Hirunika ❤

  • @koekloeren3797
    @koekloeren3797 4 місяці тому

    පුතා NO කුඩු හිරැ සමඟ එකතුව මල්ලි නිදහස් කරගන්න තිබුනු ගලිය ඉවත් කරා,,😂😂

  • @sameerasandharuwan9524
    @sameerasandharuwan9524 4 місяці тому

    හොදම වැඩේ

  • @phrdesilva2492
    @phrdesilva2492 4 місяці тому +2

    පින්වත බුදු දහමේ කියවෙනව නොකල යුතු. වෙලදාමි පහක්....තාත්තිල ඒව කරල දරැවන්ට කන්න බොන්න දුන්නම දරැවොත් කවදහරි තාත්ත වගේම වෙනව පින්වත....ඒ පමණක් නොව අපහාස කිරීමත් හරිම නරක ආනිසංස ගෙන දෙන්නක්.....නුසුදුසු ලෙස ගිරිය කඩාගෙන කෑ ගැසුම උචිත නෑ කියල සදහන්......බලේ තියනකොට මොලේ නෑ කියල ඇත්තෙ කටකහනවටද.....අනුන් වෙනුවෙන් සීමාසහිත ව කඩේ යන්න කියල සදහන්.පොලිස් නිලධාරීන් බදාගැනීම...මහත් වූ නරක ප්‍රතිඵල ගෙන දෙන්නක්....දරැවො හරි පාරෙ යැවිවෙ නැති තැන අමිමිලාට නින්ද නෑ.....බණ අහන සියල්ලන්ම මේක ආදර්ශයට ගන්න......ඉදිරියට හොරාකාපුව ට දඩුවම ද මීට නපුරැ බව කාරැනිකව මතක් කරමි❤❤❤ස්තුතිය 6:57

  • @LiyanagePiyasena-q7e
    @LiyanagePiyasena-q7e 4 місяці тому +1

    මොකටද වරදට දඩුවම

  • @neelkantha2898
    @neelkantha2898 4 місяці тому +4

    ලක් අම්ම අඩ අඩා එයි විසිට් රජ කම් කෙරුවත් කලකම් පලදෙයි.ඊලගට කව්ද.

  • @LasanthaPerera-y6y
    @LasanthaPerera-y6y 4 місяці тому

    හිරුනිකා කොහෙද බන් පිරිමි ඉන්න පැත්තට දාන්නෙ. බොරු බේගල් අතාරින්න එපා.

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 4 місяці тому

    මයිත්‍රීපාලලා ජනාධිපති කාලේ...මිනී මරුවොත් නිදහස් කලානේ.... දරුවන් තුන් දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් නේ... විපක්ෂ නායක තුමා ඇයට උදව් කරන්න...

  • @shanabeykoon1674
    @shanabeykoon1674 4 місяці тому

    I love you and support you till you get out of prison god bless you ❤

  • @Listen2154
    @Listen2154 4 місяці тому

    Mahindha Rajapaksha, Ranil, Ballanta Danduwam Koa?
    Deshapalana Ballo.

  • @MohanManawadu-w7g
    @MohanManawadu-w7g 4 місяці тому

    දුමින්දට නරපු දේ තමා කුඩුනිකාට පඩිසන්දුන්නෙ

  • @MohanManawadu-w7g
    @MohanManawadu-w7g 4 місяці тому

    ලපාලිස් නිලදාරියෙක් බදාගත්තනම් හරි

  • @udaperera9945
    @udaperera9945 4 місяці тому

    මේ අම්මා ගේ සිතේ මොන තරං දුකක්,වේදනාවක් ඇද්ද?හිතුවක්කාර දියණියක් නිසා.

  • @ShakilaUdani-wj7kl
    @ShakilaUdani-wj7kl 4 місяці тому +2

    හිරුණිකා කොහෙද යකෝ දුමින්ද ඉන්න තැනට යන්නෙ කාන්තා රැදවියන් ඉන්න එකට මුන් ගූත් විකුනන් කනව

  • @roycearthur8060
    @roycearthur8060 4 місяці тому

    SriLanka people must Know, she will be SriLanka president one day!. Role Model of ( indira Gandhi). Jayawewa Sister! 🎉💯💝🇱🇰🇱🇰🇱🇰

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j 4 місяці тому +1

    ගුටිකාපු කොල්ලට පව් කියලා හිතෙන් නැද්ද

  • @kg94837
    @kg94837 4 місяці тому

    අපිට නම සතුටක් නැහැ. අපි මාලිමාවට සහයෝගය දෙන්න අපි ඉපදුනු රට හොරුන් ගෙන් බේරාගෙන ගොඩගන්න. හිරුනිකා මාලිමාවට සහයෝගය දෙන අයට ඉතාම පහත් කතා කියමින් මඩ ගැහුවා. අනුර ඇතුලු මාලිමාවේ අයට මඩ ගැහුවා. ඒ නිසා අපට ඇය ගැන අප්‍රසාදයක් තිබුනත් අද අපි සතුටු වෙන්නේ නැහැ. පොඩි දරුවන්ගේ මවක් නිසා.

  • @ajithvidanapathirana7702
    @ajithvidanapathirana7702 4 місяці тому

    රගර් ක්‍රිඩකය් මරපු එකාටත් රනිල්ගෙ නීතිය ක්‍රියාත්මක වෙයිද

  • @swarnachithrangani7289
    @swarnachithrangani7289 4 місяці тому

    ගැහැණිය ට පමණක් හැදෙන නීතිය ගනිකාවො කියලා කාන්තාවො අල්ලනවා ඔයත් සමග හොර රහසේ සිටින පිරිමියා නිදහස්

  • @yohaniddamalgoda7451
    @yohaniddamalgoda7451 4 місяці тому

    රයිල්කියන්නෙ පොලග වගේ.. පැන .. පැන.. කනව...
    මොනව උනත් උන් ඔක්කොම යාලුවො මල්ලි.. 😂😢

    • @yohaniddamalgoda7451
      @yohaniddamalgoda7451 4 місяці тому

      වැරැද්ද වැරැද්දම තමයි...
      අදිකරනයේ තීන්දුව විශිෂ්ඨයි ...
      මේවගේම අර එයාපෝට් එකෙ චන්ඩිපාට් දාපු එකාලට ත් දඩුවම් කලයුතුයි..
      නීතිය හැමෝටම එකවිදියට හැසිරුනොත්.. රට හැදෙයි..

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 4 місяці тому

    ගරැ අධිකරණය තින්දුවට හිස නමා ගරැ කරමු .🙏🙏

  • @RangaPrabad
    @RangaPrabad 4 місяці тому

    වැදගත් විදියට හිටියනම්.මෙහෙම වෙන්නේ නෑ. චන්ඩි පාට් දාපු නිසා නේ. බලය අයුතු ලෙස පාවිච්චි කලාම ඔහොම දේවල් වෙන්න පුලුවන්. වටේ උන්න උන් එකෙක්වත් ලගින්න එන්නේ නෑ. ගැහැණු කම තියාගෙන ලස්සනට ඉන්න පුලුවන් නේද. අම්මල වැරදි කරාම දරුවොත් විදවන්න ඕන. නීතියක් රටේ තියෙනව කියල හැමෝම මතක තියාගෙන වැඩ කරොත් කාටත් හොදයි.

  • @swarnaprathapasighe1875
    @swarnaprathapasighe1875 4 місяці тому

    please justice for pasku victims , and should be punished Lasantha Murders Thajudeen murders and all kind of political murders..

  • @wimaladasanayaka-nz4dc
    @wimaladasanayaka-nz4dc 4 місяці тому

    අඩංගුව

  • @ChathuraDilanka
    @ChathuraDilanka 4 місяці тому

    රනිල්මහතාගේ සමබර නිතිය සහ වේගවත් දඩුවම්දිම

  • @Anula-t2b
    @Anula-t2b 4 місяці тому

    පර්ලිමෙින්තුවෙි හිටියාට වැඩක්නැ හොරැ රාටටවැඩ කරානම කටපරෙස්සමි කරගන හිටියානමි ඉවරයි කාලයාක් ගොටාට බැන්නා රානිල්ට අන්තිමට මලිමාවට බැනලා කෙලවගෙත්තා නිකරැනේ මිනිස්සුන්ට බනින්නඑපා කර්මය ඔබ පසුපසඑනවා මින්මත්තටවත් රටක් දියුනුකර⁣ාන්න හොදපරපුරක්් චාන්දෙනයවන්න දැන හරිනේ පවිඉතින් දරඅවන්ඉන්න අමිමා කෙනෙක්නේ😊😊.

  • @kiththa504
    @kiththa504 4 місяці тому

    විශාඛා ඕල්ඩ් ගර්ල්ස්ලා කො

  • @ranjaniedabare
    @ranjaniedabare 4 місяці тому

    රනී, නී. ල්😂

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek 4 місяці тому +1

    හිරුණිකා කියන්නේ රට කාපු බඩුවක් ,හෙළුවෙන් ඇඟ පෙන්නල තරඟවලටත් ගියා😂 දිනන්ඩ බැරි වුණ තැන දේශපාලනේට ආවා😂 දැන් කැසිල්ල හොඳ වෙයි😂

  • @DeepalPriyadarshana-dr8yu
    @DeepalPriyadarshana-dr8yu 4 місяці тому

    හොඳ wada gal මූසලLEE

  • @lathagamage1320
    @lathagamage1320 4 місяці тому

    කට හොදනෑ

  • @ArunaRanasinghe-q2f
    @ArunaRanasinghe-q2f 4 місяці тому

    මාලිමාවේ අර අහිංසක මන්ත්‍රී හරිනි අමරසූරිය සහෝදරියට බැනපු බැනිල්ලට දිටිඨධමිමවේදනීය කර්මය පලිසන් දුන්නා

  • @nelumfernando3845
    @nelumfernando3845 4 місяці тому

    I feel sorry for Herunika.she has a uncontrollable big mouth.when she gets on to the stage she goes onn slandering all the politicians.Her behaviour is like a Thug, & very proud of her behaviour.

  • @ajithkumaranarasingha5127
    @ajithkumaranarasingha5127 4 місяці тому +1

    😂😂😂

  • @SaniSani-w9d
    @SaniSani-w9d 4 місяці тому

    Okii hariyata dagaluwa balli hoda wada...

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 4 місяці тому

    Hite yanna ona un aliyaye viswaya visadai SALENNA APA HIRUNIKA OYATA HODA AYUSA TIYANAWA AKAI❤

  • @nilanthikumarithalangamaku4029
    @nilanthikumarithalangamaku4029 4 місяці тому +1

    Oita wada waradi karapu minisdu one tharam nidahase innawa oya me wadi hariyak chanda Kate SJB ekata Mada gahanna sjb eka kada kappal karanna karana nithi

  • @skyphone8133
    @skyphone8133 4 місяці тому

    2016 යහපාලන කාලයේ කොලොන්නාවේ ජනතාව කලු ඇල පිටාර ගලා ගෙවල් දෝරවල් කලු ජරා මඩවලින් වැසී ගෝස් අසරණව සිටියදී පැත්තපලාතේ නෝගිය මරික්කාර් හරින්ට විරුද්ධව කට දිගහැර ඇත්තේ
    ගම්පොළ කඨිනපෙරහරට ගම්පොල මුස්ලිම් පල්ලියේ සිට ගල්ගැසීම දිගන ගිනිබත් කිරීම හා
    පාස්කු බෝම්බ ගැන හා ජනතාව කපාකොටා දැමීමට හන්දිවල පිහිටි මුස්ලිම් පල්ලිතුල කඩු මන්තා සගවා තැබීම හා කඩු ගෙන්වීම හා ගෝඨාභය දිනන ජන්දය දීන රෑ සිංහල තරැණයකු මුස්ලිම් ජාතික තරැණියක් ලවා දෝරකතනයෙන් කථා කර ගාල්ලේ මුස්ලිම් ගමකට ගෙන්වා කපා කොටා මරාදමා ජනාධිපතිවරනය දිනදී රටේම කලබල ඇතිකිරීමට ගත් උත්සාහය හා ඉතාලියේ සීට පැනඩෝල් පොවා මෙහි රෝගීන් ගෙනවිත් කොරෝනා බෝකිරීමේ හා සිංහල අවුරුද්දට වීස පොල්තෙල් මැලේසියාවෙන් ගෙන එම හා ජනතාවට කන්න නැතිකිරීමට හා ගැස් පිපිරවීම පසුපස සිටින තිරයෙන් පිටපස රංගනය ගැන හොද සාධක සහිත පාපොච්චාරණය ජනතාව මරාදමා තමනට දිනන්න.

  • @wijayarock7225
    @wijayarock7225 4 місяці тому

    Ranil Ranil Waren eliyata mama yanawa athulata

  • @ساندرا-خ1ق
    @ساندرا-خ1ق 4 місяці тому

    Warathata thaduwama 😊😊

  • @kapiladisanayaka18
    @kapiladisanayaka18 4 місяці тому +2

    Kaurut ammala buminda silwage ammata denena duka hirunikage ammata denenawa ati kalakam pala denawa onna

    • @pavithrapathirana5621
      @pavithrapathirana5621 4 місяці тому

      අනිවාර්යයෙන්ම ..පුදුම වෛරයක්නේ පිරිමහන්නේ දුමින්ද එක්ක 😢

  • @ChathuraDilanka
    @ChathuraDilanka 4 місяці тому

    හරැනිකා මිනි මැරැවද ?

  • @SamanthaKumara-ky5vy
    @SamanthaKumara-ky5vy 4 місяці тому

    😃

  • @roshangamage7206
    @roshangamage7206 4 місяці тому

    Adikaranayata ape sthuthiya

  • @chamaldesilva9353
    @chamaldesilva9353 4 місяці тому

    Hiru Dumith iinnawane mun okkoma ekay

  • @SpDarmadasa-s3t
    @SpDarmadasa-s3t 4 місяці тому

    Oba janathawata ona