ඕනම වර්ගයක Analog Sound Mixer එකක් භාවිත කරමු. Sound Craft EFX12 Sound Mixer...

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 77

  • @OZGT123
    @OZGT123 Рік тому +4

    Photo වලන් විතරක් කියලා දුන්නට සුපිරියටම තේරෙන්න කියලා දෙනවා.

  • @sahithrishmika368
    @sahithrishmika368 Рік тому +2

    වීඩියො එකක් එනකම්ම බලන් හිටියෙ හොදටම පැහැදිලිව කියලා දෙනවා ඔයා අයියේ ජය වේවා❤️

    • @Soundoperator
      @Soundoperator  Рік тому +1

      Thank you...

    • @OZGT123
      @OZGT123 Рік тому

      ඒක ඇත්ත

    • @sithaganethvidu9335
      @sithaganethvidu9335 Рік тому +1

      ඒක ඇත්ත වෙන අය වගේ නෙවෙයි පැහැදිලිවම කියලා දෙනවා.

  • @OZGT123
    @OZGT123 Рік тому +1

    Supiriya thama ithin

  • @nimanthan5160
    @nimanthan5160 Рік тому +2

    The great and simple explanation ❤

  • @mahindanandasirijayarathna6985

    ඉතා වටිනා දෙයක් දැනගත් තා ඉස්තුති

  • @asankabandara4399
    @asankabandara4399 Рік тому +1

    සුපිරි

  • @aselakumara3083
    @aselakumara3083 Рік тому +1

    Good

  • @RishiRishi-je1wm
    @RishiRishi-je1wm Рік тому +1

    niyamayi ayiye. oya pahadiliwa kiyala denawa.

  • @saliyachathura165
    @saliyachathura165 2 місяці тому +1

    hoda pahadili kirimak❤❤❤❤

  • @artofmusicDL
    @artofmusicDL Рік тому +1

    වීඩියෝ එක නියමයි ❤

  • @kavidunuwankavidukavidu6995
    @kavidunuwankavidukavidu6995 2 місяці тому +1

    Godak වටිනවා oyage Naba eka denna

  • @malithank7828
    @malithank7828 Рік тому +1

    niyamayi bro

  • @imashfernando3953
    @imashfernando3953 Рік тому +1

    Nice video brother ❤️❤️❤️

  • @NamalDeshappriya
    @NamalDeshappriya Рік тому +1

    Godak hodi

  • @nimalgamage7380
    @nimalgamage7380 Рік тому +1

    Supiri , thnks

  • @Rathu-wv9sf
    @Rathu-wv9sf Рік тому

    නියමයි සගෝ

  • @sheyalgeenath2221
    @sheyalgeenath2221 10 місяців тому +2

    Aiye soundcraft signature 16 ekata vedio ekak plzzzzzz

  • @vinojshamilka7759
    @vinojshamilka7759 Рік тому +1

    Thank you

  • @janakaliyanage8548
    @janakaliyanage8548 Рік тому +1

    MFX 12/2ත් පුලුවන් නම් දාන්න මචං තව ඈම්ප් දෙකක් මික්සර් එකට සම්බන්ධ කරන විදිය පෙන්වන්න පුලුවන් නම් සුපිරියි

  • @dilanchathuranga3007
    @dilanchathuranga3007 Рік тому

    Niyamai bro

  • @NisalAnuhas
    @NisalAnuhas 10 місяців тому +2

    delay , decay , variation , tap tempo , store buttons & nobs valin mokkd venne aiye ❤❤

    • @Soundoperator
      @Soundoperator  10 місяців тому +1

      Delay- mic එකෙන් කතා කරහම අන්තිමේට කියවෙන අකුරු ටික ඇදි ඇදි යනවා, දෝන්කාර දෙනවා. (සිංදු කියනකොට වගේ පාවිච්චි කරනවා.)
      Decay - අනිතිමට කියවෙන වචනය ටිකක් පරක්කු වෙලා ඇහෙනවා. (කවි බණ වලදි)
      Variation - අනිතිම අකුර ඇදීගෙන යනවා. (විරිදු වලදි එහෙම පාවිච්චි කරනවා)
      Tap tempo - මේ fx ටික tap කරලා tempo තුන්පාරක් එබුවහම වගුවට අනුව අදාලා fx එකේ save වෙනවා.
      store - රිටර්න් එකක් විදියට පාවිච්චි කරනවා.

    • @NisalAnuhas
      @NisalAnuhas 10 місяців тому +1

      @@Soundoperator අයියෙ අතකොට මෙ mixer එකේ තියන effects 32 මොනවගේ වැඩැවලදීද පාවිච්චි කරන්නෙ කියලා පැහැදිලි කරන්න පුලුවන්ද ♥♥

    • @NisalAnuhas
      @NisalAnuhas 10 місяців тому +1

      @@Soundoperator Tap tempo & Store buttons වලින් වෙන වැඩේ තේරුනේ නෑ.පුලුවන්නම් තව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද අයියා

    • @NisalAnuhas
      @NisalAnuhas 10 місяців тому +1

      @@Soundoperator
      " Tap tempo - මේ fx ටික tap කරලා tempo තුන්පාරක් එබුවහම වගුවට අනුව අදාලා fx එකේ save වෙනවා."
      එතකොට අයියේ මෙ mixer එකේ company එකෙන් save කරලා එන effects එන්නේ නැද්ද . අපි effect එකක් හදලා save කරගන්න ඕනෙද

    • @NisalAnuhas
      @NisalAnuhas 10 місяців тому +1

      @@Soundoperator
      මෙ mixer එකෙන් Practical වැඩක් කරන video එකක් දෙන්න පුලුවන්ද අයියා

  • @chamaramadhushanka6263
    @chamaramadhushanka6263 Рік тому +1

    පුලුවන් නම් pHoNIC AM 642DP එක පිලිබද විස්තර යක් දන්න කො

  • @DamayanthiKumari-qx5gv
    @DamayanthiKumari-qx5gv 3 місяці тому +1

    Efx16 ekath ohoma pawichchi karanna pulawanda

  • @SandeshAlahakoon-c5c
    @SandeshAlahakoon-c5c Рік тому +2

    Bheringer x32 mixer eka kiyala dennako ee mixer eka thama dan kattiya gawa thiyenne

  • @madurameshan768
    @madurameshan768 2 місяці тому +1

    ඉෆෙට් ලයින් දෙක කොහොමද මාරු කරගන්නෙ

  • @vimukthikd
    @vimukthikd Рік тому +1

    බොහෝම හොදයි.

  • @drpmendis7124
    @drpmendis7124 Рік тому +1

    Mackie Fx16prov3 USB port eka gana video ekak krnna

    • @Soundoperator
      @Soundoperator  Рік тому

      හරි, ඉස්සරහදි වීඩියෝ එකක් කරන්නම්

  • @RaveeshRaveesh-sy8nb
    @RaveeshRaveesh-sy8nb Рік тому +4

    පැක්ටිකල් විඩියෝ එකත් ඕන

  • @dilushasadaruwan1309
    @dilushasadaruwan1309 Рік тому +2

    Aka power amplifya ekakata withatadh me ken sound signal දෙන්න පුළුවන් ,,,🤔

    • @Soundoperator
      @Soundoperator  Рік тому +1

      amp එකේ පිටිපස්සෙ තියෙනවා sterio, paralar, brideg කියලා mode මාරු කරන switch එකක්. ඒකෙන් paralar mode එකට දාලා එක line input එකකින් amp එකේ channel දෙකම වැඩ කරවන්න පුලුවන්. paralar mode එකට නම් දාලා තියෙන්නේ mixer එකේ input දෙක mixer දෙකකට දෙන්න පුලුවන්. මගේ amplifier ගැන කරලා තියෙන video එක බලන්න. mode 3ගැන අවබෝදයක් ගන්න පුලුවන් වෙයි.
      amp එකේ පිටිපස්සේ line out කියලා port එකකුත් ඇති . ඒකෙන් line out එක අරගෙන තව amp එකට line input කරන්න පුලුවන්.
      මුලින් කිවුව විදියට නම් amp 2ක් එකපාර සම්බන්ද කරන්න පුලුවන්. දෙවනියට කිවුවවිදියෙන් amp 10-15 අතර ප්‍රමාණයක් මික්සර් එකේ එක channel එකකට සම්බන්ද කරන්න පුලුවන්. ඒකියන්නේ එකmixer එකකින් amp 20-30 පමණ colity loss වීමකින් තොරව සම්බන්ද කරන්නපුලුවන්.
      සමහර විට මන් කිව්ව දේ අපහැදිලි ඇති. amp ගැන කරපු video එක බැලුවහම ටිකක් පැහැදිලි කරගන්නපුලුවන් වේවි. මන් ඉස්සරහට amp කපල් කරන විදියගැන විඩියෝ එකක් අරගෙන එන්නම්.

    • @dilushasadaruwan1309
      @dilushasadaruwan1309 Рік тому +2

      Elam bn ,, therunaa ,, thanks....🤝

  • @ranjithkumarasingha8139
    @ranjithkumarasingha8139 Рік тому +1

    Fm mic sambanda Karana widtha danna

    • @Soundoperator
      @Soundoperator  Рік тому

      අනිවාර්යෙන්. fm mic වර්ග ගැනත් video එකක් ගේන්නම්

  • @sdkaraokestudio4168
    @sdkaraokestudio4168 3 місяці тому +1

    Meke blutooth nadda

  • @AsankaJayanath-gj7to
    @AsankaJayanath-gj7to Рік тому +2

    Siya Olen mixsarakagenat kiyannako

  • @nadeepruwan1298
    @nadeepruwan1298 Рік тому +2

    ප්‍රැක්ටිකල් එකක් කරමු

  • @thilinadananjaya1406
    @thilinadananjaya1406 4 місяці тому +1

    souncraft 12/2 chanal sinhala

  • @lakshanwickramage813
    @lakshanwickramage813 Рік тому +1

    Pfl on කරන්නෙ නැතුව monitor line eken out eka ganna බැරිද

    • @Soundoperator
      @Soundoperator  Рік тому +1

      පුලුවන්. ඔයා කියන්නේ හැම channel එකකම mute butten එක ලග තියෙන PFL එක ගැන නේද. ඒකෙන් කරන්නේ ඒ channel එක විතරක් වෙන්කරලා headset එකට ගන්න එක.

  • @sithaganethvidu9335
    @sithaganethvidu9335 Рік тому +1

    සාමාන්‍යය වැඩ වලට පාවිච්චි කරන්න ගන්න ඕන මොන වගේ මයික්ද?
    හොඳ මයික් වර්ග මොනවද?

  • @madurameshan768
    @madurameshan768 2 місяці тому +1

    Tap tempo බටන් එකෙන් මොකද්ද කරන්නෙ

    • @Soundoperator
      @Soundoperator  Місяць тому

      ඉෆෙක්ට් ටිවුන් කරන්න පුලුවන්. ඒක මන් පස්සේ වීඩියෝ එකකින් ගේන්නම්

  • @drawingwithpiumaja5785
    @drawingwithpiumaja5785 8 місяців тому

    12 channel mixer ekak ganna wa nm hoda mokadda
    Yamaha mgx12 da
    Soundcraft efx 12 channel ekada

    • @Soundoperator
      @Soundoperator  8 місяців тому

      එහෙම කියන්න අමාරුයි. මන් ඔය දෙකම පාවිච්චි කරලා තියෙනවා. දෙකම එක වගේ තමයි. effect වලින් බැලුවෙත් නම් yamaha වලට වඩා soundcraft හොදයි

  • @DilukaPabasara-lq9hq
    @DilukaPabasara-lq9hq 8 місяців тому

    STERIO return kiyanne mokadda

    • @Soundoperator
      @Soundoperator  8 місяців тому

      එක හරහා effect maching සම්බන්ද කරන්න පුලුවන්.

  • @malshansandeepa5913
    @malshansandeepa5913 Рік тому +1

    3pic gahann hoda mixer mokkda

    • @Soundoperator
      @Soundoperator  Рік тому

      Sory ඒ ගැනනම් මන් හරියටම කියන්න දන්නෙ නෑ.

  • @upaliwijewardana9729
    @upaliwijewardana9729 11 місяців тому +1

    ය්ට තියන රතුපාට ෆේඩර් දෙකෙන් මොකද්ද වෙන්නෙ..

    • @Soundoperator
      @Soundoperator  11 місяців тому

      SoundCraft EMX mixer වල රතු පාට ෆේඩස්එන්නෙ නෑනේ...

  • @JCJayatunga
    @JCJayatunga 6 місяців тому +1

    MFX12 මීට වෙනස් නේද.පොඩ්ඩක් ඒ ගැනත් කියන්න.

    • @Soundoperator
      @Soundoperator  5 місяців тому

      මට මතක විදියට ඔව්. ඒකේ pen drive එකක් තියේද කොහෙද...

  • @ranjithpremasiri3569
    @ranjithpremasiri3569 Рік тому +1

    මලෙ දුරකථන අංකය දෙන්නකො

    • @Soundoperator
      @Soundoperator  Рік тому +1

      ඉස්සරහට දෙන්නම්

  • @sajithelectronic3129
    @sajithelectronic3129 10 місяців тому +1

    Port kiwwata mokakdha කියලා පේන්නේ මෑ

  • @chamaramadhushanka6263
    @chamaramadhushanka6263 Рік тому +1

    දුරකත අංකයක් දන්න පුලුවන්ද

  • @SamanthaWg
    @SamanthaWg 11 місяців тому +1

    Malli oyage number ekak denna puluwanda