Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔයා කියපු නිතර නිතර කියපු දේවල් අපේ ඇස් පනාපිට සිද්දවෙමින් පවතිනවා මට අයියෙ ඔයා කියපුව මට මතක් උනා ...
🌹🌹🌹
අනෙ දෙයියනෙ ටොයිලටි එකට ගිහින් වත් නන්න ගියාත් සබන් පිටින් රෙදි ඇද ඇද එන්නෙ දුවගෙන මෙිහෙමත් පවිකාර ජිවිතයක් වෙිලාවකට හිතනවා 😭😭😭😭
අම්මෝ එකනම් ඇත්ත😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
අැත්තසොහොයුරැකතාව.දැනුනා ත් කරනවාට.ගොඩක්.ස්තුති.අාල්ලාදෙවිපිහිටයි❤❤❤❤❤
දැනුවත් කළාට ගොඩක් pin theruwan saranai සියලු දෙවි පිහිටයි පුතා ❤❤
මගෙ ගෙදරත් අවු 7 කොල්ලා මං ගැහුවා කිව්වා..අඩාගෙන ගිහින් ..ගෑනි මගෙන් ඇහුවා..මං කිව්වා, මං ගැහුවෙ නෑ.. බොරු කියනවා කියලා.. ගෑනි දන්නවා කොල්ලා බොරු කියනවා මං ලමයින්ට අදරෙයි විහිලු කරන් ලමයි එක්ක ඉන්නවා කියලා..දෙයියන්ට ස්තූති .. මට ලැබුනු මාමා,බාබා දෙන්නම ඒ පැත්තෙන් හොදයි. ඒත් මුදල් පැත්තෙන් නම් කුනු ලෝභයි😂😂.. උන්ගෙ වැඩේ අපේ ජොබ් එක අපි හරියට කරන නිසා උන් බනින්නෙ ගහන්නෙ නෑ. උන් කියන ඕන වැඩක් ඕකේ මාමා කියලා මං නම් කරනවා ..
ඇත්ත මගේ ගේදොර හරිම හොඳයි mama ලෙඩ wala inna .mata walawat bahathtika argana qanawa mama ඇස් වගේ මේ දරුවන් බලා ගන්නා ජෙසු පිහිටයි
ඇත්ත කතව මල්ලි, අපි, කොච්චර,හොද, උනත්,,අපෙ, වැරදි මයි,මවුන්ට්,පෙන්නෙ, ස්තුතියි මල්ලි, බුදු සරණයි 🙏🙏
අපි කොච්චර හොඳ උනත් හොඳ දාහක් කලත් එක වරද ඇති අපි වැරදි වෙන්න කවුරුත් හොඳ සිහියෙන් වැඩ කරා නම් හරි.
මල්ලි ඔයා සැරින් සැරේ කියන කතාව ලින් අපට වැදගත් බොහෝ දෙවල් තියෙනවා නූගත් අය ඇහුම්කන් දෙන්න නේ නැ මල්ලි ට තෙරුවන් සරණයි ❤❤❤❤
ඇත්ත කතාව අයියේ බුදු සරණයි ❤️❤️❤️❤️
රට ආපු අයට තමන්ගෙ අය අමතක කරලා වැඩ කරන බහුතරයක් නිසා නීගා විදින තරමට වැඩ කරන්නෙ ඇයි😢ඇත්තටම මල්ලි ඔයාට ගොඩාක් ස්තුතී අපිව දැනුවත් කරට.❤❤❤❤❤
තුනුරැවන්ගෙම පිහිටයි මල්ලි ❤️❤️👍👍🌹🌹 ලා හිලා ඉල්ලල්ලා අෂ්සදු අන්න මොහාම්මද් රසුල් අල්ලා ( අල්ලා හැර වෙන දෙවියෙක් නැත ) කියලා තමයි කියන්නෙ මල්ලි අපෝ රට දරැවෝ ගැන අමුතු වෙන් කියන්න දෙයක් නැ යක්ෂ පැටව්
අපේ මැද පෙරදිග සේවිකාවන්ට හොඳ ආදර්ශයක් මල්ලි ස්තුතියි❤❤❤❤❤❤❤❤❤❤👌👌👌👌🤝🤝🤝🤝🤝👌👌👌👌👌 11:45
මල්ලි.සම් පුර්ව.ඇත්තකතාව.අපිදැනුවත්කලාට.බොහොම ස්තුතියි.බුදු.සරනයි❤❤❤
Danuwath karanawada thanks.budu saranai
ඇත්තමයි.මල්ලී.මමත්.අවුරැදු.හතක්.මේ.ගෙදර.ආදරේ.නම්.කරන්නෑ.මුන්ට.දිව.ගාගෙන.හැදුවත්.කෙලෙහෙ.ගුනයක්.නැති.උන්.පුංච්.කාලේ.ඉදලම.බොරුව.ලොකු.උනාම.මුන්.මොනවා.කරයිද.තනිකරම.සත්තු.මුන්.මරන්න.කේන්ති.එනවා.කරන.වැඩ.වලට.ඉවසන්.ඉන්නවා.මොනවා.කරන්නද.තව.මාස.ගානක්.නිසා❤❤❤❤❤❤
Thanks 🙏💐💐💐🙏🙏🙏❤️❤️❤️බුදු සරණයි දෙවි පිහිටයි🙏
රට අපුවාම ලංකාවෙ ජිවත් වුන විදිය අමතකයි ❤❤❤❤
Ou sampurna etta katawa.Thank U🌹👌
Hamadama hamoma danuvth karanvta godak pin malli parsamen inna dive pehetai 🙏🙏🙏
බුදු සරණ යි..ආදර්ශමත් මිනිසෙක් ඔබ
Oya danuwath kalata godak thankas malli❤❤❤😂😂😂🎉🎉❤❤😂😂😂🎉❤😂😂😂🎉
දැනුවත් kara ta thank you මල්ලි පිස්සු ගැහැණු inna ලංකාවෙ රට awa ta pasisea ඔළුව loku වෙනවා uda පනින මිනිස්සු ඉක්මනින් බිමට watanawa අල්ලා දෙවියන් ge පිහිටයි ❤
අම්මෝ පරණකියලා නෑ ..නම කියාගත්ත ගමන් ඉන්නේ .ටොයිලට්.එකේ ඉන්නවෙලාවටත් කොල් එකක්දිලා හරි අඩගහනවා😂😂😂...එත්..මේක තමයි අපේ ජොබ් එක
තෙරුවන් සරණයි....,!!! ස්තුතියි
බුදු සරණයි, මල්ලි
බුදුසරණයි මල්ලි
Malli Thanks danuvath karata OyageVidiyo godak vatinava malli❤budusaranai
අනිවාර්යයෙන් ඇත්ත
තෙරුවන් සරණයි
👍👍❤️❤️❤️Budu saranie
Le bonawa mas කනවා 😂😂😂 මෙව දකින කොට හතර hina නේද jp bs ඔයාට පරිස්සමෙන් ඉන්න ❤❤❤
API.denna.badimuda.❤
Ou aiyye oya kiyana de haima wedaghn❤❤❤❤
අනිවරියෙන්ම් ඇත්ත කතා ව
අනිවාර්යයෙන් 👍👍👍👍👍.කතාව attha
❤❤❤❤❤suba dawasak malli matat ahama una malli
💐💐💐💐💐 මල්ලි ❤️❤️♥️♥️
. මමනම්. විස්වාස කරන්නේ. නැ. මල්ලි 👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️. ටික්. ටොක්... මහා. ජරාවක්
සත්තකින්ම ඇත්ත්❤️❤️❤️❤️❤️❤️
හ්ම් .......තෙරැවන් සරනයි මල්ලි .
Me widiyata thama chutta beri unoth Anika lamai kiyana de ahanne meyala b s hemotama❤❤❤❤❤
ඔව් නාම් කියන්න හොද නැ නාම් බාබා නාම් මමා කියල කියන්නේ මං . බොහොම පරිස්සමින් කත කරන්නෙ මං නම් අනිවාර්‍යෙන් ජේසු පිහියයි
බුදු සරණයි පරිස්සමින්
අනිවාර්යයෙන් .ඇත්තටම .මල්ලි .ඔයාගෙ.කතාව සහතික ඇත්ත බුදු සරණයි ❤❤❤
Ou etth tamai oya dewala ♥️♥️
සහතික ඇත්ත මල්ලි
අනේ මල්ලි මුන්ට කොච්චර කීවත් වැඩක් නෑ මල්ලී ඔයාල හැමදාම දැනුවත් කරනව එත් මේකේ ඉන්න ගොන් හරක් හිතට ගන්නෑ ඒ කෙන් හොදට ඉන්න එවුනුත් ඉවරයි
A kathawa thamai aththa ada matath ahama una lamayage kakulata unuwathua tikat dagena daiyo thamai jeewithe baruwa isthuthi allha daviyanta siyalu daviyanta..
God bless you
❤❤❤kathawa.aththa.
කතාව ඇත්ත මල්ලි බුදු සරණයි
Rata apuwama genunta an anawa malli ❤❤❤❤
👍👍👍👍👍
රාජාන්ගනේ හමුදුරුවෝ වගේ කෑ ගහන්නේ මොකෝ හිනාත් යනවා ඉතින්
🥰🥰🥰🥰👍👍👍👍👍👍👍👍👍👍
අද මම නිදාගත්තෙ උදේ 4ට.3.30ට වැඩ් ඉවර කරලා ලය්ට් නිවලා යනකොට අපේ මාමා එයාගේ කාමරේ ඉදන් කිව්වා පොඩ්ඩක් ඉන්න මම මේ වැඩේ ඉවර උනාම මගේ කාමරේ ලය්ට් නිමලා දොර වහන්න කියලා..4ට තමයි කතා කලේ වැඩේ ඉවරයි කියලා..ඒ වෙලාවේ නාන්න බැරි තරම් නිදිමත නිසා එහෙම්මම නිදාගත්තා..8.30ට අයේම කතාකලා..තේ හදපන් කිව්වා..හදලා දීලා නාන්න ගියා..නනා ඉන්නකොට දැන් ඔඩර් එකක් එනවා උබ නානවද ඇහුවා.උබට මම කි පාරක් කතාකලාද,කෝල් කීයක් ගත්තද උබේ කන ඇහෙන්නේ නැද්ද කියලා බැන්නා..ඔළුව පිහින්නෙත් නැතුව කිලිටි ගව්ම දාගෙන එලියට අවා..තෙත පිටින් හිටිය මට කිව්වා ඔඩර් කරපු කෑම එක බෙදපන් කියලා..ඒවා කරලා අයේ බාතරූම් එකට ගිහින් ශවර් එක ඇරලා හොඳටම ඇඬුවා..මොනා කරන්නද..මට නිදාගන්න දෙන්නෙම නැහැ..හැමදාම ඔය වගේ..ඉවසගෙන වැඩ කරනවා..
🎉🎉❤අනිවාර්යෙන්ම ඒක පාවිච්චි කරන්නම ඕ 5:23 නා අපිට තියෙන්නේ එච්චරයි නේ🎉❤කොච්චර ආදරෙන් හිටියත් කොච්චර සෙනෙහස දුන්නත් දරුවා මගේ කියලා හිතුවත් වැරැද්දක් වෙච්ච වෙලාවට කිසිම සමාවක් නෑ🎉🎉.🎉එහෙනම් ඔය කියන්නේ අර කමල් කියන එයා කියන්නේ මට හම්බෙන ගානේ හැමෝටම ද හදාගානි සතියකට බෙදලා දෙනවාකියලා ගොඩක් හම්බවෙන්නේ🎉🎉🎉🎉කොහොමහරි නිවාඩු ගියා ගිහැන් පස්සේ ඉතින් ඔයාගේ නිවාඩුවට ඔයා ඔයාගේ ඉතින් ඒත් කොහෙටි කතා කලොත් ෆෝන් එක උස්සන්න දෙනවා ඉතින් ඇයි කියලවත් අහන්න ඕනි අර ඉතින් නිවාඩු වලට ගිහිල්ලා ආපහු ගෙදර යන්න වුනොත් අයිතිංඉතින් හිතාක්ෂියට්නාම් හරි කියන්නම් ගොඩක් කතා කර සහෝදරියක්ද ඒ පිහිටයි
මම මේ මධ්‍යයට කතා කරන්නේ මම තමා වැඩිපුරම වැල වගේ කතා කරලා තියෙන්නේ නේද මම බලන අගහලා මේ මං ගොඩක් කතා කරලනෙ කියලා මං ඉස්සරය ඔය වගේම ආවේ නෑ දැන් මාසයක් දෙකක් විතර වෙනවා මේ වගේ මේ කතා කරලා දාන්න මෙහෙම යූටියුබ් එකදැන් ඔන්න මාස දෙකක් ඇති මං මේ විදියට මේ කතා කරන්න මට තේරෙන්නේ නැහැ වැඩියවා එකක් නේද ඒවා ඉවසන්නයිවත් අඩු ගානේ මෙච්චර කාලයක් වෙච්ච එකේ පාවිච්චි කරන්නේ 10:01
Ou.malli.lamai.boru.kiyanawa.gariyataaaa.apawanawa..hodawada.karah..baninawa..budusarani.malli.parisamata.wada.karamu.malliya🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
Sahathika aththa kathawa... budu saranai Siyaluma Denata....
hana. Mannda. Malli. Mona. Lokayakkdda. Kiyala. tharanna. Na. Sagwara. Kama. thiya. ganna. Dan. ganna. Afai. Malli. danuwath. Karata. Sthuthi. 🙏🙏🙏
👍👍👍👍👍👍👍👍👍👍👍
Api hoda nam kohet enna palawan malli ❤❤❤❤❤❤
මල්ලි හදනම් මට එහෙම දෙයක් වුණා මම රෑට ඩේටා එක ඕෆ් කරලා නිදාගන්නේ ලොකු ළමයා කොලේජ් එකට යන්ට උදේ කන්න හොයලාමම දන්නවා උදේ අටට යන්නේ කියන්න මොකද මම හැමදාම හතට නැගිටලා කන්න හදන්නේ අද උදේ උදෙන්ම නැගිටලා ලොකු ළමයා අපේ ගෙදර මා මට කෝල් කරලා කියලා තියෙනවා මට කන්න හදන්න කියලා මං උදේ නැගිටලා රෙදි මාරු කරගෙන හටයි කාලට ගෙදරකුස්සියට ඇවිල්ල තමයි data කරන්නේ කෝල් පරහක් විතර ඇවිල්ලා මට දෙන්නගෙම මම උදේ නැගිට ඇවිල්ලා මට කිව්වා මොකද ෆෝන් එක අංශ කරන්න ඇත්තේ්තේ කියලා මටත් තරහ ගිහිල්ලා ඉඳලා මම කිව්වා මම රෑට ඩේටා ඕෆ් කරන් නිදා නිදාගන්නේ උදේ කුස්සියට ඇවිල්ලාතමයි ON කරන්නේ කියලා අපේ මාමාමොකවත් කිව්වේ නෑ කරබාගෙන උඩ තට්ටුවට ගියා එයාගේ කාමරේටමම ලොකු ළමයට කන්න හදලා කෝල් එකක් දුන්නට පස්සේ ආවට පස්සේ මම ඇහුවා උදේ අටට නේද වැඩට යන්නේ දැන් නෙවෙයි නේද කියලා නෑ නෑ මං අද උදෙන්ම නැගිට්ටා ඒකයි කන්න හෙව්වේ කිව්වා..😄😄😄
❤❤❤❤❤❤❤❤❤❤❤
Ammo eka aththa malli yanna barinam mamanam haiyen kagahala kiyanawa enawoooo kiyala ita passe mage wede iwara karala thama yanne 😅😅😅😅😅😅
ඔබට අල්ලාදෙවිපිහිටයි..
Aka atha malli math godak banuma ahala teyawa
Danna nati ayata kiyala dunna ata taruma ganna malli mana madawsawla mara aulana inna lankawa nangi kanka magata akka wada karanawa ata inna ba kiyala yanna hadanawa aliyata oyaga vidiya mana panuwa makai wanna basawa danna natuwa wana dawala kiyala
❤❤❤❤❤❤❤❤,⭐⭐⭐⭐⭐⭐⭐⭐👍👍🙏
Ane.manda.ape.ayata.monavelada.kiyala.oyata❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
මල්ලි ඔයාට කොහොමද tanks bs
Ana malli samaharu rata anna winodata wanna ati magata akka wada karanawa lankawa nangi kanka
ඒක ඇත්ත
Ane koluwo API lankawe nama thiyagena job aka karala wasara02 idala wadagath vidiyata yanawa oyata b.s.
Aiyooo mali Aththatama math banum ahanawa lamaya nisaHariyata borukiyanawa ayala mataganawa mama gahuwakiyala kiyanawa monatharam adaten hitiyath wadak naa muntanam
Kollo.ada.tikak.funakak.aragabada
🎉
ඔයාගෙ හැම වීඩියෝ එකකම යම්කිසි දෙයක් අපිටගන්න තිබුනා ...ඒව ඔලුවට ගත්තානම් ගොඩාක් ප්‍රශ්න නැතිවෙන්න තිබුනා
මරුමනෙද අයියා
🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤❤❤❤❤🎉🎉
අනේ මන් දවස් තුනක් හොස්පිටල් එකේ අනේ මට කොන්දේ අමාරුවක් හැදිලා ඇවිදින්න බෑ නැගිටින්න බෑ හුස්ම අල්ලන්න බෑ කොන්ද ඇමැට්ටි වෙලා පඩියෙන් බහිනකොට දෙවෙනි පඩියට නැතුව තුන්වෙනි පඩියට කකුල තිබුණා සම්පූර්ණ කොන්ද ගැස්සිලා උගුල් ඇදේට මොකක්දෝ වෙලා ඔයාලගේ වීඩියෝ බලන්නත් වෙලාවක් නෑ නේ හරි අමාරුවෙන් ඉන්න අනේ ගෙදරින් නම් දෙයියනේ කියලා සලකනවා මැඩ මේ දැනුත් ළඟ ඉන්නවා ද ඒවගෙන් නම් කිසිම අඩුවක් නෑ දෙයියන්ගේ පිහිටෙන් ඔයාගේ චැනල් එක බලන අයට කියන්න මට ප්‍රාර්ථනා කරන්න ඉක්මනට සනීප වෙන්න කියලා ඔයාල සියලු දෙනාටම බුදු සරණයි නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා❤❤❤
❤❤❤❤❤❤
❤❤❤❤❤❤👍👍👍👍👍🙏🙏🙏🙏🙏
❤❤❤❤
අනුන්ට බණ කිය කිය කරන දේවල්
👍😢😢😢
තැන්කිව් දැනුවත් කලාට
අනේ දෙයියනේ මෙිහෙම බලනකොට අපේ ගෙවල් වාසනාවයි හැම කේනාම එක වගෙ නැ
Oya.dawal.wanawa.thnu.wath.karata.istuthi.b.s.
හිනා යනවා 😂😂😂😢😢
🤣🤣🤣
🇸🇦🇱🇰😅🇱🇰🇸🇦❤️❤️❤️❤️👍💪
Take care of yourself
ළමයි දඟයි තමයි. වැඩ කයනව තමයි. අප වැඩටනේ ආවෙ.වැඩ කියනකොට හා කිවුවනම් ඉවරනේ. මං දැක්ක ඊයෙ වීඩියෝ එකක් .මාම වැඩ කියනව. වැඩට ඉන්න කෙනා එකට එක කියනව. මං විතරයි ඉන්නෙ ,කොහොමද කරන්නෙ. එහෙම කියල බෑ . අප ආවෙ වැඩට.අපිට බෑ ගෙවල්වල ඉන්න මාමලට බාබලට එකට එක කියන්න.
❤❤❤❤❤❤😂😂😂😂😂
Ekanm. Aththa samara ganu kiyana kunuharapa ahan inna lajjai .e madiwata eka atule idan ganuntath nathi pirimintath nathi depathtatama un ahninnwa
ඉතිං ඒකනෙ 😂😂❤🎉
මම ත්.කකා.ඉද්දි..කතා.කරන.කොට.යනවා.මොනවා .කරන්නද.😢
😂😂😂😂ammi malli oya kiyana vidihata hina yanawa
Ane manda malli monawa kiyandada kiyala
Ana daiyana ma tikok nisa wala tiyana da ahta ma magulanisa ahtamsi mawata nitiya ganna ona
ඔයා කියපු නිතර නිතර කියපු දේවල් අපේ ඇස් පනාපිට සිද්දවෙමින් පවතිනවා මට අයියෙ ඔයා කියපුව මට මතක් උනා ...
🌹🌹🌹
අනෙ දෙයියනෙ ටොයිලටි එකට ගිහින් වත් නන්න ගියාත් සබන් පිටින් රෙදි ඇද ඇද එන්නෙ දුවගෙන මෙිහෙමත් පවිකාර ජිවිතයක් වෙිලාවකට හිතනවා 😭😭😭😭
අම්මෝ එකනම් ඇත්ත😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
අැත්තසොහොයුරැකතාව.දැනුනා ත් කරනවාට.ගොඩක්.ස්තුති.අාල්ලාදෙවිපිහිටයි❤❤❤❤❤
දැනුවත් කළාට ගොඩක් pin theruwan saranai සියලු දෙවි පිහිටයි පුතා ❤❤
මගෙ ගෙදරත් අවු 7 කොල්ලා මං ගැහුවා කිව්වා..අඩාගෙන ගිහින් ..ගෑනි මගෙන් ඇහුවා..මං කිව්වා, මං ගැහුවෙ නෑ.. බොරු කියනවා කියලා.. ගෑනි දන්නවා කොල්ලා බොරු කියනවා මං ලමයින්ට අදරෙයි විහිලු කරන් ලමයි එක්ක ඉන්නවා කියලා..දෙයියන්ට ස්තූති .. මට ලැබුනු මාමා,බාබා දෙන්නම ඒ පැත්තෙන් හොදයි. ඒත් මුදල් පැත්තෙන් නම් කුනු ලෝභයි😂😂.. උන්ගෙ වැඩේ අපේ ජොබ් එක අපි හරියට කරන නිසා උන් බනින්නෙ ගහන්නෙ නෑ. උන් කියන ඕන වැඩක් ඕකේ මාමා කියලා මං නම් කරනවා ..
ඇත්ත මගේ ගේදොර හරිම හොඳයි mama ලෙඩ wala inna .mata walawat bahathtika argana qanawa mama ඇස් වගේ මේ දරුවන් බලා ගන්නා ජෙසු පිහිටයි
ඇත්ත කතව මල්ලි, අපි, කොච්චර,හොද, උනත්,,අපෙ, වැරදි මයි,මවුන්ට්,පෙන්නෙ, ස්තුතියි මල්ලි, බුදු සරණයි 🙏🙏
අපි කොච්චර හොඳ උනත් හොඳ දාහක් කලත් එක වරද ඇති අපි වැරදි වෙන්න කවුරුත් හොඳ සිහියෙන් වැඩ කරා නම් හරි.
මල්ලි ඔයා සැරින් සැරේ කියන කතාව ලින් අපට වැදගත් බොහෝ දෙවල් තියෙනවා නූගත් අය ඇහුම්කන් දෙන්න නේ නැ මල්ලි ට තෙරුවන් සරණයි ❤❤❤❤
ඇත්ත කතාව අයියේ බුදු සරණයි ❤️❤️❤️❤️
රට ආපු අයට තමන්ගෙ අය අමතක කරලා වැඩ කරන බහුතරයක් නිසා නීගා විදින තරමට වැඩ කරන්නෙ ඇයි😢ඇත්තටම මල්ලි ඔයාට ගොඩාක් ස්තුතී අපිව දැනුවත් කරට.❤❤❤❤❤
තුනුරැවන්ගෙම පිහිටයි මල්ලි ❤️❤️👍👍🌹🌹 ලා හිලා ඉල්ලල්ලා අෂ්සදු අන්න මොහාම්මද් රසුල් අල්ලා ( අල්ලා හැර වෙන දෙවියෙක් නැත ) කියලා තමයි කියන්නෙ මල්ලි අපෝ රට දරැවෝ ගැන අමුතු වෙන් කියන්න දෙයක් නැ යක්ෂ පැටව්
අපේ මැද පෙරදිග සේවිකාවන්ට හොඳ ආදර්ශයක් මල්ලි ස්තුතියි❤❤❤❤❤❤❤❤❤❤👌👌👌👌🤝🤝🤝🤝🤝👌👌👌👌👌 11:45
මල්ලි.සම් පුර්ව.ඇත්තකතාව.අපිදැනුවත්කලාට.බොහොම ස්තුතියි.බුදු.සරනයි❤❤❤
Danuwath karanawada thanks.budu saranai
ඇත්තමයි.මල්ලී.මමත්.අවුරැදු.හතක්.මේ.ගෙදර.ආදරේ.නම්.කරන්නෑ.මුන්ට.දිව.ගාගෙන.හැදුවත්.කෙලෙහෙ.ගුනයක්.නැති.උන්.පුංච්.කාලේ.ඉදලම.බොරුව.ලොකු.උනාම.මුන්.මොනවා.කරයිද.තනිකරම.සත්තු.මුන්.මරන්න.කේන්ති.එනවා.කරන.වැඩ.වලට.ඉවසන්.ඉන්නවා.මොනවා.කරන්නද.තව.මාස.ගානක්.නිසා❤❤❤❤❤❤
Thanks 🙏💐💐💐🙏🙏🙏❤️❤️❤️බුදු සරණයි දෙවි පිහිටයි🙏
රට අපුවාම ලංකාවෙ ජිවත් වුන විදිය අමතකයි ❤❤❤❤
Ou sampurna etta katawa.Thank U🌹👌
Hamadama hamoma danuvth karanvta godak pin malli parsamen inna dive pehetai 🙏🙏🙏
බුදු සරණ යි..ආදර්ශමත් මිනිසෙක් ඔබ
Oya danuwath kalata godak thankas malli❤❤❤😂😂😂🎉🎉❤❤😂😂😂🎉❤😂😂😂🎉
දැනුවත් kara ta thank you මල්ලි පිස්සු ගැහැණු inna ලංකාවෙ රට awa ta pasisea ඔළුව loku වෙනවා uda පනින මිනිස්සු ඉක්මනින් බිමට watanawa අල්ලා දෙවියන් ge පිහිටයි ❤
අම්මෝ පරණකියලා නෑ ..නම කියාගත්ත ගමන් ඉන්නේ .ටොයිලට්.එකේ ඉන්නවෙලාවටත් කොල් එකක්දිලා හරි අඩගහනවා😂😂😂...එත්..මේක තමයි අපේ ජොබ් එක
තෙරුවන් සරණයි....,!!! ස්තුතියි
බුදු සරණයි, මල්ලි
බුදුසරණයි මල්ලි
Malli Thanks danuvath karata
Oyage
Vidiyo godak vatinava malli
❤budusaranai
අනිවාර්යයෙන් ඇත්ත
තෙරුවන් සරණයි
👍👍❤️❤️❤️Budu saranie
Le bonawa mas කනවා 😂😂😂 මෙව දකින කොට හතර hina නේද jp bs ඔයාට පරිස්සමෙන් ඉන්න ❤❤❤
API.denna.badimuda.❤
Ou aiyye oya kiyana de haima wedaghn❤❤❤❤
අනිවරියෙන්ම් ඇත්ත කතා ව
අනිවාර්යයෙන් 👍👍👍👍👍.කතාව attha
❤❤❤❤❤suba dawasak malli matat ahama una malli
💐💐💐💐💐 මල්ලි ❤️❤️♥️♥️
. මමනම්. විස්වාස කරන්නේ. නැ. මල්ලි 👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️. ටික්. ටොක්... මහා. ජරාවක්
සත්තකින්ම ඇත්ත්❤️❤️❤️❤️❤️❤️
හ්ම් .......තෙරැවන් සරනයි මල්ලි .
Me widiyata thama chutta beri unoth Anika lamai kiyana de ahanne meyala b s hemotama❤❤❤❤❤
ඔව් නාම් කියන්න හොද නැ නාම් බාබා නාම් මමා කියල කියන්නේ මං . බොහොම පරිස්සමින් කත කරන්නෙ මං නම් අනිවාර්‍යෙන්
ජේසු පිහියයි
බුදු සරණයි පරිස්සමින්
අනිවාර්යයෙන් .ඇත්තටම .මල්ලි .ඔයාගෙ.කතාව සහතික ඇත්ත බුදු සරණයි ❤❤❤
Ou etth tamai oya dewala ♥️♥️
සහතික ඇත්ත මල්ලි
අනේ මල්ලි මුන්ට කොච්චර කීවත් වැඩක් නෑ මල්ලී ඔයාල හැමදාම දැනුවත් කරනව එත් මේකේ ඉන්න ගොන් හරක් හිතට ගන්නෑ ඒ කෙන් හොදට ඉන්න එවුනුත් ඉවරයි
A kathawa thamai aththa ada matath ahama una lamayage kakulata unuwathua tikat dagena daiyo thamai jeewithe baruwa isthuthi allha daviyanta siyalu daviyanta..
God bless you
❤❤❤kathawa.aththa.
කතාව ඇත්ත මල්ලි බුදු සරණයි
Rata apuwama genunta an anawa malli ❤❤❤❤
👍👍👍👍👍
රාජාන්ගනේ හමුදුරුවෝ වගේ කෑ ගහන්නේ මොකෝ හිනාත් යනවා ඉතින්
🥰🥰🥰🥰👍👍👍👍👍👍👍👍👍👍
අද මම නිදාගත්තෙ උදේ 4ට.3.30ට වැඩ් ඉවර කරලා ලය්ට් නිවලා යනකොට අපේ මාමා එයාගේ කාමරේ ඉදන් කිව්වා පොඩ්ඩක් ඉන්න මම මේ වැඩේ ඉවර උනාම මගේ කාමරේ ලය්ට් නිමලා දොර වහන්න කියලා..4ට තමයි කතා කලේ වැඩේ ඉවරයි කියලා..ඒ වෙලාවේ නාන්න බැරි තරම් නිදිමත නිසා එහෙම්මම නිදාගත්තා..8.30ට අයේම කතාකලා..තේ හදපන් කිව්වා..හදලා දීලා නාන්න ගියා..නනා ඉන්නකොට දැන් ඔඩර් එකක් එනවා උබ නානවද ඇහුවා.උබට මම කි පාරක් කතාකලාද,කෝල් කීයක් ගත්තද උබේ කන ඇහෙන්නේ නැද්ද කියලා බැන්නා..ඔළුව පිහින්නෙත් නැතුව කිලිටි ගව්ම දාගෙන එලියට අවා..තෙත පිටින් හිටිය මට කිව්වා ඔඩර් කරපු කෑම එක බෙදපන් කියලා..ඒවා කරලා අයේ බාතරූම් එකට ගිහින් ශවර් එක ඇරලා හොඳටම ඇඬුවා..මොනා කරන්නද..මට නිදාගන්න දෙන්නෙම නැහැ..හැමදාම ඔය වගේ..ඉවසගෙන වැඩ කරනවා..
🎉🎉❤අනිවාර්යෙන්ම ඒක පාවිච්චි කරන්නම ඕ 5:23 නා අපිට තියෙන්නේ එච්චරයි නේ🎉❤කොච්චර ආදරෙන් හිටියත් කොච්චර සෙනෙහස දුන්නත් දරුවා මගේ කියලා හිතුවත් වැරැද්දක් වෙච්ච වෙලාවට කිසිම සමාවක් නෑ🎉🎉.🎉එහෙනම් ඔය කියන්නේ අර කමල් කියන එයා කියන්නේ මට හම්බෙන ගානේ හැමෝටම ද හදාගානි සතියකට බෙදලා දෙනවාකියලා ගොඩක් හම්බවෙන්නේ🎉🎉🎉🎉කොහොමහරි නිවාඩු ගියා ගිහැන් පස්සේ ඉතින් ඔයාගේ නිවාඩුවට ඔයා ඔයාගේ ඉතින් ඒත් කොහෙටි කතා කලොත් ෆෝන් එක උස්සන්න දෙනවා ඉතින් ඇයි කියලවත් අහන්න ඕනි අර ඉතින් නිවාඩු වලට ගිහිල්ලා ආපහු ගෙදර යන්න වුනොත් අයිතිංඉතින් හිතාක්ෂියට්නාම් හරි කියන්නම් ගොඩක් කතා කර සහෝදරියක්ද ඒ පිහිටයි
මම මේ මධ්‍යයට කතා කරන්නේ මම තමා වැඩිපුරම වැල වගේ කතා කරලා තියෙන්නේ නේද මම බලන අගහලා මේ මං ගොඩක් කතා කරලනෙ කියලා මං ඉස්සරය ඔය වගේම ආවේ නෑ දැන් මාසයක් දෙකක් විතර වෙනවා මේ වගේ මේ කතා කරලා දාන්න මෙහෙම යූටියුබ් එකදැන් ඔන්න මාස දෙකක් ඇති මං මේ විදියට මේ කතා කරන්න මට තේරෙන්නේ නැහැ වැඩියවා එකක් නේද ඒවා ඉවසන්නයිවත් අඩු ගානේ මෙච්චර කාලයක් වෙච්ච එකේ පාවිච්චි කරන්නේ 10:01
Ou.malli.lamai.boru.kiyanawa.gariyataaaa.apawanawa..hodawada.karah..baninawa..budusarani.malli.parisamata.wada.karamu.malliya🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
Sahathika aththa kathawa... budu saranai Siyaluma Denata....
hana. Mannda. Malli. Mona. Lokayakkdda. Kiyala. tharanna. Na. Sagwara. Kama. thiya. ganna. Dan. ganna. Afai. Malli. danuwath. Karata. Sthuthi. 🙏🙏🙏
👍👍👍👍👍👍👍👍👍👍👍
Api hoda nam kohet enna palawan malli ❤❤❤❤❤❤
මල්ලි හදනම් මට එහෙම දෙයක් වුණා මම රෑට ඩේටා එක ඕෆ් කරලා නිදාගන්නේ ලොකු ළමයා කොලේජ් එකට යන්ට උදේ කන්න හොයලාමම දන්නවා උදේ අටට යන්නේ කියන්න මොකද මම හැමදාම හතට නැගිටලා කන්න හදන්නේ අද උදේ උදෙන්ම නැගිටලා ලොකු ළමයා අපේ ගෙදර මා මට කෝල් කරලා කියලා තියෙනවා මට කන්න හදන්න කියලා මං උදේ නැගිටලා රෙදි මාරු කරගෙන හටයි කාලට ගෙදරකුස්සියට ඇවිල්ල තමයි data කරන්නේ කෝල් පරහක් විතර ඇවිල්ලා මට දෙන්නගෙම මම උදේ නැගිට ඇවිල්ලා මට කිව්වා මොකද ෆෝන් එක අංශ කරන්න ඇත්තේ්තේ කියලා මටත් තරහ ගිහිල්ලා ඉඳලා මම කිව්වා මම රෑට ඩේටා ඕෆ් කරන් නිදා නිදාගන්නේ උදේ කුස්සියට ඇවිල්ලාතමයි ON කරන්නේ කියලා අපේ මාමාමොකවත් කිව්වේ නෑ කරබාගෙන උඩ තට්ටුවට ගියා එයාගේ කාමරේටමම ලොකු ළමයට කන්න හදලා කෝල් එකක් දුන්නට පස්සේ ආවට පස්සේ මම ඇහුවා උදේ අටට නේද වැඩට යන්නේ දැන් නෙවෙයි නේද කියලා නෑ නෑ මං අද උදෙන්ම නැගිට්ටා ඒකයි කන්න හෙව්වේ කිව්වා..😄😄😄
❤❤❤❤❤❤❤❤❤❤❤
Ammo eka aththa malli yanna barinam mamanam haiyen kagahala kiyanawa enawoooo kiyala ita passe mage wede iwara karala thama yanne 😅😅😅😅😅😅
ඔබට අල්ලාදෙවිපිහිටයි..
Aka atha malli math godak banuma ahala teyawa
Danna nati ayata kiyala dunna ata taruma ganna malli mana madawsawla mara aulana inna lankawa nangi kanka magata akka wada karanawa ata inna ba kiyala yanna hadanawa aliyata oyaga vidiya mana panuwa makai wanna basawa danna natuwa wana dawala kiyala
❤❤❤❤❤❤❤❤,⭐⭐⭐⭐⭐⭐⭐⭐👍👍🙏
Ane.manda.ape.ayata.monavelada.kiyala.oyata❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
මල්ලි ඔයාට කොහොමද tanks bs
Ana malli samaharu rata anna winodata wanna ati magata akka wada karanawa lankawa nangi kanka
ඒක ඇත්ත
Ane koluwo API lankawe nama thiyagena job aka karala wasara02 idala wadagath vidiyata yanawa oyata b.s.
Aiyooo mali Aththatama math
banum ahanawa lamaya nisa
Hariyata borukiyanawa ayala mataganawa mama gahuwakiyala kiyanawa monatharam adaten hitiyath wadak naa muntanam