Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
2024 ත් අහනවා පට්ට ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන් නෑ 😊❤
❤
.."කාලය වේගයෙන් ගත වී ඇත".. 😓💔😢 මේ සින්දුවත් ඇහෙනකොටම මතක් වෙන්නෙ චූටි කාලේ.....👣❤️🌹තාමත් අහනවා හැබයි .🥰🥰🔥🔥2022🔥🔥අදටත් ආසම සින්දුවක් ❤️🌹
මොකක්ද අනෙ මෙ සිංදුව තියන නාට්‍ය
Ada ayeth mathak una 2007ta passe.
මේ සිංදුව කියන ගායක,ගායිකා කවුද
D-Tap@@madumadu3402
2024 උන් නැද්ද ❤❤❤❤❤❤
❤🙋
🙋
ඒ සිංදු වලට අපි කොච්චර ඇබ්බැහි උනාද අදටත් ඇහෙනවා නම් කොච්චර හොදද
O/L කට උඩ තියම් අහන්නෙ 😅❤
@@Mr.chef1 මාත් 😂
හැදුනොත් හොදකරන්න බැරි ලෙඩක් තමා මේ කාලෙ සිංදු හොය හොයා අහන එක.. බලන ගමන් comment කියවද්දී කදුළු ටිකකුත් එක්කම
2022 අහන සෙට් ඒක කො බලන්න😍
come back After listen the Hindi song.
මෙ ඉන්නෙ
Mama
🤘
2023
2021 අවුරුද්දත් එක්ක අහන අය කෝ🌹🌹
Denuth ahna gmn😂😍
2024 ❤🎉 still lov this song 😩🔥
මගෙ ජීවිතය එක්ක ආත්මීය බැදීමක් තියෙන සින්දුවක්.. මැරෙන මොහෝතේත් මට මේ සිංදුව අහන්න හිතේවි.. ඒත් එදාට ඔයා ජීවත් වෙලා ඉදී ද දන්නේ නෑ..😭
Oyge kathw kiynwd🙂 dn gnn kmathi💖(mt 17i thm habi😖)
මාත් කැමති
මැරෙන මොහොතෙ සිංදු මතක් කර ගන්න එපා එතකොට ඊළඟ ආත්මෙ කොහොම උපදීද දන්නෑ මැරෙන මොහොතෙදි ඔයා කරපු පින් දහම් මතක් කර ගන්න අපි යන තැනකට අපිට අරන් යන්න තියෙන්නෙ එච්චරයි 🙂❤🙏
මේ සින්දුව කවදාවත් අමතක වෙන්නැ.. පටන් ගද්දිම එ මියුසික් එකටම ඇගෙ හිරිකඩු පිපනෙවා තාම. 2011 මන් A/L Maths එකේ.. එයා A/L Bio එකේ... එයා “සකු“.. හෙන Game 1k දීලා Number එක හොයන් සාමන්‍ය විදියට mzg කරලා mzg තරලා .. මෙ සින්දුවෙ පලවෙනි පේලි 4න් තමා අපි දෙන්නගේ FRIST LOVE එක පටන් ගත්තෙ.. එකතු නොවුනත් .. තාම දෙන්නම single උනත්.. ජීවිතේ ලස්සනම කාලේ.. මැරනේන තප්පරේකට කලිනුත් අහනවා මයි...
😢😢😢😢😢
✨️🥺දැන් 32ක් වගේ නේද ඔයාට...
2020,2030,2040,2050,2060,2070, වෙනකම් අහනවා.එතින් එහාට අපි ජිවත් වෙයිද දන්නෙ නැ.උනොත් එත් අහනවා.😀😀😀
අපායෙදිත් අහමු අපි😁
🤘🤟🤘
හෙට මැරෙයිද දන්නෑ හෙටත් අහනවා❤️🤘
Aniwa 2021❤
@@ushannandan8512 සුපිරි
මුල් වතාවටයි youtube එකෙන් අහන්නෙ.😍
Mmath 😘😍😍❤❤
Yes
😍 අහපු වාර අනන්තයි 2022/02/18 පාඩම් කරන ගමන්
මම මේ මේ සෝන්ග් එක අහනකොට රාජගිරිය pizza hut එක වැඩ කරේ . 11හමාරට විතර ඕෆ් වෙලා යද්දි radio 1 මේ සෝන්ග් එක යනව.පුදුම ආසාවකින් අහන් යන්නේ .මැරිලා මැරිලා යද්දි මේක නිකං භාවනාවක් වගේ ..කාලෙකට පස්සේ අද අහද්දි මං ලංකාවෙ නෑ ..😊තාමත් මතක් වෙනවා දුක් විඳපු හැටි..
Dn mona rateda inne ayye
@@Hasun2 saudi malli
@@indi107 goda yanna gemak gahamu ayye saudith sapai kiyanna baha ne kattak kanawa athi lankawata wada nm hoda athi
@@Hasun2 awlk ne mlli.gedra wage..2010apu para😂😂
දුක් වින්දොත් සැප විදිනවාමයි.
අර අවුරුද්දේ අහනව මේ අවුරුද්දේ අහනව කියල හැමිනෙන්න එපා මැරෙනකම් මේ සින්දු අහනව එච්චරයි
මේවා අහන්න එපා බං❤️😷😥😭අපි වයසට ගිහින් කියලා තේරෙන්නේ හෙමින් නෙවේ😑💔
😥😥
පෙර පාසල් ගිය කාලෙ අහපු සිංදුවක්... අවුරුදු 14කට පස්සෙ 2022ත් අහනවා♥️🎧
ඔයත් 2008 දිද පෙර පාසල් ගියේ.
@@chamalive2784same here..❤😢
සින්දුව රිලීස් කරනකොට අවුරුදු දෙකයි වයස.අද තමා ඉස්සරෝම ඇහුවෙ.ලස්සන සින්දුව🥰🥰❤
මටත් හරියටම🤗🤭
Matath 2
Podi kale idan adare karana sinduvak.❤❤❤❤❤❤
matath
Choo kollekne.
O/l අත ලග තියන් මේ සින්දුව අහන්නේ.කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 😍😍😍😍පොඩි කලේ මතක් වෙනවා. ❤❤❤❤❤
Exam pasda
@@madhuwagossipe1844 me para liyanne
@@nethmiliyanage.kandy5755 Hmmm hodata liynna. nikm dakka hinda massg ekak danem. dan apu eke apahu sinduwa ahalama ynna 😉💖
@@madhuwagossipe1844 hmmm 🙃💖😉
@@nethmiliyanage.kandy5755 adare karann adhasak nadda 😉💖
හොදම සින්දු තිබුනේ 2000ත් 2013 අතර 🥺😌💜️
අනිවාර්යයෙන්ම
මුල පටන් ගන්න සවුන්ඩ් එක ඇහෙද්දිම ඇගේ හිරිගඩු පිපිලා වෙනම ලෝකෙකට යනවා ❤2022
matath.. cant explant it.. not this soul...
2008 අවුරුද්දේ තමයි mn song eka ahanna ගත්තේ.me sinduwath ekka ලස්සන අතීතයක් තිබුණා කවදාවත් අමතක නොවන ..
ඒ අතීතීතේ ගැන කියන්න පුල්වන්ද🙂🙂💖💖
@@angryguy4643 😠
අවුරුදු කීපයක් ආපස්සට ගියා වගේ.මුලින් ම ඇහුව කාලේ .බස්වල එහේම,අද වගේ නෙවේ a/l කරන කාලේ යාලුවො කීප දෙනෙක් ලග පෝන් තිබ්බේ .ඒවායේ අනිවාර්යයෙන් ම තිබුන සිංදුවක් ❤️
ස්කෝලෙ 7 වසරේදී අහපු සින්දුවක්....2022 ත් අහනවා.... තව අවුරුදු 50කිනුත් අහයි.... 💓
Math 7 wasaredi ahuwwe 2007di
❤ටම දැනෙන සින්දු බන්.
ජිවත් වෙලා හිටියොත්...2100 අහනවා....
මැරෙනකන් ආදරෙයි මේ සින්දු වලට
ඉස්කෝලේ යන කාලේ මතක් වෙනවා. හරි ලෝබයි
මතක ගොඩක් අස්සෙ තනිවෙන සිංදුවක්.🥺🥺....ආදරෙයි පණ ❤️
ලස්සනයි හොදෙ සිංදුව අහන්න අහන්න ආසයි
2024 ත් ඉවරවෙන්න සතියයි තාම අහනවා ඉස්සරහටත් හිටියොත් අනිවාර්‍යෙන් අහනවා ❤
2020 meka ahn aya aniwa like ekk dala ynda
2021
2021di ahnn 😘😍❤❤
මේ සිංදුව අපි ඉස්කෝලේ යනකොට මම මගේ gt ට දැන් wife ට මේ සිංදුව තිබුන cd එකක් දුන්නා ඉස්කෝලේ අච්චු පොතක් අස්සේ දාලා අහන්න කියලා..2008 වගේ ...ඒ කාලේ මාර පිස්සුවක් ❤️🩹
2021 di ahanne. lassanama song ekak
මේව අහන්න ඒ කාලෙ කාපු කට්ට 8 පන්තියෙද කොහෙද
I'm 18 now and i was a 5 years old kid when i listen to this but the tune never fade away from my mind some how finnaly i found the song . ❤
Me too
Me too bro
ස්කෝලේ 7(2008) ඉදන් ආසාවෙන් අහන සින්දුවක්🎧📻🎸🎼
💖😥a kale mcn..😓
2008,2009 වගේ කාලේ හොදටම ඇහෙන සින්දුවක්.❤.
මේ සින්දුව ආවෙ මං 4 වසරෙදි, එදා ඉඳං තාමත් ආසම සිංදුව මේක තමයි.
Mn 8 වසරේදී, වැඩිපුරම අහපු sinduwalin එකක් 😍😍😍
ඒ අපි වයසට ගිහිල්ලනෙ බන්🥲
මේකෙ හින්දි සින්දුව තමයි සුපිරි 😍
sinhala version 1 supiri original 1kt wada😂
තාමත් මේ parana Songs අහන මම ❤
5 wasaredi ahla ayet 2024 ahnwa❤
Mata අඋරුදු 6 මේ song එක එද්දී අඋරුදු 24වෙලත් තාම අසාවෙන් අහනවා ❤️🌚
මෙ සින්දුව දද්දි මට අවුරුදු 1 යි 🥲
මෙක මම අහනකොට 4 වසරෙ බන්. ඔක අහනකොට හිතාගෙන ඉන්න කෙල්ලව මම දැන් බැදල ඉන්නේ❤❤ සින්දුව ඇහෙනකට පොඩි කාලෙ මතක් වෙනවා 😢
එක වයස අපි ❤
අවුරුදු ගානක් ගිහිල්ලත් තාමත් ආදරෙන් අහනවා
2020.03.17 (corona භීෂණ) 😂
මම ඉපදුන අවුරුද්දේ release උන song එකක්🙂🤍.
ගොඩක් ආස සිංදුවක් හැමදාමත් හදවතේ තියෙනවා
i love this songgg good work D`tap
අඩේ බන් ඔයාගෙ comment එකට අවුරුදු 14ක් ගෙවිලා ❤️🥺 කොච්චර ඉක්මන්ට ගියාද
2020 ni okkm wge ahanne😛🤘🤘❤️
Awurudu 22i eth mn vysata gihin 🙂👍🥺♥️♥️
ඒ කාලේ මගෙ රිංටෝන් එක💖
2022 අහන අය ඉන්නවද තාමත් ..❤️❤️❤️❤️❤️
2024 .9.5 ....මගේ තරුණ කාලය මතක් වුනා...❤
2007 දිත් ඇහුවා 2024 දිත් අහනවා .පුලුවන් වුනොත් 2030ත් අහනවා
😊😊
*මේ සිංදු ඇහුන පලවෙනි දවසට ආයෙ යන්න පුළුවන් නම්... ඒ අතීතය ඒ තරම්ම සුන්දරයි...**2.27AM**24/7/2022*
හදේ සිතුම් ❤
2024 thama Ahanawa❤❤❤
♥️2021ත් අහනවා..♥️
2008 දි 5 වසරෙදි ඇහුවෙ දැන් 24 තාම ආසම එකක් 🥰
එක වසරෙදි ආසාවෙන් අහපු සිංදුවක් 2022දිත් අහනවා❤❤
කාලය වේගයෙන් ගිහින් අපි වයසට ගිහින් කියලා දැනෙන කොට දනෙනෙන හැගීම 🌹🌹🌹🌹🌹
ඒ කටහඬ ❤ ❤ ❤
ලස්සනයි 🎶
2009 එයාව ඉස්සෙල්ලම මතක මේ සින්දුව බස් එකේ ඉද්දී මගේ කනට කොදුරපු එක... ගොඩක් දවස් ගොඩක් සින්දුව විතරයි මම ඇහුවෙ... ඒත් එයා දැන් මගේ නෙමේ 😢😢😢😢😢
2024 අහන කට්ටිය කෝ 😍🔥
මම 😁❤
මේකෙ හින්දි සින්දුව අහල ආපු අය ඉන්නවද?
2021th ahana aya ko🤟.🤪
අවුරුදු 12ට පස්සේ අයෙත් 🙈🧟🧟♂️
ලස්සනයි ❤️😍........ 2021.06.09[@07:46 p. m] 🎧
Den 2024 at සුපිරි song akak,,,, අවුරුදු gank අතීතයට ගියා
2022 anyone ♥️✨️
👋
මට මෙය සින්දුව අහනකොට රාගම හොස්පිටල් එකේ මිස් නයන මතක් වෙනව මට මෙක කියන්න බැරි ලොකු කතාවක් එයා මට අවන්කවම ආදරේ කරා මෙ සින්දුව තමයි එයාගේ රිගින් toon eka foon eka
2023 අහන මම 🥰🥰
2025 අහන 2000න් පහල සෙට් එක අය ලයික් එකක් දාගෙන යනො❤ 2000න් පස්සෙ අය අහලවත් නැතුව ඇති මෙව්වා😅
ඔබ ගැන ආල හැඟුම් සොදුරු සිතුම් හදේ පුරවලා..
2022 අහන අය ඉන්නවදො 😊😊👋
2020❤
2024 ahana Aya nadda
2023.04.24 ♥.....
2025.01.17 ❤...
Acting best visual .
2022 dith me sinduwa hoyagena aapu aya koo??
Dtap ape kollo
.ලස්සන සිංදුවක් ❤️❤️❤️❤️❤️❤️❤️
2024 අහනවා 💞
2023😊❤
2022 eke ahana aya ko 😊
Innooo 😘
2023 ම් ස්ංදුව අහනසෙට් එකහූවක් ඕනා
2025 කවුද ඉන්නේ❤
2020 ❤️❤️❤️
Mewa ahaddi thama hithenne api wayasata gihin kiyala😒
මේ සිංදුව එද්දි මම 04 වසරෙ 😢❤
මේ සිංදුව අහන්න අහන්න අතීතෙට අප රැගෙන යනව.මේ වගේ ලස්සන සිංදු දැන් නිර්මාණ කරන් නෑනේ😐
2023 ❤
nice song yaar......
Yeah....Replies 13 years later 😁
@@Kasun_Ish 😹❤
හදවතට දැනුන සිංදුවක්
2012 o/l krna kale patta boot song ekk 🥲🤘
2023 තාමත් අහනවා.❤️💕
2024 ත් අහනවා පට්ට ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන් නෑ 😊❤
❤
.."කාලය වේගයෙන් ගත වී ඇත"..
😓💔😢
මේ සින්දුවත් ඇහෙනකොටම මතක් වෙන්නෙ චූටි කාලේ.....👣❤️🌹
තාමත් අහනවා හැබයි .🥰🥰
🔥🔥2022🔥🔥
අදටත් ආසම සින්දුවක් ❤️🌹
මොකක්ද අනෙ මෙ සිංදුව තියන නාට්‍ය
Ada ayeth mathak una 2007ta passe.
මේ සිංදුව කියන ගායක,ගායිකා කවුද
❤
D-Tap@@madumadu3402
2024 උන් නැද්ද ❤❤❤❤❤❤
❤🙋
❤
🙋
❤
❤
ඒ සිංදු වලට අපි කොච්චර ඇබ්බැහි උනාද අදටත් ඇහෙනවා නම් කොච්චර හොදද
O/L කට උඩ තියම් අහන්නෙ 😅❤
@@Mr.chef1 මාත් 😂
හැදුනොත් හොදකරන්න බැරි ලෙඩක් තමා මේ කාලෙ සිංදු හොය හොයා අහන එක.. බලන ගමන් comment කියවද්දී කදුළු ටිකකුත් එක්කම
2022 අහන සෙට් ඒක කො බලන්න😍
come back After listen the Hindi song.
මෙ ඉන්නෙ
Mama
🤘
2023
2021 අවුරුද්දත් එක්ක අහන අය කෝ🌹🌹
Denuth ahna gmn😂😍
2024 ❤🎉 still lov this song 😩🔥
මගෙ ජීවිතය එක්ක ආත්මීය බැදීමක් තියෙන සින්දුවක්.. මැරෙන මොහෝතේත් මට මේ සිංදුව අහන්න හිතේවි.. ඒත් එදාට ඔයා ජීවත් වෙලා ඉදී ද දන්නේ නෑ..😭
Oyge kathw kiynwd🙂 dn gnn kmathi💖(mt 17i thm habi😖)
මාත් කැමති
මැරෙන මොහොතෙ සිංදු මතක් කර ගන්න එපා එතකොට ඊළඟ ආත්මෙ කොහොම උපදීද දන්නෑ මැරෙන මොහොතෙදි ඔයා කරපු පින් දහම් මතක් කර ගන්න අපි යන තැනකට අපිට අරන් යන්න තියෙන්නෙ එච්චරයි 🙂❤🙏
මේ සින්දුව කවදාවත් අමතක වෙන්නැ.. පටන් ගද්දිම එ මියුසික් එකටම ඇගෙ හිරිකඩු පිපනෙවා තාම. 2011 මන් A/L Maths එකේ.. එයා A/L Bio එකේ... එයා “සකු“.. හෙන Game 1k දීලා Number එක හොයන් සාමන්‍ය විදියට mzg කරලා mzg තරලා .. මෙ සින්දුවෙ පලවෙනි පේලි 4න් තමා අපි දෙන්නගේ FRIST LOVE එක පටන් ගත්තෙ.. එකතු නොවුනත් .. තාම දෙන්නම single උනත්.. ජීවිතේ ලස්සනම කාලේ.. මැරනේන තප්පරේකට කලිනුත් අහනවා මයි...
😢😢😢😢😢
✨️🥺දැන් 32ක් වගේ නේද ඔයාට...
2020,2030,2040,2050,2060,2070, වෙනකම් අහනවා.එතින් එහාට අපි ජිවත් වෙයිද දන්නෙ නැ.උනොත් එත් අහනවා.😀😀😀
අපායෙදිත් අහමු අපි😁
🤘🤟🤘
හෙට මැරෙයිද දන්නෑ හෙටත් අහනවා❤️🤘
Aniwa 2021❤
@@ushannandan8512 සුපිරි
මුල් වතාවටයි youtube එකෙන් අහන්නෙ.😍
Mmath 😘😍😍❤❤
Yes
😍 අහපු වාර අනන්තයි 2022/02/18 පාඩම් කරන ගමන්
මම මේ මේ සෝන්ග් එක අහනකොට රාජගිරිය pizza hut එක වැඩ කරේ . 11හමාරට විතර ඕෆ් වෙලා යද්දි radio 1 මේ සෝන්ග් එක යනව.පුදුම ආසාවකින් අහන් යන්නේ .මැරිලා මැරිලා යද්දි මේක නිකං භාවනාවක් වගේ ..කාලෙකට පස්සේ අද අහද්දි මං ලංකාවෙ නෑ ..😊තාමත් මතක් වෙනවා දුක් විඳපු හැටි..
Dn mona rateda inne ayye
@@Hasun2 saudi malli
@@indi107 goda yanna gemak gahamu ayye saudith sapai kiyanna baha ne kattak kanawa athi lankawata wada nm hoda athi
@@Hasun2 awlk ne mlli.gedra wage..2010apu para😂😂
දුක් වින්දොත් සැප විදිනවාමයි.
අර අවුරුද්දේ අහනව මේ අවුරුද්දේ අහනව කියල හැමිනෙන්න එපා මැරෙනකම් මේ සින්දු අහනව එච්චරයි
මේවා අහන්න එපා බං❤️😷😥😭අපි වයසට ගිහින් කියලා තේරෙන්නේ හෙමින් නෙවේ😑💔
😥😥
පෙර පාසල් ගිය කාලෙ අහපු සිංදුවක්... අවුරුදු 14කට පස්සෙ 2022ත් අහනවා♥️🎧
ඔයත් 2008 දිද පෙර පාසල් ගියේ.
@@chamalive2784same here..❤😢
සින්දුව රිලීස් කරනකොට අවුරුදු දෙකයි වයස.අද තමා ඉස්සරෝම ඇහුවෙ.ලස්සන සින්දුව🥰🥰❤
මටත් හරියටම🤗🤭
Matath 2
Podi kale idan adare karana sinduvak.❤❤❤❤❤❤
matath
Choo kollekne.
O/l අත ලග තියන් මේ සින්දුව අහන්නේ.
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 😍😍😍😍
පොඩි කලේ මතක් වෙනවා. ❤❤❤❤❤
Exam pasda
@@madhuwagossipe1844 me para liyanne
@@nethmiliyanage.kandy5755 Hmmm hodata liynna. nikm dakka hinda massg ekak danem. dan apu eke apahu sinduwa ahalama ynna 😉💖
@@madhuwagossipe1844 hmmm 🙃💖😉
@@nethmiliyanage.kandy5755 adare karann adhasak nadda 😉💖
හොදම සින්දු තිබුනේ 2000ත් 2013 අතර 🥺😌💜️
අනිවාර්යයෙන්ම
මුල පටන් ගන්න සවුන්ඩ් එක ඇහෙද්දිම ඇගේ හිරිගඩු පිපිලා වෙනම ලෝකෙකට යනවා ❤2022
matath.. cant explant it.. not this soul...
2008 අවුරුද්දේ තමයි mn song eka ahanna ගත්තේ.me sinduwath ekka ලස්සන අතීතයක් තිබුණා කවදාවත් අමතක නොවන ..
ඒ අතීතීතේ ගැන කියන්න පුල්වන්ද🙂🙂💖💖
@@angryguy4643 😠
අවුරුදු කීපයක් ආපස්සට ගියා වගේ.මුලින් ම ඇහුව කාලේ .බස්වල එහේම,අද වගේ නෙවේ a/l කරන කාලේ යාලුවො කීප දෙනෙක් ලග පෝන් තිබ්බේ .ඒවායේ අනිවාර්යයෙන් ම තිබුන සිංදුවක් ❤️
ස්කෝලෙ 7 වසරේදී අහපු සින්දුවක්....2022 ත් අහනවා.... තව අවුරුදු 50කිනුත් අහයි.... 💓
Math 7 wasaredi ahuwwe 2007di
❤ටම දැනෙන සින්දු බන්.
ජිවත් වෙලා හිටියොත්...2100 අහනවා....
මැරෙනකන් ආදරෙයි මේ සින්දු වලට
ඉස්කෝලේ යන කාලේ මතක් වෙනවා. හරි ලෝබයි
මතක ගොඩක් අස්සෙ තනිවෙන සිංදුවක්.🥺🥺....ආදරෙයි පණ ❤️
ලස්සනයි හොදෙ සිංදුව අහන්න අහන්න ආසයි
2024 ත් ඉවරවෙන්න සතියයි තාම අහනවා ඉස්සරහටත් හිටියොත් අනිවාර්‍යෙන් අහනවා ❤
2020 meka ahn aya aniwa like ekk dala ynda
2021
2021di ahnn 😘😍❤❤
මේ සිංදුව අපි ඉස්කෝලේ යනකොට මම මගේ gt ට දැන් wife ට මේ සිංදුව තිබුන cd එකක් දුන්නා ඉස්කෝලේ අච්චු පොතක් අස්සේ දාලා අහන්න කියලා..2008 වගේ ...ඒ කාලේ මාර පිස්සුවක් ❤️🩹
2021 di ahanne. lassanama song ekak
මේව අහන්න ඒ කාලෙ කාපු කට්ට 8 පන්තියෙද කොහෙද
I'm 18 now and i was a 5 years old kid when i listen to this but the tune never fade away from my mind some how finnaly i found the song . ❤
Me too
Me too bro
ස්කෝලේ 7(2008) ඉදන් ආසාවෙන් අහන සින්දුවක්🎧📻🎸🎼
💖😥a kale mcn..😓
2008,2009 වගේ කාලේ හොදටම ඇහෙන සින්දුවක්.❤.
මේ සින්දුව ආවෙ මං 4 වසරෙදි, එදා ඉඳං තාමත් ආසම සිංදුව මේක තමයි.
Mn 8 වසරේදී, වැඩිපුරම අහපු sinduwalin එකක් 😍😍😍
ඒ අපි වයසට ගිහිල්ලනෙ බන්🥲
මේකෙ හින්දි සින්දුව තමයි සුපිරි 😍
sinhala version 1 supiri original 1kt wada😂
තාමත් මේ parana Songs අහන මම ❤
5 wasaredi ahla ayet 2024 ahnwa
❤
Mata අඋරුදු 6 මේ song එක එද්දී අඋරුදු 24වෙලත් තාම අසාවෙන් අහනවා ❤️🌚
මෙ සින්දුව දද්දි මට අවුරුදු 1 යි 🥲
මෙක මම අහනකොට 4 වසරෙ බන්. ඔක අහනකොට හිතාගෙන ඉන්න කෙල්ලව මම දැන් බැදල ඉන්නේ❤❤ සින්දුව ඇහෙනකට පොඩි කාලෙ මතක් වෙනවා 😢
එක වයස අපි ❤
අවුරුදු ගානක් ගිහිල්ලත් තාමත් ආදරෙන් අහනවා
2020.03.17 (corona භීෂණ) 😂
මම ඉපදුන අවුරුද්දේ release උන song එකක්🙂🤍.
ගොඩක් ආස සිංදුවක් හැමදාමත් හදවතේ තියෙනවා
i love this songgg good work D`tap
අඩේ බන් ඔයාගෙ comment එකට අවුරුදු 14ක් ගෙවිලා ❤️🥺 කොච්චර ඉක්මන්ට ගියාද
2020 ni okkm wge ahanne😛🤘🤘❤️
Awurudu 22i eth mn vysata gihin 🙂👍🥺♥️♥️
ඒ කාලේ මගෙ රිංටෝන් එක💖
2022 අහන අය ඉන්නවද තාමත් ..❤️❤️❤️❤️❤️
2024 .9.5 ....මගේ තරුණ කාලය මතක් වුනා...❤
2007 දිත් ඇහුවා 2024 දිත් අහනවා .පුලුවන් වුනොත් 2030ත් අහනවා
😊😊
*මේ සිංදු ඇහුන පලවෙනි දවසට ආයෙ යන්න පුළුවන් නම්... ඒ අතීතය ඒ තරම්ම සුන්දරයි...*
*2.27AM*
*24/7/2022*
හදේ සිතුම් ❤
2024 thama Ahanawa❤❤❤
♥️2021ත් අහනවා..♥️
2008 දි 5 වසරෙදි ඇහුවෙ දැන් 24 තාම ආසම එකක් 🥰
එක වසරෙදි ආසාවෙන් අහපු සිංදුවක් 2022දිත් අහනවා❤❤
කාලය වේගයෙන් ගිහින් අපි වයසට ගිහින් කියලා දැනෙන කොට දනෙනෙන හැගීම 🌹🌹🌹🌹🌹
ඒ කටහඬ ❤ ❤ ❤
ලස්සනයි 🎶
2009 එයාව ඉස්සෙල්ලම මතක මේ සින්දුව බස් එකේ ඉද්දී මගේ කනට කොදුරපු එක... ගොඩක් දවස් ගොඩක් සින්දුව විතරයි මම ඇහුවෙ... ඒත් එයා දැන් මගේ නෙමේ 😢😢😢😢😢
2024 අහන කට්ටිය කෝ 😍🔥
මම 😁❤
මේකෙ හින්දි සින්දුව අහල ආපු අය ඉන්නවද?
2021th ahana aya ko🤟.🤪
අවුරුදු 12ට පස්සේ අයෙත් 🙈🧟🧟♂️
ලස්සනයි ❤️😍
.
.
.
.
.
.
.
. 2021.06.09[@07:46 p. m] 🎧
Den 2024 at සුපිරි song akak,,,, අවුරුදු gank අතීතයට ගියා
2022 anyone ♥️✨️
👋
මට මෙය සින්දුව අහනකොට රාගම හොස්පිටල් එකේ මිස් නයන මතක් වෙනව මට මෙක කියන්න බැරි ලොකු කතාවක් එයා මට අවන්කවම ආදරේ කරා මෙ සින්දුව තමයි එයාගේ රිගින් toon eka foon eka
2023 අහන මම 🥰🥰
2025 අහන 2000න් පහල සෙට් එක අය ලයික් එකක් දාගෙන යනො❤ 2000න් පස්සෙ අය අහලවත් නැතුව ඇති මෙව්වා😅
ඔබ ගැන ආල හැඟුම් සොදුරු සිතුම් හදේ පුරවලා..
2022 අහන අය ඉන්නවදො 😊😊👋
2020❤
2024 ahana Aya nadda
2023.04.24 ♥.....
2025.01.17 ❤...
Acting best visual .
2022 dith me sinduwa hoyagena aapu aya koo??
Dtap ape kollo
.ලස්සන සිංදුවක් ❤️❤️❤️❤️❤️❤️❤️
2024 අහනවා 💞
2023😊❤
2022 eke ahana aya ko 😊
Innooo 😘
❤
2023 ම් ස්ංදුව අහනසෙට් එකහූවක් ඕනා
2025 කවුද ඉන්නේ❤
2020 ❤️❤️❤️
Mewa ahaddi thama hithenne api wayasata gihin kiyala😒
මේ සිංදුව එද්දි මම 04 වසරෙ 😢❤
මේ සිංදුව අහන්න අහන්න අතීතෙට අප රැගෙන යනව.
මේ වගේ ලස්සන සිංදු දැන් නිර්මාණ කරන් නෑනේ😐
2023 ❤
nice song yaar......
Yeah
.
.
.
.
Replies 13 years later 😁