විවාහයට පෙර තරුණියන් දැනගත යුතුම කරැණු 07ක්. |Dr.DR

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 715

  • @isurisen
    @isurisen 3 роки тому +50

    මැරි කරන්න හිතලාවත් නෑ නමුත් මේව හුගක් වැදගත් ඉදිරි අවුරුදු කිහිපය ඇතුළත ඊට අනුගත වෙන්න ඕනි දැනුම ලැබුනා හුගක් ස්තූතියි Doctor ❤🥰

  • @madhuliyanage6562
    @madhuliyanage6562 3 роки тому +450

    බැදින්න හිතලාවත් නෑ තාම. ඒත් විඩියෝ එක බැලුවා ගොඩාක් දේවල් දැන ගත්තා. පව්ලෙ තනි ළමයා නිසා අත්දැකීම් අඩු නිසා ගොඩත් දේවල් ඇහුවෙත් අදමයි. ස්තූතී ❤

    • @iroiro6477
      @iroiro6477 3 роки тому +6

      මාත් 🙂

    • @deshanjalisenevirathna9771
      @deshanjalisenevirathna9771 3 роки тому +4

      මමත්.❤

    • @travelgirl809
      @travelgirl809 3 роки тому +5

      මමත් එහෙමයි

    • @bhagya753
      @bhagya753 3 роки тому +21

      මමත් ❤️❤️
      ගෑණු ළමයෙක් විදියට ඇත්තටම මට එක වාසනාවක් කියලා හිතනවා මොකද කවදාවත් තමන්ගේ දෙමව්පියන් තනි කල්ලා යන්න ඕනි නැති නිසා

    • @dpjgunasekara4393
      @dpjgunasekara4393 3 роки тому +1

      Hapo math 🤭

  • @sachinibandara1558
    @sachinibandara1558 3 роки тому +95

    අද මාතෘකාව ගොඩාක් වටිනවා ඩොක්ටර්...ගොඩාක් වැදගත් අපිට..මන් වීඩියෝ එක ප්ලේ කරන්නත් කලින් මෙ කමෙන්ට් කරේ..එ වගේ මන් වීඩියෝ එක බලන්නත් කලින්‍ යාලුවෝ ඔක්කොටම ශෙයා කරා..අම්මා කෙනෙක් වගේ අපි වගේ දසදහසක් දුවලා වෙනුවෙන් ඔබ තුමිය මේ කරන සත්ක්‍රියාවට අපි ණය ගැතියි..බොහොම ස්තූතියි..ගොඩාක් පින් ඩොක්ටට...

  • @ranjitrnjit2876
    @ranjitrnjit2876 3 роки тому +60

    පැහැදිලි බසින් හිතට කාවදින විදියට දැනුම ලබා දෙන ඔබට ගොඩක් පිං මැඩම්...

  • @nimeshalakmali2189
    @nimeshalakmali2189 3 роки тому +49

    හරිම වැදගත් මාතෘකාවක්.ඔබතුමිය හරිම ලස්සනට පැහැදිලි කරා.ස්තූතියි ඔබතුමියට🙏🙏

  • @dilhara484
    @dilhara484 3 роки тому +36

    ගොඩක් හොද දෙයක් ගැන අද කියල දුන්නෙ.ගැහැනු ලමයෙක් දැන ගත යුතුම දෙයක් ❤️🙏

  • @Keshini.D
    @Keshini.D 3 роки тому +33

    1. Intake Folic acid
    2. Do not diet excessively / take a healthy meal
    3. Discuss about family planning
    4. Seek advice for menstrual pains and other sexual issues.
    5. Sex education
    6. Be mentally prepared for a marriage life

  • @snowblake6200
    @snowblake6200 3 роки тому +36

    ඉතාමත් සංයමයකින් කරැණු ඉදිරිපත් කරනවා💖

  • @prasadarachchl127
    @prasadarachchl127 3 роки тому +8

    ඔබ තුමිය හරිම සරල වෛද්‍ය වරියක් කිව්වොත් නිවැරදියි...ආදරේයි හැමදාම වෛද්‍ය තුමියණි ඔබ තුමියට.
    තෙරැවන් සරණයි

  • @zaimzaim7095
    @zaimzaim7095 3 роки тому +32

    තියෙන අය කුමන ආකාරයට ද pcos විවාහයට පෙර සූදානම් විය යුත්තේ පැහැදිලි කරන්න තැන්කියු doctor වෙනදා වගේම වැදගත් වැඩසටහනක් පැහැදිලි කිරිම ඉතා ම වැදගත් pcos

  • @rumeshroshan3144
    @rumeshroshan3144 3 роки тому +14

    බොහොම වැදගත් කරුණක් පිලිබද අද doctor පැහැදිලි කලේ. ස්තූතියි ඔබතුමියට.

  • @pradeepbro5509
    @pradeepbro5509 3 роки тому +1

    ඇත්තටම මිස් කරන හැම වීඩියෝ එකක්ම හරිම වැදගත්.හරිම ලස්සනට ඒ දේ කරනවා.මම මේ වීඩියෝ බලන්නේ එකක් දෙයක් විද්‍යාත්මකව ඉගෙන ගන්න පුළුවන්.අනික තමයි මිස් හරිම ලස්සනයි.ඒ කතාව ඒ ඇස් උදාහරණයක් නැ කියන්න ඇත්තටම ලස්සනයි.

  • @hujjaofficial4068
    @hujjaofficial4068 3 роки тому +19

    මිස් හරිම හැඩයි ගොඩක් ලස්සනයි❤️ හිනාව 😍😍😍

  • @kgayathri5925
    @kgayathri5925 3 роки тому +11

    හරිම වටිනවා මෙම මාතෘකාව බොහොම ස්තුතියි බොහොම පිං. 💜️

  • @indukahemachandra5255
    @indukahemachandra5255 3 роки тому +14

    වෛද්‍ය තුමියණි ...!
    විවාහයයට දැනුවත් බව දෙමින් ඇරබි මෙි වැඩ සටහන ,වැඩසටහන් පෙළක් ලෙස කාන්තාවන්ගේ තාරුණ්‍ය ඉක්ම විමත් සමග මැදිවියේ සහ ඉන් ඔබිබට විවාහ ජිවිතය තුල කායික හා මානසික සුවතාවයන් පවත්වා ගෙන යැම සමිබන්දව වැඩ සටහනක් කරන්නේ නමි , සාමජ දැනුවත් බාවය වෙනුවෙන් වැදගත් වෙි යැයි සිතමි...!

  • @supunprabath5179
    @supunprabath5179 3 роки тому +27

    ඔබ තුමියගෙ හැම වීඩියෝ එකක්ම ගොඩක් වටිනව අපිට...

  • @අයේශිකා
    @අයේශිකා 3 роки тому +28

    බොහෝම වැදගත්..තව මෙවැනි වැදගත් කරුනු ඉදිරිපත් කරන්න...ඔබට බොහෝම ස්තූති....🙏❤️👍🔥

  • @nirodhahettiarachchi9574
    @nirodhahettiarachchi9574 3 роки тому +5

    ඩොක්ටර් මන් කසාද බදින්න හිතාවත් නෑ මොකද මට තාම අවුරුදු 20යි.නමුත් මන් දැන් ඉදන්ම folic Acid & Fish oil බොනවා.ඒක අවුලක් වෙන්නෙ නැති වෙයි නේ.💖✌️& Thank you soo much for your All advices 💖🌹

  • @namjoonkim7720
    @namjoonkim7720 3 роки тому +9

    Docter සම ඇදෙද්දි සමේ පුරාම එන එන සුදු ඉරි ගැන විස්තර තියෙන video එකක් දාන්නකො

  • @nilunilanthi5936
    @nilunilanthi5936 3 роки тому +15

    බොහොම ස්තුතියි ඩොක්ටර්...හරිම වටිනවා...

  • @littlemermaid5921
    @littlemermaid5921 3 роки тому +19

    Doctor පුලුවන් නම් covid vaccine ගැනත් video එකක් කරන්න .මොකද ගොඩක් කතාබහට ලක් වෙනවා මේ දවස් වල මේ vaccine එක නිසා බබාලා හදන්න බැරි වෙනවා side effects එනවා වගේ දේවල් . ඒ ගැන හරි දැනුවත් කිරීමක් කරනවා නම් වටිනවා.

  • @sachinitharika361
    @sachinitharika361 3 роки тому +26

    දැන්මනම් විවාහ වෙන්නෙ නෑ ඒත් කවද හරි වැදගත්වෙයි

  • @SitharaMadushani-p8q
    @SitharaMadushani-p8q 4 місяці тому

    බදින්න තවම හිතලවත් නැ.එත් මෙ video එකෙන් ගොඩක් දේවල් දැන ගත්තා 😊thak you doctor ❤

  • @Ushankbudd
    @Ushankbudd 3 роки тому +15

    This is one of the most important youtube channels on youtube ....Thank you Dr.D

  • @gmshgallabagallaba2427
    @gmshgallabagallaba2427 3 роки тому +38

    නිවුන් දරුවන් සම්බන්ධයෙන් vedio ekak karanna ko

  • @vindicraft2973
    @vindicraft2973 3 роки тому +12

    ගොඩාක් වැදගත් ඩොක්ටර්...
    බොහෝම ස්තූතියි !

    • @sudaa9404
      @sudaa9404 2 роки тому

      Kavindi 😚😚😚😘😘😘💞💞🌹🌹🌹🌹

  • @SHA-gq3vi
    @SHA-gq3vi 3 роки тому +7

    ගොඩාක් ස්තුති Dr DR
    ඉතා ඉක්මනට අපිට ඔබතුමිය මුනගැහන්න සලසන්න Dr
    ස්තුති

  • @hiru6074
    @hiru6074 3 роки тому +13

    ඩොක්ටර් අද හරිම ලස්සනයි .කසාද බඳින්න නම් තා ගොඩක් කල් තියෙනව

  • @thanujanawarathne868
    @thanujanawarathne868 3 роки тому +12

    ඔබ කරන සේවාව විශිෂ්ඨයි..

  • @niroshikalakmali3732
    @niroshikalakmali3732 3 роки тому +53

    ❤️❤️❤️❤️
    Doctor තයිරොයිඩ් ගැන වීඩියෝ එකක් කරන්නකො. මොකක්ද මේ අසනීපෙට හේතුව, කොහොමද පාලනය කරගන්නෙ, හොද සහ නරක කෑම සම්බන්ධව කරන්නකො ඩොක්ටර්

  • @sachisilva1490
    @sachisilva1490 3 роки тому +9

    ඩොක්ටර් මම බදින්න ඉන්නෙ තව මාස කීපයකින්.. මට පීරියඩ්ස් වෙන්නෙ මාස තුනකට පාරක් ගොඩක් අය විවිධ කතා කියනවා එහෙම අයට බබාලා නෑ කියලා.. මම මේ හේතුව නිසා ගොඩක් මානසිව වැටෙනව.. මට උපදෙසක් දෙන්න..🙏🙏🙏

    • @malshasewmini1144
      @malshasewmini1144 2 роки тому +1

      අනේ ඔයා ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න .ඔයාට බුදුසරනයි ❤️❤️

  • @weemansadeshapriya2102
    @weemansadeshapriya2102 3 роки тому +4

    🌺🌺ඔබ තුමිය ගොඩාක් ලස්සනයි.හරිම කරුනාවන්තයි.🌸🌺

  • @Sauwa95
    @Sauwa95 3 місяці тому

    එක වීඩියෝ එකක් අහම්බෙන් දැක්කේ.දැන් බලනවා බලනවා ඉවරයක් නෑ .බොහෝම ස්‍තූතියි මැඩම් 🌹 ඉතාම වටින කරුණු ඔබතුමි පැහැදිලිව විස්තර කරනවා.ගැහැනු අයට බොහෝම වටිනවා ඔබතුමියේ මේ සමාජ සේවය.ගොඩාක් පින්.නීරෝගී වේවා! සුවපත්වේවා !!

  • @sulochanaharapathdeniya1427
    @sulochanaharapathdeniya1427 3 роки тому +7

    අදයි මේ වැඩසටහන බලන්නේ ... ඇත්තටම හරිම වටිනවා. ඒත් අපි මේව බැලුවට පිරිමි අය මේ දේවල් බලන්නේ නෑනෙ. ලින්ක් එක ශෙයා කරත් වැඩක් නෑ 😑

    • @heshan578
      @heshan578 3 роки тому

      එහෙමද හිතාගෙන ඉන්නේ..??😅

    • @sachithrashmika495
      @sachithrashmika495 Рік тому

      ​@@heshan578 😂🖐️

  • @nisansalaegodage8902
    @nisansalaegodage8902 2 роки тому +2

    නොදන්න ගොඩක් දේවල් දැනගත්තා.බොහොමත්ම ස්තූතියි💕❤💕

  • @sonalrupasinghe4036
    @sonalrupasinghe4036 3 роки тому +11

    ගොඩක්ම වටින video එකක්
    ඇත්තටම ඔබතුමිය නිවැරදි දැනුම අපිට ලබා දෙනවා 😊❤

  • @nimeshchathuranga5113
    @nimeshchathuranga5113 3 роки тому +139

    ඩොක්ට කරාබු දාලා නෑ 😘😘😘ඒත් ලස්සනයි සිරියාවයි

    • @sura5633
      @sura5633 3 роки тому +24

      හදවත ලස්සනයි,සුන්දරයි නම් බාහිරින් කරන ආටෝප,ආලේපන අවශ්‍ය නෑ....සඳ පෙන්නුවම සඳ දෙස නොබලා ඇගිල්ල දෙස නොබලන් මිතුර...කොච්චර වැදගත් දෙයක්ද කියන්නේ ...ඒ ගැන වචනයක්වත් නැතුව දෙවෙනි ඉනිම බලන කෙනෙක් වගේ dr.. කන දිහා බලනවා....අනේ අම්මේ..dr..මුගේ comment එක බලල program එක නතර කරන්න එහෙම හිතන්න එපා..කියන දේවල් තේරුම් ගන්නෙ නැතුව ඇඟ පසග බලනව කියල....
      thanks dr..වැගගත් දෙයක් ,කාලීන අවශ්‍යතාවයක් මේ මොහොතේ සමාජ ගතකරන්න දායක වුනාට..
      දිනකට divose විශාල ප්‍රමානයක් සිදුවන කාලෙක,තාත්තා ගෙන් දුව බේරගන්න බැරි කාලෙක,ස්වාමීන් වහන්සේලාගෙන් මෙහෙනින් වහන්සේලා බේරගන්න බැරි කාලෙක,වයසක ආච්චිලා බේරගන්න බැරි කාලෙක,පොඩි ළදරුවන් බේරගන්න බැරි කාලෙක,මේවා සමාජයට අවබෝධ කරදීම උතුම් ක්‍රියාවක්..

    • @Udara2000
      @Udara2000 3 роки тому +11

      අඩෝ අඩෝ මේ වීඩියෝ එක බැලුවානම් පලයන්😂

    • @sura5633
      @sura5633 3 роки тому +3

      @@Udara2000 69ක් තමා..කට ඇරිය ගමන් කියත හැකියි..

    • @Udara2000
      @Udara2000 3 роки тому +1

      @@sura5633 දැන් සැපද😂

    • @sura5633
      @sura5633 3 роки тому +1

      @@Udara2000 😂😂😂 එල

  • @dilisyd4717
    @dilisyd4717 3 роки тому +18

    Doctor අනේ උපත් පාලන පෙති ගැන video එක ඉක්මනින්ම කරන්න ❤️❤️

  • @lakshikajayasuria9045
    @lakshikajayasuria9045 Рік тому +1

    ඇත්තටම මට මේවා කියලා දෙන්න කෙනෙක් නෑ. Thank you Doctor ❤

  • @sachinimaheshika9296
    @sachinimaheshika9296 3 роки тому +7

    ඩොක්ටර් මට අවුරුදු 24යි.. මම තාම විවාහ වෙලා නෑ..පිළිකාවක් නිසා දකුණු පැත්තේ ඩිම්බකෝෂය අයින් කරා..එහෙම අයින් කරලත් බබාලා ඉන්න අය ඉන්නවද

    • @CyberClinic
      @CyberClinic  3 роки тому +2

      ඔව්.බය වෙන්න එපා

    • @sachinimaheshika9296
      @sachinimaheshika9296 3 роки тому +1

      ස්තූතිය ඩොක්ටර් .බුදුසරණයි

  • @shanikasewwandi1217
    @shanikasewwandi1217 3 роки тому +10

    ඩොක්ටර්ගේ විඩියෝ හරිම වටිනවා.. ස්තූති ඩොක්ටර්

  • @dilinijayasinhe6415
    @dilinijayasinhe6415 3 роки тому +20

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්...බොහොම ස්තූති ඩොක්ටර් .....මම මස් මාලු කන්නේ නෑ ඩොක්ටර් බිත්තර විතරයී කන්නේ...හැබැයි එලවලු පලතුරු හැමදේම හොදට කනවා....මස් මාලු නොකන එක ප්‍රශ්නයක් වෙයිද ඩොක්ටර් මගෙ සෞඛ්‍යය ට.....

  • @mohamednasardeen9249
    @mohamednasardeen9249 3 роки тому +13

    Dr. අද නම් දීපු අැඩ්වයිස් එක
    සුපිරි....

  • @shashikalamadhuwanthi1047
    @shashikalamadhuwanthi1047 3 роки тому +12

    👍👍....ඩොක්ටර් ඕට්ස් පිලිබද වීඩියෝ එකක් කරන්නකො..

  • @thejamadhuwanthi9881
    @thejamadhuwanthi9881 2 роки тому +2

    Dr. විවාහයට පෙර couple එකක් කරන්න ඕනි රුධිර පරීක්ෂණ ගැන (තැලසීමියා,...) video එකක් කරන්න

    • @Chathumi671
      @Chathumi671 Рік тому

      Amboo ou 😢😢mn endgament unata passe kare 😢

  • @UduviCreations
    @UduviCreations 3 роки тому +12

    ගොඩක් වටින දෙයක්..බොහොම ස්තූතියි ඔබතුමියට.ජය වේවා

  • @shanalinayanthara3407
    @shanalinayanthara3407 3 роки тому +6

    Doctor relationship එකක් පටන් ගන්න කලින් සැලකිලිමත් වෙන්න ඕන කරුනු මොනාද

  • @ireshadilrukshi7042
    @ireshadilrukshi7042 3 роки тому +6

    Doctor please tell me best demotalogist approved cream or remedies for dark black scars on legs?

  • @sandalithara4554
    @sandalithara4554 3 роки тому +35

    ඔයා හරම ලස්සනයි ඩොක්ටර්...❤

  • @prasadarachchl127
    @prasadarachchl127 3 роки тому +6

    තෙරැවන් සරණයි වෛද්‍ය තුමියණි...

  • @SumuduLive
    @SumuduLive 3 роки тому +6

    තරැණියට 👧 👦 එක නම් හදවතටම දැනුනා 😘

  • @kalanihansika2361
    @kalanihansika2361 3 роки тому +34

    Your voice , look is so perfect doctar. Actually all ladies should became same as you doctar ♥️

  • @lasirinichathubhani3717
    @lasirinichathubhani3717 3 роки тому +37

    Thank you very much Doctor ❤ This is so important lesson for every woman. No matter they are married or not. 😍

  • @yhb7554
    @yhb7554 2 роки тому

    ඇත්තටම ඔබ තුමියට බොහෝ ම ස්තූතියි 🥺❤️

  • @niroshapriyangani3122
    @niroshapriyangani3122 2 роки тому

    ෆෝලික් ඇසිඩ් වල අඩංගු විටමින් වර්ගය මොකද්ද මිස්.පැහැදිලි කරන්න.

  • @paramiprarthana838
    @paramiprarthana838 2 роки тому

    Doctor ලේ ප්‍රතිශතය අඩු අයට ගන්න ඕන විටමින් පෝෂක මොනවද පිලිබඳව දැනුවත් වෙන්න පුළුවන් වේවිද

  • @dinukaushalya8056
    @dinukaushalya8056 3 роки тому +1

    මිස් දරුවෙක් හම්බ වෙලා අවසානයේ පල්ලම් ඇති වෙනවා ඒකට කල යුතු පිලියමක් දෙන්නකෝ කරුනාකරලා

  • @shanikakumari7852
    @shanikakumari7852 3 роки тому +9

    වටිනා වැඩ සටහනක් doctor ♥️ ගොඩක් ස්තුති 🌹🙏

    • @sudaa9404
      @sudaa9404 2 роки тому

      Shanika 😚😚😘😘💞💞🌹🌹

  • @roshanchathuranga8671
    @roshanchathuranga8671 3 роки тому

    අපේ ගැටලු සම්බන්ධයෙන් කතා කිරීමට ඔබ තුමියව සම්බන්ධ කරගන්නෙ කොහොමද?විශේෂයෙන්ම මගේ නන්ගි සදහා,ජනවාරි මාසයේ ඇය විවාහ වෙනවා,ඇය ටිකක් මහත තරුණියක්,ඇයට අවශ්‍ය වෙලා තියෙනවා ඇගේ හිසකෙස්,සම සහ අනික් දෑ වැඩි දියුණු කරගැනීම පිලිබදව දැනගැනීමට උපදෙස් ලබ ගැනීමට,අපිට ඔබ තුමියව සම්බන්ධ කරගත හැකිද,

  • @umeshjayasinghe4488
    @umeshjayasinghe4488 3 роки тому +1

    ඩෝක්ට පොතු කබර (Psoriasis) රෝගය ගැන වැඩසටහනක් කරන්නකො.

  • @nayomijekop4030
    @nayomijekop4030 3 роки тому +5

    ස්තූතියි ඩොක්ටර්.
    වටිනා උපදෙස්.😘❤️❤️❤️

  • @ruwanthiprasadani2297
    @ruwanthiprasadani2297 3 роки тому +7

    ඇත්තමයි ඩොක්ට නිසා ජීවිතය ට ගොඩක් දේවල් එකතු කර ගන්න පුළුවන් .

  • @madushihimansara666
    @madushihimansara666 3 роки тому

    ඩොක්ටර් මම ෆෝලික් ඇසිඩ් අවුරුද්දක් විතර ඉදන් පාවිච්චි කරනවා. බබෙක් බලාපොරොත්තු වෙන්නේ තව මාස හයකින් වගේ, ෆෝලික් ඇසිඩ් එච්චර කල් ඉදන් පාවිච්චි කරා කියලා බබාට ප්‍රශ්නයක් වෙන එකක් නෑනේ

  • @scanurasiri1
    @scanurasiri1 3 роки тому +8

    great content Dr, Thanks for sharing valuable knowledge for community medicine ... You remind me of Professor Nandadasa Kodagoda, Dr. Jayalth Jayawardena...

  • @slasanthi9036
    @slasanthi9036 3 роки тому +6

    මාස තුනකට වාඩ කාලයක් තිස්සේ ෆොලික් ඇසිඩ් බීවට කමක් නැද්ද ඩොක්ටර්..

  • @hansikaperera8360
    @hansikaperera8360 3 роки тому +10

    Doctor, daru prasuthiyakata passe godak ladies la physically weak wenne Ai?? 🤔 Pregnancy period eken passeth kalin hitiya wagema physical fitness continues karannanam monada karanna oni? Me time periods wenakota ganna ona vitamins monada, please do some special programme about this also🙏🙏🙏

  • @ChandimaKaushalya-hu7ml
    @ChandimaKaushalya-hu7ml Рік тому

    Thank you doctor ... doctorge upades apita sehenna watinawa..❤️😍

  • @zenaronline9064
    @zenaronline9064 3 роки тому +4

    Doctor, for a Thalassemia career a doctor recommended to get 5 folic acid tablets per day. Can you advice about this related to this topic?

  • @weerasinghairesha1682
    @weerasinghairesha1682 3 роки тому +1

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්....බොහොම ස්තූතිය ඩොක්ටර්...❤️

  • @sanjukadilshani3925
    @sanjukadilshani3925 3 роки тому +37

    Doctor වැඩසටහන ගොඩක් හොදයි...Doctor Glutathione ගැන video එකක් කරන්න plzz...Glutathione use කරාම අතුරු ආබාධ තියෙනවාද..

  • @ruvininisha9900
    @ruvininisha9900 3 роки тому +12

    I watched many videos doctor.learnt lot ofthings to change my life ..Thank you😍

  • @tashilashehani8565
    @tashilashehani8565 2 роки тому

    අනේ ඩොක්ටර් මට ලොකු උදව්වක් ඕනේ.මන් බැදලා දැන් අවුරුදූ එක හමාරයි.හෝර්මෝන කරලක් දාලා තිබ්බේ ඒක අයින් කරා මේ රටේ ප්‍රශ්න එක්ක අපේ මිඩි වයිෆ් මිස් කිසි උනන්දුවක් නෑ මට කිසිම දෙයක් කියලා දුන්නේ නෑ .පොලික් ඇසිට් බිව්වේ නෑ මම තාම.අනික පොලික් ඇසිට් බොන්න කලින් මන් හස්බන් එක්ක එකතු උනා මට වෙනදා මෙන්සස් වෙන්නේ 19 වගේ මගේ මෙන්සස් ක්‍රියාවලිය බිග් ගර්ල් කෙනෙක් වෙන්න කලින් අක්‍රමවත්.ඒත් හැම මාසෙම මෙන්සස් උනා එත් මේ මාසේ තාම නෑ මිස්.මට බයයි පොලික් ඇසිට් බොන්න කලින් ප්‍රෙග්නට් උනොත් බාබාට හානියක් වෙයිද .🥺ප්ල්ස්ස්ස් හෙල්ප් මී ඩොක්ටර්🙏

  • @dehemiparindaya5321
    @dehemiparindaya5321 3 роки тому +4

    ගොඩාක් ස්තූතියි වෛද්‍යතුමියනි .. ❤️❤️

  • @isiwaraya
    @isiwaraya 3 роки тому +14

    බොහොම වටිනා වීඩියෝවක්. නව යුවලකට වටිනා උපදෙස් ගෙන්නක්. විශේෂයෙන්ම ආහාර පිළිබඳව විශේෂ අවධානය යොමු කරන්න ඔ්න නේද කොකටර්. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @nisansalasandamali1235
    @nisansalasandamali1235 3 роки тому

    ඔබතුමිය හරිම පිංවන්තයි. බුදු සරණයි

  • @pavithrasenevirathna4197
    @pavithrasenevirathna4197 2 роки тому +1

    Doctor pigmentation walata hoda cream ekak kiyanna plz

  • @lakshikajayawardhana241
    @lakshikajayawardhana241 3 роки тому

    හරිම වැදගත් ඔබ තුමියට බොහොම ස්තූතිය

  • @pawaniumayangana2867
    @pawaniumayangana2867 3 роки тому +11

    එයා පොඩි දේටත් තරහ ගන්නවා මිස් එහෙම වෙලා මම එක්ක රණ්ඩු වෙනවා ඒක අඩු කර ගන්න විධියක් නැද්ද 🙏🙏🙏

  • @kumarisihina1014
    @kumarisihina1014 2 роки тому +2

    මිස් මම endometriosis නිසා laparoscopy kra .... දැන් අවුරුදු 1 1/2 වෙන්වා... මම ocp ගත්තා... දැන් ocp නතරකරලා DMPA මාසෙන් මාසෙට විදිනවා.... මම ලගදි විවාහ වීමට ඉන්නේ. ඒත් මාස 7ක් වගේ කාලයක් යනවද... දරුවෙක් බලාපොරොත්තු වෙනවා නම්....

  • @ishadisemasinghe6422
    @ishadisemasinghe6422 2 роки тому

    Dawase ekama welawaka ta bonna oneda folic acid.puluwan welawaka biwwata kamak nadda

  • @s.lnilmi.140
    @s.lnilmi.140 3 роки тому +12

    ගෝඩාක් ස්ත්තුයි ඔබ තුමියට.

  • @pabodhakalpani9069
    @pabodhakalpani9069 Рік тому

    Doctor මෙහෙම එකතු උන ගමන් ම රුධිරය පිට වෙනවා ද

  • @Shining-o8r
    @Shining-o8r 2 місяці тому

    ඩොක්ටර් විවාහය සඳහා දෙදෙනාගේ උස බර අතර වෙනස්කම්වල ගැලපීමේ අවශ්‍යතාවයක් පවතීද යන්න පැහැදිලි කරනවද? ගොඩක් උස(5'9) මහත පුද්ගලයෙක් සහ මිටි(5'2) කෙට්ටු (45.6kg) කාන්තාවක් අතර විවාහය වෛද්‍ය විද්‍යාත්මකව ගැටලුකාරි තත්වයක් පවතීද?

  • @samanthiww6046
    @samanthiww6046 2 роки тому

    Dr. Is it ok to take Folic Acid daily by a normal person?

  • @shaliniisurikabulathsingha1891
    @shaliniisurikabulathsingha1891 3 роки тому

    Miss upath palana pethi use krn hoda ne kynw neda.eka aththakda.

  • @TharukaTharuka-t9o
    @TharukaTharuka-t9o Місяць тому

    Doctor. Ai lingika ekathu weddi le pita wenne . Palamu lingika ekathu vimem newe itath pasuwa ekthu vimen

  • @dilinimadushika2342
    @dilinimadushika2342 3 роки тому +16

    Thank you Doctor 👌👌❤❤65 -70 kg අතර බර සහිත යුවතියකට සුදුසු ආහාර සැලැස්මක් diet plan )ඉදිරිපත් කරන්න Doctor පුලුවන් නම්❤

    • @LayanMaduka
      @LayanMaduka 3 роки тому +2

      උබගේ උස cm වලින් ලබා දෙන්න. උසයි බරයි කරන් ජොබ් එකේ විස්තරයි ඔන, ඩයට් ෆැන් එකක් හදන්න.
      කොකත් හොදයි බත් කන එක අඩු කරන එක නම්

  • @nelumgeethanjalee1272
    @nelumgeethanjalee1272 3 роки тому

    Doctor ,folic aside 26 year vithra idala gaththata kamak nadda..I mean before 1 year to marrage.

  • @darshanasadaruwan-yp5hb
    @darshanasadaruwan-yp5hb Рік тому

    thans dr aththatama me kiyala dena dewal marama watinawa😃

  • @sudeshiweerashinghe645
    @sudeshiweerashinghe645 3 роки тому +1

    ස්තුති ඩොක්ටර්.වැදගත් මාතෘකාවක්.

  • @darshikalenadora1258
    @darshikalenadora1258 3 роки тому +12

    Doctor ඉගෙන ගන්න අයට folic asid use කරාට කමක් නැද්ද ? දිනපතා පාවිච්චි කරන්න පුලුවන්ද?( වයස 19)

  • @nirmanichandrasekara8799
    @nirmanichandrasekara8799 3 роки тому +1

    Thank you very much dr.... osab chakraya kramawathm nowima sambandawa video ekak karanna puluwanda?

  • @eraddirathnayakaofficial4739
    @eraddirathnayakaofficial4739 3 роки тому +51

    අද ඩොක්ට ගොඩක් ලස්සනයි❤️

  • @cookingeasyrecipe2950
    @cookingeasyrecipe2950 3 роки тому +6

    ගොඩක් වැදගත් මාතෘකවක් ඩොක්ටර් 🙏

  • @suranialwis-sv8zx
    @suranialwis-sv8zx Рік тому

    Godak sthuthii dr badinna hithawath nathi nab eth oba thumithyage upades walata godak sthuthii🙏🙏🙏♥️♥️♥️

  • @madushahansani6439
    @madushahansani6439 3 роки тому

    Dr,mage babata masa6,මිතුරි pethi use කරන්න hodaida,tama baba kiri bona hinda

  • @lakmalilakmali9259
    @lakmalilakmali9259 2 роки тому

    Badinna masa 3ka kalinma ganna onada dr badala auruddakin withara babek hadanawanm folic acid use karanne kohomada

  • @wickramasinghe2934
    @wickramasinghe2934 2 роки тому

    ස්වයංවින්දනය ඔසප් චක්‍රයට හා පිලිසිද ගැනීම් වලට බලපෑම් කරනවද ඩොක්ටර්

  • @krishanthimathupraba8888
    @krishanthimathupraba8888 3 роки тому

    Doctor,polik asid pethi.mary krm ehm masa 3t klin pethi bonn onda

  • @nethu312
    @nethu312 3 роки тому +3

    බුදුසරණයි මිස්❤thank you