Anti kukuta pharmacy eken vetpharma brand eke REMEDIUM kiyana spray eka genalla danna ekata adu wenawa hiwallu nithara enna gattoth karant watak danna hoyaganna bari unoth reply ekak danna mama karant watak thiyena thanak kiyannm
Akke reta light ekak dala thiynna ane.anika kukul dal ghnnepa podi kotu dal ghnna oya dala palanna puluwn.anika digatama enawa apu satha light danna reta dn aniwaren awadanen inna.ane mge papuwa hira una deiyne.dam pata beheth danna le dakiddi anith un kotanawa naththn
Akke mama iye oyage me vidio eka 4/5 vathavak man beluva. Godak dukai. Oyage saththu 6k oyata nethi una. ada matath e dukama dununa akke. Mage bhama kikili petiya ballek alluva. Math godak dukin inne. 😢😢😢😔😔
බල්ලගෙ කූඩුව කුකුලන්ගෙ කූඩුව ලගින් හදලා කූඩුවට ලොකු කොටු ඇලුමිනියම් දැල ගහලා ඊට උඩින් ගහල තියෙන දැල උඩින් ගහන්න.සත්තුන්ට හොද ආරශාවක් හම්බෙනවා. නැත්නම් පරිස්සම් කරන්න බෑ.😢😢😢
Kuduva hariyata gahuvanam ohoma venna
අනිවාර්යෙන් මේ කියන විදිහට කූඩුව හැදිය යුතුයි වහලටත් පුළුවන් නම් ඒ විදිහට දැල ගහල කෑලෑ සහිත පැත්ත කට විශේෂ යි
Anewarayenma narithamai avethtiyanne pau satunteka 😢😢😢😢
හරිම දුකයි අනටි😢පව් අසරන සත්තු ටික . මම ඔයාගෙ විඩියො බලනවා මටත් හරිම දුකයි ඇන්ටි😭😭😮
ඇත්තටම ඔය වේදනාව මටත් දැනිල තියෙනවා😢😢ඒ ගැන ආයෙ අහන්න දෙයක් නෑ
මට මේ වගේ දෙයක් උනා නම් මට මේ විදියටවත් කතාකරගන්න බැරි වෙයි 😢😢😢
මේකෙ දුක දන්නේ ...එ දේට මූන දුන්නු එකෙක්ම විතරයි...හරිම දුකයි.
ම්ම්🥲
Oyala koheda location yahapath athmayak labewa ane paw hugak dukai apith sattu hadanawa
Me kola pada del hoda ne akka
box type gray color del double kahanna one eeka thama hoda
ඔය බල්ලො නෙවෙයි අක්කේ අනිවාර්යයෙන් නරියෝ🥺🥺🥺
හරිම දුකයි, ඔයට වෙච්ච දේට. අනිත් අයවත් පරිස්සම් කරන්න .
Aiyo harima wedanai..kochchara adare lebuna සත්තු tikakda සමහර vita aye anna puluan ශක්තිමත් දැලක් gahanna
අනේ ඔයාගෙ වීඩියෝ බලන අපිටත් හරිම දුකයි මේක දැකලා. ඔයා කොහොම හිත හදාගත්තද මන්දා. පව් සත්තු ටික. දුවටත් ගොඩක් දැනෙයි 😢
ඔව් අනේ මාර දුකයි
Harima dukayi nande.ape gedarath chuti kale idala hada gaththa dennagen ekkenekwa hothabuwa alluwa.
Anti kukuta pharmacy eken vetpharma brand eke REMEDIUM kiyana spray eka genalla danna ekata adu wenawa hiwallu nithara enna gattoth karant watak danna hoyaganna bari unoth reply ekak danna mama karant watak thiyena thanak kiyannm
අනේ කරන්ට් දාන්න බෑ.තෙවරප්පෙරුම මහත්තයට උනුදේ
Na na e pramithiyata nathuwa nikan dalane ehema nathuwa satttunta hadanawa ali watata samana ekak eken kisima haniyak naa wadunahama wiswela yanawa
Mama nam kikyanne oya okkomata vada hodai kukul kuduva gava ballekkva murata rata gata gahala thiyana eka.. mokada mamath kukullu hadana hinda ..mamath oya vade thamai karala thiyenne dannam eka sathekvath enne na.. balla biruvahamath hoya gathahaki
හරිම දුකයි ඇන්ටි මාත් ඔයාගේ කුකුල්ලන්ගෙ විඩියෝ බලනවා මමආසම ගෝමරිත් මැරිලනෙ හරිම දුකයි
❤️❤️❤️
Math asai kukul vedio balanna...matath ewannakooooo😂😂😂
@@user-zf9vp1yo1h ❤️❤️❤️
අපිටත් මේ වගේ අත්දැකීම් තියෙනවා...වැඩේ නවත්තනන්න එපා....කරන් යමූ...
❤️❤️❤️
aneee matath dukaii akkee dekkaamanm pauu anee
Thani balla narinta baya wagema Thani nariya Balu ranchuwata bayai balladuwala hengenna athi ekai wennaaththe.
අනේ දෙයියනේ .. ගොඩක් දුකයි අක්කේ වෙච්ච දේට.. ඔයාගෙ වීඩියෝ මමත් හැමදාම බැලුවා .. පව් සත්තු ටික..
Very sad dear 😢 😢😢
Disasters can be happened any time any day .some how take care of them .all will be fine
plasik wenuwata yakada saha shakthimath del bhavitha karanna macson del warga godak enawa tikak ganan unath harima sawimath
නංගී ballo ehema polime enne nehe oya kiyana widihata nari qenna athii...ane papuwa pelenna awaa eyalata aye mehema nowenna thawa arakshawa hodata denna
Akke reta light ekak dala thiynna ane.anika kukul dal ghnnepa podi kotu dal ghnna oya dala palanna puluwn.anika digatama enawa apu satha light danna reta dn aniwaren awadanen inna.ane mge papuwa hira una deiyne.dam pata beheth danna le dakiddi anith un kotanawa naththn
ඊයෙ රැ ලයිට් එකක් දැම්ම
අපිටත් ඔයවගේ ඕනේ තරම් වෙලා තියෙනවා 😢 ඔය දල හරියන්නේ නෑ බොරු වැඩ බාල dal නේ. පොඩි කොටු කම්බි dal දාල ආයේ rata oka තද රෙදි හරි mokakin හරි වහන්න ඕනේ.
Anee godak dukai
ඔයාලා ඩබල් දැල ගාලා සිල් තියාගන්න රැට විතරක් කාටත් යන්න බැරිවෙන්න කරන්ට් එක වටයක් අරින්න උදෙට කරන්ට් එක ඉවත්කරාන්න පවු කුකුලො ටික දුකෙ බැ
Akke math oya deema una sattu 6 eturu une, mam elwo hadanna hetanwa den laba gatte a ne
❤️❤️❤️
Akke oyage oya vediyo math balanawa .math godak dukai .mageth oya wage tekak innawa .apeth brouneyek innawa .
❤️❤️❤️
Avillatiyenne nari ai anawa kohomath aka nisa kuduwa hodata hadaganna
පව් සත්තු.. ඔහොම උනාම තමයි සත්තු එපා වෙන්නේ
Apith oya dala gahala tibuna,ballek dala irala patau 20k maruwa
Me rate balloth..irala..badala..uyala..laksha ganan kanne..kukullu...ithin oyage 20...ganakda meya😂😂
Mugatiya kuduwa kadala balla kadala le bonawalune.mugatiyada danne ne awe.
Mugati newei .ranchuwak hitiya
ඔයාගේ දුක් වේදනාව මටත් තේරුම් ගන්න පුලුවන් . අපි ආදරේ කරල හදන සතුන්ට මොනවහරි උනොතින් දැනෙන වේදනාව කියන්න වචන නෑ 😢😢😢😢😪😪😪😪😪😪😪😪😪😪
මමත් හැදුවා 35 දෙනෙක් කුකුලන් 4 අනිත් අය ඔක්කොම කිකිළියෝ ඔක්කොම ඇල්ලුවා උගුස්සො මුගටි පිඹුරෝ මට එපාම උනා සත්තු හැදිල්ල... ගොඩක් දුකයි...😢😢😢😢
Kukul dala gahuwath lagin laga rippa gahann oni ethakota dala iruwath saththunta yann amarui
Oyage wedanawa hodatama therenawa akke.oya wagema thamai mamath matath gedara sathekta monawa hari unoth daraganna ba.
Apitath harima dukai oyge kukullunta una de gana ithuru tikath araksha kra gnn 😖😭😭
Aunty pukuwannam kukul kuduwata dal gahala ewata udin ලී gahanna aunty ethakota mokekwath enne naha
Aththstama godak kanagatui.paw saththu.oyge video mn blnne hri asawen.mn video ekk enkm bln inne.eth ada me wage deyk dakinn wei kiyla mn hithuwe na.hitha hadagnn
❤️❤️❤️
මටත් ඔහොම උනා අක්කේ😢😢
හරිම දුකයි😢😢
Brawnita aniwaryen pagawak deela enna eththe ballo...
🤣🤣🤣
Araksithawa kudu hadanna orne anith vilopithyangen araksha karaganna...
අනේ දෙයියනේ හරි කණගාටුයි සහෝදරීකම්බි දැල් ගහලා හයිය ඇතුව කූඩුවක් හදලා ඇති කරන්න❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️
පවු අහිංසක සත්තුටික.
Gdak dukai...😢 ohoma thma saththu nati wenkota gdaak dukai ....kohomhari hitha hadagamu nande😢😢😢
මටත් මේ සිදුවීමම සිදූඋනා රෑට ලයිට් එකක් දාන්න එතකොට සත්තු පනින්නෙ නැ....
Godak dukai akke
Kahai polthelui rathkaral saththunge thuwaalwalt daann ikmanta hoda wenaw
හා
❤❤❤❤❤❤
ඒ දැල මදිනේ. එක්කෝ ඩබල් කරලා ගහන්න ඕනේ. නැති නම් අතර මැදට යකඩ ආධාරක තියන්න ඕනේ එතකොට හරි. පව් සත්තු ටික 😢😢😢😢
Ohoma thamai hondama delen thamai sakas karanna thiyenne.
අනේ අක්කේ ඔයාගේ විඩීයෝ මම ආසාවෙන් බලපු කෙනෙක්. ඒත් මේක බැලුවම මට මරම දුකයි 😢 😢😢 අනේ පව් දෙයියනේ 😢
Ballo ranchu Enna nary thama
අපේ එවුන්ගේ කූඩුවට මුගටියෙක් පැන්නා අපි යනකොට මුකුත් වෙලා නැහැ වාසනාවට කුකුලට තුවාල වෙලා තිබුනා
මේ අත්දැකීමට මූන දීල තියන කෙනෙක් විදියට අදටත් දුකයි මතක් වෙද්දි, හැමදාම චැනල් එකේ වීඩියෝ ස් බලනව,,අනේ අහිංසක සත්තු ගොඩක් දුකයි , ගෝමරී දුබුරු ඒ සත්තු නම් අපිට ආයෙ දකින්න ලැබෙන් නෑනෙ 😢
❤️❤️❤️
අනේ අක්කේ මට හරිම දුකයි මගෙත් කුකුළ්ලු ඉන්නවා මාත් ඔයාගේ වීඩියෝ හරිම ආසාවෙන් බලන කෙනෙක් දවල් ට එයාලා කෑ ගැහැව්වා ට රෑට සත්තු ආවාට එයාලා ට පේන්නේ නෑ ඒකයි කෑගහලා නැත්තේ
ඒක තමා රෑ හයියෙන් කෑගැහුවනම් එයාලා බේරගන්න තිබුනා
මේවාගේ දේවල් ගොඩක් වෙලා තියෙනවා මටත් හරි දුකයි මේ කොටුව ට නරි තමා ඇව්ල්ලා තියෙන්නේ
Pau oyage kikiliyotoka 😢😢❤
Mage satthuth oya wagema maruwa.eath man ayeth saththubtikak genalla haduwa.
Aiyyo sadde ahune nadda oya welawata eyala kagahanawane sadden paw ahinsaka saththu 🙏🙏🙏
Ballage kooduvath kukulange kooduva laginthiyanna nathnam ayemath ara sathun evi😢
ඊයෙ රෑත් ආවා කූඩු හොඳට වහලා තිබුනේ .රෑ ලයිට් එකක් දාල තිබ්බ
Harima dukai...b.s
මටත් හරිම දුකයි .අනිත් ටික පරිස්සමින් බලා ගන්න
Nareyo thamai aweth thiyenne marathon Thomas dukak athwela thiyanawa
Anee🥺😢😢😢😢😢😭 tikak salakilimath wenna epai aiyo.. Paw gidak dukai sathwa athmen midenna prarthana karala danayak denba🥺
Ammo😓😓😓😓duk wen ep aunty❤️apith ynwne dwsak
Akke mama iye oyage me vidio eka 4/5 vathavak man beluva. Godak dukai. Oyage saththu 6k oyata nethi una. ada matath e dukama dununa akke. Mage bhama kikili petiya ballek alluva. Math godak dukin inne. 😢😢😢😔😔
අනේ ඇයි අපේ මේ අහිංසක සත්තුන්ට මෙහෙම වෙන්නෙ
oya dala Hiya me kotodala1/2 gahanna mage love birdlath kawa
පව්දෙයියනේ හරිම දුකයි බලන අපිට දුකනන් හදන ඔයාලට උදේට නැගිට්ටම සත්තු නැකියලා දැනගත්තම මොනතරම් වේදනාවක්ද දැන්හිත හදාගෙන අායි හදන්න හොදට රක්ෂා කරගන්න
😪😪😪
Weka mara dukak ane duk wenna wenna kooduwa aay hothata balala hadaganna akka😪😔😔
අනේ දුකයි අක්කෙ කූඩුව සේෆ්ටි මදි අපි ආයෙ හදමු කූඩුව හොදට 🥲
❤️❤️❤️
මටත් ඔය අද්දැකීම තියෙනවා නැන්දෙ මොකද අපි කලින් හිටිය ගෙදර ගෙට්ටුව යටින් සත්තුන්ට එන්න පුලුවන් ඒක නිසා බංකු තියලා වහන්නෙ එ කාලෙ අපෙ බල්ලා මැ රිලා අවුරුද්දක් ගියත් එයා නැති දුකට අපි වෙන බල්ලෙක් ගෙනාවෙවත් නැ
කොහොමහරි මහා රැ බංකු එහාට කරන බල්ලො සෙට් එකක් ඇවිල්ලා තිබ්බා කිකිළියො තුන්දෙනෙක් නැති උනා කුකුළෙක්ටයි තව කිකිළියො 5 තුවාල තිබ්බා එත් ලොකුම දුක පැටව් දාලා තිබ්බ අපෙ හාවො සෙරොම මරලා තිබ්බා එක හාවයි ඉතුරු වෙලා හිටියෙ ඇත්තටම ජීවිතයම එපා වෙලා ගියා
ඊලඟ පාර ලගින්ම තියාගන්න එයලාව බල්ලාව නිතරම එයලාට හුරු කරලා එයලා එක්කම වගෙ තියන්න මොකද ඉවක් අවොත් එයා යනවානෙ ටක්ගාලා අපිට වඩා සෙන්සස් බල්ලොන්ට තියෙනවා
ඒ දුක නම් කියල වැඩක් නැ පුතේ.මට තාම දුකයි මගේ සත්තු ටික ගැන
Wela thiyene aparadeta nam mara kanagatui 💔 mn nam kiyanne oya saththu hodak hadana nisa mota wadiya awadanayak denna anika dal gahanawanam oita wadiya ganakan kotu dalak gahanna . Puluwan nam ballawa kudauwa lagapathon gata gahala thiyanna .
Ayiyo paw akke ara duvaduva hitiya eka beraganna kuduve
Ara kukulava beraganna
පව් ගොඩක් දුකයි අක්කා
Ane harima dukayi
අනේ හරිම දුකයි.... පව්....
Ane deiyane monataram dukak danenna atda hitagannaba 😢😢😢😢😢😢😢😢😢akke godak dukai😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
Godak dukai asarana saththu tika..balanna aarui..eyalage ayusha echcara wenna athi
Mageth kikiliyekui kukulekui me widiyata maruna
සත්තු හදන කොට කූඩුව ලඟින්ම ඉන්න පුලුවන් විදිහට ඉන්න තැනක් හදලා හොඳ සැර බල්ලෙක් හදන්න නරියට බය නිසා කුකුල්ලු කෑ ගහන්නෙ නැහැ
මෙහෙම නරි ඇවිල්ල ම නැ මේ පාර foxhill නිසයි මේ විදිහට ගම් වැදිල තියෙන්නෙ
❤❤oya saththunta adare kenek..gedara ayath...darmaya sama witama oyalawa raki....isthirai🙏🙏🙏..eth oyalage durwala kamak thiye..tharaha wenna epa ..meka thama swabadahama❤❤..e kukullu maruwe..thawath thirisan sathek..eyage kema wela pinisa..nathuwa..tharahakata newe...hode...EKA..THAMA BUDUN DESHANA KALA..THIRISAN APAYA🙏🙏🙏.....BUDDA DARMAYATA anuwa hitha hada ganna..❤❤❤ dan balanna..mechchara...minisath bawa labala..minissu..saththu..maragena kanne..pork..beaf..chicken..kiyala...e athin oya siduweema deyak ne..❤❤mata me siduweema dakiddi .duka hithune ne...e mama nirmansha...maduruwekwath nomarana..bawuddayek nisa..tharunayek mama...❤❤❤..MATA OYALAGE GEDARA AYA GANA..ADAMBARAYAK ATHIWUNA...karunika..unuwena manussa gunaya dakala..bususaranai🙏🙏🙏
❤️❤️❤️
ane godak dukai akkey.ahinsak saththu .😢
❤️❤️❤️
මටත් හරිම දුකයිමගෙත් ඔහොම මුගටියෙක් පැන්න කුකුල් කූඩුවට
ගොඩාක් දුකයි....අද මගෙත් පැටවු 12 ක් මැරුනාගරස්නේ වැඩි වීමකින්ග
අනේ පව්
කුකුල් කූඩුවට ඔය බාල රවුම් දාල කුඩු ගහන්න එපා ඝනකම් කම්බි පොඩි කොටු දල ගහන්න
Narinta bawwo bayai. Ekai burala naythay. Anika rayta light 1k dala thiyana oni.💡 Pau dukai.... 💔😭
Oyage duka hodata therenawa mageth kukullu godak eliye arala innakota ballo allan giya ayeth dawasak pataw innakota nayek panala ammata dashta karala pataw gilala ammawath bageta oluwa gilala thibba.
Godak dukai😢 hitha hadaganna akka aitha kuduwa hodata hadanna Nathan aitha ennawa larashata magatha ohmauna
Pau අහිංසක සත්තු
Ane ape gedar sudupatiyawa mugatiyek alluwa.dawas 2hari duki.lami wage adaren haduwe pau mage sudu patiya 10:02
ආදරෙන් හදලා සත්තු මැරෙනකොට තමයි දුක නේද
Oya apaladeniye nangida
මං දියතලාවෙ
😭😭😭 ආයේ එනවා ඔයා ඉක්මනින් කොටුව හදාගෙන සත්තු ටික දාන්න අක්කේ ....අනේ මගෙත් මුගටියා ඔය වගේම කිකිලියෝ 5 කොටුවටම ඇවිල්ලා මරලා තිබ්බා ....ඔයාට වගේ ලොකු වේදනාවක් ආවා සත්තු ටික අනේ මේක බලද්දී මට වෙච්ච දේවල් මතක් උනා....හරිම දුකයි...😢😢😢😢
❤️❤️❤️
Ane 😢matath aduna
අනේ
Puluvannam tikak gaman tamae ath eka haeyae.cilva pata dale gahanna. Oya adanakota matath aduna.mae mage ammae aduva. Ape sathtuth davasak horu gathtama api godak aduva. Akke kaha hodae. Ath hodama bahatak tiyenava . Rs.580k vanna.oyage puthata kiyanna. Aya ganath davi mama eka ganava. Ake niyama behatak
❤️❤️❤️
ඔය කොලපාට දැල් දාන්න එපා සත්තුන්ට කඩන්න පුළුවන්
හරිම දුකයි අක්කෙ 😢😢😢
Aneeeee ahinsakayo 😔🥺😥😥😭
අනේ පඋ කමක්නෑ දිගටම කරන්න ආය ආරක්සිතව කූඩුව හදන්න 😭😭😭❤