සියළුම හඳවත් සංවේදිකල, ඇසට කඳුලක් එක්කරමින් 91% ලබාගත් මදුරංග ගැයු බුදුන්ගේ අමා ධර්මේ ගීතය...

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 694

  • @MSMA1982
    @MSMA1982 5 років тому +274

    සම්මා සම්බුදු සරණයි ඔබදස බලා මා ප්‍රරාර්තනය කරනවා මේ ආත්මයේ මේ ලෙස උනට උපදින ආත්මයේ ඔයසේ නොයීපදේවා
    කිරැල ඔබ නොගත්තත් හිරැ නාලිකාව ඔබව බලාවි හිරු නාලිකාවේ සභාපතිතුමා මිහිකතේ දෙවියෙක්ය
    ඔබ සියලූමදෙනාට සම්මා සම්බුදු සරණයි මොහු දෙස බලා කදුළු නොවැටුනොත් ඒහදවත ගලක් වෙන්න පුලුවන්

    • @saumyapruthuvi7177
      @saumyapruthuvi7177 5 років тому +3

      Obata jayen jaya

    • @FatimaFatima-nc9ng
      @FatimaFatima-nc9ng 3 роки тому +1

      Budusaranai sathai oba dinanawa budusaranai......

    • @champamanori2555
      @champamanori2555 3 роки тому

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😋😋😋😋😋😋😋🙏🙏🙏🙏🙏🙏

  • @rasikapriyadarshani3375
    @rasikapriyadarshani3375 5 років тому +391

    අනිවාර්යයෙන්ම ඔහුගේ දක්ෂතා wayata කිරුළ ලැබේවා බුදු සරණයි ඔබට ජය නියතයි

  • @surangadilruk8229
    @surangadilruk8229 5 років тому +302

    ඇහැට කදුලක් ආවෙ මට විතරද?
    බුදු සරණයි අයියෙ.

  • @nalanitf6236
    @nalanitf6236 5 років тому +86

    මෙවැනි බිරිඳ ක් .ලැබිලා ඔයා දිනලා ඉවරයි ඔයාට ජය ඔබලාගේ කැදැල්ලට .බුදුසරණයි

  • @chanupaathsara8841
    @chanupaathsara8841 5 років тому +62

    අපිට අත පය හතර හරියට තිබිලවත් රටට දෙයක් කරන්න බැරි වෙලා තියෙද්දී මේ මිනිස්සු ගැන මාරම ගැම්මක් දැනෙන්නේ ❤️🤘

  • @SunithaNilmini
    @SunithaNilmini 4 місяці тому +2

    ඔබ‍ට ජය වේවා!!!හිරුස්ට කිරුල ලබගේනිමට සක්තිය ලැබේවා

  • @inokainoka6522
    @inokainoka6522 5 років тому +108

    ඔහුට ජයග්‍රහණය කරා යන්න වාසනාව ලැබේවා !!! මේ වගේ අම්මෙක් වගේ බිරිදක් ලැබීමම ඔබේ ලොකු වාසනාවක් හැමදාම සතුටෙන් ඉන්න බුදුසරනයි !!!

  • @dasithsenadheera2123
    @dasithsenadheera2123 9 місяців тому +4

    උතුම් බක්කුල මහ රහතන් වහන්සේගේ පිහිට ආශිර්වාදයෙන් උපදින හැම ආත්මයක්ම සර්ව සම්පූර්ණ ලස්සන සැප බල වර්ණ දීර්ඝ ආයුෂ ලැබී සද්ධර්ම අවබෝධය ලබාගෙන බුදුන් දැක නිවන් දකිනා මඟ පාදාගන්න මා කරනා සියලු පිංද හේතු වාසනා වේවා බුදු සරණයි..!

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 5 років тому +152

    ඔහුටත් එහා ගිය දක්ෂ තාවයක් ඔහුට තිබෙනවා හිරු ස්ටාර් කිරුළ ඔහුට ගන්න ලැබේවායි කියා ප්‍රාර්ථනා කරනවා.මට කදුළුත් ආවා බිරිඳ උතුම් බිරිදක් ඒවගේ බිරිදක් ලබන්නත් වාසනා කරන්න ඕනේ සුභ පැතුම්.ජයෙන් ජයම වේවා

  • @jkmalani1544
    @jkmalani1544 Рік тому +2

    හැම දෙයක්ම වෙනස් කරලා ආයෙත් මේ වගේ දෙයක් කර ඉදිරිපත් ව මේ ගමනයන්න ශක්තිය දය්ර්ය ලැබේ වා ස්තූතියි ස්තූතියි ස්තූතියි❤❤❤❤❤ තුනුරුවන් සරණයි දෙවි රැක වරනය් අම්මා කෙනෙක් වගේ බිරිඳ ත්දරුවාත්සැමදාසතුට්න්ඉන්න

  • @gaminijayasooriya1949
    @gaminijayasooriya1949 5 років тому +24

    සෑබෑ ආදරේ තෙරුවන් සරණයී...ජයෙන් ජයම වෙවා....ඔබට ඉහලටම යන්න ශක්තිය ලැබේවා මුලු හදින්ම ප්‍රාර්තනා කරනවා.......මේ වගේ වීඔයෝ එකක් අන් ලයික් කරන්නත් මේ ලොකේ හිතක් පපුවක් නැති මොඩ ගොං බුරු මිනිස්සු කොටසක් ඉන්නවා කියලා දැක්ක.උන්ට නම් කවදාකවත්... ඉදිරි දැක්මක් නැති අදම සත්තු පිරිසක්....

    • @muhandiramchethana5226
      @muhandiramchethana5226 4 роки тому

      තෙරුවන් සරණයි ජයෙන් ජයම වෙිවා සොයුර

  • @ik-km4et
    @ik-km4et 5 років тому +18

    අද ඊයෙක නෙවෙ මෙතුමා මේ උත්සාහය ... තෝරගන්න ගීත උනත් රත්තරං වටින ගීත .... ජයග්‍රහණය පතනව ... ඒ අනුකම්පාවට නොව මේ වටිනා හැකියාවට .... ❤️❤️

  • @sagarsamptsampthsampy3584
    @sagarsamptsampthsampy3584 5 років тому +9

    උතූම් දළදා හමුදුරුවන්ගෙ පිහිටයි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @සංජුසිතුම්
    @සංජුසිතුම් 5 років тому +1292

    මොහු 👑 දිනනවා දකින්න කැමති අය එන්න

  • @yasidumadusanka4798
    @yasidumadusanka4798 5 років тому +40

    ඔබට සහ ඔබේ බිරිදට නිදුක් නිරෝගීව සතුටින් ජීවත් වීමට වාසනාව ලැබේවා. ඔබට ජයෙන් ✌ ජය ❤ හදවතින්ම සුබ පතනවා ඉදිරියට යන්නට.✌✌✌🤩🤩👍👍👍👍👍👍👌👌👌

  • @cookwithMusic-oy6vx
    @cookwithMusic-oy6vx Рік тому +5

    බිලි❤ ප්‍රනාන්දු සුපිරිම නිහතමානී මනුස්සයෙක් අදුනිකයෙක් උනත් දක්ශතාවයට ගරු කරන පුද්ගලයෙක්

  • @SamsungJ-xr9sz
    @SamsungJ-xr9sz Рік тому +2

    මොන තරම් සුන්දර කට හදක්ද තමන්ගේ ගැනී මිනිහා දාල අනියම් සම්බන්ද ඇති කර ගන්න මේ රටේ මේ මහත්තයාගේ නෝනා ගැන මොන තරම් ආඩම්බරද මේ වගේ බිරින්දෑවරුන් ලෝකෙටම මැණිකක් මේ චුටි පුතාගේ අහිංසක කම ඔයාලා තුන් දෙනාට තෙරුවන් සරණයි

  • @SO-fq8bl
    @SO-fq8bl 5 років тому +23

    ඇත්තමයි දෙන්නට දෙන්න ගොඩාක් ආදරෙයි.අපිට මොනාද අඩු උනේ කියල හිතුනා .බුදු සරනයි ඔයාල තුන් දෙනාට

  • @indaranifarnando3892
    @indaranifarnando3892 5 років тому +44

    සම්මා සම්බුදු සරණයි ඔබට ජය වේවා ලස්සනයි ගොඩාක්.මෙ.atmaye ඔහොම වුණාට කිසිදා මෙවැනි දේවල් නොවේවා ඔබට ජය වේවා

  • @ksew.9755
    @ksew.9755 5 років тому +131

    හිරු ස්ටාර් කිරුල ලබා ගැනීමට හැකිවේවා

    • @prasannasiriwrdhana
      @prasannasiriwrdhana 5 років тому

      Oyata subscribe ekak damma chanal ekak patan ganna yaluuu

    • @Shadow.com-fz4ul
      @Shadow.com-fz4ul 6 місяців тому

      දැන් කමෙන්ට් ගොඩක් දැක්කා ඔය කමෙන්ට් එක ඔයා දාලා තියෙන්නේ කෙල්ලන්ගේ ෆොටො දාලා තියෙන ඒවටනේ😮​@@prasannasiriwrdhana

  • @letsDance-kpop
    @letsDance-kpop 5 років тому +91

    මධුරංග uncle ඊළග hirustar කියල කියන අය කෝ😍 (අනුකම්පාව ඕනි නෑ දක්ශතාවය තියෙනවා)

  • @udeniudeni8749
    @udeniudeni8749 5 років тому +78

    ඔබ තුමාට සුබ පතනවා.. ඔබට ජය වේවා....

  • @prasannasiriwrdhana
    @prasannasiriwrdhana 5 років тому +128

    බුදුරජාණන් වහන්සේ ගේ ගුණ ගයන කාටද වැරදුනේ.....තෙරුවන් සරණයි

  • @nishansandaruwan8695
    @nishansandaruwan8695 3 роки тому +2

    Obata gayan gayama labawa aiya bs

  • @sarathananda8046
    @sarathananda8046 2 роки тому +10

    බුදුරජාණන් වහන්සේගේ ගුණ ගායනය කාටද වැරදුනේ ඔයාගේ දක්ෂතාවය කියන්ට දෙයක් නැහැ 🙏🙏🙏🙏. ඔයාගේ පුංචි කැදැල්ලට සියලු දෙවියන්ගේ පිහිටයි ඔයාට තව ධෛර්යය ශක්තිය ලැබේවා

    • @wmapbw8444
      @wmapbw8444 Рік тому

      මේ බුදු ගුන ගියක් නොවෙයි බුදු දහමේ කරුනු ටික්ක කියන බුදු දහම ටික්ක කියන ගියක්. බණක් කියන්නෙ ගිතයෙන්.

  • @prageethfernandz5857
    @prageethfernandz5857 5 років тому +10

    මේකෙ මෙච්චරටම ලස්සනට කියපු එකම මනුස්සයා ඔහුට ජය 😍😍❤❤❤බුදු සරනයි ❤

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 5 років тому +37

    ඔබට ජයවේවා අනිවාර්යයෙන් ඔබ ජය ගන්නවා හරිම ලස්සනයි

  • @themiyqnawod8245
    @themiyqnawod8245 5 років тому +21

    එ උදාර කාන්තාවට මගෙ හදපිරි ප්‍රානාමය

  • @kumara6550
    @kumara6550 5 років тому +43

    ඇත්තටම ලස්සනයි ඔහුට අසාධාරණයක් නොවනවිදිහට තීරණය ලැබේවා තෙරුවන් සරණයි ඔබ සැමට

  • @rasikakumuduni6459
    @rasikakumuduni6459 5 років тому +13

    අනේ බලන්නකො එයාගේ දු පොඩ්ඩත් නටනවා....අනේ බුදු සරනයි...කොහොම හරි දිනන්න ඔනි.

  • @chandrachandra1654
    @chandrachandra1654 5 років тому +19

    ඔබටත් obe බිරිඳටත් සුබපැතුම් ජයවේවා තෙරුවන් සරණයි

  • @firozahossen8307
    @firozahossen8307 Рік тому +2

    This is a gift stay blessed

  • @nalanitf6236
    @nalanitf6236 5 років тому +13

    ඇත්තමයි පුතේ ඔයා තමයි මේ ලෝකයේ සිටින .අවංකම .සැබැ. ආදරයකරන. බිරිඳ .කියන්න .වචන..නෑපුතේ

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 5 років тому +33

    අනිවාර්යයෙන් ඔහුට කිරුළ ලැබේවා මගේ පැතුම

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 5 років тому +146

    ඔහු දිනුව නැතත් මුදලක් හෝ නිවස දිය යුතුමයි හිරු වෙතින් එය අපි බලාපොරොත්තු වෙනවා.

  • @maneeshasewwandi0227
    @maneeshasewwandi0227 5 років тому +2

    බිරින්දෑවරුත් ඇත මෙහෙමත් කැප කිරීම් කරන,පාරමී පුරන...හරියට යශෝධරාවන් පාරමී පිරූ සේ..හිමියන්ගේ ජය පසු පස නිහඩවම තුටු කදුලක් සලන... ජය පතනවා ඔබට හදවතින්ම...අත් පා කුමටද සියල්ල දරා ගන ජය ගන්නට උතුම් හදවතක් ඇති කොට.ඔබ දැනටමත් ජය ගෙන ඇත ඔබේ ලෝකය ❤

  • @isurusampath6061
    @isurusampath6061 3 роки тому +7

    නියමයි මදුරංග අයියේ ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි ............ .

  • @barachchigedhammika6210
    @barachchigedhammika6210 5 років тому +8

    ජයෙන් ජයම වේවා දීර්ඝායුෂ වේවා බුදුන් ප්‍රමුඛ තිස්තුන් කෝටියක් සිය පවුල ම ආරක්ෂා කරත්වා 🙏

  • @niranjalaferanando3774
    @niranjalaferanando3774 5 років тому +18

    හිරු නාලිකා wa no1 mahama ayata thana danwata harema satutui සුබපැතුම් අයියාට ediriyata yanna බුදු සරණිai ඔබට thank votes kala සැමටම dubai sita

  • @ONESHOT-ts6hf
    @ONESHOT-ts6hf 5 років тому +4

    ඇහැට කදුලක් එන ගායනයක්.බුදු සරනයි අයියේ.ජය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pinkyrafy9405
    @pinkyrafy9405 5 років тому +10

    ඔහුගේ හැකියාව 😍😍😍... ඉදිරියටම යන්න ලැබේවා ... ඒවගේම ශිහාන්, බිරිඳ ගැන, ආදරේ ගැන, කියපු කතාව ඇත්තටම හිතට වැදුනා. එයා එච්චර හොඳින් පවුල් ජීවිතය ගතකරන එක පුදුමයක් නෙවෙයි

  • @chamikakumari247
    @chamikakumari247 5 років тому +10

    තෙරුවන් සරණයි .ඉදිරියටම යන්න ලැබේවා !!❤️❤️❤️

  • @sithasitha1606
    @sithasitha1606 3 роки тому +2

    ඇත්තටම ඇස් දෙකට කදුලක් එනවමයි දිනනවාමයි බුදු සරණයි

  • @YashithaSanujaya
    @YashithaSanujaya 15 днів тому +1

    Super song🎉🎉🎉🎉🎉

  • @neelapabalu7352
    @neelapabalu7352 5 років тому +4

    මේ ලෝකෙ ඉන්න හොදම බිරිද ඉන්නේ ඔයාට කියලයි මං හිතන්නේ හැමදාම ඔය විදිහටම සතුටින් ඉන්න ඕනේ ඔයාලට දෙවියන්වහන්සේගේ කරුණාවයි 😍😍😍😍

  • @sarathbanadara9870
    @sarathbanadara9870 3 роки тому +2

    ඹබට ජයෙන් ජයම ලැබෙිවා හිරු ස්ටාර් කිරුළ ඹබට ලැබෙිවා කියලා පුර්ථනා කරමි හදවතින්ම තෙරුවන් සරණයි 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 5 років тому +9

    හිරු ස්ටාර් කිරුල පලදින්න මදුරංග වාසනාවන්ත වෙනු නොඅනුමානය . තෙරුවන් සරණින් , ජේසු පිහිටෙන් එය එසේම වේවා !!!

  • @suduhansi6079
    @suduhansi6079 5 років тому +22

    බුදුසරණයි ඔබට 💋💋💋🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️

  • @dissanayakamenike6269
    @dissanayakamenike6269 3 роки тому +3

    ඔබටත් ඔබෙි පවුලේ සියලුදෙනාට සුබ අනාගතයක් ජෙසුපිහිටයි ගොඩාක් ලස්සනයි

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 5 років тому +4

    ඔබ තුමාට ජය වෙිවා සුභ පතනවා තෙරුවන් සරණයි👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @twentyabc2751
    @twentyabc2751 5 років тому +6

    පෙර භවයක කල අකුසල කර්මයක ප්‍රති විපාකයක ප්‍රතිඵල යක් මෙි ලැබුණු මනුෂ්‍ය ජි්විතයෙන් හැකි තරම් පින් පුරවන්න ඔබගෙ බිරිඳ වටිනාස්ත්‍රී රත්නයක් ඔබගෙ කැදැල්ලටතෙරැවන් සරනයි ජයෙන් ජය 👑

  • @diludilu7051
    @diludilu7051 5 років тому +8

    ඔබයි හිරුස්ටාර් ...ඔබ රටේම කිරුළ ලබා අවසන්...❤

  • @ranishachalana2993
    @ranishachalana2993 5 років тому +26

    Jeewitheta hoda බිරිඳ k labanna pin karanna onay...hamadetama wada ඔහු වාසනාවන්ත මනුස්සයෙක්.....

  • @upuljayasingha1547
    @upuljayasingha1547 5 років тому +4

    මේ වගේ අයට තමයි මේ වගේ අවස්ථාවන් දෙන්න ඕන, ❤️ හිරු

  • @dinushadilrukshi2567
    @dinushadilrukshi2567 5 років тому +9

    සියලු දෙවියන්ගේ පිහිටයි ඔබට.හරිම ලස්සනයි .ඔබට ජය නියතයි අයියේ.බුදු සරනයි .

  • @lalithlalith6730
    @lalithlalith6730 5 років тому +4

    තාත්තා ගායනා කරද්දි සිඟිති දියණිය ගේ තියෙන සන්තෝෂය දැක්කම ආසයි .ඇත්තමයි අද කාලේ තියා බුදුන්ගෙ කාලෙ වත් හොයාගන්න බැරි ජාතියේ කාන්තාවන් .මුළු පවුලටම බුදු සරණයි.

  • @tusharilanka9367
    @tusharilanka9367 5 років тому +34

    ජේසු පිහිටයි ජයෙන් ජයම වේවා

  • @හන්සිකාසිරොමලි

    බුදු සරණයි දීර්ඝායුස ලැබේවා ජයවේවා 🎵🎵🎵👌👌👌👍👍👍🤾️🤾️🤾️

    • @thusithapradeep6070
      @thusithapradeep6070 5 років тому

      0094750901699 අඳුන ගන්න ආසයි gannako mage imo number එකට

  • @dayanidayani7120
    @dayanidayani7120 5 років тому +2

    මගෙ නෙතට කදූලු ඉනුවේ දුකටත් සතුටත් දෙකටම . අයියෙ ඔයාට බුදුසරණයි ඔයාට අනිවාර්යයෙන් ඉදිරියටම යන්න ලබෙවා කියා ප්‍රර්තනාකරනවා

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 5 років тому +30

    හරිම සන්වේදි අවස්තාවක්

    • @thusithapradeep6070
      @thusithapradeep6070 5 років тому

      0094750901699 අඳුන ගන්න පුළුවන් නේද gannako mage imo number එකට

  • @sunethravikum6016
    @sunethravikum6016 5 років тому +54

    අහිංසක බලාපොරොත්තු ඉටු වෙිවා කියා පතමි

  • @shehanchinthaka377
    @shehanchinthaka377 4 роки тому +4

    අනර්ඝයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ තෙරුවන් සරණයි

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 Рік тому +1

    ඔහු දිනන්නම ඕනෙ👍👍👍

  • @ChandhimaMalkanthi
    @ChandhimaMalkanthi Рік тому

    බිරිඳ ට.බොහොම ස්තුතියි..අනිවාර්යෙන්ම. ඔයා.දිනන්න. ඕනේ.තෙරුවන් සරණයි

  • @සොනාලිප්රියදර්ශනී

    සුභ පතනවා හදවතින්ම 👏👏👏

  • @thanaweeradeepa6715
    @thanaweeradeepa6715 3 роки тому +2

    තෙරුවන් සරණයි මේ ආත්මයේ මෙහෙම වෙන්න ලොකු දේවල් අපි කරපු නිසාව යි ඔබ විතරක් නෙවෙයි මමත් ඔය කවුරුත් ඉතින් හිතවතානෙනි මම කියන් නේ මේ ලැබුන මනුස්ස ආත්වය ගන්න අපි අන්ත සංසාරය ක් දුක් විදින්න ඇති මෙතනින් ගැල වෙන මාර්ගය ලැබේවා සොයුර

  • @ns7925
    @ns7925 5 років тому +2

    අනේ හරිම ලස්සනයි, ඇඟ හිරිවැටුන. ඔබට ජය නියතයි සහෝදරය.

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 9 місяців тому

    ඇසට කදුලක් ඉනුවත් දක්ෂ පුද්ගලයෙක් ඉදිරියට යන්න වාසනාව ලැබේවායි පැතුම

  • @thusharithushari5637
    @thusharithushari5637 5 років тому +7

    ඔබටත් පවුලේ සියලුදෙනාටම බුදු සරණයි !!!

  • @Nani-n4q9d
    @Nani-n4q9d Рік тому

    අනේ මතු සන්සාරේ.ඔවැනි ආත්මයක් අත්නොමවේවා

  • @starvlogs658
    @starvlogs658 5 років тому +9

    ඔබට ජය නියතයි
    තෙරුවන් සරණයි 🌷🌷🌷🌷

  • @nethuunethuu3207
    @nethuunethuu3207 3 роки тому

    Aiyooo mage papuwath ridenawa..pau deiyanee..upadina anith hama athmema oyata mewage deyak noma wewa....💜💜💜💜

  • @nikkibellanikkibella2103
    @nikkibellanikkibella2103 3 роки тому +1

    අම්මෝ...ඒකනම් බොක්කටම වැදුණා...බුදු සරණයි...🙏🙏😭

  • @donapiyaseeli2435
    @donapiyaseeli2435 3 роки тому

    හරිම දක්සයි ලස්සනයි මම පතනවා යලි කිසිම අත්මයක මෙවන් දෙයක් නොවෙවා කියා

  • @සදසාව්සදසාව්-ඥ9ඳ

    සම්මා සම්බුධු සරණයි ඔබට... අනිවාර්යයෙන් ජය නියතයී...❤️❤️❤️❤️💐💐💐 බුදු සරණයි ...

  • @chathu_basnayaka
    @chathu_basnayaka 5 років тому +16

    ආදරයට එහා ගිය අනුකම්පාවක් නෑ...ඒ තරම් වචන ටිකක් නෑ..ඇත්තමයි...

  • @hodamadewal305
    @hodamadewal305 5 років тому +8

    නියමඉ,හිරු ස්ටාර් වෙන්න හදවතින්ම සුබ පතනවා.

  • @meenajayakody8665
    @meenajayakody8665 5 років тому +2

    හිරු ස්ටාර් කිරුළ ඔබට ලැබේවා එය ඔබේ පුංචි කැදැල්ලට ආභරණයක් වේවි

  • @kumarkllgds691
    @kumarkllgds691 Рік тому

    ඔබතුමා ගැනහරිම ආඩම්බරයි බුදුසරනයි ජයවේවා

  • @Nani-n4q9d
    @Nani-n4q9d Рік тому

    දිරිය ශක්තිය ලැබේවා බුදු සරණයි ඔබට

  • @_Janu_Vlog
    @_Janu_Vlog 5 років тому +3

    ගොඩාක් ලස්සනයි කඳුලු ආව බලද්දි තෙරුවන් සරණයි

  • @malaka80
    @malaka80 3 роки тому

    Ethumata Aubowewa idiriyata yanna labewa. God Bless you!

  • @sardha8008
    @sardha8008 5 років тому +1

    ඔබට ජය සිකුරුය බුදුසරණයි හරිම ලස්සනයි කිරැල හිමි ඔබටයි❣️❣️❣️❣️🏆🏆🏆😢😢😢

  • @hasinivani9168
    @hasinivani9168 5 років тому +3

    I never ever watched but here after bcz of you ayya i will and i will support you may god help you and your beautiful wife i was crying can't stop 😭😭

  • @Supunsudarsha
    @Supunsudarsha 5 років тому +14

    ඔයාට හිරු ස්ටර් කිරුල ලැබෙනව අනිවාර්යයෙන්.. ඔයා සිංදුකියන දවසට vote කරන්න එන්නම් 😊

  • @xhjgh2192
    @xhjgh2192 3 роки тому +1

    තෙරුවන් සරණයි ජය නියතයි

  • @sachithrapraveen9056
    @sachithrapraveen9056 5 років тому +2

    Respect❤
    Shehan sir
    Bili sir
    Anoma mis
    Maduranga sir
    Uddika sir
    Hiru❤

  • @NNWICKRAMASINGHE
    @NNWICKRAMASINGHE 5 років тому +12

    WISHING YOU ALL THE SUCCESS 👏
    AND THIS IS 💐FOR YOUR BELOVED WIFE

  • @achcharuwa-pickle
    @achcharuwa-pickle 5 років тому +1

    හරිම අපූරුයි.. අතිවිශිෂ්ඨයි.. ජයවේවා ඔබට.. බුදු සරණයි

  • @kumarahettiarachchi2897
    @kumarahettiarachchi2897 4 роки тому +1

    ඔබට උණුසුම් සුභ පැතුම් අයියේ
    බුදු සරණයි

  • @lalithaeakanyaka1501
    @lalithaeakanyaka1501 3 роки тому

    තෙරුවන්සරනයි මදුරංග...මුලු පවුලටම ජයම වේවා....❤❤🌷🌷🌷

  • @a.kalanakawsara7373
    @a.kalanakawsara7373 Рік тому

    ඔබට ජයග්‍රහනය ලබන්න වාසනාව ලැබේවා

  • @amalmadushanka52
    @amalmadushanka52 5 років тому

    අයියේ බුදු සරණයි .jayen jayama ලැබේවා .akke oya uthum ගැහැනියක් .oyatai chuti රත්තරන් menikatai aiyatai threruwan සරණයි .siyalu deviyane pihita ආරක්ෂාව ආශිර්වාද ya ලැබේවා .jivithe hemadama sathutin inna ලැබේවා .

  • @thathsaranirathnayaka9405
    @thathsaranirathnayaka9405 5 років тому +7

    අංග සම්පූර්ණ අපි... කොයි තරම් දෙවල්.. නෑ කියලා දුක් විඳිනවාද?? .. මොනා දුන්නත් මදි.. කියලා දැනෙන්නේ මට විතරද?? ඒ මනුෂ්‍ය ස්වභාවය... ඒත්.. ටිකකට.. මධුරංග දිහා බලද්දි... අපිට මොන අඩු පාඩුද,??? අනොමා.. ආදරේ.. සැබෑ අරුත.. පෙන්වා හමාරය... ඒ නම්.. පරිත්‍යාගය... දෙදෙනාම ආදර්ශයක් වුනා... බුදු සරණයි!!! දෙදෙනාටම...සුබ අනාගතයක්...

  • @ArunaDisanayaka-y1k
    @ArunaDisanayaka-y1k 11 місяців тому

    Me adaraya sada giwamanayi,obala dedenata lassana anagathayak❤🙏

  • @සමනලිසමනලි-ව1ධ
    @සමනලිසමනලි-ව1ධ 5 років тому +1

    මෙවැනි අය ඉස්සරාටම යවන්න බුදුසරණයි ජයෙන් ජයම labawa 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @dilanithamaradilanithamara5582
    @dilanithamaradilanithamara5582 5 років тому +1

    Obata jayen jaya

  • @nisalthiwanthaka1491
    @nisalthiwanthaka1491 5 років тому +1

    Budu saranaiiiiii

  • @ammaamma9587
    @ammaamma9587 5 років тому +2

    Birida.daruwa..harima..sathutui...jayawewea....💐💐💐💐💐

  • @rimmikashalani2300
    @rimmikashalani2300 5 років тому +2

    තමන්ගේ දක්ශතාවය ආබාධිත බවින් වසා නොගත් අහින්සක මනුස්සයෙක්