හෙනම ගහපං.. දෙයියනේ මේ මිනිස්සුන්ගේ සල්ලිනේ..

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 157

  • @manelsimonge3883
    @manelsimonge3883 14 днів тому +31

    අපරාදෙ වැඩකට ගන්න. ජනතාවගෙ මුදල් නාස්ති කරලා තියෙන්නේ විනාස වෙන්න දෙන්න එපා මෙහෙම උන් තමයි අළුත් රජයෙන් ප්‍රශ්න අහන්නේ

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 13 днів тому +1

    ඇත්තටම රටට කරලා තියෙන අපරාධයක්.මේ මිනිසුන්ට සැනසිල්ලේ මැරෙන්නවත් පුලුවන් ද මේවා සිහි වෙද්දී 😢😢

  • @KarunaKularatne
    @KarunaKularatne 14 днів тому +41

    පාර්ලිමෙන්තුවෙ නැගිටින්නවත් ඉඩ දෙන්න එපා මේ මොනතරම් විනාශ කාරී ක්‍රියාද. රට බංකොලොත් වෙන එක අරුමයක්නොව

  • @Lovingsrilanka
    @Lovingsrilanka 14 днів тому +18

    ඕක නොහැදුවත් කමක් නැහැ ඉස්සරවෙලා මුල ඉදලම මේවට සම්බන්ද හැම එකෙක්ම සොයාගන්න.. CID එකේ සහභාගී ත්වය ලබාගන්න .මේ අපරාධය කරපු එවුන් ට නඩුපවරන්න. මේ විනාශ කරල තියෙන්නෙ අපේ රටේ දරුවන්ගෙ අනාගත ය .

  • @nilunilu4025
    @nilunilu4025 14 днів тому +47

    අපේ රට මේ තරම් නය කන්දකට යට වෙන්න හේතු මේවා තමයි

  • @anomadarshinie6343
    @anomadarshinie6343 14 днів тому +65

    රට විනාස කරල දැන් ලැජ්ජාහ නැතිව පාර්ලිමේන්තු ඇවිත් අලුත් ආණ්ඩුවේ ප්‍රශ්න අහනව ඒ ව්දුශිතයෝ 👍🙏

  • @chandrasiriwickramasinghe7427
    @chandrasiriwickramasinghe7427 14 днів тому +38

    සේරම කරන්න කලින් මෙිකට දාාල තියෙන කාලකන්නි නම වෙස් කල යුතුමයි

  • @TharunMihiranga-zo2qg
    @TharunMihiranga-zo2qg 14 днів тому +39

    මේ කරලා තියෙන විනාශය ට මේකේ වැලලෙන්න හදන වහල්ලුත් විනාශ වෙන්න ඕන දෙයියනේ.

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 14 днів тому +24

    කරල ..තියෙන..අපරාධ ..වලට ..HENAMA...ගහනවා ...රාජපක්ෂ ..SANUHARETAMA

  • @NayomiKarunarathna-x6d
    @NayomiKarunarathna-x6d 14 днів тому +23

    මේවා දැක දැක මේ අයට තවත් වචනෙකින් හරි ණයගැති වෙන්න එපා හෙලයිනේ අප්පච්චි කිය කියා රටට කරපු අපරාධය පේනවා නේද මේ තරම් විනාශයක් කරපු හොරු න්ට අනිවාර්යෙන් ම දඩුවම් දිය යුතුමයි

    • @rvandephili
      @rvandephili 13 днів тому

      අප්පොච්චි ට කඩේ යන්නෙත් ඒ වගේම කම්බ හොරු තමයි 😂

  • @SandyInoka
    @SandyInoka 14 днів тому +16

    රාජපක්ශ සක්කිලින්ටනම් පන පිටින් පනුවො ගහන්න ඕනෙ...මුන් කරල තියෙන දේවල් හොරා කන්න හදපුව..මුන්ටනම් සාපම වේවා...

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 14 днів тому +4

    අර නාමල් කියන බල්ලගෙන් අහන්න ඕනෙ පාර්ලිමේන්තුවේ හාල් පොල් ගැන අහන වෙලාවට මේව පෙන්නල රට කරල තියෙන හරිය 😢😢😢😢😢

  • @nirmalawasanthi7009
    @nirmalawasanthi7009 14 днів тому +5

    අම්මෝ කට්ටිය පාර්ලිමේන්තුවේ බෙරිහන්දෙන්නේ රට හරියට දුන්නා වගේ

  • @lankadesilva.7446
    @lankadesilva.7446 13 днів тому +3

    මේහෙම බොරැ වැඩ කරල රටක් විනාෂ කරපුඋන්ගේ හොදකියන වහල්ලු තාමත් ඉන්නවනේ...😡😡

  • @bandulakumara6530
    @bandulakumara6530 14 днів тому +7

    මේ කර තියෙන අපරාද වැඩවලට මුන්ට සාප වේවා

  • @ව්මලායාපා
    @ව්මලායාපා 14 днів тому +9

    මේ රටේ මිනිසුන්ගෙ ස්‍රමය .රට කොහොමද ගොඩ යන්නෙ .

  • @mudithawasantha7162
    @mudithawasantha7162 14 днів тому +8

    ඕකෙ ලොකුම විනාශය ක්‍රිකට ග්‍රවුන්ඩ් එක. ඒකට යටකරපු සල්ලි බුදු අම්මෝ...

  • @jennysaro8960
    @jennysaro8960 14 днів тому +10

    එක දෙයයි පැහැදිලිව පේන්නේ බාල බඩු දාලා තියෙනව ආයි ගන්න දෙයක් නැතිවෙන්න. කන එක හොරා කාලා තියෙනව ලස්සනට. මේ වගේ කෙටි කාලෙකින් මේව මෙහෙම දිරාපත් වෙන්න.

  • @shogaimbulgoda4447
    @shogaimbulgoda4447 13 днів тому +1

    කලකට ඉහත මම ඕකට ගියා සුපිරියට තිබ්බා දැන් දකිද්දි දුකයි හෙන ගහන්න ඕනෑ ව්නාශ කරපු උන්නට

  • @khantikhanti2884
    @khantikhanti2884 14 днів тому +13

    හෙන ගහන අපරාධ මේවා

  • @kiththa504
    @kiththa504 14 днів тому +12

    මයිනා කොතලාවලගෙ සල්ලි ගත්තා

  • @Dammika-q7j
    @Dammika-q7j 13 днів тому +1

    එහෙනම් හොඳටම කරලා ඇති පදනමෙන් නාමල් හිටිය කියන්නේ ඉතින් හරියටම කරලා ඇති

  • @Ranjith-i3s
    @Ranjith-i3s 14 днів тому +41

    මොනවා පෙන්නුවත් බයියො ටිකක් තව ඉන්නවා

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q 14 днів тому +6

      ඔන්නොහේ හිටපුදෙන්,
      බයිට් නැතිනම් විස්කි උනත් වැඩක් නෑනේ 😅😅

    • @ShenuSenansa
      @ShenuSenansa 14 днів тому +1

      ඕකුන් මලත් අවතාර වෙලා රටට වින කරයි එහෙම හැත්ත

  • @INS_gaming
    @INS_gaming 14 днів тому +24

    රාජපක්ෂලාලගේ වැඩ තමා

  • @sunilmageahtethayasihiwegu7719
    @sunilmageahtethayasihiwegu7719 14 днів тому +12

    ඔතන ඉන්න සුනඛයො.අයින් කරල දෙන්න

  • @sunilmageahtethayasihiwegu7719
    @sunilmageahtethayasihiwegu7719 14 днів тому +11

    ඇමති තුමා ඔතන කෑම කන්න පුලුවන් විදියට හෝටලයක් දාන්න බාර් එහෙකුත් සමග නඩත්තුවට මුදල්.හොයාගන්න පුලුවන් ස්ව්ම්න් එක සුද්ද කරල දෙන්න එකෙනුත් ගානක් ගන්න පුලුවන්

  • @upalikumara3246
    @upalikumara3246 14 днів тому +8

    මහින්දගේ.බූදලලෙ.වගේ.කථාව..මුන්ටනම්.මෙලව.සමාවක්.නැ..

  • @MahasenEllepola
    @MahasenEllepola 14 днів тому +3

    මුන්ගේ පවුලටම ගිහිල්ල ඕකේ බෝල සෙල්ලම් කොරන්න කියන්නයි තියෙන්නේ...ජනතාව වටේ ඉදන්.බලා සිටියෑකි .. රට බoකොලොත් කලේ ඔහොම තමයි

  • @WimalaAththanayaka-g1u
    @WimalaAththanayaka-g1u 13 днів тому

    බුදු අමිමෙි විනෂ ඔබතුමාට බෙහොම ඉස්තුතියි ❤️❤️❤️❤️❤️

  • @ShenuSenansa
    @ShenuSenansa 14 днів тому +19

    රාජපක්ෂ දැන් විඳවන්නෙ කරපු අපරාධ තමයි නෑමලයො තොපි කරපූව අමතක වෙලාද දැන් පාර්ලිමේන්තුව තුල තොවිල් නටන්නෙ කාලකන්නි පවුලටම සාප වෙනවා

  • @amalkasurangi8340
    @amalkasurangi8340 14 днів тому +3

    V fm ගන්න එපා බං හැම තිස්සෙම😂😂😂😂

  • @Kmp-th4yl
    @Kmp-th4yl 14 днів тому +6

    හෙනගහන අපරාද

  • @SewwandaChamara-dc5yp
    @SewwandaChamara-dc5yp 13 днів тому +1

    ඔක්කොටම කලින් නම වෙනස් කරපල්ලා ඕකේ, රාජපක්ෂ නම ගෑවුණත් ඇති හෙණ ගහල යනවා😂😂😂😂

  • @Good-b9c9u
    @Good-b9c9u 13 днів тому

    අමාත්‍යවරුන් එක හඬින් විපක්ෂයේ විසින් ආණ්ඩුව බය කරන්න හදන එක නැවත්විය යුතුය.

  • @vibathanuhas
    @vibathanuhas 14 днів тому +4

    මෙම ක්‍රීඩාංගණයට යාබදව ජෛව විවිධත්වයෙන් ඉහල ඉදිකිරීම් නිසා බාධාවූ අවශේෂ වනාන්තරයක් පවතී
    Diyagama forest ලෙස යූ ටියුබ් වීඩියෝවක් තියෙනවා

  • @roshanchaminda9102
    @roshanchaminda9102 14 днів тому +12

    නාකි මායිනා එල්ලන්න ඕන මේ රටට කරපු විනාශයට

  • @PriyanthaPadmasiri-y8o
    @PriyanthaPadmasiri-y8o 14 днів тому +4

    මෙි අහිංසක ජනතාවගේ සල්ලි නේද මෙිවා දකින කොට ලේ කකියනවා මුන්ට හෙන හතම වදින්න ඔිනේ මෙි කරලා තියෙන අපරාදවලට

  • @kstvrp-56-ty
    @kstvrp-56-ty 13 днів тому +1

    මේ වගේ ගොඩාක් දේවල් හදලා අතහැරලා තියෙනවා දැක්කා, වියාපෘති පටන් අරන් මග අතඇරලා දාලා ඒ හදන්න ගෙනියපු machines එහෙමත් එහෙමම දාලා ගිහින් දිරාපත්වෙන්න දාලා තියෙනවා දැක්කා.සිරස ගමට මොකද උනේ වැඩසටහනේ මේවා පෙන්වනවා ගොඩක්.මේ නාස්තිකාරී දේවල් කරපු විපක්ශය අද අහනවා දින 50 රට හැදුවද හොරු ඇල්ලුවද කියලා.මේ හොරු අල්ලන්න අවුරුදු 10ක් වත් ඕන වෙයි රජයට මුන් කරලා තියෙන දේවල් වල හැටියට. මේ සියලු දේ යොදා ගෙන මිනිස්සුන්ට හොදක් වෙන දෙයක් කරන්න ආන්ඩුව පටන් ගන්න එක ඊට වැඩිය වටිනවා..

  • @Mendis561
    @Mendis561 13 днів тому

    Jayawewa❤

  • @lte4-kq6pw
    @lte4-kq6pw 14 днів тому +1

    තව.ඉල්ලනව.රට.හදන්න..රට.විනාසවෙන.එක.අහන්න.දෙයක්ද...මෙිවට.ගිය.මුදල්.සියල්ල.ගන්න.මුංගෙන්.

  • @samarathungahallinnage1713
    @samarathungahallinnage1713 14 днів тому +6

    හමුදාව දාල නැවැත සුද්ද කරන්න අපරාදේ ❤

    • @Unknown123-ig4uh
      @Unknown123-ig4uh 14 днів тому

      ඇයි හමුදාව දාන්නෙ...

    • @IranganiUwagedona
      @IranganiUwagedona 14 днів тому

      හමුදාව නෙවෙයි රාජපක්ෂලාට කඩේගියපොලිසියෙ සෙට් එකක් හිටියේ උන්ටික දාලාසුද්ද කරවන්නඕනා😢😮

  • @samarathungahallinnage1713
    @samarathungahallinnage1713 14 днів тому +3

    කොතලාවල මහත්තයා ගේ සාපය තමයි මයින කරපු බලුවැඩ.

  • @migaramaduwantha-e2w
    @migaramaduwantha-e2w 14 днів тому +6

    නාකි මයිනට,ඕව බල බල,අනිත්යය මෙනෙහි කරගන්න පුලුවන්.

  • @neshishanaya9263
    @neshishanaya9263 13 днів тому

    පොල් බෑවයි හාලුයි ගැන ඉහලින් කතා කරන අය ඉතාම අවදානයෙන් තේරුම් ගන්න.
    අපේ ඉදිරි අනාගතය තවත් විනාස කරන්න වචනයකින්වත් මේ නාස්ති කාරයන්ට ඉඩ දෙන්න එපා🙏
    අඩු පාඩු ඉවසන් යමු ඉදිරිය සුබවාදීව දකින්න පුලුවන් වේවි🙏🙏
    ජනතාවට මේ තරම් දුක් විදින්න උනු හේතු මෙන්න.
    කොටසක් කොමිස් කෑව.
    කොටසක් දිරාපත් කරල විනාසම කරල.
    මොනතරම් අපරාද ගොන්නක්ද????😢😢😢😢

  • @HNGArts
    @HNGArts 14 днів тому +2

    දියගම කොහෙද මෙ kegallet තියෙනවා ඒකදමේ.කොහොම උනත් අපරාදෙ සල්ලි මහජනතවගෙ.

  • @UpulKanthi-l9s
    @UpulKanthi-l9s 14 днів тому +2

    ඔකෙන් කොට් ගනන් ගහන්න ඇති

  • @desh7761
    @desh7761 14 днів тому

    බස් වලට කහින වහාල්ලූත් එක්කම මෙ කරපූ උන් මකබැවිලා යන්න ඔනේ

  • @sajithpabasara5738
    @sajithpabasara5738 14 днів тому

    මහින්ද රාජපක්‍ෂ හෙන හත වදින ව මේ රටේ ජනතාවගේ සල්ලි

  • @rvandephili
    @rvandephili 13 днів тому

    පොඩි මයිනා ඇමති වෙලා ඉන්න කාලේ මේවා හොයල බැලුවේ නැද්ද

  • @BumbleBeeSL360
    @BumbleBeeSL360 14 днів тому +1

    This government should change the name of this school and others. No politicians' names should be given to public schools. Especially, crime Rajapakse family.

  • @SirimewanD
    @SirimewanD 14 днів тому +8

    😂😂😂😂😂
    ගමිපොල දිමු ජයරත්න පදනම අමිබුලුවා කන්දේ රක්ෂිතය තුල වටිනා ගස් ටික කපලා හිතුමතේ සංවර්ධනය කරලා අන්තිමට පවුලේ උරැමයට පාර්ලිමෙින්තු පණතකින් ලියා ගත්ත වගේ අපූරැවට වැඩෙි කරල අැති.... !

  • @dumindafonseka-hz8bz
    @dumindafonseka-hz8bz 14 днів тому

    තාම හම්බන්තොට බැලුවෙ නෑ නේද

  • @PriyankaDon-y4i
    @PriyankaDon-y4i 14 днів тому

    පුදුම අපරාධ මෙවා නය කරලා

  • @lakshanr.p.d.t2662
    @lakshanr.p.d.t2662 13 днів тому

    විනාඩි කිහිපයක් රූපරාමු විතරක් පෙන්නල බලන්න එපාකන්නෙ නැතුව විස්තර හඬඑක්කම එඩිට්කරන්න තිබ්බ.

  • @anuramunasinghe5124
    @anuramunasinghe5124 14 днів тому +1

    මේ අර ලලත් කොතලාවල ගේ සල්ලි වලින් හදලා මහින්ද නම දාගත්ත ground එක නේ....😪😪

  • @ManjulaPrasanna-y3j
    @ManjulaPrasanna-y3j 13 днів тому

    මාලිමාව ආදරෙයි

  • @SumithRanaweera-v7g
    @SumithRanaweera-v7g 14 днів тому

    Good work 🎉

  • @rvandephili
    @rvandephili 13 днів тому

    මයිනා මේකෙන් හොඳ ගානක් හොයාගන්න ඇති

  • @nimalnaulla6189
    @nimalnaulla6189 13 днів тому

    ඔය ක්‍රීඩා සංකීර්ණය හදන්න ලලිත් කෙතෙලාවල ගෙනල්ල ඔහුවත් මහින් මංකොල්ල කෑව. පස්සෙ හිරෙත් දාල විවිධ බාධා ඇතිකරල බිස්නස් වට්ටල මරලම දැම්මා. ඔහුගෙ නම දානව කියල රවටල තිබුන. රජයේ මුදල් මංකෙලේල කෑව. මහින්දගෙ නම ඉවත් කරල ලලිත්ගෙ නම දැම්මට වරදක් නැහැ.

  • @lte4-kq6pw
    @lte4-kq6pw 14 днів тому

    කොහෙද.මෙි..

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 13 днів тому

    මේක හදුවෙ රජයෙර් මුදල්වලින් නෙවේ කොතලාවල මහත්මයාව බලෙන් අන්දවාගෙන මේ ක්‍රීඩස්න්ගනයට මිලියන 100 ක් දෙන්න ඉදිකලස්ම කොතලාවල මහත්තයගෙ නම දමන්බම් කියල.. අවසස්නෙ ක්‍රීසාංගනයෙ වැඩ ඉවරවේගන එද්දි ලොකෙවත් නැති වරදක් කියල ඒ මනුස්සයව හිරේට දැමමස් මෙර් පශර මහින්ද රස්ජ පක්ශ කියන දහදුරාව . ඉන් පස්සෙ එර් ක්‍රීඩාංගනයට මහින්දරස්ජපක්ශ කියල එර්ක නම දාගත්ත..

  • @SriyanikumariHettiarachchi
    @SriyanikumariHettiarachchi 14 днів тому +4

    Jathika aparada

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 14 днів тому +2

    මයිනා GE...THATTAK...කපලා ..ELLAMU....

  • @gamagamini1549
    @gamagamini1549 14 днів тому

    හම්බන්තොටත් ඔය වාගෙම එකක් තියනවා ගිහින් බලන්න

  • @sumanasekarahaputhanthri8360
    @sumanasekarahaputhanthri8360 14 днів тому +1

    😊

  • @SameeraJayakody-v4b
    @SameeraJayakody-v4b 13 днів тому

    🙏🙏🇱🇰🇱🇰❤️❤️😢

  • @JanakaRathnayake-vq7vm
    @JanakaRathnayake-vq7vm 14 днів тому +2

    එක හරි දරැවාට ගෙයක් හදලා දුන්නාම එක නඩත්තු කරගන්න බැරැව ගරා වැටුනාම තාත්තාට එල්ලලා ගහන්න ඔන කරපු අපරාදෙට නෙද ඉතිං පිස්සු ලන්තෙ😂😂😂

  • @darmalatadarmalata5629
    @darmalatadarmalata5629 14 днів тому

    හදපුවම කියයි නාමල් මගෙ තාත්තානෙ හැදුවෙ කියලා

  • @chandrakanthi3162
    @chandrakanthi3162 14 днів тому +2

    පළපුරුදු අය කරපු දේවල් cyprus 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @NevilNevil-h4w
    @NevilNevil-h4w 14 днів тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dumindafonseka-hz8bz
    @dumindafonseka-hz8bz 14 днів тому

    ඔන්න පලපුරුද්ද

  • @upalikumarasiri9677
    @upalikumarasiri9677 14 днів тому

    Better prior to the starting of renovations have. a clear vedio clip over the existing building and entire complex. Then started the renovations and completion the work. This is a good place to make this complex for our athletes and other games.

  • @sanjayafernando2513
    @sanjayafernando2513 13 днів тому

    Hon Sports Minister, suggest that we sign up a partnership with NSBM and SLC. Good platform for NSBM to start sports scholarships through the respective Olympic sports

  • @UpulKanthi-l9s
    @UpulKanthi-l9s 14 днів тому

    නම වෙනස් කරන්න

  • @dumindafonseka-hz8bz
    @dumindafonseka-hz8bz 14 днів тому

    රාජපක්ෂ වික්‍රමසිංහගෙ පල පුරුද්ද

  • @dinukason1
    @dinukason1 14 днів тому +1

    Namal rajapakaha, ammooo lokuma horek thama, den baba wage ragapanawa

  • @gunathilakabanda8204
    @gunathilakabanda8204 14 днів тому +2

    ඕකට තමයි කියන්නෙ සංවර්ධනය කියල ඉතිරි ටික සංවර්ධනය කරන්න අපි එකතු වෙලා ඉක්මනට බලය ලබා දෙමු

    • @kanthipinnawala2041
      @kanthipinnawala2041 14 днів тому

      රටට ආදායමක් උපයා ගන්න වැඩ පිළිවෙලක් දියත් කලා නම් හොදයි නේද

  • @kwkw7563
    @kwkw7563 14 днів тому

    සමේ විනාස වෙනවට ඉනින රජයවල් එවට කරන වැ එවායෙන් පුයොජන ගන්න විදිහිතපල්ලා හොරකම්කරලද රටට මොනවා හරිවැඩක් කරලා එවගෙන් වැඩගන්න දන්නැති කාලකන්නි රජයවල්කරපුවාපෙන්වනවා දැන් ඉන්න අය නාස්තිනොකරතියා මේම එවා දැකලත්නැනේ එකනේ පරන අාන්ඩුවල වැරදි හොය හොය අරවිදිනවා එවගෙන් වැඩක්නැතිනම් නොබලාඑවට වැඩක් යොදපල්ලා බොඑැවට අාන්ඩුවලට හෙනතියන්නැතිව වැරදි තියෙනවානම් එව හදලා හරිමගට ගන්න

    • @UpulSanjeewa-o7j
      @UpulSanjeewa-o7j 13 днів тому

      Meka hondata thibba thanak nadaththu wenna ona Dan anduwa boru ad noda Meka nadaththu karanna one Anika Meka haduwe Mr kothalawala kattiyage comments dakkama adenawa

  • @nalinsilva7624
    @nalinsilva7624 14 днів тому

    Raajapaksha Pula marenne Naha kawadawath ekai saranai minissu. Thawath asarana karanne gaththa

  • @renukw
    @renukw 13 днів тому

    Yakadoo.

  • @chamindakumara2428
    @chamindakumara2428 14 днів тому

    Balapala moda හරක්
    AkD t❤❤❤❤🎉🎉🎉

  • @IdunilIdunil-u7n
    @IdunilIdunil-u7n 14 днів тому

    හමුදාව ඉන්නෙ ouwa sudda ka huto

  • @hectordias9680
    @hectordias9680 14 днів тому

    Our curse 🤬 on the leaders and politicians and contractors involved in this projects to Waste the money 💰 of the general public, who suffers now..😢😢
    Our curse 🤬 for all the Rajapakses who wasted the money 💰 of the People of our Weeping Mother Lanka 🇱🇰

  • @VidulaNethsara-fe5ue
    @VidulaNethsara-fe5ue 13 днів тому

    😂😂😂😂

  • @DineshDadi-y9b
    @DineshDadi-y9b 14 днів тому +1

    Raiapaksalta hena gahapiyau

  • @SiriyaniLalitha
    @SiriyaniLalitha 14 днів тому

    Janatawata karapu aparada munta aynaana mannathe karanna ona malemawata jayawawa anura puthata jayaniyatai jasuphtai 🌹❤️ obatahta subagaman

  • @DjfKfjf
    @DjfKfjf 14 днів тому +1

    Hiru dakala nadda

  • @lalanicooray-fc9fw
    @lalanicooray-fc9fw 14 днів тому

    අපි අදටත් pita ratawala duk vidinawa mata aurudu 56 k wada kara ganna pana na lankaawe geyak na munta hena gahanawa me aparaada walata😢😢

  • @kut678Kut
    @kut678Kut 14 днів тому

    ක්ලීන් ශ්‍රීලංකා ද .. 🤔🤔🤔😎😎😎😎 මේ ..

  • @piyanthaliyanageperera-v1l
    @piyanthaliyanageperera-v1l 14 днів тому

    andu maruweddi owa nawaththapuwa..RAJAPAKSHALA karapu dewal ..jvp, sagith ekathu wela andu maruweddi wena dewal thama..

  • @rketagodage
    @rketagodage 14 днів тому +2

    Mudal kabasinaya kala madiwata unge nam da gena galawala damanna one karala tiyana aparadayak nathi bari manussayek ta inna hitanna thanak hadala dunnanam munta hena wadina wada mun jolly kara kara hitiya kalakanni

  • @AliKamal-r4d
    @AliKamal-r4d 14 днів тому

    Mekata salli witadam kale Mr lalith kothalawala

  • @sudharmagamage2105
    @sudharmagamage2105 14 днів тому +1

    Nama gahaganna karana viyapruthi ne.

  • @anomadarshinie6343
    @anomadarshinie6343 14 днів тому +2

    😔👍🙏

  • @SirinimalWettewe
    @SirinimalWettewe 14 днів тому

    Why this project is abandoned, who is responsible,Rajapaksha govt or yapalanaya govt.

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu 14 днів тому

    Horunge asuchi kana bath😂😂belayo. Bala piyaw😂

  • @jayarathnerm9024
    @jayarathnerm9024 14 днів тому +1

    රටම කපු dollar hora ubage appage අම්මා a බුදල් da me hena ගහනවා dan toge පුතා pinata ඇවිල්ලා රට හදන්න පවතින රජය ta කියන්නේ topita hanama ගහනවා

  • @jhaperer9929
    @jhaperer9929 14 днів тому

    හොද නිවාස ව්‍යාපෘතියක් කරන්න තිබුණු විශාල ඉඩමක් ගොබ්බ මහින්ද විසින් පාලු පිට්ටනියක් කරලා උගේ නමත් ගහ ගත්තා. ඕකුන් කල කිසදෙයකින් රටට යහපයක් උනේ නැහැ. අන්තිමට රට බන්කොලෝත් කලා. දැන් හාල්, පොල්, බඩු මිල අධිකයි. ඒ මදිවට බදු වැඩි කරනවා. ආණ්ඩුව වහාම මේ පාදඩ ක්‍රමය වෙනස් කල යුතුයි. බැරිඋනත් පුලුවන් මුත්තා වගේ වැනි වැනි ඉදලා හරියන්නේ නැහැ.

  • @thakshisenani3075
    @thakshisenani3075 14 днів тому

    Kalakanni haththa karapu aprada thamai me..mewa jathika rupawahini wala penwanna..thawath munge asuchi suwada kitana untta balanna 😢😢😢😢

  • @UpulSanjeewa-o7j
    @UpulSanjeewa-o7j 13 днів тому

    Comments dakkama hinath yanawa oka haduwe anduwe salliwalin nemei oka haduwe kothalawala mahaththaya kalin kalata nadaththu karanna one pahugiya kale thibba thathweth ekka nadaththu nowenna athi Malala kreeda paththa hondata thibuna Dan track sauththu nam anduwa hadanna ad danne nathuwa mkoth danne nathuwa comments danna epa pls sugath thilakarathna Meka hariyata dannawa mun thamath karanne minissunwa andana Eka