මල්ලිව කොටු කරලා රට පැන්න මනූෂ

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025
  • අපගේ Channel එකේ සාමාජිකයෙකු වීමට පහත ලින්ක් එක භාවිතා කරන්න 👇
    Join this channel to get access to perks:
    / @channel19lk
    Channel 19 අපි ස්වාධීන, මධ්‍යස්ථ මාධ්‍යකරණයක යෙදෙන අපිටම ආවේණික දේශපාලන/සමාජීය මතයක් දරන ආයතනයක්. ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය, ප්‍රජාතන්ත්‍රවාදය සහ හඬක් නොමැති මිනිස්සුන්ට හඬක් දීම අරමුණු කරගත්තු ආයතනයක්. පටන් අරන් අවුරුදු 3ක් ගතවෙලා අපේ කණ්ඩායම ටිකක් ලොකු වෙලා අපේ සක්‍රීය බව ටිකක් වැඩිවෙද්දි නිදහස් මාධ්‍ය ආයතනයකට ඒ බරපැණ තනියම දරාගන්න ටිකක් අමාරුයි. ඒ බරෙන් සුළු කොටසක් අපේ පාඨක ඔබට දරන්නට හැකිද බලන්න අපි patreon ගිණුමක් හැදුවා. හැකිනම් ඔබේ දායකත්වය අපිට දෙන්න
    𝐉𝐨𝐢𝐧 𝐚𝐬 𝐚 𝐏𝐚𝐭𝐫𝐞𝐨𝐧 👇
    / news19lk
    𝐒𝐮𝐛𝐬𝐜𝐫𝐢𝐛𝐞 𝐔𝐬 - / @channel19lk
    𝐋𝐢𝐤𝐞 𝐔𝐬 - / channel19.lk
    𝐓𝐢𝐤𝐓𝐨𝐤 - / channel19.lk

КОМЕНТАРІ • 93

  • @sitharimapalagama1933
    @sitharimapalagama1933 2 дні тому +21

    ෆසීර් මොහොමඩ් හැමදාම ගෙන්වන්න ඔහුගේ පැහැදිලි කිරීම් හරිම ලස්සනයි අහගෙන ඉන්න හරිම ආසයි...හරිම පැහැදිලී....❤❤

  • @kolithamendis2780
    @kolithamendis2780 День тому +18

    ෆසීර් මොහමද් ගේ විග්‍රහයන් professional බවින් ඉහළයි. තාර්කිකයි. පුළුල් දැණුමක් ප්‍රේක්ෂකයාට සන්නිවේදනය කරයි. සැමට ස්තුතියි.

  • @wimaljayasinghe4859
    @wimaljayasinghe4859 2 дні тому +14

    තරිදු , කවුද මේ මොහමඩ් ? මාර දැනීමක්නෙ තියෙන්නෙ. ඊටත් ඒ පැහැදිලි කිරීම් ! මෙහෙම කොල්ලො ඉන්නව නේද කියල දැක්කම ආඩම්බරයි මේ වර්ථමානයෙ. අපි මුලින් බලාපු , තරිදුත් අපි මුලින් දැකපු sl vlog එකේ එදා ඉදන් අදටත් පිස්සු කෙලින හසාල , යාන්තම් ඉඩක් හොයාගෙන මොනවහරි කියන අබිසේකල වගේ අපේ කාලෙ කාපු එවුන්ට මොහමඩ්ල වගේ වෙන්න බැරිලුද කියල අහන්නකො මුනගැහුනම

    • @shanthagunasignhe8596
      @shanthagunasignhe8596 2 дні тому +1

      ෆසීර් මොහොමඩ් ප්‍රවීන අධිකරණ වාර්තා මාධ්‍යවේදියෙක් .

  • @gihandarshanathilakarathna4207
    @gihandarshanathilakarathna4207 22 години тому +1

    ෆාතිමාල කතා කරනව මදි. මං එන්නෙත් එයා කතා කරනව අහන්න ❤

  • @shafrassahabdeen7780
    @shafrassahabdeen7780 День тому +3

    My wish good team ❤❤

  • @huskylife-srilanka
    @huskylife-srilanka 2 дні тому +9

    ලස්සන කෙල්ලෝ දෙන්නෙක් මැද තරිඳු..❤❤

    • @NilminiAbeyratna
      @NilminiAbeyratna 2 дні тому +2

      අද හරි විහිළු කාරයා වෙලා..කෙල්ලෝ දෙන්නෙක්ම ඉන්නවනේ 🤪

    • @formycountry373
      @formycountry373 2 дні тому

      ලස්සන ?
      ඇත්තටම ලස්සන අය දැකලා නැද්ද ?? 😮

    • @inokaperera1
      @inokaperera1 2 дні тому

      ​Oya ganu kenek sure 😹 dont be jealous,e girls la denna lassanai thamai ​@@formycountry373

    • @VijithaLeukebandara
      @VijithaLeukebandara 2 дні тому

      අප්‍රිකානු කාන්තාවක් මොනතරම් ලස්සනයි දමේ දෙන්න 🎀 ලස්සන බලනඅයගෙ කෝණය .මෙයාල ලස්සනයි

  • @dineshperera2599
    @dineshperera2599 День тому +2

    ලස්සන two girls ❤

  • @Rmd289
    @Rmd289 2 дні тому +6

    අහෝ කස්සප..😅

  • @MohamedFahmy-r9y
    @MohamedFahmy-r9y 2 дні тому +2

    සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට .

  • @bandugamage9555
    @bandugamage9555 23 години тому

    Good combination of this and Tharindu pls give chance to speak to 2girls too

  • @ChamindaKumara-k1w
    @ChamindaKumara-k1w 2 дні тому +14

    ඔය කස්සපය ලගදිම කනෝ

  • @user-bp5gf6ls7n
    @user-bp5gf6ls7n 2 дні тому +3

    Good explanation

  • @promoengineering9197
    @promoengineering9197 День тому +2

    ෆසිර් මොහොමඩ් අති දක්ෂයෙක්!

  • @NPPUSA.
    @NPPUSA. 2 дні тому +14

    ❤👆 මුන් හිත හොද පොඩි උන් එස් එල් ව්ලොග් එකෙ සක්කිලි වගෙ එක එකාගෙන් පඩි අරන් අම්මට හැනෙන්න අපිව අන්දන්න හදන් නැ 😂❤ love you guys keep it up please dont sale your soul like a SL VLOG shits podcasters ❤😂

    • @AnuraNallaperuma
      @AnuraNallaperuma 2 дні тому +4

      SL vlog කිව්වේ බෲනෝ ද ?? අපෝ කක්ක pod cast

    • @Para933
      @Para933 День тому +1

      True

    • @NPPUSA.
      @NPPUSA. День тому

      @@AnuraNallaperuma yes😂

  • @udithawickramasinghe7099
    @udithawickramasinghe7099 День тому +1

    👍👍

  • @tharindumalintha1262
    @tharindumalintha1262 2 дні тому +6

    32:41 ෆාතිමා බලන් ඉන්න විදිහ

  • @prasannafernando226
    @prasannafernando226 День тому +1

    කවුද බොල කැහැළිය කියන්නෙ 😂
    හැබැයි ඕකා කැහි බෙට්ටක්ම තමා. කැහැලිය... ඒක මරු... 😂

  • @tuanharoonbagoos9036
    @tuanharoonbagoos9036 2 дні тому

    Niyama program eka ❤❤❤

  • @AnuraNallaperuma
    @AnuraNallaperuma 2 дні тому +3

    තිස්ස කුට්ටිය යන දවසේ මමත් එයාපෝට් එකේ හිටියේ ,, මම දැක්කා 🐃 යනවා

  • @Dushanti
    @Dushanti День тому +2

    Fathima kawada harei lankawe best newedekawa wenawa

  • @NilminiAbeyratna
    @NilminiAbeyratna 2 дні тому +1

    මාවනැල්ල සබරගමුව පළාතේ...කමක් නෑ...නුවරට කිට්ටුනේ😊

  • @ShamliEkanayaka
    @ShamliEkanayaka 2 дні тому +1

  • @starlitnews
    @starlitnews 2 дні тому +1

    This appointment may have been a political appointment. I agree with your friend that the laws will have to be upgraded, and I hope that the retired Supreme Court judge will be appointed as the chairperson of the commission.

  • @sonata.su-em
    @sonata.su-em 2 дні тому

    🤣🤣🤣 💥| 👉 Blessings to Tharindu and all present here today!

  • @rohanfernando9146
    @rohanfernando9146 День тому

    Dan Gaum 2k innawa ha ha Thariduu

  • @thisanhamywijayarathna4728
    @thisanhamywijayarathna4728 День тому

    හොද සංවාදයක් අන්තිමට ඔයාලා මොකද ෆාතිමාට විතරක්, Tamil, ඉගෙනගන්න කියන්නේ ඇයි ඔයාලට tamil ඕනේ නැද්ද?

  • @kingsleyfernando559
    @kingsleyfernando559 2 дні тому

    තනියෙන් ඉදිරිපත්කල කාලෙ ඉතා හොදයි

  • @v235255
    @v235255 День тому

    At least the percentage of the minority should be considered for Clean LK

  • @spvipula
    @spvipula 2 дні тому +2

    ඔය කෙල්ලො දෙන්නටත් කථා කරන්න දීපල්ලකෝ බං. පව් නැද්ද?😂😂

    • @Hugo-ky8vm
      @Hugo-ky8vm День тому

      Munta athal ganna genapu dennek 😂

  • @thusharasiriwardhana5155
    @thusharasiriwardhana5155 День тому

    පොඩි කඩල පැකට් දෙකක් අරන් ආව නම් අර ගෑල්ලමයි දෙන්නට ඒක කන්ඩවත් කට ඇරියැහැකි ඔතන ... 😉

  • @inokakuda7621
    @inokakuda7621 2 дні тому +1

    Namal kumara atadanguwtavgannama oni😂😂😂

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 2 дні тому

    Thanks ❤️🌺💚🌹🩷🌸🩵💐

  • @tissamaralande8931
    @tissamaralande8931 День тому

    ඔබලා කතා කරන්නේ මනුෂ නානා ගැනද? අමනුශ්‍ය නානා ගැනද?

  • @ShanI-x2e
    @ShanI-x2e 2 дні тому

    Dan hamoma 4danki sat wala kaiya danane😅😅

  • @godwingeorge7918
    @godwingeorge7918 День тому +1

    This Muslim reporter is very much worried about the asylum seekers as they are so called community, under the humanitarian grounds we can allow them to stay for a short period, but not permanently as they could be a great treat to our country. For example, we can see how European countries are suffering with them now.

  • @derasl4159
    @derasl4159 2 дні тому +4

    කණගාටුදායක ලෙස තිබුනු තත්ත්වයෙන්, භාෂාවෙන්, හැසිරීමෙන් පහළට වැටී ගෙන යන බව පේනව.

  • @niroshankrishantha6636
    @niroshankrishantha6636 2 дні тому +1

    Kassa pako uge thaththa ge bella kapum thuwala karala maranna hadala thiyenawa ekata case eka paththu wela hire yai kiyalai awith siura dagena thiyenne kiyalai kiyanne.

  • @anuraliyanage5223
    @anuraliyanage5223 2 дні тому +1

    වැඩේ කරනවානම් මොන ජාතියේ උනාම මොකද

  • @year2023-ABC
    @year2023-ABC День тому

    I suggest you to learn bahasa Indonesia

  • @richardsmith8183
    @richardsmith8183 2 дні тому

    කාසප්පකයා නිදි රත්නේ එක්ක.

  • @upalirathnayaka9352
    @upalirathnayaka9352 2 дні тому

    ඈපයිය.ඈපක්ක. කොහෙද ?

  • @MeepitiyeNandarathana
    @MeepitiyeNandarathana 2 дні тому +2

    නාමල්, කුමාරවරු,ගැන, ඉතිහාසයම. පරීක්ෂාකර, වැරදිකර, තිබෙනම්, නීත්‍යානුකූල, දැඩිදඩුවමී, දියයුතු, නෙද?සමාජ, පිල්ලිය, පිලිල, රටටම, විනාසයක්,

  • @Supershark999
    @Supershark999 2 дні тому +2

    You boys should write down what you need to say & let the girls do the talking. Just saying, you may get more views that way.😏😏

  • @ruwandarshana7881
    @ruwandarshana7881 2 дні тому +2

    ස්වෙච්ඡා වෙන් ඔය චැනල්ඓකේ වැඩට ඓන්න අවස්තාවක් නැද්ද? තේ හදන්න අතු ගාන්න උනත් කමක්නෑ❤

  • @NuwanSenevirathne-dg8sm
    @NuwanSenevirathne-dg8sm День тому

    Rate prashna nathi nisa gennagena kanna deela purawesibaawayath demu..ane huke..

  • @RashikaAnthony-u4j
    @RashikaAnthony-u4j 2 дні тому

    Manushayage Korea/Israel/Japan jobs sambanda wa apit puluwan complaints danna manushyage sub agentw,b,Asanga Mahesh Kumara Milano Italy inna NSB weligama Branch account eka check karoth laksha ganan salli dapuwa oppu karaganna puluwan 2024 Apri/May bank slips api langa thiyenawa korea laksha 5 gane api group ekakma gewwa ara sub agent ge account ekata handi gawilama yanawa okunge pawul pitin

  • @sarathabeysinghe6591
    @sarathabeysinghe6591 2 дні тому

    Where is nipuni? Isn't she loner!

  • @Dushanti
    @Dushanti День тому

    Taredu kohomath over yanawa wedi oya desapalane tharedu ta gelapenne nehe

  • @NilminiAbeyratna
    @NilminiAbeyratna 2 дні тому

    ෆාතිමාට tamil බැරිද?? 🥺🥺🥺🥺🥺

  • @neilranasinghe2505
    @neilranasinghe2505 2 дні тому +2

    Tariduwa, I am jalous of you

  • @johndeer1473
    @johndeer1473 2 дні тому

    E nam kassapako ko

  • @lahiruku
    @lahiruku День тому

    Jatiwadi set aka koti ya tarudu una chiwara darinta apahasa karala kelwa gatta kiyala hita ganin pakaya

  • @formycountry373
    @formycountry373 2 дні тому

    මෙ වගෙ අය තමයි
    මහරගම පිලිකා රෝහල් වල ඉන්නෙ
    බුදූ දහමට
    සංඝයාවහන්සේලාට නින්දා කරලා
    පෙර භව වල වගේම
    මෙ භවයෙත් වෙන්න පුලූවන්
    මොකද අපහස කරන එක හොද දෙයක් නොවෙ
    මෙ මුණවළ් හොඳට මතක තියා ගන්න බුදූ දහමට ලැදි අය
    හරි ලොකූ දෙයක් කියලා හිතන්නෙ වට මේසය ඉඳගෙන මිනිසුන්ට අපහස කර කර ඉන්න එක
    දුගි අවලස්සන වෙලා ඉපදෙන්න හේතු තිබෙනවා දන්නවද එක ??
    බුද්ධ පුත්‍රයන් ගැන කතා කරන කොට බලා ගෙන හොදෙ
    විපාක මෙ භවයෙ පටන් කල්ප ගනන්

    • @inokaperera1
      @inokaperera1 2 дні тому +4

      සිවුර දාගෙන අකුසල් කරන කෙනෙක් හිඳිනම් එයාලට මොකද වෙන්නේ

    • @NiroshMaithree
      @NiroshMaithree 2 дні тому

      මේ හෑල්ල උඹටවත් තේරෙනවද බං ?

    • @Rmd289
      @Rmd289 2 дні тому

      ☝️ දිහා බලන්නැතුව 🌝 බලම්න..😅😅

    • @Sima5Xblind
      @Sima5Xblind 2 дні тому

      ​@@inokaperera1භික්ෂුවකට ජාතික වාදි මතයක් දරන්න අයිතියක් නැද්ද?

    • @sunethpathirage219
      @sunethpathirage219 2 дні тому

      මොනවද යකෝ මේ කියන්නෙ උබ

  • @Dushanti
    @Dushanti День тому

    Sahodaraya oya podi podi apahasa thama loku wenne passe

  • @PereraPerera-r3p
    @PereraPerera-r3p 2 дні тому +2

    සිංහයොම තමයි සිංහලයටම අපහාස කරන්නෙ මේගොල්ලන්ගෙ සතුටනෙ

  • @formycountry373
    @formycountry373 2 дні тому

    ඇමරිකාවේ වැඩ සටහනක් කොපි කරලා
    හැබැයි අහලකවත්. තියන්න බැහැ 😂

    • @spvipula
      @spvipula 2 дні тому +2

      ඔව් ඇමරිකාවේ ඵ්වා නෙවෙයිනේ කථා කරන්නේ.😜😜

    • @erandikaharith1465
      @erandikaharith1465 2 дні тому +1

      ඇමරිකාවේ වැඩසටහන "ලොකුද"

    • @premawathi-yw2fb
      @premawathi-yw2fb День тому +2

      ඇත්තද උබ කතා කරන්නෙ සිංහල සිංහල සිංහල කිය කිය අපේ කම ගැන දැන් USA එක ලොකුද අනේ පලයන් බං යන්න උබලගෙ තියෙන්නෙ තනිකරම කුහකකම.