Ape tattata aurudu 63i itin eya heart pation knek.eya hari asai amisha mallige voice1.itin api nitrma tattata mallige song ahnna denawa.eya lokuu suwayak lbnawa attami manasin.mallige song aheddi ape tattage as walin kadulu watenawa.adarei hmadama.kataragma dewiynge pihiti oyta.
අමීශට බනින්න එපා.ඒ මල්ලී කරන්නේ කාවාඩි beat එකට නටන එක.මේක මේ කතරගම දේවාලේ ඉස්සරහ කරන පූජාවක් නෙමෙයි.මේ කොල්ලා ආසාවට නටන්න ඇති.අනේ මන්දා ලංකාවේ මිනිස්සුන්ටත් කාගේ හරි පොඩි දෙයක් ඇති හෝද හෝද මඩේ දාන්න.අනික අපිට මොකද තව කෙනෙක් කරන දෙයක්.මන් දැක්කා එක්කෙනක් දාලා තියෙනවා කාවඩි නටන්න එයා කියලා දෙන්නම් කියලා.පුලුවන්නම් වීඩියෝ එකක් කරලා දාන්නකෝ බලන්න.මිනිස්සුන්ට මඩ ගහන්න අපහාස කරන්න එපා.මේ වීඩියෝ එකට views වැඩි කර ගන්න caption එක දාලා තියෙන විදියයි වැරදි.
මේ නිකන් ආසාවට නටපු එකක් ...මේ පෙරහැරක්වත් , පූජාවක් වත් නෙවෙයි කියලා පැහැදිලිව පේනවනේ ❤️...අනිත් මනුස්සයට බනින්න දොස් කියන්න තියේනම් අපේ කට්ටියට ඊට වැඩිය දෙයක් නැහැ 🙄🤦
අමීශ මිනෝල්,අපි කතරගම ලොකු පින්කමක් කලා,ඔය පින්කම අවසානයේ කාලී දේවාලෙ පූජාව අවසානයේ,ඔය සින්දුවම ඔතන පපරෙ නැතුව කියන්න කිව්වාම කිව්වා
ආදරෙයි පුතා හැමදාමත්
ඒක පුරුදු නේද ඔව ගනන් ගන්න එපා ඒ ගොල්ලන්කරන දේවල් ඒ අය අරගෙන යයි අම් ශ ඔබට සුහ පැතුම් ❤❤❤
💜️💜️💜️
@@a.hthilaka6346 oya atharagama dewale kawadi dance
පොරගෙ නැටුම දැක්කම මට හිතුනෙ එක දෙයයි...."මෝලම් සද්දෙට අඩිය තියන්නත් දකුනෙ ඉපදෙන්න ඕන" ❤️🎺
අනිවාර්යෙන් ♥️
සිරාම කතාව බන් 🥲
සිරා💪❤️
Aniwa bn meka dakunatama witnarai❤❤
දකුණේ ගගා පම්පෝරි ගහන්න එපා සේරම ලංකාවේ මිනිස්සු
දකුණේ උන් අඩි තියලා රටක්ම විකුනන් කාපු එක අමතකද
ඒක එයා ව්නෝදයට කරන දෙයක්.නැත්ව කාවඩි කිපලා ඔළුවට අරන් නටන් නැහැ.අමිෂ කියන්නෙ ඇත්තටම හොඳ හදවතක් තියෙන නිරහංකාර කොල්ලෙක්.කඳසුරිඳුගෙම පිහිටයි අමිෂ අයියෙ.මමත් කතරගම.
තමන්ට ඒ තැනට එන්න බැරි උන් තමයි ඔය ඉරිසියාවට කියවන්නෙ.හිරු ස්ටාර් වෙන්න ඕනෙ තමයි අමීශ මල්ලී ඔයා.ඉදිරියටම යන්න .ජය වේවා .❤️💐💐💐💐
කවුද මේකෙ caption එක දැම්මෙ 😂
පව් මේ කොල්ලා ඔක්කොම උට බනින්නෙ ඒ කොල්ලා ඒක කාවඩි කියලා නටන්නෙ නෑ නිකන් නටන්නෙ කවුරුත් කියන්නෙ නෑ caption එක වැරදී කියලා ඔක්කොටම කලින් උට කියලා දීපන් කාවඩි කියන්නෙ මොනාද කියලා අමීශට බනින්නෙ නැතුව 😂💔
😹😹
එයාට පුලුවන් විදියට එයා නැටුවා,කොහොමත් මිනිස්සුන්ට අනුන්ගේ අඩුපාඩුමනේ වැඩියෙන් පේන්නේ
ඒක ඇත්ත
හ්ම්ම්
එයා උඩරට නැට්ටුවෙක්..
Hodak dakinna kamathima.na
කාවඩි නැටුවා කියලා මොනවා වෙනවද ලස්සනයි ඒක ඒ දරුවගෙ ආසාව
අනන් මනන් කියන්නෙ ඊරිසියාකාරයො ඔයාට ජය මිනනෝල් අයියේ ආදරෙයි හැමදම❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Amisa mino
කාවඩි සෙට් එකේ එකෙක්ම ගිහින් නටන්න කියල, අන්තිමට ඌට බනිනවා 🤣.
බැරි වෙලාවත් ඌ ඇවිල්ලා නැටුවෙ නැත්තං කියන්නේ ඕකගෙ හෙණ ඔළුව කියලා,
මුංට පිස්සුද ඇත්තටම 🤣
Minissunta baninna issela vedio eka hodata balala inna echchrai mata kiyanna thiyenne✌️💯 lankawe minissu purudu wela inne monawa hari deyak dakkoth eke konaka idala monawa hari waraddak hoyanna ,nathnam anith manussayawa විවේචනය කරන්න ... හැමදේම වැරදි විදියට දකින්නේ නැතුව පොඩ්ඩක් තාර්කිකව හිතන්න .. ✌️💯
අපේ අමීෂ මිනෝල් නෙ මේ බුදුන්ගේ සරණත් කතරගම දිව්‍යරාජවෝත්තමයන් වහන්සේගේ පිහිටාරක්ෂාවත් ලැබේවා පුතුනි . 🎻🎺🎤🎧🎵🎶🎸📯🎹🌹🌹🌹💖💗💕💚🧡💛💝💜️❤️💎❣️💞🚘🚖🚔🌟
❤️❤️❤️
ඇයි මේ කාවඩි කාරයෝ කියල නලලේද තියන් ඉන්න ඔනී..... මේ ක අමීශ කරේ ආතල් එකට නැතුව මේ කාවඩි නැටුවා නෙමෙයි ...අනික අපෙ රටෙ එකෙක්ට ඔහොම මඩ ගහන්න එපා....ජය ... @අමීශ
අමීශ ❤❤❤❤🎶🎶🎶🎶 ඒ ඇදුමට තවත් අහින්සකයි 😍😍😎😎
BUDUSARANAI DAVIPIHITAI LABEWAA MALLI JAYAWEWA
❤️❤️❤️
❤️❤️❤️
අම්මෝ අමීෂ අයියගෙ ඩාන්ස් එක සුපිරියක් තමා වැඩිය හිතන්නෙ නැතුව සැහැල්ලුවෙන් නටනෝ ආතල් පොර😅😁🥰❤️
❤️❤️
නියමයි අයියේ 😘 ඔයා තමයි අපේ හදවතේ ගායකයා ඉදිරි වැඩ කටයුතු වලට සුබ පතනවා ඉදිරියටම යන්න අාදරෙයි 🥺❤
❤️❤️❤️
අපේ වයසත් එක්ක දැන් මේ වගේ කෙනෙක්ට හිත යන්නේ නෑ සාමාන්‍යයෙන් . මොකද අවුරුදු 20 25 වගේ කාලේ තමයි ඕනව්ට වඩා ස්ටාර්ස් ලට ආදරේ කරන්නේ. ඒත් මේ මල්ලිගේ වොයිස් එක කියන්න වචන නෑ මාරම ලස්සනයි . ඕන තරම් අහන් ඉන්න පුලුවන් . අනික එයා තෝරා ගන්න සින්දු පිස්සුවක්. සොබන දිලිසෙන ඇදුම් නෑ. වටින සපත්තු නෑ. බොර්‍ය්වට රගන්නේ නෑ. වැඩි වැඩ කොහෙත්ම නෑ. ආවා බාවනාවක් වගේ සින්දුව කිව්වා, ගියා, ඔයා නම් මාරම මාරයි මල්ලි
ඔච්චර කියන්නෙ අවදානෙද ඕනෙ....ලස්සනයි කිව්වනම් ඉවරයිනෙ
@@pabodhalakshani3190 තමුසෙට ඉරිසියා ඇති නේද ? අවදානේ ඕන වෙලා තියෙන්නේ තොට වගෙයි පේන්නේ, මම මොනවා කිව්වත් තොට මොකෝ,මම දාන්නේ මට ඕන කමෙන්ට් ,
@@දිනූ-බ3හ යකෝ උබ එතන කියලා තියෙන්නෙ උබ ඉන්න වයසත් එක්ක ඒ වගේ කෙනෙක්ට හිත යන්නෙ නැ කියලනෙ.. 😂😂😂 උබට ඌව කසාද බඳින්න කීවෙ නෑ...😂😂😂 උබේ හිත ගියත් එකයි නැතත් එකයි..ලස්සනයිනම් ලස්සනයි කියපන්කො... හිත යන්නැනෙ...ඔයා හෙනම වැඩිමල්... ඔයා ලොකුයි කියලා ප්‍රදර්ශනය කරන්නද ඕනෙ...😂😂😂 ඊයා ඕයි
නියමයි අයියේ ❤️❤️ ඔයා යන ගමන මොන බාධකය ආවත් සාර්ථකව තව තවත් ඉදිරියටම යන්න වාසනාව ශක්තිය ධෞර්යය ලැබේවා 🥰🙏 අපේ හදවතේ ගායකයා ආදරෙයි හැමදාමත් 🥰 තෙරුවන් සරණයි ඔයාට 🙏❤️
❤️
පුතේ. ඔයා ට කන්ද සුරිඳුන් පිහිට ලැබේවා මගේ පැතුම්
මම අහන්නේ මල්ලියාගෙ සිංදුව විතරයි මොකද එ තරම් සමවැදිලා එ හඩට තෙරුවණ් සරණයි 🙏🙏🙏❤️❤️❤️❤️❤️
රසාස්වාදය ගැන හිතාගන්න පුලුවන් කේප්ප වැස්සිගෙ 😂
ඔයාට කතරගම දෙවියන්ගේ ම ආශිර්වාදයක් ම වෙිවා පුතේ ..යහපතක්ම වෙිවා ...❤❤❤❤🌹🌹🌹🌹
❤️❤️❤️
මොනා නැටුවත් මරු හැබැයි ඈ..😂🥰❤️මේකෙ උන් හොයන්නෙම කාගෙ හරි ඇදයක්මයි..😒
Apita mokada ban
එල බන් ලස්සනයි උබ නියමෙට නටනවා ජයවේවා තෙරුවන් සරණයි කද සුරිඳුගෙ පිහිටයි
❤️❤️❤️❤️
මිනෝල් ඔයා ඔහොම බුදුසරණයි
අපේ අමිෂ 🏆 🏆🥰❤️ සුහ පැතුම්
❤️❤️❤️
අමීශ මිනෝල්😍😍 අනේ එයා පිං පාටයි,හරිම ලස්සනයි..😊🥰
❤️❤️❤️
ලස්සනට නැටුව අයියෙ බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️👍👍
❤️❤️❤️
නියම ගායකයෙක්...අපි අාවා අමීෂ බලන්නම සපිරිගම ෂෝ එකට
❤️❤️❤️
කාවඩි නටලා තියෙනවා දේවාල පෙරහැරේ හැබැයි ඔ ඔය විදයටනම් නෙවෙයි කාවඩි නැටුම් කියන්නෙ ආගමක් වගේ ❤️👌
ඒ අගමක් වගේ දේවල් වලට ගහන සිංදු ටික තමා මරැ. කවඩි කියන්නේ කලාවක් මිසක් අගමික දෙයක් නෙමේ මන් හිතන්නෙ. ඈ නීල වරල පිරල වගේ සින්දු වාදන ය කරනව නියම සංස්කෘතික යෝ
අමීෂ මිනෝල්ට නොබැන ඕන එකක්.ඒ VOICE 1 අපිට ආගමක් වගේ ❤❤❤❤
ආගමක්ලු🤣 අම්මො
@@praveenmihiranga3358 ඔව් ඇයි 🤘
@@kavindudilshan1359 අලුත් ආගමක්😂 ඒක තමා මල්ලි ස්කෝලෙ යන්න කියල ඔයාලට අම්මලා කිව්වෙ😂
Ado ado 😒
@@praveenmihiranga3358 මං ස්කූල් ගියා..කියපු දේ තේරුම්ගන්න බැරි එක තරම් මෝඩ වුනු ඔයා ස්කූල් නොගියද කියන එකයි ප්‍රශ්නෙ 😂🤘. සංගීතය ආගමක් කියල ඔය මෝඩ අයියා අහලා නැද්ද. ඉතිං අපිට ආගමක් ඒක..🤣🤣🤣 පව් ඉතිං ඔයා 🥺
අමිෂ කාවඩියක් අරන්ම නැටුවා නම් කතරගම දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන බව ස්ථිරවම කියමි.යන්න පුතා ආපහු ගිහින් කාවාඩියක් කරන බවටම භාරයක් හෝ වෙන්න.ජය නියතයි !
කව්රු මොනවා කිව්වත් හදවතට දැනෙන්න ගායනා කරන කටහඩක්..💝💖💖
❤️❤️❤️
මට ත්
මටත් ❤
මටත්
අමීශ අය්යයි මධූ අය්යයි එයාගෙ කාවාඩි ටීම් එකේ ඔක්කොමයි බස් 07 ක සෙනගත් එක්ක ඔක්තෝම්බර් 09,10 දවස් දෙකම අපි හිටියෙ කතරගම 😍😍🥰
❤️❤️❤️
අමිශ කවාඩි නටන්න දැන්නෙ නහ් ඇත්තටම...ඔය අපෙ දකුණේ සද්දෙ....එක ඉතින් හමොටම නටන්න බැහ්..මොනවා උනත් මිනොල් ට ලස්සනට සින්දු කියන්න පුලුවන් ...හිරු ස්ටාර් වෙන්න ලැබෙන්න කියලා ප්‍රර්තානා කරනවා....ජය වෙවා💪
දකුණු රටේ තවත් පික්කෙක් 😂
Super ..nice sharing
මාත් ආසම අමීශ මල්ලිගෙ සිංදු අහන්න භාවනාවක් වගේ අහන්න පුළුවන්
❤️❤️❤️
❤️❤️❤️❤️❤️ malli ඔයාට කවුරුත් මොනවා කීවත් ගණන් ganna epa ඔයා ඔයාගෙ උත්සාහය අත් හරින්න එපා බුදු සරනයි ..
❤️❤️❤️
ගොඩක් ලස්සනයි අනේ.. අමිෂ මල්ලි ඇතුළු අනිත් මල්ලිලා හැමෝටම තෙරුවන් සරණයි.. 🙏🙏🙏❤❤❤
❤️❤️❤️
අයියො ඔය කාවඩි නටනවද හෙවෙනවා විතරනෙ ඒක හිත හිත නටන්න බැ ...ඒක ඇගෙන් ම එන්න ඔනෙ
හරිම ලස්සනයි තෙරුවන් සරණයි යහපතක්ම වේවා ඔබට
ආතල් ඕයි ඒක ගැහිල්ල 💚
එල කිරි කොල්ලනේ ජයවේවා අමිශ 🌹❤️👍
❤️❤️❤️
අමීෂ.පුතුනි ඔයාට තෙරුවන් සරනයි
මන්නාරම් දැක්කේ අර කොනේ ඉන්න කොල්ලො ටික පට්ටම සුපිරිම 🤗🤗🤗
අමීෂ මිනෝල්...රත්තරං පෙම් පුරානෙ...මරු
පුතා ඔයාට කතරගම දෙව්න්ගෙම පිහිටියි එත් එතලෙට නටන්න දන්නෙ නැ
❤️❤️❤️
අමීශ අයියව දැක්කත් ඇති😊❤️
හෙලඋනත් ඇති ආදරෙයි අපේ හිරුස්ටා ට
සරමටමාරම හැඩයි.බුදුසරනයී
❤️❤️❤️
ආතල් චරිතයක් අය්යෙ ඔයානම් 💖
❤️❤️❤️❤️
Ape tattata aurudu 63i itin eya heart pation knek.eya hari asai amisha mallige voice1.itin api nitrma tattata mallige song ahnna denawa.eya lokuu suwayak lbnawa attami manasin.mallige song aheddi ape tattage as walin kadulu watenawa.adarei hmadama.kataragma dewiynge pihiti oyta.
ලස්සයි මල්ලී .බුදු සරනයි.❤️💐
Boruvata uta baninnepa ban uth kollek. Ubala hemoma katharagama giye kavadi Nathannada music valata tiyana asavata u naganna ethi uth kollekne . Thalekata athpudiyak gahanna dannethiun meke velalenna hadanava. Niyamai amisha malli good luck 🎉❤
Nicee
Hadawathe gayakaya budu saranai amisha malli
❤️❤️❤️
මෝලම් පාරට අඩිය තියෙන්නොනේ නෑ අඩි තියවෙන්නොනේ ඒවා දකුණෙ උන්ගේ ඇගෙන්ම එන ඒවා ❤
❤️❤️❤️
සිරවට බ්න්
අනෙ ලස්සනයි සතුටින් ඉන්න බුදු සරණයි
අපේ අමීශ අයියා බුදු සරණයි
❤️❤️❤️❤️
Ameesha minol theruvan saranai 👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻🙏🙏🙏🙏🙏🙏
මේකෙ ඉන්න උන් වැලලෙන්න හදන්නේ මේ රටේ තියෙන එකම ප්‍රශ්නේ අමීශට හරියටම කාව්ඩි නටන්න බැරි එක වගේනේ.අනේ බොලවු මීටවඩා මේ රටේ ප්‍රශ්න තියෙනවා.ඒ ප්‍රශ්න වලට උත්තර හොයපල්ලා.මේකෙ ඉන්න උන් මොනා කිය කියා දැගලුවත් ඒ කොල්ලා එයාගේ ගමන හදාගෙන ඉවරයි.එයාගේ අනාගතේ හදාගෙන ඉවරයි.අනාගතේ තියා වර්තමානයක්වත් හරියට නැති උන් ගහන මඩ ඒ කොල්ලාට අදාලම නෑ.
ඇස් වහක් නෑ හරිම ලස්සනයී ඒවගේම හරිම හුරතල් ,මම කවීශා❤️❤️❤️❤️
❤️❤️❤️
අමීශ මිනෝල් ❤️❤️❤️
ඒක මරු.. ❤ ආදරෙයි කොල්ලෝ
❤️❤️❤️
මරු පට්ට කුණු හොයන එව්න්ගේ ඉතින් පුරුද්දනේ ඕක මොකක්ද
❤️❤️❤️
ෂා........ අනේ හරි ලස්සනයි. ජයවේවා
❤️❤️❤️
අමිෂ පුතේ ගල් මුල් මඩ මොනව අවුත් සැලෙන්නේ එපා අපේ සිංහල ජාති හරිම කුහක ඉරිසියා කරන අය කවුරු හෝ ඉදිරියට යනවාට කැමති නෑ ඔය සේරම පුතේ හීරැස්ටා වෙයි කුරැල්ලා බලාගයි කියන තරහා එක කවුද ලකී වාසනා වන්තයා දෙවියන්ට බාර දෙමු කදසුරිදුගේ පිහිටයි ආරක්ෂාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
අම්මෝ ඒ නැටුම ...😂😂😂😂🙉🙉🤭🤭🤭😂
Amisha you are best... We love you💖💖💖
කැප්ෂන් එකේ කාවඩි කියලා තිබ්බට ඒකට අමීෂ පලිද😂😂
මිනිහා නැටුවෙ කාවඩි නෙමේ කියලා බලන ඕන පොඩි එකෙක්ටත් තේරෙන එකේ සමහරක්ට නොතේරෙන එකනෙ පුදුමෙ.😂
සිංදුවට පොඩි ඩාන්ස් එකක් දැම්මෙ ඩාන්ස් එකක්..😂
මරු අප්පා..අපිටත් නැටවෙනවා...
නැගිට්ටවන් අරන් යන ගමන් මගදි අතැරලා පාගලම දාන්න දක්ශ මිනිස්සු ලෝකෙ ඉන්නෙ කොල්ලො පරිස්සමෙන්..අවෝ ගියෝ තරුවක් නොවී හැමදාම දිදුලන්න වැඩ කරන්න කොල්ලො.කරේ අත දාන් ෆොටෝ ගහන එකාමයි හෙට ස්ටේජ් එකට බෝතල් වලින් ගල් වලින් ගහන්නෙ.යථාර්ථය ඕකයි..ජය වේවා..🙏🙏❤️❤️❤️💜️💜️💚💚
❤️❤️❤️
කොල්ලෝ kiynne nikanda...amisha ආදරෙයි හැමදාම th❤❤❤
❤️❤️❤️❤️
Me kawada natillak newei. Me wenodeda ta natanne.kollo ne.lassanai minol malliyo.
Yaluwane okkoma la hirustrar app eka aran.. amisha minol wa.. api hirustrar karamu ape hadawathe gayakawa..
Sha niyamai..ඉදිරියට yanna.
❤️❤️
දැන් අමීස කිවුවද උබලට ඌ කාවඩි නටන්නේ කියලා..chanel එකේ එකාට බැනපන්..අරූ නටන්නේ උගේ ආතල් එකට..මේකෙ ඉන්න මෝඩ හැත්ත මිස් පයර් වෙලා😅
නොදගින් දකුණෙ එවුන්,දකුණ එවුන් හර්ම මෝඩයි උන් හිතන් ඉන්නෙ උන්තමයි උගත්ම බුද්ධිමත්ම දක්ෂම කියල තමන්ගැන තියෙන අධි තක්සේරුව ම තමයි උන්ගෙ මෝඩකම😂
කැම්පස් එකේ හිටය ගාල්ලෙ 04 දෙනෙක් පට්ට ඔලුවෙන් හැබැයි මොලේ නැහැ අනුන්ගෙන් කන්න කපටි කමෙන් වංචාවෙන් ජීවත්වෙන්න දක්ෂයි මුණට පනදෙන්න කතා කරල නරති තැන බණිනව ඔෆිස් එකේ ඉන්නව ගාල්ලෙ 06ක් 06ම පම්පෝරි විතරයි පුස් වෙඩි වගේ,ගාල්ලෙ එකියක් එක වරඩසටහනක කියලතිබුන දකුණෙ අය ධාර්මික යි කියල .දකුණෙ ධාර්මික පවුලක්ම හිටිය ඔය රටටම කෙළයෙ උන්නෙ ,තව අහගනින ඕනෙද
❤️❤️❤️
කාවඩි කියන දේ ඇගේ තියේන දේයක් නටනවා නෙවේ නැටවේන්න ඔන 🙏🙏
අනිවාර්යයෙන්
එකෙන්ම 🔥🔥🔥
ekenma dakune ipadenna ona
සිරා 💪❤️
අමීෂ අයියා...😍❤
අමීෂ ඇත්තටම අහිංසකයි.
❤️❤️❤️
බයින උන් සියල්ල දත් අංගසම්පූර්ණ ජීවින්.අනේ පලයල්ල බන් යන්න.
ආඩලෙයි හොදෙ...🥺♥️
❤️❤️❤️❤️
Me ape amisa malli hadawate gayakaya Aya tamai me para cep eka ganne ,,,♥️♥️♥️♥️🌹🌹🌹🌹🙏
❤️❤️❤️
දකුනෙ ආගම ❤️
❤️❤️❤️
එල bro ගැම්මක් තමයි 👍
❤️❤️❤️
Amisa kawada natana aka waraddak nomaena akata ayaga hakiyawa erseya katanna apa ❤ good luck Amisa 💕💕
Patta natumak.. Adarei Api hamadamath obata., katharagama dewe pita araksawa pathami..
❤️❤️❤️
ආසම ගායකයෙක් ලස්සනයි ❤️
නිහතමානීව ඉදිරියට යන්න සුභ පැතුම් 🌺🌺🌺
❤️❤️❤️
අනේ කුහක උන්ගේ comente ., දකුනේ උන්ගේ ආගමලු කාවඩි.අපි නම් කුරුණෑගල .අපේ ආගම බුදු දහම විතරයි
Ane nikan palayan ban dakune gamma thamai yakoo kawadi
@@thisarukavinda6100 අනේ පල යන්න.දකුනේ ඉන්න පිස්සොනේ කොහොමත්
අමීශ අයියා පට්ට ඔයා ඒ ඇදුමට මාර ලස්සනයි 😍❤️
❤️❤️❤️
Amisha minol.super.❤️❤️🌹🌹🌹
අමීෂ❤️❤️❤️❤️❤️💓 මල්ලි ලස්සනයි අනේ
ලස්සනයි මල්ලි බුදුසරණයි 🌹🌹🌹💖
Aiyt jaya..habai aiye kwdwth oyt oy than dipu minissu amthk krnn ep...😊..
❤️❤️❤️
ලස්සනයි තෙරුවන් සරණයි 💕💕♥️♥️💚💚💙💙😘😘😘😘😘😘😘😘
ammo oy natanne supiriyatm😊❤
සුපරී බං
#අමීෂ
හරි නැටුවම කියමුකො දැන් මොකක්ද ප්‍රශ්නෙ යකෝ අපෙ උන්ට පුදුම ප්‍රශ්න තියෙන්නේ මෝඩ මූසල එවුන් වගේ තපුල්ලන්නැතුව තමන්ගෙ දෙයක් බලාගනිල්ලකො
❤️❤️❤️
තෙරැවන් සරනයි
❤️❤️❤️
දකුණෙ සද්දෙ❤
❤️❤️❤️