What a great analysis. We have to change our education system completely. From our childhood not allowed to think out of box. The present rulers don’t want to change this system for their survival. People like you should come forward to rebuild our country. You are a great personality.
නියම කියමන "උඩට එන්න ඕනා හරි එකෙක්" පට්ට ආදරයක් ඇති කෙනෙක්.
හරිම වැදගත් කතාවක්.
කවුරු හරි කියනවනම් NPP එකටත් බෑ කියලා මගේ අදහසක් මම කියන්නෙ දැන් අපි අවුරුදු 74 මේ පක්ෂ දෙක තුනට දීලා තියනවානේ UNP SLFP යහා පාලනය ඉට පස්සෙ පොහොට්ටුව මේ අවුරුදු 74 අපි දුන්නේ මේ පක්ෂය දෙක තුනට නේද දැන් අපේ රටට මේ තුන්ගොල්ලන්ගෙන් මොනවද අපිට ලැබිලා තියෙන්නේ අවුරුදු 74 ට පස්සෙ අපේ රටඒ අය පොලවටම සමතලා කලා නේද දැන් අපිට තව මොනවද වෙන්න තියෙන්නේ දැන් අපේ ජනතාවට තියන අන්තිම තුරුම්පුව NPPඑක විතරයි මේ අන්තිම අවස්තාව අපි NPPඑකට දීලා බලමු මොකක්ද අපිට දැන් වැටෙන්න තැනක් .නෑ අපි මේ පාර NPP එකට දීලා බලමු
Aniwa thanata thiyena ekama wisaduma
අනිවාරෙන්ම
මෙවැනි හැකියාවන් ඇති පුද්ගලයන් හට අතහිත දීම රජයේ වගකීම npp jvp එකතු වෙලා මේ රට හදමු 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 ස්තුති ජයවේවා
ජයවේවා
ජය වේවා ! NPP❤️🧭
Aniwaryenma
❤️❤️❤️
Aniwa me paara jvp ekata denawa bn
රට වෙනුවෙන් තම තමන්ගේ යුතුකම ඉටු කරමු. හැමෝම එකතු වී මේ ක්‍රමය වෙනස් කරමු. ජය !
මාස්ටර් පොටර්. ඔබතුමා කියපු හැම වචනයකම ඉගෙන ගන්න දෙයක් තියෙනවා .
මේ කතාව අහල මගේ හදවත නතර උනා වාගේ .එ තරමට මට එක දැනුනා.ඔබ තුමා වැනි රත්තරන් මිනිස් සු මගේ රටේ තව තවත් බිහි වේවා .මගේ ආයුෂත් ගෙන ඔබ තුමා තවත් කාලයක් නිදුකින් ජිවත් වේවා .🙏
God bless him for long life
ඔබ තුමා ට ගොඩක් ම ස්තුතියි .ජාතික ජන බලවේගය ට ජය වෙවා !!!!
ඇග හිරිවැටෙන කතාවක් අජිත් මහත්තය.ආදරෙයි❤😘 පැලෙන්න.ගොඩ ගන්න උදව් කරන්න කොහොම හරි මේ රට ❤
Pala ganen pala ganen desapaluwanta kade yana upasakayonta derana gon nalekawa munwa hilight karanawa ayeth kuppa desapaluwant kade yana unwa gu kapan oita wada hodai
@@shantibaba3793 මේ දෙරණ නෙවෙයි හලෝ.
😂😂 මයිල් කෙලින් වෙලා තව ඒවා කෙලින් වෙයි.. මොන ලබ්බේ ෆැන්ටසි කතාද බන් ..මේ හිනත යනවා
පැහැදිලියි කුහකයින්ග් කුහක කතා.ලන්කාවෙ ඉන්න ගොන් හැත්තට ඒ කියනව වගේ තව කෙල වෙන්න ඕනෙ
@@janiyaslofficial බන් කුහකකම නෙවෙයි මුගේ කතාවේ ගතයුතු දේ පැහැදිලි කරපන්
ඒක හරි.. හැමෝගෙම ඔලුවලට මේ කතාව අහන්ඩ දෙන්ඩ ඕන.. ඉතාම වටිනව ..
එක හරි මො රට පලනය කරන්නෝ පතලය තමයි අපේ මිනිස්සු මොතෙකල් රට බරදිල තියේන්නේ පතලයට
මේ තමයි මොළ ගෙනාපු නැව් මහ පොළවේ ඇත්ත මේකයි අපි අපේ උන් එදා ඉදන් මේ රට වෙනුවෙන් අරගල කරනවා මිහිමත ස්වර්ණ භූමිය මගේ අපේ භූමිය කරමු
ජාතික ජන බලවේගය ට ජයවේවා ✌✌✌✌✌💪
ඉතාම වටිනා කතාවක්. දරුවන්ට රටක් හදමු.
ඔවා දන්න වා කරන්නෛ නා මහත්තයො මජර ආන්ඩුව
ජාතික ජනබලවේගය ❤
මේ මහතා උගත් මිනිසෙකි .සංවේදී හදවතක් තියෙන කෙනෙක් . ඔබතුමා කියන දෙවල් සියල්ල ඇත්ත . පුද්ගලයින් අපි පසුගිය කාලය පුරා ම ව්ස්වාස කරලා මිනිස්සු අමාරුවේ වැටුනා. ඔබතුමා ගේ දැක්මක් තියෙන පිරිස ඉන්නෙ මේ මොහොතේ ජාතික ජන බලවේගය තුළ විතරයි . ජාතික ජන බලවේගය පාලනය සක්තිමත් කරන්න සුදුසු තැනක් ඔබතුමා ට ලැබේවා . ඔබ වැනි අය අපේ රට ට සම්පතක් .
මෙහෙම හිතන මිනිසුන් තව තවත් බිහිවේවා....
This is good think
👍👍👍
❤
වසන්ත නියමයි.චමුදිත ආරාදිතයට වඩා කතා කරනව.ගෙනාපු කෙනාගේ අදහස් ගන්නෙ නැහ.ඒ අතින් නියමයි වසන්ත නම්.
වසන්තටත් තුනුරුවන් සරනයි !!!🙏
Apo chamuditha appiriyai. Kawadawat ena kenata kathakaranna denne na. Asikkitha widihata madden paninne
චමුදිත වෙඩි කාපු ඌරා වගේනෙ
ජාතික ජනබලවේගය ❤ ජයවේවා !! NPP+JPP
හොඳටන පැදිලියි සහෝදරයා
මේවා හැම එකාගෙම ඔලු වලට යනවනම් මොනතරම් දෙයක්ද
ජයවේවා ✌️
වසන්ත ගේ මාද්‍ය මෙහෙය වීම ඉතා ව්ශිස්ටයි.... අජිත් මහ කුබලා.. සද්දන්ත ඇතෙක් ටත් වඩා රටට වටින චරිතයක් .....
🤣🤣🤣🤣 මංපොර ටෝක්ස් වලට අහුවෙන්න එපා. අද්‍යාපනේ සිස්ටම් අවුල්බව ඇත්ත. ඒත් මූ ඒකත් ෆේල් මූට OL pass wennaවත් මොලේ නැති හින්ද. කනාවට මුගේ මැටි සීන් එක නැගල ගියා. මේ වගේ ඕනෙ නාකිසීයල ඉන්නවා ඉන්දියාවෙ කෑම හදල ට්‍රිලියනස්ල වෙච්ච..
ඒත් මූ තරම් ප්ට්ට කෙබර මනෝ ටෝක්ස් දෙන උන් තවත් නෑ.
@@jagathmahagammanaperera9114 ඒකෙත් ඇත්තක් නැතිව මත් නෙමෙයි... 👍
@@avadhi4315ඔබගේ නිහතමානී පිලිගැනීම බොහොම අගය කරමි🙏. අපි රැවටෙනවා විතරයි. කාලෙන් කාලෙට මීඩියා වලින් මිනිස්සු පුම්බනවා.මෙයාගේ කතාවේ ගත යුත්තක් හෝ ප්‍රායෝගික බුද්දිමත් බවක් නෑ. තමන් මහා පොරක් බවත් අනිත් අයගෙන් වෙනස් බවත් කීමටත් කතාකරන්නෙක්.
එක් උදාහරණයක් ගන්නම් වෙනත් ග්‍රහලෝක හා ඉලෝන් මාස් ගැන කියපු කතාව සම්පූර්ණ අතින් දාලා කියපු කතාවක්.. අතිශයෝක්තියක් ඩබල් කරලා මෑන් කියන්නේ.
අනික මේ වයසක මෑන් ඉගෙනීමේ නොහැකියාව නිසා ඉගැනීම ගැන ඇරියස් එකක් සහිත මනෝභාවයකින් පෙලෙන්නෙක්.
මේ දෙරණ දිලිත් ජයවීරගේ හා චතුරගේ හදුන්වාදීමක් ,
මට නම් මාරපොරවල් කියන්න, අය ලෝකේ දිනපු අය ඕනේ තරම් ඉන්නවා ලෝකේ පුරා.. හැබයි ඒ මිනිස්සු මේ වගේ ෆැන්ටසි පොරවල් නෙවෙයි. 👍🙏❤️
@@jagathmahagammanaperera9114 අනිවාර්යයෙන් .. අපි අහු උන ප්‍රමානය දැන් ඕනාවටත් වඩා වැඩි.. අපි මේ රට හරි විදිහට හදා ගන්නම ඕන... 👍👍👍👍
mee mace raja masso palanya kla nisai mee pani pirnu wdayak une. Raja buddimth nounoth pani na his.
මේ සටන දිනනවම තමයි ආයේ ඒකේ දෙකක් නෑ ...මහජනයා දැන් අවබෝධයෙන් සංවිධානය වෙමින් සිටිනවා හොරිකඩ හොරුන්ට එරෙහිව දිනන සටන ශක්තිමත්ව ඉදිරියට යනවා ..මාතෘභූමියට ජයවේවා !!
Y6yyýy7sß66666666766776677767ß67sss777776y66sssssßßs77777s77yss77s7thmayhaveýs777ys77sýßsý777sysýsß6s7777s7ý77777sys777ss7s777777777ysý6s7yysßßs777777yy777s77s7sýsys7777s7ý77777sys777ss7s777777777ysý6s7yysßßs777777yy777s77s7s6s77777ss
Aniwa mahajana anduwak hadamu
මේ පාර මචං අපි ගම්පිටින් ම NPP තමයි . Namo buddhaya 😂😂😂😂💥💥💥💥💥💥💥☸️☸️☸️
Aniwa thawath ekathu karagamu
එල එල අජිත් අයියා 🌹👍🔥
කුඹලා නුඹ දැනට ලස්සන සිහිනෙක නිපැයුමයිවේ. එය සැබෑ වෙන පියවි සිහිනෙක තබන්නට ජාතික ජනබලවේගය ට ,මාලිමාවට අවස්ථාව දෙමු. 🙏👍✌❤💐
Hitanna dakinna karanna perata genaa awasi kathawak....
ජාතික ජනබලවේගය රටට ඇත්තම කියන්න ඕනා එයාල වැව් හැදුව වගේනම් රටට අබ සරනයි
අජිත් අයියා කියන්නෙ වෙනමම රහක් වෙනමම ඇහැක්..අපෙ ජිවිත දවසකින් කෙටි වෙලා අජිත් අයියාගෙ ආයුශ අවුරුදු ගානකින් දික් වෙන්න ඔනෙ..මැරෙන්න කලින් දකින්න ආස එකම හීනෙ ලන්කාව හොර බොරු නැති ලස්සන රටක පුරවැසියො වෙන එක❤
මමත් එහෙමයි .
අනිවාර්යයෙන්
කාලෙකින් අහපු ඉතා විශිෂ්ඨ කතාවක්.අපේ රට ගැන බලාපොරොත්තු රහිතව ඉන්න වෙලාවක මෙවන් කරුනු ගෙනහැරපෑමම හිතට මහා සහනයක්.අපිම එකතුවී මේ ජරාජීර්ණ දේශපාලනයට නැවතීමේ තිත තබා අපේ රට ගොඩනැගීමට දායක වෙමු♥️ජයවේවා ඔබතුමාට 💐💐💐දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි🙏🙏🙏
,
අනිවාර්යයෙන් අපි මෙක හරිවිදියට වෙනස් කරනවා NPP ජය වේවා 🇱🇰🇱🇰🇱🇰❤️❤️👍👍👍
මහා කුඹලාගේ
කතාව නම්..
හරියාටම හරි..
අපේ ගොං වහන්සෙලාට ඉතාම සරලව තේරෙන විදියල දුන්නා..
මමත් වැඩිහිටි පරංපරාවේ නාකී චරිතයක් තමයි..
ඇත්තටම අපේ පරංපරාවේ මොඩ තක්කඩිකං නිසා තමයි රටටම කෙලවුන්නේ එ පාපෙන් ගැලවෙන්න අපේ පරංපරාවට කිසිසේත්ම.බෑ..
එත් කුඹලාවගේම පුද්ගලිකව එ පාපයෙන් ගැලවුනු අපිවගේ අය ගොඩක් මේ පොලවේ තාවම ඉන්නවා..
එ නිසා අපී මේ මොහොතේ පුරවැසි චින්තනය පෝශනය වෙන හා ශක්තිමත් වෙන විදියට
නිර්මානශිලිව සමාජය සංවාද ශිලි කරමු.
ල්
කරමු..
ශක්තිමත් කරමු..
අපි ශ්‍රි ලාංකිය පුරවැසි ලෙස එකමුතුව පුරවැසි අරගලය හැබෑ ලෙස ජනතා පරමාධිපත්‍යය රජවකරනව අවසානයකට ගෙනයමු..
අඛන්ඩව අරගයේ විභවය අරාක්ශා කරමු..
ස්තුතියි මහතානනි ! ඉතාමත් හොඳ කරුනු රැසක් දැනගත්තා.
කෙසෙවෙතත් මම අරගලයට ජයවේවා කියනවා!
වසන්ත පුතා නිදහස් වනතුරු මම අරගලයක් සමග!
1:28:58
වැදගත්ම කොටස.
ඇත්තටම මට නම් හරිම ආඩම්බරයක් ආවා ඔබතුමා කර කතාව ගැන .මේවගේ මිනිසුන් ඉන්න රටක කොහොමද දෙයියනේ අපිට මෙහෙම වුණේ .මටනම් මාරම කලකිරිලයි ඉන්නේ.අපිට වැරදුනා.අපිට මග පෙන්විය යුතු ඔබලයි.තෙරුවණ් සරණයි.
මිනිසාට ආදරය අති නායකයෙක් බිහිවේවා. අනුර ජනපති කරමු
ඔබතුමාට මාගේ ගෞරවණීය ප්‍රනාමය. මා දන්නා පරිදි ලාල් කාන්ත අමාත්‍යාංශය දරන කාලයේ උපදේශකයකු ලෙස උත්කෘෂ්ඨ සේවයක් ලබා දී ඇත . සැමදා ඉටු කළේ දේශප්‍රේමී භූමිකාවකි.
You are right. There has to be a law in the country. But should be equal to everyone. That is one of the secrets in progress.
ජනතා ගෞරවය 100%ක් ලැබිම කතා දෙකක් නැත .රාජ්‍ය නායකත්වයට උතුම් ❤🙏
මේ වගේ සිතුම් පැතුම් අදහස් තියෙන අය හැමදෙනාම එකතු උනොත් අපේ රට කොතැනකට ගෙනියන්න පුලුවන්ද කියලා හිතන්නකෝ...රටේ දියුනුව හීනයක්ද අපට...
Excellent Ajith. I love the way you think.
අපි පාසල තුල අසමත් නෑ ..පාසල අපි තුල අසමත්
Anna ekai
මෙවන් වටිනා මිනිසුන් රටට සම්පතක්. ප්‍රයෝජන ලබා ගන්න හොද රජයක් නෑ.
Mun kalen desapaluwanta kade geya un thama dan boru billa gahala ayemath karanne desapaluwange gu hodanna ekathu wenna obala wage ayagen anukammpwa ganna hadanawa ubala munta rewatunata apinam rewatenne nehe
@@shantibaba3793 kisima kenek rata vinasa karanna chande dunne naha.okkamala chande dunne hoda ratak hadanna.
@@maxinilnethu2004 k
@@dumindathushara6895 i
@@maxinilnethu2004 i i
ඔව් රටට අවශ්‍ය වී ඇත්තේ රටට පට්ට ආදරයක් ඇති නායකයෙකි.
නෑ. ඔහොම කියන උන් තමයි බලයට ඇවිත් කෑවේ. අපිට ඕන අනෙක් දියුණු රටවල් වගේ හොඳ system එකක්. එතකොට මොකෙක් ආවත් රට යනවා වරදක් නැතිව. මහා රජවරු, නායකයෝ හොයන්න ගිහිං තමයි අපි කෙලව ගත්තෙ.
මේ රටේ මිනිස්සු මේ තීරණාත්මක අවස්ථාවේ කලයුතු දේ පිළිබද අවබෝධ කරගන්න මේ වගේ වැඩසටහන් අතිශය වැදගත්
නමුත් තවම අපේ රටේ මාද්‍ය ඒ සඳහා අවශ්‍ය මැදිහත් වීම කරන්නේ නැහැ
10 Questions වැඩසටහනේ අහපු හොඳම සාකච්ඡාව. දැන් දෙවෙනියට හොඳම එක තමයි සංගීත් ආපු වැඩසටහන.
දෙන්නම ගොං තට්ටයෝ 😬🤮🤮
@@Superspace141 මෝඩ comment එකක්. මොනවටද ඕවා දාන්නෙ?
@@padmajayasinghe1443 ඇත්තනේ බං කිව්වේ. මූයි සංගීතයයි දෙන්නම තඩි දාර ගොං තට්ටයෝ දෙන්නෙක්!!
@@Superspace141 මට කියපන් බලන්න බුද්ධිමත් මිනිස්සු දෙන්නෙක් .
@@Superspace141 උඹ වගේ තඩි ගොනෙක් සක්වලගල තුලම නැතුව ඇති.
නෙත් දෙකට කදුලු ගෙනාව කතාවක්. හදමු මේ රට.
ගොබ්බ පාලනය ,ගොබ්බ අධ්‍යාපනය ගැන කෙලින් කියන කතාවක් .තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුව ❤️💐🙏
ඔබ තුමා 1000% නිවැරදියි 🙏🙏🙏
වසන්ත මල්ලි මම ඉන්න රටේ වැඩ ඇරිලා ඇවිල්ලා කන්න හදන ගමන් බලන්න ගත්තෙ ඒත් ඉවර වෙකන් එක බත් කටක් කන්න ලැබුණේ නැ මේටික අහනකොට ඔලුවට හෙන ගැහුවා වගේ උනා ඇත්තටම තනි සද්ධන්තයෙක් මම මිට කලින් මේ චරිතයට ගරු කරන කෙනෙක් .කියන වචන මහා ගැඹුරක් තියනවා ඕක තේරුම් ගන්න බැරි පාලකයෝ .වගේම ජනතාවක් ඉන්න රටක්.මේ කුඹල් සද්දන්තයා කෙතරම් වටින චරිතයක්ද. මේක බලන අපේ කාලකන්ණි න්ගෙ දැස් පැදේවා.සිරසට ජය වේවා.සිරසයි පාර කියන්නෙ.👍👍👍🙏🙏🙏🙏
මම ඇසුව වැදගත්, හොඳම කතාවක් .
මෙච්චර දැනුමක්😯 respect sir❤️🔥
What a great explain. What a great people's. Patta aderae. Only hope N N P and J.V.P.
මේක රූපවාහිනී මාද්‍යායෙන් ප්‍රචාරය කල යුතුය
අනිවාර්ය යෙන්ම
මේක සිරසේ යනවා.
මිනිස්සු චන්දෙ දෙන්නේ පුද්ගලික වාසියට මුන් එකයි හැමදාම බලය ට එන්නෙ
දැකපු ඉතාමත් සන්වර මාද්‍යවෙදියෙක් සහා අතිසන්වෙදි උගත් පරිසර හිතකාමි මානවවාදියකු සමග සාකච්චාවක්
සහතික ඇත්ත. මමත් හිතුවෙ ඒකමයි.
අහන්න ඕනේ කතා මෙහෙම මිනිස්සු ඉන්න රටක්නේ මෙහෙම වෙලා තියෙන්නෙ .
NPP එක පිළිබඳව බලාපොරොත්තු තබා ගමු
අනිවාර්යයෙන්ම එතුමා කියන කතාව ඇත්ත
රට වෙනුවෙන් එතුමා හැමදාම කතාකෙරැැවා සමිිපූර්ණ කතාව ඇත්ත 🙏🙏🙏🙏❤ ආදරෙයි අජිත් ස
වසන්ත ගේ මෙම මාධ්‍ය මෙහෙවරේ මා මහා කුඹලාගේගේ කථාව සෑම රූපවාහිනිය මාධ්‍යයකම මුදල් ගෙවා හෝ ප්‍රචාරය කළ යුතුයි
Now no solutions . ඒ,නිසා තෝරාපං ඉතුරු එක ඒක හරිම එක වෙන්න නම් එමු එකමුතු වෙමු.ජාතික ජනබලවේගය ට ජයමවේවා ✌👌❤❤👍🙏 මාලිමාවට ජයමවේවා ✌👌❤❤👍🙏 Thanks කුඹලා .
What a great analysis. We have to change our education system completely. From our childhood not allowed to think out of box. The present rulers don’t want to change this system for their survival. People like you should come forward to rebuild our country. You are a great personality.
Great man, great thoughts...
ඔබතුමාගේ අදහස් අනුව ඉදිරියේදී අවශ්‍යය ජාතික ජනබලවෙගය තමයි දැක්මක් ඇති ජාතික ජනබලවේගය තමයි 🧭
❤️🌷
❤️❤️
NPP💕
Anivaryenma
එතුමා දැනටමත් උපදේශකත්වය ලබා දෙන ගෞරවණීය ශ්‍රේෂ්ඨ මිනිසෙක් .
ශ්‍රී ලාංකිකයෙක්ගේ ලස්සනම කතාව.........❤️❤️❤️❤️❤️
සහතික ඇත්ත දෙවි පිහිටයි 👌🙏🏽❤️
මම බලපු හොදම 10 Questions program 1
ඔබට ජයෙන් ජයම වේවා 🙏
Excellent conversation mr. master potter. Everyone has to involve to this task. If we go silent noise will take over.
මෙ කතාවෙ තෙරැම තෙරැම තමා ජාතික ජන බල වෙගය බලයට ගෙන එම ඉතාමත් ඉක්මනින් සිදුකල යුතුයි
ඔබතුමාගෙ විග්‍රහය අති විශිෂ්ටයි .
ආසම චරිතයක්.මහපොලවේ යතාර්ථය තේරෙන සිංහලේ කියාදෙන වැඩ්ඩෙක්❤
ඔබතුමා ගැන මගෙ හිතේ අැඳුණු කළු සුදු චිත්‍රය අද මේ කතාව අැහුවට පස්සෙ ලස්සන වර්ණවත් චිත්‍රයක් වුනා
හරියට හරි
මේ රට හදන්න නම් ජේවීපී ගෙන ආ යුතුමයි
අජිත් අයියා සුපිරී
පට්ට සංවාදය. වසන්ත දක්ෂ නිහතමානී නිවේදකයෙක්.ලහිරු වගේම ආව කෙනාට නිදහසේ කතාකරන්න ඉඩදීලා පොඩි වචන දෙක තුනක් අතර මැදදි අර්ථාන්විතව භාවිතා කරනවා. ජයවේවා වසන්ත.
NPP 👏👏👏👏👏
මම අසපු හොඳම කතාවක් .
මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා හරියටම පැහැදිළි කරාට ඔබතුමාට ස්තුතී මම ඒ වැට පනින්න කැමති අලියෙක් මට පක්ෂ පාට වැදගත් නෑ මන් කැමතියි මේ රට ගොඩ ගන්න.. අහන්න ඔනේම කතාවක්....
Massive conversation
👍👍👍
ඉතා විශිෂ්ට අදහස් දැක්වීමක් ස්තුතියි❤
ඔන්න අහපල්ලා ඇත කතාව🤷♂️ සහොදරයා බොහොම ඉස්තුතියි ඔබ උම්බැ පැටවුන්ට කිරි පෙවීම ගැන🤦♂️උන්ට දැන්වත් තේරැම් යයිද 🤦♂️
හරිම අර්ථවත්.
ඔබ ජාතික ජනබලවේගය සමඟ කියලා අපිට සහතිකයි....ජයවේවා සහෝදරයා ❤❤❤❤❤💐💐💐💐💐
ලංකාවට අවශ්‍ය උතුරෙහ් දකුණේත් පුරවැසියන්ගේ හැගීම් දැනීම් හදුනාගත් සහ තේරුම්ගත හැකි දේශපාලන නායකත්වයකි.
දසක ගණනාවක් උතුරේත් දකුණේත් රටේ පුරවැසියන්ගේ මුලික අවශ්‍යතත්වයන් බලය වෙනුවෙන් සහ තනතුරු වෙනුවෙන් යොදාගත් දේශපාලනය අවසන් කලයුතුවෙමු. පුරවැසියන් සමග ගනුදෙනු කරන ජනතාවාදී දේශපාලනයක් රටට ලබාදීමට කටයුතු කරමු.
ඔව් අපිට තියෙනවා ලොකු change එකක් කරන්න. එක කල යුතුමය . සෑම දෙනාම ඇසිය යුතු කතාවක්. සැවොම එකතු වී මේ හොරුන්ව එලවිය යුතුයි . එවිට සියලු දෙනාගේ lifestyle එක වෙනස් වෙයි.
හදිස්සිකාරයාන්ට තේරුම් ගන්න ඔහුගේ ප්‍රකාශය ඉතාම වැදගත්!
Master Potter thank you for your great ideas, you are a leader...
රටත් හදනවා නම් අපිත් හැදෙනවා නම් මෙන්න හිත් වැදියල්ලා. මාන්නය, ඉරිසියාව, හොරකම, පා කරපල්ලා. අලුතින් හිතපල්ලා අපිට ජය බොහෝයි.
උතුරෙ යුද්ධය ඉවර කරල උදම් ඇනුව කාලකන්නි දැන් තේරුම් ගනිල්ල ඒ වගේම ප්‍රශ්න මුලු රටටම උදාවෙලා කියල.දැන් තියෙන්නෙ ජාති බේද පැත්තක තියල මේ කාලකන්නින්ගෙන් රට බේරගන්න.තවත් බෙදුනොත් අපිට ජීවත් වෙන්න වෙන එකක් නෑ 😡
@SRI LANKAN 🇱🇰 ඔයා එකග වෙන්න ඕන නෑ අනේ 😂
Npp❤️
Very well said.
අජිත් මහත්තයාට තෙරැවන් සරණයි ,,තව තවත් ශක්තිය දෛර්‍ය ලැබේවා අපේ මව්රටට ආදරේ කරන්න.වැඩ කරන්න, ❤️
නියම කතාව .
පට්ට අාදරෙයි,මහ කුඹලෝ ඔබ තුමාගෙ අදහස් ටිකට.වසන්තට තුති පුදමි.මෙවන් හරවත් සංවාද අපි ලඟට ගේනවට.හීන මවමු, එකතු වෙමු අපේ බිම ගොඩ නගන්න.
Great
Excellent Ajith
ජාතික ජනබලවෙගය ට ජය❤
සුරංජීව අනෝජ් වෙද මහත්තයා ටත් අවස්ථාවක් දෙන්න 🙏
Niyama explanation ekak. I’m always against corruption. Happy to have ppl like u still in SL
1:07:35 Truth about free universal education
1:29:11 NPP
සුපිරිම මහත්තයෙක් මෙ ❤❤❤❤❤
අති විශිෂ්ඨයි
චමුදිතල වගේ හරක් නෙමෙයි ආදරෙයි වසන්ත සහෝදරයා මේ වගේ මිනිස්සු මෙහෙම සකච්චවට අරගෙන නිවරදිව ප්‍රශ්න ඇසීම ලස්සන පැහැදිලි කිරීම් ගන්නවට 🙏🙏🙏🙏
Accurate analysis of our people.